Congratulations Isara 🎉❤️ Semi’s walata Magen suba pathum ❤️ Keeping rocking the stage ✨ We will always be there for you ❤️ I wish you all the very best 🥰
Omg what an outstanding performance!!! This is out of this world. I was scared you might not go through. Buy after a performance like this how can you not go forward?!! 🎉❤ you deserve to be in the finals
@@nissansalaperera2658ow bn kapati.. mokak hari wachnayak dala alla gnna dnnwa kohoma hari.. ape unuth andenwane.. rajapaksalge kaiwaru walata ahu una wage thama😂😂
ඔයා final ගියේ නැතත් ඔයා තමා ලස්සනට ම ගීතය ගායනා කළේ. Congratulation 🎉🎉❤❤❤
එකගයි අස්ලම්ට වඩා isara සුපිරි ඒත් එදා එහෙම කලේ ඇයි දන් නෑ අදටත් ප්‍රශ්නයක් අපිටත් 😢
ඉසිර මල්ලි ඒ ගායනය මාරයි.ඒ වගේ ම බෑන්ඩ් එක සුපිරි 😊
ඉසර පුතේ තරඟාවලියේම ආමාරැ ගීත ගායනා කල විෂිශ්ටතම දක්ෂයා ඔයා නියමයි පුතේ
ඇත්තටම ඔව් ❤
ආසම කතාවේ thema song එක ලස්සන කටහඩකින් ඇහෙනවා
ඒක නම් පට්ට 🔥❤️
ඉසර පුතා ඇත්තටම අපිට අභිමානයක්,අවසාන වේදිකාවේ ඉන්නම ඕනෙ කෙනෙක් ඔයා ❤️
Live කියන්ඩ අමාරු song එකක් මේක 👍 පට්ට ඈ...... welldone කොල්ලෝ 😮..සුපිරි ආයෙ කියන්ඩ වචන නැහැ 👍👍👍
Oya lassanata sing karaoke manika ❤
I still remember the finals night where me and my sister spent voting Pradeep. Worth every second. Such an emotional person.
Yff
❤❤❤
😂 mollu
කැකිරාවේ කොල්ලෙක් ... දක්ෂයෙක්. ❤ ඉස්සරහටම අරන් යන්න ඕනේ කොල්ලෙක් .. ගීතයේ සැබෑ ගායකයව ඔච්චර සතුටු කරනවා. බැකින් එක සුපිරි.. harmony part ටික ❤
මේ හැකියාව හරිම විශේෂයි,ඉදිරියටම යන්න සුබ පැතුම් මල්ලි ඔයාට ❤️
මම බලාපොරොත්තු උනා මේ පුතාව fainal sing කරනවා බලන්න. ඒක උනා
ආදරෙයි මැණික ❤❤❤❤
මගේ ඇස් දෙකෙන් කඳුළු පැන්නා..ඒ වගේම මන් දැකලා නෑ මේ බෑන්ඩ් කණ්ඩායම වගේ දක්ශ රියැලිටි ශෝ වල ඉන්න බෑන්ඩ් එකක් .මාර දක්ශයි .මං මාර ආසයි
කෝච් ප්‍රදිප් සර් Excellent.දරැවෝ හැමෝම දක්ෂ ෙලස වැඩේ කරා අමාරැම ගීතය ගායනාකරේ ඉසර පුතා පුදුම දක්ෂ හැක්යාවක් .සම්පුර් ණ තරගයේම අමාරැම ගීත පහසුවෙන්ම දක්ෂලෙස ගායනා කල එකම දරැවා ඉසර ජය වේවා
Congratulations Isara 🎉❤️
Semi’s walata Magen suba pathum ❤️
Keeping rocking the stage ✨
We will always be there for you ❤️
I wish you all the very best 🥰
❤
❤❤
කෝච් අන්තිමට අත්පුඩිය ගහපු විදිහෙන්ම තේරෙනවා ගායනය සාර්ථකයි කියලා.සුබපැතුම් ❤🎉
What a backing got goosebumps in every second 😳
මේක නම් මරු මල්ලියෝ...
මන් හිතුවා අනිවාරෙන් ඔයා select වෙනවා කියලා..සුභ පැතුම් මල්ලී..ඉස්සරහට ම යන්න ..❤💜️
ඉසිර පුතේ ඔයා සැබෑම දක්ෂයෙක්.ඔයා ගැන අපිට හරිම ආඩම්බරයි.ඉදිරියටම යන්න ඔයාට බුදු සරණයි.
ඒක හදවතටම දැනුනා❤️🌺🌺💪congratulations මල්ලි🙏🙏
සිරසෙන් ඉල්ලීමක් කරන්නේ මේ දරුවා අතඅරින්න එපා. අපිට හරිම දුකයි
😅😅
මේ වගේ පහන් නිවෙන්න දෙන්න එපා සිරස.voice kids ඉවර වුනාට පස්සෙ ත්.❤
මේ පාර ඉන්නෙ නම් සුපිරි පොඩ්ඩෝ ටිකක් ❤🥺❤🥺
My favorite junior singer ❤
ඉසර පුතා ඔබට ලබුනු දේව ආශිර්වාදය පරිස්සමෙන් රැගෙන ඉදිරියටම යන්න. තෙරුවණ් සරණයි. හදවතින්ම සුබ පතමි 🫶🏽💕💕💕🎼🎤
අස්ලාම් පැරදී ඔයාගේ මේ සිංදුවට පුතා . ❤..... මේ වගේ ඔයාගෙ ටැලන්‍ට් එක උපරිමෙන් පෙන්වන්න පුළුවන් සිංදු තෝරගන්න . ජය වේවා ❤
ඔව්.. ඇයි මේ දරැවට මෙච්චර අමාරැ සින්දුවක් දුන්නේ?
හාහා......අනිත් ළමයින්ට මඩ නොගහා තමන්ගෙ කෙනාට දිරි දෙන්න....එතකොටයි හරියන්නෙ..
අනුන්ට මඩ ගහන එක නවත්වන්න බොහොම කරුණාවෙන් කියන්නෙ. සංසන්දනය නොකර තමන්ගේ කැමැත්තට වෝට් කරන්න......😢
🥺🥺🥺🥺 පුතෙ දන්නෙ නැතිවම කදුළු ආවා ඒ තරම් ඔයාගෙ හඩ ඒ ගැයුම හිතට දැනුනා 👌👌 තෙරුවන් පිහිටයි 🙏 ❤❤❤❤❤❤❤❤👈 ඉදිරියටම යන්න සුබ පතනවා හදවතින්ම 🙏🙏🙏
ඔයා තමයි වොයිස් කිරුල පුතේ❤.අස්ලම් ට ලොකු ෆෑන් බේස් එකක් තියනව.ඒත් මිනිස්සුන්ට හිතන්න දේවල් ගොඩක් තියනව.මේ වගේ දක්ශ අහිංසක පුතෙක්ම අනිවාර්‍යෙන්ම දිනවන්න ඕනි.මුලු තරගයෙම අමාරුම ගීත ගායනා කරේ ඔයා. ඇග හිරිවැටෙනව වගේම කදුලක් එන් නැතිනම් මනුස්සයෙක් නෙවෙයි😢❤😘😘🥺🥺
දෙන්නම දක්ශයි...කව්රු ගියත් කමක් නෑ...මේ හැමෝම අපේ උං
තව ළමයෙක්ගෙ නමක් ඈදන්නැතුව ඔයාගෙ කෙනාට විතරක් සුභ පතන්න
😂😂
සුදු මල්ලි මරු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කියන්න අමාරුම සිංදුවක්... ලස්සනට කිව්වා...❤️
සුපිරි පුතේ ඔයා ගොඩාක් දුර යන්න ඕන අනිවාර්යයෙන්ම ❤️
Congratulations malliyooo💖 anuradapere kollek gana patta adambaraayi....Rajangane apee unusum suba pathum suddoo....godaaaak adareyi malliyooo.....💖💖💖💖
ලස්සනයි
Magical voice ❤️
ඉසර පූතේ අපේ බලාපොරොත්තුව ඔයා. කැකිරාවට කප් එක ගේන්න, ජයසිරි මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන්, ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව නොවඩුව ලැබේවා 👍
මගේ ගමේ මගේ කොල්ලා ආදරෙයි පන.ප්‍රදීප් සර් ආදරෙයි
Congratulations Isara .... well done..❤❤❤❤❤❤❤
Ane e voice eka ❤harima lassanai ❤❤❤❤❤
Voice kids ආසම හඩ ඉදිරියටම යන්න සුභපැතුම් ඉසර.❤🙂
ප්‍රදීප් සර්ට.ගොඩාක් ආදරෙයි ❤️🔥❤️🔥🙏❤️
ඒක සුපිරි .පුතාට තෙරුවන් සරණයි !❤❤❤❤❤
Awesome & best luck ....🎉🎉
He should be in the final ❤
අවසන් මහා තරගයේ සිටිය යුතු දරුවෙක්. සුබ පැතුම් ඉසර පුතා ❤❤
Difficult song, sings very well indeed! 🎉
Mu nm supirim supirim waddek mcho
Ape iscole kcc❤
Dan issrht gema ghgn ynn mlli ❤ good luck
Pattama dakshayek malli oyaa nam 🔥❤️
වාව්...❤❤❤❤ good luck...all the best san❤❤❤
Aththatam lassanaii 🥰
Maara lassanai chuti malliyage performance eka ❤❤❤❤
මේ voice එකට ගහන්න voice එකක් තිබුනේ නෑ
අමාරුම ගීතයක් සුපිරියට ගායනා කරා මල්ලියෝ❤❤
Your voice is so awesome malli ❤😍🔥👍💯
සුපිරි සුපිරි ❤❤❤❤ 😊
❤පුතුනී ඔබට සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤
ඔයා final innama oni kenek ♥️♥️♥️
Excellent selection isira & Aslam ❤❤
He deserves to be in final ❤
දක්ෂයෙකූට...... සුබ පැතුම් එක් කරමින් ශක්තියක් වෙමු ඉදිරියටම යන්න ඕන❤❤❤❤ තෙරුවන් සරණින් ජයෙන් ජයම ලැබේවා පුංචි ඉසර පැටියෝ ❤❤❤❤
මන් නම් බලාපොරොත්තු උනේ මේ සිංදුව ෆයිනල් එකේ දෙයි කියලා
Godak lassanai malli
Voice eke amaruma song gayana karanne isira malli. Oya real waddek❤
Chuuti puthaa niyamaei aadarari puthae sammasambudusaranaei ❤❤❤❤❤❤❤
මාරයි පුතා
සුපිරි
I can hardly believe it. He really deserves the crown of victory. He more than deserves it. God bless him.
සුපිරියි ඉසර මල්ලී..❤️ඔයා තව තවත් ඉදිරියටම යන්න ඕනි.සුපිරි වැඩ්ඩෙක්.good luck patiyoo..💪
Keeparak ahuwada danne na❤ dakshayek aslam vage❤
මේ අස්ලම්ද❤😢😊
Ammooo mage athe hiriwetuna woooww ❤❤❤❤Adarei puthe
පට්ට මල්ලි ඔය හැකියාව අසමසමයි
ඇත්තටම .ගොඩාක් ලස්සනයි .පුතේ .🙏🙏🙏🙏❤️🔥❤️🔥❤️🔥
Omg what an outstanding performance!!! This is out of this world. I was scared you might not go through. Buy after a performance like this how can you not go forward?!! 🎉❤ you deserve to be in the finals
❤ supiriy gindara vage
Ishara sanumitha congratulations
Wow ! superb voice 😍🥰
Super my dear❤❤❤❤❤❤❤❤
මමත් ආසම song එකක් ඔයා සුපිරියිට කිව්වා
Amazing singing ❤
🎉🎉Good luck isira....
ලස්සනයි ගොඩක් බුදුසරණයි පුතේ
Congratulations මල්ලියෝ❤️❤️ ඉදිරියටම යන්න සුභ පතනවා බුදු සරනයි
Isara malli oyatai harinam vediyen vote enna oni😢
මටත් ඔයාට වගේ ලස්සනට සිංදු කියන්න පුළුවන් ❤❤ඒත් ඔය වගේ තරග වලට එන්න එච්චර සල්ලි නෑ 😢😢😢congaratulations ඉසිර ❤❤
RUclips dannako video create karala❤
මන් හිතන්නෙ ප්‍රදීප් sing කරපු songs වලින් ගායනා කරන්න අමාරුම ගීතය.️🔥
ගීතයේ මුල් ගායකයාව අඩවන්නම ඔයා sing කලා.
Good luck malli.❤️🔥💖
Ow me sinduwa kiyanna mara amarui
ඔව්.. වෙන එකක් දුක්ක නම් හොදයි
මාර ලස්සනයි
Voice වේදිකාවේ සුපිරිම podda ❤
ජය වේවා පුතේ 😊
ඉදිරියටම යන්න ඕන 🎉
සුපිරිම හඬක් තමයි පුතා තෙරුවන් සරනයි
ඒක නම් පිස්සුවක් වගේ❤
Congratulations Isara ♥️
Excellent performance ❤❤❤❤❤👍❤️👍❤️👍❤️👍👍👍❤️❤️❤️🥰
Harima adambarai pradeep ge geethayak me putha gayana kirima ❤.excellent putha. fantastic .
❤❤❤❤❤❤❤වාව්
Me putha thamai final walin winner wenna ona. He is already super star.
පිස්සුද අනේ youtube එකේ නම් aslam winner කරලා ඉවරයි 😂 අනික් ළමයි පව් .. මාර marketing. 😢😢 බලමුකෝ මෙයාලට තැනක් ගන්න ...
@@nissansalaperera2658dukai.🥺
Mathakda adithyath mrma prasidda vela semifinal valin kapika yane ☹️
@@nissansalaperera2658ow bn kapati.. mokak hari wachnayak dala alla gnna dnnwa kohoma hari.. ape unuth andenwane.. rajapaksalge kaiwaru walata ahu una wage thama😂😂
Aththatama❤
2:08 ඇගෙ මයිල් කෙලින් වෙනෝ ඇස් දෙකේ කදුලු පිරිල හදවත මතර වෙනව මල්ලියෝ ජයෙන් ජය❤❤🎉🎉
Lassanai aiye oyata idiriyatama yanna suba pathanawa❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
ane me keeweni wathawata ahanawada danne....ane badaganna tharam aadarei mage patiyo! your talent is mind blowing
coach Pradeep is so humble! love you coach Pradeep!
මරූ🐍🐍🐍
සුපිරි මල්ලි ❤❤❤
අස්ලම් වගේම දක්ෂයි 👍
මං ආසම සිංදුව මරු ❤❤❤❤❤