#Anglestouch

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 3,1 тыс.

  • @vimalgunarathne2840
    @vimalgunarathne2840 3 года назад +290

    මම අහම්බෙන් වීඩීයෝ එක දැක්කේ..
    දැක්ක දවසට පස්සේ දවසෙම ඕන දේවල් ගෙනාවා හදන්න ඔයිල් එක..
    මුලින්ම හදපු වෙලාවේ තෙල් එක රස්නේ පිටින්ම වීදුරු බෝතලේට දැම්මම රස්නෙට බෝතලේ පිපිරුනා😂
    පස්සේ දවසේ ආයේමත් හදලා ගෑවා පලවෙනී පාරට....
    වෙනදට නාද්දී කොණ්ඩේ පීරන්නේ නැතුවත් කොණ්ඩ ගස් දෙසීයක් විතර යනවා ඇල්ලුවම....ඒක මහ මානසික වදයක් වෙලා තිබ්බේ මට....
    ඒත් ඔයිල් එක ගාලා නෑවම කොණ්ඩේ ගස් උපරිම දහයක් වගේ ගියේ😍
    අද ගෑවේ නෑ ඒත් අද කොණ්ඩේ පීරද්දීත් කොණ්ඩ ගස් දහයක් වගේ ගියේ....වෙනදට ගොඩක් යනවා😔
    කියාගන්න බැරී තරම් සතුටුයී
    මට තියෙන්නේ Curly Hair එකක් කොණ්ඩේ වෙනදට වැඩිය වෙනසක් තේරෙනවා❤️
    ගොඩක් පින් අක්කා....තාම එක දවසයීනේ ගෑවේ....තව ටික දවසකින් ආයේ Results කියන්නම්❤️
    චූටී ප්‍රශ්නයක් අහන්න තියෙනවා Double Boil කරද්දී තෙල් ටික විතරද දාන්න ඕන නැත්තම් කලුදුරුයී උලුහාලුයී පිටින්ම තෙල් එක දැම්මම ප්‍රශ්නයක් නැද්ද?.
    අපිට Double Boil කරන්නේ නැතුව හැන්දකට අරන් රත් කරන්න බැරිද?.මේකට විතරක් Reply කරන්න අක්කා❤️
    Anyway Wish you all the Best!!..Stay Blessed And Safe Forever!!.. 🧚
    Finally Thank uh very much Mine Akka....❤️
    -Sandu-

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +30

      Handen epa sudu dubal boil karanna botalema dala ethakota seeds ekka rath wela enne oil eka
      Thanks sudu viswasen digatama ganna konde gahak wath galawen ne ettamai 😍😘

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +14

      Suddi 😘😘😘

    • @niroshasadamali1150
      @niroshasadamali1150 3 года назад +3

      @@vimalgunarathne2840 bottle eka pipiruna nm aye kohomda thel dewe. Rassne adu unamda

    • @vimalgunarathne2840
      @vimalgunarathne2840 3 года назад +10

      @@niroshasadamali1150 දෙවෙනී දවසේ හදද්දී Virgin Coconut oil ටික විනාඩී පහක් වගේ අඩු ගින්දරේ රත් කරා....Bottle එකට රස්නේ පිටින්ම දාන්න බැරි නිසා ගෑස් එක ඕෆ් කරලා විනාඩියක් වගේ Coconut oil ටික නිව්නම අර Seeds ටික දාගත්තා ඒකටම🌝 ඊට පස්සේ ටිකක් නිව්නම Bottle එකට දාගත්තා❤️(virgin Coconut oil විනාඩී පහක් අඩු ගින්දරේ රත් කරලා ගෑස් එක ඕෆ් කරලා තමයී Seeds එකතු කලේ....නැතුව Seeds එක්කම අඩු ගින්දරේ රත් කලේ නැහැ....බෝතලේට රස්නේ පිටින්ම දැම්මම පුපුරන නිසයී එහෙම කලේ)

    • @niroshasadamali1150
      @niroshasadamali1150 3 года назад +4

      @@vimalgunarathne2840 thanks reply wlata. Oyage comment eka dakkata passei e prashneth mathaka une.sudu pol thel bottle ekak kiyak wenwda

  • @JanuuSulochana-qh3vo
    @JanuuSulochana-qh3vo Год назад +15

    ඇත්තටම අක්කෙ මේ ඔයිල් එක මාරම හොඳයි කොණ්ඩෙට.. මගේ කොණ්ඩෙ ගොඩක් damage තිබුණු කොණ්ඩයක් .. මම මේ ඔයිල් එක ඔයා කියපු විදිහට හදලා ගෑවා.. ඇත්තටම අක්කී මගේ කොණ්ඩේ ගොඩක් දික් වුණා.. thank you so much akki

  • @SLHometec
    @SLHometec 3 года назад +53

    එකනම් ගොඩක් වටිනවා ..ගොඩක් අයට තියන ගැටලුවක්. 🙏🙏

  • @sahansavinda4207
    @sahansavinda4207 2 года назад +9

    ඇත්තටම කියන්න මාරම සතුටුයි මේ තෙල් එක මගේ කොන්ඩේ මාරවිදිහට වෙනස්කරා.Tnx අක්කි මේ තෙල් එක ගැන කියලා දුන්නට.තෙල් එක හදලා දවසක් දෙකක් ගාලා ප්‍රෙතිපල නෑ කියලා අත්හරින්න එපා.එක පුරුද්දක් විදිහට ගාන්න.එතොකට ඔයාලටම වෙනස තෙරෙයි.ගොඩක් ආදරෙයි අක්කි මේක ගැන කියලා දුන්නට.

    • @menolisathsarani8241
      @menolisathsarani8241 2 года назад

      Oyge konde gdk waunanda...oil ek gaala kochchr welwakind oy naawe...shmpo klt kmk ndd...pluwnm reply krnn plz...🙏🙏

  • @collegiasl
    @collegiasl 3 года назад +44

    ගොඩක් අයට තියන ප්‍රදානම ගැටලුවක් තමයි කොන්ඩෙ ප්‍රශ්නේ. ගොඩක් අයට පොදු ප්‍රශ්නයක් කතාකරපු එකට ස්තූතී

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +2

      අනිවාර්යෙන්ම මල්ලී හැමොටම තියෙන ප්‍රශ්නයක් thank you

  • @AngelsTouch
    @AngelsTouch  3 года назад +15

    Hi Angle's 💛💛💛
    ඇත්තටම ගොඩාක් හොද ගැහැනු පිරිමි කාටත් වටිනා විඩියෝ එකක් තමයි මේ
    මේ ඔයිල් එක සම්බන්ධ තවත් ප්‍රශ්න තෙබේනම් ඒ ගැන කමෙන්ට් කරන්න සුදුලා මං හෙට විඩියෝ එක ඒ ගැන අරන් එන්නම් 😘😘

  • @FamilyKitchenSL
    @FamilyKitchenSL 3 года назад +14

    Woow ada thamai me channel aka dakke .godak watinawa try karala balanna one .best of luck dr..❤️❤️🥰👌

  • @shadowsandy3988
    @shadowsandy3988 3 года назад +18

    අහම්බෙන් දැක්කෙ. මටත් තිබ්බේ එකම ප්‍රශ්නයක් තමයි කොන්ඩේ යන එක. මන් හිතෙනවා මේක සාර්ථක වෙයි කියලා. ස්තුති

  • @sldilinivlog7791
    @sldilinivlog7791 3 года назад +23

    ඔයාව මං අහන්බෙන් දැක්කේ මට තියෙන ලොකුම ප්‍රස්නේ මගේ නංගිටත් එහෙමයි ගොඩාක් ස්තුති ඔයාට මේ දේවල් කියලා දෙනවට

  • @chethanasewdumunirathna2792
    @chethanasewdumunirathna2792 2 года назад +1

    Ane mageth konde yanawa.corona beheth widdain passe wadi.ane nangiyo oya anith video balala thibbata mata kalu duru oill eke video eka labune ada thamai.oyata godak pin.mamath trai karala kiyannam.🙏🙏🙏💓💓💓💓😘

  • @dewminidewmini9212
    @dewminidewmini9212 3 года назад +20

    ගොඩාක් පිං අක්කට මේ වටින දේවල් කියලා දෙනවට බුදු සරණයි 🙏 satutui

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 Год назад +7

    ගොඩාක් ස්තූති අක්කෙ අක්ක හැමදාම ගෑවද කොන්ඩෙ මහත් වෙනවද සතියට අගලක් කියන්නෙ හොද ප්‍රතිපලයක් මාසයක් එක දිගට ගෑවොත් අගල් 4,5ගන්න පුලුවන් ඒක ඇත්තටම හොදයි thank you very much akki♥️

  • @HubbyWifeylifehack
    @HubbyWifeylifehack 3 года назад

    mn oyage videos godak asawen balanwa.godak watinawa.kisima boruwak nathuwa hodata pahadili kaanwa.suba patahanwa godaaaariyak.

  • @kavingamurage8386
    @kavingamurage8386 3 года назад +4

    මම අහම්බෙන් දැක්ක video එකක් ..මම තෙල් එක හදලා ගැවා..එක දින කින්ම මට වෙනසක් දැනුනා..curly frizzy hair එකක් මට තියෙන්නේ ..මෙම තෙල් එක හදලා ගාලා නැමෙන් පසු හොඳ වෙනසක් දැනුනා ..frizz free ..එයට ගොඩාක් ස්තුතිය ..තාම එක දවස ..result කියන්නම් තවත් use කරලාම..thank you very much sister .

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +1

      අනිවාර්යෙන්ම suddi digatama use karanna 😍

  • @maduliyanage3073
    @maduliyanage3073 3 года назад +23

    ඔයා හරිම ලස්සනයි අක්කේ ❤️

    • @mohamedimran5801
      @mohamedimran5801 2 года назад

      Den konde harida honda beheatak tiyenawa sartaka pratipala

  • @pahandiakarsha2814
    @pahandiakarsha2814 2 года назад +1

    Akke ahamben dakke video eka godak pin.. Ane akke tharaha nathuwa kiynnako pirisidu pol thel vithrda rath kranne.. Kaludurui uluhalui danne rath karapu oil ekatada

  • @dilkamadushani7933
    @dilkamadushani7933 2 года назад +11

    අක්කි මගේ කොණ්ඩෙ 80cm දිගයි.අනේ මට කොණ්ඩෙ දණහිස ගාවට වාවා ගන්න ඕන.දවස් කීයක් යයිද අක්කි මගේ කොණ්ඩෙ දන හිස ගාවට වැවෙන් න.

  • @sandyakumari8620
    @sandyakumari8620 3 года назад +15

    මේකට සුදු පොල්තෙල් වෙනුවට olive oil ගන්න බැරිද

  • @chamodirashmika5651
    @chamodirashmika5651 3 года назад +1

    Akke mage konde tama yanawa mama tel aeka dawas 3k gewa konde yana aeka nawatida mata aeka vitara ona konde yana aeka adu wenne dawas kiyak gewamada. Mama dawasak aera aera ganne nanne aenisa hodaida

  • @dinudinu2006
    @dinudinu2006 3 года назад +82

    සුරංගනාවියක් වගේ ❤️.බය වෙන්න එපා මගෙ ඇස්වහ කටවහ නැ හොදේ 😉😘

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +6

      Anee thanks suddi eka dannawa suddi 😘😘

    • @msheshikaudhayangsni5136
      @msheshikaudhayangsni5136 3 года назад

      Ane akkiyo mage konde ekata yanawanr akkiyo
      Ane thibba tikath nene akkiyo

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад

      @@msheshikaudhayangsni5136 suddi hariyatama kaluduru eta neda damme
      Godak aya waradda gatta kaluduru aduranne nethi kamkkta

    • @msheshikaudhayangsni5136
      @msheshikaudhayangsni5136 3 года назад +2

      Ane emada danne ne akkiyo
      Hariyata ewath ekka gewoth කොච්චර kalayak yaida .prathipala balanna
      Mage konde godaak thuni
      Konde digai සාමාන්‍ය
      Eth mahatha ne

  • @deenaandjude6560
    @deenaandjude6560 3 года назад +3

    Akki.kiyanna wachana na akkiyo.mage konde maha puduma widiyata giya gdk aya kiuwa Mata Cancer akak wenna athi kiyalai.man gdk oil warga teblat warga use Kara ath kisima Prathipalayak lebune na.akkige oil aka gapu palaweni dawaseth mage konde wenadata wada gdk giya.man gdk aulen hitiye.ath husband kiuwa thawa dawas deka thunak gala balamu kiyala man digatama a nisa gewa.akkiyoooo den mage konde kes gas 5kata wada yanne na.mata puduma sathutak denenne.me pinama athi Akki oyata.akki oyata pin akkiyooooo

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад

      Ehema hitanna epa maniko oya hodin inne ou digatama use karanna sudu

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 3 года назад

    Sudu akke mata oyage chenal eka hamba une lagakadi athtamai den mama oyage vedios balanawa dana hema ekakma adarei akkiyo oya harima lassanai bs dp tc sudu akke♥️😍love you 😘

  • @CharuLakshi
    @CharuLakshi 3 года назад +53

    කොන්ඩෙත් ලස්සනයි ඔයත් ලස්සනයි අක්කි පැටියා ❣️

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +5

      Thanks sudu 🙏😘

    • @beautywithhima
      @beautywithhima 3 года назад +1

      @Dammika Danushka beheth badu kada wala thiynwa

    • @maheshikaharshani8938
      @maheshikaharshani8938 3 года назад +3

      අක්කේ මගේ කොණ්ඩෙට හැමදාම තෙල් දාන්න ඕනෙ. නැත්තන් පීරන්න අමාරුයි. මේ ඔයිල් එක දිනපතා පාවිච්චි කරන්න හොද නැද්ද

    • @vishminisansala3150
      @vishminisansala3150 3 года назад

      @@AngelsTouch akkiyo mn thel ek hduw mge thek ek klu un n ne 😪

  • @mashimusic..58
    @mashimusic..58 2 года назад +4

    ඇත්තටම අහම්බෙන් දැක්කෙ ලස්සනයි අක්කෙ ඔයා...❤

  • @kawyarajaguru2767
    @kawyarajaguru2767 3 года назад

    Akki me lagadi thm oyg you tube chanel ek dakke .ara protin shampoo ek mn krnv .eka nam marama hodaii ..thanku oyt me dewl apit kiyala denvata .parissmin inna .❤️❤️❤️

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 года назад +32

    මේ මට මෙකෙන් labunu pratipala අනිත් අයටත් dena gnna kiynne..
    රශ්මි අක්කා මන් ඔයාට මේ කියන්න යන දේ මන් ඔයාට කලිනුත් කිවුවා ඒත් ගොඩාක් අය dena ගන්න ඔනී නිසා කියන්න හිතුවා..මගෙ කොන්ඩේ ඉනට ටිකක් උඩ තියෙන්නෙ ඒත් උඩට වෙන්න මාහාතයි,යටට වෙන්න නැට්ට වගෙ කොන්ඩයක් gethuwama හරිම kethai.ඉතින් මන් ගොඩාක් දෙවල් කරා..ඔයිල් ජාති හදලා gewa ඒත් මගෙ කොන්ඩේට කිසිම පෝෂණයක් ආවෙ නැ ...ඉතින් මේක දකින hamotama මන් කියන්නේ...මට රශ්මි අක්කා කිවුවා ලගදිම ඔයිල් එකක් කියන්ම් කියලා එයා ඒක දානක්ම් මන් කොන්ඩේට මොකුත්ම කරෙ නැ කොන්ඩේ menala ලියන් හිටියේ..ඉතින් අක්කා විඩියෝ එකක් ගෙනාවා black seed oil එකක්, එකට උලුහාල් ,කලු දුරු,පොල්තෙල් විතරයි ඔනී,,ඉතින් අක්කා කියපු විදියටම මන් ඒ ඔයිල් එක gewa අදට සතියකට wadi.කෝම හරි මාසයක් නැ තවම ඒක ගාලා,මට කියා ගන්න බැරී සතුටක් තියෙන්නේ මගෙ කොන්ඩේ ලොකුම ලොකු වෙනසක් තියෙනවා ,හිතා ගන්නත් be අර නැට්ට වගෙ තිබුනු යටට වෙන්න කොන්ඩේ උඩ කොන්ඩේ ගානටම මහාත් වෙලා🙊🙊 ගෙදර අයත් කියනවා කොන්ඩේ ගොඩාක් වෙනස් වෙලා කියලා..දුබුරු පාටට වගෙ තිබුනු කොන්ඩේ ගොඩාක් කලු වෙලා.ඉතින් මට මතක් වෙලා මන් ආයෙ menala baluwa 😯😯😯😯😯. අම්මෝ මගේ කොන්ඩේ අගලක් wawila තව වැඩියෙන් athtatama මෙක සමහර අය විස්වාස කරන් නැති වෙයි ඒ නිසා hamoma කරලා බලන්න,,මන් අක්කාව ගොඩක් විස්වාස කරන කෙනෙක් ..ඒ වගේම එයා කරන විඩියෝත් මන් ගොඩාක් විස්වාසෙන් තමයි කරන්නේ......විස්වාසය තියෙ න්ම් වරදින් ne..ගොඩාක් දිග එකක් මෙක ඒ මගේ සතුට අක්කී සතුටට හිතට එන ඔක්කොම ලියන්න ඔනී..man කාටත් කියන්නෙ අක්කගෙ ඒ විඩියෝ එක බලල හරියට කරලා ප්‍රතිඵල කියන්න..අක්කව විස්වාස කරන්න .තව අය dena ගන්නවට අකමැති අය ප්‍රතිඵල පවා කියන් නැ ඒත් මන් වගේ ආසාවෙන් කොන්ඩේ gena හිතන අය ඇති..ඔයා අපිට දෙන මේ වගෙ magic වලට අපිට දෙන්න පුලුවන් මෙච්චරයි අක්කී මගේ ...ආදරෙයි ආදරෙයි ...💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +3

      Thank you sooo much suddi 😍😍

    • @shashikala571
      @shashikala571 3 года назад +1

      Ane attmd me kynne.konde yn ekat ntr wenwd.rpl plz

    • @skedirisinghe2750
      @skedirisinghe2750 3 года назад +2

      @@shashikala571 ow athtamai dr..😍karl blnnko viswasen

    • @tharanganilakmali2050
      @tharanganilakmali2050 3 года назад +1

      Thanks akke.. math krl blnn oni.eth gedrin oil hadann bayai.thel kara unoth thiyena kondeth yaavida danneh kyl😄😄

    • @skedirisinghe2750
      @skedirisinghe2750 3 года назад

      @@tharanganilakmali2050 ඒකට ඉතින් අක්කා කියලා දෙන විදියටම කරන්න එතකොට හරි 😍

  • @raneshasandeepani5706
    @raneshasandeepani5706 2 года назад +4

    ඇත්තටම මේකට කොන්ඩේ යන එක නැවතුනා . මගේ කොන්ඩේ ගොඩක් ගියා කලින් . දැන් ගාන්න අරන් මසයක් වගේ වෙනවා . නාද්දී එක කොන්න ගසක් වත් යන්නෑ . බොහොම ස්තූති අක්කි ❤️❤️

    • @primaninilakshi3802
      @primaninilakshi3802 2 года назад +1

      Konde dik wenawada

    • @raneshasandeepani5706
      @raneshasandeepani5706 2 года назад

      @@primaninilakshi3802 ow dik wenawa

    • @primaninilakshi3802
      @primaninilakshi3802 2 года назад

      Mage konde godak ma godak yanawa thatte wage wela muduna.hariyai da meka

    • @raneshasandeepani5706
      @raneshasandeepani5706 2 года назад

      @@primaninilakshi3802 ow mageth godak giya . Ethakota thama meka ganna gatte . Masayak yanna kalin result thiyenawa. Meke kiyana widiyatama hada ganna

    • @primaninilakshi3802
      @primaninilakshi3802 2 года назад

      @@raneshasandeepani5706 thank you dear

  • @danukisehansadanukisehansa9275
    @danukisehansadanukisehansa9275 Год назад +1

    Ane akkiyo mekta rep karanna plzzz. Hair eka blech karama konde ganna deyak nathi wenwada. Mama akki hena karala thiyenawa mage kondeta. Me lagadi mata konde clour karaganna ona una. Salon eke akka kiuwe hena gala nisa clour eka wadinne nathi wei karnwa nam blech karala ona kiuwa karanna ona. Ane akki kiyannko blech karta kamak nadda. Clour ekak karanna asai mata. Ane akki plz rep onimai. Oya mata rep karai kiyla mama hithanwa.😘❤️

  • @raveeshanirandi1329
    @raveeshanirandi1329 3 года назад +10

    මමත් හැදුවා අක්කි oil එක. තාම දවසයි ගෑවෙ.ඇත්තටම කොන්ඩෙ යන්නෙ නෑ. Best oil❤

  • @ranisirilanka5812
    @ranisirilanka5812 3 года назад +3

    ඇත්තටම නියමයි video eka කතා විලාසය ඔයාගෙ ලස්සන නිහතමානී කම ඔක්කෝම ලස්සනයි

  • @asankapathirana5593
    @asankapathirana5593 3 года назад +1

    nangiyo mage konde godak gihilla hamadema gala epa wela hitye.oyage video eka dakka welawe man kaluduru oil eka haduwa . mulma dawasema nanakota kes gas 3i gala une. deweni dawase ekakwath giye na.thama dawas 3i gawe.mage thibba lokuma parashne wisaduna . dan konde piranakota yanne na.man bayanathuwa kiyanawa konde yanne na kiyala.thanks nangiyo.konde wawaganna asawen innawa oyata pin.

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад

      Sathutui maniko digatama use karanna

  • @nilminikumari1502
    @nilminikumari1502 3 года назад +14

    වටිනා විඩියෝවක් ස්තුතියි දනුවත් කලාට❤

  • @hiruyehana5108
    @hiruyehana5108 3 года назад +90

    කොන්ඩෙ කලු වෙනවා වගේම වැවෙනවා අක්කෙ ඒක ඇත්ත💛

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +2

      Ou suddii thanks 😘😘

    • @Ima2325
      @Ima2325 3 года назад

      Aththtama konde waunda? Kochchra kalayk vithra yaddida waune

    • @hiruyehana5108
      @hiruyehana5108 3 года назад

      @@Ima2325 මාස 2ක් විතර

    • @sachinimadushika5977
      @sachinimadushika5977 3 года назад

      Kaluduru kohenda akke ganme

    • @hiruyehana5108
      @hiruyehana5108 3 года назад +1

      @@sachinimadushika5977 බෙහෙත් බඩු කඩවල තියෙනවා .. ආයුර්වේද ඔසුහල්වල

  • @imashagimhani571
    @imashagimhani571 3 года назад

    Ane akkioo mm me oil ek hdgththa.mt me oil ekth ekk rice water use krnn asai akkio.eth rice water use krnkot oil use krnn behene.mt reta konde oil krn gmnm dwlt wgr rice water use krnth widihk kiynko akkio.mk oil krla konde shmpo cndition dla sodnn one.eth rice water use krdii shmpo nokrne ek krnn one.pls rep ekk dennkuu😙😙😙😙❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @hariniboraluwa3375
    @hariniboraluwa3375 3 года назад +11

    Hi,
    When you wash your hair after applying the hair oil, do you use shampoo and conditioner? Thank you xx

    • @dayaabeysundara5968
      @dayaabeysundara5968 2 года назад

      උදේ නාලා kondavale උනාට පස්සේ ගෑවාම නේද හොඳ

  • @nadeeshaninagodawithana1983
    @nadeeshaninagodawithana1983 3 года назад +17

    මමත් හැදුවා දැන්‌දවස් දෙකක් ගෑවා.. කොණ්ඩෙ යන එක ටිකක් අඩුයි.. කොණ්ඩෙ ගනකමි වෙලා ❤️

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +2

      අනිවාර්යයෙන් sudu

    • @mohamedimran5801
      @mohamedimran5801 2 года назад

      Den konde harida honda beheatak tiyenawa sartaka pratipala

  • @kawyanethu8021
    @kawyanethu8021 2 года назад

    Akke mn oka haduwama kalu une nathi nisa uluhaluyi kaluduruyi ekkama apahu rath kla..eth kalu un na...ek gawoth thiyana kondeth yauida..naththan pradhnyk wena ekak nadda kiyannako🤧

  • @tharushygamage9322
    @tharushygamage9322 3 года назад +3

    akki mage hair eka godak hemin wawena thuni mn meka use kara dn tikak hair volume eka wadi wela thiyenawa hair fall nam reduce une na mn hithane mn tikak nidi maranawa e nisa wenathi any way thank u❤️

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 года назад +3

    නියමයි නියමයි ..ඔබට ජය ...

  • @udarithakshila8606
    @udarithakshila8606 3 года назад

    Akkiyooooo oil eka math hdala beluwa. Eth oil eka oi tharam kalu une nm ne. Man rath kra aduida oil eka. Gala naanakota shampoo krata kmk nedda. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilushikadilani2286
    @nilushikadilani2286 3 года назад +5

    අක්කි මේ oil එකක් ගල නාන්න ඔනිද. නැතිනම් සාමාන්‍ය oil එකක් පාවිච්චි කරන විදිහට ද ගන්නේ

  • @dananganidarshika1258
    @dananganidarshika1258 3 года назад +3

    මන් අදයි අක්කී ඔයාගේ විඩියෝ එක දැක්කේ මන් මගේ කොන්ඩෙට ගොඩක් ආදරෙයි එත් මට මතක තියෙන කාලේක ඉදන් මගේ කොන්ඩේ එකම තැන ඉනට වඩා උඩින් තියෙන්නෙ ඇත්තටම මන් ගොඩක් දුකින් අක්කී හිටියේ දෙවියන්ගේ පිහිටෙන් මගේ කොන්ඩේ වැව්නෝත් ලොකු දෙයක් 😥😥😥😥

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +1

      අනිවාර්යෙන්ම wewenawa suddi

    • @dananganidarshika1258
      @dananganidarshika1258 3 года назад

      @@AngelsTouch ane akki kettu wenna vidiyak kiyannako plz

  • @shanikamadhushani2432
    @shanikamadhushani2432 3 года назад

    Meeka aththak akki.oya kiwa de hari.mama mul dawas wala meeka gawe hadala dawasak wage thiyala.eeth dan nam hdala lawara rasnen gaanwa.aluth kes gas godak wawila akki.mama konde kapuwa kotatama.dan paluna ewa monawath na.keratin ekakuth kala.mama meeka pawichchi karanwa.akki mm dawasa gane nam dan na.dawas dekakata wage sarayak ganw.aththtama best akki.mata hambauna hodama oil eka.akkita pin

  • @manojchathuranga4315
    @manojchathuranga4315 3 года назад +5

    Godaaak watina video ekak thank angel

  • @ranudamayanthi1394
    @ranudamayanthi1394 3 года назад +31

    අනේ අක්කේ මට කොණ්ඩෙ වවාගන්න දේවල් කරලා එපාම වෙලා ඉන්නේ. මොනව කලත් වැඩක් උනේ නෑ. ඔයා කියන නිසා මේකත් කරලා බලන්නම්.

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +2

      අනිවාර්යෙන්ම karanna suddi godak hodai me oil eka

    • @nethu1093
      @nethu1093 3 года назад

      Akke me oil eka kohomada ganne nanna issellada

    • @ranudamayanthi1394
      @ranudamayanthi1394 3 года назад

      @@nethu1093 ou. Nanna peya 2kata kalin ganne

    • @nethu1093
      @nethu1093 3 года назад

      @@ranudamayanthi1394 Hari akke mama Thel eka haduwa eka kalu pata une na

    • @ranudamayanthi1394
      @ranudamayanthi1394 3 года назад

      @@nethu1093 oya Rashmige video eka balanna. Eya pehediliwa hodata kiyala denawa. Kalu pata wenna ona kiyala ekak nane. Kiyapu widiyatama hariyata karanna nanga.

  • @neranjalakumuduni4298
    @neranjalakumuduni4298 3 года назад

    oyage Mita pera vediyo ekak man baluwa. Eke pramana wenas ne. Eke tibbe. Kaluduru mesa hadi 1 , uluhal mesa hadi 2, sudu polthel mesa hadi 4 . Dan kokada hari. Karunakarala mata kiyanna..

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 3 года назад +6

    ගොඩක් පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න අද තමයි වීඩියෝ එක දැක්කෙ අනිවාර්යයෙන්ම මමත් අත්හදා බලා ඔයා ට කියන්නම් ❤️❤️❤️❤️❤️

    • @malikkw1705
      @malikkw1705 3 года назад

      ෙමවා ෙසරම ෙබාරැ තියන ෙකාන් ෙඩත් යනවා

  • @madusikadilshani1146
    @madusikadilshani1146 3 года назад +6

    Thank u very much ❤️.Side effect nadda akki?curly hair ekakat me oil eka hodaida?

  • @thushiperera6101
    @thushiperera6101 3 года назад

    Akki mata thimbe crul hair ekak mn eka rebond kara kaluduru oill eka ganawa den konde ekmanata wewei neda akki pana

  • @idunilprasanna5908
    @idunilprasanna5908 3 года назад +4

    Math ada oyawa subscribe kale..matama dapu vedio ekak akki..

  • @deuliahinsha9770
    @deuliahinsha9770 3 года назад +19

    අහම්බෙන් දැක්කෙ ගොඩාක් වටිනවා ...

  • @kumaraps3161
    @kumaraps3161 3 года назад +5

    අක්කි මේක නාන්න කලින්ද ගන්න ඔනෙ?එතකොට මේ oil එක දාල කොන්ඩෙ massage කරන්න ඕනෙද?කොච්චර වෙලා massage කරන්න ඕනෙද? plz reply 🙏🙏

  • @lmslms3656
    @lmslms3656 3 года назад +5

    අනෙ අක්කෙ මගෙ කොන්ඩෙ ගොඩක් වියලි . අනික මගෙ කොන්ඩෙ යනවා . හොද ෂැමිපු කන්ඩිෂන එකක් කියන්න . ගොඩක් පින්

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +4

      Suddi me oil ekata konde hodin poshanaya wenawa viyali kama nethi wenawa use karanna suddi
      Mn garnier eke alovera shampoo eka use karanne conditioner karan ne sudu

  • @kriyashadeniyagoda4971
    @kriyashadeniyagoda4971 Год назад +1

    Aththatama mamath meka krla baluwa.godak hodai mage konde kotata thibune.dn godak wavila thiyenne.godak thnks akki meka gana kiyala dunata.❤️❤️❤️

  • @donidoni9226
    @donidoni9226 3 года назад +5

    ස්තුතියි මැණික මේ ක්‍රමය හරියට හරි මගෙ කොන්ඩේ දැන් ටිකක් දික් වෙලා❤️❤️❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 3 года назад +16

    ඇත්තටම වටිනා විඩියෝ එකක්. ගොඩක් සතුතියි නංගා. හැබැයි නංගා කිවිවෙ නෑ ගාන විදිය.💕

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +10

      Oil eka hiskabale gala hodata head massage karala paya 2 idala nanna sudu sathiuata 4 parak karanna
      Mn e gana video ekak lagadima genn suddii 😘

    • @asankapushpakumara4457
      @asankapushpakumara4457 2 года назад

      @@AngelsTouch akkigenb eka dennako plz mata oka hadana,heti ahaganna.man kellek mee mage mahathrhage acount eka plz

  • @sudunonaasudunonaa4337
    @sudunonaasudunonaa4337 3 года назад

    Akki kaluduru oil eka ada haduwe.akki mn hamadama wadata yana nisa oil eka udeta gala dawalta nanna widiyak ne.ehinda reta gala ude pandara newata kamak nedda kiyannako.pliz riply ekak denna akki

  • @sudhara9941
    @sudhara9941 3 года назад +34

    අක්කේ මම ගොඩක් දේවල් කරා ඉතින් මට මොකෙක් ඉන්නත් ප්‍රතිඵලයක් ආවෙ නෑ ඔයාගෙ එක අපි කරලා බලමු නේද, ඔයාගේ ට්‍රීට්මන්ට් එක හොඳයි කියන්න මට පේනවා

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +1

      Meka karanna suddi අනිවාර්යෙන්ම oyata godaa hoda results labenawa 😘

    • @mochi-hl2uh
      @mochi-hl2uh 3 года назад +1

      Oya karada treatment eka.... results kohomada
      Plzzz reply
      Borahae army 💜️💜️💜️💜️

  • @nadeekaranjani6147
    @nadeekaranjani6147 3 года назад +9

    ඔයා ගෝඩාරියක් ලස්සනයි අක්කී . මේ ක්‍රමේ හරියයි නේද 😘😘😘😘💗💗

    • @mohamedimran5801
      @mohamedimran5801 2 года назад

      Den konde harida honda beheatak tiyenawa sartaka pratipala biuty cream awailadal

    • @nilufernando3681
      @nilufernando3681 2 года назад

      Sudu pol thel wenuwata ganna olive oil kamak nada

  • @shashishashi1609
    @shashishashi1609 3 года назад

    Akke oya kiyala dunna me thel eka aththatama godaaaaaK hodai mama me oil eka sathiyak withara use kara.ane akki mata godak sathutui dan mage konde harima sinidu gathiyak wagema 100% konde yanne na.wachana walin kiyala nima karanna ba akke oya kiyala dunna oil eka gana.attatama godaaaak pin akke.

  • @sachiii20000
    @sachiii20000 3 года назад +4

    Godak watinawa akkiyo..math use karala ප්‍රතිඵල kiyannamko❤️

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад

      අනිවාර්යෙන්ම suddii 😘

  • @nirushaayoni9900
    @nirushaayoni9900 2 года назад +3

    This worked for me. Thanks a lot for you for sharing this valuable video.

  • @thathsaraniekanayaka990
    @thathsaraniekanayaka990 3 года назад

    Akki pana mekat riply onimai....me oil eka ganne retda. Me oil ek gala shampoo use karuwata aulak nadda akkiyo... Thawa deyak. Kiul wathuren konde hodanakota prashnayak weida.. Plz riply me🙏

  • @isuriihara4075
    @isuriihara4075 3 года назад +15

    කොන්ඩෙට oil එක ගන්න කලින් රත් කරන්න ඕනෙද හැමදාම

  • @heshanichandrasiri4860
    @heshanichandrasiri4860 3 года назад +3

    අක්කෙ අහන්නකෝ cold pressed coconut oil කොන්ඩෙ ගාද්දි රත් කරන්න හොද නැද්ද 🙂

  • @dmaravihari6475
    @dmaravihari6475 3 года назад +5

    Oyage konde shoi akkiii😘😘😘

  • @rashirathnayake9691
    @rashirathnayake9691 3 года назад +6

    මාත් පස්ස ගාවට තිබ්බ කොන්ඩෙ බෙල්ල ගාවට කැපුවා අක්කි.දැන් ආය වවාගන්න ඔනී.මේව හරියයි නේද

    • @mohamedimran5801
      @mohamedimran5801 2 года назад

      Den konde harida honda beheatak tiyenawa sartaka pratipala

    • @ot7Nimashi
      @ot7Nimashi 2 месяца назад

      Ane math ehema. Hoda results thiyanawanm kiyannko

  • @nuwanvidarshana8401
    @nuwanvidarshana8401 3 года назад

    Akkiyo mage waifege konde ynw.ekata me oil eka hari yaida.me oil nanna kalinda ganna oni..kiynnkoo akki..

  • @mrnike4564
    @mrnike4564 2 года назад +12

    මෙ නැන්දෙ කුරුලැවලත් බෙතක් ඔනෙ 😒😍😑

    • @nayomeekularathna9655
      @nayomeekularathna9655 Год назад

      ලැක්ටෝකැලමයින් ක්‍රීම් එක රෑට ගාන්න

  • @kaveeshamaduwanthi5290
    @kaveeshamaduwanthi5290 3 года назад +4

    Oil eka kondeta use krna widihath krla pennko akki

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад

      අනිවාර්යෙන්ම suddii mn karannm e gana video ekak 😘

  • @tharushinavodya9556
    @tharushinavodya9556 2 года назад +1

    Akke dr rashel ge products hodada ,video ekak danko e gana

  • @priyantiku8777
    @priyantiku8777 3 года назад +4

    ගොඩක් ස්තුතියි නංගියෝ

  • @chamodichamodi.5697
    @chamodichamodi.5697 3 года назад +5

    අනී අක්කි සූයි...❤හරිම ඉවසීමෙන්,ලස්සනට වීඩියෝ එක කරනවා..❤ඔයාට බුදු සරනයි

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +1

      Thanks sudu 😘

    • @chamodichamodi.5697
      @chamodichamodi.5697 3 года назад

      @@AngelsTouch ඇත්තද අක්කි දවසට කෙස්ගස් 80,100 යනව කියන්නෙ ගෑනු අයගෙ??

  • @dineshimalimbade8103
    @dineshimalimbade8103 3 года назад +1

    Ane Nangi akalata hisakes pasenawatath karanna puluwan treatment ganath vedio ekak karannako....💖💐

  • @gayanipriyangika7253
    @gayanipriyangika7253 3 года назад +9

    ඔය තේල් එක නිතරම ඔලුවේ ගාල හිටියිය ට කමක් නැද්ද
    නැත්නම් ඔක ගාල නාල වේන තේලක් ගැවට කමක් නැද්ද
    මොකද මගේ කොන්ඩෙ කල් තේල් නැතුව පිරන්න අමාරුයි නංගා

  • @nipunidevindi1136
    @nipunidevindi1136 3 года назад +21

    ලස්සනයි මගේ සුදු මැණික අක්කා 💪😍 ඇස් වහ නෑ මගේ 😊

  • @vinodsurasinghe8692
    @vinodsurasinghe8692 3 года назад

    Akki man hashi..mamath oya wage galle dreamron eken iganagtte thma igana gannawa..oyage kalu duru oil ek haduwa ada.harima asawen use kranna inne man ❤️ hebei oil ek godk kalu une na..aniwren results kiynawa oyata.mata meka godk wiswsai ❤️❤️❤️ thanks

  • @chalaliyanage3560
    @chalaliyanage3560 3 года назад +11

    Thank you Akkiyoo😍❤

  • @gn20transport
    @gn20transport 2 года назад +6

    අමතක උනා නේද දැන් ලොකු අයනේ ඔයාලා🤩🙏🍎

  • @dinushalakmalidinuu8025
    @dinushalakmalidinuu8025 2 года назад

    Akke Pol thel gedara hidapu ewa gaththata Kamak nedda plz reply 🥺🙏🙏

  • @tsproduction721
    @tsproduction721 3 года назад +4

    Thank youuu.....

  • @gayathrishanika1643
    @gayathrishanika1643 3 года назад +6

    කොහොමද අක්කී මේ තෙල් එක පාවිච්චි කරන්නේ දවසකට කී පරක්ද නාන්න කලින්ද ගාන්න ඕනේ ... මේ තෙල් එක හරි ගියොත් ඔයාට ගොඩක් පින්,මොකද මං කොන්ඩෙට ගොඩක් ආදරෙයි එත් කොන්ඩෙ ඉවරයක් නැතුව යනවා 😞😞😞😭😭😭😭😭

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +1

      Sudu oil eka gala massage karanna oluwa pallehata tiyala ita passe paya 2 idala nanna
      Sathiyata 4parak karanna suddii
      Palaweni sathiyenma konde yana eka nawatinawa suddii 😘

    • @dimuthulasantha1120
      @dimuthulasantha1120 3 года назад

      Akke konde guliyak gahagenada inna oona

  • @sachinisilva888
    @sachinisilva888 3 года назад

    Akke man me video eka aluthen balana kenek..mata thynne staraight and color krpu hair ekak dan mage hair eka hodatama aul..godk yanwa me oil eka use kroth konde aye ei neda

  • @kaveeweerasinghe8674
    @kaveeweerasinghe8674 3 года назад +10

    Thank you akki doll❤️

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +3

      Thanks suddi 😍

    • @mohamedimran5801
      @mohamedimran5801 2 года назад +1

      Den konde harida honda beheatak tiyenawa sartaka pratipala

  • @crumbcloud2157
    @crumbcloud2157 3 года назад +11

    මේ තෙල් එකට කොන්ඩෙ යන එක නැවතෙනවා තමා.බොහොම ස්තූතියි 🙏 🙏

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад

      Sudu

    • @dulnethshehanrukmalwala9262
      @dulnethshehanrukmalwala9262 2 года назад

      මෙ ඩියර් ඔයාගෙ තෙල් එකේ කලර් එක කියන්න

    • @crumbcloud2157
      @crumbcloud2157 2 года назад

      @@dulnethshehanrukmalwala9262 මං ගත්තෙ ගෙදර හිදපු තෙල්.ඒවා ලා කහ පැහැයට හුරුයි.ඒකට කලුදුරු දැම්මාම තව dark colour එකක් ආවා.මේකට කොන්ඩෙ වැවුනත් එක්ක ගොඩක්

    • @dulnethshehanrukmalwala9262
      @dulnethshehanrukmalwala9262 2 года назад

      @@crumbcloud2157 අනේ මගේ තෙල් එක සුදු පාටමනේ රත් කරා මදිද

    • @crumbcloud2157
      @crumbcloud2157 2 года назад

      @@dulnethshehanrukmalwala9262 කලුදුරු ටික පන යනකන් හෝදලා දැම්මද 🤔

  • @lankakumari6140
    @lankakumari6140 3 года назад +2

    Sudu coconut oil nathuwa wena oil use karanna baida🙄
    Plz Riply 🤗🙏

  • @dinushadilhani6049
    @dinushadilhani6049 3 года назад +8

    ගොඩක් වටිනවා අක්කෙ 😘

  • @salanikumarathunga1184
    @salanikumarathunga1184 3 года назад +5

    මගෙත් කොන්ඩෙ ගොඩක් යනවා ඒ වගේම කොන්ඩේ කැඩි කැඩි යනවා මම ගාන්නේ ගනේෂා ඔයිල් එක ඒකෙන් මට ප්‍රතිඵල නැ

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад

      Me oil ekata kes gase mula idan poshanaya labenawa
      Konde yn ne kaden ne ganawela dik wenawa suddi niwatadiwa hadala use karanna 😍

    • @ramanijayakody2263
      @ramanijayakody2263 3 года назад +1

      Kade thel kawadawath ganna epa puthe.karapincha, uluhal dala hari gedara hada ganna thel

    • @shakyageethmi4689
      @shakyageethmi4689 3 года назад +1

      Mamath Ganesha use krnne wedak ne thamai eka😓😓 Akkige oil eka use krala blnna onii..mama ada meka dekke

  • @mahinsaakashikumarasinha1369
    @mahinsaakashikumarasinha1369 2 года назад

    Godak pin akki mageth curly hair ekk thibbe wewenne ne konde den godak kal idla wawanwa eth me oil eka mn use kra aththtma hithagnnwth be akki oyta godak pin..budu saranai

  • @devindithiloka2512
    @devindithiloka2512 3 года назад +7

    අක්කිගෙ කොණ්ඩෙ හරිම ලස්සනයි 😍

  • @නර්මදා
    @නර්මදා 3 года назад +7

    ගොඩාක් ස්තූති

  • @senurisanjana6387
    @senurisanjana6387 3 года назад +2

    akki adata man kaluduru oil eka use karala dawas 14 wenawa e kiyanne sathi dekak wenawa mama me sathi deka purawata eka digata me oil eka use karala baluwa resalt thiyenawad kiyala balanna uwamanawata.mulinma kiyanna one mage konde thibba ina gawata wage wenakan man kapuwa konde itaapsse aye mama layer cut kapuwa eken konde godak damage una man sathi dekak thisse me oil eka use karama godak hoda resalt thiyenawa kiyala mata therenawa eth konde layer cut kapala thiyena nisa wawenawa kiyla mata therunata eka penne nah wena katawath

    • @senurisanjana6387
      @senurisanjana6387 3 года назад

      mata hambuna supirima oil eka meka thamai digatama use karala man kohomahari mage goal ekata yanawa .thank you so much akki oya godak lassanai parissamin innna 🥺♥️

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад

      Digatama use karanna sudu

  • @anjalikakavindi6745
    @anjalikakavindi6745 3 года назад +7

    මාත් මේ treatment එක කරලා බලන්න ඕනේ අක්කී මගෙ curly කොන්ඩේ දැන් නම් ගොඩාක් කොන්ඩේ යනවා මං හිතනවා මේකෙන් මගෙ කොන්ඩේ හොද තත්වෙකට ගන්න පුළුවන් වෙයි කියලා ❤😘

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +1

      අනිවාර්යෙන්ම results one sudu

    • @gayanchaminda9008
      @gayanchaminda9008 3 года назад

      Eiskka

    • @mohamedimran5801
      @mohamedimran5801 2 года назад

      Den konde harida honda beheatak tiyenawa sartaka pratipala natural beauty cream availabal

  • @imeshasewwandi4565
    @imeshasewwandi4565 3 года назад +4

    අක්කේ මේ ක්‍රමේ හරියටම හරියයි නේද . අහම්බෙන් දැක්කේ වීඩියෝ එක.අද ඉදන් අක්කගෙ හැම වීඩියෝ එකක්ම බලනව😍😍

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад +1

      අනිවාර්යයෙන් sudu

    • @imeshasewwandi4565
      @imeshasewwandi4565 3 года назад +1

      @@AngelsTouch මන් අද ඉදන්ම කරනවා. ගොඩක් ස්තූතියි අක්කේ රිප්ලයි කලාට. ❤️❤️😘

  • @madumalsangeetha5027
    @madumalsangeetha5027 3 года назад

    Ahamben hambauna me vidio eka gana yamak kiyanna one.. akke api කෙළෙහිගුණ danna minissu hatiyata me wachana tika nokiyama baha kiyala hituna... mama me tel eka hadala gawa, satiyata 4 watawak... akke oyata hugaak pin.dan mage konde galawena pramanaya harima adui.. wenadata panawa diha balana huullana mama ada hugaak satutu wenawa.attatama dawasakata eka parak,deparak oluwa pirapu kalawal tibba..e konde yana wege daraganna bariwa..itn sahodari oyata hugaak pin..

  • @nilukawedale7534
    @nilukawedale7534 3 года назад +5

    ගොඩක් ඉස්තූති නන්ගියෝ අද දැක්කේ❤️❤️ සුදු පොල් තෙල් එකමද හරියන්නේ

    • @AngelsTouch
      @AngelsTouch  3 года назад

      Polthel unatj ok sudu wena oil epa

  • @madubashanisenawirathna4554
    @madubashanisenawirathna4554 3 года назад +8

    තෙල් එක ගන්නෙ කොහොමද අක්කෙ.නාන්න කලින්ද

  • @shashininayanajeewa3535
    @shashininayanajeewa3535 3 года назад

    Ane akke mm oyge vedio wala godak ewa try kala eth mge konde wewen ne..konde curly mge.godk kl idn konde wewen ne..konde gin pimbila wage thiyenne .konde pramane adui..mt ekata wisadumk kiynko

  • @Harshineth
    @Harshineth 3 года назад +3

    අනේ අක්කෙව් අහම්බෙන් හම්බුනේ අනිවාර්යයෙන් කරනව මේක 😘

  • @adarshasankalpani5285
    @adarshasankalpani5285 3 года назад +9

    අක්කෙ ඔයා කියුවනෙ තෙල් එක රත් කරද්දි උලුහාල්,කලුදුරු ඒකත් එක්ක රත් කරන්න එපා කියලා.එතකොට එක අපි ඔලුවට ගානකොට අයෙ රත් කරන්න ඔනෙනේ.එතකොට තෙල් විතරක් රත් කරන්නෙ කොහොමද?

    • @nishushani3336
      @nishushani3336 3 года назад

      හැන්දක් අරන් රත් කරන්න ලිපට අල්ලලා

    • @adarshasankalpani5285
      @adarshasankalpani5285 3 года назад

      Thanks yalu...