බලන්න දෙන්නගෙ ආදරේ..එහෙමයි තිබුණේ මේකේ.වයිෆ් ගැන මාධ්‍යවේදියා අමුවෙන්ම අහයි.

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 88

  • @SkRj-z1z
    @SkRj-z1z 3 часа назад +36

    කොහොමත්,ලොකු ලොකු සමහර නිලධාරි දේශපාලකයෝ වගේම කෑවා,කනවා..

  • @GaminiWeerasekara-u1s
    @GaminiWeerasekara-u1s 3 часа назад +23

    විදුලි බල මණ්ඩලයේ සභාපති
    ශිෂ්‍යත්ව 05 පන්තියේ ළමයින්ට ලොජික් දාලා උගන්නවා අද දැක්කේ මොන ලොජික් දැම්මත් කරන කලට පව් මීසේ උනාට විදින කලට පව්නම් මගහරින්න බැහැ, රටට ජයවේවා....!

  • @roseperera2669
    @roseperera2669 2 часа назад +18

    මේ සභාපති ගැන එච්චර පැහැදීමක් විදුලි බල මණ්ඩලය තුල නෑ

  • @EdasahaAda
    @EdasahaAda 2 часа назад +21

    නාකියගෙ තොල කට වේලුනා ප්‍රශ්ණය අහනකොට

    • @hiranperera1232
      @hiranperera1232 2 часа назад

      Please talk to a person with respect. You are a bloody mut, compared to him.

    • @herbyweerakoon4623
      @herbyweerakoon4623 2 часа назад

      Your installation is poor, mainly without facts. No good parental education 😂

    • @Sports-bh8ki
      @Sports-bh8ki Час назад

      @@herbyweerakoon4623 🤣

    • @EdasahaAda
      @EdasahaAda 9 минут назад

      @herbyweerakoon4623 බොරු ආචාරියා කමක් තියනවා දෙන්නද?

  • @Chandrasena-x6r
    @Chandrasena-x6r 2 часа назад +16

    නොනාගේ බලාගාරෙ ලොකු අැති

  • @hemaw1657
    @hemaw1657 2 часа назад +19

    Bla bla ඔක්කොම තේරුනා? ආයිත් ඔය ටික ලියවිල්ලකින් දෙන්න පුලුවන්ද? තේරුම්ගැනීමට!😅

  • @damindutharinda8815
    @damindutharinda8815 2 часа назад +8

    මිලදී ගත්ත එකට තියන ප්‍රශ්නයක් මෙතන නෑ නේ ඒක කොහොමත් වෙනවා මෙතන තියන ප්‍රශ්නේ conflict of interest ටෙන්ඩර් කැදවද්දි කැදවන කෙනාගේ හිතවතුන් කිසිම කෙනෙක්ට එතන ටෙන්ඩර් එකට ඉල්ලන්න බෑ, අනිත් එක තෙල් බලාගාරය තෝර ගත්තේ නිවැරදි ටෙන්ඩර් ක්‍රමයකින්ද කියන එක. නිකමට වත් මේකගේ ගෑනි තෙල් බලාගාරයක අයිතිකාරයෙක් නම් මේ අවස්ථාවේදී ඒක ලබා දුන්න එකට වඩා බලන්න ඕන මුන්ට පෞද්ගලික බලාගාර ගන්න තරම් වත්කම් කොහෙන්ද කියලා. දේශපාලකයන්ගේ පිටිපස්සේ හැංගිලා හොරකම් කරන සෙට් එක තමයි මේ. එහෙම උන් තියා ගන්න එක ආණ්ඩුවට හොද නෑ උන්ගේ ප්‍රතිපත්ති සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙකක් වෙනවා එහෙම වුනා නම්

  • @lalithMadugoda
    @lalithMadugoda 3 часа назад +9

    නියම පැහැදිලි කිරීමක් .ස්තුතියි .

  • @bufflehouse1765
    @bufflehouse1765 2 часа назад +23

    කියන්න තියෙන්නේ මෙච්චරයි, ආන්ඩුවට කොන්ද පන නෑ. 159 දීලත් ඒකෙන් වැඩ ගන්නේ නෑ.

    • @rwbd-123
      @rwbd-123 Час назад +5

      දැන් ඔහේ මාලිමාව ට චන්දෙ දුන්නද. අනේ නිකා ඉදපන්. චන්දෙ දුන් නැති උන් මෙහෙම පෝස්ට් කොමෙන්ට් දානව.අපි දන්න්ව

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment Час назад

      සාක්ෂි ඔප්පු කරපන්කො.

    • @bufflehouse1765
      @bufflehouse1765 53 минуты назад

      @@rwbd-123 අපි දුන්න හින්ද තමයි බන් කියන්නේ.

    • @tharushalasanga3591
      @tharushalasanga3591 36 минут назад

      ​@@bufflehouse1765 චන්දෙ දුන්නට විතරක් වැඩක් නැහැ රජයේ වැඩ කටයුතු වෙන්නෙ කියලත් පොඩ් idea එකක ඉදාන් පාර්ලිමේන්තුවෙ බලය වැදගත් නීති සම්පාධනයෙදි විතරයි

  • @nayanajithvideos8565
    @nayanajithvideos8565 2 часа назад +16

    මුන්ගේ මුහුනවත් වලින් පේනවා හොරකම.කොමිස් වලට මුන් මේවා කරන්නේ

  • @jckarangoda4872
    @jckarangoda4872 3 часа назад +14

    මුන් ගනිත හොරු .ඔනම එහෙකට උත්තර තියෙන ව

    • @ude3333
      @ude3333 2 часа назад

      අනිවා. ස්වාධීන විදුලි ජනන විගණනයක් කල යුතුයි.

  • @nalakasilvan1073
    @nalakasilvan1073 2 часа назад +1

    හොදට තේරුනා.. ස්තූතියි ... ස්තූතියි ස්තූතියි

  • @thilankadeepal
    @thilankadeepal 19 минут назад

    ඉතා හොඳ වැදගත් පැහැදිලි කිරීමක්......

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 2 часа назад +2

    තාමත් මෙ රටේ බයියොයි ටොයියොයි ඉන්න එක ගැන හරිම දුකයි.ඔය කට්ටියම ලගදීම වද වෙලා යයි.😢😢😢

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya8344 Час назад +2

    ටෙන්ඩර් පටිපාටිය හරියටම චෙක් කරන්න ...හිතවතුන් අතර රජයේ ටෙන්ඩර් ලබාදීම බලන්න ...කිතුල් ගහේ ගිය මිනිහා වගෙ...

  • @msacademy3522
    @msacademy3522 2 часа назад +2

    විශ්වසයක් නැහැ අවසනයේ අවංකව වැඩ කරලා මිනිසුන්නට සහනයක් ඔනා

  • @subbwells6764
    @subbwells6764 3 часа назад +19

    උඹලත් දැන් එන්න එන්න click-bait titles තමයි දාන්නේ. මොකක්හරි පොඩි දෙයක් ලොකු කරලා මිනිස්සු නොමග යවන එක නවත්තන්න.

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 Час назад +1

    Very well explained.

  • @sunilweeratunga-sk5mk
    @sunilweeratunga-sk5mk 24 минуты назад

    ජලාශ සම්පූර්ණයෙන්ම පිරුනත් ලබාගත හැකි උපරිම ධාරිතාවක් තියෙනව. ඉතිරි හරිය මිලදී ගත යුතුයි. කෙටියෙන් කිව්වොත් ඔය ප්‍රශ්නෙට උත්තරේ ඒකයි.

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 3 часа назад +3

    Lady was bit very polite but the gent sent it straight to Siyambala had his mouth dried off..

  • @w.bandara6128
    @w.bandara6128 22 минуты назад

    කොහොම උනත් පෞද්ගලික බලාගාරයක් තිබේ ඔහු සභාපති ධූරයට සුදුසු නෑ.නෝනගේ නමට තිබුනට මහත්තයා ගෙනේ අවම සදාචාරය ක් තිබේ ඔහු මේ දෙකෙන් එකක් තෝරා ගත යුතුයි

  • @wasantharambukge9255
    @wasantharambukge9255 3 часа назад +2

    බලන්නකො තාක්ෂණයට කරන්න පුලුවන් දේවල්.

  • @MiranjaJayasuriya
    @MiranjaJayasuriya 2 часа назад +1

    එනම් ඉතින් අනිත් ආණ්ඩුත් ඔය ක්‍රමයම තමා කරන්නේ නැත්තේ එතකොට ඒ අයත් වැරදි නෑනේ

  • @KashokaJagath
    @KashokaJagath 42 минуты назад

    ඉස්සර හිටං පුද්ගලික බලාගාරවලින් විදුලිය ගැනීම කරා ඔයගොල්ලො ජලාශවල ජලය බස්සලා ජලය හිගකම් කියකියා ඔයගැරීල්ල කරා.

  • @letschange-t5g
    @letschange-t5g 19 минут назад

    මේ සබාපති මාලිමාවෙන් දැම්මත් ඔහු විදුලි මාෆියාවේ ඉත්තෙක් ලෙසයි කථා කරන්නෙ.අනික මෙයාට චෝදනා තියෙනවා ...මෙයා මෙහෙම කියනකොට අපිට හිතෙන්නෙ පහුගිය ආන්ඩු කරේත මේකමයි නේ.ඒ කියන්නෙ මාලිමාවත් කොමිස් ගහනවද ...මේ සභාපති ඉවත් කරන්න..මෙයා කියන්නෙත් පහුගිය ආන්ඩු වල සභාපතිලා කියපු දේම නේ....

  • @HerathBanda-bf1xm
    @HerathBanda-bf1xm 2 часа назад +1

    අනේ මන්දා ජනාදිපති තුමනි

  • @ruchirangagayadeesha612
    @ruchirangagayadeesha612 Час назад +1

    ඔය ප්‍රශ්ණ ඉස්සර අැහුෙව් නැත්ෙත් බයට ද

    • @HRC123-d1q
      @HRC123-d1q 58 минут назад

      දැන් ප්‍රශ්න අහපු එකද ප්‍රශ්නෙ?මාරයි ..😅😅😅😅

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 59 минут назад

    THIS IS RIDICULOUS WHY GOVERNMENT NOT DOING ANYTHING

  • @chlfilms
    @chlfilms Час назад

    මේ මාද්‍ය වේදිනියගේ නම කුමක්ද ? ඉතා පැහැදිලි සෞම්‍ය කතාව​.

    • @Pasha-Harulina
      @Pasha-Harulina Час назад

      Isn’t she the one who did programs with Sewwandi maaniyo , cocunut and psycho like those in Rupavahini .?

  • @Pushpakumara-r4h
    @Pushpakumara-r4h 3 часа назад +7

    පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්න එක නතර කලාම ඉවරයි නේ

    • @GAMINGwithAmiLa
      @GAMINGwithAmiLa 3 часа назад +4

      gon katha kiyanna epa utto ekarala adure idapn paya ganak🤣ceb eke darithawa wadi kara ganna km [private sector eken gannama wenawa😂

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 3 часа назад

      😅😅😅😅😂😂😂😂😂

    • @Damitha-st6ft
      @Damitha-st6ft Час назад

      Edora kaleta ube ata deka karakalada electricity ganne😂 gon hopachuwa

  • @AsankaShammi-t6j
    @AsankaShammi-t6j 3 часа назад +1

    ට්‍රෙන්ඩින් වෙන ඔක්කොම ඇත්තද බං 😂😂

  • @slview10
    @slview10 3 часа назад

    සියබලාපිටිය සර්.

  • @mentrocareservices4403
    @mentrocareservices4403 2 часа назад +6

    මෙන්න නියම හොරුන් අනුර ගෙ හොරුන් තමයි

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 58 минут назад

    THESE CORRUPTED GUY BRINGING COUNTRY TO HELL

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 2 часа назад

    😂😂😂😂finally, there’s no end to purchasing from private sector 😂😂😂

  • @Damitha-st6ft
    @Damitha-st6ft Час назад

    Saneepada dan😂😂😂😂

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 Час назад

    What energy minister doing

  • @wasanthamorawak7818
    @wasanthamorawak7818 Час назад

    වටවෙලා ගහන් කනවා.

  • @prasannamadhawa
    @prasannamadhawa 3 часа назад +4

    එතකොට එහෙම ෆේක් නිවුස් ගැහුවම නීතියක් ක්‍රියාත්මක වෙන්නැද්ද? මහජනතාව නොමග යැව්වා කියලා.

  • @peakfieldadcg1376
    @peakfieldadcg1376 5 минут назад

    mun okkomata wada horu....ape rawatuna munta....tibbata wada kalawana gonnu tikak mun...kaiuya nam tibba widiyata ape rawatuna

  • @aseladhananjaya7087
    @aseladhananjaya7087 2 часа назад

    COMMENT KARANNA KALIN OKKOMA BALANNA...MOKADA ANTHIMA TIKA THAMAI HODAMA....

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 часа назад

    මාර ප්‍රශ්න නෙ මෙයාලට තියෙන්නෙ

  • @GTK3000-h3g
    @GTK3000-h3g Час назад

    Not neda,neda,neda,&neda&neda
    Do it now????

  • @LsPriyantha
    @LsPriyantha 3 часа назад +5

    ඇයි ඉතින් දහවලට ගල් අඟුරු බලාගාරයේ ධාරිතාව අඩු කරන්නෙ.එතකොට තෙල් විදුලි බලාගාර වලින් ගන්න ඕනම නැහැනෙ.ඇත්තටම දහවල් කාලයේදීම පමනක්ද ඔබතුමාලා විදුලිය අරන් තියෙන්නේ පෞද්ගලික තෙල් විදුලි බලාගාරවලින්.රෑට අරගෙනම නැද්ද?

    • @GatherGlam
      @GatherGlam 3 часа назад +3

      අවකලනය කියල එකක් අහල තියේද... ඕනෑම සමීකරණයක් අඩුම අගය ගන්ඩ පූව ඒකෙන්.. සහ උපරිම අගය ගන්ඩ පුලුවන්.. එතකොට සියලු ගනනය කිරීම් කියල කීවෙ මිල සහ උත්පාදනය වෙන විදුලිය කියල හිතුවොත් අවම සහ උපරිම වෙන විදියට ගනනය කරල තමයි ගන්නව ඇත්තෙ මෙතුමා කියපු එකෙන් මට පැහැදිලි උනේ ඒක... (කාවවත් සුද්දකරා නෙමෙයි)

    • @anuhasmahima6333
      @anuhasmahima6333 2 часа назад +2

      උඹ OL කරානම් ඔය ප්‍රශ්නේ අහන්නෙ නෑ 😂😂 ඒකෙ පාඩමක් උගන්නද්දි ගුරුවරු කියල දෙනව ඇයි රෑට ඩීසල් එන්ජින් බලාගාර ක්‍රියාත්මක කරන්නෙ කියලා 😂😂

  • @CYRILSENEVIRATNENONICKNAME
    @CYRILSENEVIRATNENONICKNAME 3 часа назад

    තව ප්‍රශ්න තියෙනවද?😂😂😂😂😂😂😂

  • @DIYcreations.744
    @DIYcreations.744 2 часа назад

    😂😂😂😂😂ammapa....uba gedara pala...ratata afare ekek dapalls ..

  • @RanjithNavarathna-cx4wy
    @RanjithNavarathna-cx4wy 2 часа назад

    Wadi karanna hethu atha . WADI KARAPU DEYAK ADU KARANNE HETHU NATHA

  • @nomancasta7341
    @nomancasta7341 2 часа назад

    මේ වගේ විශිෂ්ටයෙක් තමා නියාමන ආයතන වල ඉන්න ඕනේ, ඒවාට දාලා තියෙන්නෙ කාලයක් තිස්සෙ මොරටුව ගෝත්‍රික රැලක්😂😂😂😂
    ruclips.net/user/liveA8nzBc3Cc9c?si=Z61KH6qkYsdEBU77&t=4320

  • @MerenchigeSantha
    @MerenchigeSantha Час назад

    Janadi patitumani munwa wahama aynkara janatawata sahana denna

  • @GTK3000-h3g
    @GTK3000-h3g Час назад

    Electricity board,Port, Airport
    Fuel & Energy ministries should be totally reshuffle by new government officials.Still all corrupted personals there.Anura people select you for this stop talking & do it quickly.

  • @samanthissa5157
    @samanthissa5157 3 часа назад

    Onna aluth horu ,anura sahodaraya ,malimawata kelawenawa mun hitiyoht

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 Час назад

    Mood thadi horek

  • @priyajayawardana3832
    @priyajayawardana3832 3 часа назад +1

    Paraduna gothaine bat balyo dan post boru

  • @hiddenlakecottages8093
    @hiddenlakecottages8093 2 часа назад

    Meeka patta horek

  • @PThelp81
    @PThelp81 2 часа назад

    Thopi commis gannawa

  • @JayasenaGunawardana
    @JayasenaGunawardana Час назад

    ANE HUKE UBA BABA PAKO .NPP EKA MEWAGE HORA BALLO MAGIN COMIS GANNAWA ETHI.ANE API AYRTH REEATUNA. MU HODATA GAMA GAHANNA DANNAWA KATHAWEN.HOYALA BALANNA HODATA.

  • @pushpakumara9084
    @pushpakumara9084 2 часа назад

    Me vage ballo tamai rata kave.munva elavannama oni.natnam malimavata vennet anit unta una ekama tamai.

  • @Ruwancy
    @Ruwancy 3 часа назад

    😂😂😂🎉

  • @MaheshSiriwardane
    @MaheshSiriwardane 3 часа назад

    Baila.

  • @sureshpeiris5929
    @sureshpeiris5929 4 часа назад

    🎵🎵🎵🎵🎵🎵😂😂😂😂😂😂😂