Sir thorathuru walata thanks. Gataluwa thama oba pawasu akarayata itha mila dika manik saha mila adu manik thibe. mila adu saha mila wadi manik wala podu lakshanayak thibeda ? manik gana nodanna kenekuta aduma gane aya manikak bawa wataha ganeemata (mila wadi ho adu) kramayak thibeda ?
Match uba wagemai mt me para Al passe manik business krnna hadanne.. mn thaniyen krna eke mta yluwek ina eka shaktiyak 0772052593 okta cl ekak gnin mtchn
බොහොම ස්තුතියි ඔබට .ඔබ තුමා අපි ahapu prashna වලට answers dunna එකට.godak වටිනවා obe අදහස්.keep continue .best of luck ඔබ තුමාට .
හිස නමා ආචාර්ය Karanawa.ඔබතුමාට ..me Rate yam pirisakage hari jeweta alokamath karanname karana wadasahan magin.me de karanna hamotama ba..tamun danna de tawa kenekta kiya dena aya .durlabai..a atin ඔබතුමා.ape jeweta alokamath karanna a.devikeneku.wage.mihi pita..bs ඔබතුමාට .
සර් දෙගුණයක් කියන්නේ මැණික් වල මෙනවාද කොවන්ගු කියන්නේ කෙහෙමද පැහැදිලි කරන්න පුලුවන්ද
රෝස පලිගුවක් කියක් වටිනවද?
800g පමන.
Tnk you..
ඉඩම්වල මැණික් තියෙන බව කොහොමද දැනගන්න පුළුවන් වන්නේ යාලුවනේ
Sir Mata mangu menik gena Mila ha pehedili kirimak kalrala Deanna.
Ithama watinawa oyata sthuthi theruwansaranai
Thank you. Sir
👍👍
ඉඩමක මැණික් තියනවද කියලා හරියටම තක්සේරු කරන්නෙ කොහොමද අයියේ.
Watinawa bn godk pin..
Me karana dein ubt godk pin.. mn godk denekgen ahuwa ekek hriyt kiyala dunne ne watinwa me manik genama dpn matchn channel eke rich eka mn dennam.. supiriytma
Sir thorathuru walata thanks. Gataluwa thama oba pawasu akarayata itha mila dika manik saha mila adu manik thibe. mila adu saha mila wadi manik wala podu lakshanayak thibeda ? manik gana nodanna kenekuta aduma gane aya manikak bawa wataha ganeemata (mila wadi ho adu) kramayak thibeda ?
ඉදිරි විඩියෝවකින් කථා කරන්නම්
ඉඩමක මැනික් තියනවද කියලා කොහොමද බලන්නේ.ඔබ තුම මේ කියලා දෙන එවට ගොඩක් පිං.
ඉදිරි විඩියෝවකින් කථා කරමු
ලන්කවෙ ගල් වගයක් තියෙනවා අසාවට එකතු කරා අපුගමන් බලන්න ඔනි🤔
Good
Mn gwa gal tikak thiyenwa mn danne na ewa wtinwd kiyla mona jathiyeda kiyla me gal monwda kiyla kiynn 4to danne komda
Obata thanks.maa laga paata gal warga 16 k thinawa.mila adikada nadda kiyala hoo manikda kiyala danaganna oba thuma muna gahennna kohomada
Photo ewanne mona number ekata da. Mn lagath gal tikak thiyenwa.ewa balaganna puluwan da
Very good..😍😍😍
Thanks dear,,,
Aiye man laga gal tikak thiyenawa...oyata puluwanda mata chek karala denna...viswasawantha thanak nathi nisa mama katawath dunne na...
Good work
bro apeta pode maneka aragana opadama sell karala profit ganna puluwan da.alut ayata.ples reply me
හොදට ඉගෙන ගෙන business එකට එන්න එතකොට ඔයාට business කරන්න ගොඩක් අය හමුවෙනවා .එක සැරයට business එකට බහින්න එපා ලාභය වගේම පාඩුව වැඩිම business එකක් මැණික්
Good luck
පතල් හාරන්න ඉඩමක් කොහොමද හොයා ගන්නේ.
ඉඩමක් තියෙනවා කතා කරන්න 0777700328
නියමයි
Menikak pariksha karanna kochchara velavak yanavada
අය්යා මට කළු රත්තරන් ගැන දැන ගන්න ඔනි
👍👍✅
හබට් රනවිර සර්ගෙ පන්තියට කියක් අය කරනවද මෙ දවස් වල අඉයෙ
Call එකක් දිලා බලන්න
Gana ahana eka hoda madi wage hithuna 😀
@@pradeepkodikara1929 මමත් දැන් ගණන් හරියට දන්නේ නෑ
35000.00
❤️❤️❤️
onama galk aliya denawada.oba tuamage ph.no.aka awanna.
Mathayage nobar eka ewannako
lankaven diamand hambavenavada
සුදු නිල් හදුනා ගන්නේ කොහොමද
ඉදිරි විඩියෝවකින් කථා කරන්නම්
ඔයාගේ නම්බර් එක දෙන්න
කොහොමද අයියෙ පොටො දන්නෙ 🤔
Aiya oya kiyapu පාඨමාලාවට mama karanawa mepara a/l passe mama asai manik bisnas ekata join wenna oyage namber eka mata denawda thawa podi dewal tikak thiyenawa danagann....
ඔයට බුදු සරනයි ..
Match uba wagemai mt me para Al passe manik business krnna hadanne.. mn thaniyen krna eke mta yluwek ina eka shaktiyak 0772052593 okta cl ekak gnin mtchn
Course eka patan gaththada wishthara kiyanna
Aiye oyage watts app number ekak thiyanawanam dena barida
❤❤❤❤