Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මුරණ්ඩු කම ආදරයෙන් මෙල්ල කර හැක... 🤗🤗🤗🌹නිවැරදි දැකීම ඇති ගුරුවරු හට සමාජය නිවැරදිව සැදිය හැක... 🤗🤗🤗🌹නිවැරදි කර හැක... 🤗🤗🤗🌹සිතක් තේරුම් අරන් අද්දියාපනය දිය යුතුයි... 🤗🤗🤗🌹ඒ බව මානව දකින්න 🤗🤗🤗පිරිපුන් දැයක් සැදුමට...🤗🤗🤗♥️🌹පිරිපුන් දැයක් සැදුමට සිතක් තේරුම් ගත යුතුයි... 🤗🤗🤗♥️🌹සිතක් තේරුම් ගැනීමෙන් සිතකට බෙහෙත් කර හැක... 🤗🤗🤗♥️🌹නිවැරදි මග පෙන්විය හැක... 🤗🤗🤗♥️🌹♥️♥️♥️♥️♥️♥️♥️ ♥️♥️ලස්සනයි... 🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️නිවැරදි කිරීමට සමාජය තිලිණයක් වේවි... 🤗🤗🤗♥️🌹
දෙමාපියන් බැලිය යුතු කතාවක් !!!! Well done !
හරිම ආදර්ශමත් කතාවක් ගොඩාක් ලස්සනයි ..❤️❤️❤️
Excellent story.., wishes from USA.🇺🇸
වැරැද්ද ගන්න කලින් ජීවිතේ දහසක් සිතන්න මුල සිටම... 🤗🤗🤗
ලස්සන කතාව ක්..කැමතිම නලුවෙික්.ඉන්නේ.ලස්සන අැති.කතාව 👍❤❤❤❤💞💞
Lassanai kathawa sithsathwa kiyanna ammalaga agsem akakna lamaiwa adagana panti duwanawa nidahasak ne lamai manasika wetanawa thamai den tiyana wathawaranaya baladdi adarsamat kathawak budu saranai
ආදර්ශමත් ලස්සන කතාවක්
පුතු පැටියා විශිෂ්ට ලෙස රගපානවා ....සුබ පැතුම් පුතේ...💕💕💕💕💐💐💐💐💐💐💖💖💖💖💖
In
ඔව් හරීම සුරතල්
Thank you so much.very nice 👍 story .this is short tele drama but have meaning to very deep.all the best
අපේ මල්ලි වගේ එයත් කොලයක් අහු උනොත් චිත්‍රයක් අදිනවා පාට ,චිත්‍ර පොත් තෑගි දෙනවට හරි ආසයි අම්මා එයාට කවදාවත් එපා කියන්නේ නෑ ඒ නිසා අනිත් පාඩම් වැඩත් හොඳට කරනවා දෙමව්පියෝ ලමයින්ට ඉගිලෙන්න ඉඩ දෙන්න ඕන ආරක්ෂාව දුන්නට තටු කපන එක වැරදි ලස්සන කතාවක් 😊
ස්තුතියි මේ වටිනා පණිවිඩයක් 🙏❤
හරිම ලස්සනයි......
ළමයි ශිෂ්‍යත්ව පංති අර පංති මේ පන්ති ඇදන් යන අම්මලාට තාත්තලාට පෙන්වන්න ඕනි.
Harima lassana kathawak. Hemoma lassanata act karanawa. Ithihaasa teacher Sera unata cute eya.
චන්දන ගුණවර්දන නාමය ඉදිරියට ගෙනියන්න ඔබට පුළුවන් නාට්‍ය හරහා විතරක් නෙමෙයි .🌹වැඩ සටහන් හරහාද ධනාත්මක චින්තනය රැගෙන. ඔබ එනතුරු අපි බලාගෙන ඉන්නවා 🙏🙏🇺🇸🇺🇸🇺🇸
Asam..nauiakk...anisa..mm..bali..❤❤❤..nama...dana..naha..habai...asam..auia..kanak...❤
ආදර්ශමත් කතාවක්
Harima lassanai
Niyamai
මම කරන්නෙත් නින්දේ යන්නේ නැතිනම් පොතක් අතට ගන්නවා ගත්ත ගමන්ම නින්දේ යනවා 😂😂
පොත් තියෙන්නේ නින්දට උත්තේජනයක් ගන්න නොවෙය් . ඉගෙන ගන්න කාලයක නම් හානියක් .ඔය පුරුද්දෙන් මිදෙන්නට බලන්න.
මාත් 💔😂
It’s a very nice short movie. There are lots of things to learn. Best wishes 💐👏🇺🇸
දෙමාපියන් තමන්ගේ දරුවන් ගැන සැලකීමට යොමු කිරීමට කදිම නිෂ්පාදනයක්. එලියට නොපෙනනා මානසික ගැටලු.
Harima lassanai 😍
Ane mn athinuth mge daruwata wuna loku waradak mta dn nm eka therenwa mge podi daruwa murndu wela hitye dn campus
Good
Godak lassanai kathawak
Harima lassana kathawak...good lukc..❤❤❤
Godaak lassanai
කාලීන් කතාවක්.
මරු ටිචලා
There samin pyar hindi film eka me wage
ඔක්කොම හොදයි තාත්ත කන සද්දෙ තමයි අප්පිරිය 🙄🙄🙄😏😏😏
මේ මනුස්සයා හැම කතාවෙම කෑම එහෙමයි. අප්පිරියයි .
Meya puduma badaginnakin inne hemathissema..meka teliyak kiyala mathaka ne kema dekkama.
💗💗💗💗💗💗
❤️❤️❤️❤️❤️
දෙමවිපියන් ට පාඩමක්
🙏🙏🙏
තාත්තගේ. වැඩේ. කනවමයී
මරුනෙ ගුරුවරිය යක්ෂණියක් මේ වගේ උන්ද ළමයින්ට උගන්වන්නේ
පොඩිහිටියො හදන්න කලින් දෙමාපියන් හදිල ඉන්න ඕන.විසේසයෙන් අම්ම.මොකද දරුවා බඩට ආදා ඉදල දරුවා සමග නිතරම ඉන්නෙ අම්ම නිසා.ඒත් වර්තමානයේ අම්මල සන්කර වීම නිසාත්,උද්දච්ච උඩගුබව සහ පොස් කියන මේවා ඔක්කොම මිනිස්සුන්ට පෙන්නන්න යන මිත්‍යාමය පිස්සුව නිසා දරුවන් අතරමන් වෙලා.දරුවා සමග සම්බන්ධ වෙන්න අම්මලාට වෙලාවක් නැහ ඒනිසා.මිනිහ එක්ක හරි අම්මා සතුටින් රාත්‍රියේ හරි හිටියත් දරුවා තනියම.අඩුමගානෙ එක දරුවා වෙනුවෙන් තවත් දරුවො ටිකක් වදපන්.එතකොට උන් උන් හරි සෙල්ලම් කරමින් ඉන්නවනෙ.ඒව නැහ.සර්වන් උයන බත් ටික මිනිහට ගිහින් පිගානට බෙදල දෙන්නෙ නැති වර්තමාන සන්කර අම්මලාගෙන් දරුවන්ට කොහෙ යහපතක්ද
Ane yako ammek thama sehrnna duk widinne kasada jiwithayaka .ekai servant kenek ganne
තමුසේ දැන් මෙතන තාත්තගෙ වැරදි පිලිගන්නේ නැද්ද .මෙහෙවත් ඒ තාත්තව පොලබව ගත්තේ ඒ අම්මා .කසාද බැන්දාම ගෑනු වැඩකාරියෝ වගේ වැඩ කර කරද ඉන්න ඕනා .අනේ අම්මපා තමුසෙලා වගේ වුනට හම්බෙන්න ගෑනුන්ට අබ සරණයි
මිනිහගේ වැඩ කර කර ඉන්න ගෑනු ඉපදිලා නෑ .දූපත් මානසිකත්වය
This is a very good film, where the foolish parents attitudes takes Children to a wrong direction thanks to the PRODUCER
ටැන්කිව්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹
🙏🏽🙏🏽🙏🏽
❤️❤️❤️😘😘
මේක කතාවක් උනත් මේකෙ තාත්තා කන විදිහනම් අප්පිරියයි
Mewagema kathawak hiru teliyakath thibuna mita kalin
😘🤗💓💓💓💓💓
බෝලේ වාගේ පුතෙක්
❤️😘😘😘😘😘😘
Me daruwawa therum gatha haky kenekuta daruwawa Bara denna
Apooo me manussaya kema anana sadde hirikithai 🤮🤮🤮
Appo ou math okamai hithuwe.kanakotat e vidiyamai
අනේ ටෙලි නාට්‍යය වලිනුත් පලාත් සබා මන්ත්‍රී ලට ඇමතිලට වරස්පුධ ඇයි මේවා රටට පිලලයක් වෙනවා
අම්මයි තාත්තයි ගුරුවරුයි සර්වන්ට් යි ඔක්කොම පිස්සො .පොඩි දරුවෙක්ගෙ මනස තේරුම් ගන්න බැරි
මේක හිරු ටෙලිපෙරහැරේ කොපියක්
Damau piyanta adrshmath daruwanta nithi dana
P0ta Bala gena kiyawana ekada uganwanawa kiyanne.
මමවන
adarsamat katawak dan inna demaupiyanta puta amma tattage raga pamat asai sanwedi
❤❤❤
👍👍👍👍
❤️❤️❤️❤️❤️❤️
👍👍👍👍👍👌👌👌👌💐💐💐🌹🌹🌹💯💯🇱🇰
මුරණ්ඩු කම ආදරයෙන් මෙල්ල කර හැක... 🤗🤗🤗🌹
නිවැරදි දැකීම ඇති ගුරුවරු හට සමාජය නිවැරදිව සැදිය හැක... 🤗🤗🤗🌹
නිවැරදි කර හැක... 🤗🤗🤗🌹
සිතක් තේරුම් අරන් අද්දියාපනය දිය යුතුයි... 🤗🤗🤗🌹
ඒ බව මානව දකින්න 🤗🤗🤗
පිරිපුන් දැයක් සැදුමට...🤗🤗🤗♥️🌹
පිරිපුන් දැයක් සැදුමට සිතක් තේරුම් ගත යුතුයි... 🤗🤗🤗♥️🌹
සිතක් තේරුම් ගැනීමෙන් සිතකට බෙහෙත් කර හැක... 🤗🤗🤗♥️🌹
නිවැරදි මග පෙන්විය හැක... 🤗🤗🤗♥️🌹
♥️♥️♥️♥️♥️♥️♥️ ♥️
♥️ලස්සනයි... 🌹🌹♥️
♥️♥️♥️♥️♥️♥️♥️ ♥️
නිවැරදි කිරීමට සමාජය තිලිණයක් වේවි... 🤗🤗🤗♥️🌹
දෙමාපියන් බැලිය යුතු කතාවක් !!!! Well done !
හරිම ආදර්ශමත් කතාවක් ගොඩාක් ලස්සනයි ..❤️❤️❤️
Excellent story.., wishes from USA.🇺🇸
වැරැද්ද ගන්න කලින් ජීවිතේ දහසක් සිතන්න මුල සිටම... 🤗🤗🤗
ලස්සන කතාව ක්..කැමතිම නලුවෙික්.
ඉන්නේ.ලස්සන අැති.කතාව 👍❤❤❤❤💞💞