Number 9 | Episode 38 - (2022-05-31) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 86

  • @Thilina-c8c
    @Thilina-c8c 2 года назад +49

    පපුව තාමත් ගැහෙනව හෙට වෙනකම් ඉවසිල්ලක් නෑ. හරියට මට උන දෙයක් වගේ ❤️❤️ පට්ටම පට්ට ❤️❤️ god bless you

  • @trk6882
    @trk6882 2 года назад +14

    කතාවනම් superb . අන්තිම තව ටිකක් කුතුහලයක් ඇතිකරලම ඉවර කලානම් නියමයි.totally drama එක අනිත් කතා වලට වඩා best.

  • @rtweer3146
    @rtweer3146 2 года назад +24

    රටේ තත්වෙත් එක්ක කතාව ඉවර කලා වගේ.. කලබල අවසානයක්.. අපරාදෙ..දනා අයියට financial problem ඇවිත් වගේ.. ලස්සන නිර්මානයක්.. greta ෆිල්ම් එක වගේ අවසානය හොද නිමාවක් තිබ්බනම් කියල හිතෙනවා.. මොනා උනත් දනා අයියා දක්ශයෙක් .. රගපාන හැමෝමත් අපූරුවට සාදාරනයක් ඉටුකලා.. නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතනවා

    • @Loner-vf3km
      @Loner-vf3km 2 года назад +6

      නෑ. මං දැක්කා එක වීඩයෝ එකක එයා කිව්ව අවසානය එයාට ඕන විදියට නෙමේ වෙන්නෙ කියල

    • @kumududilrukshi296
      @kumududilrukshi296 2 года назад +2

      මේ කතාව හදල මාස‌10 ක් විතර වෙනවා.

    • @let_life
      @let_life 2 года назад +3

      මේ කතාව ශූට් කරෙත් ගිය අවුරුද්දෙ ජනවාරි පෙබරවාරිවල. රටේ තත්වයේ බලපෑමක් නම් නෙවේ.

    • @sansasiriwardana72
      @sansasiriwardana72 2 года назад +2

      නොදන්න දේවල් කතානොකර නිකං ඉන්න හලෝ 😂😂😂

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 года назад +10

    බලපු ලස්සනම ලස්සන කතාවක්..අවසානය තව ටිකක් ගෙනියන්න තිබුණා..මොකද මෙච්චර දේවල් කරන්න මොලයක් තිබුන සේනාදීර සිතුම්ව ගේ ඇතුලෙම තියාගෙන වලක්ව ගන්න පුලුවන් අවදානමක් ගත්තේ..නිකන්ම එක පාරට මැරිලා යනවා පෙන්වන් නැතුව පොඩ්ඩක් තව විසදන්න අමාරු අවසානෙකට කතාව ගෙනියන්න තිබුනා..ඒත් කතාව මාරම ලස්සනයි ❤️

  • @Rinesh-s5
    @Rinesh-s5 2 года назад +19

    අම්බො ඇති යාන්තම් උදාරි අක්ක කතාවේ ඉන්නවා සිතුම්ගේ love එක ❤️😁සේනාඩිර තවත් එකක් line කරන්න වගේ යන්නේ no.10🙄

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 2 года назад +22

    අද තමයි කතාවෙ නියම තැනකට ආවෙ. හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ 😍

  • @kalanarandima5492
    @kalanarandima5492 2 года назад +20

    කොල්වින් සේනාදිර කියන්නේ නමක් නෙවෙයි තනතුරක් ඉලග කොල්වින් තමා මු හොයන්නේ

    • @shevonmalan4465
      @shevonmalan4465 2 года назад +2

      ilaga kolvin wennanm nomeri inna oni neda

  • @saviruranduwa3750
    @saviruranduwa3750 2 года назад +23

    අන්තිම කොටස් 5 බලන්න නේ මාසයක් කාතාව නැතුව බලන් හිටියේ 🥲

  • @nilantha-u5k
    @nilantha-u5k 2 года назад +36

    මම පර්ස් එකක් ඇහින්දොත් සල්ලි ටික අරගෙන පර්ස් එක විසි කරලා දානවා 😂😂

    • @hhmm1936
      @hhmm1936 2 года назад +3

      Iidinty card licen ewa tepel karanne nedda?

    • @dulanjalilakmali8881
      @dulanjalilakmali8881 2 года назад +6

      Mewa dakinakota ehema thama karanna wenne neda

  • @let_life
    @let_life 2 года назад +15

    සිතුම්ට මෙතනින් ගැලවිලා යන්න බැරි ඇයි කියල ගොඩක් කමෙන්ට් දාල තිබුණා... මට අද තේරුණේ අර මත්වෙන සිගරට් එක වගේ කෑමට මොනවහරි දාල අඩපණ කරල කියල.

  • @sansasiriwardana72
    @sansasiriwardana72 2 года назад +10

    සෙනාධීර කතා කරන විදියට කියන දේවල් එක පාරක් අහපු ගමන් ඕන කෙනෙක්ට සැකයක් නං හිතෙනවා

  • @amashahansika4333
    @amashahansika4333 2 года назад +8

    No.10 නම් සිතුම් ගෙ අයියාගෙ plan එක නේ..😓ඉවසිල්ලක් නැහැ ඉතුරු ටික බලනකම්

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 2 года назад +27

    ඒ CID officer කෙනෙක්ද සජිනිගෙ යාළුවෙක්ද මන්දා🤔
    හෙටින් ඉවරයි හැබැයි🤧💔

  • @Music.723
    @Music.723 2 года назад +10

    අද ආපු නම්බ 10 කොල්ල .SI දම්මික ජයමහගෙ පුතෙක් වගේ එයාගෙ කවුරු හරි කියල හිතෙනව😁

  • @vithana7985
    @vithana7985 2 года назад +12

    සේනාධීර ඔයාගේ සෙල්ලම් ඉවරයි මිත්‍රයා ..

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 года назад +2

    ලස්සන නිර්මාණයක් ධනංජය අයියේ ඔයාගේ

  • @Lifememories-56.
    @Lifememories-56. 2 года назад +8

    අද ආවෙ පුද්ගලික රහස් පරීක්ෂකයෙක්

  • @enoshbalasuriya937
    @enoshbalasuriya937 2 года назад +12

    සේනාදීර හොද කොල්ලෙක් හොයනවා වගේ එයාගේ දේපල දෙන්න

  • @melinaanjali7299
    @melinaanjali7299 2 года назад +14

    මෙපාරනම් සෙනාදීර කරයා අල්ල ගන්න පුළුවන් වෙයි වගෙ🤔🤔🤨

  • @Ishanfernando-wt2jp
    @Ishanfernando-wt2jp 11 месяцев назад

    #nothinG_to_say 🥺🤐
    කියන්න තියා හිතා ගන්නවත් දෙයක් නැතුව යන තරමටම.ඒ අයියා කියන මහා උත්තමයානන්ගේ වෙඩි පහරට තප්පර ගනනාවකට මාගේ හදවත නතර විය.
    නැවත පියවි සිහියට එන විට ඇස් වල කදුලු කැට පමනක් රජ වී තිබෙන බව මාගේ හිතට තදින්ම ඒත්තුගැන්විය. දේවින්ද (අයියා) ❤🥹💪
    සමාජයේ නොදැකපු පැතිකඩක් රසවත් අයුරින් කියා දුන් සේනාදීරයානනී ඔබ වැනි මිනිසුන්ට ඉතා සතුටින් මොක් සුව පතන අතර.මෙවැනි පැතිකඩක ගැබුර පෙන්නා දුන් ගුරුවරයානනී ඔබට නිදුක් නිරෝගී සුව එක හිතින්ම ප්‍රාර්ථනා කරමි ❤️🙏💯

  • @sahanchamika5214
    @sahanchamika5214 2 года назад +6

    නම්බර් 10 තමයි සේනාදීරට කෙලවන්නෙ

  • @piumikawickramasinghe5699
    @piumikawickramasinghe5699 2 года назад +2

    ඔය දේම කෙවින් කරන්න ඇති සිතුම් ආවාමත් ඉස්සෙල්ලාම

  • @rajithlakshan995
    @rajithlakshan995 11 месяцев назад

    Aththatama mama balapu supiri hodama kathawak Eka dawasin bala LA iwara keruwa patta love story ekak thiyanne 🤜🏻❤️🤗

  • @harsh-qc7sw
    @harsh-qc7sw 2 года назад +2

    Mr.Mahendra (legend)

  • @let_life
    @let_life 2 года назад +15

    හෙටින් ඉවරයිනේ ඉතින්. 😢

  • @gkumuduni1126
    @gkumuduni1126 2 года назад +2

    purse වටිලා තියනවා දැක්කට ගිහින් නම් දෙන් නෑ😌🤓..

  • @hashinidunukara3194
    @hashinidunukara3194 2 года назад +4

    අපරාදේ ලස්සන කතාව.

  • @amashahansika4333
    @amashahansika4333 2 года назад +4

    Harima amuthu kathwak...mehema abbahi una kathwak balalma na..😓

  • @kumududilrukshi296
    @kumududilrukshi296 2 года назад +6

    superb teledrama ❤️❤️❤️❤️

  • @cmjayawardhane123
    @cmjayawardhane123 2 года назад +2

    Supiri kathawak aye patan gaththu ekata sathuthui 👊 congratulations 😊

  • @Dilshani683
    @Dilshani683 2 года назад

    Aththatama lassana kathawak කුතුහලය pirunu lassana කතාවක්

  • @pramodonline9496
    @pramodonline9496 Год назад

    Anthima kotasanm wedak na iwara una widiha.. nettan patta

  • @senurathathsara8636
    @senurathathsara8636 2 года назад +2

    Master piece😍

  • @donlakmal13
    @donlakmal13 2 года назад +4

    Therumak nathi katha yana me rate therumak thiyna patta kathawak ela..

  • @prasanna976
    @prasanna976 2 года назад +1

    ලස්සන වේනස්ම කතාවක්. දේව්න්දයි සේනාදිරයි නිසා තවත් ලස්සන වුනා.

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 2 года назад

    Meke English eka balanna mekata wadiya supper

  • @harsharanaweera1199
    @harsharanaweera1199 2 года назад

    ශූටින් කරපු ලොකේෂහ් නම් ආයි ඉතින් ❤

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 2 года назад +6

    අච්චර wallets තොගේකට කොහෙන්ද එච්චර ID 🤔🤔

    • @DammikaW48474
      @DammikaW48474 2 года назад +2

      ශෂී වීරවංශ ට කියල එක එක උපන් දින දාල හදව ගත්තලු!🤭😁

  • @rusirunethumal3504
    @rusirunethumal3504 2 года назад +4

    අඩෝ වයි බන් ඉවර කරන්න යන්නෙ 🥲.. අපරාදේ තාදි වගේ ටිකක් එපිසෝඩ් යන්න තිබ්බා... සචිනි ඉන්නවා... එතකොට අර දේවිනදට කතා කරේ
    කවුද

    • @blessitapeiris311
      @blessitapeiris311 2 года назад

      ඒක තමයි අර දෙවින්ද එක්ක වැඩ කරපූ කෙනා නෙද

  • @Bhash2023
    @Bhash2023 Год назад

    මේවා කාටත් හොද පාඩම්😑

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 2 года назад +4

    Heta honda kotasak mekanam patta kathawak

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 года назад +4

    මොකක් වෙය්ද අප්පා 🤔

  • @chamodyawijerathne
    @chamodyawijerathne 2 года назад +4

    Heta thma dawsa 🤗

  • @srilankasrilanka8215
    @srilankasrilanka8215 2 года назад +4

    කපන්න වගෙ යන්නෙ කොල්ලට

  • @adithyawanasinghe3082
    @adithyawanasinghe3082 2 года назад +2

    Nishshabda william marune nee.... maruwaa... mutath ekama wei

  • @sl7132
    @sl7132 2 года назад +2

    මේ පාර අහුවෙයි

  • @Lokavidu7840
    @Lokavidu7840 2 года назад

    2022 ලෝකයෙ හොදම කාන්තා සුවද විලවුන් වර්ග මොනවාද කියලා දැනගන්න එන්න අපේ පැත්තට.බලලා හොදයි නම් සහයෝගයක් දෙන්න.ස්තූතියි.තෙරුවන්සරණයි... 🙏❤️🇱🇰

  • @h.tshashen2290
    @h.tshashen2290 2 года назад

    Senadira issarata wada kota wela habai😂

  • @user-sm2k
    @user-sm2k 2 года назад +2

    අලුත් කොල්ලා cid wage 🙄

  • @sewwandirathnayake2709
    @sewwandirathnayake2709 2 года назад

    Lanakwe mehema drama akak beluwamae

  • @isuruchamaraa2123
    @isuruchamaraa2123 9 месяцев назад

    sithumama awa antimata. kolombiya ake aluth sithuma

  • @kalanarandima5492
    @kalanarandima5492 2 года назад +2

    ❤️🥺

  • @isurumahesh5744
    @isurumahesh5744 2 года назад +2

    ❤❤❤

  • @dimuthbhanuka1027
    @dimuthbhanuka1027 2 года назад +2

    මේකේ සංගීතය කරන්නේ කව්ද?

  • @mohanthachamara1090
    @mohanthachamara1090 2 года назад +2

    👌

  • @playwithaji3279
    @playwithaji3279 2 года назад

    Dara ganna amaru kathawak pudumakara nirmanayak

  • @dinurapabasara4827
    @dinurapabasara4827 2 года назад +2

    ee kiyanne sithum mulinma gedarata aawa welaaweth sithumta kalin aapu ekaa mee widihatama gee athule idala ne..........

    • @shevonmalan4465
      @shevonmalan4465 2 года назад +2

      Anna Hari, ai eda sithum mulinma awa dawase Senadeera karaya kevinwa mention karanne uda thattuwa diha balala

    • @dinurapabasara4827
      @dinurapabasara4827 2 года назад +1

      @@shevonmalan4465 mee widihatama uda thattuwe wiiduruwak bidena sadde ahila thamaa seenaadiira kaaraya uda thattuwa balala ehema kiwwe....episode 2 ekeedi....

    • @shevonmalan4465
      @shevonmalan4465 2 года назад +1

      @@dinurapabasara4827 ann Hari, dn me final epiya balana gaman tv eke

  • @niroshakumari6827
    @niroshakumari6827 2 года назад +2

    👍👍👍👍👍

  • @peshalapela8136
    @peshalapela8136 2 года назад +2

    👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽

  • @aaaudayanga1165
    @aaaudayanga1165 2 года назад +2

    👍

  • @salithaanjalo5542
    @salithaanjalo5542 2 года назад +2

    මේකා මෙහෙම වෙන්න හේතුව මොකක්ද

    • @ashenviranga8213
      @ashenviranga8213 2 года назад +1

      උබ කතාව බැලුවෙ නැද්ද බං 😂

    • @salithaanjalo5542
      @salithaanjalo5542 2 года назад

      @@ashenviranga8213 බැලුවා බං මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ

    • @ashenviranga8213
      @ashenviranga8213 2 года назад +2

      @@salithaanjalo5542 කෙටියෙන් කිව්වොත් ඌ දුක් විඳපු නිසා ඌ කැමති නැහැ අනිත් උන් සතුටින් ඉන්නවට සහ ඌ පලි අරන් සතුටු වෙනවා. ඌ කැමති නැහැ ඌට නොලැබුන් දේවල් අනිත් උන්ට ලැබෙනවට

    • @salithaanjalo5542
      @salithaanjalo5542 2 года назад +1

      @@ashenviranga8213 මෙකා යකාගේ බඩුවක්නේ😑

    • @manojtharanga3955
      @manojtharanga3955 Год назад

      Eka thamayiii mata therenne naththe. Mul kolwin naraka nane. Ayi meya mhema minissu maranne

  • @nilanthamahinda941
    @nilanthamahinda941 2 года назад

    Iuuu I’m