ඔබට ස්ථීර සභාවක් තිබෙනවාද?

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 164

  • @ElroyAlesha
    @ElroyAlesha Месяц назад +1

    ආමෙින් අාමෙින් දදෙවිදුන්ට මහිමය වෙිවා ❤✝️ ...

  • @ElroyAlesha
    @ElroyAlesha Месяц назад +1

    අාමෙින් ❤
    අනේ මගෙ අබිබා තාත්තෙ ස්තුතිය යෙසුවා වහන්සේගේ නාමයෙන් මට ⁣දේව වචනය ඉගැන්නුවාටට...පාස්ටර්ට ඉහළින් එන ඒ උතුම් කරැනාව නිදහස් වෙිවා ❤✝️ යෙසුවා වහන්සේගේ නාමයෙන්

  • @joyantiannu1245
    @joyantiannu1245 Месяц назад +1

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 Amen Amen Amen hallelujah

  • @RajjaniRajjani-q6i
    @RajjaniRajjani-q6i Месяц назад +1

    දෙවියන් වහන්සේට ඉස්තූ ප්‍රසංසා වෙවා

  • @PushpaHerath-g3q
    @PushpaHerath-g3q 2 месяца назад +1

    ආමෙන් ජේසු පියානනි ගොඩක් ඉස්තුතියි ඔබ වහන්සේට මන්ද ඔබ වහන්සේගේ සුද්ද පිරිසිදු වචනය තුලින් අපට ඔබ වහන්සේ ගේ මාර්ගයේ යන්න මේ උගන්නන්න අපට දුන්නා ඌ ගුරුවරයා නිසා මම Aog ගල්ගමුව ගොඩක් වටින ඉගැන්වීමක් ආදරෙයි මගේ ජේසුනි සියලු ඉස්තුතිය මගේ පියාණනි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @NadeeNadeesha2022
    @NadeeNadeesha2022 10 дней назад +1

    ගරු දෙවගැතිතුමනි මම ලොකු ප්‍රශ්නයක සිටියේ මගේ සබාවෙන් පවා මම යන්න හිටියේ මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිව සිටි මොහොතේ ගරු දෙවගැතිතුමනි ඔබතුමා තුලින් මගේ දෙවියන්වහන්සෙයි මට කතා කලේ ස්තුතියි මගේ ජේසුනි ජේසු පිහිටයි මගේ පාස්ටර් දෙවිදුන්ගේ ආශිර්වාද නිරන්තරයෙන් ඔබතුමා සමග වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumiabevikkrama5829
    @sumiabevikkrama5829 2 месяца назад +1

    Amen Amen ❤Amen ❤❤❤ජෙසු ජිවමානයි ❤❤පාස්ට ජෙසු පිහිටයි halleluiya Amen ❤❤❤❤

  • @anomaa6539
    @anomaa6539 Месяц назад

    ආමෙන් ආමෙන් ✝️❤️

  • @LahiruLahiru-d4h
    @LahiruLahiru-d4h 27 дней назад +1

    🙏🙏🙏Amen

  • @PushpaHerath-g3q
    @PushpaHerath-g3q 2 месяца назад +1

    දෙවියන් වහන්සේට ඉස්තුතියි මම මේ දේසනාව 5ස් පාරක් විතර ඇහුවා ශුද්ධාත්මයාණනි ඔබ වහන්සේගේ මග පෙන්වීමට ස්තුතියි වැඩි වැඩියෙන් ඔබ වහන්සේගේ මේ පුත්‍රයාගේ තොල් මුඛය ආලේප කරන්න ආශිර්වාද කරන්න දෙස් විදෙස් ඔබ වහන්සේගේ සුද්ද සත්‍ය වචනය ගෙන යෑම සඳහා ස්තුතියි මගේ ජේසුනි ගොඩක් ආදරේයි ජේසුනි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @E.kindraniINDRANI
    @E.kindraniINDRANI 2 месяца назад +1

    ආමෙන් දෙවියන් වහන්සේට ස්තුති වෙවා 🙏🙏🙏🙏🙏

  • @SheelaKodithuwakku
    @SheelaKodithuwakku 2 месяца назад +1

    ආමේන් හලෙලුයියා🙏💖
    දෙවිපියානනි ,මහිමය ඔබටවේවා🙏💖

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 месяца назад +1

    දෙවියන් වහන්සේට ඉස්තුති වේවා 🙏 හලේලූයියා ❤

  • @최병란-m2m
    @최병란-m2m 2 месяца назад +1

    Mama dewa wachanaya ahanawa pasta. Pasta obata jesu pihitai ❤

  • @VikasMaalinda
    @VikasMaalinda 2 месяца назад +1

    ආමෙන් හාලෙලුයියා ජිවමාන මගෙ ආබිබා තාත්තෙ❤❤❤වචනය නිසා ස්තුතියි❤❤❤ ස්තුතියි පාලකාතුමානි ඔබටත්❤❤

  • @danasikara3188
    @danasikara3188 2 месяца назад +1

    ,,ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏❤❤❤❤❤❤❤🙏🙏

  • @marynanayakkara5001
    @marynanayakkara5001 2 месяца назад +1

    We should be a light in the world ❤

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 Месяц назад

    පාස්ටර්ගෙ දේශනා මම ආසාවෙන් අහනවා.මම නොදන්න ගොඩක් දේවල් ඔබ ගෙනුයි ඉගෙන ගත්තේ.මම මේ 15දා බවුතීස්ම උනා.නිරතුරුවම ජේසුස් වහන්සේගෙ ආශිර්වාද ලැබේවා 🙏🙏

  • @marynanayakkara5001
    @marynanayakkara5001 2 месяца назад +1

    We are combined to Jesus Christ ❤

  • @SamanthikaChathurani-e8w
    @SamanthikaChathurani-e8w 2 месяца назад +1

    ස්තුතියි මගේ පියානනි මෙවැනි දේවදාසයන්නිසා

  • @marynanayakkara5001
    @marynanayakkara5001 2 месяца назад +1

    We should be shining in Jesus ❤

  • @رانيسريلانكا-ج3ق
    @رانيسريلانكا-ج3ق 2 месяца назад +1

    ආමෙන්.දෙවියන් වහන්සේ .මගේ.නය.නිදහස් .කර.දෙන්න ස්තුතියි වෙිවා පුශංසා වෙිවා මහිමය වෙිවා තාත්තෙ ස්තුතියි .🙏🙏🙏❤️❤️❤️

  • @WelusamiJeyachithra
    @WelusamiJeyachithra 2 месяца назад +1

    Daviduni. Oba. BalawT. Anraga. Panividaya. Nisa. Stuti. 🙏🙏🙏🙏🙏🤗😢

  • @rani8044
    @rani8044 2 месяца назад +1

    haleluyaAAA....j . P.

  • @MrJaya200
    @MrJaya200 2 месяца назад +1

    apey jevthey wenas una.ameemm

  • @malanimalani787
    @malanimalani787 2 месяца назад +1

    ❤ ආමෙින් 🙏❤

  • @marynanayakkara5001
    @marynanayakkara5001 2 месяца назад +1

    We should be in this earth salt ❤

  • @anomaa6539
    @anomaa6539 Месяц назад

    මම දෙවියන් වහන්සේ අදහානවා එත් ස්වාමියා විරුද්දයි පල්ලියට යනවාට පාස්ටර් ✝️❤️

  • @gdkanthi2883
    @gdkanthi2883 2 месяца назад +1

    ආමේන් ,ආමේන් ,ආමේන්

  • @indikaniroshan8426
    @indikaniroshan8426 2 месяца назад +1

    ජෙසු පිහිටයි පාස්ටර්.....

  • @AmitaAmita-p2j
    @AmitaAmita-p2j 2 месяца назад +1

    Amen halleluya 🙏🙏🙏 jesuni obata sthuthi wewa obage namayata frasansa wewa amen amen 🙏🙏🙏🙏🙏 jesuni pihitai pastor

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 2 месяца назад +1

    Amen ❤️ 🙏 ❤️ 🙏 haleluya ❤️ 🙏 🙌

  • @nalininadesan
    @nalininadesan 2 месяца назад +1

    Amen amen

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 2 месяца назад +1

    Amen amen haleluya ❤❤❤❤❤

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 2 месяца назад +1

    Jesu ta thanks amen amen haleluya

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 2 месяца назад +1

    Amen amen haleluya pastar ❤

  • @Denuwanranasinha
    @Denuwanranasinha 2 месяца назад +1

    Amen

  • @noroshahewage8505
    @noroshahewage8505 2 месяца назад +1

    Amen 🙏🙏🙏🙏🙏 halaluya 🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 2 месяца назад +1

    Amen amen haleluya jesu ge alepaye

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 2 месяца назад +1

    Amen ❤️ 🙏

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 2 месяца назад +1

    Amen amen 🙏 🙌

  • @SunethraYapa-gm2un
    @SunethraYapa-gm2un 2 месяца назад +1

    Aman Aman Haleluiya

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 2 месяца назад +1

    Thanks jisas

  • @marynanayakkara5001
    @marynanayakkara5001 2 месяца назад +1

    I am from kandy (AOG)church pastor ❤

  • @damayanthi540
    @damayanthi540 2 месяца назад +1

    ජේසු පිහිටයි පාස්ට්ට වචනය නිසා දෙවියන් වහන්සේ ට ස්තූතියි 🙏🏼♥️👍

  • @TitoToto-c4d
    @TitoToto-c4d 2 месяца назад +2

    Jesu phitai pastar mama Kuwait rate edan obage deshana ahnne

  • @SivaBalan-z9k
    @SivaBalan-z9k 2 месяца назад +1

    God bless you Pastor God blessing your ministry God with you please pray for me my name sivabalan

  • @SitharaDilhani-zn6gq
    @SitharaDilhani-zn6gq 2 месяца назад +1

    god bless you

  • @gdkanthi2883
    @gdkanthi2883 2 месяца назад +2

    අපට,දුරයි
    ලගකතිබුනානම්

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 2 месяца назад +1

    Jesu ta sawayak kaŕana

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 2 месяца назад +1

    Apae sarirayae. Mama pplove lunu

  • @AnjuDeepika
    @AnjuDeepika 2 месяца назад +1

    Amen jesu pihitay paster

  • @kusumweragama4454
    @kusumweragama4454 2 месяца назад +1

    🎉🎉🎉🎉🎉🎉

  • @GihanIshini-hy3sl
    @GihanIshini-hy3sl 2 месяца назад +1

    Pasta mata sabawak na oba tumaga dasanawal hamadama ahanawa baibala kiyawanawa yajchna karanawa hamawalama man asai sabawakata anna maha yanna tanak na man buddagama kanak mata visadumak danna Jasu pihitai

    • @aogmadurankuliya.717
      @aogmadurankuliya.717  2 месяца назад

      @@GihanIshini-hy3sl 0765330009 ජේසු පිහිටයි

  • @SajivaniNilika
    @SajivaniNilika 2 месяца назад +1

    ස්තුතියි පියාණනි, ඔබේ දාසය නිසා, වචන ය නිසා ස්තුතියි,,
    ජේසු පිහිටයි පාස්ටර්

  • @shanthishshanthivishska27
    @shanthishshanthivishska27 2 месяца назад +1

    ජේසු පිහිටයි පාස්ටර් මගබලන් ඉන්නෙ දේශනා ගීතිකා දානකල්...

    • @RebeccaDASilva-ex4sp
      @RebeccaDASilva-ex4sp 2 месяца назад +1

      Ow අනේ මමත් එහෙම තමා . දෙවියන් වහන්සේට ඉස්තුති කරනවා මෙවැනි githika දේශනා අහන්න ලැබීම ගැන මමත් lebanon වල ඉඳන් මඟ බලන් ඉන්නවා කොයි මොහොතේ දේශනාවක් ලැබේ ද කියලා 🙏

    • @aogmadurankuliya.717
      @aogmadurankuliya.717  2 месяца назад

      God bless you 🙏

    • @aogmadurankuliya.717
      @aogmadurankuliya.717  2 месяца назад

      God bless you 🙏

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 2 месяца назад +1

    Hodata thurum karana nisa hithata jisas thanks. Pastar .hadama.dasana ahala ma sakthimath wuna pastar. Dirgausa lebenna one pastar. Jasu ge.pihita.

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 2 месяца назад +1

    Api

  • @AmishaSewwandi-dm8lz
    @AmishaSewwandi-dm8lz 10 дней назад +2

    නමස්කාර වෙිවා මගේ ජීවමාන දෙවි පියානණි මා මුලදී ⁣නමි දෙවියන් වහන්සේ ගැන කිසිම දෙයක් නොදැනයි අවෙි නමුත් මා දේව අභිමුඛයේ දන ගැසු සැනින් මා ඉල්ලන්නේ මොනවා ද ඒ හැමදේම මගේ ජීවමාන දෙවි පියාණන් වහන්සේ මට සැපයුවා මගේ ජිවිතයේ පුදුම වු හාස්කම් උන්වහන්සේ කරන්නේ මගේ තුන්හිතකවත් නැති දෙවල් මං කිුයාත්මක කරන්නේ මං දැන් හොදාකාරවම දන්නවා මගේ ජිවිතයේ පුදුම වු සැලසුම් සාදන්නේ මගේ ජිවමාන දෙවි පියාණන් වහන්සේ බව අදහගන්නවත් බැ ඒ කිුයාත්මක කරන සැලසුම් සියල්ල ඉතාම සාර්ථකයි මගේ දැන් එකම බලාපොරොත්තුව දෙවියන් වහන්සේව සොයා ගැනීමයි මං දන්නවා මගේ ජීවමාන දෙවි පියානණි ඔබවහාන්සේ මාව ලකුණක් ලෙස තෝරා ගෙන ඇති බව ඔබ වහන්සේගේ ශිු පාද පද්ම ලග ගෞරවාන්විතව නොදැන කල සියලු පවිවලට කෝටි පුකෝටි වාරයක් සමාව අයැද යටහත් වෙනවා ස්වර්ගයේ ජීවමානව වැඩ හිදින මගේ රජ්ජුරුවනි ඔබවහන්සේගේ දේව සේවයේ යෙ⁣දෙන්නට මාව රැගෙන පාවිච්චි කරන්න ඒ මගේ කැමැත්ත පරිදි නොව ඔබ වහන්සේගේ දේව කැමැත්ත අනුව මාව හසුරැචන්න මාර්ගය ද සත්‍ය ද ජිවනයද ඔබම පමණයි මගේ දෙවිදුනි ඹබ හැර මට වෙන පිහිටක් නැ එකම සරණ ඔබම පමණයි මගේ ජීවමාන දෙවි පියානණි ඔබවහාන්සෙට අනෙක දහස් වාරයක් ස්තුති පුශංසා වෙිචා ආමෙින් ආමෙින් ආමෙින් හලලුයා🎉🎉🎉

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 2 месяца назад +1

    Ooooohaleluy a

  • @jdsnfj1113
    @jdsnfj1113 2 месяца назад +1

    ආමෙින් ..ආමෙින් ..ආලේලුයියා ස්තුතියි පියා⁣ණෙනි ඔබගේ වචනය නිසා ❤️🙏 ජෙසු පිහිටයි පාස්ට 🙏 මම දැනට ඉන්නේ ලෙබනන් රටෙි ලංකාවට ආවාම සබාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අප වෙනුවෙනුත් යාඣචා කරන්න 🙏

    • @aogmadurankuliya.717
      @aogmadurankuliya.717  2 месяца назад

      Amen God bless you 🙏

    • @Rupa87
      @Rupa87 2 месяца назад +1

      ඉස්තුතියි ජෙසුනි වනය නිසා❤❤❤❤❤

  • @AnomaAnoma-kv8mv
    @AnomaAnoma-kv8mv 2 месяца назад +1

    අමෙන් අමෙන් මට දේව සබාවක් නැහැ පාස්ටර් නමුත් මම ජෙසු පියානන් විශ්වාස කරනවා මම හැමදාමත් යාඥාකරනවා සවුදියේ අයට හොරෙන් හැබැයි මම හැමමාසෙම පඩියෙන් කොචිචි කඩෙ පල්ලියට ජේසු පියානන් ගෙ පුජාවට සුලු පඩුරක් දෙනවා

    • @AnomaAnoma-kv8mv
      @AnomaAnoma-kv8mv 2 месяца назад +2

      මම කවදාහරි ලංකාවට අවගමන් ඔබ තුමාගේ දේව සභාවට එනවා මම හරිම අසයි පාස්ටර් ගෙ දෙශනා වලට ජෙසුපිහිටයි

    • @aogmadurankuliya.717
      @aogmadurankuliya.717  2 месяца назад +1

      Okay දෙවියන්වහන්සේ ඔබ සමගයි ජේසු පිහිටයි

    • @aogmadurankuliya.717
      @aogmadurankuliya.717  2 месяца назад +1

      Amen God bless you 🙏

    • @AnomaAnoma-kv8mv
      @AnomaAnoma-kv8mv 2 месяца назад +1

      ජෙසුපිහිටයි පාස්ටර් අමෙන්

  • @oneTwo-r4m
    @oneTwo-r4m 2 месяца назад +1

    කොහොමද වැඩේ මම දාපු කමෙන්ට් එක බලල නමුත් කිසිම ප්‍රතිචාරක් නෑ පාස්ටගෙන්,... කොහොමද තමාගෙ පාස්ටර්ල ගැන කියන්න දෙයක් නෑ සත්‍ය බව එතුමත් දන්නව ඕකයි පාස්ටර්ලගෙ තත්වෙ

    • @aogmadurankuliya.717
      @aogmadurankuliya.717  2 месяца назад

      ??

    • @oneTwo-r4m
      @oneTwo-r4m 2 месяца назад

      මම දාපු අනිත් කමෙන්ට් එක පාස්ටර් දැක්කෙ නෑනෙ

    • @aogmadurankuliya.717
      @aogmadurankuliya.717  2 месяца назад

      @@oneTwo-r4m මොකක්ද?

    • @oneTwo-r4m
      @oneTwo-r4m 2 месяца назад

      ​@@aogmadurankuliya.717පාස්ටර් reply නොකරපු කමෙන්ට් එක

  • @Top10-r1z9s
    @Top10-r1z9s 16 дней назад

    Jesu.phitai.past

  • @artbyanj209
    @artbyanj209 Месяц назад +1

    Amen paster jesu phitaie

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 2 месяца назад +1

    Amen ❤️ amen ❤️

  • @marynanayakkara5001
    @marynanayakkara5001 2 месяца назад +1

    Amen❤

  • @priyanthiekanayake1273
    @priyanthiekanayake1273 2 месяца назад +1

    Amen

  • @anushaedrisinghe5521
    @anushaedrisinghe5521 2 месяца назад +1

    Amen hallelujah

  • @neetha2315
    @neetha2315 2 дня назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @artbyanj209
    @artbyanj209 Месяц назад +1

    Amen paster jesu phitaie

  • @MiriamAsirwathem
    @MiriamAsirwathem 2 месяца назад +1

    Amen

  • @ChandraPc-cv5dg
    @ChandraPc-cv5dg 2 месяца назад +1

    Amen

  • @dhammiranasingha2145
    @dhammiranasingha2145 Месяц назад

    Amen Amen Hallelujah

  • @lahirulahit
    @lahirulahit 10 дней назад +1

    amen❤