Ane puthe keesarayak baluwath madi…. Chooti puthe you are a true talent a gem!!!! You can win this whole thing putha!!!! If this competition is based on talents please help this child everyone love you putha
Beautiful ❤️ love it a hard song how did you sing it 😢 I don't have words to describe 😢 just amazing 💓 i am loving it 💗 try your best in the live round 💞 please 🥺 wish you good luck 🤞
Even after he left the voice kids , I will watch it again and again ❤
Me too ❤
Me too ❤
Me too❤
Me too❤
මේ සින්දුව youtube නැවත නැවත බලන්නේ මන් විතරද? ❤❤❤ජය වේවා පුතේ
ආදරෙයි ඔබ සැමට
ඇයි අපි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ... මෙන්න සින්දු....
Me too
Nehe nehe mamath balanava. Perfect singing.Ahan inna asai.
Athi daksha puthek.
Coach nam kepa veemenma lamai tika lassanata hadanava.
Hats off Pradeep.!👍👍👍
මමත්
LOVE FROM INDIA.GOD BLESS U.THIS SONG DEDICATES TO ALL MOTHER IN THE WORLD 🇮🇳🇮🇳🇮🇳💗💗
ARIJIT SING JUST NAILED THIS SONG
❤
Coach ප්‍රදීප්ගේ team එක නම් ඇත්තටම පිස්සුවක් තමයි 💖😍 මේ පුතත් ගොඩාක් දක්ෂ දරුවෙක්. හදවතින් ම සුබ පතනවා අනාගතය වෙනුවෙන් 💗
අම්මෝ මට නම් තේරෙන්නෙ නෑ ඒ වගේ ගායනයකට පස්සෙ කෝච්ස්ලා පුටුවෙ ඉදගෙන හිටියෙ කියල .හොදටම මදි චියර් එක .ලංකාවේ මම පලවෙනි වතාවට දැකපු දරුවෙක් කරපු අනර්ඝම හිංදි ගීත ගායනය .කියන්න වචන නෑ පුතේ .ඇග හිරිවැටුනා ඇස් වලට කඳුලු ආව වා...හ් ....වා....හ් ......වාහ්......❤❤❤❤
Thank you so much 🙏
ඇත්ත ❤
Sammasambudusaranaei puthaaata
Seriously mate❤
Certainly true.coaches didn't stand We thought they got stand from seats
මේ සෝන්ග් එක මම ඔරිජිනල් එකත් ඇහුවා . ඉන්දියන් සුපර් ස්ටාර් පොඩි පුතෙක් කියන එකත් ඇහුවා
ඒත් මේ පුතා තරම් මිහිරි හඬක් මට ඇහුණේ නැහැ . හදවතින් ම ගයන හැඟීම් මුසු උන හඬක් . කෝච් ටත් හොඳ දැනීමක් තිබුණ පුතා ගැන .සුබ පැතුම් අවසාන රාත්‍රිය දවසට වේදිකා වේ ගයන්න. දිනන්න.
ඩොක්ට අපි ඔයාට වෝට් කලා ඒ දවස්වල.ඒ වෝට් එක කොච්චර වටිනවද කියලා ඔයාගෙ team එකේ දරුවො දැක්කම දැනෙනවා .Well done doctor Pradeep
Attatamai
😂
@EduacademySLඋරේශගෙ team එකෙයි ප්‍රදීප්ගෙ team එකෙයි performanceවල වෙනස බලන්න
ඇත්තටම ඒ ගැන හරිම සතුටුයි ❤❤
METHANIN DAKSHAMA COACH PRADEEP@EduacademySL
ඉන්දියාවේ කන් වලට මේ ගීතය ඇසෙත්වා❤🙏🙏🙏🙏ලංකාවෙද ❤ඉංදියාවෙද❤බුදුසරණයි ❤... වෙන මොකුත් කියා ගන්න බෑ😇
ටී වී එකෙන් බලලා ආයේ RUclips ඇවිත් තවත් බලනවා.එච්චරට ලස්සනයි..සුභ පැතුම්..❤️👌
තරගාවලියේ දැනට ගැයූ අපහසුම ගීතය..❤
Thank you so much 👉 🙏
@@chamindakulasekara ❤️
ප්‍රදීප් ඔයා නම් මාරයි 👍👍👍❤ඔක්කොම දක්ෂයි 💪💪💪
මම අහපු ලස්සනම ගායනය.. බලපු වාර ගානත් මතක නෑ. හැගීම්බර හිරිගඩු පිපෙන ගායනයක්. ඉස්සරහටම යන්න සුභම සුභ පැතුම් පුතේ.❤
අනිවාරෙන්ම, කෝච් ප්‍රදීප් වගේ කෝච් කෙනෙක් ඒ දරුවට ලැබුන නිසා ඒ දරුවගේ හැකියාව තව තවත් ඒ ගායනයේදී ඔප්නැන්වුනා.💖
ඇත්තටම කෝච් ප්‍රදීප් ගෙ ටීම් එක නම් පිස්සුවක්.ඔයාට ගොඩක් පින් කෝච් සර්.බුදු සරණයි පුතේ ඔයාට .මාරම ලස්සනයි .දක්ශයි .අවසන් තරගයේ දකින්න ආසයි ආදරෙයි .
පුලුවන් තරම් share කරලා සහයෝගය ලබා දෙන්න
Coach pradeepge team එක නම් කියන්න වචන නෑ ඒ තරම් සුපිරි
ප්‍රදීප් අපි ඔබ සිරස සුපිරි තරුව වෙන හැටි තරුණ වයසෙදි බලන් හිටපු අය...මගෙ ඥාතීයෙකුගේ ශබ්ධාගාරයක පැවති අවසන් තරගයේ රෙකෝඩින්(අවසන් තරගකරුවක් දෙදෙනා හැර) වලදි ඔබ හැර අනිත් සියලු දෙනා අපිට හමු වුනා...තරගයේ අවසන් ප්රථිඵලය ගැන එදා යම් යම් වාද විවාදයන් තිබුනත් වසර ගණනාවකට පස්සේ අද හිතෙනවා "සුපිරි තරුව" ලෙස එදා ඔබව තෝරා ගැනීමේ සිරස තීරණය ඉතාමත් නිවැරදි බව....! ඔබ ඇත්තටම සියලු අතින් පරිපූර්ණ සුපිරි තරුවක්....! 🙏❤
කොපමණ බැලුවත් එපා වෙන්නැ ඒ තරමි මිහිරියි ලස්සනයි ඇත්තටම කෝචි ප්‍රදීප් ඩොක්ටගෙ හරිම ආදරණීය දැවන් ඉදිරියටම ගෙනියන්න ශක්තිය දෛර්යය ලැබෙිවා.....❤❤❤❤❤❤❤
ඇහැට කඳුලක් ගෙනාපු ගායනයක් ඉදිරියටම යන්න පුතේ ඔබට ජය වේවා💖
Woooow කියවුනු performance එක..🥺🖤🖤🖤good luck malli..ඇගත් හිරි වැටිලා කදුලුත් ආවා ..ඒ තරම් ලස්සනයි...film එකම මැවුනා..
බුදුඅම්මෝ කෝච් ප්‍රදීප් මොකද්ද අප්පා කරන්නේ ඒක අහලා මේක අහනකොට මේක හොදයි ඒක අහලා අරක අහනකොට ඒක හොදයි 😮😮😮😮❤❤❤❤
❤❤❤❤❤❤ 🙏
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
ඉන්දියාවට අභියෝග කරන්න පුළුවන් හඞක්.....ඡය වේවා....❤❤❤❤
Coach Pradeep පිස්සුවක් කරයි වගේ මේ සැරේ.
සුබපැතුම් පුතා oyanam මාරම දක්ෂයි. ❤❤❤
ආදරෙයි ඔබ සැමට..හැකිතරම් share කරන්න
මේ තමයි හැබෑ දක්ෂයෝ මුළු ලෝකෙටම අභියෝග කල හැකි.. 🙏🎉❤️
😍අම්මෝ දෙයියනේ මේ අපේ ලංකාවේ පුචි මල් මාරම දක්ෂ ගයන්වයක්
හරිම අභියෝගාත්මක ගීතයක්.. මේ දරුවා හොඳින් ගායනා කළා.
මගේ ආදරනීය සංගීත ගුරුවරුන් දෙදෙනාගේ පුතා තමයී මේ ලස්සනට sing කලේ මේ ගුරුවරුන් දෙදෙනාගෙන් තමා මමත් පොඩි කාලේ ඉදලා සංගීතය ඉගෙනගත්තේ අද වෙනකොට මගේ ගුරුවරුන් දෙදෙනාගේ පුතා මේ වගේ තැනක ඉන්න එක ගැන ඒ ගුරුවරුන් දෙදෙනාගෙන් ගුරුහරු කම් ලබපු මටත් ලොකු ආඩම්බරයක් අදත් එදා වගේම මගේ ගුරුවරියගේ ඇස් වලින් සතුටු කදුලක් වැටෙනවා ඇයට හැමදාමත් අපි හැමෝම ඇයගේම දරුවෝ කවදාවත් වෙනසක් තිබ්බේ නෑ ඒ ගුරුවරුන් දෙදෙනාගේ අහිංසක බලාපොරොත්තුව සෑබෑ වෙන්න ඔනේ ඉසර මල්ලී මේ තරගයෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න ඔනේ ඔහු සැබෑම දක්ෂයෙක් ප්‍රදීප් සර් ඔහුගේ දක්ෂතාවයන් නිවැරදිව හදුනාගෙන තියෙනවා ඉසර මල්ලී Grate performance පියුමිකා අක්කා ඔයාගේ අනාගතේට ආදරයෙන් සුබ පතනවා......
දෙවියනේ... මේ තරම් ලස්සන ගායනයක්.. ❤❤❤❤ කොයි තරම් ඇහුවද කියල හිතා ගන්න බෑ. එච්චරටම ලස්සනයි
කෝඔච්ලා ටික නම් මරම සමගියි එක හොදට පෙනවා
රත්තරං ලාංකික පැටියෙක් ❤❤❤❤❤❤ඉසර පුතා ඔයා කලාකෙතටම වාසනාවක් ආශිර්වාදයක් ❤❤❤❤❤❤
ගොඩාක් පින්
අපේ කැකිරාවේ පොඩ්ඩෙක් සුබපැතුම් ඉදිරියටම යන්නහ්❤❤❤
ස්තුතියි .ආදරෙයි හැමෝටම
Battles , sing off ,සුපිරිම ප්‍රදීප්ගෙ❤
අනේ පුතේ මට ඔයා ගැන wahana වලට පෙරලන්න බැ හරිම ලස්සනයි පුතේ බුදුසරණයි සුබ ගමනක් පුතේ
❤ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තූතියි,ඔබ සැම අපේ පුතාට ශක්තියක්, ඉදිරියටත් මගේ පුතා,ඉදිරි වටයෙන් ජයග්‍රහණය කරවීමට උදව් කරන්න,ඔබට ගොඩක් පිං
Congratulations 🎉
Ane puthe keesarayak baluwath madi…. Chooti puthe you are a true talent a gem!!!! You can win this whole thing putha!!!! If this competition is based on talents please help this child everyone love you putha
Samahara channels wala reality shows wala winnerslata wada me daruwo godak idiriyen innawa. Bless you
Coch Pradeep ge action tika eyage hadavatinma ena vidiya tamai mn balan inne.harima intelligent.❤❤
ඇත්තෙන්ම voice kids... තුලින්..අති විශිෂ්ඨ දක්ෂතා ඇති දරුවන් පෙලක් දැක ගත්තා.. ඔවුන්ගේ ගැයුම්.. ඉදිරිපත් කිරීමේ නර්තන විලාශයන්..හද බැඳ ගත් බව පැවසිය යුතුමය....මට ගැටළුවක් තිබේ මෙම වේදිකාව ජාත්‍යන්තර ය සමග සම්බන්ධ වෙන්නේ කෙසේද..? අවම වශයෙන් ඉන්දියානු kids තරග වල ඔවුන් සිටින තැන විශිෂ්ඨ යි... ඔවුන්ට තරගයක් දිය යුතුය... යාපනයේ අපි කුඩා දියණිය ජයගත්තා...එසේ නම් අපේ මේ කුඩා පැටවුන් ට විශිෂ්ඨ තරගයක් දිය හැකි බව මගේ විශ්වාසයයි...ඔබ සැමටම ජය දරුවනේ..!
Coach ප්‍රදීප්... ඔයාගේ team සුපිරි..
පුතේ මේ වගේ ගීත දිගටම ගායනා කරන්න අනිත් අය වගේ සිංහල ගීත වලට කොටු වෙන්න එපා.හින්දි ගීත විතරක් ගායනා කරන්න.ඔයාගේ Voice Color එක ලංකාවට අයිති නෑ ❤️🔥
ඒක පට්ට සනුමිත, පුතේ. Thank you coach, Pradeep 🌎1🙂🏆🏆🏅🎖
ගොඩක් දක්ශ පුතෙක් ඔයා පුතේ..ඉදිරියටම යන්න ..අපි ඉන්නවා ඔයා එක්ක ..ඇත්ත්ටම දෙවියො දුන්න දරුවෙක් ඔයා..❤❤
Omg! He sang effortlessly 😭😭😭😭🔥🔥🔥✨✨ and coach pradeep proves he’s the best coach of all.
ඇගේ හිරිගඩු පිපුනා දෙයියනේ... මේ වගේ ටැලන්ට් එකක්😍 පිස්සුවක් මේක නම්
Listened many times..but not enough....you make others feel..so talented..and blessed....wish you all the best putha...
10 ,පාරක් බැලුවා ඒත් එකනම් පට්ටම, පිස්සුවක් ඒක ❤❤❤❤
ආදරෙයි හැමදාමත්..share කරන්න හැකිතරම්
අපූරුයි පුතේ.ඔය හරිම දක්ෂ දරුවෙක්..පුදුම හැගීමක් ඇති වුණේ පුතේ..ඉදිරියටම යන්න ලැබේවා.ජයෙන් ජයම වේවා පුතේ...තෙරුවන් සරණයි...!!!❤
දැහැනකට සම වැදුනා වගෙ.පුතේ . ඔයානම් මැනිකක් ❤❤🙏🙏
Best of Luck ඉසර පුතා. විශිෂ්ට ගායනයක් ❤❤
බුදු සරණයි මගේ පුතා , ගොඩක් පිං ප්‍රදීප් සර්
අනේ මං අද තමා දැක්කෙ මල්ලි voice kids ඉන්නවා කියලා ❤ මගෙ සංගීත මිස්වත් ගොඩක් කාලෙකින් දැක්කෙ 🥺❤
Unbelievable talent. Such a mouth watering singing patto. Me patiyath patta dakshai. Hitha ganna ba me batto kochchara dakshada kiyala. Budu saranai.
ලස්සනම ලස්සනම සිංදුවක්...voice ❤ නියමයි හොදටම කලා..
හරිම ලස්සනට ගායනා කළා පුතා ..❤ උණුසුම් සුභ පැතුම් ඔබට ..
Coach pradeepwa hoyagatteth sirasa... ❤ eya eyage talent eka me daruwo haraha genawa
අනේ රත්තරන් පැටියෝ ඔයානම් මැනිකක්......එ කටහඩ පිස්සුවක්.......ඔයා ගොඩක් දක්ෂ පුතෙක් .......ඔයා තමා මේකෙ winner .........බුදු සරනයි පුතේ..............
❤❤ඉසර චූටි පුතේ... ඔයා ඇත්තටම දක්ශයෙක්.... ගොඩාක් සතුටුයි අපේ පැටියෙක් නිසා.. ආඩම්බරයි පුතේ... සීයා අම්මා අප්පච්චි මැණික් අම්මා වගෙ දක්ශයෙක් වෙන්න පුතේ.... සතුටුයි පැංචෝ...❤❤❤❤
හරිම අමාරු දුක්බර ගීයක් හරිම ලස්සනට ගායනා කලා. ❤
Coach Pradeep bravo to you!! You are an amazing coach and a father figure to these children!!
පුතේ හරිම ලස්සනයි.. ඉදිරියටම යන්න පුතේ.. පුතාට සුබ පැතුම්. බුදු සරණයි !❤
There are no words explain your voice 🎉Congratulations🥇🏆️🏆️🏆️
බුදුසරණයි පුතේ ඉදිරියට ම යන්න වාසනාව ලැබේවා ..❤️❤️❤️
Wooooow❤❤❤❤
අස්ලාම් , ඉසර මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි 👑 ලබා ගන්නේ ❤❤❤❤❤❤❤❤
ඔයා උතුරු මැදට විතරක් නෙවෙයි ලෝකෙටම සම්පතක් පුතේ.....සුබ අනාගතයක්...වේවා...ඔයාට...
ඇස් වලට කඳුළු ආවා පුතේ❤ඒ තරම් ලස්සන යි. බුදුසරණයි
පුතාගෙ හඬ මාර ලස්සනයි ..කෝච් ප්‍රදීප් ඒ හඬ තවත් පොලිශ් කරල..මාරම ලස්සනයි ..සුභ පැතුම් පුතේ ❤
ඇගට දැනේන්න sing කලා ගොඩක් දුර යන්න පුලුවන් පුතේ ඔයාට සුභ පතනවා ඉදිරියටම යන්න කියලා ප්‍රර්තනා කරනවා 🙏🙏
අනේ please කෝච් ප්‍රදීප් මේ දරුවව ඉන්දියාවේ යවල සංගීත ගැන වැඩිදුර අධ්‍යාපනය සදහා යොමු කරන්න 🙏 .යන දුර හිතාගන්න බෑ❤
❤❤මම නම් හිතුවේ අපේ පොඩ්ඩා ඉන්දියන්පුතෙක් කියලා ඒ තරම් ලස්සනයි ජයවේවා බුදුසරණයි ❤❤❤
ගොඩාක් ලස්සනයි පුතා ..ඔයා මේ රටට වටිනාමිළ කරන්න බැරි මැණිකක්.ඔයාට ජයෙන් ජය ලැබේවා !!ඒ දවස එනකල් අපි බලා ඉන්නව .🎉🎉❤❤
පුතේ ඔයානම් රජරටට ම,... මුලු රටටම ආඩම්බරයක්... ජයම වේවා මයෙ පුතේ ... තෙරුවන් සරණයි ...
දළදා සමිදු පිහිටයි පුංචි පුතේ. හරිම ලස්සනයි. කොච්චර ටවිනා සමිපත්ද අපේ රටට. පුදුම ආසාවකින් රස වින්දා.
ඇස්වලින් කදුලු පනින්න තරම් තාත්විකයි පැටියෝ..
ස්තූතිවන්න වෙන්න ඔිනි coach ප්‍රදීප්ටත්.දරුවන්ගේ දක්ෂකම හොදාකාරව ම අවබෝධ කරගෙන ගැලපෙන අයුරින් උපරිමයෙන් පුහුණුවිමි කරවනවා. වාසනාවන්ත දරුවන් සහ වාසනාවන්ත පුහුණුකරුවන් ❤❤❤❤
නියමයි පුතේ හරිම අපුරුයි. ඔයානම් නියම දක්ෂයෙක්. ඉදිරියට යන්න වාසනාව ශක්තිය ලැබේවා...... සුබ පැතුම් ❤
dr.padeepge ටිම් එකනම් සුපිරි කියලා වැඩක් නැ voice kids win කරන්නෙත් ප්‍රදීප්ගෙ එක්කනෙක් වේවී❤❤❤
එය අස්ලාම් වෙවි❤❤❤❤❤💖💖🎉️🎉️🎉️🌷🌷🌷
He is like indian singer, the words are so perfect, best of luck malli ❤
අතිවිශිෂ්ඨ ගායනයක් ........❤❤❤
Congratulations 💛
හරිම ලස්සනයි අයියේ....super talent
මම ලන්දු....🎉
One of the best performances after Mani in super star singer season 2.. congratulations!
අති විශිෂ්ටයි රත්තරං පුතා ගෙ ගායනය..... ජය ශ්‍රී .....❤💐❤💐❤💐❤
❤❤❤❤❤❤❤🙏
Woh brilliant performance ❤👌 pradeep coach කියන්න වචන නෑ ...මේ දරුවො නම් මාරම සම්පතක්
අපෙ ඉසර පුතාගේ සුගායනය රසවිඳි ශ්‍රී ලාංකික සියළු ජනතාවට අපගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමි...ඉදිරියටම යමු....රට වෙනුවෙන් වටිනා දේ කරමු.ඉතිරි කරමු...සැමට බුදුසරණයි !
Congratulations malli 🎉
❤❤❤❤❤❤
Congratulations malliii❤ superb performance ❤
අපි ඉතාම කණගාටුවෙන් ඉන්නේ මේ දරුවට කරපු දේට දැන්
හරිම ලස්සනයි. හැගීම්බරයි. තෙරුවන් සරණයි පුතේ ..... කිරුළ උතුරු මැදට ගෙන්න ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා.... ❤❤❤❤🎉🎉🎉🎉
That's very excellent, my son Sanumitha. Wish you for a long journey! 🏆🏆🏆🏅🎖🏆
බලන හැම සැරේකම ඇස් වල කඳුළු පිරෙනවා..මැණිකක්💎 පුතේ ඔයා මේ රටට♥️
ගොඩාක් දක්ෂ දරුවෙක් ඉදිරියට ම යන්න පුතේ coach pradeep ගොඩක් පින්
අධ්‍යාපන මනෝ විද්‍යාවේ කියවෙනවා
ආරය හා පරිසරය ගැන...
ඉසර ට සංගීත ජාන ලැබිලා තියනවා.. ඔහුගේ පොඩි කාලෙම ඉදලා තියන ඉදිරියට යාමේ හැකියාව.... දෙයක් පිළිබද තියන ඇල්ම ඔබ ලොකු ගමනක් ගෙනයාවි...
ඉසරගේ තාත්තා අම්මාත් ඔහුට මනා මඟ පෙන්විමක් කරන බව කිව යුතුමයි...
හඬ, හැඩ, වැඩ මැද ඉදිරියටම යන්න...
සුභ පැතුම්....
අසේල සර්ගෙන්
ගොඩක් ස්තූතියි, අපේ සර්, මේ වචන මගේ පුතාට, ලොකු ශක්තියක්
පුතේ මේක තේරුම මට හොදට තේරෙනවා මගේ ඇස් වලට කදුලු ආවා අපි හැමෝම සංවේදී කරා රත්තරන් පුතේ නුබට ජය❤❤❤❤
ඈත ගම්වල ඉන්න දක්ෂ දරුවොන්ට මෙහෙම අවස්ඨාව දෙන එකම ලොකු දෙයක් 🔥😍 @indian music
ගොඩාක් ස්තුතියි.සිරස නිසා තමයි
Team pradeep පිස්සුවක්😮❤
Amazing performance. Excellent singing ❤❤
ඉසර පුතා.ගොඩක් දුර යන්න තෙරුවන් සරණයි
What a challenging song!! Putha what an amazing performance!! Your talent is unbelievable. Good luck for an amazing future my dear putha!!
Superb performance 🎉❤ love from India ❤
A power house ❤
Mesmerized performance beloved son ❤
team pradeep නම් පිස්සුවක්❤
I'm speechless....Great job mallii✨💪
Thank you soooo much for making all of us emotional ❤✨😘
Kya baath hey 😮 superb and amazing performance ❤Absolutely incredible
Amazed to see these children's performances.
Beautiful ❤️ love it a hard song how did you sing it 😢 I don't have words to describe 😢 just amazing 💓 i am loving it 💗 try your best in the live round 💞 please 🥺 wish you good luck 🤞
Apitath adenawa me dakshatha dakkama...indiawe giyath dininawa...😍😍🔥❤❤
සුභ පැතුම් පුතා .හරිම ලස්සන ගායනයක්. ❤❤
නියමයි පුතේ හරිම අපුරුයි. ඔයා නියම දක්ෂයෙක්.ඉදිරියටම යන්න සුබ පැතුම් ❤
Brilliant performance! Best wishes son! 👌👏💜💐🇺🇸