Ampara Mapiya Wandanawa | අම්පාර පිරිවෙනේ මාපිය වන්දනාව

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 778

  • @sudeerasampath6353
    @sudeerasampath6353 2 года назад +37

    අම්මෝ පපුව පිච්චෙනවා.. 😢😢😢 මගේ අම්මා තාත්තා වගේම හැම අම්මා තාත්තා කෙනෙකුටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @ThusharaSampath-t1p
    @ThusharaSampath-t1p Год назад +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..... දිර්ගායුෂ ලැබේවා මගේ අම්මට මන් ගොඩක් ආදරෙයි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 года назад +169

    මගේ ආදර අම්මා ඇතුළු සියලුම අම්මාවරුන්ට දීර්ඝායුෂ ලැබේවා ,,තෙරුවන් සරණයි ,,ස්වාමින්වහන්ස ඔබවහන්සේටත් නිදුක් නිරෝගී තවත් දීර්ඝ කාලයක් මේ වගෙ ලස්සන බන දේශනා කරන්න , ,ලැබේවා , 🙏🙏🙏,,සාදූ සාදූ සාදූ ,

  • @chathuudayanganee3229
    @chathuudayanganee3229 4 года назад +80

    සියලු මව්වරුන් නිදුක් නිරෝගී වේවා උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා!!

  • @Ruvini365
    @Ruvini365 Год назад +45

    මගෙ අම්මා ඇතුළු සියලුම අම්මාවරුන් හට උපහාරයක් වේවා ❤

  • @pradeepdssianayaka8760
    @pradeepdssianayaka8760 3 года назад +57

    මගේ අම්මට, තාත්තට මං ❤️ ගොඩක් ඔය දෙන්නට දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕන දරුවන් හින්දා ගොඩක් දුක් වින්දා අම්මා සද වූ මෙම ලොකයේ හුණු අහසම නුඹයි තාත්තෙ😭😭😭😭😭😭😭😭😭👃👃👃👃👃👃👃👃👃👃👃❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ranganaleen9082
    @ranganaleen9082 3 года назад +42

    බුදුසරණයි පොඩි හාමුදුරුවනේ ..... සතර වරිගයම සන්සාරෙන් එතෙර වේවා!

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 года назад +8

    මගෙ අම්මාගෙ රුපේ මං දැක්ක ලස්සනම රුපෙයි .මගේ අම්මාට නිර්වාන සම්පත්තිය ලැබේවා .ලොව වසන සියලුම අම්මලාට මාගෙ නමස්කාරය පුදමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraalwis3874
    @chandraalwis3874 4 года назад +71

    ඔබ වහන්සේට බුදුසරණයි මගේ දෙමාපියන් දෙන්නාට නිවන් සුවය ප්‍රර්ථනා කරනවා🌸🌸🌸🌸

  • @sanduniedirisinha5568
    @sanduniedirisinha5568 2 года назад +62

    පොඩි හාමුදුරුවෝ අඩනවා දුකයි 🥺මගේ රත්තරන් අම්මයි තාත්තයි වගේ ම ලොව සියළුම මව් පිය වරුන් සුවපත් වේවා 🥰❤️

  • @chintasamanpriya9980
    @chintasamanpriya9980 4 года назад +80

    මගේ අම්මා බුදු වේවා හිමියනි ඔබ වහන්සේට බුදුසරණයි

  • @Methulibimansa
    @Methulibimansa 3 года назад +49

    ඒ වචන ටිකට පපුව පිච්චුනා...😣😖
    ආදරණීය අම්මලා සියලුම දෙනාට බුදු සරණයි....🥺❤️

  • @lovestatus8628
    @lovestatus8628 3 года назад +26

    මගේ අම්මා හට උතුම් නිර්වාණය අවබෝධය වේවා.❤

  • @sahanravindu7828
    @sahanravindu7828 3 года назад +86

    සියලුම මව් පියවරු පතන බෝධියකින් හැකි ඉක්මනින් නිවන් දකිත්වා🙏🙏🙏

  • @malsharanasinghe1204
    @malsharanasinghe1204 3 года назад +33

    සියලූම දෙනාට සම්මාසම්බු සරනයි . මෙලොව සිටින සියලූම මව්වරුන් හා පියවරුන් බුදු වේවා. මේ පින් බලෙන් ඔබ වහන්සේටද මතු බුදු වීමට හැකි වේවා . තවතවත් සංවේදී මිනිසුන් සමාජයට දායාද කිරීමට ඔබ වහන්සේට හැකි වේවා.🙏🙏🙏🙏🙏

  • @RaRa-Online
    @RaRa-Online 2 года назад +11

    මගේ රත්තරං දෙමවුපියන්ට වගේම මෙලොව වැඩ සිටින සියළුම දෙමවුපියන්ට නිදුක්, නීරෝගී, චිර ජීවනය ලැබේවා!! දීර්ඝායුෂ වේවා!! දෙව්, මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැපතම ලබත්වා!! 💗🙏

  • @direshpeiris6859
    @direshpeiris6859 4 года назад +236

    වැදූ ඒ අම්මට වඩා මට උතුම් මා හැදූ මගේ රත්තරන් ආච්චි අම්මා❤️

    • @shankrish7486
      @shankrish7486 3 года назад +7

      අම්මත් ඉන්නවා නේද යාලුවා ..

    • @sepal7717
      @sepal7717 3 года назад +7

      IT is very wrong. Mother is first

    • @shankrish7486
      @shankrish7486 3 года назад +3

      @@sepal7717 yes

    • @lochanakalindimeadise7102
      @lochanakalindimeadise7102 3 года назад +8

      aneee oya duk wenna apa.achi ammawa hodin balaganna

    • @chamodaya6762
      @chamodaya6762 3 года назад +3

      ANE E ACHITA BUDU SARANAI

  • @MamaMama-cc9ir
    @MamaMama-cc9ir 2 года назад +22

    මගේ අම්මා ඇතුළු සියළුම අම්මා වරුන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු ලැබේවා බුදුසරණයි🙏🙏🙏 ❤️❤️❤️

  • @dahamidahamsha8411
    @dahamidahamsha8411 3 года назад +19

    මගෙ ආදරණීය අම්මා උපදින උපදින හැම ආත්මයකම මගේම අම්මා ව් වැජබේවා 🙏🙏🙏...අම්මේ නුඹයි මගෙ කප් රුක, මගෙ අම්මාට නිදුක් ,නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏 ප්‍රාර්ථණිය බෝධියකින් නිවන් අවබෝධ ලැබේවා ...සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @senurakarokesong8827
    @senurakarokesong8827 3 года назад +17

    මේ ලෝකෙත් අපිව බිහිකරපු අම්මටයි තාත්තටයි පින්බිහිකරපු අම්මටයි තාත්තටයි pin sidd වේවා නමෝ බුද්ධාය තෙරුවන් සරණයි අ

  • @lakmalipushpakumari9924
    @lakmalipushpakumari9924 4 года назад +106

    මගෙ අම්මයි තාත්තායි බුදු වෙවා❤️❤️ අනෙ පොඩි හාමුදුරුවෝ අඩනවා දුකයි ගොඩාක්

  • @manoripriyadarshani5412
    @manoripriyadarshani5412 4 года назад +109

    පපුව පැලෙන්න වගෙ මගෙ රත්තරං අම්මෙ ඔය මතක් වෙන කොට.දැනට මාසයක් උනා අම්මෙ අපිව මොලොව තනිකර ඔයා ගිහින්.ජාති ජාතිත් මගෙ රත්තරං අම්මා මට ම හිමි වේවා.අජරාමර නිවන් සුව ලැබේවා අම්මෙ 😢😢

  • @laksirijanaka7287
    @laksirijanaka7287 3 года назад +63

    ජීවතුන් අතර සිටිනා සියලු දෙමාපියන්ට දීර්ගායුස වේවා

  • @chandranisilva923
    @chandranisilva923 2 года назад +23

    ❤️💜️මගේ ආදරනිය අම්මා ඇතුලු 🥺🥺 සියලුම අම්මාවරුන්ට 🤰🤰 බුදුසරණයී🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 Год назад +3

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේලාට 🙏🌼 සාධු 🙏🌼 සාධු 🙏🌼 සාධු 🙏🌼 සාධු 🙏🌼 සාධු 🙏🌼

  • @jayathisandanewfoods
    @jayathisandanewfoods 3 года назад +17

    මගේ අමිමාටයි තාත්තාටයි නිවන් සුව ලැබෙිවා. ඔබ වහන්සේටත් නිවන් සුව ලැබෙිවා සාදු සාදු සාදු !!!

    • @rohithapushpakumara-bd3xw
      @rohithapushpakumara-bd3xw 11 месяцев назад

      ම6ග් රත්තරන් අම්මා අද ජිවතුන් අතර නෑ ඒත් ම6ග් රත්තරන් අම්මා සස6ර් බුදු 6ව්වා

  • @akashmaxx4139
    @akashmaxx4139 4 года назад +36

    මගේ රත්තරං අමිමට බුදුසරණයි..

    • @sammayasammaya2892
      @sammayasammaya2892 3 года назад +2

      😰😢😰😢😰😢😰😭😭😭😭😭😭😭😭😭😭😰😅😓😰😅😓😂😢😰😅😢😓😂මෙි ලෝකේ ඉන්න හැම දෙමව්පියෙක් ම වැඩිහිටි නිවාස වලින් එලියට ගනිවු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✅♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥🔱

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 года назад +12

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා දායකත්වය ලබාදෙන්න සියලු දෙනාටම බොහොම පින් බුදු සරණ යි සාදු සාදු සාදු සතුටින් අනුමොදන් වේමි

  • @nissankabandara7597
    @nissankabandara7597 4 года назад +20

    ඔබ වහන්සේ ට බුදු සරණයි සියලු දේවියගේ පිහිට ආරක්ෂා වයි 🙏🙏🌹🌹🌹🌹🌺🌺🌸🌸🌸

  • @direshpeiris6859
    @direshpeiris6859 4 года назад +23

    අනේ මගේ රත්තරන් අම්මියි තාත්තියි මට මතක් වෙනවා ...
    මව්කිරිත් නැතිව මාව ලස්සනට හැදු පිනටම ඔය දෙන්නා මතු බුදු වේවා ..
    ගීතිකා හේරත්

  • @madushikahansaniranpatibad7366
    @madushikahansaniranpatibad7366 3 года назад +14

    මගේ දෙමාපියන් හා සියලුම පියවරැන්ටත් මවු වරැන්ටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා!!
    පොඩි හාමුදුරැවරැන්ගේ කැප කිරීම් වලට ⁣ධරා ගැනීමේ ශක්තිය ලැබේවා!!!!!

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 года назад +72

    අම්මේ නුබයි කප් රුක මගෙ හැමදාම
    අම්මා මගෙ බුදු වේවා 🙏🙏

  • @sureshzonu3031
    @sureshzonu3031 4 года назад +25

    Ipadena hama bhawayakama magema amma wela ipadewa mage amma budu wewa!!"" Namskara wewa ස්වාමීනි sadhu sadhu sadhu!""" 😥😥😥😥😥😥😥😥😥

  • @akalankaabeywickrama8401
    @akalankaabeywickrama8401 2 года назад +10

    අම්මාවරුන් සහ තාත්තාවරුන් බුදු වෙන්න ඔනෙ

  • @umegasathsarani2095
    @umegasathsarani2095 2 года назад +9

    මගේ අම්මා හා මගේ තාත්තා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා.මගේ අම්මාට හා තාත්තා ට දීර්ඝායුශ ලැබේවා

  • @madumalmadumal2630
    @madumalmadumal2630 5 месяцев назад +3

    මාව...හැදූ.මාගෙ..ගෙදර අම්මා.. බුදුන්..දැක නිවන්..දකීවා..වැදූ.. අම්මා ට වැඩියෙන්..හැදූඔබ.. මතු සසරේ නිවන් දකීවා

  • @anuththarabuddini6946
    @anuththarabuddini6946 2 года назад +54

    අනේ මගෙ අම්මටත් මේ ලොකේ අනිත් අම්මලාටත් දීර්ඝායුශ ලැබේවා.චූටී සාදු අඩනවා ගොඩක් දුකයි 😢

    • @dilshanroyal5407
      @dilshanroyal5407 Год назад

      888998888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888

    • @Nethmi427
      @Nethmi427 Год назад

      ​@@dilshanroyal5407 aaa

  • @sachiniwilochana6245
    @sachiniwilochana6245 Год назад +5

    ඒ ටික අහද්දි ඇඩුනා මගේ අම්මා ජිවිතේ අත්හැර ගියත් සියලුම අම්මාවරුන්ට දිර්ගඅයුෂ❤❤❤❤❤❤❤❤😭😭😭🙏🙏🙏🙏

  • @sachinirajapakshe5649
    @sachinirajapakshe5649 3 года назад +13

    මගේ අම්මාට සම්මා සම්බුදු සරනයි....ගොඩක් හිත රිදුනා හාමුදුරුවනේ ....මගෙ අම්මාට මන් ගොඩක් ආදරෙයි ❤

  • @uthpalamadhuwanthi6803
    @uthpalamadhuwanthi6803 3 года назад +12

    ගොඩක් අම්මා, තාත්තාලා පරවල් වල දාලා යනවා. වැඩිහිටි නිවාස වලට දලා යන්න. කොච්චර පවක්ද එක. අපිව මෙලෙවට බිහිකරන්නේ අම්මා. ❤️ කොච්චර ආදරේයී ද අපේ දෙමාපියන් අපිට. ❤️❤️❤️

  • @nishithaheshan5404
    @nishithaheshan5404 Год назад +3

    සියලු අම්මාවරුන්ට ,පියවරුන් ට නිදුක් නිරෝගී ... ජීවිතයක් ලැබේවා 😍

  • @shiromiasha4715
    @shiromiasha4715 3 года назад +9

    සියලු අම්මාවරුන් බුදුන් දැක නිවන් දකිත්වා ♥️.ඩුබායි .🇱🇰🇱🇰.අපි

  • @සිතුම්-ඹ4ඪ
    @සිතුම්-ඹ4ඪ 3 года назад +14

    අපේ පිරිවෙනේ 🥺 පොඩි සාදු ලා

  • @chathurikajayawardhane5631
    @chathurikajayawardhane5631 3 года назад +12

    මගෙ රත්තරන් අම්මා හැම ආත්මෙම මගෙ අම්මා වේවා.❤❤❤❤

  • @deepikadeepika4695
    @deepikadeepika4695 4 года назад +31

    අනෙ පොඩි සාදු අඩනවා දැකලා පපුව පැලෙන්න තරම් මට දුකයි බුදුන් දැක නිවන් දකිත්වා 😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kavishlanethuni5499
      @kavishlanethuni5499 4 года назад

      Aththtm podi hamuduruwoo adamawa dakkahama hithenne mulu lokema nathi una wage e raththaran podi hamuduruwanta thamnage ammawa mathak wenna athi 🥺🥺🥺🥺🥺🥺🥺 mage raththarn ammt mm gdk Adarei

    • @ashokamanel5615
      @ashokamanel5615 3 года назад +1

      Mage putha mahana wena kotat wayasa11.dan lokui.obe wahanselata waha wahaa darmaya awabooda wrwaa🙇🙇🙇🙇

    • @dalshidayasena
      @dalshidayasena 8 месяцев назад

      ❤😂🎉😢😮😅😊

  • @ඉන්දිකකුමාර-ව7ඤ

    මගෙ අම්මා මගෙ ආයුසත් අරගෙන ජිවත් වෙන්න ඔනි බුදු සරනයි මගෙ අම්මට බුදුන් දැක නිවන් දකින්න ඔනි මගෙ අම්මා

  • @shashikamadushan.
    @shashikamadushan. 2 года назад +17

    මගේ ආයුෂත් අරන් මගේ අම්මා , තාත්තා ජීවත් වේවා❤️ 🙏❤️ .මන් දැන් මැරුනත් කමක් නෑ මගේ දෙමාපියන්ට මගේ ආයුෂත් පූජා වේවා 🙏❤️

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 Год назад +1

    ගරු ස්වාමීන් වහන්ස ඇතුළු අප සැම දෙනාගේම අම්මාවරුන් සහ පියවරුන් සසර කෙලවර උත්තරීතර නිර්වාන සුවයෙන් සැනසෙත්වා.🙏🙏🙏 තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @SheronS.hzoysa-nx5vh
    @SheronS.hzoysa-nx5vh Год назад +1

    ඔබ වහන්සේට බුදු බව අත් වේවා .මියගිය මගේ ආදරණීය දෙමාපියන්ට මොක්සුව හිමි වේවා

  • @ShahanNimsara-je1tp
    @ShahanNimsara-je1tp 6 месяцев назад +4

    මගේ රත්තරං අම්මා වගේ සියලුම අම්මාවරු මතු බුදු වේවා 🙏🙏🙏

  • @ramiamalkant6972
    @ramiamalkant6972 4 года назад +4

    ඔබ වහන්සේ අපේ ගමේ පිරිවනේ මේ කරන පිංකමට සහභාගි වුනාමි කියල හිතෙනවා අපේ හාමුදුරැවනේ ඵත් මේ වෙන කොට මම ලංකාවේ නෑ නැත්තමි ඔබ වහන්සේගේ බණ අහන්න ඵන්න තිබුණ ඔබ වහන්සේට නිදුක් නීරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි

    • @sanjumadushka1395
      @sanjumadushka1395 2 года назад

      අනේ පොඩි හාමුදුරැවෝ අඩනවා දැක්කාම පපුව පිචිචෙනවා ම⁣ගේ අමිමාට තාත්තාට හා හැම දෙමාපියන්ට ⁣ම බුදු සරණයි පොඩි හාමුදුරැවන්ටත් තෙරැවන් සරණයි

  • @komarkomar8497
    @komarkomar8497 2 года назад +3

    මාගේ අමිමා ඇතුළු ලංකා වාසි සියලුම සහ ලෝකවාසී සියලුම අමිමාවරැන් මතු බුදු වෙිවා තෙරැවණ සරණයි සියලුම අමිමාවරැන්ට

  • @komrykoary2268
    @komrykoary2268 4 года назад +12

    අම්මා ඔබයි මගේ ජිව්තේ💖💖💖මමත් දෙන් දරුවො 3දෙනෙක්ගේ අම්මා කෙනෙක් මගේ රත්රන් දරුවො වෙනුවෙන් ව්දේශගතවෙලා අද දූක් ව්දින්න හාමුදුරුවනේ මට මගේ දරුවො තමා ජිව්තේ අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට තෙරුවන් සරණයි

  • @anuradhawanninayaka9662
    @anuradhawanninayaka9662 3 года назад +9

    මා ගේ අම්මා ඇතතුලු සියලු මව් වරුන්‍ට ...දීර්ඝ අයුෂ ලැබේවා ...බුදු සරණයි 🙏🙏🙏❤️❤️

  • @isuruisuri3925
    @isuruisuri3925 2 года назад +1

    අම්මා කියන අකුරු තුනේ වටිනාකම කියලා දුන්නූ ඔබ වහන්සේ මතු බුදු වේවා!!!මෙලොව සියලු දෙමාපියන්ට දීර්ඝායුශ ලැබේවා

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 года назад +36

    නමස්කාර වෙීවා ස්වාමීණී සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ

  • @lakmallakshika5841
    @lakmallakshika5841 9 месяцев назад +1

    මගෙ රත්තරන් අම්මා වගෙ ම හැම අම්මා කෙනෙක් ම මතු බුදු වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ❤

  • @sandunimadhuwanthi7681
    @sandunimadhuwanthi7681 3 года назад +6

    Mage amma ,thaththa athulu siyalu mawpiyawarunta theruwan saranai.🙏🙏❤❤

  • @slcricket4947
    @slcricket4947 3 года назад +13

    Amme ආදරෙයි hamadama මගෙ අම්මා බුදු වෙවා 💔💔💔💔💔💔💔💔💔 අම්මෙ ආදරෙයි 💔💔මගෙ හදවත නතර වෙන තුරාවට

  • @apekkhasagari7579
    @apekkhasagari7579 2 года назад +4

    මගේ අම්මාට මම මගේ පනටත් වාඩා ආදරෙයි😘❤😘 මගේ අම්මට තෙරුවන් සරනයි !!! දෙවි පිහිටයි !!! මගේ අම්මා බුදු වේවා !!!🙏🙏🙏

  • @piuminisansalaberagamavita7838
    @piuminisansalaberagamavita7838 2 года назад +1

    තවමත් අසයි අම්මාගෙ තුරුලෙ ඉන්න ..අම්මා තාත්තා තරම් අපිට මෙ ලොකෙ කවුරුත් අදරෙ නෑහැ බුදුසරණයී මගෙ අම්මා ..💕💕💕

  • @හිතුවක්කාරි-ණ2ථ

    මගේ අම්මා කොහෙ ඉන්නවද කියලා න්ම් දන්නෑ. ඒත් ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන. මගේ ආයුශත් අරං..❤❤

    • @sureshpriyaranjana4596
      @sureshpriyaranjana4596 2 года назад

      Anee ohoma kiyanna epaa amma e kohe hitiyath amma oya diha balan innawa ..

  • @sdsaskia7188
    @sdsaskia7188 3 года назад +10

    මගේ මවුපියන් බුදු වේවා 😭😭😭🙏🙏🙏🙏

  • @thimirasadanuwan9403
    @thimirasadanuwan9403 3 года назад +5

    වැදු අම්මාට wada utum හැදු mage rattaran ahhi ❤️❤️🙏🙏

  • @Kumarimenike82
    @Kumarimenike82 6 месяцев назад +2

    මගේ අම්මයි තාත්තායි මේ සංසාර දුකින් නිදහස් නිදහස් වෙවා🙏🙏🙏🙏🙏

  • @shiromikarunarathna1178
    @shiromikarunarathna1178 2 года назад +2

    මගේ අම්මාටත් තාත්තාටත් බුදු සරණයි. සදා ආදරෙයි. සියලු මාපියන් හට බුදු සරණයි 🙏🙏

  • @piyumidillru8602
    @piyumidillru8602 3 года назад +1

    Mage raththaran amma,thaththi saha sema demapiyoma niwan deka budun dakithwa...🙏🙏🙏🙏...podi hamuduro adanawa dakina wita iwasanna beri wedanawak denawa..podi hamuduruwonta budu saranai..

  • @sriyanimohottala4579
    @sriyanimohottala4579 Месяц назад +1

    Mage Amma thahtha upadina hama aththmayaka mage Amma thahtha wela ipadewa. Sama Amma thahtha kenektama uthum nirwanaya labewa.

  • @amilanuwan5364
    @amilanuwan5364 2 года назад +1

    Sadu sadu sadu suwamin wahansa ,niduk nirogi suwaya labewa pinwath suwamin wahanseta theruwan sarani .🌹🌹🌹🏵️🏵️🏵️💮💮💮🌻🌻🌻💐💐💐

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 года назад +4

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 මගේ රත්තරන් අම්මට තාත්තට ගොඩක් පින් තෙරුවන් සරණයි සියලුම දෙමව්පියන්ට

  • @ChandanaKumara-q5s
    @ChandanaKumara-q5s Месяц назад

    මගෙ අම්මා මතු සසරේ පුරා බුදු වෙවා❤මම මගෙ අම්මාට ගොඩක් ආදරෙයි❤❤❤❤

  • @dahanayakachandrasiri9819
    @dahanayakachandrasiri9819 3 года назад +7

    සියලු ම දෙමාපියන්ට දරැවන්ට තුරුනුවන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @mithashapahasarani5328
    @mithashapahasarani5328 3 года назад +11

    චූටි සාදු හඩද්දි හුගක් ඇඩුනා මටත් ...... 😥😭😭..... තෙරුවන් සරණයි ලොව සියලුම මව් පියවරුන්ට 😭🙏🙏

  • @sarugikashini304
    @sarugikashini304 3 года назад +1

    Mage අ ම්මෙ මගෙ පනත් අරන් ජීවත් වෙන්න අම්මෙ. බුදු සරන්යි මගෙ අම්මෙ. ලස්සන බන ටිකක්.🙏🙏🙏🙏

  • @SangaRathana-q3v
    @SangaRathana-q3v 7 дней назад

    මා සාසනයට පුජකල අම්මාට මේ සසර දුකින් අතර වේන්න එම පිනම හතු වේවා.සියලු අම්මාවරුන්ට තෙරුවන් සරණයි .

  • @hasithanethmal1667
    @hasithanethmal1667 3 года назад +9

    මගේ අම්මා බුදු වේවා

  • @dinushaawanthi7896
    @dinushaawanthi7896 3 года назад +1

    යුතුකම් වගකීම් හරියට ඉෂ්ට උනා නම් මෙතන අඩන්න වෙන්නේ නැහැ ඇඩීම අකුසලයක් අපි අම්මලා තාත්තා වෙනුවෙන් මේ සසරේ අඩලා හෙලු කදුළු මහා සාගරයට wada වැඩි බව බුදුන් වහන්සේ දේශනා කලා මනුස්සකම පිරිහුණ එත් බුද්දිය වැඩි ගුණමකුවන් බිහිකරන මෙවන් අද්‍යාපන රටාවක් හමුවේ මේ වෑයම ඉතාමත් අගනේය තෙරුවන් සරණය🙏🏾🙏🏾🙏🏾

  • @ireshadiwyanjali6301
    @ireshadiwyanjali6301 4 года назад +7

    මගේ අම්මා මතු බුදු වේවා අම්මේ.....😣❤️🙏🙏

  • @ManjulaDilrukshi-j8u
    @ManjulaDilrukshi-j8u Месяц назад

    ❤❤මගේ අම්මා තාත්තා ඇතුළු සියලුම අම්මාවරුන්ට සහ පියවරුන්ට උපහාරයක්ම වේවා 🙏🙏🥺🥺 අම්මේක් තාත්තෙක් වෙන්න ඔනී දැන් ඉන්න ළමයින්ට ඒ වේදනාව දුක දැනෙන්න 🥺🥺ලේ කිරි කරලා පොවපු ඒ රත්තරං මගේ අම්මාට අව්වේ ගීනී කාශ්ටක අව්වේ කුලී වැඩ කරලා ලොකු මහත් කරපු ඒ මගේ තාත්තාටත් උතුම් ආශිර්වාදයක්ම වේවා🙏🙏🙏 උපහාරයක්ම වේවා 🙏🙏🙏

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 3 года назад +4

    අම්මවරැ මතු බුදු වෙත්වා 🙏🙏🙏🙏🌺🌺🌺❤️❤️😫😫😫🇱🇰🇱🇰🤩

  • @d.p.u.skumarakumara8596
    @d.p.u.skumarakumara8596 3 года назад +4

    මගේ අම්මටයි,තාත්තටයි නිවන් සුව ලැබේවා!අපේ හාමුදුරැවන්ට බුදු සරණයි!

  • @salikasanjeewani3712
    @salikasanjeewani3712 9 месяцев назад +1

    Me loke apiva bihi karapu ammatayi thaththatayi pin sidda veva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mama mage ammata adareyi

  • @sandyasanjeewani5581
    @sandyasanjeewani5581 3 года назад +8

    මගේ රත්තරන් අමිමාට තෙරැවන් සරනයි 💖💖💖

  • @nuwanditennakoon8719
    @nuwanditennakoon8719 4 года назад +35

    මන්ත්‍රී බිසෝ හැර මේ ලොව මා දන්නා .......අම්මේ නුබයි දෙව්දුව මා ලග ඉන්න.....

  • @Elamaldeniyedhammaramahimi
    @Elamaldeniyedhammaramahimi 3 года назад +12

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ❤️🙏

  • @arunachinthakagurusinge1056
    @arunachinthakagurusinge1056 4 года назад +25

    මගේ දෙමාපියන්ට බුදු සරණයි

  • @isuruprabath8512
    @isuruprabath8512 Год назад +1

    Ma wedu mage raththarn amma ma wenun නොවදින duk vidu mage amma උතුම්ය

  • @ireshadiwyanjali6301
    @ireshadiwyanjali6301 4 года назад +22

    පපුව පිච්චිලා ගියා පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කදුලු දැකලා....😭

  • @malkanthiperera4717
    @malkanthiperera4717 3 года назад +16

    😥අනේ..පොඩි හාමුදුරැවෝ අඩනවා..බලන්න බෑ මටත් ඇඩෙිනවා😥😥බුදු සරනයි හාමුදුරැවනේ 🙏

    • @wmwanasingha2997
      @wmwanasingha2997 3 года назад +1

      මගේ දෙමාපියන් ඇතුලු සියලු දෙමාපියවරැන්ට නිදුක් නිරෝගි සුවය පතමි.

  • @sulochanapushpakumari8110
    @sulochanapushpakumari8110 2 года назад +2

    magee amma mn laga naa eth magee ammaata thaththata dirgausha labewaa.🙏🙏🙏 budusaranaiii..🙏🙏🙏🙏

  • @aa-ef9go
    @aa-ef9go 4 года назад +3

    Theruwan saranai ape hamuduruwan wahanse athulu pamini sitina
    siyalu denatama
    Maga adaraniya ammatai thaththata I niwan suwa ath wewa

  • @dinushisaranga8976
    @dinushisaranga8976 2 года назад

    මගේ අම්මටයි තාත්තටයි බුදු සරණයි! 🙏🙏පොඩි හාමුදුරුවන්ට දීර්ඝායු!

  • @tharindulakshan9448
    @tharindulakshan9448 11 месяцев назад +1

    පන්සල් වල ඉන්න හාමුදුරුවෝ විදින දුක අනන්තයි නේ 😥😥😥🙏🙏🙏🙏🙏

  • @hirunasanjeewa1744
    @hirunasanjeewa1744 3 года назад +4

    Mage adaraneeya Amma labana bawaye thawath mage Amma wenna epa.amma me gora sasaren me bawayema ethera wewa.

  • @pradeepanura693
    @pradeepanura693 3 года назад +4

    බුදු සරණයි මගේ අම්මට....🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @anoopanoop1090
    @anoopanoop1090 3 года назад +1

    Ane apa podi හාමුදුරුවෝ හඬ න කොට ගොඩාක් දුක හිතුණා පින්වත් හාමුදුරුවන්ට sammaa sambudu saranai 🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸😥😥😥

  • @komarkomar8497
    @komarkomar8497 2 года назад +6

    මතු බුදු වෙිවා මාගේ අමිමා 🙏🙏🙏🙏🙏🙏

  • @jiwankumarathunga8615
    @jiwankumarathunga8615 2 года назад +10

    සියලුම අම්මාවරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @සවිදුනිරෝශන්
    @සවිදුනිරෝශන් 3 года назад +22

    ආදරෙයි හැමදාම මගෙ අම්මේ තාත්තේ මගෙ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න හැමදාම 🙏🙏🙏

  • @adeeshadisanayaka3149
    @adeeshadisanayaka3149 3 года назад +4

    🙏🙏🙏ලොකෙ සිටින සියලු මව් වරු පියවරු නිදුක් නිරොගි වේවා 🙏🙏🙏