Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එක කොටසක් බැලුව නිකටම වගේ.අද මං ඇබ්බැහි උනු පිස්සෙක්. 😃☺️ number nine ❤
අම්මෝ ඔව් යුනිවසිටි ගියා අවශ්‍ය දේවල් පොත් පත් අරගෙන ගිහිල්ලා නැහැ . කෑම පෙට්ටිය ගෙනියන්නෙ නැතුව හැදි ගෑරුප්පු ගෙනිහිල්ලා නැහැ මේ පිස්සු කතාව බලන්න අරං අපිවත් පිස්සො කලා.
මේක කතාව හරි වේනස් කතාවක් හරි අාසාවේන් අපිබලනවා.එක් කොටසක් බලපුවාම අනිකොටසුත් බලන්ඩ අාස හිතේනවා.
සිතුම්ගෙ චරිතෙ වෙනුවෙන් දෙව්නකට නැගී එන හොදම නලුවා සම්මානය ලැබෙන්න ඕන මේ පාර...
මහේන්ද්‍ර ගෙ ටැලන්ට් එකට ගැලපෙන චරිතයක්. මම දැකලා තියෙන මහේන්ද්‍ර ගේ හොඳම රංගනය...
සේනාධීර කියන ඒව අහන් ඉද්දි අපිටත් සිතුම්ට වගේ මොලේ කොලොප්පන් වෙයිද කියල බයයි.....
Ekemma bn
ලයිට් කපන එකේ එකම දුක මේක 8 ට බලන්න බැරි එක. අන්තිමට youtube තමා. පට්ට නාට්‍යයක් . number 9
එකනෙ අනේ
මනුස්සයෙක්ගෙ සංවේදීම තැන තමා දුර්වලම තැන කියලා කීවනෙ.. සේනාදීරටත් ඇති එහෙම සංවේදී වෙන දුර්වලම තැනක්.. සිතුම් ඒක අල්ලගන්න බැරි උනත් දේවින්ද ඒක හොයාගෙන කවදාහරි සිතුම් බේරගයි 😼
අනාතයා කියන වචනයට සේනාධීරව දුර්වල කරන්න පුළුවන් ...
මේක හරිම පරිස්සමින් බලන්න ඕනෙ. හැන දෙබසකම ලොකු අදහසක් තියෙනව. ටෙලි නාට්‍යක් ගැන හිතන්න පුරුදු කරන නාට්‍යයක්.
පලවෙනි කොටසෙ ඉදලා ප්‍රිමියර් කරපු පලමු පැය ඇතුලතම බලපු කෙනෙක් මම. මේ කතාව මම අවංකවම බලන්නෙ Greta (2018) මූවි එකත් එක්ක සසදමින්. මොකද මේ කතාවෙ පලවෙනි කොටස බලනකොටම මට හැගුනා මේකතාව මීටකලින් අහලා බලලා තියන කතාවක් වගේ කියලා. ඒත් මේ කතාව ඉදිරිපත් කරන ආකාරය ආකර්ශනීයයි. සියලුම නිර්මානශිල්පීන් සියයට සීයක් තමන්ගෙ දායකත්වය දීලා තියනවා. පිටරට නිර්මානයක් ඊට වඩා හොදින් කරන්න ගත්ත වෑයමක් හැටියටයි මම මේකතාව දකින්නෙ. ඒත් මේක බලන සමහර ළිං මැඩි පන්නයේ රසිකයෝ ඉන්නවා ඔය යතාර්තය තේරුම් ගන්න බැරි. ඒ අයට ග්‍රේටා කියන නම ඇහුනත් කේන්ති යනවා. සමහරවිට ඒ අය කැමති නැතිව ඇති තමන් ගෙ ප්‍රියතම නාට්‍යය ගැන මම බලන කෝනයෙන් බලන්නට. මම නම් කියන්නෙ මේ කතාව ග්රේටත් එක්ක සසදමින් බලන්න කියලා. මොකද චරිත් අබේසිංහ ඇතුලු කන්ඩායම මේක ග්රේටට සාපෙක්ශව සුපිරියටම හා තවත් රසවත් කුතුහලාත්මක සිදුවීම් එක්කරමින් නිර්මානය කරලා තියෙනවා.
ග්‍රේටා මූවි එක මොකක්ද කියල හිතෙනව මේ නිර්මාණය එක්ක බලද්දි
Welsaid
ග්‍රේට එකටවඩා 9;ගුනයක් සුපිරි number9
මෑතක බලපු හොඳම නාට්‍ය . කූබියෝ එකෙන් පස්සෙ ඊලග දවස එනකං බලං ඉන්න නාට්‍යයක් . විශිෂ්ටයි. මෙන්න නාට්‍ය
❤️
තරුණ නිර්මාණ කරුවන්ගේ නිර්මාණ ශක්තිය හොඳින් පේන අවස්ථාවල් ලෙස number 9 හැඳින්විය හැක. චරිත් අබේසිංහ ගේ කැමරාව සම්මානනීට මට්ටමක ඇතත් ලංකාවේ සම්මාන ගැන ඇති අප්‍රබ්‍රංස තීරන නිසා ඒ ගැබ බලාපොරොත්තු තැබිය නොහැක ධනංජය ග්‍රේට හෝ කුමන plot එක ගත්තත් මෙහි චරිත හා සිදුවීම් ගොඩනගා ඇති ආකාරය හා දෙබස් වල අති ගැබුර තරුණ නිර්මාණ කරුවෙකුගෙන් බලාපොරොත්තු වනවාට වඩා ඉතා ඉහල තැනක ඇත. එය ග්‍රේටා චිත්රපටයර වඩා අතිශය සාර්ථක මෙන්ම සංකීර්ණ පිටපතකි. ජීවිතයේ ඇති සියුම් මානව බැඳීම් හා මිනීමරුවකුගේ ජීවිතය තුල හමුවන හුදකලාවෙන් , ධනයෙන් පලිගැනීම වැනි අතිශය බයානක සිතුවිලි වල ඇති නාට්‍යමය අවස්ථාව ඉතා ප්‍රභල ලෙස ධනංජය හසු කර ගෙන ඇත.මහේන්ද්‍ර පෙරේරා කිසි දිනෙක නොදුටු තරම් කලු චරිතයක් ඉතා සෞම්‍ය ලෙස ප්‍රති නිර්මාණයය කරමින් ඇත.සජිනිහේ මල්ලි සග දේවින්ද ගේ රංගනය අතිශයින්ම තාත්වික මෙන්ම අති සාර්ථකය.සිතුම්ගේ චරිතය හා සජිනි ද චරිතය විසින් ඉල්ලන දේ ඉතා හොඳින් ඉදිරිපත් කර ඇතධම්මික පොලිස් නීති පොත තුල තම පෞරුෂය පෙන්වා ඇත.සමස්තයක් ලෙස number 9 ටෙලි නිර්මාණයයක ඇති සීරියස්කම නැවත ප්‍රේක්ෂකයන් ට දැනෙන්න සලස්සපු අති විශිෂ්ට නිර්මාණයක් ලෙස හැඳින් විය හැක.
Oba kiyanawa wage sammana නිර්දේශ karana untanam meka aniwa maga herei
❤️❤️❤️
👍👍👍👍
Wow
මේක සුපිරියක්
අනාථයෙක් කියලා කියද්දී සේනාධීරට ඉවසන් ඉන්න බෑ..අනිත් අයගෙ නිදහස නැති කරලා සතුටක් ලබන්නයි එයාට ඕනි😐😥
මේ යකා කියන එව්වට අපේ ඔලුවත් විකාර වෙනවාසුපිරි කතාව 🔥😍
😀🤣
මෙි මිනිහා මොනවාද බලාපොරොත්තු වෙන්නේ මෙි.
Hmmo😂💔
ලංකාවෙ කලාව බාල කරල හොලිවුඩ් බොලිවුඩ් කලාව ගැන කියවන අයට කනට ගහල මේ ඩ්‍රාම එක පෙන්වන්න ඕන. ග්‍රේට මූවි එක පාදක කරන් හැදුවත් ග්‍රේට මූවි එකට වඩා මේ නිර්මාණය නම් අති සාර්ථකයි. Number 9 එක්ක ගත්තම ග්‍රේට මූවි එක 1st level එකේ වගේ. හැම දෙබසක්ම ස්කිප් නොකර අහන් හිටියෙ නැත්තන් කතාව ගැන හිතාගන්න බෑ. බලන්න ඉන්න ප්‍රේක්ෂකයගෙ ඔලු ගෙඩි ටිකත් සිතුම්ගෙ වගේ විකාර වෙලා හොල්මන් වෙලා යනව. සිතුම් සචිනි මදුසංක දේවින්ද මහේන්ද්‍ර සර් රගපෑම් නම් අති විශිෂ්ටයි. සම්මාන උලෙලක ලැබිය යුතු හැම සම්මානයම ලැබෙන්න ඕන නිර්මාණයක් ❤️❤️
Yes
මම බලපු ටෙලිඩ්‍රාම අතරින් මහතලා හටන වගේ ලස්සන අර්තවත් කතාවට පස්සෙ බලන හොදම කතාව..මේ වගේ ෆිල්ම් එකක් බලල තියෙනව..හරිම ලස්සනයි .නිස්කලංකව බලන්න ඕනි අර්ථවත් කතාවක්.පිස්සු කසිකබල් මැරෙන කම් ඉවර වෙන්නෙ නැති අපේ රටේ පෙන්නන ඉන්දීය කොරියානු කතා වගේම අපේ රටේ හදන මෙගා නාට්‍ය වගේ නෙවෙයි මේවගේ කතා වලින් ලොකු පණිවිඩයක් දෙනව සමාජට.ධනංජය සිරිවර්ධන මහතාට සුබ පතනව ....
ඇත්තෙන්ම හරිම ලස්සන කතාවක්...අහක දාන්න කිසිම දෙයක් නැහැ ..ඉන්න නළු නිළියොත් සුපිරි ..❤️
ධනංජය ගේ වේශ නිරූපණය නියමෙටම කරලා තියෙනවා ...හොදටම සංකීර්ණයි දැන්නම්...තාදි බැලුවට වඩා හපන් මේක...
කුතුහලය කියන්නෙ මොකක්ද කියල ඇහුවොත් number 9 පෙන්නං. 👍☝️👉
කතාවේ අන්තිම හරිය මේක ගෙදරට කඩා පැනල සිතුම් ව බේරගන්න එක වැඩක් නෑ. මේක ලෙන් ගහන්න ඕබෙ ගේමක් මේක. දේවින්ද තමා එකම බලාපොරොත්තුව.
...උදාරි අක්ක්ගෙ කොටසක් තිබනම් ... සුපිරි කතාවක්...ඔක්කොම රගපානවාත් පට්ට...✋
සේනාධීර ගේ මොලේ තමයි මොලේ..සිතූම්ට කියලා පෝන් එකේ ලොක් එක ඇරගෙන දේවින්දට සජිනිට mg කරයි....මොනවා හරි කියලා...දේවින්ද පව්...මාර සහෝදර බැඳිමක් තියෙන්නේ ....ඇක්ටින් නියමයි දේවින්දගේ.....අදත් කතාව සුපර්👍
මම හිතනවා පොන් එකේන් එ් දේන්නට mg කරන් නැතුව වේනස් දේයක් කරයි කියලා.
@@chamalweerasinghe205 ඔව් මොකක්ම හරි කරයි සේනාධීරට පට්ට මොළයක් තියෙන්නේ
Ow, sithum kohehari hodin inna widihata gema gahai, ethakota u gena hoyanne nane
සිත දුක් නිවෙන,,නිති සුව සැදෙන ආදරණීයහෙට දවසක් ඔබ සැමට හිමිවේවා🙏🌞 ( Vihangana 🌸 )
අහම්බෙන් දැකල බලන්න ගත්තෙ දැන් addict වෙලා මේකට හොඳටම
කරන්ට් එක කපන නිසා මේ දවස් ටිකේම යූටියුබ් එකෙන් තම බැලුවේ 👀❤️
Great than greeta. මේ නාට්‍ය අනික් ඔක්කොම නාට්‍ය වලට වඩා වෙනස් නාට්‍යයක්. 👍
2023/08/13 අහම්බෙන් හමු උන කතාවක් ඇබ්බැහියෙන් බලනවා අද.දවස එක.දිගට❤
ධනාගෙ ඇක්ටින් නම් ❤️
ඇබ්බැහි වෙන සුළුයි . පරිස්සමෙන් බලන්න ❤️❤️❤️
සිතුම් අසරණයි. දේවින්ද තමයි එකම පිහිට. ඒත් ඒක කොහොමද වෙන්නෙ කියල බලං ඉන්නෙ
සිතුම් මෝඩය....කෑ ගගහ..මෝඩ විදිහට හැසිරෙනව...මොලෙන් ගේම.ගහන්නෙ නැතිව කපටිව ඉඳල
ධනංජය . ඕනෙම චරිතයක් ❤️❤️ ගොඩ
මහේන්ද්‍ර ට හරියන්න තකට තක රංගනයක් 🖤
හරිම අමුතු ලස්සන වෙන්ස නාට්‍යයක්.
Superb . Feel like watching a movie daily. Mahendra , dhananjaya super acting
මට නම් හිතෙන්නේ මේ හැමදේම සිතුම් ගේ මනසේ මැවෙන චරිත... මානසික ප්‍රශ්නයක් .....ගැම්මක් තමා සුපිරි කතාව 👍👍👍
මේක වෙනස්ම කතාවක්. දනන්ජය හොඳට ලියලා තියෙනවා ❤
Mona උනත් aiyata hoda golayek hambela tynne
තාදි බැලුවාට පස්සේ පිස්සුවෙන් වගේ බලන අනිත් කතාව තමා මේක ❤️
මේකනං පිස්සුවක් . ටෙලි නාට්‍යයක් අපිව පිස්සු වට්ටයි කියල හිතුවෙ නෑ ශාන්ත
මට හිතුනා Unlock කරනකල් ඉඳලා උදුරගනීවි කියලා🌝💔
අම්මෝ කතවට ඇබ්බැහි උන තරම්. ධනංජය අයියෙ 🙏 thanks මෙහෙම එකක් ලිව්වට
දේවින්ද තමා කතාවේ වීරයා ❤️
මටනං තාම හිතාගන්න බෑ සේනාධීර නරකයි කියල. එක්කො මේ ඔක්කොම සිතුම් දකින හීනයක් වෙන්ඩ බැරිද?
🙄🙄🙄මේ තරම් දේවල්වුනාට පස්සෙත්
මහේන්ද්‍ර ගේ රඟපෑම අති විශිෂ්ඨයි.
සිතුම් හෙන ගොබ්බයි😂😂😂
ඔව්. හැමෝම ඌව වර්ණනා කරලා විතරයි. මං බැලුවේ සිතුමා ගොබ්බයා කියලා හිතෙන්නෙ මට විතරද කියලා.🤣🤣🤣
ඊයා.ඔව්මයි.ෆෝන් එකේ ලොක් එකත් අන්ලොක් කරා
උදාරී පට්ට තාත්ත්වික චරිතයක් කරන්නේ .. lovly
අනේ මන්ද මොකක් වෙනවද කියල හිතාගන්ඩවත් බෑ අප්පා
සිතුම් තමා මේකෙ ඇත්ත villain
සිතුම් තමයි මෙතන ලොකුම පෙරලිය කරන්නේ.
Super story line. Its all about a plan by senadeera . Lets see the end.
Beautiful acting by mahendra perera. ❤
හරිම ලස්සනයි කතාව යිස්තුයි සුපිරියි සුපිරියි 👌👍♥️👍👌
කවදාවත් ගෙවල්වලට බාර කාරයන්ට බොරු කියලා හොර ගමන් යන්න හොද නැහැ.
අනාථයා කියන වචනේ පාවිච්චි කරලා සිතුම්ට පුලුවන් සේනාධීර ගේ මනසට රිංගන්න.
සිතුමා ඉතින් අමු ගවයා 😂😂😂
සේනාදීර දකිනවට වැඩිය සිතුම දැක්කම මල පනිනව. නැට්ටටම කෙලවිලා තියෙත්දිත් කටනම් තියනවා.
මේක උගුලක්. 😎👍❤
මේවටනෙ සම්මාන ඕනි
Before they ran to the police for everything but now Sithum had gone missing and Devinda won’t go to the police???? Wth!!
බුනදි ටිකක් කාලම බලමුද කතාව 😂😂😂❤️
Inspector මුලින්ම සේනාදීරව හම්බෙන්න ආව වෙලේ සේනාදීර කියනව Y junction එකක් තියෙනව එතන twinsla දෙන්නෙක් ඉන්නව එක්කෙනෙක් කියන්නෙ බොරු අනිත් කෙනා තමයි ඇත්ත කියන්නෙ කියල. මට හිතෙනව සේනාදීරල දෙන්නෙක් ඉන්නව කියල.
Thank you ITN 🙏
Ada nam balala iwara karanna ona meka..wena kisi deyak karanna ba nathnam..සුපිරි kathawak❤️
දේවින්ද අයියගෙ ඇක්ටින් නම් මාරයී🥺❤️
Exciting . Number 9 ❤️
සේනාදිරට මුන කුඩුවෙන්න දෙකක් අනින්න මයි මටනමි idea enne .
අනේ සිතුම් පව්. චරිත අය්යා එයාට කරදර කරන්න එපා.
ඇයි මේ කතාව නතර කරල තියෙන්නේ පම්පෝරි ගහපු සභාපති ලස්සන නාට්‍ය නවත්තල
මේක බලලා මට පිස්සු වගේ😢
දිව්‍යා ආය මේකට උදවු කරන්න එන එකක් නැද්ද
ඇයි මේ ටෙලිනාටයය දැන් විකාශනය වෙන්නේ නැත්තේ??
Nice drama kiyala wedak ne hamadema lassanae
දේවින්දයි සිතුමයී ඇත්තම සහෝදරයෝ නෙමෙද..
මේක දෙව්නකගෙ colors පෙන්නන්න හොඳ අවස්තාවක්.
splendid ❤️
ඔය නාකියට හොම්බට අයින්න බැරිද
mahendra perera best
සේනාදීරලා දෙන්නක් ඉන්නවා නේත😒💔
Sithuma modaya lock aekath ara dunna😥😥😥
අපි Play කරමු!
Athe niyapothuth na yako kaalama
ඇයි මේ සේනාදීර මෙහෙම කරන්නෙ.මට මගහැරිලද මංදා කොටස්..
Asama dananjaya Aiyata. Anik hamoma th Harima dakshai ♥️♥️♥️🔥🔥🔥🔥👍👍👍💯💯💯
ඇයි දැන් මේක දාන්නේ නැත්තේ
මේ කතාවේ ඉතුරු ටික කෝ
Supiri drama ekak. Kotas keeyada?
මේ කතාව අවසානය වෙනකන් විකාශනය උනේ නෑ නේද...
Background music eka mru 💙
Panala senadeerayage bella mirikuwanam hari
aiyo mehema moda kollek 🤦🏻♀️ sithum ... Boring karanna nam epa kathaawa 😒
lassanai drama eka
කොහොමද පුටුවෙ ගැට ගහලා ඉන්න ගමන්.සිතුමට නාඩගම්කාරයො එකෙ සරාගෙ ගොන් ආතල් පෙන්නුවොත්.
Amo amo joke ek 😂😂😂😂
😂😂😂
Dananjaya patta acting 🎭
මේ කතාව ඉවරද මේ කතාවට මොකද උනේ
Pau dewinda aiya.adanna epa.oyata ikmanata malli lebei
ගින්දර ගින්දර ගින්දර කතාව
කෝ කතාවේ ඉතිරි කොටස්
Sithumge muna wenas ada
මේකෙ ඉන්න සියල්ලන්ටම සම්මාන ලැබිය යුතුයි
කෝ දැන් මේ කතාව
එක කොටසක් බැලුව නිකටම වගේ.අද මං ඇබ්බැහි උනු පිස්සෙක්. 😃☺️ number nine ❤
අම්මෝ ඔව් යුනිවසිටි ගියා අවශ්‍ය දේවල් පොත් පත් අරගෙන ගිහිල්ලා නැහැ . කෑම පෙට්ටිය ගෙනියන්නෙ නැතුව හැදි ගෑරුප්පු ගෙනිහිල්ලා නැහැ මේ පිස්සු කතාව බලන්න අරං අපිවත් පිස්සො කලා.
මේක කතාව හරි වේනස් කතාවක් හරි අාසාවේන් අපිබලනවා.එක් කොටසක් බලපුවාම අනිකොටසුත් බලන්ඩ අාස හිතේනවා.
සිතුම්ගෙ චරිතෙ වෙනුවෙන් දෙව්නකට නැගී එන හොදම නලුවා සම්මානය ලැබෙන්න ඕන මේ පාර...
මහේන්ද්‍ර ගෙ ටැලන්ට් එකට ගැලපෙන චරිතයක්. මම දැකලා තියෙන මහේන්ද්‍ර ගේ හොඳම රංගනය...
සේනාධීර කියන ඒව අහන් ඉද්දි අපිටත් සිතුම්ට වගේ මොලේ කොලොප්පන් වෙයිද කියල බයයි.....
Ekemma bn
ලයිට් කපන එකේ එකම දුක මේක 8 ට බලන්න බැරි එක. අන්තිමට youtube තමා. පට්ට නාට්‍යයක් . number 9
එකනෙ අනේ
මනුස්සයෙක්ගෙ සංවේදීම තැන තමා දුර්වලම තැන කියලා කීවනෙ.. සේනාදීරටත් ඇති එහෙම සංවේදී වෙන දුර්වලම තැනක්.. සිතුම් ඒක අල්ලගන්න බැරි උනත් දේවින්ද ඒක හොයාගෙන කවදාහරි සිතුම් බේරගයි 😼
අනාතයා කියන වචනයට සේනාධීරව දුර්වල කරන්න පුළුවන් ...
මේක හරිම පරිස්සමින් බලන්න ඕනෙ. හැන දෙබසකම ලොකු අදහසක් තියෙනව. ටෙලි නාට්‍යක් ගැන හිතන්න පුරුදු කරන නාට්‍යයක්.
පලවෙනි කොටසෙ ඉදලා ප්‍රිමියර් කරපු පලමු පැය ඇතුලතම බලපු කෙනෙක් මම. මේ කතාව මම අවංකවම බලන්නෙ Greta (2018) මූවි එකත් එක්ක සසදමින්. මොකද මේ කතාවෙ පලවෙනි කොටස බලනකොටම මට හැගුනා මේකතාව මීටකලින් අහලා බලලා තියන කතාවක් වගේ කියලා. ඒත් මේ කතාව ඉදිරිපත් කරන ආකාරය ආකර්ශනීයයි. සියලුම නිර්මානශිල්පීන් සියයට සීයක් තමන්ගෙ දායකත්වය දීලා තියනවා. පිටරට නිර්මානයක් ඊට වඩා හොදින් කරන්න ගත්ත වෑයමක් හැටියටයි මම මේකතාව දකින්නෙ. ඒත් මේක බලන සමහර ළිං මැඩි පන්නයේ රසිකයෝ ඉන්නවා ඔය යතාර්තය තේරුම් ගන්න බැරි. ඒ අයට ග්‍රේටා කියන නම ඇහුනත් කේන්ති යනවා. සමහරවිට ඒ අය කැමති නැතිව ඇති තමන් ගෙ ප්‍රියතම නාට්‍යය ගැන මම බලන කෝනයෙන් බලන්නට. මම නම් කියන්නෙ මේ කතාව ග්රේටත් එක්ක සසදමින් බලන්න කියලා. මොකද චරිත් අබේසිංහ ඇතුලු කන්ඩායම මේක ග්රේටට සාපෙක්ශව සුපිරියටම හා තවත් රසවත් කුතුහලාත්මක සිදුවීම් එක්කරමින් නිර්මානය කරලා තියෙනවා.
ග්‍රේටා මූවි එක මොකක්ද කියල හිතෙනව මේ නිර්මාණය එක්ක බලද්දි
Welsaid
ග්‍රේට එකටවඩා 9;ගුනයක් සුපිරි number9
මෑතක බලපු හොඳම නාට්‍ය . කූබියෝ එකෙන් පස්සෙ ඊලග දවස එනකං බලං ඉන්න නාට්‍යයක් . විශිෂ්ටයි. මෙන්න නාට්‍ය
❤️
තරුණ නිර්මාණ කරුවන්ගේ නිර්මාණ ශක්තිය හොඳින් පේන අවස්ථාවල් ලෙස number 9 හැඳින්විය හැක. චරිත් අබේසිංහ ගේ කැමරාව සම්මානනීට මට්ටමක ඇතත් ලංකාවේ සම්මාන ගැන ඇති අප්‍රබ්‍රංස තීරන නිසා ඒ ගැබ බලාපොරොත්තු තැබිය නොහැක ධනංජය ග්‍රේට හෝ කුමන plot එක ගත්තත් මෙහි චරිත හා සිදුවීම් ගොඩනගා ඇති ආකාරය හා දෙබස් වල අති ගැබුර තරුණ නිර්මාණ කරුවෙකුගෙන් බලාපොරොත්තු වනවාට වඩා ඉතා ඉහල තැනක ඇත. එය ග්‍රේටා චිත්රපටයර වඩා අතිශය සාර්ථක මෙන්ම සංකීර්ණ පිටපතකි. ජීවිතයේ ඇති සියුම් මානව බැඳීම් හා මිනීමරුවකුගේ ජීවිතය තුල හමුවන හුදකලාවෙන් , ධනයෙන් පලිගැනීම වැනි අතිශය බයානක සිතුවිලි වල ඇති නාට්‍යමය අවස්ථාව ඉතා ප්‍රභල ලෙස ධනංජය හසු කර ගෙන ඇත.
මහේන්ද්‍ර පෙරේරා කිසි දිනෙක නොදුටු තරම් කලු චරිතයක් ඉතා සෞම්‍ය ලෙස ප්‍රති නිර්මාණයය කරමින් ඇත.
සජිනිහේ මල්ලි සග දේවින්ද ගේ රංගනය අතිශයින්ම තාත්වික මෙන්ම අති සාර්ථකය.
සිතුම්ගේ චරිතය හා සජිනි ද චරිතය විසින් ඉල්ලන දේ ඉතා හොඳින් ඉදිරිපත් කර ඇත
ධම්මික පොලිස් නීති පොත තුල තම පෞරුෂය පෙන්වා ඇත.
සමස්තයක් ලෙස number 9 ටෙලි නිර්මාණයයක ඇති සීරියස්කම නැවත ප්‍රේක්ෂකයන් ට දැනෙන්න සලස්සපු අති විශිෂ්ට නිර්මාණයක් ලෙස හැඳින් විය හැක.
Oba kiyanawa wage sammana නිර්දේශ karana untanam meka aniwa maga herei
❤️❤️❤️
👍👍👍👍
Wow
මේක සුපිරියක්
අනාථයෙක් කියලා කියද්දී සේනාධීරට ඉවසන් ඉන්න බෑ..අනිත් අයගෙ නිදහස නැති කරලා සතුටක් ලබන්නයි එයාට ඕනි😐😥
මේ යකා කියන එව්වට අපේ ඔලුවත් විකාර වෙනවා
සුපිරි කතාව 🔥😍
😀🤣
මෙි මිනිහා මොනවාද බලාපොරොත්තු වෙන්නේ මෙි.
Hmmo😂💔
ලංකාවෙ කලාව බාල කරල හොලිවුඩ් බොලිවුඩ් කලාව ගැන කියවන අයට කනට ගහල මේ ඩ්‍රාම එක පෙන්වන්න ඕන. ග්‍රේට මූවි එක පාදක කරන් හැදුවත් ග්‍රේට මූවි එකට වඩා මේ නිර්මාණය නම් අති සාර්ථකයි. Number 9 එක්ක ගත්තම ග්‍රේට මූවි එක 1st level එකේ වගේ. හැම දෙබසක්ම ස්කිප් නොකර අහන් හිටියෙ නැත්තන් කතාව ගැන හිතාගන්න බෑ. බලන්න ඉන්න ප්‍රේක්ෂකයගෙ ඔලු ගෙඩි ටිකත් සිතුම්ගෙ වගේ විකාර වෙලා හොල්මන් වෙලා යනව. සිතුම් සචිනි මදුසංක දේවින්ද මහේන්ද්‍ර සර් රගපෑම් නම් අති විශිෂ්ටයි. සම්මාන උලෙලක ලැබිය යුතු හැම සම්මානයම ලැබෙන්න ඕන නිර්මාණයක් ❤️❤️
❤️
Yes
මම බලපු ටෙලිඩ්‍රාම අතරින් මහතලා හටන වගේ ලස්සන අර්තවත් කතාවට පස්සෙ බලන හොදම කතාව..මේ වගේ ෆිල්ම් එකක් බලල තියෙනව..හරිම ලස්සනයි .නිස්කලංකව බලන්න ඕනි අර්ථවත් කතාවක්.පිස්සු කසිකබල් මැරෙන කම් ඉවර වෙන්නෙ නැති අපේ රටේ පෙන්නන ඉන්දීය කොරියානු කතා වගේම අපේ රටේ හදන මෙගා නාට්‍ය වගේ නෙවෙයි මේවගේ කතා වලින් ලොකු පණිවිඩයක් දෙනව සමාජට.ධනංජය සිරිවර්ධන මහතාට සුබ පතනව ....
ඇත්තෙන්ම හරිම ලස්සන කතාවක්...අහක දාන්න කිසිම දෙයක් නැහැ ..ඉන්න නළු නිළියොත් සුපිරි ..❤️
ධනංජය ගේ වේශ නිරූපණය නියමෙටම කරලා තියෙනවා ...
හොදටම සංකීර්ණයි දැන්නම්...
තාදි බැලුවට වඩා හපන් මේක...
කුතුහලය කියන්නෙ මොකක්ද කියල ඇහුවොත් number 9 පෙන්නං. 👍☝️👉
කතාවේ අන්තිම හරිය මේක ගෙදරට කඩා පැනල සිතුම් ව බේරගන්න එක වැඩක් නෑ. මේක ලෙන් ගහන්න ඕබෙ ගේමක් මේක. දේවින්ද තමා එකම බලාපොරොත්තුව.
...උදාරි අක්ක්ගෙ කොටසක් තිබනම් ... සුපිරි කතාවක්...ඔක්කොම රගපානවාත් පට්ට...✋
සේනාධීර ගේ මොලේ තමයි මොලේ..සිතූම්ට කියලා පෝන් එකේ ලොක් එක ඇරගෙන දේවින්දට සජිනිට mg කරයි....මොනවා හරි කියලා...දේවින්ද පව්...මාර සහෝදර බැඳිමක් තියෙන්නේ ....ඇක්ටින් නියමයි දේවින්දගේ.....අදත් කතාව සුපර්👍
මම හිතනවා පොන් එකේන් එ් දේන්නට mg කරන් නැතුව වේනස් දේයක් කරයි කියලා.
@@chamalweerasinghe205 ඔව් මොකක්ම හරි කරයි සේනාධීරට පට්ට මොළයක් තියෙන්නේ
Ow, sithum kohehari hodin inna widihata gema gahai, ethakota u gena hoyanne nane
සිත දුක් නිවෙන,,නිති සුව සැදෙන ආදරණීය
හෙට දවසක් ඔබ සැමට හිමිවේවා🙏🌞 ( Vihangana 🌸 )
අහම්බෙන් දැකල බලන්න ගත්තෙ දැන් addict වෙලා මේකට හොඳටම
කරන්ට් එක කපන නිසා මේ දවස් ටිකේම යූටියුබ් එකෙන් තම බැලුවේ 👀❤️
Great than greeta. මේ නාට්‍ය අනික් ඔක්කොම නාට්‍ය වලට වඩා වෙනස් නාට්‍යයක්. 👍
2023/08/13 අහම්බෙන් හමු උන කතාවක් ඇබ්බැහියෙන් බලනවා අද.දවස එක.දිගට❤
ධනාගෙ ඇක්ටින් නම් ❤️
ඇබ්බැහි වෙන සුළුයි . පරිස්සමෙන් බලන්න ❤️❤️❤️
සිතුම් අසරණයි. දේවින්ද තමයි එකම පිහිට. ඒත් ඒක කොහොමද වෙන්නෙ කියල බලං ඉන්නෙ
සිතුම් මෝඩය....කෑ ගගහ..මෝඩ විදිහට හැසිරෙනව...මොලෙන් ගේම.ගහන්නෙ නැතිව කපටිව ඉඳල
ධනංජය . ඕනෙම චරිතයක් ❤️❤️ ගොඩ
මහේන්ද්‍ර ට හරියන්න තකට තක රංගනයක් 🖤
හරිම අමුතු ලස්සන වෙන්ස නාට්‍යයක්.
Superb . Feel like watching a movie daily. Mahendra , dhananjaya super acting
මට නම් හිතෙන්නේ මේ හැමදේම සිතුම් ගේ මනසේ මැවෙන චරිත... මානසික ප්‍රශ්නයක් .....ගැම්මක් තමා සුපිරි කතාව 👍👍👍
මේක වෙනස්ම කතාවක්. දනන්ජය හොඳට ලියලා තියෙනවා ❤
Mona උනත් aiyata hoda golayek hambela tynne
තාදි බැලුවාට පස්සේ පිස්සුවෙන් වගේ බලන අනිත් කතාව තමා මේක ❤️
මේකනං පිස්සුවක් . ටෙලි නාට්‍යයක් අපිව පිස්සු වට්ටයි කියල හිතුවෙ නෑ ශාන්ත
මට හිතුනා Unlock කරනකල් ඉඳලා උදුරගනීවි කියලා🌝💔
අම්මෝ කතවට ඇබ්බැහි උන තරම්. ධනංජය අයියෙ 🙏 thanks මෙහෙම එකක් ලිව්වට
දේවින්ද තමා කතාවේ වීරයා ❤️
මටනං තාම හිතාගන්න බෑ සේනාධීර නරකයි කියල. එක්කො මේ ඔක්කොම සිතුම් දකින හීනයක් වෙන්ඩ බැරිද?
🙄🙄🙄මේ තරම් දේවල්වුනාට පස්සෙත්
මහේන්ද්‍ර ගේ රඟපෑම අති විශිෂ්ඨයි.
සිතුම් හෙන ගොබ්බයි😂😂😂
ඔව්. හැමෝම ඌව වර්ණනා කරලා විතරයි. මං බැලුවේ සිතුමා ගොබ්බයා කියලා හිතෙන්නෙ මට විතරද කියලා.🤣🤣🤣
ඊයා.ඔව්මයි.ෆෝන් එකේ ලොක් එකත් අන්ලොක් කරා
උදාරී පට්ට තාත්ත්වික චරිතයක් කරන්නේ .. lovly
අනේ මන්ද මොකක් වෙනවද කියල හිතාගන්ඩවත් බෑ අප්පා
සිතුම් තමා මේකෙ ඇත්ත villain
සිතුම් තමයි මෙතන ලොකුම පෙරලිය කරන්නේ.
Super story line. Its all about a plan by senadeera . Lets see the end.
Beautiful acting by mahendra perera. ❤
හරිම ලස්සනයි කතාව යිස්තුයි සුපිරියි සුපිරියි 👌👍♥️👍👌
කවදාවත් ගෙවල්වලට බාර කාරයන්ට බොරු කියලා හොර ගමන් යන්න හොද නැහැ.
අනාථයා කියන වචනේ පාවිච්චි කරලා සිතුම්ට පුලුවන් සේනාධීර ගේ මනසට රිංගන්න.
සිතුමා ඉතින් අමු ගවයා 😂😂😂
සේනාදීර දකිනවට වැඩිය සිතුම දැක්කම මල පනිනව. නැට්ටටම කෙලවිලා තියෙත්දිත් කටනම් තියනවා.
මේක උගුලක්. 😎👍❤
මේවටනෙ සම්මාන ඕනි
Before they ran to the police for everything but now Sithum had gone missing and Devinda won’t go to the police???? Wth!!
බුනදි ටිකක් කාලම බලමුද කතාව 😂😂😂❤️
Inspector මුලින්ම සේනාදීරව හම්බෙන්න ආව වෙලේ සේනාදීර කියනව Y junction එකක් තියෙනව එතන twinsla දෙන්නෙක් ඉන්නව එක්කෙනෙක් කියන්නෙ බොරු අනිත් කෙනා තමයි ඇත්ත කියන්නෙ කියල. මට හිතෙනව සේනාදීරල දෙන්නෙක් ඉන්නව කියල.
Thank you ITN 🙏
Ada nam balala iwara karanna ona meka..wena kisi deyak karanna ba nathnam..සුපිරි kathawak❤️
දේවින්ද අයියගෙ ඇක්ටින් නම් මාරයී🥺❤️
Exciting . Number 9 ❤️
සේනාදිරට මුන කුඩුවෙන්න දෙකක් අනින්න මයි මටනමි idea enne .
අනේ සිතුම් පව්. චරිත අය්යා එයාට කරදර කරන්න එපා.
ඇයි මේ කතාව නතර කරල තියෙන්නේ පම්පෝරි ගහපු සභාපති ලස්සන නාට්‍ය නවත්තල
මේක බලලා මට පිස්සු වගේ😢
දිව්‍යා ආය මේකට උදවු කරන්න එන එකක් නැද්ද
ඇයි මේ ටෙලිනාටයය දැන් විකාශනය වෙන්නේ නැත්තේ??
Nice drama kiyala wedak ne hamadema lassanae
දේවින්දයි සිතුමයී ඇත්තම සහෝදරයෝ නෙමෙද..
මේක දෙව්නකගෙ colors පෙන්නන්න හොඳ අවස්තාවක්.
splendid ❤️
ඔය නාකියට හොම්බට අයින්න බැරිද
mahendra perera best
සේනාදීරලා දෙන්නක් ඉන්නවා නේත😒💔
Sithuma modaya lock aekath ara dunna
😥😥😥