SALLI POKURU || EPISODE 315 || සල්ලි පොකුරු || 17th September 2024

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 404

  • @pathumhasa6074
    @pathumhasa6074 Месяц назад +157

    මගේ තාත්ත අසනීප වෙලා අනේ පුලුවන් අය එයාට සනීප වෙන්න කියල ප්‍රාර්ථනාවක් කරගෙන යන්න 🙏😭

    • @piumirasangani1036
      @piumirasangani1036 Месяц назад +2

      ඉක්මනින් සුවය ලැබේවා

    • @harshaabeyawardena3511
      @harshaabeyawardena3511 Месяц назад +2

      Suwa wewa 🙏

    • @ChanikaNilochini
      @ChanikaNilochini Месяц назад +2

      Budu saranin ekmaninma saneepa wanna ..🙏🙏

    • @AnuraAjithCooray
      @AnuraAjithCooray Месяц назад +2

      තාත්තා අසනීපනම් දොස්තරකෙනෙකූට වහාම පෙන්වන්න.මෙක නාටකය වෙනූවෙන් පප්‍රතිචාර ලබාගන්න කරන නාලිකාවක්,,,,,😢😢😢😢

    • @NayanisadarekaKuruppuarachchi
      @NayanisadarekaKuruppuarachchi Месяц назад +2

      Budusaranai ikmanin suwaya labewa

  • @Utopia_is_you
    @Utopia_is_you Месяц назад +228

    මේකේ නිශි+රුක්මන්, ‍ප්‍රදාන චරිත දෙක වෙනවට මගේ නම් කිසිම අකමැත්තක් නැ.😂 උං දෙන්නට තියෙනව පින්කිටයි, චූටියාටයි නැති chemistry එකක්.. ❤

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx Месяц назад +6

      ඇත්ත පිංකි චුට් හරිනි හෙමක මම කැමති නැ

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Месяц назад +1

      කිසිම experience එකක් නැතිව පවුලත් බලාගෙන රටත් පාලනය කරන්නේ ලංකාවේ බහුතරයක් මෝඩම මිනිස්සු😂😂😂😂

    • @Utopia_is_you
      @Utopia_is_you Месяц назад

      @@ThusaraSadaruwan-c3u එක මෙකට අදාල වෙන්නෙ කොහොමද බං?

  • @Utopia_is_you
    @Utopia_is_you Месяц назад +175

    නිශි ගේ ගින්දරට, රුක්මන් වතුර එක වගේ තමයි ගැලපීම 🥰🥰

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 Месяц назад

      Ow

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Месяц назад +1

      කිසිම experience එකක් නැතිව පවුලත් බලාගෙන රටත් පාලනය කරන්නේ ලංකාවේ බහුතරයක් මෝඩම මිනිස්සු😂😂😂😂

    • @hirunihashara9538
      @hirunihashara9538 Месяц назад

      ​@@ThusaraSadaruwan-c3uබුද්දිමත් මිනිහෙක් මෙන්න

  • @sanjeewaperera1494
    @sanjeewaperera1494 Месяц назад +113

    ඉතින් නිසීට එලියට එන්නෙ නැතුව ඉන්න තිබ්බනෙ

  • @balangodawisuddi
    @balangodawisuddi Месяц назад +357

    එදා ඉදන් ඩර්වින් කාරයහෙයි නැටුම් මිසීගෙ ගෙදර සීනුයි බලපු නැති අභිමානව්ත් පුරවැසියන් කෝ බලන්න 😊

    • @dilininimesha1763
      @dilininimesha1763 Месяц назад

      😂

    • @wasanawasana2412
      @wasanawasana2412 Месяц назад

      😜😜😜😜

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Месяц назад

      කිසිම experience එකක් නැතිව පවුලත් බලාගෙන රටත් පාලනය කරන්නේ ලංකාවේ බහුතරයක් මෝඩම මිනිස්සු😂😂😂😂

  • @itsb2619
    @itsb2619 Месяц назад +197

    නිශී අනුරාදට නෙලුව මදි ඊලග වතාවෙ ඒකිට හොද ට දීල ගෙයින් එලියට දාන සීන් එකක් ඕනී😂

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 Месяц назад +8

      😂😂😂😂 ඒක තමයි 😂😂
      කොණ්ඩා පටලවා ගත්තේ 😅
      පාරදිගේ පින්කි නම් දුන්නේ අතිශයින්ම දරැණු පහරවල් 😂😂😂😂
      කාටද මතක😅😅😅

    • @itsb2619
      @itsb2619 Месяц назад

      @@priyanthasobaniw.m529 ඔව් ඔව් රෙහාන්ගෙ මුල් අඹුවට 😄😄

    • @itsb2619
      @itsb2619 Месяц назад

      @@priyanthasobaniw.m529 පින්කි නෙමෙය් බන්ටි😄

    • @NayanaShiranthi-vu8pb
      @NayanaShiranthi-vu8pb Месяц назад

      Ow ow 😂

    • @dcpinidiya8270
      @dcpinidiya8270 Месяц назад

      😅

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ Месяц назад +89

    නිෂීගේ මෝඩ කම බඩා සමන් කීවම හැංගුනේ නැහැ ,එලියට ආවා ,😂

  • @malanipriyanthi5324
    @malanipriyanthi5324 Месяц назад +117

    කතාවේ මුල ඉදලම මන් කැමති නිසීටයි,රුක්මන්ටයි.බයික් ඇක්සිඩන්ට් එකේ ඉදලා මාර ඉන්ට්‍රෙස්.❤ චුටියා ,බන්ටිගෙ සමහර ගොන් අතල් මන් ස්කිප් කරලා තියෙනවා ,නැටුම් ටීචගෙ ගෙදර කොටස් වගේම...නැටුම් පන්තියේ සීන් බැලුවෙත් රුක්මන් නිසී නිසා..කතාවේ ප්‍රදාන චරිත දෙක හරි නම් නිසී රුක්මන් වෙන්න ඕනා..

    • @SachiraFernando-s4f
      @SachiraFernando-s4f Месяц назад +1

      Oya para dige tama balanawada bantiwa amataka karanna beri

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Месяц назад

      කිසිම experience එකක් නැතිව පවුලත් බලාගෙන රටත් පාලනය කරන්නේ ලංකාවේ බහුතරයක් මෝඩම මිනිස්සු😂😂😂😂

    • @sumithpali3684
      @sumithpali3684 Месяц назад

      Aththamai neda patiyo

    • @hirunihashara9538
      @hirunihashara9538 Месяц назад

      ​@@ThusaraSadaruwan-c3uමෙන්න බුද්දිමත් මනුස්සයෙක් 😅

    • @DinithiLakshani-sg8qs
      @DinithiLakshani-sg8qs Месяц назад

      කව්ද බන්ටි

  • @මිශූ
    @මිශූ Месяц назад +71

    නිශියි රුක්මනුයි එකම පාට ඇඳලා තියෙන්නේ 💚

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Месяц назад +55

    රහස් සේරම එලිවෙලා ඉවරයි , තව බොරුව ට අදින්න එපා . ඉවර කරන්න ,

  • @Shanikapathumcook
    @Shanikapathumcook Месяц назад +350

    යකෝ නිෂි කියන එකී ඇතුලේ ගිහින් හැන්ගෙන්නනේ ඕන එලියට ආවේ මොකටද කිසිම තාත්වික බවක් නැනේ 😂

  • @Maleesha-633
    @Maleesha-633 Месяц назад +69

    අයියෝ මේ බඩාසමන් නම් මහ චීත්තයක් 😂😂

  • @ShiromiSuranga
    @ShiromiSuranga Месяц назад +51

    දැන්නම් නිශි ලෝයගේ කොටස් විතරයි බලන්න කැමති.පිංකිලාත් දැන් එපා වෙලා

  • @ayeshaherath3667
    @ayeshaherath3667 Месяц назад +36

    දැන් නමි මෙ චුටියයි පිංකියි කරන වැඩ නිසා එපා වෙලා

  • @kavinduranasinghe9607
    @kavinduranasinghe9607 Месяц назад +10

    After 315 episodes still we are thinking the plot of the story. Same story everyday. No any curiosity. Interest of the story goes down day by day.fedup of this story.

  • @balangodawisuddi
    @balangodawisuddi Месяц назад +71

    නිශී මහ ගොන් ගහක් ඇයි යකෝ ඉසරහට ආවෙ සමන් කියල දැන්ගෙනත් ඌ චීත්තෙ කියලත් දැනන් ඉස්සරහටම අවනෙ 👺☠

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 Месяц назад +1

      ඉතින් කතාව හදන්නනේ එහෙම කරන්නේ .😅

  • @kushi784
    @kushi784 Месяц назад +58

    අය්යෝ මේ බඩා සමන්ගේ මගුල ඉක්මනින් අහු වෙන්න ඕන දේවිට..ගම කෑවා නේද නිශියෝ...සමන් ඇවිත්

  • @wamelapodduwa
    @wamelapodduwa Месяц назад +19

    රුක් මන් මහත්තයෝ නිෂිගෙයි රුක්මන් ගෙයි වෙඩිං එක ජයටම ගන්න සමන් බඩාටත් ලමයි හම්බ වෙන්න

  • @sujeewagamage4839
    @sujeewagamage4839 Месяц назад +48

    බඩා සමන් නිශීගෙ පැටිකිරිය දිගහරියි වගේ ගම පුරාම😂😂😂😂

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn Месяц назад +22

    බඩා සමන්ට බොරැ කියන්න තේරෙන්නේ නෑ නිකන්ම තේරෙනවා 😅😂😅😂😅😂😅

  • @prabathmadushanka86
    @prabathmadushanka86 Месяц назад +34

    රුක්මන්ට දැංවත් මොලේ පෑදුන එක හොඳයි.පොලීසියට කියන්න තිබුනෙ ඔයිට කලින්.

  • @මිශූ
    @මිශූ Месяц назад +23

    ඊලග පාර නම් අනුරාදව එලියටම ඇඳලා දාන්න ඕනෙ අතක් පයක් කඩලා හරි

  • @theerakamadhuranga
    @theerakamadhuranga Месяц назад +5

    අද සල්ලි පොකුරු නැද්ද

    • @madukabandara
      @madukabandara Месяц назад

      ​@@theerakamadhuranga ada nellu

  • @samarasingherasa4764
    @samarasingherasa4764 Месяц назад +5

    Ammo හරිම matching couple එකක් ❤❤❤❤❤❤❤❤Nishi ❤ Rukman

  • @itsb2619
    @itsb2619 Месяц назад +30

    බඩා සමන් තමා හොද ටම කරේ😂😂

  • @Mr811251
    @Mr811251 Месяц назад +2

    Nishige sudu gala ❤

  • @malkanthim5198
    @malkanthim5198 Месяц назад +15

    හොදයි නිෂී එලියට ආපු එක.දැන් නිෂීගේ අම්මා දන්නවා. අම්මා ඇවිත් අනුරාධාට හොදට තලයි. බොරු කිවිවේ කියල.

  • @pvanoma1754
    @pvanoma1754 Месяц назад +16

    කතාවේ කොහේවත් හොඳ තැනක් නෑ හැමතැනම කේස්😅😅

  • @DilhariDisna
    @DilhariDisna Месяц назад +22

    මට හිතෙනව හේමකගෙ කම්පනි එක ඩර්වින්ගෙන් බේර ගන්නෙ චුටියයි පිංකියි .මොකද කියන්නෙ කට්ටිය

    • @SachiWicks-gp4ro
      @SachiWicks-gp4ro Месяц назад +1

      ඒක තමයි වෙන්නෙ අන්තිමට

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Месяц назад +13

    සමරවීර වැදගත් විදියට ඉන්නෙ

  • @ChandraniPeiris
    @ChandraniPeiris Месяц назад +11

    නිශි බඩා සමන් ආව බව දැන් ගෙනත් එළියට අපු එක මොඩයි

  • @Cally-o8x
    @Cally-o8x Месяц назад +34

    අයියෝ හැමදාම මේ ගෑනු තුන්දෙනාගෙ ඉවරයක් නැති ප්‍රශ්න එපා වෙලා....අපි මේ mega කතා බලන්නෙ තියන ප්‍රශ්න අමතක වෙන්න නේ....
    නිශී මේ ගෙදරින් යන්න කලින් රුක්මන්ගෙයි නිශීගෙයි romantic scenes ටිකක් දෙනවට කැමති මා වැනි බොළඳ අය තව සිටීද😂

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj Месяц назад +3

      කැමති නේන්නං.. කොහෙද යාලු උනත් හරි ප්‍රශ්න විතරයි එපා වෙනවා අප්ප

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 Месяц назад +1

      Positive tedarama naha awth nikan kondak nathi awa

  • @Samadhi-s9s
    @Samadhi-s9s Месяц назад +3

    අද කොටස කෝ

    • @AmmmHero
      @AmmmHero Месяц назад

      එකනෙ අද එක නැනේ තාම

  • @user-ashi..
    @user-ashi.. Месяц назад +2

    අද කොටස නැද්ද සල්ලි පොකුරු 18 වෙනිදා එපි එක හැමතැනම හොයලත් නෑ😢

  • @thakshilaPriya-o7m
    @thakshilaPriya-o7m Месяц назад +25

    දැන් ⁣කොටස් 2බැගින් නැද්ද

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ Месяц назад

      😂😂😂😂

    • @pasindusampath8217
      @pasindusampath8217 Месяц назад +1

      ඒ දැම්මේ අර කතාවක් කලිම් ඉවර වෙලා ඉතිම් අලුත් කතාවක් එනකම් ටයිම් කවර් කරම්න දලා.තිබ්බේ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Месяц назад +22

    එකපාරට නිශි එලියට ගියේ මෝඩ වැඩ ක් , හැංගිලා හිටිය නම් පේන්නේ නෑ නේද

  • @The-Butterfly
    @The-Butterfly Месяц назад +8

    නිශී ගොන් ගෑනි එලියට ගියේ මොකටද😂කිසිම තාත්වික බවක් නැ.ඈක්කා 😅😅

  • @sureshmanuranga8280
    @sureshmanuranga8280 Месяц назад +1

    Dannam kathawa adinawa wadi.appiriyai

  • @ThiliniHewage-yq2nn
    @ThiliniHewage-yq2nn Месяц назад

    Lassanai ❤

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z Месяц назад +2

    SUDU AKKA NETUWA MATA NAM EPA WENAWA ...SUDU AKKATA ..EKAI ....ANURATA KOTIYAI DENNA BALANNA...

  • @Asinilakshika3886
    @Asinilakshika3886 Месяц назад +6

    කලින් වගේ ආතල් සීන් දැන් නෑනේ

  • @AvanthiShyamali-mr2gg
    @AvanthiShyamali-mr2gg Месяц назад +2

    ඔව් බොරැවට කතාව අදිනවා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Месяц назад +8

    බංඩා සමන් ගමම ගිනි තියයි දැන් ඉතින් නිෂිගෙ අම්මා පත්තු වෙලා අහපව් එයි රුක්මන්ගෙ ගෙදර 😀😀😀

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 Месяц назад +8

    පැනගෙන ගිහින් නිිෂි බොරුවට හැන්ගෙන හදනව මෝඩගහන් !!! ❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @sureshmanuranga8280
    @sureshmanuranga8280 Месяц назад +1

    Nishi mona pa.... එළියට awe.pissu nathnam shok

  • @HappyAlbatross-cp8oj
    @HappyAlbatross-cp8oj Месяц назад +33

    මේ බඩා සමන්නම් මහා සාපයක්

    • @virajnonis9799
      @virajnonis9799 Месяц назад +1

      වෙඩි තියපන් ඕකට 😂

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 Месяц назад +1

      ​@vira😂😂😂jnonis9799

    • @Vlog-ll3xj
      @Vlog-ll3xj Месяц назад

      ගමෙත් ඉන්නව නයිටියට උඩින් චීත්තෙ ඇදල ඊට උඩින් ජංගිය දාන උන් 😂

    • @TV-bg9ou
      @TV-bg9ou Месяц назад

      සිරා

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 Месяц назад +1

    තව මොකද මේක ඉවර නොකර ඉන්නෙ

  • @kevinjey1353
    @kevinjey1353 Месяц назад +1

    316 කෝ

  • @maliiii8539
    @maliiii8539 Месяц назад +3

    අර ඉස්සර තිබුනු චුටියගෙයි පිංකිගෙයි හිනා යන දෙවල් මොනවත් නැහැ දැන්නමි මෙික එපාවෙලා තියෙන්නෙ😢😢

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 Месяц назад +2

    Nilavira අපරාදෙ එදා කැලේ hangapu සල්ලි කාටවත් මතක නෑ

  • @nilugamage8996
    @nilugamage8996 Месяц назад +8

    පැනගෙන ගිහින් නිෂි බොරුවට දගලනවා.

  • @dammikasriyani544
    @dammikasriyani544 Месяц назад +5

    නිසිගෙයි පින්කිගෙයි කතාව එපා වෙනවා ඕනිවටට වඩා ඕකා මේකා හිටපන්

  • @NisansalaDamayanthi-ot2ft
    @NisansalaDamayanthi-ot2ft Месяц назад +3

    දැන්නම් එපා වෙලා.රුක්මන් නම් ලංකාවේ ලොයර් කෙනෙක් නෙවෙයි වගේ.

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb Месяц назад

    ❤❤❤❤

  • @positivethoughts9404
    @positivethoughts9404 Месяц назад

    කතාව නැත්තේ ඇයි අද

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha Месяц назад +3

    බඩා සමන් ගම කයි දැන් 😂😂

  • @suwarnarathnayaka298
    @suwarnarathnayaka298 Месяц назад

    ma api❤❤❤❤

  • @KavinuKaushala
    @KavinuKaushala Месяц назад +5

    මේ රියල් පැතුමා නැති දවසක් නෑනේ 🤧

  • @pvanoma1754
    @pvanoma1754 Месяц назад +16

    දැන් නම් කවුරුහරි මේ මුලු කතාවටම සාප කරනවා😮😮

  • @Sangeethsashika-s9l
    @Sangeethsashika-s9l Месяц назад

    😊😊😊

  • @AnushaDamayanthi-wh9yu
    @AnushaDamayanthi-wh9yu Месяц назад +1

    පින්කි.චුටියා.හරිනි .හේමක.එපා වෙනවා

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u Месяц назад +2

    Bada saman. Ta. Chiththayak anduwa. Nam hari

  • @SamanthiDevika-lr6gz
    @SamanthiDevika-lr6gz Месяц назад +1

    බලෙන් ඉන්නව කියල බඩා සමන්ට අනුරාධා පෙන්වන්න,තිබුනෙ

  • @කළුඅය්යා
    @කළුඅය්යා Месяц назад +2

    ඉඳලා හිටලා ගෝටාභය ගැනත් මතක් කරනවා

  • @seetaseeta4417
    @seetaseeta4417 Месяц назад

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @nilminihewa1106
    @nilminihewa1106 Месяц назад +5

    සල්ලි පොකුරු ප්‍රේක්ශකයෝ මී 🐄 කියලා හිතනද කොහේද කතාව ලියන්නෙ .

  • @මිශූ
    @මිශූ Месяц назад +3

    කෙලම් බඩා දෙයි ගින්න

  • @RohanRohan-z4e
    @RohanRohan-z4e Месяц назад +2

    API tamai balance kopikade

  • @dilrukshidilruksh8582
    @dilrukshidilruksh8582 Месяц назад

    😮

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 Месяц назад +8

    Nishi me thqram gonda ekaparatama එළියට ගියේ

  • @Malayfood1234
    @Malayfood1234 Месяц назад

    Salli pokurunm wikarayak dan karanna barinam nawattala dapalla ban

  • @InokaSuranji-h8h
    @InokaSuranji-h8h Месяц назад

  • @amilaruwan2792
    @amilaruwan2792 Месяц назад

    ❤dn ne

  • @avanthimal12
    @avanthimal12 Месяц назад +1

    කො අද කතාව

  • @WasanaSewwandi-mi2nn
    @WasanaSewwandi-mi2nn Месяц назад +10

    බඩා සමන් මේ පාර නම් ගම හායී වගේ 😁💔

  • @nuwanidm1256
    @nuwanidm1256 Месяц назад

    18 වෙනිදා එක නැද්ද

  • @djgeethani5270
    @djgeethani5270 Месяц назад +4

    නිශිත් ගානට වැඩී

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 Месяц назад +10

    අද නම් බලන්න තිබෙන උනන්දුව වැඩි😂

  • @tmnalani8066
    @tmnalani8066 Месяц назад +5

    මොන කෙහෙම්මලක්ද.එක තැන පල්වෙනව.

  • @sameeradissanayake8642
    @sameeradissanayake8642 Месяц назад +1

    යකෝ හැන්ගෙන්න ඔන එකි බඩා සමන් කියද්දිත් මොන මගුලටද එලියට පැන්නෙ😅😅

  • @PusphaKumara-p2i
    @PusphaKumara-p2i Месяц назад +1

    යකො හේමකයට ගේම දෙන්නෙ නැටුන් ටිචගෙ මිණිහනෙ

  • @chinthakarandeniya909
    @chinthakarandeniya909 Месяц назад

    Nishgay heluwa wetharae kisima gathiyak na

  • @yohansameera6104
    @yohansameera6104 Месяц назад +3

    බඩා සමන් එද්දී හැංගෙන්නේ නැතිව එළියට දිව්වා කතාව ඇදලා අතාරින්න. ඔන්න නිෂීටත් බඩා සමන්ගේ කට වහන්න අවස්ථාවකට ඉඩ පාදලා බඩා සමන්ගේ පවුල දේවිට මාට්ටු කරන්න යනවද කියලත් හිතෙනවා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +203

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅

    • @sanitasanita7662
      @sanitasanita7662 Месяц назад +7

      අපිට..ඉතින්..එකම..තමා

    • @RoshunJayakody-u4m
      @RoshunJayakody-u4m Месяц назад +5

      Tho thambiyan…kanawa thowa… 😂

    • @Thepick-hx8ie
      @Thepick-hx8ie Месяц назад +16

      Mutapissu kiyana aya me konata👇🏻

    • @kanchanakumari4335
      @kanchanakumari4335 Месяц назад +2

      මමනම් ඇස් දෙකෙන් බලනේ ඇයි අවුල්ද😂😂

    • @chamodishamika1229
      @chamodishamika1229 Месяц назад +4

      ඔයාල වගේ අය සාපයක්.මොකෙන් බැලුවත් ඔයාලට මොකද 🙄 මානසික ලෙඩ්ඩු 😑

  • @rumini7410
    @rumini7410 Месяц назад +12

    නිශි නම් මහ ගොබ්බම හත්වලාමයක්😅

  • @ChandaniLakmali-y4j
    @ChandaniLakmali-y4j Месяц назад +7

    වයසක මිනිස්සු ඉන්න තැන නිශී ඉන්න විදිය ඉයා

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 Месяц назад +3

    අපෝ මේ රුක්මන් නිශී මොකට බැදගන්න හදනවද මන්දා. හැසිරීම කතාබහ බලන්න අප්පිරියයි.බඩා සමන් ආවා කියපු ගමන් හැන්ගෙන්නේ නැතිව කඩා බිදගෙන ඉස්සරහට ගිහින් දැන් වැලලෙනවා.

  • @Anatoly__816
    @Anatoly__816 Месяц назад

    .කොටස් දෙක දෙක දාන් නැද්ද දැන් අප්ප රෙද්ද ❤❤❤❤.

  • @sarathchandra3115
    @sarathchandra3115 Месяц назад

    දැන්නම් අවුල් කතාව නැද්ද .

  • @RenuGamlakshage
    @RenuGamlakshage Месяц назад

    Dan kotas 2k dan nad?

  • @FATMAWATICHARLISLAGEFATMA
    @FATMAWATICHARLISLAGEFATMA Месяц назад

    Kiuwanam harine lambatta ..sallitikagenathdendakiyala

  • @yamunahewage7166
    @yamunahewage7166 Месяц назад

    මලගෙයක් ඇවිත් malageyak hoyanawa...appiriyai dakkath

  • @CGangaSL
    @CGangaSL Месяц назад

    කෝ 316 සල්ලි පොකුරු... ලලයි ලිලයි එකත් නෑනේ..

  • @AvanthiShyamali-mr2gg
    @AvanthiShyamali-mr2gg Месяц назад

    අයියෝ මොනාද අප්පා එපා වේනවා...

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 Месяц назад +1

    මේ. බඩා. සමන්. චිත්තය.. දා. ගත්ත. නම්. හරි. ගැණු. වගේම 😅😅😅😅😅

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 Месяц назад

    ඔයාලටත් චන්දෙද

  • @Malayfood1234
    @Malayfood1234 Месяц назад

    Asawen balapu nattayak aparade

  • @RaleignZenobia-b3q
    @RaleignZenobia-b3q Месяц назад

    Rogahn Fields

  • @tharubeautytips9716
    @tharubeautytips9716 Месяц назад

    Hi

  • @sumedhakolitha312
    @sumedhakolitha312 Месяц назад

    Dannam tikak cartoon scene wagei...