Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
1000% එකඟයි සේපාල් ඔබේ කතාව..අහවල් මහත්තයා කියලා ඇහෙද්දි හරි අපුලයි, හිරිකිතයි. ඉදිරියේදී වත් ඒක නිවැරදි කරගනියි කියලා හිතනවා. 🧭❤️
අවැසි තැන ලුණු, ඇඹුල් පදමින් ඇති ඔබේ වාග් කෞශල්‍යය මේ මහජන විප්ලවයට මහත් අස්වැසිල්ලක් ... ❤
කතාව හරියට හරි ❤❤❤❤ ජය වේවා NPP
Ella niyama kathawa. Malimawata jayawewa thanks 🙏👏✝️👍❤️🙏✊
*සමාජේ අපි ඔක්කොම සමානයි* - හරියට හරි
පට්ට හොරුන්ට මහත්තයා කීම ඇත්තටම සුදුසු නෑ අනිවාර්යයෙන්ම ඉදිරියේ දී එය වෙනස් කර ගනීවි
හැමදාම ඔබ මිනිස් ජන විඥානයට කතා කල නිසා මහජනතාව දැනුවත් වෙමින් පවතින තත්වයක් දකින්න තියෙනවා අනිවාර්යෙන් මිනිස්සු හොද පැත්තට යොමුකරන්න ඔබ තුමාගේන් ලැබුන දැනුම හා නිර්වියාජ ඉදිරිපත් කිරීමට අපගේ ප්‍රණාමය...
Thank you sepala..රටේ මිනිසුන් බුද්දිමත් වුනත් තවමත් මිනිසුන් පසුගාමී මානසිකත්වයෙන් හිතන්නේ ජීවත් වෙන්නේ.
100/100 එකගයි
මේ අවාසනාවන්ත යුගයේ ඔබේ මෙහෙවර අතිශයින්ම විශිෂ්ඨයි . තවමත් ඇත්ත තේරුම් නොගත් , විචාර බුද්දියෙන් තොරව චන්ද බලය පාවිච්චි කරන ජනතාව බහුලයි .ඔවුන්ට නුවණැස පහල වේවා !
සේපාල් සහෝදරයා ඔබගේ ප්‍රඥාවට සහ උදාර අදහස් වලට ස්තුතියි!!! විශිෂ්ට වැඩ සහ වචන
Jvp මංත්‍රිලා පොලිස් ආරක්ශාව ගන්නේ නැහැ ඒක ඉතාමත් හොද ප්‍රගතිශීලී කරුනක් 🧚♂️🧚♂️🧚♂️
😮😂😅❤😊😊😊😊😢😮🎉😮😂😢😮😅😅😮😊😢😊😂🎉😊😢😊😅😊😮😂❤😊😅❤😢😂❤😢😂😢🎉😂😢😂😊😢😂😂🎉🎉😂😂😢😊😢😊🎉😢😊🎉😊🎉🎉🎉😂😢😮😮😊😂😂😢😊❤😮🎉😊❤😮😂😅😊❤❤😅🎉😂😮😢🎉😊😢😂😮😊😮🎉😊😮❤😊🎉😅😮❤😮😂😊😊🎉😢❤😂😮😊🎉😮😂😊😂❤😂❤😊😊😮❤😊😂😮🎉😊😅❤😂😊😅🎉😢😊😂😊😢😮😢😂😮😊❤😂😊😮😢❤🎉😢😂🎉😊😮😊😢😂😅🎉😂😮😮❤😅😊😂😊❤😂😮🎉😊😅😢❤😊🎉😢😮❤😢😊❤😊❤😊😂😢😊😂😊🎉😂😊
ඔබගේ කතාව සත්‍යයක්
🎉🎉🎉සම්පූර්ණ ඇත්ත..උන්ට මහත්තයා මහත්තයා කියනකොට NPP එකට ගෞරව කරන අපිට තමයි ලැජ්ජ..හරිනි ව අනුගමනය කරලාවත් ඒ අඩුපාඩුව හදාගන්න.. ස්තුතියි සේපාල් bro මේ ගැන විශේෂයෙන් සඳහන් කිරීම ගැන🎉🎉🎉
👍👍👍👍💯💯
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾✅✅✅✅✅✅✅
හරියටම හරි . කම්බ හොරාට මහත්තයා කීම 100% ක් වැරදියි .
හරියටම හරි සහෝදරයා ජයවේවා මාලිමාවට ජයවේවා❤❤❤❤❤
සහෝ සේපාල් මාලිමාව ඔය ටිකත් හදාගයි ඉක්මනට ආර්ථික ඝාතක පජාත මහත්තහොරැ සාටක වගේ අතුරුදහන් කරමුTks best rgds.
👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ඔබ දේශපාලන ගුරුතුමෙක් ,යන මං පෙන්නා මග එළි කරනා හොද හදවතක් තියෙන උතුමෙක් .ඔබගේ කතාවලින් සහ ඒවායේ බාවිතා කරන වචන වලින් ප්‍රකාශ කරන්න උත්සාහ කරන අදහස සංයමයෙන් අහනකොට එබව තේරෙනවා .
ඇත්ත ඇත්ත සේපාල් ංඔබ කතාව හරි
ඹබෙ පැහැදිලි කිරිම ඉතාම නිවැරදියි 🧭🇮🇹
ඒ කතාව නම් සුපිරියි... 👍👍💙
ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤
ඔබේ කතාව සහතික ඇත්ත සේපාල් මහත්මයා ❤
ඔබ නිවැරදි සේපාල් සහෝදරයා ඔබ අප සැමට මාලිමාවට 🌷🙏ජය ❤
ස්තුතියි සේපාල්
එකගයි සේපාල් සහෝදරයා.මේ අඩුපාඩු හදාගන්න පුලුවන්.ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.
හරියටම හරි.ජවිපෙ මේ හීනමානය හා සමාජවාදී හණමිටිය දැන්වත් බිමින් තැබිය යුතුය
සේපාල් සහෝදරයා, මේ නීලකාස හොරුන්ට උන්ට හිමි නැති තත්ත්වයක් ආරෝපණය කිරීමම වැරදියි.
හොරැන්ට වංචා කාරයින්ට දූෂකයින්ට තක්කඩියන්ට කවද්ද මහත්තයා කිව්වේ.ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත.ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😫😩
ජයවේවා 🌹
ඔබගෙ විග්‍රහය හරි යටම හරි.කොහොමත් ආර්ථික ගාතකයොන් මොන මහත්වරු ද.
සමිපූර්න ඇත්ත...
සේපාල හරියට හරී .මේ අයට මොකටද පුභූ කියන්නේ. තක්කඩි රැලකින් බලය මාරු වෙනව කීව නම් හරි.
මාලිමාවට ජයවේවා
මේක බොහොම වටින දෙයක්.
Comrade Sepal thanks for your wisdom and noble ideas!!! Excellent work and words!!!
වචන හා අදහස් පසුපස තියන මෙවැනි දෘෂ්ටිවාදී අවුල් නිවරදිකරගත යුතුවේ.
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌
ඇත්ත ❤❤❤
Very true about using words. Why call mahaththaya....Very good insights by Sepal
ඇත්ත සේපාල්.හොරු, දූෂිතයෝ වංචාකාරයෝ කියලා කියනවානම් මේ වර්තමාන පාලකයින්ට හෝ හිටපු දේශපාලකයින්ට ඇයි අපි මහත්තයා කියලා ආමන්ත්‍රණය කරන්නේ. එසේ නොකළ යුතුමයි.
සේපාල් හරියටම හරි.👍
ප්‍රබූ කොහෙද, පුබූ නම් හිටිය, ඌත් මලා.
මහත්තයා කියද්දි නිරායාසයෙන්ම මිනිස්සුන්ගෙ හිතට යනවා හොඳයි කියන හැඟීමක්.. ඡන්දෙ දෙන්නත් ඒක හේතු වෙන්න පුළුවන්
පලවෙනි පාරට මාලිමාවට චන්දේ දෙන්නෙ ..මාලිමාවට ඇබ්බැහි වෙලා ඉන්නෙ ..උගත් බුද්දිමත් පාලකයෝ ඉන්නෙ මාලිමාවෙ
හරියටම හරි මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ ප්‍රබල මහා බළ ඇණිය.💪🏾💪🏾💪🏾💪🏾💪🏾
හරියටම හරි සේපාල්! මේකනං මේ මිනිස්සුන්ගෙ ඇගටම කාවැදිලා, තාම මහත්තය මැඩම් ගගා වැදවැටෙනවා!!
ඇත්තෙන්ම ඔබ හරි හොරුන්ට මොකටද මහත්තයා කියල කියන්නේ 🎉
හොරුන්ට මහත්තයා කියන්නේ තවත් හොරෙක්, සේපාල් මහතානෙනි ඔබතුමාට ගොඩක් ස්තුතිය ❤️🙏 මාලිමාව දිනවා රට නන්නත්තාර කරපු හොරුන් ට පාඩමක් උගන්වමු . මාලිමාව ට ජයවේවා !!!.❤️❤️❤️🙏🙏🙏
හරීනී /නලීන් ද /වීජීත නම් එහෙම කීයන්නේ නැහැ.අනීවර්යේන්ම් මහීන් දලට වඩා මහත් මා කම තීයෙන jvp සහෝදරවරු මේ කොහෙවත් නැති පට්ට හොරෙක් ට මහත් තයා කීයන එකට නම් අපීත් වීරුධයි.
Nice shirt!
දැන් ප්‍රභූල නෑ තමා.සහතික ඇත්ත.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි. 🎉
හරියටම හරි . කම්බ හොරාට මහත්තයා කීම කිසිවිටක නොකල යුතු වරදක්.
ප්‍රභූකියන වචනෙ හදාගෙන තියෙන්නෙ පොලිස්කාරයො මේරටේ ඇති ප්‍රභූවෙක්නෑ තාමත් උන්ට වදින්නෙ අමුහරක්.
❤AKD❤
True!!🙏👌
Hariyata hari sepal ❤❤❤❤ NPP❤❤❤ Jaya Weewa!!
ඔබේ කතාව හරියට හරි
very true and agreed. okunta mahaththaya kiyanna epa...
_'මහත්තය මහත්තය 'කියල කියන්න එපා කියල සේපාල් ගොඩක් කල් ඉඳල කියන දෙයක් . ඇට්ටර කමටම ඒක අහන්නෙ නෑ කියල හිතෙනව._
එකඟයි
Good Job sepal......❤️💜️👌💐💐💐💐💜️❤️
Simply Supper 🙏🙏🙏🙏❤️❤️❤️🙌🙌🙌🙌🎶🎵🎼🎷💐💐💐
Aththamai ❤❤❤
ටිල්වින් තමයි හොඳටම කියන්නේ......'මහින්ද මහත්තයා!!'
👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
මාලිමාව අපේ විශ්වාසයයි.මාලිමාව පොදු ජන හිතවතා.
🇱🇰☝️
මටත් පේන්න බෑ හොරුන්ට මහත්තය කියන එක මාලිමාවට ජය රටට ජය
🔥💝
❤❤❤❤❤❤
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
එකගයි
සම්පූර්ණ ඇත්ත මුන්ට මේ මාතියා මා තියා ගාන එක නවත්තගන්න බෑනේ
Hari Sapal. Api kisikanak Oluwa uda thiya gatha youthi naha ❤
thanks sepal
Mslimawata jayawewa❤
My first comment for you. So far this is one of the best massage for every one.thank you Brother..
Great speech brother.🧭✅
Excellent excellent bro excellent. මේකයි සහෝදරයා ඔය අහන දකින අනෙක් අයට දක්වන gawrawayak විදිහට සහ අපිව සිස්ට සම්පන්න නිසා ඔය ඉබේට කියැවෙන ඒkak කියලයි මටනම් හිතෙන්නේ
මටමතකයිපරමීපරමීපරා2ක්හැමදාමදුන්නේසීලන්කානීදහස්පස්සේටදැන්අපීජේවීපී❤❤
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👏👏👏👏👏
Niyamai ❤❤❤❤❤
JVP න්ට සේපාල් දැන් සහ පෙර අවස්ථා වලදී පෙන්වා දුන් දේවල් ඇතුළුව හදාගන්න දේවල් තියෙනවා.
Thanks 👍
ඔබ පැරනි රිදමයට පැමින පැමිනීම ගැන සතුටුයි.. වැරැද්ද විවේචනය කරන්න.. ආදරෙන් ❤❤
Oba hariyata hari saho❤❤❤
well spoken.........................brilliant ideology...................good advice..............doubt whether JVP would comply
හරියට හරි සේපාල් අයියේ . ඔය " මහත්තයා " කෑල්ල අපේ අයට අතහැරගන්නම බෑ. හොඳ වීඩියෝවක් .
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
100%
මාරු පැහැදිලි කිරීමක් ඇත්ත ඇති සැටියෙන් කිව්වා මමත් ඉන්නේ ඔය අදහසේයි
Super
Good explanation on Elite. Its mentality come out of pure JVP members not the NPP. i hope.
සාමාන්‍යන් හිතන්න පොලිස් යුනිපෝම් දැම්මාහම ඌයන උඩ බලන්නකෝ
100% correct
Malimawata niyatha jaya wenas karamu hari wediyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇයි ප්‍රභූන්ට ගෑණු දීපු එවුන්ගෙන් පැවත එන එවුන්😂
👍👍❤❤
Agree 💯
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Malimaeata 👍
Ela
එතන ප්‍රභූ යනුවෙන් හඳුන්වා ගන්නා අය ගැන තමයි එතන සඳහන් වන්නේ
මලාට ඕකුන්ට මහත්තය, සර් කියන්නෙ නැහැ.
1000% එකඟයි සේපාල් ඔබේ කතාව..අහවල් මහත්තයා කියලා ඇහෙද්දි හරි අපුලයි, හිරිකිතයි. ඉදිරියේදී වත් ඒක නිවැරදි කරගනියි කියලා හිතනවා. 🧭❤️
අවැසි තැන ලුණු, ඇඹුල් පදමින් ඇති ඔබේ වාග් කෞශල්‍යය මේ මහජන විප්ලවයට මහත් අස්වැසිල්ලක් ... ❤
කතාව හරියට හරි ❤❤❤❤ ජය වේවා NPP
Ella niyama kathawa. Malimawata jayawewa thanks 🙏👏✝️👍❤️🙏✊
*සමාජේ අපි ඔක්කොම සමානයි* - හරියට හරි
පට්ට හොරුන්ට මහත්තයා කීම ඇත්තටම සුදුසු නෑ අනිවාර්යයෙන්ම ඉදිරියේ දී එය වෙනස් කර ගනීවි
හැමදාම ඔබ මිනිස් ජන විඥානයට කතා කල නිසා මහජනතාව දැනුවත් වෙමින් පවතින තත්වයක් දකින්න තියෙනවා අනිවාර්යෙන් මිනිස්සු හොද පැත්තට යොමුකරන්න ඔබ තුමාගේන් ලැබුන දැනුම හා නිර්වියාජ ඉදිරිපත් කිරීමට අපගේ ප්‍රණාමය...
Thank you sepala..රටේ මිනිසුන් බුද්දිමත් වුනත් තවමත් මිනිසුන් පසුගාමී මානසිකත්වයෙන් හිතන්නේ ජීවත් වෙන්නේ.
100/100 එකගයි
මේ අවාසනාවන්ත යුගයේ ඔබේ මෙහෙවර අතිශයින්ම විශිෂ්ඨයි . තවමත් ඇත්ත තේරුම් නොගත් , විචාර බුද්දියෙන් තොරව චන්ද බලය පාවිච්චි කරන ජනතාව බහුලයි .ඔවුන්ට නුවණැස පහල වේවා !
සේපාල් සහෝදරයා ඔබගේ ප්‍රඥාවට සහ උදාර අදහස් වලට ස්තුතියි!!! විශිෂ්ට වැඩ සහ වචන
Jvp මංත්‍රිලා පොලිස් ආරක්ශාව ගන්නේ නැහැ ඒක ඉතාමත් හොද ප්‍රගතිශීලී කරුනක් 🧚♂️🧚♂️🧚♂️
😮😂😅❤😊😊😊😊😢😮🎉😮😂😢😮😅😅😮😊😢😊😂🎉😊😢😊😅😊😮😂❤😊😅❤😢😂❤😢😂😢🎉😂😢😂😊😢😂😂🎉🎉😂😂😢😊😢😊🎉😢😊🎉😊🎉🎉🎉😂😢😮😮😊😂😂😢😊❤😮🎉😊❤😮😂😅😊❤❤😅🎉😂😮😢🎉😊😢😂😮😊😮🎉😊😮❤😊🎉😅😮❤😮😂😊😊🎉😢❤😂😮😊🎉😮😂😊😂❤😂❤😊😊😮❤😊😂😮🎉😊😅❤😂😊😅🎉😢😊😂😊😢😮😢😂😮😊❤😂😊😮😢❤🎉😢😂🎉😊😮😊😢😂😅🎉😂😮😮❤😅😊😂😊❤😂😮🎉😊😅😢❤😊🎉😢😮❤😢😊❤😊❤😊😂😢😊😂😊🎉😂😊
ඔබගේ කතාව සත්‍යයක්
🎉🎉🎉සම්පූර්ණ ඇත්ත..උන්ට මහත්තයා මහත්තයා කියනකොට NPP එකට ගෞරව කරන අපිට තමයි ලැජ්ජ..හරිනි ව අනුගමනය කරලාවත් ඒ අඩුපාඩුව හදාගන්න.. ස්තුතියි සේපාල් bro මේ ගැන විශේෂයෙන් සඳහන් කිරීම ගැන🎉🎉🎉
👍👍👍👍💯💯
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾✅✅✅✅✅✅✅
හරියටම හරි . කම්බ හොරාට මහත්තයා කීම 100% ක් වැරදියි .
හරියටම හරි සහෝදරයා ජයවේවා මාලිමාවට ජයවේවා❤❤❤❤❤
සහෝ සේපාල් මාලිමාව ඔය ටිකත් හදාගයි ඉක්මනට ආර්ථික ඝාතක පජාත මහත්තහොරැ සාටක වගේ අතුරුදහන් කරමු
Tks best rgds.
👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ඔබ දේශපාලන ගුරුතුමෙක් ,යන මං පෙන්නා මග එළි කරනා
හොද හදවතක් තියෙන උතුමෙක් .
ඔබගේ කතාවලින් සහ ඒවායේ බාවිතා කරන වචන වලින් ප්‍රකාශ කරන්න උත්සාහ කරන අදහස සංයමයෙන් අහනකොට එබව තේරෙනවා .
ඇත්ත ඇත්ත සේපාල් ංඔබ කතාව හරි
ඹබෙ පැහැදිලි කිරිම ඉතාම නිවැරදියි 🧭🇮🇹
ඒ කතාව නම් සුපිරියි... 👍👍💙
ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤
ඔබේ කතාව සහතික ඇත්ත සේපාල් මහත්මයා ❤
ඔබ නිවැරදි සේපාල් සහෝදරයා ඔබ අප සැමට මාලිමාවට 🌷🙏ජය ❤
ස්තුතියි සේපාල්
එකගයි සේපාල් සහෝදරයා.
මේ අඩුපාඩු හදාගන්න පුලුවන්.
ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.
හරියටම හරි.
ජවිපෙ මේ හීනමානය හා සමාජවාදී හණමිටිය දැන්වත් බිමින් තැබිය යුතුය
සේපාල් සහෝදරයා, මේ නීලකාස හොරුන්ට උන්ට හිමි නැති තත්ත්වයක් ආරෝපණය කිරීමම වැරදියි.
හොරැන්ට වංචා කාරයින්ට දූෂකයින්ට තක්කඩියන්ට කවද්ද මහත්තයා කිව්වේ.ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත.ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😫😩
ජයවේවා 🌹
ඔබගෙ විග්‍රහය හරි යටම හරි.කොහොමත් ආර්ථික ගාතකයොන් මොන මහත්වරු ද.
සමිපූර්න ඇත්ත...
සේපාල හරියට හරී .මේ අයට මොකටද පුභූ කියන්නේ. තක්කඩි රැලකින් බලය මාරු වෙනව කීව නම් හරි.
මාලිමාවට ජයවේවා
මේක බොහොම වටින දෙයක්.
Comrade Sepal thanks for your wisdom and noble ideas!!! Excellent work and words!!!
වචන හා අදහස් පසුපස තියන මෙවැනි දෘෂ්ටිවාදී අවුල් නිවරදිකරගත යුතුවේ.
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌
ඇත්ත ❤❤❤
Very true about using words. Why call mahaththaya....
Very good insights by Sepal
ඇත්ත සේපාල්.හොරු, දූෂිතයෝ වංචාකාරයෝ කියලා කියනවානම් මේ වර්තමාන පාලකයින්ට හෝ හිටපු දේශපාලකයින්ට ඇයි අපි මහත්තයා කියලා ආමන්ත්‍රණය කරන්නේ. එසේ නොකළ යුතුමයි.
සේපාල් හරියටම හරි.👍
ප්‍රබූ කොහෙද, පුබූ නම් හිටිය, ඌත් මලා.
මහත්තයා කියද්දි නිරායාසයෙන්ම මිනිස්සුන්ගෙ හිතට යනවා හොඳයි කියන හැඟීමක්.. ඡන්දෙ දෙන්නත් ඒක හේතු වෙන්න පුළුවන්
පලවෙනි පාරට මාලිමාවට චන්දේ දෙන්නෙ ..මාලිමාවට ඇබ්බැහි වෙලා ඉන්නෙ ..උගත් බුද්දිමත් පාලකයෝ ඉන්නෙ මාලිමාවෙ
හරියටම හරි මාලිමාව බලවත් බූද්ධිමත්
නැණවත් උගත් දක්ෂ තරුණ ප්‍රබල
මහා බළ ඇණිය.💪🏾💪🏾💪🏾💪🏾💪🏾
හරියටම හරි සේපාල්! මේකනං මේ මිනිස්සුන්ගෙ ඇගටම කාවැදිලා, තාම මහත්තය මැඩම් ගගා වැදවැටෙනවා!!
ඇත්තෙන්ම ඔබ හරි හොරුන්ට මොකටද මහත්තයා කියල කියන්නේ 🎉
හොරුන්ට මහත්තයා කියන්නේ තවත් හොරෙක්, සේපාල් මහතානෙනි ඔබතුමාට ගොඩක් ස්තුතිය ❤️🙏 මාලිමාව දිනවා රට නන්නත්තාර කරපු හොරුන් ට පාඩමක් උගන්වමු . මාලිමාව ට ජයවේවා !!!.❤️❤️❤️🙏🙏🙏
හරීනී /නලීන් ද /වීජීත නම් එහෙම කීයන්නේ නැහැ.
අනීවර්යේන්ම් මහීන් දලට වඩා මහත් මා කම තීයෙන jvp සහෝදරවරු මේ කොහෙවත් නැති පට්ට හොරෙක් ට මහත් තයා කීයන එකට නම් අපීත් වීරුධයි.
Nice shirt!
දැන් ප්‍රභූල නෑ තමා.සහතික ඇත්ත.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි. 🎉
හරියටම හරි . කම්බ හොරාට මහත්තයා කීම කිසිවිටක නොකල යුතු වරදක්.
ප්‍රභූකියන වචනෙ හදාගෙන තියෙන්නෙ පොලිස්කාරයො මේරටේ ඇති ප්‍රභූවෙක්නෑ තාමත් උන්ට වදින්නෙ අමුහරක්.
❤AKD❤
True!!🙏👌
Hariyata hari sepal ❤❤❤❤ NPP❤❤❤ Jaya Weewa!!
ඔබේ කතාව හරියට හරි
very true and agreed. okunta mahaththaya kiyanna epa...
_'මහත්තය මහත්තය 'කියල කියන්න එපා කියල සේපාල් ගොඩක් කල් ඉඳල කියන දෙයක් . ඇට්ටර කමටම ඒක අහන්නෙ නෑ කියල හිතෙනව._
එකඟයි
Good Job sepal......❤️💜️👌💐💐💐💐💜️❤️
Simply Supper 🙏🙏🙏🙏❤️❤️❤️🙌🙌🙌🙌🎶🎵🎼🎷💐💐💐
Aththamai ❤❤❤
ටිල්වින් තමයි හොඳටම කියන්නේ......'මහින්ද මහත්තයා!!'
👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
මාලිමාව අපේ විශ්වාසයයි.
මාලිමාව පොදු ජන හිතවතා.
🇱🇰☝️
මටත් පේන්න බෑ හොරුන්ට මහත්තය කියන එක මාලිමාවට ජය රටට ජය
🔥💝
❤❤❤❤❤❤
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
එකගයි
සම්පූර්ණ ඇත්ත මුන්ට මේ මාතියා මා තියා ගාන එක නවත්තගන්න බෑනේ
Hari Sapal. Api kisikanak Oluwa uda thiya gatha youthi naha ❤
thanks sepal
Mslimawata jayawewa❤
My first comment for you. So far this is one of the best massage for every one.thank you Brother..
Great speech brother.🧭✅
Excellent excellent bro excellent. මේකයි සහෝදරයා ඔය අහන දකින අනෙක් අයට දක්වන gawrawayak විදිහට සහ අපිව සිස්ට සම්පන්න නිසා ඔය ඉබේට කියැවෙන ඒkak කියලයි මටනම් හිතෙන්නේ
මටමතකයිපරමීපරමීපරා2ක්හැමදාමදුන්නේසීලන්කානීදහස්පස්සේටදැන්අපීජේවීපී❤❤
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👏👏👏👏👏
Niyamai ❤❤❤❤❤
JVP න්ට සේපාල් දැන් සහ පෙර අවස්ථා වලදී පෙන්වා දුන් දේවල් ඇතුළුව හදාගන්න දේවල් තියෙනවා.
Thanks 👍
ඔබ පැරනි රිදමයට පැමින පැමිනීම ගැන සතුටුයි.. වැරැද්ද විවේචනය කරන්න.. ආදරෙන් ❤❤
Oba hariyata hari saho❤❤❤
well spoken.........................brilliant ideology...................good advice..............doubt whether JVP would comply
හරියට හරි සේපාල් අයියේ . ඔය " මහත්තයා " කෑල්ල අපේ අයට අතහැරගන්නම බෑ. හොඳ වීඩියෝවක් .
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
100%
මාරු පැහැදිලි කිරීමක් ඇත්ත ඇති සැටියෙන් කිව්වා මමත් ඉන්නේ ඔය අදහසේයි
Super
Good explanation on Elite. Its mentality come out of pure JVP members not the NPP. i hope.
සාමාන්‍යන් හිතන්න පොලිස් යුනිපෝම් දැම්මාහම ඌයන උඩ බලන්නකෝ
100% correct
Malimawata niyatha jaya wenas karamu hari wediyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇයි ප්‍රභූන්ට ගෑණු දීපු එවුන්ගෙන් පැවත එන එවුන්
😂