Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සේනාධීර සුපිරි චරිතයක්. කොච්චර නරක උනත් ඒ මොලේ මාරයි. මේ කතාවනං පට්ට ඉවසීමෙන් ලියපුඑකක්. දේවින්ද සජිනිගෙ මල්ලි සුපිරි
කොහෙටද බං මේ කතාව යන්නෙ තනිකරම පිස්සුවක් පට්ට හොදේ ❤️❤️❤️ මෙගා නම් එපා 😁
අම්මෝහ් මේ කතාවෙන් මිනිස්සුන්ට දෙන tention එක වැඩී😢👌🔥 අයියවයි මල්ලිවයි දෙන්නවත් ලෝකාන්තෙට දායි වාගේ🙁. කතාව නන් මාර intresting 👌🔥
මේකනං.... සේනාධීර මාර කපටියෙක්. අම්මෝ කියපු බොරු. බොරුවට කතාව දිග්ගැස්සුවෙ පොලීසිය එනකං. සිතුම්ව උස්සන්නෙ කොහොමද කියල හෙට තමයි බලන්ඩ වෙන්නෙ. මේක මාර කතාවක් . මහේන්ද්‍ර පෙරෙරා සුපිරි දේවින්ද , මල්ලි මාරයි. නාට්‍යත් මරු. number 9 ❤️❤️❤️
අද තමයි සේනාධීර නරකයි කියල හරියටම තේරුම් ගියේ. බොරු කියල වෙලාව ඇද්දෙ පොලීසිය එනකං. කොල්ලො දෙන්න අහු උනා ගැටේට. අනේ සිතුම්
සේනාදීර කොච්චර කපටි මිනිහෙක් උනත්,අන්තිමට මට්ටු වෙන්නේ සිතුම් අතින්ම තමයි.දැන් තමයි කතාව සුපිරියටම යන්නේ ❤️ හෙට දවසේ කුමක් වෙයි ද ? ❤️🤔
නෑ සිතුම්ගෙ අයියා දේවින්ද අතින්
වයසක මිනිහෙක් උනාට සූක්ශම කපටියෙක්. කොහොමද කෙටවීම. ධනංජය ගෙ ලිවීම මරු චරිත් අබේසිංහ නියම අධ්‍යක්ශක කෙනෙක්. නලුවරනය 100% good. Nmber 9 බලපු හොඳම නාට්‍ය අතරට.
👉❤️
2.50 නාට්‍ය අස්සෙ මෙක ඩොලර් නාට්‍යයක් . දවසින් දවස වටිනාකම උඩ යනව. රුපියල පාවෙනව. මේ තමයි අපිට ඕනෙ නාට්‍ය . ITN මේක පෙන්නුව කියන්නෙ සුපිරි තීරණයක් . ඇත්තටම කූබියෝ එකෙන් පස්සෙ දැකපු හොඳම එක. 👍
සිරා කතාව
😀😀
👉👉👉❤️
👍
අපිටත් දැන් ගොලු භාශාව හොදට තේරෙනවා😂😌
කාලේකට පස්සේ ආසාවෙන් රස විදින කතාවක්....කියන්න වචන නෑ 👍👍 කුතුහලය උපරිමයෙන් තියනවා ...හිතාගන්න බෑ ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා .....බොළඳ රැල්ලට යන කතා අතරේ Number 09 super
ලියල තියෙනව ලිවිල්ලක් ආයෙ සැබෑ ජීවිතේ පොලොවෙ ජීවත් උනු එකෙක්. ධනංජය 👍❤️සහෝදරකම්මනුස්සකංසාහිත්යය නීතියලව්කුතුහලය ඉවසීමමේ ඔක්කොම have
මහේන්ද්‍ර සර් ධනංජය , සජිනිගෙ මල්ලි, සුපිරි acting. චරිත් කරපු නාට්‍ය වලින් හොඳම එක මේක. views අඩු ඇති. ඒ මේකට campaign නොකරන නිසා. කූබියෝ , දෙවෙනි ඉනිම වගේ social media campaign කරන්න ඕනෙ මේ වගේ නාට්‍ය . ඇත්තටම මරු
මහේන්ද්‍ර ❤️
☝️❤️
මිනුස්සු කැමති දේවල් සැලසුම් කරන්න. අද දවස, හෙට දවස, පුලුවන් නම් මුලු ජීවිත කාලෙම, ඒත් අපිට ඒක කරන්න පුලුවන්ද?..සමහර වෙලාවට අන්තිම මොහොතේ අපේ සැලැස්ම වරදිනව. අපිට වැරදුනාම අපිට සිද්ධවෙනවා සැලැස්ම වෙනස් කරන්න...මිනිස්සු plan ගහන්න කැමති උනාට කාගෙවත් plan එකක කොටසක් වෙන්න කැමති නෑ. එතකොට මිනිස්සු ප්‍රශ්න කරනව, රන්ඩු කරනව, අරගල කරනව අන්තිමට ඒ සැලැස්ම කඩාකප්පල් කරනව. එතකොට මිනිස්සු හිතනව අපි දැන් නිදහස් කියල. ඒත් එහෙම නෑ. ඒක තමයි ආරම්භය. Number 09 ❤️
ලියල තියෙනව සුපිරියට
දෙබස්
@@shehankrishantha3554 ස්තූති කරන්න ඕනෙ ධනංජයට
මේ කතාව එක කොටසක් බැලුවම වැලට ඔක්කොම බලන්ඩ හිතුනෙ මර විතරද. මේකනං film එකක් වගේ. ටෙලිනාට්‍යක් කියල කියන්ඩ බෑ. දේවින්ද ගෙ bike එක පට්ට. ඔක්කොම සුපිරි acting. Music මරු චරිත් අබේසිංහ කියන්නෙ අර නලු මහත්තයා නේද. මරු ඈ..
රව්ල ගිනිඅරන් ඉද්දී කූඩුවේ හිටපු ඩස්පිය දීපු ආතල්එක😂😂😂.
😂😂😂
😅😅
සජිනිගෙ මල්ලි නම් වාව්ව්ව්ව්....මර ගටක් තියෙන්නෙ 💓😘💓😘💓
Ow 😏
ඔව් අනේ sweet... 😊😊😊
දැං ගහයි දැං ගහයි කිටල හිතාගෙන හිටියෙ. ගැහුවනෙ. කෑව. ඉවසීමේ සීමාව පැනුවෙ සේනාධීරය. මාර කටක් ඒක. දේවින්ද කොටු උනා. අය්යෝ සිතුම් 😥
සේනාධීර ගෙ plan නම් මාරයි. රිමාන්ඩ් එකේ කුඩ්ඩා 😂 හැබැයි හෙට සිතුම් අහුවෙන විදිය අද itn එකෙන් පෙන්නුව එකනං අපරාදෙ .කොහොම උනත් number 9 ,මරු. බලපු හොඳම එකක්
සිතුම්ව බබා වගේ අහු වෙනව දැන්.සිතුම්ගෙ වල්ලම කපන් යයි වගේ මේ පාරනම් සේනාධීර දරුණු කෙනෙක් වගේ
අනිත් දවසේ අහන්න ඕනේ ෆෝන් එකක් තියනවද සල්ලි තියන😄😄👍
සේනාධීර හොදට බොරු කියන්න දන්නවනේ🤣👈මේකා දෙපැත්ත කොටවන්න හදන්නේ☹සේනාධීරයගේ සැබෑ ස්වරූපය එලියට එන්නේ දැන්😔👈
ගොඩක් රණ්ඩු වලදි වෙන දෙයක් තමයි ඔන්න ඕක.. වරදට පොළඹවගන්න බොරු කියලා වරදට හසුකරගෙන ඌ හොඳ එකා වෙනවා. මේ කතාව ඉක්මණටම ඉවර කරන්න එපා.. මම ටීවි බලන කෙනෙක් නෙවෙයි.. බැලුවත් බලන්නේ ITN සහ ස්වර්ණවාහිනී පමණයි.. ආදර්ශයට ගන්න පුළුවන් හිතන්න හිත යොමු කරවන්න පුළුවන් හොඳ රසාස්වාදයක් දෙන්න පුළුවන් කතා යන්නේ ඔය දෙකේ විතරයි.. ධනංජය හොඳ රසිකයන් ඉන්න චැනල් එකක් මේ නාට්‍යයට යොදා ගත්ත එක වටිනවා.. අදින් ඉන්ටර්නැසනල් 2 එකත් ඉවරයි හොඳ කතාවක් ඉවර වුණා😥😥ඒ නිසා මේ කතාවත් ටිකක් ඉදිරියට අරන් යන්න..වෙන බලන්න එකකුත් නෑ දැන්
හොඳට ලියල තියෙනව
චරිත්ධනංජය මහේන්ද්‍ර සර්උදාරිදෙව්නකදිනේශ්කොහොමත් වැඩ්ඩො..සජිනිගෙ මල්ලි, ප්‍රදීප්, පොලිස් ධම්මික අලුතුන් දැකපු දක්ශයො.මේ 9 දෙනා තමයි number 9
niyama vigrahaya saho
...අක්කා මල්ලි love❤️ ekeට මොකද බන් වෙලා තියෙන්නේ✋ තරහාකාරයෝ 2ක් වගේනෙ අද කොටසේ..උදාරි අක්කා action🔥💯...
tv එකේ add නැතුව මේකෙ බලන්න ඕනෙ. නැත්තං පපුවෙ අමාරුව හැදෙනව add දානකොට. current ගියොත් මලා.
🤣🤣
🤭🤭🤭🙄
චරිත් , ධනංජය එකතුවෙල නාඩගමක් හරි දෙවෙනි ක්‍රිකට් හරි කරානං views ඇවිත් trending වෙන්න තිබ්බ. මේව ලංකාවට ලොකු වැඩී. නූගත් බහුතරයක් ඉන්න රටක පාලකයො පේනවනෙ. එන්සා මේව කරනකොට සමහර මිනිස්සුන්ට කහනව. කොපි කියනව. ඉරිසියාව කුහකත්වය එක්ක ජීවත් වෙන නූගත් පරපුරට ජය වේවා. ඊලග පාලකයත් හිතාගන්න පුලුවං .
මූ කියන බොරු 😂😂 රාජපක්ෂල හොදයි නෙ 😂😂
😃😃😃😃
🤣🤣🤣🤣
සෙනාදිරට දෙන්න ඔනෙ දඩුවම.පුටුවක ගැට ගහලා දෙවනි ඉනිම පෙන්නන ඔනෙ
😂😂
😂🤣
🤭🤭
😆 😆 😆 🙃
😃😃😃
කතාව බලලා, කමෙන්ට් ටික බලන්න වෙනම පැයක් ඕනේ ...කතාවට වඩා ආතල් ඒ ටික ....😀😀
Ow ne 😁😁😁
Danajaya aiya oyanam me kathava lassanata karala thiyanava supiri
අනේ චරිත් ධනංජය ayyala. මොකක්ද මේ කරේ. ලංකාවෙ නාට්‍ය බලන්නෑ කියල හිතං හිටියෙ. දැං මේකට ඇබ්බැහි වෙලා පිස්සුවක් වෙලා. අපිටත් පිස්සු හැදෙයිද මංදා
බලපු ලස්සනම ටෙලිනාට්‍ය මේක... 🌸
සචිනිගෙ මල්ලි පට්ට ඕයී ❤😁
අවංකවම sithum කියන්නේ කොන්ද පන නැති කොල්ලෙ ක්. තීරණයක් ගන්න බැරි ඉවසීමක් නැති පිස්සු case එකක්
අපෝ ඔව්.සජිනිගේ මල්ලි මරු
ඉවසීමේ කෙලවර ගුටි පූජාව. හැබැයි කොල්ලො දෙන්නනං සුපිරියට ඉවසුව. මොනා උනත් උන් දෙන්න පට්ට. හෙට සිතුම ගැබ තමයි දුක.
අම්මෝ මේක බලන්නත් ඉවසීම ප්‍රගුණ කරන්න වෙයි 😌
පතන සුභ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවෙනනිදුක් නීරෝගීමත් වාසනාවන්ත සුභ හෙට දවසක් වේවා ඔබ සැමට🙏❤
සේනාධීර එක්ක කතා කරලා දිනන එක අමාරු වැඩක් නෙවෙයි, ඒක කරන්න බැරි වැඩක් !
phone එකක් තියෙනව සල්ලි නෑ. අම්මෝ ඒක
කූබියෝ ඊලඟට මේක. ටෙලිනාට්‍යක කුතුහලය කියන්නෙ මොකක්ද කියල ඉගෙන ගන්න පුලුවං මේක බැලුවොත්. චරිත් 👍
සේනාධීර කපටි මොලකාරයෙක් 😠Number 9⃣💐
කතාව නම් සුපිරි.. හැම විනාඩියකම කුතුහලය පිරිල තියෙන්නේ...
Me මිනිහා දරුණුම මිනිහෙක් 😥
බුදාම්බෝ.ඒ සේනාධීරයගෙ කෙබර. අදනං දැන ගත්ත මූ ගල් ආඳ්‍ර කියල. මෙච්චර දවසක් මං හිතුව සිතුම් පිස්සෙක් කියලඒත් ඇත්තටම සිතුම එහෙම කිව්වද.. නෑ නෑ මුගෙ බොරු. මේකනං පිස්සුවක්
සේනාදීර හොදායි කියලා කියපු අය කෝ ? Sithum will trapped very soon now 😰😰
හෙට සිතුම් ගෙදර ගියා කියලා හිතන්නෙ දේවින්ද ආවම සේනාධීර සිතිම්ව අල්ලගන්නවා අල්ලගෙන සිතුම් ගෙදර ගියා වගේ අගවනවා
Point
මට හිතෙන්නෙම සිතුම්ට මානසික ලෙඩක් වගේ.හැමෝම අහන්නෙ සිතුම් කියන දේවල් විතරනේ.සුපිරි කතාව ,, කාලෙකට පස්සේ බලපු හොද ම කතාව.
එයාට මානසික ලෙඩක් නෑ සේනාදීරගේ ගේම් එක
ආයෙනං බලන්නෑ.සේනාධීර යා සිතුම්ව අල්ල ගන්නව ශුවර්. ඔක්කොම එක දිගට බලනව. ඒත් අල්ල ගන්නෙ කොහොමද කියල බලන්නත් ඕනෙ නිස්ස හෙට බලනව. අනේ මටනං බෑ. මේක මහ පිස්සුවක් උනානෙ. number 9 ඇයි ඔයා මේම.
මටත් ඕක හිතිල තියෙනව හැමදාම
😂
මටත් හිතුන ඒත් දැං ඇඩික්
කූඩුව ඇතුලෙ ඉදපු කුඩ්ඩ දීපු ආතල් එක නම් හම්මෝ 😂💔
අපේ ගම් වලත් ඉන්නවා කිසිම දෙයක් දන්නැතුව මැද්දට පැනලා වනසන anty ලා😂😂
ඒ ගෑනි කිසිම දෙයක් දන්නෙ නැත්තෙ නෑ.අරුන් දෙන්න එද්දි අතු ගගා ඉන්නවා දැක්කද ?එතකොටම සේනාධීසයට කෝල් එකක් එනවා.පස්සෙ සේනාධීරය ගේට්ටුව ඇරල තියනවා(අනවසරයෙන් ඇතුල්වීම)පොලිසියට කෝල් කරල ගෙන්වන්නෙත් ඒ ගෑනි
ඕයි ඕයි මේ මොකක්ද මේ වෙන්නේ 🙂💔🥀
අම්මෝ මේක නම් පිස්සුවක්..1st episode එකේ ඉදන්ම පිස්සුවෙන් වගේ බැලුවේ...හැම එපිසොඩ් එකකම මොකක් හරි අලුත් දෙයක්, චරිත්, ධනංජය නම් සුපිරිම වැඩ්ඩෝ දෙන්නේක්...
හෙට සිතුම්ව අල්ල ගන්නව. කීයක් ඔට්ටුද?
අනිවා මම එකගයි , හෙට නැත්නම් අනිවා සදුදා ,හැබැයි හෙට වෙන්න තියෙන ඉඩකඩ වැඩී
හෙට
මම හිතන්නෙ දේවින්ද කොටු කරන්න ගහපු ගේමක්........
සේනාදීර මාර ගේම් කාරයෙක් මොළෙන් ගහන්නෙ මාරම අමනයෙක් සුපිරි මාස්ටර් මයින්ඩ් අපරාධකාරයෙක්
හෙට වෙන දේ අද කියන්න බෑ. ඒත් itn එකෙන් හෙට වෙන එක දාන නිසා හොදයි. අනේ මංද මේ හෙට කොටස් දාන එකානං.
සේනාධීරට හෙන ටීම එකක්ම ඉන්නවනෙ ගේම ගහන්න. තනි මිනිහෙක් වගේ පෙනුනට තනි මිනිහෙක්ම නෙමෙයි.එක්කො අර ස්නැප් එකේ වගේ සේනාධිරට පුළුවන් අනිත් මිනිස්සු මෝහනේ කරගෙන වගේ හරි මැජික් වලින් හරි මොකක් හරි ක්‍රමේකින් ඒ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න. අර පාර අතුගාපු ගෑනි, වාහනේ ඩ්‍රයිවර් ඒ වගේ උන් වෙන්න ඕන… අනේ මංද අප්පා….
කෝ මේ ගඩාෆිලා හිටියට වැඩක් නෑනෙ. ඒකට ඔස්ටින්ල, ටිරාන්ලා 😁😁
❤❤😂
This teledrama is a super thing scripted by a super hero. ♥️
උදාරිගෙයි දෙව්නකගෙයි acting පට්ට. එක වචනයක්වත් කතා නොකර ඒගොල්ලන්ගෙ හිතේ තියෙන කලබලේ අපිටත් බෝ කලා.😁
මේ කතාව මේ විදියට කුතුහලයෙන් බලන්න තරම් ඉවසීමක් හැදුවට ස්තූතියි. පිස්සුවක් මේක නම්. මාරම කතාවක්. ඊලග මොහොතෙ වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බෑ
එක හුස්මට බැලුව අප්පා වශීවෙලා වගේ ,කොහෙන් කෙලවර වෙනවද කියල හිතාගන්ඩවත් බෑ
අම්මෝ මේ සේනාදීර මහ කපටි මිනිහෙක්නි
Niyamai drama eka. Supiri script ekk. Mahendrage acting hitha gannwath ba. Mara kapati molakarayek. Anith hamogema acting niyamai. Kuthuhalaya uparimai drama eke. Superb..❤️
හෙට කතාව බලන්න වෙන්න... දෙවියන්ට වැද ගෙන....😵
චරිත් අබේසිංහ සෑහෙන දුරක් ඇවිත්. සත්‍ය, තාදි වගේ බෑ. අවසානය සුපිරි එකක් ඕනෙ. මං බලපු හොඳම නාට්‍ය කූබියෝ ඊලගට මෙක.
සේනාධීරයා එ් කිියන්නෙ නරක මිනිහෙක්
මොනාද යකො මේ වෙන්නේ දේවින්දයි මල්ලියි 😁😁😁😁😁😁 ඇබ්බැහි වෙලා ඩ්‍රාමා එකට❤️❤️❤️❤️❤️
ලංකාවෙ කවුරුවත් මේ නාට්‍ය ගැන දන්නෙ නැහැ .මේ වගේ එකක් මම දැක්කාමයි.
කැම්පේන් නෑනෙ ඒකයි. ඒත් හොඳ නාට්‍ය බලන අය මේක බලනව
ඇයි අපි ඉන්දියාවෙද එතකොට?
මං පකිස්තාන්.
මං ඇමරිකන් ද්විත්ව පුරවැසි
අම්මෝ මේක නම් පුදුම කතාවක්... සෙනසුරාදා ඉරිදා මේක නෑනේ කියලා හිතනකොටත් මට නම් නිකං පිස්සු වගේ. අනේ ITN, weekend එකෙත් මේක පෙන්නන්නකෝ අප්පා....... .
සේනාධීර... 🤐... 😫... 😤... 😡... 😠
මේකනං පිස්සුවක් . චරිත් ධනංජය සුපිරි අවසානයක් ඕනෙ. සේනාධීරව පොලීසියට අල්ලල දෙන්ඩ නං එපා . ඉවරයක්ම කරන්න වෙනව.
සේනාධීරයා නම් 😡😡😡
තාදී වගේම මේකත් සුපිරි කතාවක් වගේ..
මේකනම් පිස්සුවක් බන් ❤️
පොලීසියට ඔත්තුව දුන්නෙ සේනාධීරගෙ හොර,එකක්🤣
අම්මෝ අම්මෝ..🤣💔
අර ගෑනී
@@kanchuSL88 eka plan karala ne😐
සේනාධීර හොඳයි කියපු අයගෙන් එක්කෙනෙක් වත් අද කතාව බලලා නෑ වගේ 😁
Me ewilena ginnata kawadda wathura gahanne 😭
මේකත් අර තාදී කතාව වගෙ ටිකක් ඒ වගෙ පැත්තකට යන්නෙ
සේනාධීර ගැන අද නම් හොදටම දැනගත්තා...ඌ බොරු කාරයෙක්
super drama. Charith & Dhananjaya a great combination seems to be. Better than any other dramas by charith.
කතාව අනිත් පැත්ත පෙරලුනානේ අප්පා...
සේනාධීර 😬
Greta movie එකට වඩානම් සියගුනයක් සුපිරි කතාවක්..ඒත් එන්ඩින්ග් එකත් ග්‍රේටා අනුසාරයෙන් නම් ලියලා තියෙනෙ..දම්මික oic මහත්තයව ට්‍රාන්සර් කරපු එක හොදයි.. මොකද එහෙම නැත්තන් මූවි එකේ විදියට උනොත් දම්ම්ක මරයි සේනාදීර කාරයා.. දැං ඉතිං අලුත් ඩයල් එකනෙ මරන්නෙ.. ඕක කමක් නෑ😂😂😂
Movie එකේ තාත්තගේ යාලුවෙක් වෙන රහස් පරීක්ෂක කෙනෙක්වනෙ මරන්නෙ. මේකේ දේවින්දගෙ යාලුවා දම්මික නිසා කියන්න බෑ එයාට කැරකැවෙයිද කියලා 🥲
O I C පටිට ඔිියි...තොපිටික කතාවක් කරොත් ආයෙ ලොවෙත් නෑ....ආදරෙයි ධනා, චරිත්.......💕💕💕
Oic ge nama mkdda
අම්මෝ ...දුෂ්ඨ නාකි සේනාධීර ...හරියට අපේ නාකි දේසපාලුවෝ වගෙයි ....හැරෙන හැරෙන පැත්තට බොරැව සමඟ උගුල් අටවනවා...
පට්ට කතාව බලපු සුපිරිම කතාව
හරිම ලස්සනයි කතාව යිස්තුයි සුපිරියි සුපිරියි 👌
Ammoh Senadeera Patalawanawa patalillak....Address na
රටේ නීතිය හැමදාම අන්ධයි කියලා මේ කතාවෙනුත් පේනවා 😁
සිතුමි ගේ තාත්තා මැරෙනවා...මගේ හිතේ
Matath hithanne..Ara Marena welawata penawa wage ekak
a great creation that has come out recently ❤
අම්මො මුගේ බොරු ගොඩ....😬😬
සේනාධිර බොරු කියනවා නෙවෙයි.විදිනවා😂
ඒ අස්සෙ අර කූඩුවෙ හිටපු කුඩ්ඩ .. 😂
පට්ට ඉවසිමෙන් බන් මේක බලන්න ඕන 😳
අලුත් oic කාරයා සේනාදීරගෙ වගෙ??
Ada kale manussayekta udaw karaddi 10 sarayak hithanna wenne ne wage siddi nisa
senadeera playing some mind games
සේනාධීර 😠😡
සේනාධීර සුපිරි චරිතයක්. කොච්චර නරක උනත් ඒ මොලේ මාරයි. මේ කතාවනං පට්ට ඉවසීමෙන් ලියපුඑකක්. දේවින්ද සජිනිගෙ මල්ලි සුපිරි
කොහෙටද බං මේ කතාව යන්නෙ තනිකරම පිස්සුවක් පට්ට හොදේ ❤️❤️❤️ මෙගා නම් එපා 😁
අම්මෝහ් මේ කතාවෙන් මිනිස්සුන්ට දෙන tention එක වැඩී😢👌🔥 අයියවයි මල්ලිවයි දෙන්නවත් ලෝකාන්තෙට දායි වාගේ🙁. කතාව නන් මාර intresting 👌🔥
මේකනං.... සේනාධීර මාර කපටියෙක්. අම්මෝ කියපු බොරු. බොරුවට කතාව දිග්ගැස්සුවෙ පොලීසිය එනකං. සිතුම්ව උස්සන්නෙ කොහොමද කියල හෙට තමයි බලන්ඩ වෙන්නෙ. මේක මාර කතාවක් . මහේන්ද්‍ර පෙරෙරා සුපිරි දේවින්ද , මල්ලි මාරයි. නාට්‍යත් මරු. number 9 ❤️❤️❤️
අද තමයි සේනාධීර නරකයි කියල හරියටම තේරුම් ගියේ. බොරු කියල වෙලාව ඇද්දෙ පොලීසිය එනකං. කොල්ලො දෙන්න අහු උනා ගැටේට. අනේ සිතුම්
සේනාදීර කොච්චර කපටි මිනිහෙක් උනත්,අන්තිමට මට්ටු වෙන්නේ සිතුම් අතින්ම තමයි.දැන් තමයි කතාව සුපිරියටම යන්නේ ❤️ හෙට දවසේ කුමක් වෙයි ද ? ❤️🤔
නෑ සිතුම්ගෙ අයියා දේවින්ද අතින්
වයසක මිනිහෙක් උනාට සූක්ශම කපටියෙක්. කොහොමද කෙටවීම. ධනංජය ගෙ ලිවීම මරු චරිත් අබේසිංහ නියම අධ්‍යක්ශක කෙනෙක්. නලුවරනය 100% good. Nmber 9 බලපු හොඳම නාට්‍ය අතරට.
👉❤️
2.50 නාට්‍ය අස්සෙ මෙක ඩොලර් නාට්‍යයක් . දවසින් දවස වටිනාකම උඩ යනව. රුපියල පාවෙනව. මේ තමයි අපිට ඕනෙ නාට්‍ය . ITN මේක පෙන්නුව කියන්නෙ සුපිරි තීරණයක් . ඇත්තටම කූබියෝ එකෙන් පස්සෙ දැකපු හොඳම එක. 👍
👉❤️
සිරා කතාව
😀😀
👉👉👉❤️
👍
අපිටත් දැන් ගොලු භාශාව හොදට තේරෙනවා😂😌
කාලේකට පස්සේ ආසාවෙන් රස විදින කතාවක්....කියන්න වචන නෑ 👍👍 කුතුහලය උපරිමයෙන් තියනවා ...හිතාගන්න බෑ ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා .....බොළඳ රැල්ලට යන කතා අතරේ Number 09 super
👍
ලියල තියෙනව ලිවිල්ලක් ආයෙ සැබෑ ජීවිතේ පොලොවෙ ජීවත් උනු එකෙක්. ධනංජය 👍❤️
සහෝදරකම්
මනුස්සකං
සාහිත්‍යය
නීතිය
ලව්
කුතුහලය
ඉවසීම
මේ ඔක්කොම have
මහේන්ද්‍ර සර් ධනංජය , සජිනිගෙ මල්ලි, සුපිරි acting. චරිත් කරපු නාට්‍ය වලින් හොඳම එක මේක. views අඩු ඇති. ඒ මේකට campaign නොකරන නිසා. කූබියෝ , දෙවෙනි ඉනිම වගේ social media campaign කරන්න ඕනෙ මේ වගේ නාට්‍ය . ඇත්තටම මරු
මහේන්ද්‍ර ❤️
👍
☝️❤️
මිනුස්සු කැමති දේවල් සැලසුම් කරන්න. අද දවස, හෙට දවස, පුලුවන් නම් මුලු ජීවිත කාලෙම, ඒත් අපිට ඒක කරන්න පුලුවන්ද?..
සමහර වෙලාවට අන්තිම මොහොතේ අපේ සැලැස්ම වරදිනව. අපිට වැරදුනාම අපිට සිද්ධවෙනවා සැලැස්ම වෙනස් කරන්න...මිනිස්සු plan ගහන්න කැමති උනාට කාගෙවත් plan එකක කොටසක් වෙන්න කැමති නෑ. එතකොට මිනිස්සු ප්‍රශ්න කරනව, රන්ඩු කරනව, අරගල කරනව අන්තිමට ඒ සැලැස්ම කඩාකප්පල් කරනව. එතකොට මිනිස්සු හිතනව අපි දැන් නිදහස් කියල. ඒත් එහෙම නෑ. ඒක තමයි ආරම්භය. Number 09 ❤️
ලියල තියෙනව සුපිරියට
දෙබස්
@@shehankrishantha3554 ස්තූති කරන්න ඕනෙ ධනංජයට
මේ කතාව එක කොටසක් බැලුවම වැලට ඔක්කොම බලන්ඩ හිතුනෙ මර විතරද. මේකනං film එකක් වගේ. ටෙලිනාට්‍යක් කියල කියන්ඩ බෑ. දේවින්ද ගෙ bike එක පට්ට. ඔක්කොම සුපිරි acting. Music මරු චරිත් අබේසිංහ කියන්නෙ අර නලු මහත්තයා නේද. මරු ඈ..
රව්ල ගිනිඅරන් ඉද්දී කූඩුවේ හිටපු ඩස්පිය දීපු ආතල්එක😂😂😂.
😂😂😂
😅😅
සජිනිගෙ මල්ලි නම් වාව්ව්ව්ව්....මර ගටක් තියෙන්නෙ 💓😘💓😘💓
Ow 😏
ඔව් අනේ sweet... 😊😊😊
දැං ගහයි දැං ගහයි කිටල හිතාගෙන හිටියෙ. ගැහුවනෙ. කෑව. ඉවසීමේ සීමාව පැනුවෙ සේනාධීරය. මාර කටක් ඒක. දේවින්ද කොටු උනා. අය්යෝ සිතුම් 😥
සේනාධීර ගෙ plan නම් මාරයි. රිමාන්ඩ් එකේ කුඩ්ඩා 😂 හැබැයි හෙට සිතුම් අහුවෙන විදිය අද itn එකෙන් පෙන්නුව එකනං අපරාදෙ .කොහොම උනත් number 9 ,මරු. බලපු හොඳම එකක්
සිතුම්ව බබා වගේ අහු වෙනව දැන්.සිතුම්ගෙ වල්ලම කපන් යයි වගේ මේ පාරනම් සේනාධීර දරුණු කෙනෙක් වගේ
අනිත් දවසේ අහන්න ඕනේ ෆෝන් එකක් තියනවද සල්ලි තියන😄😄👍
සේනාධීර හොදට බොරු කියන්න දන්නවනේ🤣👈මේකා දෙපැත්ත කොටවන්න හදන්නේ☹සේනාධීරයගේ සැබෑ ස්වරූපය එලියට එන්නේ දැන්😔👈
ගොඩක් රණ්ඩු වලදි වෙන දෙයක් තමයි ඔන්න ඕක.. වරදට පොළඹවගන්න බොරු කියලා වරදට හසුකරගෙන ඌ හොඳ එකා වෙනවා. මේ කතාව ඉක්මණටම ඉවර කරන්න එපා..
මම ටීවි බලන කෙනෙක් නෙවෙයි.. බැලුවත් බලන්නේ ITN සහ ස්වර්ණවාහිනී පමණයි.. ආදර්ශයට ගන්න පුළුවන් හිතන්න හිත යොමු කරවන්න පුළුවන් හොඳ රසාස්වාදයක් දෙන්න පුළුවන් කතා යන්නේ ඔය දෙකේ විතරයි..
ධනංජය හොඳ රසිකයන් ඉන්න චැනල් එකක් මේ නාට්‍යයට යොදා ගත්ත එක වටිනවා..
අදින් ඉන්ටර්නැසනල් 2 එකත් ඉවරයි හොඳ කතාවක් ඉවර වුණා😥😥
ඒ නිසා මේ කතාවත් ටිකක් ඉදිරියට අරන් යන්න..
වෙන බලන්න එකකුත් නෑ දැන්
හොඳට ලියල තියෙනව
චරිත්
ධනංජය
මහේන්ද්‍ර සර්
උදාරි
දෙව්නක
දිනේශ්
කොහොමත් වැඩ්ඩො..
සජිනිගෙ මල්ලි,
ප්‍රදීප්,
පොලිස් ධම්මික අලුතුන් දැකපු දක්ශයො.
මේ 9 දෙනා තමයි number 9
niyama vigrahaya saho
...අක්කා මල්ලි love❤️ ekeට මොකද බන් වෙලා තියෙන්නේ✋ තරහාකාරයෝ 2ක් වගේනෙ අද කොටසේ..උදාරි අක්කා action🔥💯...
tv එකේ add නැතුව මේකෙ බලන්න ඕනෙ. නැත්තං පපුවෙ අමාරුව හැදෙනව add දානකොට. current ගියොත් මලා.
🤣🤣
🤭🤭🤭🙄
චරිත් , ධනංජය එකතුවෙල නාඩගමක් හරි දෙවෙනි ක්‍රිකට් හරි කරානං views ඇවිත් trending වෙන්න තිබ්බ. මේව ලංකාවට ලොකු වැඩී. නූගත් බහුතරයක් ඉන්න රටක පාලකයො පේනවනෙ. එන්සා මේව කරනකොට සමහර මිනිස්සුන්ට කහනව. කොපි කියනව. ඉරිසියාව කුහකත්වය එක්ක ජීවත් වෙන නූගත් පරපුරට ජය වේවා. ඊලග පාලකයත් හිතාගන්න පුලුවං .
මූ කියන බොරු 😂😂 රාජපක්ෂල හොදයි නෙ 😂😂
😃😃😃😃
🤣🤣🤣🤣
සෙනාදිරට දෙන්න ඔනෙ දඩුවම.පුටුවක ගැට ගහලා දෙවනි ඉනිම පෙන්නන ඔනෙ
😂😂
😂🤣
🤭🤭
😆 😆 😆 🙃
😃😃😃
කතාව බලලා, කමෙන්ට් ටික බලන්න වෙනම පැයක් ඕනේ ...
කතාවට වඩා ආතල් ඒ ටික ....😀😀
Ow ne 😁😁😁
Danajaya aiya oyanam me kathava lassanata karala thiyanava supiri
අනේ චරිත් ධනංජය ayyala. මොකක්ද මේ කරේ. ලංකාවෙ නාට්‍ය බලන්නෑ කියල හිතං හිටියෙ. දැං මේකට ඇබ්බැහි වෙලා පිස්සුවක් වෙලා. අපිටත් පිස්සු හැදෙයිද මංදා
බලපු ලස්සනම ටෙලිනාට්‍ය මේක... 🌸
සචිනිගෙ මල්ලි පට්ට ඕයී ❤😁
අවංකවම sithum කියන්නේ කොන්ද පන නැති කොල්ලෙ ක්. තීරණයක් ගන්න බැරි ඉවසීමක් නැති පිස්සු case එකක්
අපෝ ඔව්.සජිනිගේ මල්ලි මරු
ඉවසීමේ කෙලවර ගුටි පූජාව. හැබැයි කොල්ලො දෙන්නනං සුපිරියට ඉවසුව. මොනා උනත් උන් දෙන්න පට්ට. හෙට සිතුම ගැබ තමයි දුක.
අම්මෝ මේක බලන්නත් ඉවසීම ප්‍රගුණ කරන්න වෙයි 😌
පතන සුභ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවෙන
නිදුක් නීරෝගීමත් වාසනාවන්ත සුභ හෙට
දවසක් වේවා ඔබ සැමට🙏❤
සේනාධීර එක්ක කතා කරලා දිනන එක අමාරු වැඩක් නෙවෙයි, ඒක කරන්න බැරි වැඩක් !
phone එකක් තියෙනව සල්ලි නෑ. අම්මෝ ඒක
කූබියෝ ඊලඟට මේක. ටෙලිනාට්‍යක කුතුහලය කියන්නෙ මොකක්ද කියල ඉගෙන ගන්න පුලුවං මේක බැලුවොත්. චරිත් 👍
සේනාධීර කපටි මොලකාරයෙක් 😠
Number 9⃣💐
කතාව නම් සුපිරි.. හැම විනාඩියකම කුතුහලය පිරිල තියෙන්නේ...
Me මිනිහා දරුණුම මිනිහෙක් 😥
බුදාම්බෝ.ඒ සේනාධීරයගෙ කෙබර. අදනං දැන ගත්ත මූ ගල් ආඳ්‍ර කියල. මෙච්චර දවසක් මං හිතුව සිතුම් පිස්සෙක් කියල
ඒත් ඇත්තටම සිතුම එහෙම කිව්වද.. නෑ නෑ මුගෙ බොරු. මේකනං පිස්සුවක්
සේනාදීර හොදායි කියලා කියපු අය කෝ ? Sithum will trapped very soon now 😰😰
හෙට සිතුම් ගෙදර ගියා කියලා හිතන්නෙ දේවින්ද ආවම සේනාධීර සිතිම්ව අල්ලගන්නවා අල්ලගෙන සිතුම් ගෙදර ගියා වගේ අගවනවා
Point
මට හිතෙන්නෙම සිතුම්ට මානසික ලෙඩක් වගේ.හැමෝම අහන්නෙ සිතුම් කියන දේවල් විතරනේ.සුපිරි කතාව ,, කාලෙකට පස්සේ බලපු හොද ම කතාව.
එයාට මානසික ලෙඩක් නෑ සේනාදීරගේ ගේම් එක
ආයෙනං බලන්නෑ.සේනාධීර යා සිතුම්ව අල්ල ගන්නව ශුවර්. ඔක්කොම එක දිගට බලනව. ඒත් අල්ල ගන්නෙ කොහොමද කියල බලන්නත් ඕනෙ නිස්ස හෙට බලනව. අනේ මටනං බෑ. මේක මහ පිස්සුවක් උනානෙ. number 9 ඇයි ඔයා මේම.
මටත් ඕක හිතිල තියෙනව හැමදාම
😂
මටත් හිතුන ඒත් දැං ඇඩික්
කූඩුව ඇතුලෙ ඉදපු කුඩ්ඩ දීපු ආතල් එක නම් හම්මෝ 😂💔
අපේ ගම් වලත් ඉන්නවා කිසිම දෙයක් දන්නැතුව මැද්දට පැනලා වනසන anty ලා😂😂
ඒ ගෑනි කිසිම දෙයක් දන්නෙ නැත්තෙ නෑ.
අරුන් දෙන්න එද්දි අතු ගගා ඉන්නවා දැක්කද ?
එතකොටම සේනාධීසයට කෝල් එකක් එනවා.
පස්සෙ සේනාධීරය ගේට්ටුව ඇරල තියනවා(අනවසරයෙන් ඇතුල්වීම)
පොලිසියට කෝල් කරල ගෙන්වන්නෙත් ඒ ගෑනි
ඕයි ඕයි මේ මොකක්ද මේ වෙන්නේ 🙂💔🥀
අම්මෝ මේක නම් පිස්සුවක්..1st episode එකේ ඉදන්ම පිස්සුවෙන් වගේ බැලුවේ...හැම එපිසොඩ් එකකම මොකක් හරි අලුත් දෙයක්, චරිත්, ධනංජය නම් සුපිරිම වැඩ්ඩෝ දෙන්නේක්...
හෙට සිතුම්ව අල්ල ගන්නව. කීයක් ඔට්ටුද?
අනිවා මම එකගයි , හෙට නැත්නම් අනිවා සදුදා ,හැබැයි හෙට වෙන්න තියෙන ඉඩකඩ වැඩී
හෙට
මම හිතන්නෙ දේවින්ද කොටු කරන්න ගහපු ගේමක්........
සේනාදීර මාර ගේම් කාරයෙක් මොළෙන් ගහන්නෙ මාරම අමනයෙක් සුපිරි මාස්ටර් මයින්ඩ් අපරාධකාරයෙක්
හෙට වෙන දේ අද කියන්න බෑ. ඒත් itn එකෙන් හෙට වෙන එක දාන නිසා හොදයි. අනේ මංද මේ හෙට කොටස් දාන එකානං.
සේනාධීරට හෙන ටීම එකක්ම ඉන්නවනෙ ගේම ගහන්න. තනි මිනිහෙක් වගේ පෙනුනට තනි මිනිහෙක්ම නෙමෙයි.
එක්කො අර ස්නැප් එකේ වගේ සේනාධිරට පුළුවන් අනිත් මිනිස්සු මෝහනේ කරගෙන වගේ හරි මැජික් වලින් හරි මොකක් හරි ක්‍රමේකින් ඒ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න. අර පාර අතුගාපු ගෑනි, වාහනේ ඩ්‍රයිවර් ඒ වගේ උන් වෙන්න ඕන…
අනේ මංද අප්පා….