Thank u for the detailed programme Chathura🙏Always appreciate you &ur team effort to reveal the truth&reality of this mission. Always proud to born in Sri lanka coz we have the best military forces in the World with true human spirit❤Hattsoff SL Navy&Army to.protect our Beautiful Marine environment zone❤👏🌟🙏
Respect for our heroes.....I have ever seen such a great forces in world full of humanity and uncompairble dedication....very proud of you all....you are the real heroes of mother Sri Lanka....🚢🛬⚓️💐
Chatura your videos are very informative and entertaining. I think you should start making videos with english subtitles or even drop some english version. Allotta guys making vlogs now but you guys gotta try target the english speaking people who like to look at the videos. Thanks and keep up the good works
ස්තුතියි චතුර ඉතාමත් හොඳ සමීප රූප පෙළක්..... මමත් හිටපු වෙළඳ නාවික යෙක් ... ඉතාමත් අමාරු කාර්යයක් සිදු කරන මොහොතක් , ගින්න නිවේවා!!!! නැවට හානියක් නොවේවා!!!!
ගොඩක් .ස්තුතිය චතුර.මාහත්මයාඔබගේ.දර්සන.හරිම.phadili.සියලුදෙනා ටම.බුදුන් ගේ.සරනෛ
වීඩියෝස් බලලා හොඳියි නම් subscribe කරලා මට සහයෝගය දෙන්න....
බොහොම ස්තූතියි..!
ruclips.net/video/km_6iD9fujw/видео.html
Wow aththadaaaaa
@@Bright_Learning Hm
මල්ලි අපෙ ලංකා දෙරනෙ වාසනාවන්තම මාධ්‍යවෙදියා ඔබයි...එ වගෙම රටක ආදරෙ ලබන මාධ්‍යවෙදියා ඔබයි..හරිම සතුටුයි ඔබ ගැන.රටෙ නොදැක්ක දෙ දැක්කෙ ඔබගෙන්... තෙරුවන් සරණයි මල්ලි.අපෙ රනවිරුවන් ජය ගත්තා... එ සැමට ජය.තෙරුවන් සරණයි
Mallika Jayasooriya
ජාතියේ මුර දේවතාවන්ට අපගේ උත්තමාචාරය ❤️🙏
ඕනෑම විපතකදී පෙරමුණේ ගෙන රටත් රටේ ජනතාවත් රැකගන්න නොබියව ඉදිරිපත් වන ඔවුන්ට කිසිදු විපතක් නොවේවා 🙏
🙏🙏
Budusaranay
Thank you very much for letting us see things like this
ඒ ඒයි😘
ඔයා මේක තාමත් බැලුවේ නැත්ද එහෙනම් බලන්න 😱👇
ruclips.net/video/8xos_4w3SHM/видео.html
චතුර ඔබට ස්තුතියි 🙏🙏🙏🙏...නොදකින බොහෝ දෑ ඔබ ඉතා සමීපව මිනිසුන්ට පෙන්වා දීමට ...❤❤sri 🇱🇰 ✈ ගුවන් හමුදවට,,නාවික හමුදවට තෙරුවන් සරණයි ...🌎 ලෝකේ මානුෂිය හමුදව,, ඉන්නේ අපේ රටේ 🇱🇰 ❤❤❤❤✈✈✈🙏🙏💪💪💪
මන් හිතන විදියට ලංකාවේ ඉන්න වාසනාවන්තම නිවේදකයා ❤️🙏
ඒ උනාට මාස්ක් එකක් නෑ.
හිතන විදියට නෙමේ . වාසනාවන්ත්ම නිවෙව්දකය තම
ඉරිසියාකාර ගෙම්බෙක් ☝️🤭😂
@@romesh.wijetunge mitaryak.durinne.inne.ekai.mas.naththe.oya.ehchara.hithanna.epa.e.gana
@@thruthrusi9220 හා.මීටරයක් දුරින් ඉන්නකොට මාස්ක් දාන්ට ඕනේ නෑ කියලා දැනගෙන හිටියේ නෑ.මම ආයේ හිතන්නෙම නෑ ඒ ගැන.හරි සන්තෝසයි.
ඔයා තරම් වාසනාවන්ත සංචාරකයේක් නැති තරම් මේ ලෝකේ "චතුර"🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😘😘😘😘
උබ තරම් වාසනාවන්තයෙක් උබ තරම් නිහතමානි නිවේදකයෙක්..තවත්නම් මේ ලංකාවෙ නෑ චතුර..👌
ඇත්තමයි...👍👍👌
Its true
Yes it is true
Lankawe newe Loketama ne. Loketama ekai. E sri Lankan chatura vitarai
අනිවාර්යයෙන්
නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපේ විරුවන්ට හද පිරි උත්තමාචාරය. 🙏🙏🇱🇰🇱🇰
කියන්න වදන් නැ ...සුපිරි නිවේදකයකු සහ සිංහ පැටවුන් ගැටෙන දුර්ලභ වීඩියෝ එකක් ...
ස්තූති චතුර මහත්මය .. දෙරණ අප සැමදා ඔබ සමගයි.. දෙරණ ඔබටද මෙවැනි දසුන් අප වෙත ගෙන ඒම ගැන කෘතගුණ සලකනව අපෙ ත්‍රිවිධ හමුදා ,පොලිසිය ,නාවික හැමට ජය ශ්‍රීලංකා .. සියලු ආරක්ෂාව ඔබ හැමට.. බුදු සරනයි ,.. !! ගොඩක් දේ දැන ගත්ත
හද පිරි උත්තමාචාරය පුදමි සිව්හෙලයේ රණවිරු සැමට ..අප සදා ණයගැති වන්නේමු .ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ලැබේවා ලැබේවා !!!
චතුර මහතඔබටත් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා !!!
අඩේ ලක්ශ 6 මරක් ගෙවලා video කරලා ඔක්කොම කරලා. මේ video එක චතුරගේ චනල් එකේ දාන්න දිලා දෙරණ පට්ට😎❤️ චතුර කොහොමත් සුපිරි 😌❤️
Me chenal eka chathurage newe bn deranema tama
Meka derane channel ekk miniho 😂😂
මේක චතුරයගේ චැනල් එකක් නෙමේ බං 😂
35 subscribe magen mawath subscribe karanna yalu bs
@@makewithmesl4184 46 subscribe magen mawath subscribe karanna yalu bs
වාසනාවන්තම කොල්ලා..සොදුරු නිවේදකයා ..මං ආශාම කල වීඩියෝ එකක් මේ..ආදරෙයි කියන්න බැරි තරම් මැනික..
මව්බිමේ විරෝධාර රණවිරුවෝන්ට දීර්ඝායු ලැබේවා ....
චතුර අල්විස් ඔබට බෙහෙවින් ස්තුති ..තෙරුවන් සරණයි
චතුර ඔබ හැමදාම හොද තේරිමක් කරනවා ඔබට සුභ අනාගතයක්
ඔය ට්කම ඇති අයියෙ දැනුවත් වෙන්න 😇😇😇😇
Thank you චතුර අයියෙ 👍
අදරෙයි දෙරණ ❤❤
මගේ රට පුංචි රටක් වුණත් හැම ක්ෂේත්රයකින්ම දක්ෂ,අත් දැකීම් තියන මිනිසුන් ඉන්නවා.චතුර ඔයත් ඒ අතරින් වටිනම කෙනෙක්..ඔයාගේ ක්ෂේත්රය තුල 💖
අම්මප චතුර ...කොහොමහරි උඩින් ගියා නැව බලන්න නේද ...ඔයානම් මාරයි.
ප්‍රභාකරන්ගෙ බිජ්ජ තලපු අපේ කොල්ලන්ට මේක පොඩි දෙයක් 😎
😀😀😀😀😀
Mawa සබ්ක්‍රයිබ් කරලා උදව් කරන්න yanna hodeeee
වීඩියෝස් බලලා හොඳියි නම් subscribe කරලා මට සහයෝගය දෙන්න....
බොහොම ස්තූතියි..!
ruclips.net/video/km_6iD9fujw/видео.html
♥️
මේකත් එවගේම අමාරැ දෙයක් තමයි,ශාන්..පොඩි මිස් එකක් උනොත් නැවත ගිනි ගන්නවා..👍
මේ ගින්න ඉක්මනින් නෙවේවා.කිසිම ජීවිත හානියක් හෝ පාරිසරික හානියක් සිදු නොවේවා .තෙරුවන් සරණයි .
සියලුම මෙහෙයුමට සම්බන්ධ අපේ නාවික, ගුවන් හා අනෙක් මුදා ගැනිම් කටයුතු වලට සම්බන්ධ වන අයට සියලු දෙනාටම මේ කාර්යය සාර්ථකව නිමා කිරීමට ශක්තිය දෛරිය ලැබේවා..☸️✝️👍💙
SL Navy😍 Proud to be a srilanka 🇱🇰
Mage ranabimee viruwanta dalada samidu phitaii.travel with chtura mama kematima wedasatahanak.budu saranii!!!
මෙිTravel එක නමි Super.Chathura ට,දෙරණට ,අපේ හමුදාවේ වීරයන්ට තෙරුවන් සරණයි .
බොහොම ස්තුතියි චතුර අයියේ අපේ රණවිරුවන්ට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏
Ane chatura aiye yanathanaka parissamin apata mewa lagata balanna one ne oya parissami inna oya methana newe hama thanama kisima bayak nathiwa yanawa aiyata budu saranai siyalu devi pihitai
Very beautiful you are good m.r chathura
ට්‍රැවල් විත් චතුර✅
ගොඩක් වැදගත් විස්තර ටිකක් දැනගත්තෙ 👍 Air Force & Navy එකට මේක කරන්න පුලුවන් අනිවා ❤️
මුර දේවතාව්න්ට පින්......... චතුරට ස්තූතී .. ♥️
Travel with chathura . Very good job . And tv derana team thankyou so much . Sri lankan navy , air force ,indian army .again thankyou all of you... ❤
Wish you every success! We are proud of you . Budu saranai devi Pihitai! For our country and its living beings!
වචන ගලපන්න තේරෙන්නේ නෑ. ආදරණිය රණවිරුවන්ටත් ආදරණිය චතුර ඔබටත් සියළුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා😪😪😪🙏🙏🙏
අපෙ අය හැම දෙයිනම දිනන්නට ලොකු හෙතුවක් තියෙනව. අපි වෙන රටවල ඉන්න නිසාත් ,මෙ රටවල අය විපතකදි කරන කියන දෙ දිහා බැලුවම එක අපට හොදට දැනෙනවා. එ නම් අපෙ ලංකාවෙ අය මොනම කරදරයක් වෙනකොට එක ඇහුනම එක විසදගන්න එ අයට වචනෙකින් හරි සක්තියක් වෙනවා. රනවිරුවන්ට සක්තිය පතනවා. එ වචන විශ්වය එක්ක එකතුවෙලා ඔහුනට එ දෙ ජය ගන්න සක්තිය ක් ලැබෙනවා. සැපෙදි නැතැත් කරදරයකදි හැමොම එකට... කොරොනා කාලෙ ගියපු අදහස් ,,මෙ ගින්නෙදි අපි කියපු දෙ එ නිසාම ජය ගන්නවා හැමදෙම
Aniwaryenma math wiswasa karana deyak ekanam...❤🇱🇰❤
සැමට බුදු සරනයි
චතුර අයියේ ඔයාට ගොඩක් ස්තූතුයි.. අපිට මේ විස්තර පැහැදිලිව නිවැරදිව ලබා දුන්නට..
දෙරණ ඇතුළු චතුර සැමට ස්තූතියි.. මුදල් ගෙවා මෙවැනි දෙයක් නොදන්නා සැමටම තේරුම් කර දීම ගැන.. ❤️ අපේ රණවිරුවන් සියළුම දෙනාට තෙරුවන් සරණයි.
jesu pihitai , teruwan saranai ape rana wiruwanata . berut walata wada ape rana wiruwo koi taran sensitive da apita kanna nati wunath kamak na rana wiruwata salaka inna one. ape janadipatumage wasanawa. chathura bro aiya etana giya eke wasanwa koi giyath oya hari yannwa
Travel with chathura..obatath siyaluma ape rana viruwantath jaya wewa..
Ape Ranawiruwantath, Chathura Mallitath Theruwansaranai.🙏 Thanks.👍❤🌹🌹
නොදන්න හුඟක් දේවල් දැනගත්තා. Thank You Chathura❤💯
' MT New Diamond ' දැවැන්ත මෙහෙයුම සාර්ථකව ජයගත් ශ්‍රී ලංකා නාවික හමුදාවටත් , ගුවන් හමුදාවටත් , ඒ සදහා සහයෝගය දුන් සියලු පාර්ශව කරුවන්ටත් අපගේ ප්‍රණාමය ! 🇱🇰 SL Navy ❤️🙏
Mawa සබ්ක්‍රයිබ් කරලා උදව් කරන්න yanna hodeeee
🙏🙏🙏🙏 අපේ හද පිරි උනුසුම් සුබපැතුම්. නෙවි ගුවන් හමුදා විරයන්ට 💐💐💐
Ada දෙරන සුපිරි
සියලු දෙනාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා
චතුර ගොඩාක් වාසනාවන්ත කෙනෙක් තෙරුවන් සරනයි
Darana nam chatura
Good idea vartava gana avata
🌷🌷👍🌹🌹🌹
සතුටුයි චතුර අයියා අපේ විරුවන්
සියලුම දෙනාට ම ස්තූතියි
Thank u for the detailed programme Chathura🙏Always appreciate you &ur team effort to reveal the truth&reality of this mission. Always proud to born in Sri lanka coz we have the best military forces in the World with true human spirit❤Hattsoff SL Navy&Army to.protect our Beautiful Marine environment zone❤👏🌟🙏
අපේ රටේ සම්පතක් මොල ගෙනාපු නැවක් තෙරුවන් සරණයි නුබට
ඕනම විපතකදී ඉදිරිපත් වෙන නේවි .හමුදා ගුවන් හමුදා නිලදාරින්ට අපගෙ ප්‍රනාමය
Travel with chathura , talk with chathura ලංකාවේ දැනට තියෙන කාලෝචිත වැඩසටහන් පෙලක් 💚👍
Good job putha chthura god bls you
තෙරුවන් සරණයි නුබට දීර්ගායුස වේවා
අපි නාවික හමුදාවට සියලුම දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී බව ලැබේවා අපි අමාරුවේ වැටුණේ කොතනද අපේ හමුදාව එතන ඇති පෙම් මුර දේවතාවන් ඔබ සියලු දෙනාටම ජයසිරිමහා හාමුදුරුවන්ගේ පිහිටයි
God bless and thank you TV Derana
චතුර අයියෙ ඔයට ජයවෙවා!!
Thanks brother 💪 API prarthana karanawa meya yahapath deyak wanna Kiya.
Tv derana and travel with chathura superb
Ekmanin giñna niwewa mage rata God bless you and budusaranai chatu well done and God bless you and budusaranai
මෙ කතාවෙ අවසාන ටික අහනකොට ගින්න නිවපු අය ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ.. එ පිනම ඇති එ සැමටම...
Mawa සබ්ක්‍රයිබ් කරලා උදව් කරන්න yanna hodeeee
athi daksha chathura niwedaka
chathura alwistath
itha lassanata mea wistaraya
Kala
Captain vimarshana vidanagamagetath sthuthi.
ratata wedadaayaka
lakmawage puthun dedenek.
theruwan saranai obata.
Oba harima wasanawanthai chathura a wagama harima nihatha mani niwadakyak
දළදා සමිඳු පිහිටයි අපේ රනවිරුවන්ට 💟💟💟💟🙏🙏🙏
29 subscribe magen mawath subscribe karanna yalu bs
ඔබ කරනා සේවය අති මහත් ය එයට තුති ඒ වගේම වීරෝධාර රණවිරුවන්ට ආරක්ෂා ව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම කුවේට් හි සිට
මෙදා පාරනම් ට්‍රැවල් විත් වතුර තමා
lol
Mawa සබ්ක්‍රයිබ් කරලා උදව් කරන්න yanna hodeeee
🤣🤣❤
ලංකාවේ ඉන්න වාසනාවන්තම නිවේදකයා
එදත් බැලුවා ඔයාගෙ live එක ඔතන💪👌❤️
Respect for our heroes.....I have ever seen such a great forces in world full of humanity and uncompairble dedication....very proud of you all....you are the real heroes of mother Sri Lanka....🚢🛬⚓️💐
ගොඩක් හොදයි චතුර . රට වෙනුවෙන් අපේ .තෙරුවන් සරණයි හැමදාම අපිට හරි දේ කියලා දුන්නා
චතුර....😘😘😘😘😘😘😘😘😘😘
Well done Sri Lanka Airforce and Navy. Thanks for Derana and Chathura
ජයවෙිවා චතුර
athi wena hegeema kiyanna therenne chathura ayye budu saranai ape kollonta
කොල්ලො ටික මැරිලා මැරිලා ගින්න නිවලා. උඩ ඉන්න මී හරක් ටික නිකම්ම ගෙනියන්න දුන්නා නෙ යකෝ ❤😢😢😢😢
Budu saranai hamotama Kuwait mama parissamin ⚓⚓💜🌹🇰🇼🇰🇼🌹🇰🇼🍰💜
so adventurous Chatura
පලමු ලයික් එක මගෙන්
Mawa සබ්ක්‍රයිබ් කරලා උදව් කරන්න yanna hodeeee
Feel so proud of our SL slodiers!❤❤❤🌹🌹💪 Feel jealous about Chatura !!! 👌
"චතුර" ලාංකීය මාධ්‍ය කලාව තුල බිහි වූ, මාධ්‍යවේදියෙක් යන චරිතයට එහා ගිය හැකියාවක් ඇති , තමාටම අවේනික වූ විශිෂ්ට මාධ්‍ය හැසිරවීමේ කලාවකින් කාගෙත් සිතට සමීප වූ,ලාංකීය මාධ්‍ය කලාව තුල මම දුටු අපුර්ව මාධ්‍ය කලාවේදියා...
මේක නම් වටිනවා
Thanks CHATHURA.... thanks DERANA
math ekathamai hithanne oyanam mayru chathura aiye good luck
Maya. Baragath. Hamotama. Budu saranai Jaya 🇰🇼🌹🏡⚓🙏
මගේ මව් බිමට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි
නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
සින්හරාජෙ පැත්තෙ ගියොත් වාසියක් නැද්ද....??🤔🤔
Budu piyanan wahansaega pihita aniwarayanma labanawa budusaranai 🙏🇱🇰🙏oba samata
Niyamai chathura aiya...
Excellent program mr.chathura alwis my brother
Valuable program should be admired & thankful to derana & chatura
Oya chathurawa newagaawata geniyanna apaa.thawath Ginna pethirevi.
ඇත්තටම අපි නොදන්න ගොඩක් වටිනා කියන කරුනු මේ video එකෙන් දැන ගත්තා. කොහොම උනත් මගෙ රටත් සාගර පද්දතියත් ආරක්ෂා වේවා..!සියලු දේනාට බුදුසරණයි ..!Thank you දෙරණ . Thank you චතුර .
සියලු දෙවිවරු මේ සියල්ලන් රැකදේවා ❤
Ikmanin niveva ranaviru obata jaya a vagema catura aiya obata stutei
Chathura oya badinna hadissi unane oyata galapenama kena thamai travel girl....denna yaluwoda danneth na.....denntama adarei
Mage rate muhudu thirayath Mae anathurata muhuna Dena wiruwamtath budusaranayi..ikmanin Mae ginna niwanna haki wewa
ස්තුතියි කපිතාන්...
Lankawe inne supirima waddo thamai, hariyata use kaloth godama thama
හිතුමතේ ජීවිතේ චතුරත් ගොනාට ඇන්දුව හොදේ
best video ever
Chatura your videos are very informative and entertaining. I think you should start making videos with english subtitles or even drop some english version. Allotta guys making vlogs now but you guys gotta try target the english speaking people who like to look at the videos. Thanks and keep up the good works