Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ ඉස්කෝලේ නම මානා / ඇලගමුව මහා විද්‍යාලය ඔය ඉස්කෝලේ තියෙන හරියට කියන්නේ කඩවත කියලා මමත් ඉගෙන ගත්තෙ මේ scl එකෙ මන් එකේ පංතියේ ඉදන් හයේ පංතියට යනකන් එකේ හිටියේ මට ඒ අපි හිටපු විදිහ මතක් වෙද්දි මං හරි පුංචි උනත් ඒ හැමදේම මතක් වෙද්දි යාලුවෝ එක්ක හිටපු ඒ කාලේ මතක් වෙද්දි ගොඩක් දුකයි 🥺 දකිද්දි ඇස් වලට කදුලු එනවා ඒ කාලේ ගොඩක් ලස්සනයි ගොඩක් දුකයි ඉතින් මං ප්‍රාර්ථනා කරන්නෙ අපිට උනා වගේ කාටවත් මෙහෙම වෙන්න එපා කියලා ඒ මං හිටියේ තලාගොඩ ඉස්කෝලේට ටිකක් එහා තියෙන්නෙ ආයේත් එහෙට එන්න තිබුනනම් ඒ ඉස්කෝලෙට ආයෙත් යන්න තිබුනන්ම් කියල්ල හිතෙන්නවා හැමවෙලෙම ගොඩක් මතක් වෙනවා අපි එහෙම හිටපු විදිහ ගොඩක් සතුටින් හිටියා දැන් ඉන්න ගමට වඩා තලාගොඩ ගොඩක් හොදයි අපි ගොඩක් අවාසනවන්තයි මෙහෙම ඉරනමක් අපිට ලැබුනට ඉස්කෝලේ ගමේ ඒ හැමතනකම ලස්සන මතක ගොඩක් තිබුනා තවටත් ඒ මතකයන් එක්ක ජීවත් වෙනව මතක් වෙද්දි ඇස් වලට කදුලු එනවා 😔 ආයෙත් කියන්නෙ අපිට වගේ නම් කාටවත් වෙන්න එප මගේ අම්ම සීයා මං අපි හැමෝම ගියේ මේ ඉස්කෝලෙට අනේ ආයෙත් යන්න තිබුනනම්
ruclips.net/video/NDpk4y5ahnI/видео.htmlsi=DPo1Gko2oSrWABnN
❤️❤️
Duki oyage katawata ❤❤❤
මම medirigiye ඉඳලා elagamuwa විදුහලේ ඉගෙන ගත්ත කෙනෙක්. මේ පුංචි ඉස්කෝලේ හරිම ආදරණිය ගුරුවරු සහ යාලුවෝ ගොඩක් එක්ක ගත කරපු ලස්සනම ලස්සන මතක ගොඩක් එක්ක අපි ජිවත් උනා. මෙහෙම ආයේ දකිද්දී ඇස් වලට එන කඳුළු නවත්තන්න be. මගේ දුවටත් මම මේ මගේ ඉස්කෝලේ කියලා පෙන්නුවා.
😊❤️❤️
මේ මගේ ඉස්කෝලේ .දකිනකොට හරි දුක ය්.
❤️
පාසලක් යට කරලා මොනවා හැදුවත් වැඩක් නැහැ . අපේ රටේ අද්‍යාපනයට තියෙන තැන හරියට මේ යට වෙච්ච ඉස්කෝලෙ වගේ
💯
Ape thaththa (gayantha malli ge loku thaththa) anthimata principal widihata hitapu iskole thamai me. Podi kale indan mama thaththa ekka me iskoleta awith thiyanawa. Usa padipelak mula araliya gahak thiyenne ethana padi pelen pahala thamai iskole pittaniya. Ethanin uda 12,13 panthi. E pittwniye thamai ude රැස්වීම thiyenne. Padi pela uda indala thamai principal katha karanne. Pokuna, kodi kanu walata muhuna daala thaththage office eka, staff room eka thibuna. Udahama thibune primary panthi. Principal ge office eka thiyana building ekata pitipasse pahalin library eka, teacher's quaters, ළිඳ. Computer lab ekak pawa me iskoleta thibuna. Thamange mudalin toilets pawa ape thaththa hadala thibuna.Me iskoleth ekkama බැඳුණු duka hithena siddi godakin passe thaththath apita nathi una, iskoleth nathi una. Mewa dakiddith harima dukai es walata kandulu enawa.
☹️❤️❤️
Mae than wala Kalinga thibuna widiha photos or vedio danawanam hodai
ඔය පොකුණ හදල තියෙන්නෙ අපේ සීයා 🥲🥲
Supiri kollah..❤
මෙයාලට කොහෙද ඉඩම් දීල තියෙන්නෙ
කළුගග , නාඋල, බකමූණ ප්‍රදේශ වල
Supri kragen ymu..🤩
@@krishanbro4651 adarei ❤️
රට සංවර්ධන වෙන එක කොහොම වෙතත් මගේ පාසල දවසක මෙහෙම දකින්න උනොත් ඒක ලොකු වේදනාවක් වෙයි. මන් එතරම් අවාසනාවන්ත නොවේවා 😔
Ali පැටියා kohenda hoyagatte😂
Ena gamn alla gatte 😁☘️🌚
❤
සන්වර්දනය උනාට සුන්දර ගම්මාන විනාශ වෙන එක දුකයි
😪
Parana images hoygnna blpn Sameera✌️
Aniwa Mn try krnnm ❤️
❤️😢
😢😢
😪💔
මහින්ද 2007 පටන් ගතපු ඒව තමයි ❤❤❤එකෙක්වත් කටක් ඇරල කියන්නෙ නෑනෙ ❤❤
😢😢😢😢😢
💔😪
මේ ඉස්කෝලේ නම මානා / ඇලගමුව මහා විද්‍යාලය ඔය ඉස්කෝලේ තියෙන හරියට කියන්නේ කඩවත කියලා මමත් ඉගෙන ගත්තෙ මේ scl එකෙ මන් එකේ පංතියේ ඉදන් හයේ පංතියට යනකන් එකේ හිටියේ මට ඒ අපි හිටපු විදිහ මතක් වෙද්දි මං හරි පුංචි උනත් ඒ හැමදේම මතක් වෙද්දි යාලුවෝ එක්ක හිටපු ඒ කාලේ මතක් වෙද්දි ගොඩක් දුකයි 🥺 දකිද්දි ඇස් වලට කදුලු එනවා ඒ කාලේ ගොඩක් ලස්සනයි ගොඩක් දුකයි ඉතින් මං ප්‍රාර්ථනා කරන්නෙ අපිට උනා වගේ කාටවත් මෙහෙම වෙන්න එපා කියලා ඒ මං හිටියේ තලාගොඩ ඉස්කෝලේට ටිකක් එහා තියෙන්නෙ ආයේත් එහෙට එන්න තිබුනනම් ඒ ඉස්කෝලෙට ආයෙත් යන්න තිබුනන්ම් කියල්ල හිතෙන්නවා හැමවෙලෙම ගොඩක් මතක් වෙනවා අපි එහෙම හිටපු විදිහ ගොඩක් සතුටින් හිටියා දැන් ඉන්න ගමට වඩා තලාගොඩ ගොඩක් හොදයි අපි ගොඩක් අවාසනවන්තයි මෙහෙම ඉරනමක් අපිට ලැබුනට ඉස්කෝලේ ගමේ ඒ හැමතනකම ලස්සන මතක ගොඩක් තිබුනා තවටත් ඒ මතකයන් එක්ක ජීවත් වෙනව මතක් වෙද්දි ඇස් වලට කදුලු එනවා 😔 ආයෙත් කියන්නෙ අපිට වගේ නම් කාටවත් වෙන්න එප මගේ අම්ම සීයා මං අපි හැමෝම ගියේ මේ ඉස්කෝලෙට අනේ ආයෙත් යන්න තිබුනනම්
ruclips.net/video/NDpk4y5ahnI/видео.htmlsi=DPo1Gko2oSrWABnN
❤️❤️
Duki oyage katawata ❤❤❤
මම medirigiye ඉඳලා elagamuwa විදුහලේ ඉගෙන ගත්ත කෙනෙක්. මේ පුංචි ඉස්කෝලේ හරිම ආදරණිය ගුරුවරු සහ යාලුවෝ ගොඩක් එක්ක ගත කරපු ලස්සනම ලස්සන මතක ගොඩක් එක්ක අපි ජිවත් උනා. මෙහෙම ආයේ දකිද්දී ඇස් වලට එන කඳුළු නවත්තන්න be. මගේ දුවටත් මම මේ මගේ ඉස්කෝලේ කියලා පෙන්නුවා.
😊❤️❤️
මේ මගේ ඉස්කෝලේ .දකිනකොට හරි දුක ය්.
❤️
පාසලක් යට කරලා මොනවා හැදුවත් වැඩක් නැහැ . අපේ රටේ අද්‍යාපනයට තියෙන තැන හරියට මේ යට වෙච්ච ඉස්කෝලෙ වගේ
💯
Ape thaththa (gayantha malli ge loku thaththa) anthimata principal widihata hitapu iskole thamai me. Podi kale indan mama thaththa ekka me iskoleta awith thiyanawa. Usa padipelak mula araliya gahak thiyenne ethana padi pelen pahala thamai iskole pittaniya. Ethanin uda 12,13 panthi. E pittwniye thamai ude රැස්වීම thiyenne. Padi pela uda indala thamai principal katha karanne. Pokuna, kodi kanu walata muhuna daala thaththage office eka, staff room eka thibuna. Udahama thibune primary panthi. Principal ge office eka thiyana building ekata pitipasse pahalin library eka, teacher's quaters, ළිඳ. Computer lab ekak pawa me iskoleta thibuna. Thamange mudalin toilets pawa ape thaththa hadala thibuna.
Me iskoleth ekkama බැඳුණු duka hithena siddi godakin passe thaththath apita nathi una, iskoleth nathi una. Mewa dakiddith harima dukai es walata kandulu enawa.
☹️❤️❤️
Mae than wala Kalinga thibuna widiha photos or vedio danawanam hodai
ඔය පොකුණ හදල තියෙන්නෙ අපේ සීයා 🥲🥲
❤️❤️
Supiri kollah..❤
❤️❤️
මෙයාලට කොහෙද ඉඩම් දීල තියෙන්නෙ
කළුගග , නාඋල, බකමූණ ප්‍රදේශ වල
Supri kragen ymu..🤩
@@krishanbro4651 adarei ❤️
රට සංවර්ධන වෙන එක කොහොම වෙතත් මගේ පාසල දවසක මෙහෙම දකින්න උනොත් ඒක ලොකු වේදනාවක් වෙයි. මන් එතරම් අවාසනාවන්ත නොවේවා 😔
❤️❤️
Ali පැටියා kohenda hoyagatte😂
Ena gamn alla gatte 😁☘️🌚
❤
සන්වර්දනය උනාට සුන්දර ගම්මාන විනාශ වෙන එක දුකයි
😪
Parana images hoygnna blpn Sameera✌️
Aniwa Mn try krnnm ❤️
❤️😢
❤️
😢😢
😪💔
මහින්ද 2007 පටන් ගතපු ඒව තමයි ❤❤❤
එකෙක්වත් කටක් ඇරල කියන්නෙ නෑනෙ ❤❤
😢😢😢😢😢
💔😪
❤️
❤️
❤
❤️