Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අමිල අයියා😍 අ+මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්😉
❤😊
තව තිබහයි සහෝදරයා 😥❤️🤘
❤️🌼
Uniqu personality එකක්❤️
❤
පට්ට රහයි අමිල සහෝදරයා ..වැඩිය කියන්න දෙයක් නෑ .අහන්ඩ විතරයි තියෙන්නේ🙏
❤❤
Kiyanna deyak Na sahodaraya meka mara lokayak 🙏🙏😌
අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා 😭😭😭මේ ආත්මේ කවදාවත් එහෙම වෙන්නේ නැහැ කියලා දන්නවා එත් මේ සින්දුව අහන වාරයක් වාරයක් ගානේ හිත ඇතින් ඇතට අතීතේට ගිහින් කදුළු පිරෙනවා එත් මේක බහවනාවක් අනිත් සින්දුවත් එහෙමයි
❤️🙂
නොස්ටැල්ජියා 😌
මේ සින්දුවත් හරිම ලස්සනයි අමරදේව මහත්මය ගායනා කරනවාටත් වැඩිය ලස්සනයි මන් පාර්ථනා කරනවා මල්ලි කවදා හරි ලංකාවේදි සජීව මේ සින්දුව සහා හෙන්රි කල්දරගේ ඔබ ගායනා කරන සින්දුව මේ සින්දු දෙක මට අහන්න ලැබෙන්න කියලා ඔබේ හඩින්
අනිවාර්යයෙන් ❤
ෂික් ව්තරක් ඕයි තමුසෙගෙ සින්දු නම්..................................................අහද්දි පිස්සු හැදිල,ආයෙත් හැදෙනවා.මාර සැපක් කනට..
ස්තුතියි ❤️
මේ සින්දු දෙකට මන් පිස්සු වැටිලා ඉන්නේ ඒ තරම් ලස්සනයි මන් මේ සින්දු අහන හැම වෙලාවේම මෙහෙම ලියන්නෙත් මන් යම් සැනසීමක් ඔබේ හඩින් මේ සින්දු අහල ලබන නිසා බොහොම පින් මල්ලි
ස්තුතියි ඔබට ❤
ලිස්ට් එකේ ඔක්කොම පෝලිමට අහගන යන ගමන්...❤️
❤️
අම්මෝ ඉතින් මේ සින්දුව නම් මට බහවනාවක් වගේ තමයි 🌹❤
deviyane.. E voice eka ❤️❤️
Cover song කියන්නෙ මේවට
ස්තුතියි ❤
අමිල අයියේ කෝමද ? ලස්සනයි අයියේ..සුපිරි...මාව මතකද දන් නෑ...
ආදරෙයි අයියණ්ඩි හැඟීම් හිතකාමී♥️
❤️❤️💯💯
❤👍
සුපිරි ජය වේවා ..👑👑👑
මේ වගේ තව සිංදු ටිකක් ඔනේ අයියේ❤️❤️❤️
❤️❤️
❤️❤️❤️❤️❤️
❤🏵👍
Niyamae
Malli niyamata sing karala patta
✌️♥️
❤️👊
සුපිරි
Feels.
සැපයි ❤
🔥
ලස්සනයි ලස්සනයි ලස්සනයි කියන්න ලියන්න මන් වචන දන්නේ නෑ මීටත් වැඩිය පුදුම ලස්සනක් මගේ ආසම සින්දුවක් මේ ඒ වගේම මගේ ජිවිත අද් දැකීම මතක් වෙනවා මේ සින්දුව අහද්දී ඇත්තම කියනව නම් මන් අඩ අඩා මේ සින්දුව දැන් ඇව්වේ
ඔයාට ඒක දැනුනනම් එච්චරයි,ස්තුතියි ❤️
ඔව් මල්ලි හිතට දැනුනා ඊයේ මන් නින්දට ගියේ මේ සින්දුව කීප සැරයක් අහලා අමරදේව මහත්තයගෙන් පසු මේ සින්දුව ලස්සනටම ඇහුනේ ඔබෙන් මේ සින්දුවේ වගේම මන් මන් වසර ගණනාවක් ආරාධනා කරා නැවත 😥එන්න එත් ආවේ නෑ 😥මගේ ජිවිතේ තදින්ම දැනුන සින්දුවක් ඒ වගේම වසර ගණනාවකට පසු මට ඊයේ මතක් උනා අපේ මංගල රාත්රිය මේ සින්දුව ඇහෙද්දී හදවතට කතා කරන සින්දු මල්ලි මේ 😥
@@sriyanichandrika305 අනිවාර්යයෙන් ....මතක අපිව පාරනවා,අපි තාමත් ඒවට යන්න හදනවා..,ඒත් මතක මතකම විතරයි ...❤️ සතුටින් ඉන්න..
@@amilasandaruwanofficial8572 😥
@sriyanichandrika305 ඔයා දැන් හොඳින් ඇති කියල හිතනව ❤🍀
හරි රහයි❤️👌
හැමදාමත් වගේම ඒ රහ ඒ විදියමයි අයියා ❤️❤️❤️
ඉස්සරත් මම ආසයි අයියා ආරාධනා කියනවා අහන්න... ජයෙන් ජයම වේවා ! 🌹
Supiri
අයියේ මේ ලොකේශන් එක කොහෙද❤️❤️❤️
Me india wala mama nathara wela hitapu thanak
සුපිරියක් ❤️❤️
Sipiri buwa🔥❤
🙏🙏🙏❤❤❤❤
Niyamai sahodaraya, wade digatama karanyamu..!
ස්තුතියි ❤👍
පට්ටයි❤
මචන්
සුපිරි අමිල අයියේ 😍
👍🏻👍👍👍👍👍👍👍👍👍👍👍
ඕං සබ්ස්ක්රයිබුත් කරා, ඩෝන්ට් ඩිසපොයින්ට් අස්, නීඩ් මෝ ගුඩ් ස්ටෆ් ලයික් දිස් ඉන් ෆියුච
Legend 🖤👽❤️
❤🌿
👍
Brother excellent......❤️❤️❤️❤️❤️👍👍👍
❤❤❤
මරු අයියෙ. පට්ට රහයි ❤️❤️❤️❤️
Thank you බං ❤️👍
😍😍😍😍😍😍😍😍😍😍😍😍
😱👍🏻👍🏻👍🏻
🔥🔥🔥ඉතා හොඳයි
Rohit ❤
සනීපයි ..ජය ❤
❤️👍
🖤❣️
👌
🖤
Voice ❤
💚
වැඩක් කරමූකො සර්... ළගදිම. ❤️
Where are you.....in khairagarh or Shri Lanka
He is a srilankan 🇱🇰 artist brother
@@hmmusix2042 i know man but i worked with him in Chhattisgarh at shoot
Now I am in sri lanka
නියමයි මල්ලී
මචං මම මෙහෙම කියන්නම්. මට හිතුණා අපරාදෙ මේක අමරදේව මාස්ටර් කිව්වෙ කියලා. ඒ තරම් මේක හිතට වැදුණා.
Do not waste your singing and acting talent bro.
ඇත්තටම මල්ලි ඔයා ගොඩක් වාසනාවන්තයි අද අපි යාළුවෝ දෙන්නෙක් පැයක් විතර ඔයාගේ සින්දු ගැන කතා උනා වාසනාවන්තයි කිව්වේ ඔයාවත් නොසිතන රටක ඉතාලියේ ඉදලත් ඔයා ගැන මෙහෙම කතා වෙනවා කියන්නේ මල්ලි ඔයාගේ දක්ෂ කම හිතා ගන්න පුළුවන් නේ මගේ යාළුවා මට හිනහා වෙනවා මන් කොල්ලෝ අහන සින්දු වලට ආස කියලා මොකද මන් මල්ලිගේ සින්දු වලට හරි ආසයි මගේ යාළුවා ඔයා ගැන දැනගෙන හිටියේ ජෝන් සිනා සින්දුව විතරයි දැන් එයත් ඔයාගේ රසිකාවියක් වෙලා මේ දැන් මේ සින්දුව අහන් ඉන්නවා හරිම අසාවෙන්
අමරදේව මහත්මයාගෙ සින්දුව විනාස කරලා අනුකරණය කරන්න ගිහින් . මහ පිස්සෙක් මේක කියන්නෙ.
ඔයාට මෙතන සෙට් වෙන්නැති තැනක් වගේ පේන්නෙ..😁
අමිල අයියා😍 අ+මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්😉
❤😊
තව තිබහයි සහෝදරයා 😥❤️🤘
❤️🌼
Uniqu personality එකක්❤️
❤
පට්ට රහයි අමිල සහෝදරයා ..
වැඩිය කියන්න දෙයක් නෑ .අහන්ඩ විතරයි තියෙන්නේ🙏
❤❤
Kiyanna deyak Na sahodaraya meka mara lokayak 🙏🙏😌
අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා 😭😭😭මේ ආත්මේ කවදාවත් එහෙම වෙන්නේ නැහැ කියලා දන්නවා එත් මේ සින්දුව අහන වාරයක් වාරයක් ගානේ හිත ඇතින් ඇතට අතීතේට ගිහින් කදුළු පිරෙනවා එත් මේක බහවනාවක් අනිත් සින්දුවත් එහෙමයි
❤️🙂
නොස්ටැල්ජියා 😌
❤😊
මේ සින්දුවත් හරිම ලස්සනයි අමරදේව මහත්මය ගායනා කරනවාටත් වැඩිය ලස්සනයි මන් පාර්ථනා කරනවා මල්ලි කවදා හරි ලංකාවේදි සජීව මේ සින්දුව සහා හෙන්රි කල්දරගේ ඔබ ගායනා කරන සින්දුව මේ සින්දු දෙක මට අහන්න ලැබෙන්න කියලා ඔබේ හඩින්
අනිවාර්යයෙන් ❤
ෂික් ව්තරක් ඕයි තමුසෙගෙ සින්දු නම්..................................................
අහද්දි පිස්සු හැදිල,ආයෙත් හැදෙනවා.මාර සැපක් කනට..
ස්තුතියි ❤️
මේ සින්දු දෙකට මන් පිස්සු වැටිලා ඉන්නේ ඒ තරම් ලස්සනයි මන් මේ සින්දු අහන හැම වෙලාවේම මෙහෙම ලියන්නෙත් මන් යම් සැනසීමක් ඔබේ හඩින් මේ සින්දු අහල ලබන නිසා බොහොම පින් මල්ලි
ස්තුතියි ඔබට ❤
ලිස්ට් එකේ ඔක්කොම පෝලිමට අහගන යන ගමන්...❤️
❤️
අම්මෝ ඉතින් මේ සින්දුව නම් මට බහවනාවක් වගේ තමයි 🌹❤
❤❤
deviyane.. E voice eka ❤️❤️
❤❤
Cover song කියන්නෙ මේවට
ස්තුතියි ❤
අමිල අයියේ කෝමද ? ලස්සනයි අයියේ..සුපිරි...මාව මතකද දන් නෑ...
ආදරෙයි අයියණ්ඩි හැඟීම් හිතකාමී♥️
❤
❤️❤️💯💯
❤👍
සුපිරි ජය වේවා ..👑👑👑
මේ වගේ තව සිංදු ටිකක් ඔනේ අයියේ❤️❤️❤️
❤️❤️
❤️❤️❤️❤️❤️
❤🏵👍
Niyamae
❤😊
Malli niyamata sing karala patta
✌️♥️
❤️👊
සුපිරි
Feels.
❤️
සැපයි ❤
🔥
❤️
ලස්සනයි ලස්සනයි ලස්සනයි කියන්න ලියන්න මන් වචන දන්නේ නෑ මීටත් වැඩිය පුදුම ලස්සනක් මගේ ආසම සින්දුවක් මේ ඒ වගේම මගේ ජිවිත අද් දැකීම මතක් වෙනවා මේ සින්දුව අහද්දී ඇත්තම කියනව නම් මන් අඩ අඩා මේ සින්දුව දැන් ඇව්වේ
ඔයාට ඒක දැනුනනම් එච්චරයි,ස්තුතියි ❤️
ඔව් මල්ලි හිතට දැනුනා ඊයේ මන් නින්දට ගියේ මේ සින්දුව කීප සැරයක් අහලා අමරදේව මහත්තයගෙන් පසු මේ සින්දුව ලස්සනටම ඇහුනේ ඔබෙන් මේ සින්දුවේ වගේම මන් මන් වසර ගණනාවක් ආරාධනා කරා නැවත 😥එන්න එත් ආවේ නෑ 😥මගේ ජිවිතේ තදින්ම දැනුන සින්දුවක් ඒ වගේම වසර ගණනාවකට පසු මට ඊයේ මතක් උනා අපේ මංගල රාත්රිය මේ සින්දුව ඇහෙද්දී හදවතට කතා කරන සින්දු මල්ලි මේ 😥
@@sriyanichandrika305 අනිවාර්යයෙන් ....
මතක අපිව පාරනවා,අපි තාමත් ඒවට යන්න හදනවා..,ඒත් මතක මතකම විතරයි ...❤️ සතුටින් ඉන්න..