How to Repair Rice Cooker | Step by step basic knowledge | Cooking problem | Episode 04

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 36

  • @asokawasalthilake5406
    @asokawasalthilake5406 4 месяца назад +1

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @Sithu_Art_2007
    @Sithu_Art_2007 10 месяцев назад +1

    හොද වීඩියෝ එකක් අයියේ . දිගටම මේ වගේ වීඩායෝ දාන්න.

  • @ruwansameera1832
    @ruwansameera1832 4 месяца назад

    Warm අවස්ථාවට watunama triff suwich aka off wenawa a ai saho...

  • @pathumherath3040
    @pathumherath3040 11 месяцев назад +1

    Thank brother 😊❤

  • @SarathRodrigo-h1l
    @SarathRodrigo-h1l 4 месяца назад

    Good good happy god bless 😅❤

  • @ravindakumara1562
    @ravindakumara1562 6 месяцев назад

    Nice

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 11 месяцев назад

    Thank you🎉

  • @MohammedAlaman-j9x
    @MohammedAlaman-j9x 3 месяца назад

    Thankyou

  • @AnushkaNimesh
    @AnushkaNimesh 11 месяцев назад

    ඔයා වටිස් අැප් grup එකක් හදන්න හාතලා එහෙම නැද්ද

  • @Ishanichanika-u2x
    @Ishanichanika-u2x 5 месяцев назад

    රයිස්කුකර් එකේ බත් එක ගැහුවම සැරින් සැරේ ලයිට් එක off වෙනව on වෙනව.බත් එක ඉදෙන්න පැයක් විතර යනවනෙ.කොහොමද හදාගන්නෙ

  • @kaushalyaDayarathna-z4w
    @kaushalyaDayarathna-z4w 7 месяцев назад

    👍👍

  • @darshanaprabhathace
    @darshanaprabhathace 11 месяцев назад

  • @sandaruthushan3828
    @sandaruthushan3828 9 месяцев назад

    Power cable aka godaak rath wenne ai... unuwenawa rath wela

    • @WorkwithKavindu
      @WorkwithKavindu  9 месяцев назад

      13 A නෙවේද ප්ලග් එක

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 11 месяцев назад +1

    ඔය ජාතියේම රයිස් කුකර් ඵකක බසර් එකෙන් off වෙන්න කලින් ඔය තියෙන තර්මෝස් ස්විචි එකෙන් off වෙන්නේ ඇයි.. පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

    • @WorkwithKavindu
      @WorkwithKavindu  11 месяцев назад +2

      Magnetic switch එක හරියට වැඩ කරනෙ නැතුවහම over heat උනහමත් එහෙම වෙනව හැබැයි

    • @TerenceAthukorala
      @TerenceAthukorala 5 месяцев назад

      Ad
      Ov ​@@WorkwithKavindu

  • @AnushkaNimesh
    @AnushkaNimesh 10 месяцев назад

    මේ අයියේ ඔයා මේ රයිස් කුකර් pats ගන්නේ ඔන් ලයින් හරහද

    • @WorkwithKavindu
      @WorkwithKavindu  10 месяцев назад

      නෑ මෙහෙන් ගන්නෙ

    • @AnushkaNimesh
      @AnushkaNimesh 10 месяцев назад

      මේ ඔන් ලයන් හරහා ගන්න විදියක් නද්ද

    • @WorkwithKavindu
      @WorkwithKavindu  10 месяцев назад

      @@AnushkaNimesh එහෙම නම් දන්නෑ..

  • @isharamadhuwanthi1123
    @isharamadhuwanthi1123 9 месяцев назад

    Rice cooker ekata wathura giya dan eka on karaddi

    • @isharamadhuwanthi1123
      @isharamadhuwanthi1123 9 месяцев назад

      Trip eken off wenw

    • @WorkwithKavindu
      @WorkwithKavindu  9 месяцев назад

      @@isharamadhuwanthi1123 පිටි පස්ස ගලවල අව්වෙන් වත් තියන්න හොදට වේලෙන්න.වතුර නිසා විදුලිය කාන්දු වෙනව එකයි ඕෆ් වෙන්නෙ.

    • @isharamadhuwanthi1123
      @isharamadhuwanthi1123 9 месяцев назад

      @@WorkwithKavindu ❤️

  • @AnushkaNimesh
    @AnushkaNimesh 11 месяцев назад

    මගේ රයිස් කුකර එක කුස්සියේ තියෙන පලග් ටොප් එකට ගහපුවාම ටිප් ස්විච් එක off වේනවා හැබැයි සාලේ තියෙන පලග් ටොප් එකට ගහපුවාම ටිප් එකoff වේනැ කුස්සියේ පලග් ටොප් එකට කැටයක් ගහලා තියෙන්නේ මොකක්ද මේකේ අවුල කියලා පිලිතුරක් එවනක් බලා ඉන්නවා😊

    • @WorkwithKavindu
      @WorkwithKavindu  11 месяцев назад

      සාලේ තියන ප්ලග් එකට රයිස් කුකර් එක ගහල ඔන් කරල අතුලේ බාජනේට ටෙස්ටර් එක තියල බලන්න ටෙස්ටර් එක පත්තු වෙනවද කියල.

    • @AnushkaNimesh
      @AnushkaNimesh 11 месяцев назад

      ow

    • @WorkwithKavindu
      @WorkwithKavindu  11 месяцев назад

      @AnushkaNimesh එහෙම කරපුහම ටෙස්ටර් එක පත්තු වෙනවනම් ඒ ප්ලග් එකට අර්ත් වයර් එකක් එන්නෙ නෑ.නැත්තම් අර්ත් වයර් එක කොහෙන් හරි කැඩිල ඇති.ඒකයි ට්‍රිප් වෙන්නෙ නැත්තේ.

    • @AnushkaNimesh
      @AnushkaNimesh 11 месяцев назад

      හරි මගේ රයිස් කුකර් එක ගලවලා බැලුවා එකේ තියේන අර්ත් වයර් එකත් එක්ක එක හයිකරලා තිබ්බ අැනේ මලකඩ කාලා එකමම ගලවලා වෙන අර්ත් එකක් දිලා බැලුවා දැන් හරි ටිප් එක යන්නැ ටැන්කියු මට කියලා දුන්නට්👍👍

  • @ashendananjana5032
    @ashendananjana5032 11 месяцев назад

    Contact number ekk dannako

  • @KumaraSampath-lq1ge
    @KumaraSampath-lq1ge Месяц назад

    Me දෝෂය nethmm.aye කොහොමද chek කරන්නේ ...

    • @WorkwithKavindu
      @WorkwithKavindu  Месяц назад

      @@KumaraSampath-lq1ge ට්‍රිප් එක ඕෆ් වෙනවද

    • @KumaraSampath-lq1ge
      @KumaraSampath-lq1ge Месяц назад

      Off wenawa trip eka..

    • @WorkwithKavindu
      @WorkwithKavindu  Месяц назад

      හීට් ප්ලේට් එක තම බලන්න

  • @kaushalyadayarathna8362
    @kaushalyadayarathna8362 11 месяцев назад

    👍👍