Great speech !. All Key aspects covered! Short & Sweet!. President knows that there is a portion of citizens who are still in doubt about their Political movement! The actions that he has taken during the past 3 days are convincing!. Keep going!
බොහොම වැදගත් කතාවක්, 6:20 කියපු දේ අවුරුදු ගානක් තිස්සේ මගේ හිතේ තිබුණු හැදෙන්නම ඕන දෙයක්. මේ කතාව දමිල බසින් පරිවර්තනය කරලා විකාශය කරලා සහෝදර දමිල , මුස්ලිම් ජනතාව දැනුවත් කල යුතුයි. මහා මැතිවරණයත් දිනලා , දියවන්නාවේ හොර ගුහාව සුද්ද කරාමයි ජන අරගලය ඇත්තටම දිනලා ඉවර වෙන්නේ, එයට ජනාදිපති තුමාට සහය වෙමු. At 6:20 he highlighted one of the most important points. This speech must be translated to tamil and telecasted in all media.
පලවෙනි පාරට ජනාධිපති ජාතිය අමතපු එක බලන්න බැරි වෙච්ච නිසා youtube එක්ව්න් බලපු අය කවුද.කලින් ටිවී එකේ වත් බලන්නෙ නෑ
Mamath
me too
මම...🎉😊😊
🙋♂️
ජීවිතේ පළවෙනි වතාවට ජනාධිපති කෙනෙක් ජාතිය අමතනවා බැලුවේ අද ඇත්තටම අහගෙන ඉන්න තරම් ආසයි ඒ අදහස් මගේ රටට සෙතක් වේවා එය කරන්නට ඔබතුමාට තෙරුවන් සරනයි
පලමු වතාවට අදර්ශණනමත් කථාවක් කිවුවෙ ඔබතුමාපමනයි අනිවරයේන්ම මගෙ සහය ඔබතුමාට බුදුසරණයි
කවදාවත් මෙහෙම ජනාධිපති කෙනෙක් ජාතිය අමතනකන් බලා ඉදලා නෑ... බලලත් නෑ... එත් අද මර හදස්සියක් උවමානවක් තිබ්බේ... ජය වේවා ජනාධිපතිතුමනි💪🥰❤️ අපි ඔබත් සමගයි🥰
Math
me too
Me too
Mamth
ඇත්ත.❤
අපි එක දෙයක් ගැන ඔබ තුමා සමග එකග නෑ. ඒ ඔබගේ ආරක්ෂාව ගැන
ඔබට විසේස ආරක්ෂාවක් තිබිය යුතූමයි. මේ අහිංසක පුරවැසියා වෙනුවෙන් කරන ලොකුම ඉල්ලීම එයයි ❤🇱🇰🙏
ඔබේ ආරක්ෂව යනු අපේ ආරක්ෂාව බව වටහාගෙන ආරක්ෂාව තර කරන්න
ඇත්ත කතාව.වියරු වැටුණ හොරු රැල මොන සැලැස්මක් හදනවද දන්නෑ.😢😢
ජීවිතේ පළවෙනිවතාවට ජනාධිපති ජාතිය අමතන එක හොයලාම බලනවා .ඉස්සර ජාතිය අමතද්දී පුදුම වදයක් විදියට දැක්කේ. ජනාධිපතිතුමාට ජය..ශ්‍රී ලංකා මාතාව ගොඩනගන්න ශක්තිය ලැබේවා❤
මේකනම් ඇත්තමයි.ඉස්සර නිව්ස් එකක්වත් අහන්න කැමති නෑ දැන්නම් කොයි වෙලේද කතා කරන්නෙ මොනා රටේ අලුත් තත්වෙ කියලා දැනගන්න පුදුම උවමනාවක් තියෙන්නේ .
ඇත්තමයි,,මාත් utube එකේ serch කරල බැලුවෙ 😊😊
ඇත්තම තමයි. මාත් ඔය ගොඩේ කෙනෙක්.
atta
ඒක නම් ඇත්ත
අති ගරු ජනාධිපති තුමන්ට ජයවේවා 🇱🇰🙏❤️🎇
Ah ah athi garu walangu nh ,
A awilla jandipathi sahodaraya ❤
ගොටාගේ ජාතිය ඇමතිම බල්ලාට දාලා අනුර ගැම්මට කතා කරා❤
ඒ කාලේ අපි ගොටාට රැවටුනේ කොහොමද කියලා තාම හිතා ගන්න බෑ😅 ඒ කාලේ ජන්දේ දුන්න අපි පට්ට ගොන්😢 ඒ කාලේම අනුරට ජන්දේ දිලා දිනෙව්ව නම් අපි මේ වෙනකොට දකුනු කොරියාවටත් වඩා දියුනු වෙලා😊
(මන් කිව්වේ ඇත්තනම් ලයික් කරන්න❤😊)
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙවර මගේ චන්දය ඔබතුම වෙනුවෙන්.අද මම පසුතැවෙනව මගේ චන්දය වෙන කෙනෙක් වෙනුවෙන් පාවිච්චි කරල නාස්ති කරගත්තු එකට.ජයවේවා❤️
සතුටුයි
😂😂😂
General election eke eka hadagamu sahodaraya.hamotama waradi wenawa
😂😂😂😂😂
අවශ්‍ය නෑ දිනල ඉවරනෙ
May Allah Bless You Mr.President❤. All The best 👍❤
ජනාධිපති තුමන්ට රාජ්‍ය පාලනය කිරීමට විශ්වාසය, ශක්තිය, ආශිර්වාදය ලැබේව! තෙරුවන් සරණයි 💗🙏💗
අනිවර්යෙන්ම
තෙරැවන් සරණයි
කියල කිසිම මනුස්සයෙක් මිට ඉස්සර වෙල කොමිට් දාල නැ කිසිම ජනාධ් පති කෙනෙකුට මෙ පිනම ඇති එතුමාට මෙ රට ධස දර්මෙන් පලනෙ කරන්න.තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි 🙏 දළදා සමිඳු පිහිටයි 🙏හොඳින් මනා ලෙස රාජ්‍ය පාලනය කිරීමට විශ්වාසය, ශක්තිය, ආශිර්වාදය ලැබේවා 🙏
ජනපති තුමනි මේ සියලුම දේ කිරිමට ඔබට ශක්තිය ධර්්ය ලැබේවා❤❤❤
ජිවිතේ පලවෙනි වතාවට ජනාධිපති ජාතිය අමතනවා අහන්න ඉවසිමක් නැතුව බලා ගෙන හිටපු මොහොතක්..පලවෙනි ම ඡන්දය ලොකු විශ්වාසයකින් ඔබතුමාට ලබා දුන්නේ...හදවතින්ම සුබ පතනවා රටේ එකම පැතුම වෙනුවෙන් .....❤
❤❤❤
ජනාධිපතිතුමාට අපේ රට ගොඩ ගන්න අපි සැවොම සහය වෙමු 2/3 බලයක් මහ මැතිවරණයේදී මාලි මාවට ලබාදෙමු ජයම වේවා තෙරුවන් සරණයි ඔබ සැමට❤❤❤🙏🙏🙏
බොහොම ස්තුතියි ජනාධිපතිතුමනි. ඔබ අපේ ජාතියේ අවසාන බලාපොරොත්තුවයි.ඔබ ආත්මාර්ථකාමී නොවන නිසා පවතින පරිහානියෙන් අපේ ජාතිය ගොඩනැගිය හැක්කේ ඔබට පමණක් බව අපි තරයේ විශ්වාස කරමු. ඔබ රටට සහ ජනතාවට ආදරය කරන බව ලොවට පෙන්වා දී ඇත. මගේ හිතවත් ශ්‍රී ලාංකීය මිත්‍රවරුනි, එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී NPP ජයග්‍රහණය තහවුරු කිරීමට අප අධිෂ්ඨාන කළ යුතුයි. එහෙම නොකළොත් අපි මුළු කාලයම පරාජිතයෝ වෙනවා. ශ්‍රී ලාංකිකයන් වන අපි බුද්ධිමත් යැයි මම විශ්වාස කරමි.
දමිළ ජනතාව සදහා, දමිළ පරිවර්ථනයක් ලබාදීම තුළින්,ඔවුන්ගේ ආකර්ශනය NPP එකට ලබාගත හැකිබව මගේ විශ්වාසයයි.
ඇත්තටම.එය වියයුත්තක්
eeka awlak naa bn ee channel walin eeka karanawa
AKD official RUclips channel eke tamil sub ekk meka dala thiyenwa
Yes , of course
තියනවා 😊
කලින් TV එකේ යද්දිවත් බලන්නෙ නෑ ඒත් මේ පාර TV එකේ බලන්න බැරි උන හින්දා youtube එකෙන් බලන්නෙ❤️
ඔබට සෙතක්ම වේවා
ශාන්තියක්ම වෙත්වා
යහපතක්ම වෙත්වා
සැපතක්ම වෙත්වා
පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏
මේවගේ දෙමළ පරිවර්තනය යටින් දාන්න. ඒ මිනිස්සු දන්නෑ ඔබ තුමා මොකද්ද කියන්නෙ කියල.
මෙතුමාට රට ගොඩනැගිමට ශ්‍රි ලංකික අපි හැමෝම සහය වෙමු උගත් අදුෂිත අලුත් මන්ත්‍රීන් බහුතරයක් පාර්ලිමේන්තුවට යවමු ශ්‍රි ලංකාවට ජයවේවා 🇱🇰❤
මාගේ අනාවැකිය නම් ඉදිරි මහ මැතිවරණයේදි කුමන හෝ පක්ෂයක වුවත් බුද්ධිමත්,හොද අධ්‍යාපනයක් සහිත අයට පමණමයි මේ මැතිවරණය ජයග්‍රහණය කළ හැකි වන්නේ තම පක්ෂයට ඉදිරි පැවැත්මක් ඇතිවන්නේ.ඔබගේ අදහස ප්‍රකාශ කරන්න..ඕනැම පක්ෂයක වුවත් බුද්ධිමත් උගත් පිරිසක් මහ ජනයා විදිහට ඉල්ලමු...අනෙක් අයත් දැනුවත් කරමු... දුෂිතයන් ඉවත් කරමු රට හදමු අපි හැමෝම...කකුලෙන් අදින්නේ නැතිව.........
අනිවාර්යයෙන් 💪❤️
අපි කෝමද උදව් කරන්නෙ කියපන් කො මුලින්ම රටට 😂 කන්න වත් නෑ අපිට අපි කෝමද උදව් කරන්නේ 😂
@@kavilakshan51 උදව් කරන්න කිව්වේ මහමැතිවරණයේදී සහෝ 👍🏼
උබනම් පට්ට කරුමක්කාරයෙක් බන්😂@@kavilakshan51
ඔබ දැන් මාලිමාවේ නොව ඔබ මේ භුමියේ දැන් භාරකරුවාය.වර්ග කිලෝමීටර් 65610 තුළ ජාතියේ නායකයා ඔබයි.
අපි හැමෝම එකතු වෙමු ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජේසු පිහිටයි 🙏 දෙවි පිහිටයි 🙏 දේවමාතාවන් ගේ පිහිට ආශිර්වාදය, ආරක්ෂාව ලැබේවා ! 🙏❤
ඔබතුමාට බුදු සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏❤❤❤❤❤
❤❤❤❤
අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ඉදිරිපත් කළ කතාව ඉතා හොඳින් ඇසුවෙමි. අපේ රට ලෝකයේ උසස් තැනක තබන්නට එක් යෝජනාවක් මේ මොහොතේදී කරමි. බුදු දහම සමස්ත ලෝකයේම මානසික සෞඛ්‍ය ගොඩ ගන්නට පියවර ගතහොත් එය ඔබතුමන් විසින් ගන්නා ලබන ශ්‍රේෂ්ඨතම පියවරක් වනු ඇත. අපේ රට මානසික සෞඛ්‍ය ගොඩ නඟන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස මෙහිදී යෝජනා කරමි. තෙරුවන් සරණයි!
Jathi wadhi wedi wage eka 😅
Mamath e adahasama yojana karami sahidaraya me adahasa ape Garu janapathi dakithwaaa
❤❤❤❤❤❤❤❤❤
බුදු සරණයි
දැන් අපේ රටේ මානසික සෞඛ්‍ය ඉහළ මට්ටමකද තියෙන්නේ ...🤔
මේක වෙනස් කරන්න ඕන. දැක්කනේ ජනතාවගේ බදු මුදල් වලින් දුවන වාහන 29ක් අතුරුදහන්. කෝටි ගානක වාහන. වෙන කිසිම කෙනෙක්ට මෙහෙම කරන්න බැහැ. NPP ආන්ඩුවක් කියන්නෙ ප්‍රතිපත්ති ගරුක මිනිස්සු ඉන්න පක්ශයක්. ඒක නිසා ඔවුන්ට මේක හරියට කරන්න අපි 3/2 ක බලයක් ලබන මහ මැතිවරණයේදී ලබාදෙමු. ජයවේවා දිසානයක ජනාධිපති තුමනි.
ස්භාව ධර්මය ඔබව රකීවි තෙරුවන් සරණයි ❤❤❤
කොලයක් බලාගෙන කතාවක් කලාමයි මං හිතන්නෙ ජයවේවා
ඇත්තටම මාත් දැක්කේ අදයි
පච කෙලිද්දි කොල ඕන උනේ නෑ 😂
@@Nishan_Ranganaරට වැටෙනකම් බලන් ඉන්න තවත් එක ලන්කා වාසියෙක් ඉන්නව..
@@Nishan_Rangana😂උබෙ තාත්තා උබ හදද්දි කොන්ඩම් එකක් දාන්න බැරි උන එකෙ වැරැද්ද 🐂🐂🐂🐂
@@Nishan_Ranganaතොගෙ ජාට්ජකේ බල්ලොන්ට ජතක උන රෙනකොට වැටින කාලකන්නි බල්ලෙක්
වෙනසක් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා❤
දූෂිත දේශපාලනය ඉවතලන සැමට සමනීතියක් සහිත නිවහල ජන සමාජයක්, පොහොසත් ආකල්ප, පොහොසත් ආර්තිකයක් නිර්මානය කිරීමට රටට හෙට නිර්මාණය කිරීමට ගරු ජනපති තුමාට අපේ නායකයට ශක්තිය , වාසනාව ලැබේවා ❤❤❤
Great speech.we are with You ❤
එක මීටකට රට අනුරට අපි මාලිමාවට ලක් මාතාට ජයවේවා 🇱🇰🙏❤️🎇
We are always with you Sir..........
Great speech !. All Key aspects covered! Short & Sweet!. President knows that there is a portion of citizens who are still in doubt about their Political movement!
The actions that he has taken during the past 3 days are convincing!. Keep going!
මමත් චන්දය දුන්නෙ රනිල්ට.. ඒත් එ ගැන මාරම පසුතැවිමක් තියෙන්නෙ දැන්.. අපි හිතුවෙ ඔබ තුමාගෙ කයිවාරු විතරයි කියල.. ඒත් මෙ දවස් දෙකේදි දැක්කා ඔබ තුමාගෙ කතාව වගෙම වැඩත් අංක එකෙ කියල.. සමාවෙන්න ජනපති තුමනි.. ජනාධිපතිවරනෙදි අපෙ අතින් වෙච්ච වැරද්ද මහමැතිවරනයෙදි නිවැරදි කරනව අපි අනිවාරෙන්ම .. ඒ අපෙ මව්බිමට අපි ආදරෙ නිසා. මාලිමාවට ජයවේවා. මව් බිමට ජයවේවා
ජය වේවා රටටම ජය වේවා.අපිටත් අපේ රටට ඇවිත් දරුවන් එක්ක එකට ජීවත් වෙන්න ලැබේවා ❤❤❤
අපේ ජනාධිපති තුමන් ගේ ආරම්භයේ සිටම අපට ලන්කාවාසින් විදියට හරිම ආඩම්බරයක් ඔබ තුමන්ට සදා ජය
බුද්දිමත් ජනතාව බුද්දිමත් ජනාධිපති බුද්දිමත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි සමගයි මාලිමාවට ජයවේවා 🙏🇱🇰❤️🎇
මේ Change එකෙන් පස්සෙ, මෑතක ඉදල මොකක්ම හෝ තනතුරකට කෙනෙක් පත් කලා කියල notification එකක් ආවම, පත් කරපු කෙනාට තියෙන්නෙ degree එකක්ද phd එකද්ද කියල බලන තත්වෙටම මන් නම් දැන් ඇවිල්ල, නමට කලින් බලන්නෙ මොනවද ඉගෙන ගෙන තියෙන්නෙ කියලකියල, වෙන දේකට නෙමේ, ඒ මිනිස්සුන්ගෙ qualifications ටික කියෙව්වහම හිතට ගතට දෙකටම නිහතමානී ආඩම්බරනීය අමුතු තාලෙ ගැම්මක් හැගීමක් එන නිසා... රට ගැන, අනාගතේ ගැන...😊❤
මට නම් මතක ඇති කාලෙක ඉදල අවු.30ක් වෙනකන්ම මන් නම් බලන බලන හැම දේශපාලන වේදිකාවකම, මාධ්‍ය සාකච්ඡාවකම, හැම අහුමුල්ලකම දැක්කෙ ඇහුනෙ මහා පරිමාණයෙන් බේගල් කිය කිය 2.50හෙ සුරංගනා කතා වලින් අහින්සක මිනිස්සුන්ව කාලෙන් කාලෙට රවට්ටන, වල් බූරු ලපයි සිපයි කතා කිය කියා, ගෙම්බො වගේ පක්ෂෙන් පක්ෂයට පැන පැන, තනතුරු වරදාන වරප්‍රසාද වලට වහල් වෙලා ධනය බලය හිගා නොකා හිගා කන, තුට්ටු දෙකේ, National kit එකෙන් හරි ලස්සනට අඥාන කම වහ ගත්ත, පීච්චන්ම, අප්‍රසන්නතම, පරිණත යැයි කියා ගත්ත, මේ රටේ තිබ්බ හැම වටිනා කියන දෙයක්ම පහුගිය අවුරුදු ගානක්ම මහ දවාලෙ, හැමෝගෙම ඇස් ඉස්සරහම පෙනි පෙනී අමු අමුවෙ විනාශ කරපු, අහිකුන්ටක, තූච්ච, තුප්පැහි, අධම, අසික්කිත, අසත්පුරුෂ, නින්දිත, අවලන්, ලොම් හැලිච්ච සුනඛයෝ රැලක්.☹️
මුලු මහත් රටක ජාතියකම අවාසනාවකට මේකට අරක් ගත්ත, අමු පෙරේතයෝ ටිකක්.
අපෙ රජරටින් බිහි උනු මෙතුමාට දිර්ඝායු වේවා තෙරුවන් සරණය් ❤️
NPP එකට රට ගොඩ දාන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් දෙන්න කැමති අය Like එකම් දාන්න..❤
ජයවේවා ජයවේවා ජයවේවා අනුර කුමාර දිසානායක ජනාධිපති මැතිදුන්ට දළදා සමිදු පිහිටයි සතරවරම් දෙව් පිහිටයි
විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .... ජනාධිපතිතුමනි..🙏🙏🙏
ජනාධිපතිතුමනි මේ රට හදන්න ❤
Our president ❤❤❤
ජනාධිපතිතුමනි අපේ රට හදන්න අපිට අපේ දරුවන් සමග සතුටින් ජිවත්වන්න අපේ රටට ඇවිත් ඔබ තුමාට බුදු සරනයි දෙවි පිහිටයි❤❤❤❤❤
ජනපති තුමනි ! ඔබ තුමන්ට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආසීර්වාධයෙන් මේ රට එක් සේ සත් කොට රට වැටී ඇති අගාදයෙන් ගොඩ ගැනුමට ශක්තිය වාසනාව ලැබේවා යි ! කියා පාර්ථනා කරනවා 💖🙏🧭
ජාතිය ඇමතීමේ කතාව අසාවෙන් අහන් හිටියේ අද. මේකේ දෙමළ හෝ ඉංග්‍රීසි පරිවර්තනයක් තිබුනොත් තවත් වටිනවා කියලා හිතෙනවා. ජයවේවා ඔබතුමාට ❤️🙏
මගේ චන්දේ ඔබට දිම ගැන මට සතුටුයී❤❤
සරලව කෙටියෙන් සැමට තේරෙන ලෙස කනට සහ හදවතට..මොලයට..රටේම ජනතාවට සුභවාදී ආදර්ශමත් ආමන්ත්‍රණයක්..
ජය වේවා ලක් මෑණිට..💐💐💐🙏
අපි ඉන්නෙ ඊශ්‍රායල් වල , ඒ වුනාට ඔබතුමාට අනිවාර්යයෙන්ම 2/3 අපි අරන් දෙනවාමයි, අපේ රටට පෑයූ අලුත් ඉර, ඔබතුමා , ජයවේවා ජයවේවා ජයවේවා
❤
මේ ගමන භාදක බිදගෙන ඉදිරියටම යන්න ඔබට ශක්තිය ලැබේවා දලදාහාමුදුරුවන්ගේ පිහිට නිරතුරුව ලැබේවා❤❤❤❤❤❤
ජය වේවා අනුර මහත්තයෝ..🙏🙏 මගේ රටටත් ඔයාටත්…❤️❤️ පොඩි වයසක හිටියත් රට ගැන ජාතිය ගැන හිතල කරන්න බැරිම පක්ෂය ගැන මුල් බැහැපු මගේ ගොඩක් අය ඔයා වෙනුවෙන්, මගෙ රට වෙනුවෙන් මම වෙනස් කලා.. ඉදිරියටත් එය කරනවා🙏
ගරු ජනාධිපති තුමනි ඔබතුමාට මේ රට ගොඩ නගන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ❤❤සියලුම දෙවිපිහිටයි 🎉
බොහොම වැදගත් කතාවක්, 6:20 කියපු දේ අවුරුදු ගානක් තිස්සේ මගේ හිතේ තිබුණු හැදෙන්නම ඕන දෙයක්. මේ කතාව දමිල බසින් පරිවර්තනය කරලා විකාශය කරලා සහෝදර දමිල , මුස්ලිම් ජනතාව දැනුවත් කල යුතුයි.
මහා මැතිවරණයත් දිනලා , දියවන්නාවේ හොර ගුහාව සුද්ද කරාමයි ජන අරගලය ඇත්තටම දිනලා ඉවර වෙන්නේ, එයට ජනාදිපති තුමාට සහය වෙමු.
At 6:20 he highlighted one of the most important points. This speech must be translated to tamil and telecasted in all media.
All the best President and to your team❤❤❤ We are with you
අපිත් සහය වෙමු පාට පක්ෂ පැත්තක දාලා... අපි අපේ අනාගතය වෙනුවෙන් වගේම. අපේ රට වෙනුවෙන් ..දැන් ඇති පාට පක්ෂ වලට ඇනකොටා ගත්තා.. ප්ලීස්❤❤
මේ අවස්තාව ඔබට ලැබුනු එකම හා වටිනාම අවස්තාවයි. ඔබේ රාජකාරිය විනිවිඳ බාවයකින් පිරිසිදුව සිදුකලොත් තව අවුරුදු 20 ක් වත් ඔබයි රටේ ජීවය. අපි චන්දෙ දුන්නා,ඔබව බලයට ගෙනාවා අපි බලන් ඉන්නවා උවමනාවෙන්. ඉදිරියේදි අහිංසක මිනිසුන්ගෙ බලාපොරොත්තු ඉෂ්ඨ කරයි කියලා ....
ඉදිරි ගමනට ජය...!
අපි ඉන්නවා ඔබත් එක්ක මේ රට ගොඩනගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤❤❤❤❤
වැඩ ඇරිලා ගෙදර ආපූ ගමන් බැලුවා
Matured speech....
ගරු ජනාධිපතිතුමනි........ඔභතුමා මේ රට ගොඩදායි කියා අපට විස්වාසයි........ජයවේවා තෙරුවන් සරණයි.......❤❤❤❤❤❤❤❤
ජනාධිපති කෙනෙක් කතා කරනකම් මේ තරම් බලන් හිටියේ පලවෙනි පාරට ඔබ තුමාගේ සිතෙහි ඇති හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕන
Ayi meeta kalin nidiyagenada hitiye 😂
@@rangaaperera268මීට කලින් හිටියෙ දාර හොරුනෙ 😂
news balanna unath dn asa hithenawa.ape nawa ජනාධිපති thuma gana godak sathutuii.mita kalin eya awa nam ada ratata loku sewayak karala.aththatama oba thumata ගොඩක් ස්තුතියි 🙏..obata ea shakitha නොඅඩුව ලැබේවා ..බුදු සරණයි oba thumata...🙏🙏
මෙතුවක් හිටපු වෙන කිසිම ඡනපතිලගෙන් නොඅසපු අලුත් කතා අපේ ඡනපති තුමාගෙන් අද අහන්නට ලැබුනා මෙි සියලු දේ ක්‍රියාවට නගන්න ඔබතුමාට ශක්තිය දෛර්ය ලැබෙිවා තෙරැවන් සරණයි 🙏 ❤❤
තුනුරැවන්ගෙ ගුණ බලෙන් මගෙ රටට යහපතක් වේවා🙏 ජනාධිපති තුමනි ආසිර්වාද ඔබතුමන්ට තෙරැවන් සරණයි 🙏🙏🙏
𝙰𝙺𝙳 ජය වෙවා ❤️
අපේ ජනාධිපතිතුමනි ඔබ රටේ ජනතාව ගැන සිතනවා සේම ඔබේ ආරක්ෂාව ගැනත් විශේෂ සැලකිල්ලක් දක්වන්න
අපේ අනාගත දරු පරපුර රැක ගන්න ආ සොඳුරු මිනිසාව රැක දෙන්න දෙවියනි
ආරක්ෂ නිලධාරි මහතුණි මොහුව දිවි හිමියෙන් රකින්න අපි අපේ ලස්සන මාතෘ භූමිය රැකගමු🙏🙏🙏🙏
ජනාධිපති තුමන්ට සහය වෙමු අපි හැමෝම❤❤
මගේ ජන්දයක් ඔබ තුමාට. අපේ රටට හොඳ නායකත්වයක දෙන්න ඔබතුමාට හැකි වේවා.
බුදු සරණයි ජනාදිපතිතුමනි 😊
ජයවේව වජනාධිපතිතුමා උඹට උඹගේ කාරියයි ඉටුකරගෙන යන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි ජනාධිපතිතුමාට
AKD ❤
මාතක් මගේ ඡන්දයට වටිනාකමක් තිබුනේ නැ නමුත් මෙවර මගේ ඡන්දය ලබා දිමෙන් මට සතුටක් තියෙනවා අභිමානයක් තියෙනවා මෙතෙක් පටන් මා සහොදර අනුර සමග රට ගොඩනැගිම සදහා එක්ව ක්‍රියා කරනවා මෙවර මගේ ඡන්දයට වටිනාකමක් ලැබුණා ජනාධිපති තුමනි ඔබට සහ ඔබගේ කන්ඩායමයේ සියලුම දෙනාට රට ගොඩගැගිමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා .බුදු සරනයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව අශිර්වාදය ලැබේවා .ජයවෙවා
රටේ වගකිය යුතු වැදගත් විශ්ව විද්‍යාල තුල නිදහස් අද්යාපනයක් හදන්න ජනාදිපති තුමනි😊😢 ලොකු වෙහෙසක් වෙලා අග හිග කම් ඇතිව ඇතුලත් වන උසස් අද්යාපන ආයතන වල නිදහස් අද්යාපනයක් ඕන❤😊
ඒ මොකද්ද වෙලා තියෙන්නේ?
ගරු ජනාධිපති තුමනි🙏අප මෙ ජයග්‍රහණය කර ඇත්තේ හුදෙක් පක්ෂක් නොව මුලුමහත් වර්තමාන සමාජය සහ ආනාගත දූදරුවන්ගේ අනාගතයයි. මේ සදහා ඇප කැපවූ සියලුම මහජනතාවට මා හිසනමා ආචාර කරමි.අපගේ පුන්චි මවුබිම මුලු ලොකයේම බැබලෙත්වා..💐🇱🇰❤️
❤ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය නායකයාට ලැබෙන ආදරය ගෞරවය රැල්ලට ගිය දෙයක් නොවන බව නම් මනාව පැහැදිලිය. එතුමාට රට ගොඩනැගීමට අපත් එක්ව පෙළගැසෙමු. 💟💟💟💟💟
Great start. Wish you all the best and success to take the country to the right direction. We too will be with you.
මගේ ජීවිත කාලයටම ජනාධිපති කෙනෙක් ජාතිය අමතනවා ඇහුවා මුලු කතාව ම දෑස ට කදුලක් ආවා සියලුම බලාපොරොත්තු ඉටුකරන්න ඔබ තුමා සමග වැඩ කරන සියලුම දෙනාටම ශක්තිය ධෛර්ය නොවඩුව ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏
අතිගරු ජනාධිපතිතුමනි ඔබට අපෙ රට හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි
අති ගරු ජනාධිපති තුමානි ඔබට
ජය වේවා ❤👍
බුදුසරණයි 🙏🙏
අවුරුදු ගණනාවක් තිස්සේ විදේශ සේවය කරන නිසා මම කිසිම පක්ෂයකට ඡන්දෙ දීලා නැහැ දෙන්න මං මගේ මව් රටේ නැහැ
මේ අවුරුදු හතලියටම
ඡන්දයක් කියල ප්‍රකාශ කරන්න පුළුවන් වුණේ මේ අවුරුද්දේ පමණයි ඒත් මම මගේ මව් රටේ නැහැ
ඇත්ත වශයෙන්ම මේ අවුරුද්දේ පමණයි මගේ ඡන්දය ආවේ
ඒත් මට ඇවිත් මගේ ඡන්දය ප්‍රකාශ කරන්න බැරිවීම ගැන මම බොහෝම කණගාටු වෙනවා
ඉස්සෙල්ලම ඡන්දය මට දාන්න බැරිවීම ගැන මම විදේශයක සේවය කරන නිසා මට ඒක කරගන්න බැරිවීම ගැන මම බොහොම කණගාටු වෙනවා බුදුසරණයි සරණයි සර් 🙏 ජයෙන් ජයම වේවා 🙏❤😍
ගැම්මක් තමා සහෝදරයා
ජනාධිපති තුමනි පලමුව ඔබේ ආරක්ෂාව උපරිමේ තබා ගන්න.🙏🙏🙏හේතුව ඔබ අපේ දරැවන්ගේ අනාගතේ🙏🙏🙏
අපි NPP ජේවීපී නෙමෙයි. 😌❤️ආයේ අපිව රවට්ටන්න නම් එපා. අපි විශ්වාස කරේ NPP ප්‍රතිපත්ති අනුර මහත්තයෝ😊❤
ඔබ කලින් කී පාරක් රැවැටුනා කලින් දේශපාලකයින්ට ද ,මේ අවසන් අවස්ථාව ,මහ මැතිවරණය දිනවලා
ඔබ තුමාට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤️
බුදුසරණයි ඔබට.
තෙරුවන් සරණයි
දළදා හාමුදුරුවන් වහන්සේ ආසිර්වාද යයි
ජයවෙවා ජනාධිපති තුමනි ❤❤❤
හීනයක් නෙමෙයි මේ..💕💕💕💕
Teruwan සරණයි ගරු ජනාධිපති tumani.
ඉස්සෙල්ලාම ලොකූ පින් බාධා මැද්දේ රටේ නායකයා වෙන්න ගනිපු ශක්තියට.
අනිවාර්යයෙන් රටේ ඔක්කොම එකතු වෙනවා. හොරුන්ට ආයිත් මිනිස්සු රැවටෙන්නේ නෑ .
අපි රටවල් වල ඉදගෙන හීන දැක්කා අපේ රටවල් කවදද මේ වගේ වෙන්නේ කියලා දැන් ඉතින් ඒ හීනේ හැබෑ වෙයි 🎉
සාමාන්‍ය මනුස්සයෙක් රටේ නායකයා වෙලා නිසා හරිම සැහැල්ලුවක් දැනෙනවා .
ඔබ තුමා අපි පන වහේ ආරක්ෂා කරනවා .
තෙරුවන සරනයි ජනාධිපති තුමනි ඔබට 🙏
නමට විතරක් නොවේ උනේ කුමාර සත්තයි නුබ රජ කුමාරයෙක් අපේ හදවතේ සියලු දෙව් පිහිටයි
ජය වේවා බුදු සරණයි ...
නියමයි අනුර, නියමයි..ඔබටත් ඔබේ ආන්ඩුවටත් සියලු දෙවියන්ගේ පිහිටයි.
කොල බලන් කියවනකොට අමුතුයි. අපිට ඕනි පරණ අනුර
අපේ අති ගරු ජනාධිපතිතුමාට අපේ රට ගොඩගැනීමට යෝධබල ශක්තිය ලැබේවා !🙏🙏
ජීවිතේ පලමු වතාවට අපටත් රජෙක් ඉන්නවා කියලා දැනුනා. ඔබටත් ඔබගේ අවංක පිරිසටත් මේ හොර , දූශිත ආගාධයෙන් ඉතා ඉක්මනින් අපේ මව්බිම බේරා ගැනීමට ධර්යය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.
ජය වේවා ❤
ජයවේවා ඔබතුමාට ❤
ජය වේවා ජනපතිතුම්නි...විශ්වාස කරනව ඔබතුමාව