Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
"තාත්තා දක්ෂ වඩුවෙක් පොල්පිත්තෙන් තමා මුලින්ම මම Violin හදා ගත්තේ""මම කවදාවත් හිතුවෙ නෑ මට ග්‍රැමර්ෆෝන්යින් සින්දු කියන්න පුළුවන් වෙයි කියලා""මගේ ප්‍රථම ප්‍රේමය පටන් ගත්තෙ හත් වන උපන් දිනයේදී, ඒ කියන්නේ තාත්තා මට වයලීනයක් අරන් දුන්නා ."මගේ ප්‍රථම ප්‍රේමය වයිලිනය.""මගේ ගුරුතුමාගේ නම Pandit V.G.Jog.""මාව සිහිපත් වෙන්න භාරතයේ දරුවෙකුට මගේ නමත් දාලා තියෙනවා""රසිකයන් නිසා තමා මම ජීවත් වන්නේ" "රසිකයන්ගෙන් තොර කලාවේදියෙක් කියලා කියන්නේ දියෙන් තොර මත්ස්‍යයෙක් වගේ"#පණ්ඩිත්_අමරදේව
මාද්දය ක්ශේත්‍රයේ දක්ශයෙක් නලීන්නුත් අද ජීවතුන් අතර නෑ, සන්ගීත ලෝකයේ මගේ වීරයා අමරදේවයනුත් ජීවතුන් අතර නෑ. ඔබ දෙපලටම අජරාමර නිවන් සුව ලැබේවා .💐💐❤️❤️
හේම නලීන් නානායක්කාර,🙏❤
දේවත්වයට පත්විය යුතු හෙළයේ මහා ගාන්ධර්වයා W . D . Amaradewa❤❤❤REST IN PEACE SIR❤
❤❤❤
ජීවිතයට බොහෝසේ පාඩම් කියාදුන් මහා ගාන්ධර්වයාණන්...❣️💞🙏
Aneee harima wadagath program ekak sir🙏🙏❤️
අමර සරයෙන් සුවහසක් රසික රසිකාවියන් සවන් පිනවූ ඔබට ඒ අමා නිවන් සුව වැඩි ඈතක නොවේවා.
සදා කල් අමරනීය වූ අමරදේව මහත්මයා🙏🙏🙏
මහත් ලෙස රස වින්දා මේ.වැඩ සටහන බලලා .
සංසාර විෂ වෘක්ෂ්යයද්වේ ඵලේහ මෘතෝපමේ සුභාෂිත රසාස්වාදහ් සජ්ජනේසුච පණ්ඩිතාහ්🌼කථාමෘතය
24:44
🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹
ජනතා කලාකරුවා
helaye gandarwayano pandith amaradewayan,,
28:48 මේ සින්දුවෙ හොඳ recording එකක් නැද්ද?
තතෝ නං සුඛ මන්වේති ඡායාව අනපායිනි ඛුද්දක නිකායධම්මපදයයමක වග්ග
"තාත්තා දක්ෂ වඩුවෙක් පොල්පිත්තෙන් තමා මුලින්ම මම Violin හදා ගත්තේ"
"මම කවදාවත් හිතුවෙ නෑ මට ග්‍රැමර්ෆෝන්යින් සින්දු කියන්න පුළුවන් වෙයි කියලා"
"මගේ ප්‍රථම ප්‍රේමය පටන් ගත්තෙ හත් වන උපන් දිනයේදී, ඒ කියන්නේ තාත්තා මට වයලීනයක් අරන් දුන්නා .
"මගේ ප්‍රථම ප්‍රේමය වයිලිනය."
"මගේ ගුරුතුමාගේ නම Pandit V.G.Jog."
"මාව සිහිපත් වෙන්න භාරතයේ දරුවෙකුට මගේ නමත් දාලා තියෙනවා"
"රසිකයන් නිසා තමා මම ජීවත් වන්නේ"
"රසිකයන්ගෙන් තොර කලාවේදියෙක් කියලා කියන්නේ දියෙන් තොර මත්ස්‍යයෙක් වගේ"
#පණ්ඩිත්_අමරදේව
මාද්දය ක්ශේත්‍රයේ දක්ශයෙක් නලීන්නුත් අද ජීවතුන් අතර නෑ, සන්ගීත ලෝකයේ මගේ වීරයා අමරදේවයනුත් ජීවතුන් අතර නෑ. ඔබ දෙපලටම අජරාමර නිවන් සුව ලැබේවා .💐💐❤️❤️
හේම නලීන් නානායක්කාර,🙏❤
දේවත්වයට පත්විය යුතු හෙළයේ මහා ගාන්ධර්වයා W . D . Amaradewa❤❤❤
REST IN PEACE SIR❤
❤❤❤
ජීවිතයට බොහෝසේ පාඩම් කියාදුන් මහා ගාන්ධර්වයාණන්...❣️💞🙏
Aneee harima wadagath program ekak sir🙏🙏❤️
අමර සරයෙන් සුවහසක් රසික රසිකාවියන් සවන් පිනවූ ඔබට ඒ අමා නිවන් සුව වැඩි ඈතක නොවේවා.
සදා කල් අමරනීය වූ අමරදේව මහත්මයා🙏🙏🙏
මහත් ලෙස රස වින්දා මේ.වැඩ සටහන බලලා .
සංසාර විෂ වෘක්ෂ්‍යය
ද්වේ ඵලේහ මෘතෝපමේ
සුභාෂිත රසාස්වාදහ්
සජ්ජනේසුච පණ්ඩිතාහ්
🌼
කථාමෘතය
24:44
🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹
ජනතා කලාකරුවා
helaye gandarwayano pandith amaradewayan,,
28:48 මේ සින්දුවෙ හොඳ recording එකක් නැද්ද?
තතෝ නං සුඛ මන්වේති ඡායාව අනපායිනි
ඛුද්දක නිකාය
ධම්මපදය
යමක වග්ග
❤❤❤