Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ කතාව තරුණ ජීවිත වලට කොච්චර වටිනවද....... දුක කියන්නේ මේ වගේ කතාවලටම තමයි views මදි....... කොහොම වුනත් සුපිරිම කතාවක්...... කියන්න වචන නෑ...... 👌👌👌
කොමඩි නැති නිසා
සිතුම් බත් කාගෙන කාගෙන ගිය හැටි සජිනි දකින තැන.. හරිම ලස්සන ප්‍රේමනීය අවස්ථාවක්. ධනංජය ❤️
ඔව් සජිනිට සිතුම් ගැන. දුකයි, ආදරයයි දෙකම ඇති උනා. ගොඩක් ආදරණිය කතවක්. 👍❤❤
අද කොටස බලනකං හිටියෙ. කතාව ආයෙ පටන් ගත්ත වගේ. මේව තමයි tv series කියන්නෙ. ඒත් ලංකාවෙ අය පිටරට දේම විතරයි අගය කරන්නෙ. චරිත් , දිනේශ් , ධනංජය 👍👍👍 ඔහොම යං
purse part ek online copy ekak..anith tik nm aththtm hodai
හරිම ගුප්‍ත කතාවක් .. හැමොගේම රගපැම සුපිරි ❤️❤️
this is more like a tv series . Charith & Dhananjaya with dinesh. Young blood. Number 9 is a different experience all together . Weldobe team!
ආදරය අදුනා ගන්න පුලුවන් ලස්සණ කතාවක් .උදාරිගේ චරිතය නමි දුක හිතේනව෴ “ආදරේයි”
දනංජයගෙ ඇක්ටින් හම්මෝ ❤️🥺
අක්ක මල්ලි ආදරේ කියද්දි මතක් උනේ. අපේ office එකේ හිටිය අක්ක කෙනෙක්, අතුලෙම අයියා කෙනෙක් එක්ක යාලු වෙලා උන්නෙ බදින්න අවුරුදු 2 ක් විතර. ඒ අක්ක දක්ශ නිසා පුහුණුවකට ඔස්ට්‍රේලියාවෙ යැව්වා මාසයකට. ඒ මාසෙට අක්කා එහෙ මල්ලි කෙනෙක්‍ට (අවුරුදු 3ක් බාල) අහම්බෙන් සෙට් වෙලා 😲. ඒ මාසෙට ඇගෙ වයසක තනිව ජීවත් වෙන අම්ම ගැන සොයා බැලුවෙත් ඒ අයියා. ආවට පස්සෙ මෙහෙ අයියා ව එකපාරම අතෑරියා . Office එකෙන් අස්වෙලා ගියා. පස්සෙ ආරංචි උනා ඔස්ට්‍රේලියාවෙ කොල්ල බැදල ගියා කියල . ඔෆිස් එකේ කාටවත් මගුල කීවෙ නෑ අවුරුදු 5 ක් වැඩ කල තැන වෙලත් ලැජ්ජ නිසා කරපු කැත වැඩේට. කිව්වත් අපි යන්නෙත් නෑ කියල දන්නව ඇති. අයියා සෑහෙන මානසිකව වැටිල බීල විනාස වෙලා වැඩ අතපසු වෙලා රැකියාව අහිමි වෙන තැනටම ආවා. පස්සෙ මාරුවක් හදාගෙන දුරකට ගියා දුශ්කර පැත්තකට. 😥😥😥😥😥මිනිසුන් ඔහොම තමා පොඩි අස්වැසිල්ලක් ඇති වෙනස් වෙන්න. අවස්ථාවාදින් හා යටි අරමුණු කරුවො ඉන්නෙ. මේ කතාවෙන් යමක් ඉගෙන ගන්න මං කිව්වෙ සේනාධීරගෙ ඇසුර ගැන. සජිනි ගැන නෙමේ.
💔
😢
...අක්ක මල්ලි love eka බලන්න අවේ 💯😏❤️ උදාරි අක්කා action🔥... අක්ක මල්ලි love එක වෙන්න්මි කරන්න එපා 😝
දේවින්ද ගහපු එක සිතුම්ට හිතුන එකක් නේද. 🤔 මාර ලස්සනයි මේකෙ පාට. film එකක් වගේ. දෙබසුත් මරු. සංගීතයත් film එකක් වගේ.
ඔව් 🌼🌼🌼
Yes...music ,acting ,script super
සජිනිගෙ මල්ලිට ඉන්න කොල්ලා. මරු. හැමෝගෙම වගේ acting supiri. ඹලං ඉන්න පුලුවං . කවුරුත් ඕවර් ඇට්ටිං දාන්ඩ යන්නෑ.
ඇනේ මට මෙහෙම බලන්ඩ බෑ. ඔක්කොම එකට බලන්ඩ ඕනෙ. දේවින්ද සුපිරි චරිතයක්. ❤️
නැදුන්ගමුවේ රාජා හස්තියාට නිවන් සුවය අත්වේවා...!!!🙏🙏🙏😥😥😥🌷🌷🌷❤❤❤
Q
Eththa mona de karath mathank wennema nedungamuwe etha thamai kee kalayak me duka thiyeida manda?
මල් මකරන්දිය හඩා වැටෙන රෑ සීතල පිණි සුළගේ...සුසුමක් තවරා නුබට එවන්නම් මතක සොදුරු සිහිනේ...පුංචි කවුලුවෙන් සද රැස් වැටිලා අදින සොදුරු දසුනේ...මතකය හෙමිහිට හදවත පාරයි හඩා වැටෙන කදුලේ....සුබ රාත්‍රීයක් සියලු දෙනාටම...එන්න අපේ පැත්තටත්....
මේතරම් ලස්සන කතාවක්🥰🥰 මියුසික් වල ඉදම්ම මාර ගැලපීමක් තියෙන්නේ💙
තවතවත් මෙවැනි නිර්මාණශීලී දේ කරන්න.congratulations 💪🙏
පව් අනේ සජිනි සිතුම්ට ගොඩක් ආදරෙයි. සිතුම් බය වෙලා ඉන්නේ. වයස ප්‍රශ්නයක් උනත්, ඒ දෙන්නගේ ආදරේ හරිම අහිංසකයි, ආදරණියයි. අද කතව ගොඩක් දුකයි. සජිනිගේ මල්ලී නපුරු නෑ. අක්කාට ආදරෙයි. අක්කාත් මල්ලීට ආදරෙයි. ආදර්ශමත් කතවක්. 👍❤🌹
හ්ම්.....
මං බලපු කතා වලින් ගොඩක්ම හිතට දැනුනු කතාවක් සුපිරිම තිර පිටපත් රචනයක් ධනංජය අයියේ පට්ටම පට්ට ❤️❤️
මේ වගේ නාට්‍ය ලංකාවෙ අයට අලුත්. ගොඩක් අය කැමති සරල විනෝදයක් තියෙන නාට්‍ය . ඒත් මේ වගේ නාට්‍ය තමයි ඇත්තටම හොඳ නාට්‍ය
බලන්න බයයී..කතාව ආසයි බලන්න...ගුප්ත තැන් බලද්දි ගෙදර කාගාවට හරි යනවා 🥲😁 Script එක මාරයි..congratulations Dananjaya siriwardhana aiya 🥰🥳😍 රගපාන හැමෝම නියමයි..❤️
now I addicted this drama 😊. Exactly this is another level! Good job everyone 🤜🏻
ලංකාවෙ මෙච්චර හොද ඩ්‍රාමා ගිහින්ද 😶🌫️
අද තමා කාතාවෙි මොන පැත්තටද ගාලාගෙන යන්නේ කියලා පොඩි අදහසක් හිතට ආවෙි .. ජයවෙිවා
සමාජයයේ පැතිකඩ ගැන කියවෙන ආදර්ශමත් කතාවක්
මොකක්ද
සත්තකින්ම. මේ වගෙ ගුන්ඩු කාරයෝ තමා ඉන්නෙ. ගෑනු පිරිමි දෙකම එකයි හැමෝම අතර ඉන්නවා අවස්ථාවාදින්. ඉක්මන් කිට්ටුව ඉක්මන් වෙන්වීමකට මුලයි.
@@samjoseph723 කතාව තාම පටන්ගත්තා විතරයි.... බලමු
කතාව නම් සුපිරියක්❤❤❤
මං තමුසෙගෙ අක්ක. අම්මෝ ඒකනං ඇත්තටම ආදරයක්.
චරිත් 💕 ධනංජය......සුපිරි කෙමෙස්ට්‍රි එක හොදේ💐💐💐💐💐💐👏👏🙏🙏
❤ සුපරිම කතාව ...❤බලන්න ආස හිතෙනවා ...🌹 ඉ..ලග කොටස වෙනස්ම තේමාවක් .. ජය ධනංජය අයියේ🎉
ලස්සනයි අදත්. වටසින් වෙනස් උනත් ආදරේ ආදරේමයි. ❤️❤️
🤣
Serial killer drama එකක් වගේ.ඒ අස්සේ දෙන්නගේ ආදරෙත් මරු
ධනංජය acting super
සත්තකින්ම.....
සැම අතින්ම පරිපුර්ණයි
කතාව හැම වෙලේම කුතුහලයෙන් පිරිල... ඊලඟ මොහොතෙ හැමදේම වෙනස් වෙනව
මිනිහා කතා කරන්නෙ ස්ටැචූ එක්ක විතරයි. දෙව්නක ධනංජය දෙන්න මරුවට act කරනව. ❤️❤️
අප්‍රමාදී වන්න,,මේ අවසාන අවස්ථාව විය හැකියි♥️නිදුක් නීරෝගීමත් සුභ හෙට දවසක් වේවා යාළුවො හැමෝටම🙏🌞
මොකක්ද.... තේරුනේ නෙහෙනෙ....
ඔයා කියන්නෙ රටේ තියෙන තත්වය ගැන ද
ඇත්තටම පට්ටම සුපිරි වෙන කියන්න වචන නෑ ඒ තිර රචනය අධ්‍යක්ෂණය ලෙසටම තියනවා
Excellent drama.....thanks itn
සුපිරි ධනා ❤
වෙනසක්..ඒක නම් පිස්සුවක්
පට්ටම් කතාවක් අද සමජේ හැට් ඔහොම තමයි
Mokkd wenne me kathawe
සේනාධීර හරිම ගුප්තයි. මාර ලස්සන පිටපතක් . චරිත්ගෙන් වෙනස්ම වැඩක්. number 9 මාර නමක්. ඒ වගේම වෙනස් වැඩක්.
Senadira minimaruwek newei . Purse paare amathaka karanne eyata yaluwek hadagena thanikama nathikaragannai
ප්‍රබල ලිංගික සංකල්පනාවක් ඔතන කතා කරන්නේ ...මට හිතෙන විදියට නම්...
Charith Abesinghe please explain.අය්යා මල්ලිට ගහන එක ඇත්තටම උනාද සිතුම් හිතන දෙයක්ද? චරිත් ඒක පැහැදිලි කරන්න අපට.
🤫🤫🤫🤫
@@charithabeysinghe මේ චරිත් නේද
@@charithabeysinghe ..Hithuna dyk 😕😕
I think its an imagination .
@@charithabeysinghe good work charith. Very different from any other drama.
සමහර ආදර කතා තියෙනවා. එවා ගොඩාක් දැනෙනවා ඵ් වගෙම ජිවිතෙ විදින්න පුළුවන් සුන්දර සම්බන්ධකම්. එවගෙ අය ගොඩාක් නැහැ . ගොඩාක් වාසනවක් එහෙම නැත්නම් පින් කරලා තියෙන අයට ඵ් වගෙ සුන්දර හිත් තියෙන අය මුණ් ගැහිල මුලු ජිවිතෙම විදින්න පුළුවන් වෙනවා. ඵ් වගෙම සමහර සම්බන්ධකම් තියෙනවා කරන්න දෙයක් නැති කමට පවත්වගෙන යන එවා. ඵ් අය මුලු ජිවිතකාලෙම ඵ් නිසා විදවනවා. මෙ කතාවෙ චරිතත් ඵ් වගෙ.
බලපු සුපිරිම කතාව 💔
ආදරනීයයි අදත්. ඒ ආදරේ ට ලෝබ හිතෙනව.
මුල ඉදලම තේරුමි ගියා සේනාධීර කොලු කාරයෙක් කියලා..
"උඹ කුරුඳුවත්තෙ කටු කන බල්ලා.""බල්ලා..?""ඔය දැන්..මැරුණයි කියන බල්ලා?"
Everything is very beautiful...Congratulations all the team members control this teledrama...very Mysterious story...Thank you Dhananjaya aiya..🥰❣️💐
හරිම ලස්සනයි කතාව යිස්තුයි 💞 නියමයි සුපිරියි 👌
මොන දේ උනත් දාලා යන් නැති ආදරේ ❤️🥀
ධනන්ජය ගෙන්වැඩක් අරගෙන තියනවා.රගපෑම ඉස්තරම්.හොද ටෙලිනාට්‍ය ක්.පාර දිගේ වගේ විකාරයක් නෙමෙයි.
ලස්සනයි
ස්නැප්, තාදී ටයිප් එකේ යන කතාවක් . 👌👍❤️
Ita wada හොඳයි
Greta
කාටවත් සීන් එක තේරිලා නෑ වගේ මටත් නෑ 😁
මේ වයසක සීයා සිතුම්ගේ ඔලුව විකෘති කරලා තියෙන්නේ. සිතුම්ගේ වයසේ පිරිමි ළමයි රවට්ටනවා
Ane manda terenne na
@@chathurika4362 e mokatad , therennema nh ne
පොලිසියේ අයියා කිව්වා මතකද ගොඩක් ඩෙනෙක් අතුරු දහන් උනා ඒ අයගේ බොඩීස් විතර්‍යි කිලා..එ අයගේ මරනේට වගකියන්න ඔනේ සේනදීර වෙන්න් බැරිද..🤔
සිතුම් සේනාදීරගේ ගෙඩ්දර ලාච්චුවේ මොකක්ද දකින්නේ 🤔
පර්ස්
මේකෙ සංගීතය ඇහෙනකොට බයයි දැං.
Mtath toyenwa mehema adarayak... mage adreth mta wada aurudu එකහමාරක් balai. Man hari adrei eyta. Eyth ehemai mta me kthwa blddi mwa mathk wenwa❤
මේ කතාවෙ ඔක්කොම 9 වෙන්නෙ....😐නාකි මනුස්සයගෙ උපන්දිනය සැප්තැම්බර් 9 කියලා කිව්වෙ.... ඒ කියන්නේ 9වෙනි මාසෙ 9.....🤐ඊලගට සිතුම් කියන්නේ 9 වෙනි පර්ස් එක අහුලපු කෙනා😐.......මනුස්සයගෙ ගෙදර නම්බර් එකත් 9.......ඉතිම් කතාව number 9 💪👍....
ඇයි යන කාර් එකත් 9 ශ්‍රී
Number 9 කියන්නෙ සමරිසි
@@නටාශාඅලකුලාංග ඉතින් ඔයාට ප්‍රශ්නයක් ද.....ඒක drama එකක් විතරයි
කතාව හරිම ගුප්තයි...ඒ නිසා ඇඩික්ටඩ්...😍😍
කතාව තාම තෙරුම් ගන්න බැරි මට විතරද?🙄🤔
ප්‍රබල ලිංගික සංකල්පනාවත් ඕකෙන් විශද කරන්නේ ...මට හිතෙන විදියට නම්...
@@sadeepbawantha5073 dn kthawa ynne nne 🤐
ඉතාම සුන්දර ටෙලිනාට්‍යයක්..😍❤
ඇක්ට් එකනම් මරු 😂
Good teledrama
Fantastic teledrama ❤️❤️And udari warnakulasooriya is an best actress,she is very cute and lovely❤️❤️❤️❤️😘
Camera directing is first class
දැකපු ලස්සනම කතාවක්💚💚💚
අක්කි කෙනෙක්ගෙ ප්‍රේමය කියන්නෙ ලෝකයක්
සිතුම්😍❤👈👌❤
සිතුම් 😁😁😁😁😁
මටත් ඉන්නව අයියල 3ක් මල්ලියෙක් අක්ක❤️❤️❤️ ...වෙන මොනාද ඉතින්
අක්කා කෙනෙක් ඉන්නවා කියන්නේ කෑම බීම නම් අඩුවක් නෑ ...ඒකට නංගිලා ...
අනිවා .
@@samjoseph723 අත්දැකීම් තියෙනවා වගේ 🤪
@@ravidudias1360 අනිවා ✌ 🤣🤣🤣🤣
අමිමාට 2 තැන අක්කලා,නංගිලා පියරැ අරැමොසමි ලෝකයක්.🤣🤣🤣🤣
@@madukumari9174 ඔයා අදහස පටලවගෙන නේ
This is like a another version of film ' Greata'
Mistake Greta
Greta movie ekata wada meka maru; Music supiri
mata hithenne uncle ahinsakai sithumtath beri una unclewa therum ganna.......
Supiri kathawak Hemogema ragapema niyamai ♥️♥️
මොකක්ද ඒ උනේ, මට තේරෙන්නේ නැහැනේ🙄
Udari ❤️❤️Great story 😍
Adbutha kathawak
Dhananjaya great job 👌👌👍👍
Back ground music is nice but not suitable for this Tele drama
😅😅😅 tue most silly comment i saw
මට ඒ scene එක තේරුනෙ නැ.. නාකි dial එක seen එක දැම්මද කොල්ලට 😏
තේරුම් ගන්න බලන්න ඕනෙ
මට තෙරෙන්නෙත් නෑ
Greta movie ake seen aka thiyenawa,,balanna ,terum ganna puluwan yalu ,😊
රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ 👈👈
😊😉😆😀😁😂🤣😃😄😅
කන අය විතයි අය්යෝ මෙව බලන්න සෙට් වෙන්නේ හලෝ... උයන අය තාම කුස්සියේ....
Wow
Patta
Ekko sithum ta manasika ledak wenna barida. Eya dewal mawa gannawa wenna puluwan...aiya gahana scene ekath ehemai.. hallucinations penawa wenna puluwan..senadeera attatama honda manussayek wenna barida 🤔 sithum ta ara wada karana thana kellawa unat eyage manase witharak inna kenek
ඔව්. එහෙමත් වෙන්න පුලුවං
අපෝ නෑ සේනාදීර කියන්නෙ මානසික ලෙඩෙක්.. මානසික ලෙඩක් තියන මිනීමරුවෙක්. English movie එකක් තියනවා. ඒක කීවොත් වැඩක් නෑනෙ. කතාව බලාගෙන යනකොට තේරෙයි
@@sansa3511 greta neda..man balala tiyanava. Balamu thama hariyatana kiyanna ba
එහෙම නම් අර purse ටික
සේනාදීර කරපු දේ මටනම් තමත් තේරෙන්නෙ නෑ කවුරුහරි කියන්නකො 😒
එයා හිතලා පර්ස් දාලා එනවා.ඒවා අරන් එන ලමයි එක්ක සෙට් වෙලා පස්සේ වද දීලා මරනවා.දැන් එහෙම 8දෙනෙක් මරලා.සිතුම් තමා ඊලග බිල්ල.
@@hashineudeshika5366 maranawa kiyanne kohomada
@@kanishkadilshan6892 එහෙම නම් දන්නේ නෑ.ඔයා බලන්නකෝ..
@@kanishkadilshan6892 puke arala maranne
මේක psychotic ප්‍රශ්නයක්
මේක ග්‍රේටා movie eka wagene
Akka malli love
Devnaka nam pattama patta naluwek appaa..
Super
Pradeep,Sir Denna Yaluwoda mnda🤔🤔
මේ කතාවේ සි.අයි.ඩි චරිතයක් ඉන්නවා..අදුරගත්ත කෙනෙක් ඉන්නවනම් කියාගෙන යමු බලන්න..
ධනංජයද ?
Dananjaya laga vadata ana.kena..
@@nilanthijayasekara5159 ow ned..matath hithuna...
@@nilanthijayasekara5159 ow
@@TheVnv23 na uge golaya
වයසක පොර සිරියල් කිලර් කෙනෙක් වගේ
ලස්සනයි ❤❤❤❤❤
HAMADAMA KIYANAWA WAGE KATHAWA GENA KIYANNA DEYAK NA. ETH ADA SACHINIGE MALLIWA HITHATA WADUNA. OHUGE PENEUMA, KATHAWA PUDUMA SWABAWIKA GATHIYAK THIYENNE. KALIN DAKALA TIYENAWADA KIYALA MATHAKAYAK NA. ETH OHU PUDUMA DAKSHAYI KIYALA THERENAWA, CHARITHAYAKATA AWATHEERNA WEEMATA.
Mkkd me wenne kyala dann knk kyala dennko .. wayasaka manussya mona krn knkd ? Eyat monad oni ??
සේනාධීර මානසික ලෙඩෙක්
Hithata denena adarayak dennam.. Devnaka and udari
උඹලා මූණ දෙන්න දෙයක් නෑ බං. පොලීසියට කියපල්ලා. දැන් රට පාලනය කරන්නෙ ස' එක රටක් එක නීතියක්. ස' එක්ක සෙල්ලම් බෑ.. හැබැයි කරන්ට් කපපු වෙලාවෙ ගේමක් ගැහුවොත් ඒකට ස' වගකිවයුතු නෑ... 🤣🤣🤣
Mahendara naraka na Aya haduwe ayage thani kamata kenekwa hoyaganna ath Aya yaluwek hoyagaththe kapTati kamin akai ayata waradune eta passe Aya sithumge passen pannnane sithun ayath akka hamadama ennawa kiyapu poronduwa kadapu nisa Aya aththama kiuwoth loke thaniwechcha manasika ledek
මේ කතාව තරුණ ජීවිත වලට කොච්චර වටිනවද....... දුක කියන්නේ මේ වගේ කතාවලටම තමයි views මදි....... කොහොම වුනත් සුපිරිම කතාවක්...... කියන්න වචන නෑ...... 👌👌👌
කොමඩි නැති නිසා
සිතුම් බත් කාගෙන කාගෙන ගිය හැටි සජිනි දකින තැන.. හරිම ලස්සන ප්‍රේමනීය අවස්ථාවක්. ධනංජය ❤️
ඔව් සජිනිට සිතුම් ගැන. දුකයි, ආදරයයි දෙකම ඇති උනා. ගොඩක් ආදරණිය කතවක්. 👍❤❤
අද කොටස බලනකං හිටියෙ. කතාව ආයෙ පටන් ගත්ත වගේ. මේව තමයි tv series කියන්නෙ. ඒත් ලංකාවෙ අය පිටරට දේම විතරයි අගය කරන්නෙ. චරිත් , දිනේශ් , ධනංජය 👍👍👍 ඔහොම යං
purse part ek online copy ekak..anith tik nm aththtm hodai
හරිම ගුප්‍ත කතාවක් .. හැමොගේම රගපැම සුපිරි ❤️❤️
this is more like a tv series . Charith & Dhananjaya with dinesh. Young blood. Number 9 is a different experience all together . Weldobe team!
ආදරය අදුනා ගන්න පුලුවන් ලස්සණ කතාවක් .උදාරිගේ චරිතය නමි දුක හිතේනව෴ “ආදරේයි”
දනංජයගෙ ඇක්ටින් හම්මෝ ❤️🥺
අක්ක මල්ලි ආදරේ කියද්දි මතක් උනේ. අපේ office එකේ හිටිය අක්ක කෙනෙක්, අතුලෙම අයියා කෙනෙක් එක්ක යාලු වෙලා උන්නෙ බදින්න අවුරුදු 2 ක් විතර. ඒ අක්ක දක්ශ නිසා පුහුණුවකට ඔස්ට්‍රේලියාවෙ යැව්වා මාසයකට. ඒ මාසෙට අක්කා එහෙ මල්ලි කෙනෙක්‍ට (අවුරුදු 3ක් බාල) අහම්බෙන් සෙට් වෙලා 😲. ඒ මාසෙට ඇගෙ වයසක තනිව ජීවත් වෙන අම්ම ගැන සොයා බැලුවෙත් ඒ අයියා. ආවට පස්සෙ මෙහෙ අයියා ව එකපාරම අතෑරියා . Office එකෙන් අස්වෙලා ගියා. පස්සෙ ආරංචි උනා ඔස්ට්‍රේලියාවෙ කොල්ල බැදල ගියා කියල . ඔෆිස් එකේ කාටවත් මගුල කීවෙ නෑ අවුරුදු 5 ක් වැඩ කල තැන වෙලත් ලැජ්ජ නිසා කරපු කැත වැඩේට. කිව්වත් අපි යන්නෙත් නෑ කියල දන්නව ඇති. අයියා සෑහෙන මානසිකව වැටිල බීල විනාස වෙලා වැඩ අතපසු වෙලා රැකියාව අහිමි වෙන තැනටම ආවා. පස්සෙ මාරුවක් හදාගෙන දුරකට ගියා දුශ්කර පැත්තකට. 😥😥😥😥😥මිනිසුන් ඔහොම තමා පොඩි අස්වැසිල්ලක් ඇති වෙනස් වෙන්න. අවස්ථාවාදින් හා යටි අරමුණු කරුවො ඉන්නෙ. මේ කතාවෙන් යමක් ඉගෙන ගන්න මං කිව්වෙ සේනාධීරගෙ ඇසුර ගැන. සජිනි ගැන නෙමේ.
💔
😢
...අක්ක මල්ලි love eka බලන්න අවේ 💯😏❤️ උදාරි අක්කා action🔥... අක්ක මල්ලි love එක වෙන්න්මි කරන්න එපා 😝
දේවින්ද ගහපු එක සිතුම්ට හිතුන එකක් නේද. 🤔 මාර ලස්සනයි මේකෙ පාට. film එකක් වගේ. දෙබසුත් මරු. සංගීතයත් film එකක් වගේ.
ඔව් 🌼🌼🌼
Yes...music ,acting ,script super
සජිනිගෙ මල්ලිට ඉන්න කොල්ලා. මරු. හැමෝගෙම වගේ acting supiri. ඹලං ඉන්න පුලුවං . කවුරුත් ඕවර් ඇට්ටිං දාන්ඩ යන්නෑ.
ඇනේ මට මෙහෙම බලන්ඩ බෑ. ඔක්කොම එකට බලන්ඩ ඕනෙ. දේවින්ද සුපිරි චරිතයක්. ❤️
නැදුන්ගමුවේ රාජා හස්තියාට නිවන් සුවය අත්වේවා...!!!🙏🙏🙏😥😥😥🌷🌷🌷❤❤❤
Q
Eththa mona de karath mathank wennema nedungamuwe etha thamai kee kalayak me duka thiyeida manda?
මල් මකරන්දිය හඩා වැටෙන රෑ සීතල පිණි සුළගේ...
සුසුමක් තවරා නුබට එවන්නම් මතක සොදුරු සිහිනේ...
පුංචි කවුලුවෙන් සද රැස් වැටිලා අදින සොදුරු දසුනේ...
මතකය හෙමිහිට හදවත පාරයි හඩා වැටෙන කදුලේ....
සුබ රාත්‍රීයක් සියලු දෙනාටම...
එන්න අපේ පැත්තටත්....
මේතරම් ලස්සන කතාවක්🥰🥰 මියුසික් වල ඉදම්ම මාර ගැලපීමක් තියෙන්නේ💙
තවතවත් මෙවැනි නිර්මාණශීලී දේ කරන්න.congratulations 💪🙏
පව් අනේ සජිනි සිතුම්ට ගොඩක් ආදරෙයි. සිතුම් බය වෙලා ඉන්නේ. වයස ප්‍රශ්නයක් උනත්, ඒ දෙන්නගේ ආදරේ හරිම අහිංසකයි, ආදරණියයි. අද කතව ගොඩක් දුකයි. සජිනිගේ මල්ලී නපුරු නෑ. අක්කාට ආදරෙයි. අක්කාත් මල්ලීට ආදරෙයි. ආදර්ශමත් කතවක්. 👍❤🌹
හ්ම්.....
මං බලපු කතා වලින් ගොඩක්ම හිතට දැනුනු කතාවක් සුපිරිම තිර පිටපත් රචනයක් ධනංජය අයියේ පට්ටම පට්ට ❤️❤️
මේ වගේ නාට්‍ය ලංකාවෙ අයට අලුත්. ගොඩක් අය කැමති සරල විනෝදයක් තියෙන නාට්‍ය . ඒත් මේ වගේ නාට්‍ය තමයි ඇත්තටම හොඳ නාට්‍ය
බලන්න බයයී..කතාව ආසයි බලන්න...ගුප්ත තැන් බලද්දි ගෙදර කාගාවට හරි යනවා 🥲😁 Script එක මාරයි..congratulations Dananjaya siriwardhana aiya 🥰🥳😍 රගපාන හැමෝම නියමයි..❤️
now I addicted this drama 😊. Exactly this is another level! Good job everyone 🤜🏻
ලංකාවෙ මෙච්චර හොද ඩ්‍රාමා ගිහින්ද 😶🌫️
අද තමා කාතාවෙි මොන පැත්තටද ගාලාගෙන යන්නේ කියලා පොඩි අදහසක් හිතට ආවෙි .. ජයවෙිවා
සමාජයයේ පැතිකඩ ගැන කියවෙන ආදර්ශමත් කතාවක්
මොකක්ද
සත්තකින්ම. මේ වගෙ ගුන්ඩු කාරයෝ තමා ඉන්නෙ. ගෑනු පිරිමි දෙකම එකයි හැමෝම අතර ඉන්නවා අවස්ථාවාදින්. ඉක්මන් කිට්ටුව ඉක්මන් වෙන්වීමකට මුලයි.
@@samjoseph723 කතාව තාම පටන්ගත්තා විතරයි.... බලමු
කතාව නම් සුපිරියක්❤❤❤
මං තමුසෙගෙ අක්ක. අම්මෝ ඒකනං ඇත්තටම ආදරයක්.
චරිත් 💕 ධනංජය......සුපිරි කෙමෙස්ට්‍රි එක හොදේ💐💐💐💐💐💐👏👏🙏🙏
❤ සුපරිම කතාව ...❤බලන්න ආස හිතෙනවා ...🌹 ඉ..ලග කොටස වෙනස්ම තේමාවක් .. ජය ධනංජය අයියේ🎉
ලස්සනයි අදත්. වටසින් වෙනස් උනත් ආදරේ ආදරේමයි. ❤️❤️
🤣
Serial killer drama එකක් වගේ.ඒ අස්සේ දෙන්නගේ ආදරෙත් මරු
ධනංජය acting super
සත්තකින්ම.....
සැම අතින්ම පරිපුර්ණයි
කතාව හැම වෙලේම කුතුහලයෙන් පිරිල... ඊලඟ මොහොතෙ හැමදේම වෙනස් වෙනව
මිනිහා කතා කරන්නෙ ස්ටැචූ එක්ක විතරයි. දෙව්නක ධනංජය දෙන්න මරුවට act කරනව. ❤️❤️
අප්‍රමාදී වන්න,,මේ අවසාන අවස්ථාව විය හැකියි♥️නිදුක් නීරෝගීමත් සුභ හෙට දවසක් වේවා යාළුවො හැමෝටම🙏🌞
මොකක්ද.... තේරුනේ නෙහෙනෙ....
ඔයා කියන්නෙ රටේ තියෙන තත්වය ගැන ද
ඇත්තටම පට්ටම සුපිරි වෙන කියන්න වචන නෑ ඒ තිර රචනය අධ්‍යක්ෂණය ලෙසටම තියනවා
Excellent drama.....thanks itn
සුපිරි ධනා ❤
වෙනසක්..ඒක නම් පිස්සුවක්
පට්ටම් කතාවක් අද සමජේ හැට් ඔහොම තමයි
Mokkd wenne me kathawe
සේනාධීර හරිම ගුප්තයි. මාර ලස්සන පිටපතක් . චරිත්ගෙන් වෙනස්ම වැඩක්. number 9 මාර නමක්. ඒ වගේම වෙනස් වැඩක්.
Senadira minimaruwek newei . Purse paare amathaka karanne eyata yaluwek hadagena thanikama nathikaragannai
ප්‍රබල ලිංගික සංකල්පනාවක් ඔතන කතා කරන්නේ ...මට හිතෙන විදියට නම්...
Charith Abesinghe please explain.
අය්යා මල්ලිට ගහන එක ඇත්තටම උනාද සිතුම් හිතන දෙයක්ද? චරිත් ඒක පැහැදිලි කරන්න අපට.
🤫🤫🤫🤫
@@charithabeysinghe මේ චරිත් නේද
@@charithabeysinghe ..
Hithuna dyk 😕😕
I think its an imagination .
@@charithabeysinghe good work charith. Very different from any other drama.
සමහර ආදර කතා තියෙනවා. එවා ගොඩාක් දැනෙනවා ඵ් වගෙම ජිවිතෙ විදින්න පුළුවන් සුන්දර සම්බන්ධකම්. එවගෙ අය ගොඩාක් නැහැ . ගොඩාක් වාසනවක් එහෙම නැත්නම් පින් කරලා තියෙන අයට ඵ් වගෙ සුන්දර හිත් තියෙන අය මුණ් ගැහිල මුලු ජිවිතෙම විදින්න පුළුවන් වෙනවා. ඵ් වගෙම සමහර සම්බන්ධකම් තියෙනවා කරන්න දෙයක් නැති කමට පවත්වගෙන යන එවා. ඵ් අය මුලු ජිවිතකාලෙම ඵ් නිසා විදවනවා. මෙ කතාවෙ චරිතත් ඵ් වගෙ.
බලපු සුපිරිම කතාව 💔
ආදරනීයයි අදත්. ඒ ආදරේ ට ලෝබ හිතෙනව.
මුල ඉදලම තේරුමි ගියා සේනාධීර කොලු කාරයෙක් කියලා..
"උඹ කුරුඳුවත්තෙ කටු කන බල්ලා."
"බල්ලා..?"
"ඔය දැන්..මැරුණයි කියන බල්ලා?"
Everything is very beautiful...Congratulations all the team members control this teledrama...very Mysterious story...Thank you Dhananjaya aiya..🥰❣️💐
හරිම ලස්සනයි කතාව යිස්තුයි 💞 නියමයි සුපිරියි 👌
මොන දේ උනත් දාලා යන් නැති ආදරේ ❤️🥀
ධනන්ජය ගෙන්වැඩක් අරගෙන තියනවා.රගපෑම ඉස්තරම්.හොද ටෙලිනාට්‍ය ක්.පාර දිගේ වගේ විකාරයක් නෙමෙයි.
ලස්සනයි
ස්නැප්, තාදී ටයිප් එකේ යන කතාවක් . 👌👍❤️
Ita wada හොඳයි
Greta
කාටවත් සීන් එක තේරිලා නෑ වගේ මටත් නෑ 😁
මේ වයසක සීයා සිතුම්ගේ ඔලුව විකෘති කරලා තියෙන්නේ. සිතුම්ගේ වයසේ පිරිමි ළමයි රවට්ටනවා
Ane manda terenne na
@@chathurika4362 e mokatad , therennema nh ne
පොලිසියේ අයියා කිව්වා මතකද ගොඩක් ඩෙනෙක් අතුරු දහන් උනා ඒ අයගේ බොඩීස් විතර්‍යි කිලා..එ අයගේ මරනේට වගකියන්න ඔනේ සේනදීර වෙන්න් බැරිද..🤔
සිතුම් සේනාදීරගේ ගෙඩ්දර ලාච්චුවේ මොකක්ද දකින්නේ 🤔
පර්ස්
මේකෙ සංගීතය ඇහෙනකොට බයයි දැං.
Mtath toyenwa mehema adarayak... mage adreth mta wada aurudu එකහමාරක් balai. Man hari adrei eyta. Eyth ehemai mta me kthwa blddi mwa mathk wenwa❤
මේ කතාවෙ ඔක්කොම 9 වෙන්නෙ....😐
නාකි මනුස්සයගෙ උපන්දිනය සැප්තැම්බර් 9 කියලා කිව්වෙ.... ඒ කියන්නේ 9වෙනි මාසෙ 9.....🤐
ඊලගට සිතුම් කියන්නේ 9 වෙනි පර්ස් එක අහුලපු කෙනා😐.......
මනුස්සයගෙ ගෙදර නම්බර් එකත් 9.......
ඉතිම් කතාව number 9 💪👍....
ඇයි යන කාර් එකත් 9 ශ්‍රී
Number 9 කියන්නෙ සමරිසි
@@නටාශාඅලකුලාංග ඉතින් ඔයාට ප්‍රශ්නයක් ද.....
ඒක drama එකක් විතරයි
කතාව හරිම ගුප්තයි...ඒ නිසා ඇඩික්ටඩ්...😍😍
කතාව තාම තෙරුම් ගන්න බැරි මට විතරද?🙄🤔
ප්‍රබල ලිංගික සංකල්පනාවත් ඕකෙන් විශද කරන්නේ ...මට හිතෙන විදියට නම්...
@@sadeepbawantha5073 dn kthawa ynne nne 🤐
ඉතාම සුන්දර ටෙලිනාට්‍යයක්..😍❤
ඇක්ට් එකනම් මරු 😂
Good teledrama
Fantastic teledrama ❤️❤️And udari warnakulasooriya is an best actress,she is very cute and lovely❤️❤️❤️❤️😘
Camera directing is first class
දැකපු ලස්සනම කතාවක්💚💚💚
අක්කි කෙනෙක්ගෙ ප්‍රේමය කියන්නෙ ලෝකයක්
සිතුම්😍❤👈👌❤
සිතුම් 😁😁😁😁😁
මටත් ඉන්නව අයියල 3ක් මල්ලියෙක් අක්ක❤️❤️❤️ ...වෙන මොනාද ඉතින්
අක්කා කෙනෙක් ඉන්නවා කියන්නේ කෑම බීම නම් අඩුවක් නෑ ...
ඒකට නංගිලා ...
අනිවා .
@@samjoseph723 අත්දැකීම් තියෙනවා වගේ 🤪
@@ravidudias1360 අනිවා ✌ 🤣🤣🤣🤣
අමිමාට 2 තැන අක්කලා,නංගිලා පියරැ අරැමොසමි ලෝකයක්.🤣🤣🤣🤣
@@madukumari9174 ඔයා අදහස පටලවගෙන නේ
This is like a another version of film ' Greata'
Mistake Greta
Greta movie ekata wada meka maru; Music supiri
mata hithenne uncle ahinsakai sithumtath beri una unclewa therum ganna.......
Supiri kathawak
Hemogema ragapema niyamai ♥️♥️
මොකක්ද ඒ උනේ, මට තේරෙන්නේ නැහැනේ🙄
Udari ❤️❤️
Great story 😍