Travel With Chatura | Dhunumale Ella (Full Episode)

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 132

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 лет назад +13

    Congratulations Chatura on receiving the Slim Neilson People's Choice Award! I know you are very modest and humble in regards to awards. However, people chose you for a reason and that goes without saying. 😊❤
    Today's location is trully a breath taker. Sad to see the heartless pollution 😢.
    My heartiest congratulations once again , all the way from America ! May you go from strength to strength! 👋❤

    • @TravelWithChatura
      @TravelWithChatura  5 лет назад +2

      asha. ranatunga hi plese drop me a mail to chaturaalwis@gmail ,thanks

  • @traveltodaysl
    @traveltodaysl 5 лет назад +16

    දිය ඇල්ල සුන්දර වුනාට කියන්න කනගාටුයි දැන් ඔතන ලංකාවේ තියෙන අප්‍රසන්නම ස්ථානයක් වෙලා ඉවරයි. සතිඅන්ත දවස්වල ඔතනට කිට්ටු කරන්න බෑ සෙනග.

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 2 года назад +1

    Very well done. Beautiful. Thank u. From the UK.

  • @jayanthisung7003
    @jayanthisung7003 5 лет назад +9

    හරිම ලස්සනයි...ගොඩක් පින් ඔයාට අපි නොගියපු තැන් කොච්චර තියනවද ..ඒ නිසා මේ වැඩසටහන අපිට ගොඩක් වටිනවා ..ස්තුතියි ..බුදු සරණයි

  • @dilshanv7594
    @dilshanv7594 5 лет назад +34

    ලංකාවෙ ඉන්න වේසිගෙ පුතාලට බොන්න ඕනෙ ඔය වගේ තැන්වල.. එන ගමන් හැප්පිලා කෙලවිලා යන්නෙ උන් තමයි

  • @සමනලිසමනලි-ව1ධ

    ගොඩක් ලස්සනයි දීර්ඝයුෂ ලැබේවා චතුර 🌷🌷🌷

  • @kamelialiya8332
    @kamelialiya8332 5 лет назад +14

    සුබ පැතුම් වසරේ හොදම නිවේදකයා අපෙ,👍💐 හැමදාම හොඳ වැඩසටහන් ජනතාවට දෙන,දෙරණට 💐💐 සුබ අනාගතයක්

    • @AroundCountry
      @AroundCountry 4 года назад +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍ruclips.net/channel/UC66rjGfCspJ8JxPhEzlzzkw

  • @dondilan2563
    @dondilan2563 5 лет назад +7

    අපේ රට පරිස්සම් කරගත්තොත් කොච්චර ලස්සනට තියේ ද??thanks chathura අයියේ👍👍👍👍

  • @kasunchamara9642
    @kasunchamara9642 5 лет назад +1

    Chatura mahatthaya niyamai.api hari asai mewage dewal walata.balanna tiyana kunugoda dekkahama dukai.harima dukai.oyalata berida me kunu godawal wenuwen deyak karanna. Baladarinta nidi daduwam dena.api ahema karamu.api innawa udauwata.tc

  • @apoepo8151
    @apoepo8151 5 лет назад +3

    Chathura aiye program ekai oya hoyagena yana thanui okkom harima lassanai.ara kunu goda dakkamanan ape rate mechchara vatina sundara thankavth parissn karann bari minissu gana lajjai.
    👍👆☺well done chathura aiye🌿🌿

  • @samankumara7732
    @samankumara7732 5 лет назад +5

    පට්ට ලස්සනයි චතුර, ස්තූතියි ඔයාට ❤️ බුදු සරණයි පරිස්සමෙන් ආදරෙයි

  • @ගල්ලෙකොල්ලගල්ලෙකොල්ල

    අනේ චතුර අයියෙ සතියට එකක් දාන්නකො මේක දානකම් බලන් හිටියෙ

  • @sithumbuddika6295
    @sithumbuddika6295 5 лет назад +9

    බුදුසරණයි
    කැමරමන්ලා , විඩියෝ එඩිට් කරන කට්ටියත් මාරයි අයියේ

    • @sampaththarindu5
      @sampaththarindu5 5 лет назад

      කැමරා සීන් ටිකට පිස්සු වැටුනා ⁣බ්‍රෝ

  • @surangarukmal6516
    @surangarukmal6516 3 года назад +2

    හරිම ලස්සනයි චතුර ☺️

  • @danushkaarandara4232
    @danushkaarandara4232 5 лет назад +1

    Me...traval with chathura pettagal kanda....niyamai aiya.......

  • @chulaniwickramasinghe9043
    @chulaniwickramasinghe9043 5 лет назад +2

    Great Travel Information ........My next visit to Motherland.....
    but please....why the "Loud Wild" music at the start.........
    when there is lots of Sri Lankan music....
    I have been following Your series............
    sending the website to......many others......
    Again my Grateful Thanks to You.......
    Ex-Pat Sri Lanka-American...........retired in Rio De Janeiro, BRAZIL

  • @sitharasithara3555
    @sitharasithara3555 5 лет назад

    Chathura oya nam mara luky me wage sundara than balanna yanna oya godak pin karala thiyenawa wagema apitath oya nisa mewani da balimata wasanawa thiyenawa.budusaranai chathura digatama me wage wedasatahan karanna labewa

  • @mewansayuranga7081
    @mewansayuranga7081 2 года назад

    Aiye supiri adath. මොන mase ද ඔය ගියේ මෙක බලන්න, 🙂❤️

  • @PradeepSandaruwan-rx6zv
    @PradeepSandaruwan-rx6zv 9 месяцев назад

    Chathura oya ape a mage gama. Apinanne pahalin. Dan nanna baha pahalata bothalkatu enawa. Siriparakum gahanna kalin bonnath puluwan wathura thibunu thank.

  • @snuwan
    @snuwan 5 лет назад +1

    Very nice drone shots and the overall video. Hopefully not more people will go and litter the place.

  • @rukmalwijerathna6885
    @rukmalwijerathna6885 2 года назад +1

    Muuwa th report karamu... Kari balla... Kata ul kara kara.. Rajapakshalata kade giye

  • @isuripriyanka1684
    @isuripriyanka1684 5 лет назад +1

    👍👍👍👍👍👍👍👍👍👦Thanks 👌

  • @wijebraghmana3016
    @wijebraghmana3016 5 лет назад +2

    Keep it up ayiye.

  • @chandanamallawaarachchi8356
    @chandanamallawaarachchi8356 Год назад

    මාරම ලස්සනයි,

  • @Beingsmartisnthard
    @Beingsmartisnthard 2 года назад +1

    Dunumale water fall

  • @shalikahendry6735
    @shalikahendry6735 5 лет назад

    Congratulation CHATHURA Ayya...👏👏👏👏❤️♥️❤️♥️❤️♥️ People always with you👍👍👍👍

  • @travellaunch6022
    @travellaunch6022 5 лет назад +17

    Travel කරාට කමක් නෑ මේ වගේ ලස්සන තැන් විනාශ කරල දාන්න එපා

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 лет назад +1

    thanks chatura

  • @nalaka.perera
    @nalaka.perera 5 лет назад +5

    තුනු දානවට චතුර කරන්න තියේනේ එක දෙයයි පාර වැහෙන්න කුනුටික පාර හරහා දාන්න ඔිනේ ,එතකොට එන අයත් අඩඅවෙනවා තැනත් සුරැකෙනවා,

  • @BertyWiyanage-ke5ee
    @BertyWiyanage-ke5ee Год назад

    හරිම
    ලස්සනයි😂

  • @sewwandidissanayake1303
    @sewwandidissanayake1303 5 лет назад +2

    Me kalakanni minissu dala thiyena kunu goda...hithaganna ba koma hithak papuwak nathuwa me wage thamange kunu dala yanna puluwanda kiyala....mata nam toffee kolayal bima dannath hari lajjai...puduma thirisan minissu thama.

  • @nuwanedhiriweera1407
    @nuwanedhiriweera1407 4 года назад +2

    2020 කවුද බලන්නෙ

  • @anuruddaperera5496
    @anuruddaperera5496 3 года назад +4

    මෙවැනි තැන් නැරඹීමට එන අයගෙන් සුලු මුදලක් අය කර එම මුදල් නගරසභා සේවකයෙකුට ගෙවා බැහැර කරන දේවල් පිරිසිදු කිරීම සිද්ද කරන්න අපහසුද. කෙනෙකුට ආදායමකුත් ලැබෙනවා නේද

  • @b.wnalinsrilalsadaruwanbwn7026
    @b.wnalinsrilalsadaruwanbwn7026 5 лет назад +1

    Ubanam pattai aiye ube katahada hari mihiri aiye paluwak naa

  • @hashan139
    @hashan139 3 года назад

    ලංකාවෙ ඉන්න අය ඕව විනාශ කරන්නෙ නැත්තන් ලංකාව කොච්චර ලස්සන රටක් ද ? ඔයාට බොහොම ස්තූතියි අයියේ ඕව පෙන්නනවට!

  • @jayanthipushphakumari9127
    @jayanthipushphakumari9127 4 года назад

    Gamatat awilla

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 лет назад

    Obage video serama harima lassanai bohoma sthuthi

  • @dineshakumudini3876
    @dineshakumudini3876 5 лет назад +1

    The best!

    • @AroundCountry
      @AroundCountry 4 года назад +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍ruclips.net/channel/UC66rjGfCspJ8JxPhEzlzzkw

  • @Max-yc2ip
    @Max-yc2ip 3 года назад +1

    ලංකාව හැදෙන්නේ නෑ. කරන්න පුලුවන් උපරිම දේ තමා මේ රටින් යන එක 😥😥😓😓😔😔😔

  • @HassytheWitcher
    @HassytheWitcher 5 лет назад +2

    Video ekata aran thiyena music harima hondai. Me wage dewal thama videos walata use karanna one, nathuwa hindi sindu nemei.

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 Год назад +1

    මෙතනට එන්නේ කොහොමද..හරියට විස්තරයක් දැනගන්නේ කොහොමද...?

  • @DilanJayarathna95
    @DilanJayarathna95 4 года назад +3

    අපේ උන් සුපිරියටම රට කනවා..බෝතලෙ නලල තියන් ඉන්න අමන බල්ලො .....බීලා පඩුවේ හිටපියව්කො..රට කන්නේ

  • @uthpalachandradeva2673
    @uthpalachandradeva2673 5 лет назад

    Where exactly is dhunumale Ella?

  • @matheeshaponnamperuma
    @matheeshaponnamperuma 5 лет назад

    Chatura aiye hama satiyema video ekak dannako
    Athata Mokada wela tinne .. .?

  • @KNKBeatZ
    @KNKBeatZ 5 лет назад

    Hathmale alla balannath enna...deniyaye thiyenne....

  • @b.wnalinsrilalsadaruwanbwn7026
    @b.wnalinsrilalsadaruwanbwn7026 5 лет назад

    Ane ape hathikareta rata gana agayak nane deiyane

  • @seyyadasthaad3700
    @seyyadasthaad3700 4 года назад

    Perfect 👍

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 лет назад

    Thanks a lot chathura 👍

  • @sitasita9308
    @sitasita9308 5 лет назад +1

    Mekai me ayata banala wadak na chatura?meyalage amma tattha ge waradak???? Rata ta adere nathi aya me harak

  • @mjclaudianava5397
    @mjclaudianava5397 4 года назад

    Great video 👍 I am always a fan of Chathuras works. But a small suggestion don't steer wheel with one hand. Wrong practice 😄

    • @prassannaindranath1364
      @prassannaindranath1364 3 года назад

      A pith giya dunmala ellea nanna apeaset akea godak denek bothal katuwalata kakul kapagena warakapola hospil akea newathunea

  • @nalanyhawile117
    @nalanyhawile117 5 лет назад +1

    Mathpen..thamai..saundarsanaya...vinasa..karanne..

  • @gayahirudias9458
    @gayahirudias9458 5 лет назад +8

    අනේ පරිසරය විනාස කරන්න එපා....😢😢😢

    • @AroundCountry
      @AroundCountry 4 года назад +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍ruclips.net/channel/UC66rjGfCspJ8JxPhEzlzzkw

  • @inscrazy3008
    @inscrazy3008 4 года назад

    Me koheda

  • @nonan7899
    @nonan7899 5 лет назад

    Adarei chathura ayye hamadaamath 😍❤️

  • @dhanuskv5391
    @dhanuskv5391 5 лет назад +2

    Chathura eka dawasak duppath meti gedaraka newathila yanna oyatath bene.lampu eliyen lunu mirisak ekka rotiyak kanakota kohamada eka.eka salli walata ganna be

  • @lumbiniharshanaweerakoon4657
    @lumbiniharshanaweerakoon4657 5 лет назад +2

    💚👌

    • @AroundCountry
      @AroundCountry 4 года назад +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍ruclips.net/channel/UC66rjGfCspJ8JxPhEzlzzkw

  • @chathuraprasad1690
    @chathuraprasad1690 5 лет назад +1

    Dikkanda waluwa paththta drone eka yawnna epai lagamene

  • @sajithmadusanka5951
    @sajithmadusanka5951 5 лет назад +1

    ❤️❤️

    • @AroundCountry
      @AroundCountry 4 года назад +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍ruclips.net/channel/UC66rjGfCspJ8JxPhEzlzzkw

  • @renukack8192
    @renukack8192 5 лет назад

    Lassana than cochchara tiyanawada bohama pin chathura

  • @gayansanjeewa3137
    @gayansanjeewa3137 5 лет назад

    Thank you

    • @AroundCountry
      @AroundCountry 4 года назад +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍ruclips.net/channel/UC66rjGfCspJ8JxPhEzlzzkw

  • @nathannathan6373
    @nathannathan6373 5 лет назад

    Nice

  • @achininilakshika9724
    @achininilakshika9724 Год назад

    අපේ ඇල්ලෙ ඉඩම😊

  • @hashenvijayapriya4020
    @hashenvijayapriya4020 5 лет назад

    කොහෙද මේ

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 5 лет назад +1

    මේ දිය ඇල්ල පෙන්නපු එකෙන් වෙන්නේ අර කුණු ගෙඩවල් තවත් වැඩිවෙන එක

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 года назад

    My.country.is.a.pardise..talking.about.the.others.we.have.to.care..look.after.throughly

  • @සිංහලකමේගැම්ම

    ❤️❤️❤️❤️

    • @AroundCountry
      @AroundCountry 4 года назад +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍ruclips.net/channel/UC66rjGfCspJ8JxPhEzlzzkw

  • @sarojadilrukshi9598
    @sarojadilrukshi9598 4 месяца назад

    12:08 12:08 12:08 12:08 12:08

  • @Tastyforzestbyayesha
    @Tastyforzestbyayesha 5 лет назад +1

    චතුර අයියෙ ස්තූතියි ඔයාට ❤️

    • @AroundCountry
      @AroundCountry 4 года назад +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍ruclips.net/channel/UC66rjGfCspJ8JxPhEzlzzkw

  • @UKSriLankanApi
    @UKSriLankanApi 5 лет назад +2

    හරිම ලස්සනයි. අපේ රටේ සුන්දර ලස්සන ස්ථාන ආරක්ෂා කර ගැනීම හැමෝගේම යුතුකමක් හා වගකීමක්. ලංකාවේ RUclips එකෙන් Travel with Chathura බලන දයාබර ඔබට අපි කැමති ආදරණීය ඉල්ලීමක් කරන්න. බ්‍රිතාන්‍යෙය් සුන්දර ස්ථාන, අරුම පුදුම දේවල් , අධ්‍යාපණික හා සංස්කෘතිමය තොරතුරු සිංහල භාෂාවෙන් නරඹන්න, ඔබත් කැමති නම් අපේ චැනල් එක Subscribe කරලා සීනු බොත්තම ඔබන්න. කැමති නම් අපේ වීඩීයෝ Share කරලා ඕගොල්ලන්ගේ යාලුවන්වත් එකතු කර ගන්න. “ විශ්ව ගම්මානයක් වු ලෝකය දකිමු....“

  • @disanthapriyadarshka1176
    @disanthapriyadarshka1176 5 лет назад

    GOOD JOB CHATHURA...

  • @ibagathe
    @ibagathe 5 лет назад +2

    පල්ලෙහා තියෙන ගුහාවටත් ගියා නම් තමා වටින්නේ ..

  • @lasithamenaka4289
    @lasithamenaka4289 5 лет назад +1

    Why these people ruined this beautiful place. Environment Ministry suppose to make huge fine for protect those places. Then people never going to throw plastic bags everywhere.

  • @metalzankhan9095
    @metalzankhan9095 5 лет назад

    dunumale ape paththe

  • @studyvlogdiaries1986
    @studyvlogdiaries1986 3 года назад

    ali innawada

  • @sachiyadotlk8320
    @sachiyadotlk8320 3 года назад

    Chathura wathura yathura kathura

  • @dhanuskv5391
    @dhanuskv5391 5 лет назад

    mamath yojanawak karanawa biwwanam beepu widiyata bothale wahane daagena yanna ona.neththan langa thiyana galaka gahala uta ainna ona.unge appage boothale kiyala hithan inne.beepalla apith bonawa ohama karahama ube demaw pintai saapa wenne.

  • @mewansayuranga7081
    @mewansayuranga7081 2 года назад

    Athata mokada une aiye🥺❤️

  • @sachinadhikari4410
    @sachinadhikari4410 3 года назад

    Gahuwata wadak naa hadanda baa minissu

  • @chulaniwickramasinghe9043
    @chulaniwickramasinghe9043 5 лет назад +1

    I send the RUclips to non-Sri Lankans......some have visited Sri Lanka...........
    Mostly to USA - Canada - Brazil.............
    they need ENGLISH sub-titles...............
    "Muitissimo Obrigardo" =====Thanks very much......( in Portuguese in Brazil )

  • @rangathisaraka5430
    @rangathisaraka5430 5 лет назад

    Camera කරණය super👌

    • @AroundCountry
      @AroundCountry 4 года назад +2

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍ruclips.net/channel/UC66rjGfCspJ8JxPhEzlzzkw

    • @rangathisaraka5430
      @rangathisaraka5430 4 года назад +1

      Widescreen SL Nature ස්තූතියි ..

    • @AroundCountry
      @AroundCountry 4 года назад

      Thanks 👍

  • @sampaththarindu5
    @sampaththarindu5 5 лет назад +3

    පිළිකුත්තුව තියෙන්නේත් ඔය ලගම තමයි ඉතින්

  • @chamanthamalinga3121
    @chamanthamalinga3121 4 года назад +1

    Game adambare

  • @chathuraprasad1690
    @chathuraprasad1690 5 лет назад

    Ape.paththe ne me

  • @ireshamarasinghe4309
    @ireshamarasinghe4309 5 лет назад

    Athi yantham atha hoda wela..😅😅

  • @Offcuore
    @Offcuore 5 лет назад +3

    Ape lankawe minissu giya thana winasa karala enne

    • @AroundCountry
      @AroundCountry 4 года назад +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍ruclips.net/channel/UC66rjGfCspJ8JxPhEzlzzkw

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 5 лет назад +2

    Wadak ne katha karala.ape lankawe minissunta mokak weda deiyane.tai kote dala jandiyata adan yanawa office walata.trip giyama beela bothal kudu karala,jarawa dala nasthi karanawa e than.pitaratawala sanchara walata giyama ewage lassana balala kunu podak wath noda enawa.ay ape ratata ,thamange ratata adaraya karanna bari.oka hariyata gedara nonata salakanne nathuwa sobaneta pita nonalata salakanawa wage.e mahaththuruth oya wage ati.

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 10 месяцев назад

    😢බෙබේලා එලවලා දැම්මා නම් හරි

  • @amilakumara5651
    @amilakumara5651 5 лет назад

    kala kanni samajaya

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 5 лет назад +1

    ලංකාවේ සමහරක් 🐂🐂උන් ගැන කියලා වැඩක් නෑ... ගිය තැනක ගූ කරලා තමයි එන්නේ...

  • @b.wnalinsrilalsadaruwanbwn7026
    @b.wnalinsrilalsadaruwanbwn7026 5 лет назад

    Rate angatha urumayan rakapalla as deka wage panawage

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 лет назад +10

    Ape minissu boruvata mokak hari unama lankave sinhale kiyala nathi jathi alayak pennanava ath thanakata giyama anthimai thaman geniyana dravya apahu aran yanna puruddak na

    • @virajmihiran3144
      @virajmihiran3144 5 лет назад

      hoda weda sataganak.api danneti bohomayak aiya apita kiyala pennala denawa.suba patanawa hemadama me wage hoda weda satahan karanna lebenna kiyala.

  • @shyamalicrajan2185
    @shyamalicrajan2185 4 года назад +3

    මේවා දානකොට දන්නේ නැති කෙනෙකුට යන්න පුළුවන් විදිහට කොළඹ ඉදන් හරි යට මුල ඉදන්ම පාර කියන්න කො . නැත්නම් ඔය වීඩියෝ වලින් ඇති වැඩක් නෑ...නිවේදකයන් ගෙ විකාර බලන්න මිනිස්සු න්ට අවශ්‍ය නෑ

    • @chamindakarunarathna6688
      @chamindakarunarathna6688 4 года назад

      මේක තියෙන්නේ අපේ ගමේ

    • @AroundCountry
      @AroundCountry 4 года назад +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍ruclips.net/channel/UC66rjGfCspJ8JxPhEzlzzkw

    • @ShiraniVithana-qt9bt
      @ShiraniVithana-qt9bt 8 месяцев назад

      අත්තනගල්ලෙන් අලවල පාරේ එන්න...කවුරුත් කියයි...මේ අපේ ගම පත්ත..කිලිටි න නොකර න්න

  • @siktv4138
    @siktv4138 4 года назад

    Onna math Sub kara mawath sub karanna

  • @TravelHut5
    @TravelHut5 4 года назад

    අපිත් ගියා
    ruclips.net/video/-LbEBvKlQPE/видео.html

  • @bskcreation1888
    @bskcreation1888 5 лет назад

    ‌ගලේ මූනක් තියෙනවා.

  • @krish14334
    @krish14334 5 лет назад

    මූ බක පන්ඩිතයෙක්

  • @heshanm7629
    @heshanm7629 5 лет назад +18

    කාලකන්නි ටික යන යන තැන විනාශ කරන්න විතරයි දන්නේ . කොහේ ගියත් බෝතල් ටින් තමා .

  • @inscrazy3008
    @inscrazy3008 4 года назад +1

    Me koheda