මාළු පොකුරු පොකුරු අල්ලන වීරවිල | Catala fishing hunting |

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 100

  • @sasiyahub
    @sasiyahub Месяц назад +14

    පලවෙනි කමෙන්ට් එක මගෙන් 🎉🎉ස්❤❤❤

    • @FishingWithSuresh
      @FishingWithSuresh  Месяц назад +2

      ස්තුති යාලුවා ❤❤

    • @namalrowel6572
      @namalrowel6572 Месяц назад

      16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44 16:44

  • @NESQUIN
    @NESQUIN Месяц назад +2

    Nice video 😮

  • @SNfishingspot
    @SNfishingspot Месяц назад +5

    දැම්ම ගමන් බැලුවා එකනම් සුපිරි සහෝදරයා ❤❤❤

  • @MenakaRanganath
    @MenakaRanganath Месяц назад +2

    අඩෝ සුරේෂ් මරු බන්❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Месяц назад +3

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේම පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @Single_life-p7n
    @Single_life-p7n Месяц назад +21

    වීඩියෝ කරන එකා අමු පෙරේතයා

  • @IndraniKusumlath
    @IndraniKusumlath Месяц назад +2

    ලස්සන පරිසරයක්

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda Месяц назад +5

    සක්කිලියෙක් වගේ කෑ නොගහ වීඩියෝ දැම්මනම් ආයේ සුපිරි වීඩියෝ ඔය.

    • @GayanChathu-l5k
      @GayanChathu-l5k Месяц назад +1

      සිරාවටම... බලන්නත් එපා වෙනව...

    • @KalyaniRathnayaka-h6z
      @KalyaniRathnayaka-h6z Месяц назад

      ​@@GayanChathu-l5k balanna EPa ehenam 😂😂😂

    • @PereraChaturanga
      @PereraChaturanga Месяц назад

      Pissak wage kiyawanawana ban

  • @Castnetandfish63
    @Castnetandfish63 Месяц назад +3

    මරු හොදේ😮😮😮

  • @punyakanthi1633
    @punyakanthi1633 Месяц назад +2

    Pau.karapiyau.thopita.oya.wage.elaga.athma

  • @DarshanaUdayashantha-i4p
    @DarshanaUdayashantha-i4p Месяц назад +2

    වැඩ ඉවර වෙලා ගෙදර එන්නේ video එකක් බලන්න හැමදාම එකක් ඕනි බොක්ක ❤❤❤

  • @pradeep11290
    @pradeep11290 Месяц назад +1

    Mara ලස්සනයි aaa...❤😊

  • @sasiyahub
    @sasiyahub Месяц назад +3

    සුපිරි යක් අයියෙ

  • @MrDila-g5s
    @MrDila-g5s Месяц назад +1

    Man meyageyi iland fishingeyi widio balauwa❤

  • @DanuSampa-v4t
    @DanuSampa-v4t Месяц назад +1

    Ela ela

  • @Chandrasena-x6r
    @Chandrasena-x6r Месяц назад +8

    පවිකාරයෝ

  • @sanitasanita7662
    @sanitasanita7662 Месяц назад +4

    පවු.එයාලා..ජිවිතය..ඉල්ලන.විදිහ..දැක්කම..මට..මලු..කන..එකත්..එපාම..උනා..මාලු.විතරයි..කැ ෙවි..එකත්..එපා..දැන්නමි.පවු..😪😪

  • @NishsankaRanasinghe-ij2sb
    @NishsankaRanasinghe-ij2sb Месяц назад +12

    මුගේ ඔළුවටත් ඔය වගේම පොලු පාරක් වදිනවා මචං

    • @IndikaJiiwantha
      @IndikaJiiwantha Месяц назад

      අනේ අම්මට හුකපන් කරන්න වැඩක් නැත්තං

    • @BAd-q4z
      @BAd-q4z Месяц назад

      සත්තකින්ම.මුගෙපවි.නොපෙන්වා.කාපියව්

    • @BAd-q4z
      @BAd-q4z Месяц назад

      පළකො.එකෙක්.වතුරට.මෙවා.ප්‍රචාර.නොකර

    • @NuwanMadushanka-f6q
      @NuwanMadushanka-f6q Месяц назад

      අනිවා

  • @DarshanaUdayashantha-i4p
    @DarshanaUdayashantha-i4p Месяц назад +3

    සුපිරි මචං ❤❤❤ පුලුවන්නම් පැයක විතර video එකක් දාන්න තවත් පට්ට අා ..

  • @NishanthaPredhip
    @NishanthaPredhip 14 дней назад +1

    මෙවහොද වියාපාර රටෙ සම්පත්

  • @ExcitedBloomingFlower-mq4us
    @ExcitedBloomingFlower-mq4us 21 день назад +1

    කෑ ගහන්න එපා බල්ලෝ 🐟 දැක්කා කියලා

  • @harshaniharshani-xr2sd
    @harshaniharshani-xr2sd Месяц назад +1

    Ubalawath bimata dala polu walin gahuwoth inna puluwanda.pawaka mahatha

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Месяц назад +3

    ❤❤❤ සියලුම සත්වයන් ගේත් මනුෂ්‍යන් ගේත් කර්ම විපාක ගනුදෙනු මෙතනින් නිම වේවා.දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්.....ඔබ ලබන සතුටට පොලියත් සමගම.........?

  • @shehanravindu5003
    @shehanravindu5003 Месяц назад +1

    තෝ ගෑ ගහන්නැතුව හිටපිය😂

  • @ShashithaSathsara-me6hh
    @ShashithaSathsara-me6hh Месяц назад +1

    අනේ මන්ද බං එක අතකට

  • @annekurera9100
    @annekurera9100 Месяц назад +1

    මේ වගේ සක්කිලින්ට .මිනිසුන්ට
    හම්බ වෙන මාළුත‍් පව් කාරයෝ
    නේ . ඒ මදිවට පොල්ලකින් පහර දෙනවා. බලු වැඩ.

  • @NishanthiEkanayaka
    @NishanthiEkanayaka Месяц назад +2

    Mnwath gahagena yanna thibune

  • @sachinchamod5850
    @sachinchamod5850 Месяц назад +1

    💪💪💪❤️👊

  • @saccagavesi512
    @saccagavesi512 Месяц назад +1

    අරූගෙ කටේ කෙළ හැලෙනවා කැමරා කරන කෙනාගෙ😂

  • @NuwanGunawardhana-nj8on
    @NuwanGunawardhana-nj8on Месяц назад +3

    Mala perethaya

  • @asirilakmal9746
    @asirilakmal9746 Месяц назад +1

    කරන කලට පව් මිහිරිය පැණි සේ විඳින කලට දුක් ඇවිලේ ගිනි සේ.
    පව් කර කර සතුටු වෙන තිරිසක් මිනිස්සු...

  • @amishasasidu4112
    @amishasasidu4112 Месяц назад +3

    සුපුරියි ඔයා ගේ වීඩියෝ මාමා ❤❤

  • @niroshankarunarathne
    @niroshankarunarathne Месяц назад +3

    Munta ganne mona waradak kalatada

  • @NuwanMadushanka-f6q
    @NuwanMadushanka-f6q Месяц назад +2

    කරපු කරුම රිය සක මෙන් පසුපස පැමිනෙන විට කුමක්වේවිද මිනිසුන්ද

  • @mahasonarathnayake7461
    @mahasonarathnayake7461 Месяц назад +1

    ගොඩට දාපු මාළු වගේ ඔලුවට ගහන එකාගෙ ඇට දෙක පුක වටේ කැරකෙන්න දෙන්ඩ පුළුවන්.පකා

  • @manjulachandrasiri1586
    @manjulachandrasiri1586 Месяц назад +2

    Oka nathara karala to malu allpa nathan oka hriyata karpn

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Месяц назад +2

    Parissamin malliyoo wathura wadi nadda

  • @DanuSampa-v4t
    @DanuSampa-v4t Месяц назад +1

    Me oyala koheda macan

  • @dinukaNadeeshan-ep6ux
    @dinukaNadeeshan-ep6ux Месяц назад +2

    Maka amu paratayak😢😢😢

  • @gayanindika5257
    @gayanindika5257 Месяц назад +1

    Ammata siri wenna etin

  • @manjulachandrasiri1586
    @manjulachandrasiri1586 Месяц назад +2

    Amu parhtayak

  • @amilanuwan6306
    @amilanuwan6306 Месяц назад +2

    මේ වීඩියෝ එක මං දැන් ගොඩ කාලෙකට කලිනුත් දැක්ක🤔 මේ පරණ වීඩියෝ එකක්😢

  • @milanomilan2164
    @milanomilan2164 Месяц назад +2

    Melawa rhak ne

  • @rav7776
    @rav7776 Месяц назад +3

    ඇත්ත කියපන් උබ නේද අර කිමිදිලා ගලක් අස්සෙ ඉදලා මාලූවෙක් අතින් අල්ලගෙන ආවේ...😂😂😂😂😂😂

  • @ChadithLakshan
    @ChadithLakshan Месяц назад +1

    mokedda bn oya kaa Gahana gorilla😂

  • @Exit_Creations
    @Exit_Creations Месяц назад +1

    අලි නැද්ද ඔය පැත්තෙ😊❤

  • @DanuSampa-v4t
    @DanuSampa-v4t Месяц назад +1

    No danawako aiyezm

  • @ChadithLakshan
    @ChadithLakshan Месяц назад +1

    oya kiyawana wasige putha kauda bn ,,elawapn okawa,aye ekkan enna bn epa video balanna nha ape

  • @NishanMaduranga-u6j
    @NishanMaduranga-u6j Месяц назад +1

    Ke ගහන්න නැතිව idapan harako

  • @rav7776
    @rav7776 Месяц назад +1

    අඩේ රසයිද මුං

  • @DinithKaveesha-eb2op
    @DinithKaveesha-eb2op Месяц назад +1

    Walippuwada yako thota ochchara kegahanne

  • @AdikariAdikari-ks7dc
    @AdikariAdikari-ks7dc Месяц назад +1

    මචං මගේ යාලුවෙක් ඉන්නවා වීර විල වැව ඉස්මත්තෙ වීර විල හන්දිය පැත්තට තිස්ස ඉදල යනකොට අයිනකින් යන්න තියෙන්නෙ පාර නම චමින්ද එයලත් මාලු අල්ලනවා ලුනුගම් වෙහෙර ජලාෂයේ ඉස්සරනං පොඩි කැන්ටර් එකකුත් තිබුනා මම අවුරැද්දක් විතර හිටියා වීරවිල ගමන්ට් එකේ මට පුලුවන්නං චමින්දගේ නම්බර් එක හොයලා දෙන්න ලොකු උදව්වක්

    • @FishingWithSuresh
      @FishingWithSuresh  29 дней назад

      @@AdikariAdikari-ks7dc lunugamwehera Yana kenek ne mama poddak hoyannam macho ❤️

  • @IndunilShanaka
    @IndunilShanaka Месяц назад +2

    Pau weda krnna epa h

  • @darshikasamanthi1968
    @darshikasamanthi1968 Месяц назад +1

    මාළු අල්ලනවා මදිවට අල්ලගෙන ගොඩට ගෙනා මාළුන්ට පොල්ලකින්ඔලුවටගහලාමරණවා.එහෙම මරන්නේ මොකටද මාළු ගොඩට ගෙනාවම ටික වෙලාවකින් නිකන්ම මැරෙනවානේ තණ්හාව අධික කම .පුදුම මිනිස්සු තමයි

    • @rav7776
      @rav7776 Месяц назад

      ඉතින් මැණිකේ පව පව මනේ....😅😅

    • @nisalpramuditha1364
      @nisalpramuditha1364 Месяц назад

      උන් දුක් විදල මැරෙනවට වැඩිය හොදයි ඉක්මනට මැරෙන එක

  • @HasiduShashen
    @HasiduShashen Месяц назад +1

    ඔයා අල්ලන්නැත්තෙ ඇයි සුරෙශ් අයියෙ

  • @ChamaraChamara-jt9cc
    @ChamaraChamara-jt9cc Месяц назад +1

    Me Nb aka dapanko

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda Месяц назад +1

    මචං උබේ හැම වීඩියෝ එකම පට්ටම හොදයි.පොඩ්ඩක් ඔය වටේ ඉන්න උන් කියන දේවල් ගැන හිතුවනම් ටිකක් හොදයි නේද..සක්කිලි වගේ කෑගහන්නේ නැතුව පොඩි හරි චාරයක් එක්ක ඔය වීඩියෝ දැම්මනම් ආයේ ලොවෙත් නෑ සුපිරි වීඩියෝ තමයි ඔය.🎉🎉