Threephase motor Rewinding | පාඩමක් වගේ කියලා දෙන කොයිල් එතීම | Motor Rewinding Sinhala | Rewinding

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 37

  • @gurugeranjith2605
    @gurugeranjith2605 11 месяцев назад +1

    ඇත්තටම හොඳ දෙයක් මම ඔබ තුමාගේ video සේරම බලනවා මමත් මේය බලා ඉගෙන ගන්නවා ඔබ තුමාට පිං සිද්ධ වෙනවා

  • @jayanthaub3345
    @jayanthaub3345 Год назад

    ඔබතුමා නම් දෙවිකෙනෙක් ඇත්තටම නියෙමෙටම තේරුම්කරල දෙනව බුදුසරණයි

  • @ramseyfernando3420
    @ramseyfernando3420 7 месяцев назад +1

    නිවැරදි කර්මයක් අනුගමනය කර මොටරයක් ඔතන කිරමය පිලිබද මනා දැනුමක් ලබා දිම ගැන ඔබ තුමාට පිං ලැබේවා. තව අපට මේ වගේ විඩියො ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි.

  • @lahiruchinthaka9749
    @lahiruchinthaka9749 Год назад +2

    ගොඩක් සරලව පැහැදිලි කරනව හොද ගුරුවරයෙක්

  • @wasanthakumara1045
    @wasanthakumara1045 Год назад +1

    හොඳින් කියලා දෙනවා .
    තෙරුවන් සරණ👍👍👍

  • @sandeepathilakarathne585
    @sandeepathilakarathne585 Год назад +1

    තෙරුවන් සරනයි සුපිරියටම තේරුනා .ඔයාට වැඩි වැඩියෙන් ම ලැබෙන්න ඕනෙ.ගුරු මුස්ටියක් නැතුව කියල දෙනවට.✌️💛

  • @santhamendis3110
    @santhamendis3110 3 месяца назад

    God bless you thanks for explaining

  • @wwicramasingha
    @wwicramasingha 3 месяца назад

    Great video.all the best❤

  • @anandawijesinghe3010
    @anandawijesinghe3010 4 месяца назад

    You are exelent

  • @upulchandrakumara2504
    @upulchandrakumara2504 Год назад +1

    Good 👍

  • @Jailaniautotech
    @Jailaniautotech Год назад

    Coil winding wala clock woise Nam digatama clock woise ma othannona a piliwalatama bassanna onada?

  • @arunaprasad4213
    @arunaprasad4213 Год назад +1

    Aiye u1 set tika issalla slot ekata bassala anith ewa passe damata kamak nadda

  • @Jailaniautotech
    @Jailaniautotech Год назад

    Eka slot eke kambi line 1kak nethuwa 4rak 5hak othanne kumak hethuwada

  • @sumith9446
    @sumith9446 Год назад

    Godak watinawa istutiyi

  • @JagathKumara-p3p
    @JagathKumara-p3p 7 месяцев назад

    ayye mta moter otana vidiya kiyanna puluvanda

  • @wasanthakumara1045
    @wasanthakumara1045 Год назад +1

    ඔය පොත pdf කරලා අපිටත් දෙන්න පුළුවන්ද ගොඩක් පින්
    තෙරුවන් සරණ

    • @oshan_rm
      @oshan_rm  Год назад

      Subscribe කරලා එකතුවෙන්න..

  • @channelsk3733
    @channelsk3733 Год назад +1

    💐👍

    • @oshan_rm
      @oshan_rm  Год назад +1

      මාව Subscribe කරලා එකතුවෙන්න

  • @navodamihisara4715
    @navodamihisara4715 Год назад +1

    👍👍❤

    • @oshan_rm
      @oshan_rm  Год назад

      Subscribe කරලා එකතු වෙන්න

  • @athallokaya4925
    @athallokaya4925 11 месяцев назад

    Super

  • @bpgamagegamage1123
    @bpgamagegamage1123 Год назад +1

    💖🎯💐

  • @dilannethsara
    @dilannethsara Год назад +1

    Waddek thmi

  • @anandawijesinghe3010
    @anandawijesinghe3010 4 месяца назад

    👍🌹👍🌹

  • @asankadissanayake7045
    @asankadissanayake7045 Год назад +1

    Meke set bassana ekath danna balan innawa ok

  • @VimalasiriHanwella
    @VimalasiriHanwella 23 дня назад

    0:47

  • @dineshasanka9250
    @dineshasanka9250 11 месяцев назад +1

    ඔයා කොහෙද ඉන්නෙ .ගම කොහෙද

  • @lalperera8885
    @lalperera8885 Год назад

    හෝස් පවර් 5 මෝටරය කරන්ටි එක දුන්නහම දුවනව නමුත් බර අදින්නෙ නැහැ මොකක්ද එයට හේතුව කන්ඩෙන්සර් පවා මාරැ කරා නමුත් එයමයි සිදුවෙන්නෙ පිලි තුරක් බලා පොරොත්තු වෙනව ස්තූතියි

    • @oshan_rm
      @oshan_rm  Год назад

      00971526752527 oyata puluwanda me number ekata watsaap Message ekak danna.motor eke photo eka kuth danna

  • @asankadissanayake7045
    @asankadissanayake7045 Год назад

    මේ මෝටරේ සෙට් බස්සන වීදිහත් දානවද වීඩිඕ එක බලන්න

  • @sujithrasika6041
    @sujithrasika6041 Год назад +1

    Maru ❤ oyage no dennako aiya