This beautiful song brings tears to my eyes! What our dying world needs is the vision of a visionary activist like Gunadasa Kapuge, whom I miss every single day. Thank you for your beautiful cover, that is worth every single music award in the land, but the world is sadly not as just as we want it to be. With love. Polar
soduru anda heraya wemu danan ninden mudana.......lassanai kiyala wedak ne, oya wage thawa samajaya gena kiyana lassana song set ekak thiyanawa, a ayathath pihitak wenna a wage song thikak denna.eka oyala wage kalakaruwange uthukamak.eka me rate hugak ayagen wenn ne.a ayata kawada hari dawasaka a yuthukama ayalata mathak kara dei.jaya wewea...
WOW........ Patta "API MACHAN" team. Suba patanawa oyalage me wedeta hadawatinma... mokada mul gayanayata passe mul gayanaya wagema rasa widinna, e hegeema denenna, me wage deyak karanawata. NIYAMAI..... mewata kemati aya "API MACHAN" TEAM EKATAMA hadawatinma AADARAYA karanawa....... suba patanawa.. tawath lassana song karanna me wagema......
Ayye oyalage wade gana mara sthutui .ada lankawe music winasa wenna yana welawaka oyala wage kattiyak bihi wela thinne rate pinata.bathiya santhoshla kale.unwa oyala lagin thiyannawath ba.bathiya santhosh ape music industry Eka kawa. Oyalage sindu harima lassanai.rasawindanaya kiyana eka e sama githayakama pirila.minisuunata ona me wage geetha.oyalata suba pathum
Excellent performances by the group Api Machan. ..From the day I accidentally found your 'Hansa bottuwe ' I went back and enjoyed all your songs and was regularly searching for your newly released songs..Though we always respect and admire the original song..your unique presentation with minimal intensity of musics and calm facial expressions break the monotony of a song sung by a single artist. .Your songs well explained the amount of hindrance brought by visuals with dancing or crying couples...further the perfect voices of the group from matured to young blend nicely. ...Good luck guys
Beautiful song and performance! Many thanks also for the English translation Polar: Friend, let’s not be the mountains, that dwarf the others; let’s be the sapphire streams, that join one river. Let’s not be the fuming flames, that keep the jungle jumbled; let’s be the soothing shower, that douses the blazing bush. Let’s not be the nightmare, that spoils children’s slumber; let’s be the benign bugle, that frees the dozing public."
Sir , Ps. Accept my heartfull thanks for your perfect translation of 5his lovely song. Hope you will continue this service more & more .Thanks a lot....
This is the world we need to form...No words to explain how 5his creation controlled my emotions towards to love all living beings. BRAVO ! DEAR BROTHERD YOU DID GREATE JOB INDEED !
For what ever reason, you guys projected yourselves simply and authentically. Humble production. Wonderful talent. You guys didn’t destroy this legendary song by Sir kapuge
මේ ගීතය ලීයපු දර්ශන මේදිස් හරිම නිහඩ පුද්ගලයෙක්. ඔහු ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.. මා මිතුරෙක් වන මේදිස් කොළඔ 07 කාර්මික තාක්ෂණ අායතනයෙහි සේවය කරන තාක්ෂණවේදියෙක්.... නිතර නිතර ජාතික ගුවන් විදුලියෙන් ගීතය ප්‍රචාරය වුවද පදමාලාව කාගේද යන්න කියවෙන්නේ ඉතාමත්ම කලාතුරකින්ය.....ඔබලා ඔහු පිළිබදවත් සදහන් කර තිබීම ඉතා සතුටට කරුණකි... ස්තුතියි ඔබලාට ජය...
Obatat sthuthi
🙏👍❤️🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මිහිර දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන්…
දර්ශන මේදිස් මහතාගේ සිතිවිලි..
@@ApiMachan npp🧭 සමග පෙරට එන්න
@@sadewuwidu7996x5??zzzzzzzzz?z‐-
ඇදුම් ගලවන්නෙ නැතුවද හිට් වෙන සිංදු,ලස්සන සිංදු,හිතේ රැදෙන සිංදු නිර්මාණය කල හැකි බව ඔබේ හය හතර නොදත් දරුවාට කියා දෙන්න😞👉☝️☝️
Super......1
✌️✌️👍👍
සබඳ ඔබ කඳු නොවිය,
අනුන් පරයා නැගෙන....
සුනිල දිය දහරමය,
සවන් පිනවා ගලන....
වෙනම ලෝකෙකට ගියා වගේ මචෝ. නියමයි. Love u all 😍🇱🇰⚘ and this is so sensitive 😔
#chanuxbro i need a answer for question i asked on your video..
Chanux Bro බොහොම ස්තූති මචෝ..❤❤
+Chanux Bro thankx චනුවා.....
Chanux Bro cunux kiwot elama
Koi loketa da giye bro
ගායනය, සංගීතය වගේම රූප පෙළත් හරිම විශිෂ්ඨයි! සුබපැතුම් සියලුම දෙනාට! මෙවැනි අර්ථවත් නිර්මාණ නව පරපුරෙන් බිහි වෙනවා දැකීම ලොකු සතුටක්!
අපි මචන්....
ඔබ සියළු දෙනාම හොදම දක්ෂයෝ ටිකක්..පැරණි ගිිතවලට කිසිදු වෙනසක් නොකර..එ අයුරින්ම ගායනා කිිරිිම ගැන ගොඩාක් ස්තුති...මම හැම දාමත් ඔබලාගේ ගිිත රස වින්දා..ඉදිරියටත් අසයි මෙවන් හොද ගිිත අහන්න.ඔබ සියළු දෙනාට තෙරැවන් සරණයි..👌👌👌👌👌👌👌👌👌👌👌👌😘😘😘😘😘😘
සබඳ අපි කඳු වුවද ගිණිද දුම් රොටු දැවෙන
"අපි මචං" සුනිල දිය නිවා සනසයි නිතින
දිය රැලිති නගාගෙන නිල්ල දිදුලන සිහින
ගෙනා අඬහැරය ඔබ දනන් නින්දෙන් පතන....
HAPPY BIRTHDAY MACHAN....
අවුරුදු 4කට කලින් ඇහුවා මුලින්ම. එදත් අදත් පුදුම ආසාවකින් අහනවා ❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
Any one in 2024 ? 😇❤
🙋🙋🙋 yes yes...
Yep
Yes
Yes
Yes❤
ඇත්තටම හරිම ලස්සනයි "මචංලා". මං පුත්ගලිකවත් සෑහෙන ආස කරන ගීයක්. ගීතයේ භාවයන් උපරිමයි. හිත එකඟ කරන් අහන් ඉන්න පුළුවන්.
ඒ වගේම ඔය ගීය බිඳිලා ආවෙ දර්ශන මේදිස් මහත්මයගෙ "කඳුළු මිටියාවත" කෘතියෙ කවි පංතියකින්. ඇත්තටම ඒ තුල වුනේ අපේ රටේ ජාතීන් දෙකක් වෙනුවෙන් වූ සහෝදරත්වයේ ආමන්ත්‍රනයක්.
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන
වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින
චන්ඩ පවනක් නොවෙමු
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන
යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත කොස් නැදුන් වෙමු
උනට එසවිය නොහෙන
පිදුරු පොල් අතු නොවෙමු
පැරණි ගෙට සෙවිලි වන
සබඳ අපි ගඩොලු වෙමු
අලුත් ගෙපැලක් බඳින
Thanks for posting this. Didn't aware about this ..
ගොඩක් ස්තුතියි අයියෙ කියා දුන්නට.
ජිවිතයේ සැබෑ බර දරන්නවුන්ගේ මුව අගට ගෙනා ඒ සොඳුරු මදහස තවත් දිනකට ඔවුන්ට ජීවිතය රැගෙන යන්නට නොඅනුමානව උපකාරී වන්නට ඇත.එසේම ආනන්දයෙන් ඇරඹි ප්‍රඥාවෙන් අවසන් වියයුතු කලාවට ඔබ පිඹිනා වූ ජිවන හුස්ම අප වැන්නවුන් හට තවත් දවසක් පිලිබඳ බලාපොරොත්තුවක් ගෙන ඒම සම්බන්ධයෙන් අනේක වාරයක් ස්තුතියි..!
Any one in 2021...? ❤️
❤️❤️❤️
2022
2022
2022.07.10
2022
superb...superb...superb superb.....බූට් කාලා හැමදාම අඩනවා මැරෙනවා වටේ ගිහින් ආවට කමක් නෑ මන් බාරගන්නම් කිය කිය ඉන්න සිංදුගහනවට වඩා කාලය සමඟ වැලලී යන මේ වගේ අරුත්බර ගීත නව පරපුරට ආවර්ජනය කරමින් ඔබ කරන මේ මෙහවර ප්‍රසන්සනීයයි.Goodluck Api මචන් !
sabanda umbala machan ,mona siduwa kiwat machan umbala perfect a kiyanne hadawatata ridennna denenna satutu wenna onema tenata wede karanawa. supiri machan api satutui godak sureeeeee
ලස්සනයි. කීපාරක් ඇහුවත් එපාවෙන්නෙ නෑ...❤
සැම විටම පිඩා විදින ඒ මිනිස්සුන්ට විනාඩි කිහිපයක සතුටක් දුන්න එක ගැන මාර සතුටුයි,♥️ඒ සතුට ඒ මිනිස්සුන්ගෙ හැගීම් වලින්ම පේනව, එයාලත් ආසයි නිදහසෙ ඉන්න එත් මොකක්දො දෙයක් නිස ඔවුන් සමාජය තුල කොන්ව සිර වී ඇත
This beautiful song brings tears to my eyes! What our dying world needs is the vision of a visionary activist like Gunadasa Kapuge, whom I miss every single day. Thank you for your beautiful cover, that is worth every single music award in the land, but the world is sadly not as just as we want it to be. With love. Polar
ගුණදාස කපුගේ මහතා ගේ හැකියාවට නොදෙවෙනියි... රුප රචනය කාලෝචිතයි .. හැගීම්බර වන තරමටම... අපි මචන් .. ඔබලාට ජය...
Excellent performances ...Api Machang....ආදරෙයි ඔක්කොටම...හැමදාම ජයවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!
Ada set ekm innwa ne..e nisa mru....adari okktm...😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
Superb . place you selected for visual perfectly matched with song.keep it up.
ස්තූතියි මචන් අපි! ගොඩක් කාලයක් ආසාවෙන් අහපු ගීතයක් ඔබලාගෙන් තිළිණයක් විදියට ලැබීම ගැන
2:42 - 2:46 I love this part. It is Natural indeed ! Love these people
Gayya palayan yanna
ඔබ සැම විශිෂ්ටත්වයට පත්වන්න ......
අප සැම විශ්මයට
පත්වන සේ ....බුදුසරණයි !
prathamayen geethaya lowata dayada kala kalakaruwanta behewin sthuthi.warthamanaye meweni nirmana thulin nawa yown hadawath walata kathakirimata oba darana uthsahaya behewin sarthakai .obata jaya"api machan"....
obata gelapei kiya sithenam salaka balanna
"samuganna mohothakata pera eka wathawak"
ubala supiri mchn.keep it up brothers "API MACHAN" love u all
මේක තනිකරම ඇබ්බැහි වීමක්💖🙌 .... සුබ පැතුම්👍💖
Thanks
Heart touching. Best Singing
Ape dhuppath jivitha valata mehema hari senasum podhak ekkala ape machnlata godak sthuthi
Patta kiyanna wachana ne..den inns hotu peragena adana unta wada ubala perfect ..best of luck Api machan
කපුගේ මහත්මයා.,,.හදවතින්ම අදහන ගරුකරන මගේ ප්‍රියතම සංගීත වේදියා....එතුමගෙ හඬට පසුව මේ අැහුවමයි මේ ගිතය මේ තරම් ලයාන්විතව....
Duka widina ජනතාව wenuwen dunna hodama තිළිණයක් .kapuge sir ta wagema oyalatath godaaak thanks
Api machan sinduwa la thiyana ekama awula thami eka apahu mula wathawatath ka2adawath balanna bari wena eka.....
🧐🧐🧐 eka therune na
excellent job api M achan.creative vedio with real working peoples.after long time you could be able to to justice to kapuge and Sunil mendis
soduru anda heraya wemu danan ninden mudana.......lassanai kiyala wedak ne, oya wage thawa samajaya gena kiyana lassana song set ekak thiyanawa, a ayathath pihitak wenna a wage song thikak denna.eka oyala wage kalakaruwange uthukamak.eka me rate hugak ayagen wenn ne.a ayata kawada hari dawasaka a yuthukama ayalata mathak kara dei.jaya wewea...
Niyamai patta supirii api machan kollane👍👍👍👍👍👍👍👍👍👍👍
❤I'm still wondering why no matter how much I ask, I don't get bored
oh...harima lassanai yaluwee...oyala hamotama godaaak lassana hadawal tiynawa...koi taram sundarada ....e vidio karana drshanaya...love it...my friends...
siyalu denama harima dakshai,godak lassanai,Suba pathanawa oba hamotama
Heart Touching Song..... guys.. Thanks a lot ..... Wishing you all the very best.... god ahead
Oyala kattiyath ekinekata deveni nowana uparima vishishtama dakshatha thiyana balu pena widiyata honda gathi guna thiyana sahodarayo tikak. oyalath unun paraya nagena kandu novi innawa wage penawa. suba anagathayak!
WOW........ Patta "API MACHAN" team.
Suba patanawa oyalage me wedeta hadawatinma... mokada mul gayanayata passe mul gayanaya wagema rasa widinna, e hegeema denenna, me wage deyak karanawata.
NIYAMAI.....
mewata kemati aya "API MACHAN" TEAM EKATAMA hadawatinma AADARAYA karanawa.......
suba patanawa.. tawath lassana song karanna me wagema......
Jayawewa jayawewa niyamai Mena wada
පිස්සු වක් වගේ... හැමදාම ඇහුවත් එපා වෙන්නේ නෑ....ආපහු එකතු වෙලා පරන sey එක ලස්සන වැඩැක් කරමු...අපරාදේ ඔයාලා අතඅරින්න එපා❤❤
Songs tika nam supiri machan...tawa tawath nirmana kirimata shakthiya labewa
puduma lassany malli..... hitha niwana bawanawak wage....
මාර ලස්සනයි අපි මචං
සුපිරි මචන්.....
මම ඔයලගෙ ඔක්කොම සින්දු බලනවා.
පට්ට මචන්
ඔක්කොම එකට ඉන්න.
ජෙසු පිහිටය්!!!!
Hemoma godak dakswi.nauth sinduwa mulin ki aiya mine penawa awanka hita.budu sarani
❤️❤️❤️❤️
suba pathanawa hadawathinma nawa sangeetha aarayakin laankika janathawa pinaweemata 'api machan' oba sema gath me uthsahayata..
ගීතය ගායනය වගේම ගීතයේ අර්ථයට ගැළපෙන රූප රචනය විශිෂ්ටයි. හදවතින්ම සුබ පතනවා .
Ayye oyalage wade gana mara sthutui .ada lankawe music winasa wenna yana welawaka oyala wage kattiyak bihi wela thinne rate pinata.bathiya santhoshla kale.unwa oyala lagin thiyannawath ba.bathiya santhosh ape music industry Eka kawa. Oyalage sindu harima lassanai.rasawindanaya kiyana eka e sama githayakama pirila.minisuunata ona me wage geetha.oyalata suba pathum
Oyalage me wde godak watinawa, Hoda wadak!! 👍👌 Ayyala tikata jaya wewa!!!
ela kollo set ekak mama japan idan ubalata suba patanawa
Thanks machan
mekath first class ma karala thiyenawa.thnk you verry mutch apimacchan
superi api machan,superb work thiwa,hithata danena video ekak
Excellent performances by the group Api Machan. ..From the day I accidentally found your 'Hansa bottuwe ' I went back and enjoyed all your songs and was regularly searching for your newly released songs..Though we always respect and admire the original song..your unique presentation with minimal intensity of musics and calm facial expressions break the monotony of a song sung by a single artist. .Your songs well explained the amount of hindrance brought by visuals with dancing or crying couples...further the perfect voices of the group from matured to young blend nicely. ...Good luck guys
+Anuradha Kodippili thanks
AKodippili
මේ සිංදුවනම්, සුපිරියටම කරනවා .. මාර ලස්සනයි .
Pissu hadenawa... Lankawe most underrated singer kapuge. Eyage song ekak mewedihata ahanna labuna eka marai
❤️❤️❤️
ඇඟේ හිරි ගඩු පිපෙනවා 💙 brilliant 💙 boys
Beautiful song and performance! Many thanks also for the English translation Polar:
Friend, let’s not be the mountains, that dwarf the others;
let’s be the sapphire streams, that join one river.
Let’s not be the fuming flames, that keep the jungle jumbled;
let’s be the soothing shower, that douses the blazing bush.
Let’s not be the nightmare, that spoils children’s slumber;
let’s be the benign bugle, that frees the dozing public."
Sir , Ps. Accept my heartfull thanks for your perfect translation of 5his lovely song. Hope you will continue this service more & more .Thanks a lot....
මාර ලස්සනයි. සුභ පැතුම් ඔබට.
ස්තුතියි
This is the world we need to form...No words to explain how 5his creation controlled my emotions towards to love all living beings. BRAVO ! DEAR BROTHERD YOU DID GREATE JOB INDEED !
Thanks
හදවතට දැනෙන තැනක නරවෙමු. ඉතිං නියමයි.. ඉදිරියට යන්න ජය වෙන්න! 🌹
all these songs are made so beautiful in a different way by you.. great work
Excellent ..keep it up..👍👍👍💐💐💐
Thanks
niyamai mul ganayanata kisima haniyak karala naa.. patta feeling machanlaa...
අද වගේ හඩා වැලපෙන සිංදු පේලි පිටිං එන කාලෙක මේවගේ සරල ගී ඇහෙද්දි හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ
නියමයි "අපි machan"
❤️shanuwa❤️
chanuka saranga wickramaratna dis is not a simple song..
Love this video, very well done . 👍to the videographer
Good luck api machan 👍 👍 ☺ 😊 👌👌
සුපිරි අයියෙ ඔයාලට තවත් සින්දු කරන්න.මම හදවතින්ම සුබ පතනවා!!!!!!
පට්ටයිනෙ මචං
Singing Music Composing Acting Location Video ............
Superb
ජය!
Wow..superb..all the songs of u are really very nice n heart touching...
මිනිසුනේ තියේද ඒ මිනිස් බව...
අහන්න අලුත්ම සින්දුව "ගිනි පිඹිනා මකරා" pradeep Dissanayake
ruclips.net/video/6QvMLALu_9w/видео.htmlsi=s88ht6IWOYsnJnSb
excellent api machan . very well done
Super.....Next Requests
1.Ganga addara
2.ladune
3.Aawasara netha mata
4.kandu para etha aine....
5.oba den keewath kadulu sala
Chathura Sudharaka good suggestion 👌👌
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැඟෙන,
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන......
As dekata kadulak ena vidihe hageem bara vada karanne api machan vitaray hamadama jaya veva hamotama😍
Niyamai aiye danenna kiyanawa oyala..supiri
Wow marama lassanak. .. fm ekakwath ahanna asa nathi kaleka oyalage video dekke mama RUclips ake. Kiyanna wachana na a tran lassanai.
පට්ට පහර සුපිරි
Me video eka dakkama as dekata kandulu awa. Oyalage wada harima sundaray. Super super
ahamben hambune channel eka. eka digata peya gaanak ahuwa. kiyanna wachana ne.. adambarai API MACHAN
Wena Monawa kiyannada......!
Meeta wada wena Monawada...
thank you (api) Machan....
Supere machan.......
අම්මෝ භාවනාවක් 🥰
ආදරෙයි සෙට් එකට
❤️❤️❤️❤️
Super රූප රචනා wak සහෝදර
Thanks
super....exelent.
Thanks
oyale wedanam maru. so good luck මචං......
ඒ සිංදුව අහන වාරයක් පාසා ඇඩෙනවා...💔
😥😥😥😥
For what ever reason, you guys projected yourselves simply and authentically. Humble production. Wonderful talent. You guys didn’t destroy this legendary song by Sir kapuge
Lassanai machan...podi awlak thiyenawa.video eke nelum kuluna dakiddi political gathiyak danuna..awlak na sinduwa lassanai
superb superb superb
🔥🔥🔥
Wow,wow,,,kiyalawadsk na 😊
හරිම ලස්සනයි .සුබ පැතුම් හදවතින්ම පතනවා.
such a great one sir...
niyamai mona wunada dann na.. supiri macho mage subapaum...
api machan. it took me to anothr world. for one momnt I fgt all my prblms. awsomns to the maximum
ela ayyela good luck