@@mr.lunatic3157 umbala me rata Gena Mona tharam jaraa widihata arthakathanaya karath Mata nam meka sura lowak..mage lama kalaya gatha karapu heti kawadawath amathaka karanne ne..den Inna jara politicians la nisa me rate apahasutha thiye..eth ewa apita hadaganna puluwan.yannama yanawa kiyala Yana ewun palayalla.ayeth thope hewanellawath me rate wattanna epa..
අපි ඉන්න සිංගප්පූරුවේ ගෙදර වැඩ වගයක් නිසා අපිට පාවිච්චි කරන්න පුළුවන් වුනේ Rice cooker එක විතරයි😊,ඒ නිසා මාසයකටම කෑම හදලා කල් තියාගත්ත විදිහ මෙි විඩියෝ එකෙන් ගෙනාවෙි😊මෙි විඩියෝ එක ගෙනාවෙි හදිසි අවස්ථාවකට විශේෂ අවස්ථාවකට පිට රට ඉන්න අයට වගේම තනියම වැඩිකරගන්න අයට ,සිංගප්පූරුවේ කඩෙි කෑම මාසයක් කෑමට ගන්නවට වඩා මෙි විදිහට අත්හදා බලන්න හිතුනා , deep frezzer eka -21c කෑම වර්ග 9ක් ලෑස්තිකරලා තියාගත්තා😊.කෑම රත්කරද්දි රයිස් කුකර් ස්ටිිමි එක,microwave පාවිච්චි කරන්න පුළුවන් ,ලිපේ රත් කරන්න පුළුවන්
Wow super tasty food wonderful cooking 🌹🌹🌹🌹❤️❤️❤️👌👌👌👍👍
Microwave dala kaama kavoth ikmanin pilika rohale naba than ganna puluvn
Absolutely amazing share!
Thank you😍
අද තමයි මට ඔයාගෙ චැනල් එක අලුතෙන්ම හම්බ උනේ ඔයාගෙ චැනල් එකේ ගොඩක් වීඩියෝස් මම බැලුවා ගොඩාක් වටින ගොඩක් වැදගත් වීඩියෝස් තියෙනවා ඉතින් සුබ පතනවා ඔයාට දිගු ගමනක් යන්න සරණයි❤🇯🇵❤️🇱🇰
Thanks dear❤️
Akkata Godak Asai. Akkage Katahada Mara Lassanai. Oya Godak Rasata Kama Hadanawa Akke. 👀💓
Thank you😊😊
සිංගප්පූරුවෙ නීති ගැන වීඩියෝ එකක් කරන්නකෝ අක්කෙ 👍👈
Wooooow ..ගොඩක් වටින වීඩියෝ එකක් ..මේ කෑම වල රෙසිපි ටික දාන්න පුළුවන් ද ලින්ක් එක උනත් කමක් නෑ ..💝✨️💝🌼💝
Thank you ❤️
Indian look ekak nehe oyta tiyenne lassnai oya
Thanks
Welcome 😊
WOW..Great.
Thanks
මයික්රවේවු එකේ පිලිකා කියනව නේද ඩියර් ❤
අක්කා ගේ වීඩියෝ අද තමා දැක්කේ , රස පාටයි කෑම ටික , අක්කා ඔය හදපු කෑම රෙසපි ටික දෙන්නේ නැද්ද අපිට , සුබ පතනවා අක්කා ට ..තව තව ඉදිරියට යන්න
❤️❤️❤️❤️ homemade by himashi facebook page ekey mage kema post yanawa nangi 😊😊😊
@@joyfoodcorner ස්තුතියි අක්කේ
Akki oyawa contacg krgnn krmyk ndda
oya koheda Kuwait kiyana
foil paper venuvata plastic box pavichchi karata kamak nedda? Lankave hoyaganna amarui
Visadumak kiyannako
Box valath puluwan veii kiyala hithanawa😊
අක්කා මං ඉන්නේ England. දවස් දෙකක් වගේ තමයි කෑම හදලා තියාගන්න පුළුවන්.සතියකට කෑම හදලා ඔයා තියාගන්නේ freeze කරලාද?
Nangi man singapore inney.kitchen eka repair karanna masayak giya a nisa tama kalin kema hadala freezer karagattey..nethnam samanyen kema hadala sathiyak vagey fridge tiyagannath puluwan 😊
niyamae akka
😍
හතු එකේ link එක දෙන්න කෝ ❤❤❤❤❤
ruclips.net/video/cy_ud34pwr0/видео.htmlsi=h94Sy7xjDJcg3TKT
Frig ekeda thiyeñe
Ow deep frezzer tiya gattey😊
Mewa narak wene nadda...ape office wala micro oven nathum kohamada akke api meh wage ekak use karane
Nangi mama singapore inney kitchen eka repair ekak nisa kalin curry hadan deep freezer dala beluwa mey vagey viyalii kema😊.mewa narak uney nee nangi
Superb
mmm marune akke
❤️❤️❤️
it was a great idea & successful, we enjoyed it, try it 👍👍
❤️
Mn missge vedio ekakata comment ekak danma
Thank you😊😊😊
Godak watinawa❤
❤️
අනේ මට කියන්න කෝ ඩුබායි වලට කෑම එකක් යවන්න ඕනි මේ ෆොයිල් කොල ඔතලා ඇරියොත් සවුත්තු වෙන්නේ නෑ නේද වෑංජන එකට දැම්මොත් නරක් වෙයි ද ..හොඳම දේ වෙන වෙනම දාන එකද කෙසෙල් කොලේ ඔතලා ෆොයිල් එකේ එතුවට කමක් නැද්ද ...?
Ane Mt kynnko khmd mehe idn ee ratawal wlt kema ywnne kyl😊
Rawatenna epa kisima gunayak ne ewele uyan kanawa wage ne pilika hadenawa saspan wala uyala cool karala nawatha rath karala kanna hoda onnam dawas 2i
අපි ඉන්න සිංගප්පූරුවේ ගෙදර වැඩ වගයක් නිසා අපිට පාවිච්චි කරන්න පුළුවන් වුනේ Rice cooker එක විතරයි,kitchen එක නැති නිසා මාසයකටම කෑම හදලා කල් තියාගත්ත විදිහ මෙි විඩියෝ එකෙන් ගෙනාවෙි😊
Sauthtu වෙන්නේ nadda
-21c deep freezer tibbey mokuth uneyy nehee mey kema varga nam😊
මාසතුන කට කෑම උයාගන්ඩ බැරිද අක්කේ😮
Malli api inna singapore gedara kitchen repair ekak nisa uyanna bee masa 2k a nisa mey vidiyata hadan kalin freezer karagatta😊.nithara uyan kanna puluwan nam hodaii malli😊
මට රෙසපි එවන්න බැයිද
Mey video eka 😊ruclips.net/video/nNTDa7pU-to/видео.htmlsi=WhwIZZgwNFtVR_iZ
රත් කරන්නැතුව දවස් 2-3ක් තියාගන්න බැරිද
Masekatama uyala thiyala oya Mona maguleda yanne ?
@@mr.lunatic3157 e pake thamai umbaa hathmuthu paramparawama inne...yako uyanawa kiyanne wedak newe.thamnge adaraneeya family ekata uyana eka sathutak..Anika umbe pawlwala genu gedara uya uya hitiyata lankawe hema genima ehema newe...loketa kamburala hathi wetunama waren dawasaka lankawata..lakmawa umbawath adaren baraganiwi...
@@mr.lunatic3157 umbala me rata Gena Mona tharam jaraa widihata arthakathanaya karath Mata nam meka sura lowak..mage lama kalaya gatha karapu heti kawadawath amathaka karanne ne..den Inna jara politicians la nisa me rate apahasutha thiye..eth ewa apita hadaganna puluwan.yannama yanawa kiyala Yana ewun palayalla.ayeth thope hewanellawath me rate wattanna epa..
👍🏆
Thank you
කෙසෙල් කොල වල ඔතල තිබුනනම් හොදයි නේද ❤
Ehemath puluwan nedaa😊👌❤️
@@joyfoodcorner ❤️🥰
😜😜😜😜💐💐💐💐💐💐💐👍👍👍👍