Phone එක වතුරට වැටුනොත් මොකද කරන්නෙ

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024
  • Phone එකේ Water resistance Check කරන්න ගිහින් වෙච්ච වැඩේ සහ ඒක හදාගත්ත හැටි.
    -----------------------------------------------------------
    Dinushට කතා කරන්න - 0703353504

Комментарии • 145

  • @dinushwimukthi117
    @dinushwimukthi117 2 года назад +208

    Thankyou😍 අයියා ❤️ ගොඩක් නිහතමානී චරිතයක් Pc වලට සහ Phones වලට ආස අයට ලොකු Support එකක් දෙන Channel එකක් ❤️ ජය වේවා හදවතින්ම

    • @achalaweerasinghe8762
      @achalaweerasinghe8762 2 года назад +4

      මේ ඉන්නෙ Technician ❤

    • @manushapc1628
      @manushapc1628 2 года назад +3

      මගේ එකා 💖

    • @plusmobile5467
      @plusmobile5467 2 года назад +2

      මලයා ❤️❤️

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 2 года назад +2

      Technical අයියා

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 2 года назад +2

      බ්‍රදර් ජපන් කොරියන් යූස් ෆෝන් හදන්න සිස්ටම් එකක් හදන්නකෝ මේ දවස්වල ගොඩාක් අයට වටීවි

  • @prasadchandima710
    @prasadchandima710 2 года назад +26

    ෆෝන් එකට උන දේ ගැන දුකයි..😥😥හැබැයි සුපිරි වැඩ්ඩෙක් ලස්සනට ගොඩ දාලා දීලා තියෙනවා දැක්කම සතුටුයි..වීඩියෝ එක නියමයි ප්‍රියා අයියේ....❤❤❤❤❤❤❤❤❤❤😍

  • @tharukashehan4398
    @tharukashehan4398 2 года назад +3

    ගොඩක් වැදගත් Video එක.අපි කොච්චර 4න් එක පරිස්සමින් පාවිච්චි කරන්න ඕනෙද කියන එක තේරුනා හොඳට ❤️

  • @chandimalkumara9352
    @chandimalkumara9352 2 года назад +5

    මටත් ඔය වැඩේ ඔය විදියටම උනා සති දෙකකට කලින්...මගේ samsung note 9 phone එක වතුරෙ දාන්න පුලුවන් බව දන්න නිසා වීඩියෝ කලා...පැය ගානක් යද්දි phone එක on වෙලා display එන්නැතුව ගියා...හැබැයි වෙලාවකට ඇවිත් යනව...මහරගම shop වලින් කිව්වෙ display දාන්න වෙලා 60 ගානක් යනව කියල...ඇඩ්වාන්ස් දීල සල්ලි හොයන් ඊලග දවසෙ ගියාම 90 ත් පැනල දවසට...කොට්ටාවෙඑක shop එකකින් මට phone එක service කරල දුන්නා...වෙන කව්රුවත් risk එක ගත්තෙ නෑ ටිකක් හරි එන එක නැතිවෙයි කිව්ව...service එකෙන් පස්සෙ ඒකම උනා...වෙන phone එකක් ගන්නත් හොයන්න ගියා...අන්තිමට ටික ටික display ඇවිත් ගියා දවස් දෙක තුනක් යද්දි...දැන් වෙද්දි phone එක normaly වැඩ කරනව...කොහොමත් වතුර ගිය එකක් 100% recover වෙන්නෙ නෑ...touch pen එක වැඩ නෑ...එත් මේ වෙලාවෙ recover උන එක වටිනව phone එකක් ගන්න පුලුවන් කාලයක් නෙවේ...අන්තිමට කියන්න තියෙන්නෙ IP68 තිබුනත් වතුරෙ දාන්න කලින් දෙපාරක් හිතන්න...phone විකුනගන්න දාන බොරු ඔව...phone shop වලින් කියන විදියට වතුරෙ දාන්න පුලුවන් phone තාම ඇවිත් නෑ...වැඩි හරියක් repair එන්නෙ company එකෙන් වතුරෙ දාන්න කියපු phone

    • @damithkarunarathna7686
      @damithkarunarathna7686 2 года назад +1

      සිල් එක පොඩ්ඩක් හරි ඉස්සිලා තිබ්බොත් වතුට දන්ඩ පුළුවන් කියලා නැ වතුර යනවා මගේ samsung note9 එකටත් ඔහොම උනා වතුර වැටිලා පැය 5ක් විතර ගියා ට පස්සේ සම්පුර්ණයෙන් ඩිස්පෙලේ එක කොල පාටට ගැහෙන්ඩ ගත්තා ශෝප් එකකට අරන් ගිය සෙවිස් කරාට පස්සේ අයේ ඩිස්පෙලේ එක පොඩ්ඩක් ගැගෙන්ඩ ගත්තා ටික වෙලාවකින් හරි ගියා අපරාදේ සැහෙන පාඩු වුනා පොන් එකෙන් බන් වතුර ගියොත් වැඩි කලක් බැ පාවිච්චි කරන්ඩ 🥲🥲🥲

  • @Phonerepearingcourse
    @Phonerepearingcourse 2 года назад +10

    මුල මතක තිබීම ගැන ස්තුතියි.මට මතකයි 8 වසරෙ පන්තියේ ඉන්නකොට තමයි පුතා මගේ නුවර ක්ලාස් එකට ආවෙ. තමන්ගෙ උත්සාහයෙන් කැපවීමෙන් අද ඉන්න තැන ගැන සතුටුයි.ජයවේවා.අද fb එකේ youtube එකේ ප්‍රසිද්ධ චරිතයක් වෙලා.

  • @ysmcreation
    @ysmcreation 2 года назад +5

    දිනුෂ් අයියා පට්ට වැඩ්ඩෙක් තමයි ඉතින් 😍❤️

  • @madhushanirajapaksha2274
    @madhushanirajapaksha2274 2 года назад +3

    Proud of you mage malli dinu😎

  • @shameeraud
    @shameeraud 2 года назад +15

    අපේ පොඩි මල්ලී වැඩ්ඩා 😍 Pcguide video කොහොමත් ආසයි බලන්න 😍😍😍 මොකද අපිත් පොඩි වැඩ ටිකක් කර ගන්නවා මේ නිසා 🤗🤗😍👍👍

  • @isharasampath
    @isharasampath 2 года назад +5

    මගේ samsung watch 4 classic එකත් pool එකක දාගෙන ඉඳලා ඔය දේම වුනා. හදාගන්න පුළුවන් වෙයිද 🤔🙏

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 года назад +2

    මේ චැනල් එකේ විතරයි දාන කමෙන්ට් වලින් පවා කාට හරි ප්‍රයෝජනයක් වෙලා තියෙන්නෙ වීඩියෝ වගේම චැනල් එකත් එක්ක ඉන්න යාලුවො සෙට් එකත් ෆට්ට ඒක තමා pcguide lk ප්‍රියා අයියා හදපු quality එක

  • @dasrerr
    @dasrerr 2 года назад +3

    Mage A52 ekath okama una habai ochchara lokuvata vathura giye na eka nisa shape services kerama hari giya thanks aiya oka danuvath kerala hamovama

  • @prasadchandima710
    @prasadchandima710 2 года назад +6

    සෑහෙන දවසකින් වීඩියෝ එකක් දාලා..😍😍😍😍😍❤❤❤❤

  • @r.marosha4699
    @r.marosha4699 2 года назад +3

    පලවෙනි comment එක like එක මගෙන් 😍😍🥶😁😁

  • @shani1811
    @shani1811 2 года назад +3

    ❤️✊ all the best aiya

  • @plusmobile5467
    @plusmobile5467 2 года назад +3

    දිනු මලයා වැඩ්ඩෙක් තමයි ❤️

  • @senuhasi2074
    @senuhasi2074 2 года назад +1

    අපේ සර්ගෙ ගෝලයෙක් nee🥺🥺 dinu aiyah

  • @sajithbandara9655
    @sajithbandara9655 2 года назад +4

    අයියෙ windows 11 දැන් කාලෙට කොහොමද ගැලපෙනවද ගැන වීඩියො එකක් ඕනේ ❤️

  • @varunajayasena9792
    @varunajayasena9792 2 года назад +2

    මගේ S10e එහෙකට වතුර ගිහින් ඔය experience එක ඔය විදිහටම ලැබුණා...එකෙත් Bluetooth, Wi-Fi වැඩ කළේ නෑ repair එකෙන් පස්සේ...එකේ technical side එක ගැන video එකක් කරන්න..

  • @jagathanandaraj1450
    @jagathanandaraj1450 2 года назад +2

    iPhone 7 ekak, sahena wathawak wathurata dala athi, gage, tap ekata alla thiye, sarayk wathura giya, repair krala dunna, Rs.1800. aye trip ekak yaddi waterfall shot ekak ganna gihin watura giya, Rs.1800. gatte,

  • @lagathwijekoon3528
    @lagathwijekoon3528 2 года назад +2

    The most humble expert I know in this field ❤

  • @supundilanka844
    @supundilanka844 2 года назад +1

    All the best bro 🤘✊♥️

  • @harshaprasad7036
    @harshaprasad7036 2 года назад +5

    මගෙත් A52 එකක් තියෙන්නෙ ,වතුර යන්නෑ කියලා හිතාගෙන විඩියො එක නොබලා ඉන්න හදලත් pc guide එකෙ විඩියො එකක් නිසා බැලුවෙ 😅

    • @harshaprasad7036
      @harshaprasad7036 2 года назад +1

      අයියා ,1mක් වත් වතුරෙ දැමද ?

    • @pasan_munasinghe
      @pasan_munasinghe 2 года назад

      මගෙත් A52 එකක් තිබ්බ ඒකෙත් ඔය විදිහටම සීල් එක කැඩිල තිබිල 🥲 අන්තිමට දැන් ඒජාතියෙ එකක් ආයෙ ගත්ත.වතුර යට නෙමේ ශවර් එකේදි ගියෙ

  • @achalaweerasinghe8762
    @achalaweerasinghe8762 2 года назад +3

    @dinush vimukthi , මේ ඉන්නෙ Technician වැඩ්ඩා ❤,

  • @achalaweerasinghe8762
    @achalaweerasinghe8762 2 года назад +6

    දිනූ මල්ලි ❤

  • @isurupeiris2964
    @isurupeiris2964 2 года назад +7

    Samsung A සීරීස් එකේ බිල්ඩ් කොලිටි එක නං ගෙවන ගානට සෑහීමකට පත් වෙන්න බැහැ. A72 එකේ වගකීම් කාලය ඉවර වෙලා මාසයක් යද්දි ප්ලාස්ටික් බැක් පැනල් එකේ ගම් එක ගැලවෙන තැනට ආව. ලොකුවට heat උනෙත් නැතුවම. ඒ නිසා Samsung A සීරීස් phone එකක මොන Ip rating එක තිබුනත් වතුර වැටෙන තැනකවත් තියන එක සුදුසු නැහැ කියල යි මට හිතෙන්නෙ.

    • @namaltharindu3235
      @namaltharindu3235 2 года назад +2

      ඔව් මාත් ඇපල් එක්කට මාරු උනා දීල.හීට් වෙනව වැඩී පොඩ්ඩක් යූස් කරපු ගමන් හීට් වෙනව.අනික බැක් පැනල් එක ගැලවෙනව ගම් එක ගැලවිල හීට් එක නිසා.ඇපල් වල නම් කියන්න තරම් කිසිම අව්ලක් නැ.

    • @buddikadeshan3032
      @buddikadeshan3032 2 года назад +1

      @@namaltharindu3235 mokkda gatta iphone eka plz reply

    • @namaltharindu3235
      @namaltharindu3235 2 года назад

      @@buddikadeshan3032 8 එකක්.බැට්‍රි ගැන හිතනව නම් ප්ලස් එක ගත්ත නම් හරි.මට නම් මගෙ වැඩ වලට හොඳටම සෙට් මේක.

    • @hashanranjana7290
      @hashanranjana7290 2 года назад

      @@namaltharindu3235 kiyatada gatte

    • @namaltharindu3235
      @namaltharindu3235 2 года назад

      @@hashanranjana7290 62 ක් උනේ.ගාන අඩු වෙලා තිබ්බෙ මම ගන්නකොට.දැන් ආයෙම වැඩි වෙලා ඇති හැබැයි.

  • @vimu_115
    @vimu_115 2 года назад +3

    Amboo issarahatanm phone ekakata mukuth wenna hoda na☹.

  • @hirushikawya8908
    @hirushikawya8908 2 года назад +11

    තව ආතල් අරන් තියන Device එකත් left වේවා
    ඒ වගේ ම මේ වාගේ වීඩියෝ කරන අනුහසින් කලින් 4G විතරක් අහු උන ඒවා හදලා ඉවර උනාට පස්සෙ 5G වගේ ලැබේවා
    🙂❤️
    Anyway, another greatest video

  • @Praniya_Official
    @Praniya_Official 2 года назад +3

    නියමයි අයියෙ 😍❤️💥

  • @lifeofthalia
    @lifeofthalia 9 месяцев назад +2

    Ape putha fon ekata abbahi wela .eyage phon eka danata ath karanna haduwata khe tibbat gannawa .eka eyagen ath karanna oni fn eka vinasa karanna vidiyk kiuyannak o eyata nodanenna

    • @pcguidelk
      @pcguidelk  9 месяцев назад

      Phone එක අයින් කරන එක පිළිතුරක් නෙමෙයි. කරන්න තියෙන්නෙ පාලනය කරන එක. වැඩ ඉවර කරල නැත්නම්, යම් Target එකකට යොමු කරන්න.

  • @SimpleLife177
    @SimpleLife177 Год назад +1

    Veeeeeeerrrrry nice💞💞💞💞💞💞💞💞 brother

  • @chathumalniranjana8076
    @chathumalniranjana8076 2 года назад +1

    Aiye Go pro ekatath water damage wela on wenne na...Dinushwa contact karoth repair kara ganna puluwan weida ?

  • @illuminati7421
    @illuminati7421 2 года назад +2

    phone eka vathurata vatunama haal bajanayaka daala thiyeno payak vithara

  • @PahanSharanga
    @PahanSharanga 2 года назад +2

    1st මම ❤️❤️

  • @praneethsandaruwan9105
    @praneethsandaruwan9105 2 года назад +3

    මුහුදු වතුරෙ වැටුනම.. ගොඩගන්න බැ නෙ.. තියෙන ස්ටෝරේන්ජ් එකත් එක්කම

  • @mr_keviya
    @mr_keviya 2 года назад +1

    Mge a72 ekak thiyenne. Math eka parak pool ekakta damma. Aye danna bh wage seen ekak thiyenne 🥲🥲

  • @shehanpubudu1392
    @shehanpubudu1392 2 года назад +1

    අයියෙ එතකොට waterproof phone ලංකාවෙ නැද්ද

  • @tharinduramesh4416
    @tharinduramesh4416 2 года назад +2

    Watinawa hode ❤

  • @_shevon._
    @_shevon._ 2 года назад +2

    1st 😍

  • @raveenyasas2837
    @raveenyasas2837 2 года назад +2

    Good Video pcguide 👍🏻💖

  • @slgameplay61
    @slgameplay61 2 года назад +1

    mage eknm mn hithalama wathurata damma .habai meka water proof na. resistance ekakuth na. mage eketh oma wuna .habai touch ekanm hodata wada kara
    j7 prime2

  • @ayeshdjayasooriya2112
    @ayeshdjayasooriya2112 11 месяцев назад

    sea water giyapu phone ekak repair kara gnne kohomada kiyanna puluwanda

  • @thiwankaumesh2002
    @thiwankaumesh2002 2 года назад +3

    වැඩ්ඩෙක්...❤

  • @P.amarasinghe
    @P.amarasinghe 2 года назад +1

    Supiri weddek. 👍

  • @supunchinthaka1478
    @supunchinthaka1478 2 года назад +2

    ආදරෙයි මගේ එකා 🥰 ♥

  • @Wickramasooriya
    @Wickramasooriya 2 года назад +3

    Great 👍👍👍

  • @wan8657
    @wan8657 2 года назад +3

    1st comment☀️☀️☀️

  • @adhithyaprarthana1897
    @adhithyaprarthana1897 2 года назад +2

    Tech Sunday aka kooo aiye

  • @dineshmadushan4156
    @dineshmadushan4156 2 года назад

    vga repair karanna kawruth nadda aiye

  • @scaryxsl
    @scaryxsl Год назад +1

    පෝන් එක වතුරෙ.නෑව අද..😿

  • @malinduayodya8604
    @malinduayodya8604 2 года назад

    Parana lap top ekaka thiyana kali aran aluth pc ekak hadana hati one

  • @heshansuraweera6692
    @heshansuraweera6692 2 года назад +1

    Ape gewal peththene thiyenne me🌚❤️

  • @isurumahesh9585
    @isurumahesh9585 2 года назад +1

    අපේ කොල්ලා ❤️

  • @hanchathuranga
    @hanchathuranga 2 года назад

    mage samsung Note 8 Phone 2k kelawuna wathura gihilla

  • @asanka2507
    @asanka2507 2 года назад +1

    මගෙ phone එකත් samsung A52 එකක්. මට නම් දැන් භය හිතෙනවා.🥶🥶🥶

  • @Ceylon_Asia
    @Ceylon_Asia 2 года назад +3

    1St fan

  • @shenulbro
    @shenulbro 2 года назад +1

    adarei ayye.

  • @manunethsara541
    @manunethsara541 2 года назад +1

    ඔයා ටත් දැන් පුළුවන්ද

  • @MotivationMagnet12427
    @MotivationMagnet12427 2 года назад +2

    First comment ❤️

  • @tharinduramesh4416
    @tharinduramesh4416 2 года назад +2

    Adath 1st

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 2 года назад +1

    ඇයි wifi අවුල හදන්න බැරිද cip level repearකරනවනම්

    • @dinushwimukthi117
      @dinushwimukthi117 2 года назад

      මෙහෙමයි Brother No Power Device එකක් හදල ඔන් කරාට පස්සෙ Device එක චෙක් කරන්න කාලයක් යනව ඉතින් අපි චෙක් කරනකොට ගැටලුවක් තිබුනෙ නැහැ පාවිච්චි කරල බලලමයි ඉතිරි Fault හොයාගන්න පුලුවන්

  • @techindetail2439
    @techindetail2439 2 года назад

    Wifi Bluetooth issue eka samahara wita antenna connect wela nathuwa wenna puluwan Poddk Apahu balanna❤️

  • @sujeewasamthilaka3829
    @sujeewasamthilaka3829 2 года назад +2

    මගේ ෆෝන් එකක් හදන දෙන්න පුලුවන්ද

  • @go2do
    @go2do 2 года назад +1

    මාත් වෙලාවකට වතුර යට වීඩිඕ කරනවා ඔය පෝන් එකෙන්ම. හොදවෙලාවට දැම්මේ

  • @asankalakmal4385
    @asankalakmal4385 2 года назад +1

    අඩේ මාරයිනෙ ♥️♥️

  • @anjanadilesha9037
    @anjanadilesha9037 2 года назад +1

    Niyamai ❤️😍

  • @sandarunawodya22
    @sandarunawodya22 2 года назад

    Mobile guide lk channel ekak onee.

  • @gradewicelk6699
    @gradewicelk6699 2 года назад +1

    Niyamai

  • @srisambuddhatwajayanthivih5884
    @srisambuddhatwajayanthivih5884 2 года назад +2

    Great

  • @xcodes376
    @xcodes376 2 года назад

    Waddek thama💖

  • @hirushagimhan195
    @hirushagimhan195 2 года назад

    U nn waddek 💕

  • @asfadali7543
    @asfadali7543 2 года назад

    🖤weddek thama🖤

  • @anjana6207
    @anjana6207 2 года назад

    Hqanna newe ganna wenneth ne

  • @D2K538
    @D2K538 2 года назад +2

    Supiri 🙂

  • @namaltharindu3235
    @namaltharindu3235 2 года назад

    එක්ස්පෙරිමෙන්ට් එක ඕකේද අයියෙ ඉතින් 🤭

  • @shalukamadushanka3307
    @shalukamadushanka3307 2 года назад +2

    Good

  • @productions2102
    @productions2102 2 года назад

    මම දැනට use කරන්නේ i phone 13 pro එක. කිසිම ප්‍රශ්නයක් නැහැ මම ෆූල් එකේ,වැවේ පවා use කරනවා

    • @damithkarunarathna7686
      @damithkarunarathna7686 2 года назад

      🤣

    • @productions2102
      @productions2102 2 года назад

      @@damithkarunarathna7686 මෝඩයින්ට හිනා bro komath

    • @damithkarunarathna7686
      @damithkarunarathna7686 2 года назад

      @@productions2102 විහිලුවට නෙමේ කියන්නේ බන් සිල් එක පොඩ්ඩක් හරි ඉස්සුනොත් ඉවරයි කාලයක් යද්දී ඕනම පොන් එකකට ඕක වෙනවා බන්😂😂

  • @trishtrish9279
    @trishtrish9279 2 года назад

    Oka karanna keeyak withara giyada aiye

  • @Creatortech95
    @Creatortech95 2 года назад

    හාල් අස්සේ දාන බූරුවොත් ඉන්නවනේ ලංකාවේ

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ෆෝන් එකක් ගන්නත් ලේසි වෙන එකක් නෑ ආපහු.

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 2 года назад +1

    GG AYYA

  • @shanilsilva1522
    @shanilsilva1522 2 года назад

    Travel with wife lage build eke video eka ikmanin one

  • @madusanka5402
    @madusanka5402 2 года назад +2

    ❤️

  • @Aibeatz2442
    @Aibeatz2442 2 года назад

    Ape kollek❤️

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 10 месяцев назад

    අනෙ අයියෙ පොන් එකට ඊයෙවතුර ගියා දැන් හරි අයියෙ දැන් කැම් එකෙ වතුර බෝල වගෙ හිටිල අනෙ අයියෙ දැන් පොටොස් බොදයි අර වතුර බෝල අයින් කරන්න විදියක් කියන්නකො

    • @pcguidelk
      @pcguidelk  10 месяцев назад

      Back cover eka wage galawanna puluwannam galawala hondata welanna. On karannepa.

  • @ranithakithsanda5584
    @ranithakithsanda5584 2 года назад +2

    ♥️✔

  • @chamaraeshan7208
    @chamaraeshan7208 2 года назад +1

    👍❤️

  • @senuhasi2074
    @senuhasi2074 2 года назад

    අෆේ දිනූ අයියා🥺🥺

  • @Superidealk
    @Superidealk 2 года назад

    ඔය මොකුත් නැ ඔෆ්ෆ් කරලා සිලිකා ජෙල් ඇතුලේ දවස් 3ක් තියන්න තිබ්බා 👍

  • @කවිදුචතුරංග-ච6ත

    පොඩියා ❤️💥😋

  • @adhiproduction
    @adhiproduction 2 года назад

    ❤️ ❤️ 😍😍

  • @Blockplayone
    @Blockplayone 2 года назад +1

    Gg අයියේ

  • @NalaniKulathunga-p2p
    @NalaniKulathunga-p2p Год назад

    මගෙ ෆෝන් එකත් වැටුන වතුරට

  • @dinukboy
    @dinukboy 2 года назад +1

    ❤️❤️✌️

  • @vimugaming7567
    @vimugaming7567 2 года назад

    ❤️🔥

  • @anupassaumya7723
    @anupassaumya7723 2 года назад +1

    Waddek

  • @malintha_aberathna
    @malintha_aberathna 2 года назад +1

    🖤🖤

  • @auradelzap2395
    @auradelzap2395 2 года назад

    අයියෙ ඔයාගෙ නම්බරෙ දෙන්නකො

  • @surangachandimal5273
    @surangachandimal5273 2 года назад

    💖💖💖💖💖👍👌🙏

  • @januth_.
    @januth_. 2 года назад +2

    Pc build නැති නිසා මෙ වගෙ විඩියෝස් අප්ලෝඩ් කරනවා නේ හාරි හාරි හාරි

  • @gayangayandananjaya2643
    @gayangayandananjaya2643 2 года назад

    💐💐💐🌺🌹🌷