Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Excellent explanation. Learnt a lot from this video. Hope you start on generators very soon as well. Thank you.
😊❤️
මහත්තයා වලලු සෙට ි එක පැත්තටම ඔතල මෝටරේ කෙනෙක්ශන් වලින් නේද කොයිල් සෙටිවල වම දකුන සෙටි වෙන්නෙ
ඔයා කොහෙද ඉන්නෙ .ගම කොහෙද ?මට ආසයි ඉගෙන ගන්න
හරිමපැහදිලියි හරිමසන්තෝසයි
මට. ඔබතුමා. ගුරු වරයෙක්...හොදම. තෙරෙනවා
හොදටම තේරුනා. ලස්සනට පැහැදිලි පැහැදිලි කරා. තෙරුවන් සරණයි 💪❤
ඇත්තටම හරිම අගෙයි සර් හොඳට තේරුනා බුදු සරනයි ඔබ තුමාට
සන්තෝසයි සැහැදිළිව කියා දීම පිළිබදව ඔබ තුමාට ස්තුතියි
ඇත්තටම ඔබ හරි අවංකයි එම නිසාම ඔබගේ දැනුමෙන් තවත් ජීවිත ගණනාවකට යහපතක්ම වෙනවා නියතයි.ඔබට බොහොම ස්තූතියි.
බොහොම ස්‍තුති
Thanks 😊
සර් සුපිරි ඔබතුමා හරිම අවංකව කියල දුන්නා ස්තුති සර්
මමෙ මං අවුරුදු 14 ඉඳන් කොයිල් ඔතන්නෙ මුලිම්ම කරෙ සින්ගල් පෙස් 3පෙස් කරන්න අරන් අවුරුද්දක් විතර වෙන්නෙ මත් ඔය නිකමට වගෙ බැලුවෙ විඩියො එක මං දන්නැති කරුණු කිහිපයකුත් දැන ගත්තා thanx මමෙ ❤
හරිම පැහැදිලි සර් නියමයි කිසිම කෙනෙක් ඔතරම් පැහැදිලිව උගන්වා නැහැ ඔබට බුදු සරනයි
සිරාවටම මෙහෙම කියලා දෙද්දී පට්ට ලේසි re winding කරන්න..Thanks මිත්‍රයා
සුපිරියට තේරුනා.Thank you ❤️
හොදි ඇත්තටම ගොඩක් දෙවල් දැන ගත්තා ..
අයියේ සුපිරිම මොලේට හොදටම තේරෙන්නම ඔයා කියලා දුන්නට ගෝඩාක් ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටායි ඔයා අයියේ ❤❤❤❤❤❤❤
සුපිරියි තේරුනා අයියේ. අහම්බෙන් හම්බෙච්ච vedio එකක්. මෙච්චර සුපිරි අැති කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ. අනික මම motor winding ගැන ගොඩක් interesting කොල්ලෙක් 🧠❤️
මෝටර් එතීම ගැන ලොකු දැනුමක් ලැබුනා.සර්ගේ විඩීයෝ වල කියලා දෙන දේවල් හොඳට තේරුණා සර්ට ගොඩක් ස්තූතියි.බුදුසරණයි🙏🙏🙏🙏
Thanks
අත්තටම සුපිරි මට නම් හමදෙම තෙරුන ගොඩක් පින් ඔබ තුමට
සුපිරියටම තෙරුනා ඔයාට ගොඩක් පින්
හොඳටම පැහැදිලි කරා...තෙරුවන් සරණයි..!!
ගොඩක් වටිනවා... දැන් මෝටරයක් rewinding කරන ආකාරය ගැන ලොකු අවබෝධයක් තියෙයි...❤❤❤
මෙහෙම තෙරෙන්න කවුරුත් මීට කලින් කියල දීල නෑ.එකෙන්ම ඔයා වැඩකාරයෙක්
ස්තුතියි.ලොකු දැනුමක් ලබාගත්ත.ගොඩක් පිං ඔබතුමාට
සුපිරි වැඩ්ඩෙක් ❤ පොඩි කෙනෙකුට උනත් තේරෙනවා ඔය විදිහට
හොඳින්ම taranawa ඔබට thanks
සුපිරියි මචන් හොදටම තේරුනා
හොඳටම තේරුණා...සුපිරීමසුපිරි කනෙක්ෂන් සම්බන්ධ කරන එකේ ගැටලුවක් තමයි මට තිබුණේ..ජයවේවා
Hondatama theruna Sir oyata godak pin siduwewa
නියමයි මල්ලී..thanks..
ඔයා හරි හොඳ කෙනෙක් බුදු සරණයි පුතේ ඔයාට.
eththatama supiri oluwata wadinawa niyameta jayama wewa
Thank you. Very informative and generous.
This is my first video watched It's really great thank you very much and praying for you a lo.....ng life.❤
Supiri ❤ නියමයි
Supiri pahadili kirimak sthuthi budhusaranai
බයෙන් හිටියට ..දැන්නම් ආස හිතෙනව මෝටර් ඔතන්නත් ❤❤..කියල දෙන කෙනාගෙ හැකියාව අනුව තමා අනිත් කෙනා ට තේරෙන එකහ් තීරණය වෙන්නෙ😊😊😊
හොදට තේරෙනවා.
ඇත්තටම ඔයානම් සුපිරියට කියලා දෙනවා බොහොම ස්තූතියි verigood boss ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sthuthi oyata godak pin
Hitha hoda weddek.budu saranai aiye.digatama karagena yanna.puluwannam singal face motarayak me wahe pahasuwen othaganna akaraya kiya denna
ඇත්තටම යාලුවා ඔයාට ගොඩාක් පිං......
ඉතාම අගනා පැහැදිලි කිරීමක්.හොඳින් තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා.ඉගෙන ගන්න උවමනාව තියෙන කෙනෙකුට කෝස් එකක් කරලවත් ගන්න බැරි ප්‍රායෝගොක අත්දැකීමක් මේකෙන් ලැබෙනවා.
Thanks for your comment
මෝටර් winding ගැන සුපිරියට පැහැදිලි කරා. දිගටම කරගෙන යන්න .👍
Hodai Aiya thanks
Wade harii ❤ igenagaththaa thanx❤
බොහොම ස්තූතියි. ❤ඔලුව අවුල් කරගෙන හිටියෙ මම මොනවද මේ U,V,W කියන්නේ කියලා.
ඉතා වටිනවා . ඉදිටියටත් බලනවා
Thank you so much
සුපිරියටම තේරුනා සර්...ලොකු දැදැනුමක් ලබා ගත්තා .බුදු සරනයි
🤗
Good job අයියේ
Oya niyamata kiyala denawa. Nìyamì
බොහොම හොඳින් තේරැනා
Niyama kollek guru mustiya nathuwa kiyala denawa math godak dewala igenagattha hoda chnal akak thawath mewage video idriyedi karanna sakitiya labewa❤❤❤❤❤❤❤❤
ගොඩක් හොඳ පාඩමක් tanks
සහො මම ඔයාගෙන්ලොකු දැනුමක් ලැබුව ඔයාට බුදු සරණයි
නියමයි පැහැදිලියි මට තිය ගැටලුව කොහොමද කැපැසිටි එක හයි කරලා හරියට කරන් ලයි කරනනේ කියලා බොහොම ස්තූතියි බුදු සරණයි
Thanks harima pahadili godak pin oyata
Supiri hodatama ugannanawa.... jayawewa...❤❤❤❤❤
හොදට තේරුනා. ගොඩක් ස්තුතියි අයියේ බුදු සරණයි අයියේ ඔයාට
oya aththatama Tec ekaka sir kenekuta wada hodin kiyala denawa budusaranai oyata😊
හොදටම තේරුනා
excellent explanation❤💪
Super explanation ❤❤❤
බොහෝම ස්තුතියි සර් ලොකු දේයක් ඉගෙන ගත්තා සර්ට බුදුසරණයි
හොඳින් පැහැදිලි කර දුන්නා ඔබ තුමා ට ගොඩක් ස්තුතියි
සුපිරි .
godaak thank you oyata godak pin anik ewat balanna ona
❤❤❤❤
hodata theruna aiye godak pin
ඔයා සරල විදියට කියලා දෙනවා ඔයා කරන දේ ගොඩක් වටිනවා ඔයාට බුදුසරණයි සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සර්නම් ඇත්තටම හොඳ ගුරුවරයෙක් බුදුසරණයි
.තෙරුවන් සරණයි
ඔයා ගෙ මෙ විඩියෝ එක හොද පැහැදිලි කිරිමක් කරා තෙරුවන් සරනයි
supiriyatama teruna sir godak pin
aththatama maarama pahadiliei mama motr repair karaata motor rewinding karee nee dan baya nee godaak shthuthi good job
Excellent brother
Great explanation.lot of information.❤ how to make windings in a coil former for this three phase motor.
Great explanation ❤
සුපිරි ❤❤❤
සහෝදරයා ,මමත් rewinding කරනවා.three phase කරන්නෙ හරිම අඩුවෙන් .single phase කරනවා.මේ කරපු පැහැදිලි කිරීම පට්ට.Three phase මෝටර් rewiring කරන්න දැන්නම් හොඳ අදහස් ටිකක් ලැබුනා.සියල්ල මිල කරන කාලෙක මේ කරන වැඩේ විශිෂ්ඨයි.කියන්න වචන නැහැ .Superb.
❤❤
thanks
Loku danumak labuwa thruwan saranayi ayiya
godak hodai malli oya kiyadena vidiyata hodata therenawa malli
හරි අයිය ඔහොම කරගෙන යන්න. අපි අවධානයෙන් ඉන්නෙ.
නියමයි අය්යෙ❤❤❤❤ සිරාවට හොඳට තෙරෙනව❤❤
ඇත්තටමගොඩක් වටිනා වීඩියෝ ඵකක්ඵක දෙයක් තේරුම් ගැනීමට අපහසුඋනාමාක් නොකර ඉතිරි කරපු සෙට්4ට මොකද කරන්නේගොඩක්ස්තුතියි තෙරුවන්සරණයි
Excellent, godak pin , siyaluma katayuthu sarthaka wewa
Niyamai ,❤
Aiya oyaga wada supire mata hodin tharuna oyata budu saranay
Good explanations .its better than other you tube video .
බොහොම හොඳයි මහත්මයා ඔයාට ගොඩාක් පිං
ඉතා හොද පැහැදිලි කිරිමක් 👍
ඉගැන්වීම ඉතා පැහැදිලියි
හොදට පැහැදීව කියල දුන්නා ස්තූතියි ටේබල් ෆැන් කොයිල් ,,,ඔතන විදිහ කියල දෙනවද
Good
කනෙක්ශන් දානඑක දන්නැතිව හිටියෙ දැන්නම් හොඳටම තේරුනා බොහොම ස්තුති යි
අවිරුද්දක කෝස් එක ඔයා සරලව කරා thanks..
godak hodata theruna...oyata budu saranai. idiriyatath me wage hodata kiyala denna. Thenk you.🎉🎉🎉❤
ඔයා හොඳ කෙනෙක් ,හොඳට තේරුම් කරනව .ගොඩක් පිං
Supiri❤
Very super brother
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් . මම ගොඩක් දෙවල් මේකෙන් ඉගන ගත්තා . ගොඩක් පිං මේ විදිහට දැනුවත් කලාට. තවත් වටිනව මේකට ගන්න ඕනි කබ්බියෙ සයිස් එක, ඒවගෙම එක ස්ලොට් එකකට කොපමණ කම්බි පොට්වල් ප්‍රමාණය ක් යනවද කියන එක සම්බන්ධ දැනුවත් කලානම්. ඒ වගේම හො.ප. 1/ 2 වතුර මෝටරයක් අකුණකට පිච්චිලා වයින්ඩින් ඔතන තැනකට අරගෙන ගියාම එයා කියනව සම්පූර්ණයෙන් වයින්ඩින් ඔතන්න ඕනි කියල. පුලුවන් නම් ඒවගෙ මෝටරයක් අලුත්වැඩියා කරන ආකාරය සම්බන්ධ වීඩියෝ එකක් මේ කලා වගේ කරනවනම් මාරම වට්නව. එතකොට තේරැම් ගන්න පුළුවන් ගොඩක් අය කරන හොර වැඩ ගැන. පුළුවන් නම් ඒ වීඩියෝ එකක් කරන්න. තෙරැවන් සරනයි .....
Thanks 🙏
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ඔබට බොහොම පින්,
නියමයි...බ්‍රෝ...සුපිරියටම කියලා දෙනවා ...❤❤❤👍💪⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐😊
එකනම් සුපිරියටම තේරුනා..❤️😊...කිසිම ප්‍රශ්නයක් නැතුව👍
හොදටම තේරුණා .ඉතා පැහැදිලියි.
Excellent explanation. Learnt a lot from this video. Hope you start on generators very soon as well. Thank you.
😊❤️
මහත්තයා වලලු සෙට ි එක පැත්තටම ඔතල මෝටරේ කෙනෙක්ශන් වලින් නේද කොයිල් සෙටිවල වම දකුන සෙටි වෙන්නෙ
ඔයා කොහෙද ඉන්නෙ .ගම කොහෙද ?මට ආසයි ඉගෙන ගන්න
හරිමපැහදිලියි හරිමසන්තෝසයි
මට. ඔබතුමා. ගුරු වරයෙක්...හොදම. තෙරෙනවා
හොදටම තේරුනා. ලස්සනට පැහැදිලි පැහැදිලි කරා. තෙරුවන් සරණයි 💪❤
ඇත්තටම හරිම අගෙයි සර් හොඳට තේරුනා බුදු සරනයි ඔබ තුමාට
සන්තෝසයි සැහැදිළිව කියා දීම පිළිබදව ඔබ තුමාට ස්තුතියි
ඇත්තටම ඔබ හරි අවංකයි එම නිසාම ඔබගේ දැනුමෙන් තවත් ජීවිත ගණනාවකට යහපතක්ම වෙනවා නියතයි.ඔබට බොහොම ස්තූතියි.
බොහොම ස්‍තුති
Thanks 😊
සර් සුපිරි ඔබතුමා හරිම අවංකව කියල දුන්නා ස්තුති සර්
මමෙ මං අවුරුදු 14 ඉඳන් කොයිල් ඔතන්නෙ මුලිම්ම කරෙ සින්ගල් පෙස් 3පෙස් කරන්න අරන් අවුරුද්දක් විතර වෙන්නෙ මත් ඔය නිකමට වගෙ බැලුවෙ විඩියො එක මං දන්නැති කරුණු කිහිපයකුත් දැන ගත්තා thanx මමෙ ❤
හරිම පැහැදිලි සර් නියමයි කිසිම කෙනෙක් ඔතරම් පැහැදිලිව උගන්වා නැහැ ඔබට බුදු සරනයි
සිරාවටම මෙහෙම කියලා දෙද්දී පට්ට ලේසි re winding කරන්න..
Thanks මිත්‍රයා
සුපිරියට තේරුනා.Thank you ❤️
හොදි ඇත්තටම ගොඩක් දෙවල් දැන ගත්තා ..
අයියේ සුපිරිම මොලේට හොදටම තේරෙන්නම ඔයා කියලා දුන්නට ගෝඩාක් ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටායි ඔයා අයියේ ❤❤❤❤❤❤❤
සුපිරියි තේරුනා අයියේ. අහම්බෙන් හම්බෙච්ච vedio එකක්. මෙච්චර සුපිරි අැති කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ. අනික මම motor winding ගැන ගොඩක් interesting කොල්ලෙක් 🧠❤️
මෝටර් එතීම ගැන ලොකු දැනුමක් ලැබුනා.
සර්ගේ විඩීයෝ වල කියලා දෙන දේවල් හොඳට තේරුණා
සර්ට ගොඩක් ස්තූතියි.
බුදුසරණයි🙏🙏🙏🙏
Thanks
අත්තටම සුපිරි මට නම් හමදෙම තෙරුන ගොඩක් පින් ඔබ තුමට
සුපිරියටම තෙරුනා ඔයාට ගොඩක් පින්
හොඳටම පැහැදිලි කරා...තෙරුවන් සරණයි..!!
ගොඩක් වටිනවා... දැන් මෝටරයක් rewinding කරන ආකාරය ගැන ලොකු අවබෝධයක් තියෙයි...❤❤❤
මෙහෙම තෙරෙන්න කවුරුත් මීට කලින් කියල දීල නෑ.එකෙන්ම ඔයා වැඩකාරයෙක්
ස්තුතියි.ලොකු දැනුමක් ලබාගත්ත.ගොඩක් පිං ඔබතුමාට
සුපිරි වැඩ්ඩෙක් ❤ පොඩි කෙනෙකුට උනත් තේරෙනවා ඔය විදිහට
හොඳින්ම taranawa ඔබට thanks
සුපිරියි මචන් හොදටම තේරුනා
හොඳටම තේරුණා...සුපිරීමසුපිරි කනෙක්ෂන් සම්බන්ධ කරන එකේ ගැටලුවක් තමයි මට තිබුණේ..ජයවේවා
Hondatama theruna Sir oyata godak pin siduwewa
Thanks
නියමයි මල්ලී..thanks..
ඔයා හරි හොඳ කෙනෙක් බුදු සරණයි පුතේ ඔයාට.
eththatama supiri oluwata wadinawa niyameta jayama wewa
Thank you. Very informative and generous.
This is my first video watched It's really great thank you very much and praying for you a lo.....ng life.❤
Supiri ❤ නියමයි
Supiri pahadili kirimak sthuthi budhusaranai
බයෙන් හිටියට ..දැන්නම් ආස හිතෙනව මෝටර් ඔතන්නත් ❤❤..කියල දෙන කෙනාගෙ හැකියාව අනුව තමා අනිත් කෙනා ට තේරෙන එකහ් තීරණය වෙන්නෙ😊😊😊
හොදට තේරෙනවා.
ඇත්තටම ඔයානම් සුපිරියට කියලා දෙනවා බොහොම ස්තූතියි verigood boss ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks
Sthuthi oyata godak pin
Hitha hoda weddek.budu saranai aiye.digatama karagena yanna.puluwannam singal face motarayak me wahe pahasuwen othaganna akaraya kiya denna
ඇත්තටම යාලුවා ඔයාට ගොඩාක් පිං......
ඉතාම අගනා පැහැදිලි කිරීමක්.හොඳින් තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා.ඉගෙන ගන්න උවමනාව තියෙන කෙනෙකුට කෝස් එකක් කරලවත් ගන්න බැරි ප්‍රායෝගොක අත්දැකීමක් මේකෙන් ලැබෙනවා.
Thanks for your comment
මෝටර් winding ගැන සුපිරියට පැහැදිලි කරා. දිගටම කරගෙන යන්න .👍
Hodai Aiya thanks
Wade harii ❤ igenagaththaa thanx❤
බොහොම ස්තූතියි. ❤
ඔලුව අවුල් කරගෙන හිටියෙ මම මොනවද මේ U,V,W කියන්නේ කියලා.
ඉතා වටිනවා . ඉදිටියටත් බලනවා
Thank you so much
සුපිරියටම තේරුනා සර්...ලොකු දැදැනුමක් ලබා ගත්තා .බුදු සරනයි
🤗
Good job අයියේ
Oya niyamata kiyala denawa. Nìyamì
බොහොම හොඳින් තේරැනා
Niyama kollek guru mustiya nathuwa kiyala denawa math godak dewala igenagattha hoda chnal akak thawath mewage video idriyedi karanna sakitiya labewa❤❤❤❤❤❤❤❤
ගොඩක් හොඳ පාඩමක් tanks
සහො මම ඔයාගෙන්ලොකු දැනුමක් ලැබුව ඔයාට බුදු සරණයි
නියමයි පැහැදිලියි මට තිය ගැටලුව කොහොමද කැපැසිටි එක හයි කරලා හරියට කරන් ලයි කරනනේ කියලා බොහොම ස්තූතියි බුදු සරණයි
Thanks
Thanks harima pahadili godak pin oyata
Supiri hodatama ugannanawa.... jayawewa...❤❤❤❤❤
හොදට තේරුනා. ගොඩක් ස්තුතියි අයියේ බුදු සරණයි අයියේ ඔයාට
oya aththatama Tec ekaka sir kenekuta wada hodin kiyala denawa budusaranai oyata😊
හොදටම තේරුනා
excellent explanation❤💪
Super explanation ❤❤❤
බොහෝම ස්තුතියි සර් ලොකු දේයක් ඉගෙන ගත්තා සර්ට බුදුසරණයි
හොඳින් පැහැදිලි කර දුන්නා ඔබ තුමා ට ගොඩක් ස්තුතියි
Thanks
සුපිරි .
godaak thank you oyata godak pin anik ewat balanna ona
❤❤❤❤
hodata theruna aiye godak pin
ඔයා සරල විදියට කියලා දෙනවා ඔයා කරන දේ ගොඩක් වටිනවා ඔයාට බුදුසරණයි සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සර්නම් ඇත්තටම හොඳ ගුරුවරයෙක් බුදුසරණයි
.තෙරුවන් සරණයි
ඔයා ගෙ මෙ විඩියෝ එක හොද පැහැදිලි කිරිමක් කරා තෙරුවන් සරනයි
supiriyatama teruna sir godak pin
aththatama maarama pahadiliei mama motr repair karaata motor rewinding karee nee dan baya nee godaak shthuthi good job
Excellent brother
Great explanation.lot of information.❤ how to make windings in a coil former for this three phase motor.
Great explanation ❤
සුපිරි ❤❤❤
සහෝදරයා ,මමත් rewinding කරනවා.three phase කරන්නෙ හරිම අඩුවෙන් .single phase කරනවා.මේ කරපු පැහැදිලි කිරීම පට්ට.Three phase මෝටර් rewiring කරන්න දැන්නම් හොඳ අදහස් ටිකක් ලැබුනා.සියල්ල මිල කරන කාලෙක මේ කරන වැඩේ විශිෂ්ඨයි.කියන්න වචන නැහැ .Superb.
❤❤
thanks
Loku danumak labuwa thruwan saranayi ayiya
godak hodai malli oya kiyadena vidiyata hodata therenawa malli
හරි අයිය ඔහොම කරගෙන යන්න. අපි අවධානයෙන් ඉන්නෙ.
නියමයි අය්යෙ❤❤❤❤ සිරාවට හොඳට තෙරෙනව❤❤
ඇත්තටමගොඩක් වටිනා වීඩියෝ ඵකක්
ඵක දෙයක් තේරුම් ගැනීමට අපහසුඋනා
මාක් නොකර ඉතිරි කරපු සෙට්4ට මොකද කරන්නේ
ගොඩක්ස්තුතියි තෙරුවන්සරණයි