කෑම හදාගෙන එලියෙන් කෑවා ♥️| Life in japan 🇯🇵🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 961

  • @Lidiyaruth
    @Lidiyaruth 4 месяца назад +380

    මරීනව දකින හැම මොහොතෙම හිතන්නෙ අනේ අපේ රටෙත් මේ වගේ මේ වයසෙ දරුවෙක්ටවත් මෙහෙම නිදහසේ යන්න එන්න තියනව නම් කියලා. ලංකාවෙ දරුවෙක් එලියට තනියම ගියාම දෙමව්පියෝ කොච්චර බයෙන් ඉන්නවද දරුව ගෙදර එනකන්. මේ නිදහස මේ ලස්සන ජීවිත අපේ රටේ හැම දරුවෙක්ටම හිමි වේවා..!!!අනේ අපේ රටේ මිනිස්සුන්ගෙත් හිත් පිරිසිදු වේවා... ලස්සන වෙවා.. එදාට අපිටත් බයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් ❤

    • @ashakarunatilleke5048
      @ashakarunatilleke5048 4 месяца назад +26

      එහෙම කියන්න එපා. ජපානෙත් ප්‍රසිද්ධ නොකලාට ස්ත්‍රී දූශන සිදුවන රටක්. මීට මාස කීපයකට පෙරත් එවැනි සිදුවීමක් ප්‍රවෘත්ති වලට පෙන්නුවා .

    • @Lidiyaruth
      @Lidiyaruth 4 месяца назад

      @@ashakarunatilleke5048 ඔයා දන්නවද ලෝකයේ ස්ත්‍රී දූශන වැඩිම රටවල් 10 අතර ලංකාව ඉන්නව. ජපානෙත් ඉන්නව. නැ කියන්නැ. නමුත් ශ්‍රී ලංකාවට සාපේක්ශව ගොඩක් අඩුයි. එ වගේමයි නීතිය. ලංකාවෙ ස්ත්‍රී දූශන වලින් ලොකුම දඩුවම ලැබුනෙ නිත්‍යාගෙ කේස් එකට. අනිත් හැම එකක්ම සාමාන්‍යයි. දවසක් පොලීසියක ගිහින් බලන්න. දවසට කීයක් එනවද කියල. මීට වඩා මගෙ රටේ මිනිස්සු ආකල්ප අතින් විනයක් හැදෙන්න කියල ප්‍රාර්ථනා කරන එක වැරැද්දක් නැ නේද

    • @SiyathLanka
      @SiyathLanka 4 месяца назад +3

      Ape rate mehema kawada gatha karannda

    • @SachiGamage-i5i
      @SachiGamage-i5i 4 месяца назад +5

      Eeka aththa...ganu lamayek ohoma kotata adhan giyoth monada nokiynne ape ratee

    • @geethathudugala79
      @geethathudugala79 4 месяца назад +2

  • @MihiraniWijekoon
    @MihiraniWijekoon 4 месяца назад +6

    ඔයාලගේ ගෙදර සුරංගනා ලෝකයක් වගේ❤❤❤හරිම පිරිසිදුයි පිලිවෙලයි.ඇත්තටම ජීවිතේ එක පාරක් හරි ඔයාලගේ ගෙදර ඇවිල්ලා යන්න ඇත්නම් කියලා හිතෙනවා

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +2

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @arunashantha4778
    @arunashantha4778 3 месяца назад +4

    නැන්දිනම් හරිම හොද ශෝක් කෙනෙක් ටිකක් නැන්දිත් එක්ක කතා කරන්න තියනවනම් නුඩ්ලස් කාල රසයි කියපු විදිහ පොඩි ලමයෙක් වගේ අනේ හරි ශෝක් ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 месяца назад

      ආදරෙයි ♥️♥️♥️ ගොඩාක් ♥️♥️♥️

    • @arunashantha4778
      @arunashantha4778 3 месяца назад

      @@anushajeewani2016 නැන්දිටත් ගොඩක් ආදරෙයි ❤️😘

  • @Pabashathashmila9645
    @Pabashathashmila9645 4 месяца назад +40

    නැන්දිගේ විඩියෝ එක හරිම ලස්සනයි. දැක්කත් ඇති හිත පිරෙනවා. නැන්දිගෙ Family එක හරිම සරලයි. ආදරෙයි නැන්දි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

    • @thusharicfrenando8858
      @thusharicfrenando8858 4 месяца назад +1

      වෙනදා වාගේම අදත් මම ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී ඔයාගේ මේ වීඩියෝ එක .මාරම ආකර්ෂණයක් තියෙන්නේ අනේ ,ඔබගේ මේ වීඩියෝ වල.උයන පිහින ,වගාව මොනදේ වුණත් මාරම පිලිවලයී පිරිසිදුයී ඇසට ප්‍රිය ජනකයී .❤👍🌹.ඔබ, වාසනාවන්ත ,බිරිඳක් සහ මවක්.ඔවැනී ආදරනීය සැමියෙක් සහ දරුවෙක් ලබන්න .❤ඔබ සියලුම දෙනාට බුදු සරනයී .(අගහරුවාදා,සහ සෙනසුරාදා මග බලා සිටිමී .වීඩියෝ ප්‍රමාද කරන්න එපා )

  • @laylakaram5007
    @laylakaram5007 4 месяца назад +15

    මට නමී ඒ වගාව දකිද්දි හරියට භාවනාවක් වගේ කොචීචර ලස්සනද අල්ලන එපා පලදාව කුනුවෙනවලු ඔයා ඒක බොරුවක් කියලා ඔප්පු කරා අපි අතගාලා කතා කරාම ඒයාලට අපෙ ආදරේ දැනෙනව ❤❤❤ 🙏

  • @yasasindunil7499
    @yasasindunil7499 4 месяца назад +4

    පුදුම සතුටක් දැනෙන්නේ වීඩියෝ එකක් දාලා තියනවා දැක්කම . ඇබිබැහි වෙලා දැන් ඔයාගේ වීඩියෝ වලට. උයන ඒවා බලන්න ගොඩක් ආසයි . ලස්සනයි අදත්. මරීනා දුව නිදාගෙන ඉන්නෙ හාපැටියෙක් වගේ. ජේසු පිහිටයි අක්කේ ගොඩක් ආදරෙයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 4 месяца назад +5

    ඔයා ගෙ වගාව ..ඔයාගෙ cocking style එක...කොටින්ම කිව්වොත් ඔයාගෙ life style එකම හරිම ආසවෙන් බලන්න පුලුවන් ....❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chathuchathu1043
    @chathuchathu1043 3 месяца назад +4

    ආසාවෙන් බැලුවා අක්කේ video එකක්..චුට්ටක් පරක්කු උනා video eka බලන්න...අනේ අක්කේ වගාව නම් ෂෝක්..තව තව ඵලදාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤❤ආදරෙයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 месяца назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @LakmaliPremasiri
    @LakmaliPremasiri 4 месяца назад +9

    ඔහෙට එන්න බැරි උනත් ඔයාගෙ මේ වීඩියෝ බලද්දී ඔහෙ ජීවත් වෙනවා වගේ හැගීමක් හිතට දැනෙන්නේ....❤❤❤❤
    ඒකට ඔයාට 😘😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

    • @LakmaliPremasiri
      @LakmaliPremasiri Месяц назад

      ❤️😘

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 4 месяца назад +4

    මටනම් හරිම සතුටුයි වගාව දැක්කම..කෑම හදනවා ලස්සනයි...පවුලේ අය හරිම වාසනාවන්තයි අක්කා ආදරෙන් කෑම හදල දෙනවා..ලයිෆ් එක මැනේජ් කර ගන්න අක්කෙ ඔයාගේ වීඩියෝ හරිම වටිනවා. තෙරුවන් සරණයි හැමදෙනාටම ❤..

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 4 месяца назад +5

    හරිම ලස්සනට පැළ ටික හැදිලා හරිම සතුටුයි ඒවා දැක්කාම😊. අනේ මං නම් අහලා තියෙන්නේ ගස් වල කොළ, ගෙඩි ආදරෙන් අතගෑවාම පලදාව වැඩිවෙනවා කියලා. එයාලා එක්ක ආදරෙන් කතා කරන්න කියලා. කරපිංචා ගහේ කතාවනම් හරි. මොකද මල් ආවාට පස්සේ ගහ මෝරනවා. මරීනා වගේම මාත් ආසයි කරවිල බැදලා සම්බෝල කන්න. හරිම ආසාවෙන් අදත් වීඩියෝ එක බැලුවා. ඇත්තටම ඔයාලා ගොඩාක් ලස්සනට ජීවත් වෙනවා. ආදරෙයි හැමදාමත් ❤

    • @sewwandhiachini3053
      @sewwandhiachini3053 4 месяца назад

      ඇත්ත ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @Snapstatusshow-dd7yn
    @Snapstatusshow-dd7yn 4 месяца назад +5

    එළවළු හදනකොට අතගාලා හදන්න ඕන ඒවට ආදරය කලොත් තමයි අපට පලදාව දෙන්නෙ නංගි වගෙම ඔයාගෙ ගෙවත්තක් හරිම ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @PinkyWithanage
    @PinkyWithanage 4 месяца назад +5

    ඔයාගේ වගාව දැන්නම් හරිම ලස්සනයි දැක්කම ආසයි.. මරිනා මැණික මතක් කරා කියන්නහැමදාම වගේ ගොඩක් අසාවෙන් අදත් වීඩියෝ එක බැලුවේ.. සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      හරි කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @SanukiGayansa
    @SanukiGayansa 4 месяца назад +24

    වීඩියෝ එක බලන්නත් කලින් comment එකක් දාන්න හිතුනා ....❤ බල බල ඉදියේ නැන්දා වීඩියෝ එකක් දානකම්❤

  • @WasanaNadeeshani-q2j
    @WasanaNadeeshani-q2j 4 месяца назад +4

    මරීනාව දකිද්දී හිතට දැනෙන්නෙම මගේම දරුවෙක් වගේ. අක්කා එයාව හරිම ලස්සනට පිළිවෙලට හැමදේම එයාට කියලා දීලා.මට ලැබෙන්න ඉන්නෙත් දුවෙක්. මං ඒක සිතින්ම ප්‍රාර්ථනා කරනවා මගේ දුවත් මරීනා වගේ දරුවෙක් වේවා කියලා. ආදරෙයි අනු අක්කෙ ඔයාටත් මරීනා මැණිකටත් බුදු සරණයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +2

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @UdeshikaPerera-o2t
    @UdeshikaPerera-o2t 4 месяца назад +8

    අදත් වීඩියො එක හරිම ලස්සනයි...අක්කා රසට කෑම හදන විදිහ,කාර්යබහුල ඔයා පවුලේ ආදරණීයන් එක්ක සතුටින් කාලය ගත කරන විදිහ හරිම ආදරණීයයි..තිබෙන ඉඩ කඩ කළමණාකරණ ය කරමින් කරන වගාවන් දකින්නත් ආසයි..ඉතින් අක්කේ හැමදාමත් ඔයා සතුටින් පරිස්සමින් ඉන්න...❤❤
    බුදුසරණයි!

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @wasanakumarihamy4643
    @wasanakumarihamy4643 4 месяца назад +6

    ඔයා ගොඩක් කෙට්ටු වෙලා හරි ලස්සනයි නගෝ

  • @Life_WithHashi
    @Life_WithHashi 4 месяца назад +2

    අනේ අක්කගේ ගෙදර හරිම ලස්සනයි පිලිවෙලයි..කෑම ටිකනම් පිස්සුවක් 😍😍😍 ලස්සනයි අදත් ව්ලොග් එක 🥰🥰❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @MadushaWeerasinghe-g5r
    @MadushaWeerasinghe-g5r 4 месяца назад +18

    හිතට මාර සතුටක් දැනෙනවා ඔයාගෙ vlog බලන කොට.හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha1763 4 месяца назад +1

    ළඟදි තමයි මම බලන්න පටන් ගතතෙ ඒත් සේරම වීඩියො බලලා ඉවරයි . දෙයක් කියන්න හිතිලා කමෙන් කලෙ පැල අතගාලා කතා කරද්දි පලදාව වැඩිපුර ලැබෙනවා අක්කා ඔයා නම් සුපිරි අම්මෙක් බිරිඳක් ගෘහනියක් මටත් ආසයි ඔයා වගෙ වෙන්න එත් මට බැ ඇගේ ලේ අඩුවෙන අසනිපයක් තියෙ වැඩ කරගන්න බැ මට බුදුසරණයිඔයාලට

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +1

      අනෙ එහෙමද .. ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️😘😘🙏

  • @chandimaamarapathi5739
    @chandimaamarapathi5739 4 месяца назад +16

    අනූ අක්කි.. ඔයා කෙට්ටු උනේ කොහොමද කියලා වීඩියෝ එකක් අරන් එනවා කියලා පොරොන්දු උනා ..අනේ ඒක ඉක්මනින් ගේන්නකෝ...ප්ලීස් අක්කි..ආදරෙයි ඔයාලට ...❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +9

      මම තාම කෙට්ටු වෙන ගමන් ඉන්නෙ 🌷 තව ටිකක් කෙට්ටු වුනාම මම විඩියෝ එකක් අරගෙන එන්නම්කො ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @sewperera788
      @sewperera788 4 месяца назад

      ​@@anushajeewani2016 අක්කි උදේ කෑම skip කරන්නෙත් එකද 🤔

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +4

      @@sewperera788 නෑ මම වැඩට යන නිසා උදේට කොහොමත් කන්නෙ නෑ මට උදෙන්ම කන්න බැරි නිසා .. ගෙදර එන්නෙ 10 ට.. ඉටපස්සෙ තමයි උදෙ සහ දවල් කෑම එක එක පාර ගන්නෙ .. 🌷

    • @PriyakanthiThalakumbura
      @PriyakanthiThalakumbura 4 месяца назад +1

      කරපිංචා..ඇට..
      මල් අරන් තියලා..ඔයා කොණ්ඩෙට ගාන තෙල් හදද්දි එකතු කර ගන්න

  • @shemilliyanage1824
    @shemilliyanage1824 3 месяца назад

    ඔයාගේ වගාව දැක්කම හරිම සතුටක් දැනෙනවා . එක හරිම ලස්සනයි ❤️ මගේ දුවත් හරිම ආසයි ඔයාගේ video බලන්න එයා මරිනට වඩා අවුරුද්දායි වැඩිමල්. මරිනා නිදහසේ පාරේ යනවා දැක්කම හරිම සතුටුයි. අපේ දුවලට එහෙම යන්න බැහැ. ඔයාලාට ජේසු පිහිටයි . මරිනා මැණිකව මතක් කලා කියන්න .❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 месяца назад +1

      කියන්නම් 🌹🌹ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️

  • @thathsarapanchali9485
    @thathsarapanchali9485 4 месяца назад +6

    ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ 😍 ගොඩක් ආස නැන්දාගෙ කෑම හදන වීඩියෝ බලන්න😊 නැන්දල හොදින් ඉන්නවා නේද මරීනා නංගිව ආදරෙන් මතක් කරා කියන්න ❤❤❤ බුදුසරණයි නැන්දෙ 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      අපි හොඳින් ඉන්නවා ♥️♥️ කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sandunibandara4411
    @sandunibandara4411 Месяц назад

    Hariiiima lassanai... Akkige kama tama kma... Ekai godakma balanath asa....... Akki restaurant eke hadana kamath monada kiyanako akkiiii..... Parisamata sathutin inna teruwan saranai akki hamotama jesu pihitai akki oyalata ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @watvijayanthi5522
    @watvijayanthi5522 4 месяца назад +10

    කරවිල මැල්ලුමත් මාර රසයි අක්කෙ තක්කාලි පොල් කහ ලූනු රම්පා කරපින්චා ලුනු දාලා තෙම්ප්‍රාදුකරලා තෙල් ටිකක් හොදට දාලා පොල් අන්තිමට දාන්න තෙත ගතිය තියෙන්න ගන්න පුදුම රසයි තක්කාලි ටිකක් හොදටන්දාගන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      එහෙමද බලන්නම්කො. ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @malkanthividanage5331
    @malkanthividanage5331 4 месяца назад +1

    මුලින්ම කියන්න ඕන Vedio එක හරිම ලස්සනයි නංගී. ඔයා හදපු කෑම ජාති. හරිම ආසාවෙන් බැලුවේ. කරවිල සම්බෝල eka. මාර colourful. අපිට පාට පාට radish නැහැනේ ලංකාවේ. හුඟක් රසට ඇති. නංගී ඔයාගෙ ගෙවත්ත හරිම ලස්සනයි රැට. අමුතු ලස්සනක් තිබුණේ. (දවල් ටත් ලස්සනයි හොදේ). අද Malisha පුතාත් ඉන්නවා නේද. දූ පැටියාගේ concert එකේ pictures දාන්න හොදේ. ඉතින් නංගී හැමදාම වගේ අදත් ප්‍රාර්ථනා කරනවා ඔයා ඇතුළු මුලු Family එකටම සතුටින් ආදරෙන් සමඟියෙන් ඉන්න ලැබේවා කියලා budusaranai ❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @chalaniishara9030
    @chalaniishara9030 4 месяца назад +23

    නැන්දගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥺❤️

  • @chandimasilva229
    @chandimasilva229 3 месяца назад

    ගොඩක් ලස්සනයි විඩීයෝ එක.දුවටත් හරිම ආදරෙයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 месяца назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ♥️♥️

  • @Dilukadissanayaka93
    @Dilukadissanayaka93 4 месяца назад +3

    Harima lassani akki oyage video..api asawen balanne...adarei akki oyatath duwatath dennatama ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @නිසදැස්පාරාදීසය

    ඔයාට ඉන්නෙ හරිම ආදරණීය husband කෙනෙක් akki ♥️ hamadama sathutin inna adareii♥️♥️

  • @sandamalithilakasena7565
    @sandamalithilakasena7565 4 месяца назад +8

    වගාව නම් මාර ලස්සනයි ..
    දැක්ක ත් හිත පිරෙනවා .❤️❤️❤️

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 4 месяца назад +1

    අනේ අද කට්ටියම ඉන්නවා.... හරිම ෂොක් .... ආසයි දකින්නත් කට්ටියම එකට ඉන්නකොට..... ආදරෙයි නැන්දි ...❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @hansitharanga9504
    @hansitharanga9504 4 месяца назад +3

    Vedio eka danakan bln hitiye ..❤️❤️❤️ adath godaaak lassanai aunty ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @AmithNishantha-ft6vd
    @AmithNishantha-ft6vd 4 месяца назад

    Harima lassanai nande video eka. Kochchara baluwath epa wenne na nandage video. Harima asawen sathutin balana ekama video eka nandage ❤❤❤❤❤ e wagema kama dakkama kanna asa hithenawa.😊😊😊😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @sewwandisewwandi9534
    @sewwandisewwandi9534 4 месяца назад +3

    විඩීයෝ එකක් දානකම්මයි බලන් හිටියේ අදත් හරිම ලස්සනයි විඩීයෝ එක ඇන්ටි....😊❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Gangasenavirathna
    @Gangasenavirathna 4 месяца назад +1

    අනේ අක්කගේ කෑම රස පාටයි දැක්කම කන්න හිතෙනවා.ඔයා වගේ මාත් පැළ හිටවනවා ඒත් ඒවගේ පලදාව එනවා අඩුයි.ඔයාගෙ වගාවට මම ආරිම ආසයි දැක්කම හිත පිරෙනවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +2

      බිත්තර කටු හාල් හොදන මාළු හෝදන වතුර එහෙම අහක දාන්නේ නැතුව පැළ වලට දාන්න ♥️♥️ හාල් වතුර ගොඩාක් හොඳයි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @Gangasenavirathna
      @Gangasenavirathna 4 месяца назад

      @@anushajeewani2016 හරි අක්කේ එහෙම කරන්නම්කො බලන්න.තැන්ක්ස් අක්කෝ

  • @rohanvijitha5147
    @rohanvijitha5147 4 месяца назад +3

    අදත් වෙනදා වගේම විඩියෝ එක දානකම් බලාගෙන සිටියා ආදරෙයි ජය වෙිවා ❤❤❤❤🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 месяца назад

    හරිම අසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ ඔයා දක්ෂ ගෘහණියක් හොද මවක් වගේම ගෙවිලියක් අපේ රටෙන් ඈත රටක ගිහින් මෙහෙම ජිවිතයක් ගෙවන එකත් සතුටුයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..💐🎉️💐🎉️💐♥️♥️💖❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  3 месяца назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @mayurilakmali1168
    @mayurilakmali1168 4 месяца назад +3

    මං ගොඩක් සතුටුයි මං අක්කාගේ විඩියෝ එක බලද්දි විඩියෝ එකේ like views වැඩ් වෙනවා දකිද්දි.බැල්කනි එකට එ light එක දැම්මාම ලස්සන vibe එකක් තියෙන්නේ.ඊලග විඩියෝ එක මරීනාගේ concert එකේ විඩියෝ එකක් වෙයිද අක්කා😊❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤️🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ එහෙම වෙයිද බලමු නෙ ♥️♥️

  • @TharulDamsith
    @TharulDamsith 2 месяца назад

    Ane ehema deyak naha .....pala hama thissema athagala saththu karana kota ,evata adare denakota thamai ewa oya wage lassanata hadenne ❤❤❤❤

  • @Saduniperer
    @Saduniperer 4 месяца назад +3

    Mn thamai palawei comment eka Akke adrei ❤

  • @ayonitharanga9811
    @ayonitharanga9811 4 месяца назад +2

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි. ඔයා උයන එවා තමයි මම ගොඩක්ම ආසාවෙන් බලන්නෙ.මලීශ පුතා දැන් හරිම හැන්ඩ්සම් වෙලානේ😂.

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @h.myashodha8148
    @h.myashodha8148 4 месяца назад +3

    Oyawa mathak una vitharai video ekak demma ❤

  • @basurujayathilaka1846
    @basurujayathilaka1846 4 месяца назад +1

    Ammoooh antyge videos ena kal balagenamai inne...oluwe stress nathi wela pudhuma sanasillak danenne mewa dakkama❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @KaumadiVilla
    @KaumadiVilla 4 месяца назад +3

    Marinage වයස kiyada kiyannako anu nande❤🌷💐
    Marina ගොඩක් ලස්සනයි ❤🥰😍

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 4 месяца назад +1

    අදනම් ලන්කාවෙ කෑම වේලක් වගේ .ලස්සනයි රසත් ඇති කියලා හිතනවා ස්තුතියි .

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dinithikumbukage6120
    @dinithikumbukage6120 4 месяца назад +3

    Harima lassanai ❤.uncle ta sinhalen katha karanna barida

  • @Momchanu
    @Momchanu 3 месяца назад

    එක පෙලට මගහැරුනු vlog බලන ගමන්,හිත පිරෙනවා කියන්නේ කියන්න වචන නෑ,ගොඩාක් ආදරෙයි ,තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 месяца назад

      ස්තූතියි හොඳේ ♥️♥️🙏🙏 ආදරෙයි 🌹🌹

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 4 месяца назад +14

    කරවිල ඇට අයින් කරන්න එපා .ඇට එක්කම බැදලා කන්න ඇට ගුණයි.❤❤❤❤

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 4 месяца назад

    විඩීයෝ එක හරිම ලස්සනයි අක්කේ ❤❤ වගාවෙන් ගන්න පුංචි ඵලදාව උනත් එවාගෙන් කෑම හදලා කනකොට පුදුම සතුටක් ඒක නම් ❤❤ හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි නංගි ♥️😘😘🙏🙏🌷🌷 ආදරෙයි ♥️♥️

  • @shewminipandigama
    @shewminipandigama 4 месяца назад +8

    හරි සරලයි ඔයාගේ family එක🫶🏻ඒ නිසාමයි vedios වලට මෙච්චර මිනිස්සු කැමති. මම නම් ආසාවෙන් බලන එකම channel එක මේ❤🌻

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @VishiPremarathne
    @VishiPremarathne 4 месяца назад +2

    Auntyට ponytail hairstyle එක හරිම ලස්සනය්❤️😍

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 4 месяца назад +2

    අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @RuwanKumara-bh2pz
    @RuwanKumara-bh2pz 4 месяца назад

    Vlog eka nam harima lassanai akke..oya kettu wela ane...arima lassanai anu akki...oya kettu wenna monada karana dewal ane mata kiyannako......oyala hamotama godaak adarei....☺☺💕💕💕💕💕💕

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +1

      මම කෙට්ටු වෙන ගමන් ඉන්නෙ 🌷 තව චුට්ටක් ඉන්නකො මම කියන්නම් ♥️♥️

  • @sasiiiSasiii-u4u
    @sasiiiSasiii-u4u 4 месяца назад +1

    අදත් වීඩීයෝ එක හරිම ලස්සනයි ආන්ටි❤ ආන්ටිගේ වීඩියෝස් බැලුවම හිතට පුදුම නිදහසක් දැනෙනවා...කෑම හදන විදිහ බලන් ඉන්න ආස හිතෙනවා❤❤❤ ආදරෙයි ඔයාලට❤❤❤බුදු සරනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @DanaliPrashadi
    @DanaliPrashadi 4 месяца назад +1

    වීඩියෝ එක ආසාවෙන් බැලුවා ❤...අක්කගෙ කෑම හදන වීඩියෝ බලන්න මම හරිම ආසයි ❤❤.කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් එකම චැනල් එක...❤❤❤ආදරෙයි අක්කා ❤❤මරීනා❤❤❤❤❤

    • @WasanthiFernando-y8l
      @WasanthiFernando-y8l 4 месяца назад

      ඔයාගේ වගාවේ ,පස් මතුපිට සුදු පාටට පේන්නේ බිත්තර කටුද....

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ඔව් බිත්තර කටු ♥️♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️😘😘

  • @KosalaID
    @KosalaID 4 месяца назад

    මම ආසම ඔයා කෑම හදන ඒව බලන්න අනිත් දේවල්වලටත් අසයි වඩිපුරම ආස කෑමහදනව බලන්න වගාවත් දැක්කම හරිම ආසයි මමත් ඔයවගේ හිටෙවුවා හරිගියේනැ ගස්වලට ලෙඩක් බෝවෙලා කොල කුරැවෙලා ගස්මැරැනා මරීන දෝනිතත් දැන් ගොඩක් ලස්සනයි දැන් ටිකක් ලොකුයි එයා ආදරෙයි හැමෝටම❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +1

      අනෙ එහෙමද. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @bhagyamunasinghe1477
    @bhagyamunasinghe1477 4 месяца назад

    වීඩියෝ එක මාරම ලස්සනයි.නැන්දගේ එඩිටින් එකත් මරු.මරීනවත් ❤ මතක් කලා කියන්න නැන්දේ.වෙනදා වගේම ආසාවෙන් වීඩියෝ එක බැලුවා. Bs,tc නැන්දේ 😍😘

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      හරි එයාට කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @chalanirajasekara4886
    @chalanirajasekara4886 4 месяца назад

    Lassanai akke ❤❤Oya harima piliwelata inna sundara kenek .. kema hadana kadisara kammali nathi hati dakkama asai .. mamath udeta kema uyanawa.. Oya nisa thamai mamath curries kihipayakma hadanna motivate une ❤ sathutin inna .. ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @SenethIshan
    @SenethIshan 3 месяца назад

    Oya jeewath wena kramayata man asai akke ❤..mareenata man godak adarei kiyanna....man oyage veediyo eka ahamben dakke..dannam anwaryenma balanawa..adarei oyala hamotama ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 месяца назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @daneshilakmali2559
    @daneshilakmali2559 4 месяца назад

    වීඩියෝ බලන්න ගත්තේ මේ ළඟදී ඉදන් ඒකත් හරි අහම්බෙන් පරන වීඩියෝ ගොඩක් බැලුවා හරි ආසාවෙන් බලනවා ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @deshanipeiris7264
    @deshanipeiris7264 4 месяца назад

    Balkani eke light eka harima lassnai akka 😍😍amuthu vibe ekak wenasakatat eka eka hodai🎇🎇..wagawe gedi wadiya allanna epa kiyanne akka ewa ata gaddi galawenawane e nisa et itin adaren ehema ata gaddi eka gas walatat danenawa etakota wadiyen paladawa denawa mn ehemai ahala tiyenne ...band eke vedio eka one marinage akke balanna asai ..oyalat parissamata inna adarei❤❤😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @wasala2744
    @wasala2744 4 месяца назад

    අදයි ඔන්න video ව බැලුවේ නoග ..ගොඩක් ලස්සනයි ...
    ආසාවෙන් තමයි බැලුවේ ..
    පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම තෙරුවන්සරණයි දෙවිරැකවණයි ඔයාල හැමෝටම ..🙏❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Sadalidinushika-g5l
    @Sadalidinushika-g5l 4 месяца назад

    වෙනද වගේ ම අදත් video එක හරිම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන අක්කා ඔයාලා ඔක්කොටම. ආදරෙයි ❤️🥰😘😘ජේසු පිහිටයි ✝️❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @Amashakya-z7m
    @Amashakya-z7m 4 месяца назад +2

    Harima lassanai anu aunty oyage video ❤❤❤..aunty volgs dapu gaman mn balanawa❤❤ aunty ge kama harima rasa patai 😋😋😋😋marina nangitath godak adarei❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

    • @Amashakya-z7m
      @Amashakya-z7m 4 месяца назад +1

      @@anushajeewani2016 hamadamath adarei❤️❤️ parissamen Inna aunty

  • @ChalaniRuwanthika
    @ChalaniRuwanthika 4 месяца назад

    ❤❤❤ ada video ekath godak asawen baluwe ❤❤😊 oyalawa dakinakota marama satutak hithata danune ❤❤anika akke oya karana wada diha balana mama deyak igana gannawa akke ❤❤ oyalata godariyak adarei akke ❤❤🎉🎉😊😊 parissamata inna hode ❤❤marina patiyai , malishawai mathak kala kiyanna akke❤❤ 😊😊 budu saranai oyalata ❤❤😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි ♥️😘😘😘🌷🙏🙏 ආදරෙයි ♥️♥️

  • @saumya1350
    @saumya1350 4 месяца назад

    ඔයාව හම්බෙලා කතා කරන්ඩ ආසයි අප්පා ඒ තරම් ඔයාගෙ වීඩියෝස්වලට ඇබ්බැහි වෙලා වෙන අයගෙ වීඩියෝස් වල නැති මාරම ලස්සනක් ඔයාගෙ වීඩියෝස් වල තියෙනවා❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @Pubudunadeesh
    @Pubudunadeesh 4 месяца назад +2

    මං ආන්ටිගේ වීඩියෝ එකක් බල බල ඉද්දී හස්බන්ඩ් අහම්බෙන් දැක්කා මං බලන විඩීයෝ එක මොකක්ද කියලා දැන් එයයි මායි දෙන්නාම එකතු වෙලා ඔයාගේ විඩීයෝ බලනවා...❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +1

      අනෙ අනෙ ආදරෙයි හොඳේ ♥️♥️♥️♥️

  • @mis.darshi1236
    @mis.darshi1236 4 месяца назад

    හරිම ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ කෑම ලෝකයක් අදත් ඉතින් මරීන සෝයි අනේ එයා නිදහසේ ඉන්න විහිදිය දැකල හරිම ආස හිතුන ආදරෙයි අක්කි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @DulakshaSadew-x9o
    @DulakshaSadew-x9o 4 месяца назад

    ❤❤lassanai.aththatama den gedara kenek wagei deanenne❤❤

  • @B.K.VihangiKaveeshaHansamali
    @B.K.VihangiKaveeshaHansamali 4 месяца назад +1

    ඇන්ටිගේ වීඩියෝ එක දැක්ක ගමන් ආවා බලන්න ❤❤ වෙනදා වගේම අදත් ආසාවෙන් බැලුවා 💖😊 ආදරෙයි ගොඩාක් 💛💛💛💛

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ShiharaRathnayake
    @ShiharaRathnayake 4 месяца назад

    Kohomada akki apitanam hodatama wassa.wassema ethin oyage video's balanawa kiyanne ethin bhawanawak thamai adarei ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      හොඳින් ඉන්නවා ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ChamilaNishanthi-vu7hr
    @ChamilaNishanthi-vu7hr 4 месяца назад

    Akki ge video eka හැමදාමත් වගේ ලස්සනi ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි ♥️😘♥️🙏🙏🌷

  • @uttaraThennakon
    @uttaraThennakon 3 месяца назад

    ඔයා හරිම සාර්ථක ජීවිතයක් ගත කරනවා.හරිම සතුටුයි

  • @indikachandrakanthi4958
    @indikachandrakanthi4958 4 месяца назад

    Nandage video baladdi hithata sahalluwak sathutak danenawa❤ oyala hamotama adareii❤❤

    • @indikachandrakanthi4958
      @indikachandrakanthi4958 4 месяца назад

      Mama A/L karana nisa stress eka aduwenna nandage video balanawa😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

    • @indikachandrakanthi4958
      @indikachandrakanthi4958 4 месяца назад

      @@anushajeewani2016 ♥️♥️

  • @SurangiSurangi-s9e
    @SurangiSurangi-s9e 4 месяца назад +2

    ආදරේයි හැමදාම ❤❤❤❤සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤ඔයා රහට කෑම හදනවා අක්කේ .ආදරෙයි පනවගේ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @Nalin...21
    @Nalin...21 4 месяца назад

    නැන්දගෙ වීඩියෝ වලට මමනම් ඇබ්බැහි වෙලා වගෙ ❤ හරිම පිළිවෙලයි ❤කෑම හදන වීඩියෝ දැක්කම කටට කෙලත් උනනවා❤❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @MilariPerera12
    @MilariPerera12 4 месяца назад

    Hari asawen balanawa nande videos ❤puduma sahanayak danenne video baladdi 🥰💫🥺marina nangi hari ma lucky daruwek nandage paule hamotama api adarei 🥰🥰🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @samadhisamodya5108
    @samadhisamodya5108 4 месяца назад +1

    Asai akki oyage video balanna godak kal idalama man balanawa hitha niwenawa oyage video walata e wagema akkagen man godak dewal igena gannawaa ❤❤❤ adarei

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @SanjeewaPrasadini-oz2mh
    @SanjeewaPrasadini-oz2mh 4 месяца назад

    හරිම ලස්සනයි අක්කේ.අනේ අක්කෙ ෂොපින් කරන වීඩියෝ එකක් ගේන්නකෝ 😊😊 වීඩියෝ එක ඉක්මනින්ම ඉවර වුණා වගේ😢තව ටිකක් දිග වීඩියෝ ගේන්න අක්කේ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ඉක්මනින්ම එන්නම්කො ♥️♥️

  • @dasuntharanga428
    @dasuntharanga428 4 месяца назад

    ඔයා ඇදගෙන ඉන්න ගවුම ලස්සනයි ❤අපි නමි හිටවලා තියෙන හැමපැලයක්ම අතගාලා එයාලත් එක්ක කතා කරනවා ❤ගහ කොලවුනත් අපෙන් ආදරය බලාපොරොත්තු වෙනවා ❤එහෙම අතගාලා එයාලට ආදරය කරන කොට අස්වැන්න වැඩි වෙනවා ❤මෙවා අපිට කියලා දුන්නෙ අපෙ ❤කිරිඅමිිමයි❤ලොකු අත්තයි❤ මරිනා පැටියෝ ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @anushapriyangani7704
    @anushapriyangani7704 4 месяца назад

    Oyage kama ithin🤗🤗🤗😋😋😋kiyanna deyak naha.karya bahula oyage jeewithe ekka me Dana video mata nam balanna balanna asai❤❤e wagema piliwela,pirisidukama ,mamath godak gedara piliwelata thiya ganna wada oyage video balala karagannawa asawen. Hamadama sathutin inna .adarei❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 месяца назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @Ishudulanja4728
    @Ishudulanja4728 4 месяца назад +1

    හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක ❤️😘 කෑම ටිකනම් සුපිරි❤️😋 වගාවත් ලස්සනයි ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😘🥰🌹😍💗🎀💕💞🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @maduliyanage
    @maduliyanage 4 месяца назад

    හරිම ලස්සනයි අක්කේ ...වැඩ ගොඩක් එක්ක පවුලේ අය වෙනුවෙන් වෙහෙසෙන විදිය..හැමෝටම ලොකු ආදර්ශයක් ❤❤❤❤ කෑම ටිකත් නියමයි අක්කේ ....කට්ටියම එකට ඉදගෙන කෑම කනකොට ඒක කොච්චර ආදරනීයද..ආදරෙයි අක්කේ ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ඒකනේ නංගි ♥️♥️😘😘 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 4 месяца назад

    වෙනදා වාගේම අදත් මම ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී ඔයාගේ මේ වීඩියෝ එක .හරිම ලස්සනයි .ඔයාගේ ඉවුම් පිහුම් සහ වගාව බලන්න මම ගොඩාක් ආසයී .👍👍👌👌❤❤.ඔබ ගොඩාක් වාසනාවන්ත බිරිඳක් ඔබට ඇවසී දේවල් ඔබේ සැමියා නොපිරි හෙලා කර දෙනවා,ඔබගේ සතුට වෙනුවෙන්.ඇත්තටම ඔබ ගැන සතුටුයී ,ආඩම්බරයී ❤.කරවිල,බදිනකොට,"මදේ"අයින් කරන්න එපා.හීනියට රවුමට කපලා බදින්න.(හීනියට අව්වේ වේලගනත් කරවිල බදිනවා.එතකොට "තෙල්"අඩුවෙන් යන්නෙ බදින විට )ජය වේවා සියලුම දෙනාට බුදු සරනයී .❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      හරි ආයේ එහෙම කරන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @SamanthaHalpage
    @SamanthaHalpage 4 месяца назад

    Nendi adath video eka harima lassanai e wagema wagawath lassanai mama harima asai nendige video balanna❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @KavidiDulakshi-fn1nh
    @KavidiDulakshi-fn1nh 4 месяца назад

    හරිම ලස්සනයි විඩියෝ එක...හැමෝම පරිස්සමෙන් ඉන්න...🤗❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @MinuliEkanayaka4373
    @MinuliEkanayaka4373 4 месяца назад +2

    Nandage vidiyo okkom balala tiynne ❤❤ LYSM nandii

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Buddhi_Niro
    @Buddhi_Niro 4 месяца назад +2

    Wooow නැන්දා කෙට්ටු වෙලා ලස්සන වෙලා❤❤❤❤

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 3 месяца назад

    We always wish you for your success අනූ නැන්දේ.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 3 месяца назад

    වීඩියෝ 3ක්ම මග ඇරුනා අක්කේ වැඩ නිසා .අද නිවාඩුවක් හම්බ උනා.ඉතින් මම බලනවා.අක්කව මගඇරෙයි කියල බයයි😢බැල්කනි එක රෑට ගොඩක් ලස්සනයි .ස්පැගති එක රසටම ඇති ❤❤මරීනා මැණික ආදරෙයි .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි .

    • @anushajeewani2016
      @anushajeewani2016  3 месяца назад +1

      අනෙ නංගි ආදරෙයි ගොඩාක් 🌹 නිවාඩු පාඩුවෙ බලමු විඩියෝ නේද වැඩ ගැන බලන්නත් එපායා ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 3 месяца назад

      @@anushajeewani2016 හොඳයි අක්කේ වැඩ ගැනත් බලන අතරේ වීඩියෝ ටිකත් බලන්නම්.මාත් ගොඩක් ආදරෙයි ❤❤❤😘

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 4 месяца назад +1

    දුව ගෙ video හැමදාම බලනවා වගාව ගැනත් සතුටුයි බුදුසරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @TiroshaniGanga-ne1ub
    @TiroshaniGanga-ne1ub 4 месяца назад +1

    ඔයා එනකල් බලන් හිටියා අක්කෙ...අක්කාගෙ kama hadana video balanna thamai godak asa...parissamen hodin inna ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 4 месяца назад +1

    ආලේ ලස්සනයි නැන්දියෝ මරීනා නංගි ලොකු වෙලාද මන්දා ටිකක් ශෝයි අනේ ඔයාල නම් ආදරෙයි හොදේ පරිස්සමින් සතුටින් ඉන්න ආයෙ ඉක්මනටම වීඩියෝ එකක් දාන්න බලන් ඉන්නවා මම හොදේ😊❤❤❤❤❤❤❤❤❤🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ආදරෙයි ♥️♥️♥️

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 3 месяца назад

    ලස්සනයි විඩියෝ එක...හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න කට්ටියම ආදරේයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @Nethsari
    @Nethsari 4 месяца назад +2

    පලවෙනි comment එක මගෙන් ❤️❤️❤️😊

  • @yeshandiluusha
    @yeshandiluusha 4 месяца назад

    අද වීඩියෝ එකත් ලස්සනයි 😊 ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න .ආදරෙයි ❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @herbertlokuge1280
    @herbertlokuge1280 4 месяца назад

    දුවගේ වගාව හරිම ලස්සනයි. අපිට පිටිමකුණා (සුදු මැස්ස )නිසා මොනවත් වවන්න බැහැනේ. බුදුසරණයි දුව.

  • @MaduNisa-l3r
    @MaduNisa-l3r 4 месяца назад +2

    විඩියෝ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shiranyathinda3056
    @shiranyathinda3056 Месяц назад +1

    ගොඩක් ලස්සනයි නැන්දි.

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏