මුදියන්සෙ මාමා අවසන් කොටස

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 55

  • @ChandaniDeepika-tw7jb
    @ChandaniDeepika-tw7jb Месяц назад +13

    මේවා කතා විතරක් නෙවෙයි ඒ යුගවල ඇත්තටම සිදුවුන සිදුවීම්.හරිම වේදනාකාරී යි.නිර්මාණයට සම්බන්ධ වූ සැමටත් අපට නැවත බලන්න සැලසූ ඔබටත් බොහෝ ම ස්තූතියි 🎉

  • @sumitaraj7678
    @sumitaraj7678 Месяц назад +13

    මුදියන්සේ මාමා හරි ලස්සන කතා වක් කීප දෙනෙක් මැදින් ඇඩ් නෑ දිගට දිගේ කොටස් නෑ කොටස් හයක් බලන්න කම්මැලි නෑ අසාවෙන් ම බැලුවේ කතා වේ සියළුම දෙනාටම ගොඩක් ම ස්තුතියි ආදරෙයි ♥️මාටින් වික්ක්‍රම මහතා ට උපහාරයක් වේවා ස්තුතියි තෙරුවන් සරණයි 🙏

  • @Renuka-n3k
    @Renuka-n3k Месяц назад +17

    ඉතාම ලස්සන නාට්‍යයක් ...
    මෙහි රගපාන සියලු දෙනා ම එහි කථා තේමාවට ත් , පරිසරයට ත් අනුගතවන ආකාරයෙන්ම විශිශ්ට රන්ගනයක යෙදෙන බව නම් නොකියාම බැරි ය ...
    මේ ගැමි ජීවිතවල සරල චාම් බව මොනවට විදහා දක්වන සියුම් සන්කල්පනාවන් මතුකර දක්වයි.....
    සොයුරියන් ලෙස රගපෑ සමිතා සහ දමයන්ති ගේ වින්දිත චරිත අතිශය භාවාත්මක අයුරින් ඔවුහු රගපාති ....
    සමිතා රන්ගනයෙහි දිගටම යෙදුනා නම් කොතරම් අගයීමක් වේවිද !!!!

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara4292 Месяц назад +12

    ස්තූතියි ඔබ යූටියුබ් චැනෙලයට, මෙවැනි ගුණාත්මක හරවත් සුන්දර නිර්මාණ අප වෙත ලබාදීම සම්බන්ධව , මෙවැනිම අපූරු පැරණි ටෙලිනාට්‍ය තව තවත් ලබාදෙන්න 🙏

  • @sudarshanisudarshani3300
    @sudarshanisudarshani3300 Месяц назад +7

    ඔබ තුමාට ගොඩක් පින් අපේ රසාස්වාදය තේරුම් ගෙන මෙවැනි වටිනා නාට්ටිය අපිට නැවතත් බලන්න සැලැස්සවනවට ❤️❤️

  • @SanjeewaLakmal-k5w
    @SanjeewaLakmal-k5w 22 дня назад +1

    හරිම ලස්සනයි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senurisenadeera6381
    @senurisenadeera6381 Месяц назад +8

    බලපු ලස්සනම කතාවක්🥹♥️ ඒ ගැමි පරිසරය හරිම සුන්දරයි🌹😊

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 27 дней назад +1

    ඇත්තටම මේ කතා ආදි කාලෙ ඇත්තම කතා තමා දැන් කව්ද මේ වගෙ ඉන්නෙ ස්තූතියි බුදු සරණයි

  • @kanchanajayarathna6304
    @kanchanajayarathna6304 Месяц назад +6

    නැවත බලන්න ආසවෙන් හොය හොය හිටපු කතාවක්.ගොඩක් ස්තුතිය

  • @SunilChandrasiri-yl2zb
    @SunilChandrasiri-yl2zb Месяц назад +9

    හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ ශූරීන්ට උපහාරයක්ම වේවා

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 Месяц назад +1

    කෙටියි.ලස්සනයි නිර්මාණය ට සම්බන්ධ ..ංසියලු දෙනාට උපහාරයක් වේවා !!!

  • @vineethaswarnalatha2179
    @vineethaswarnalatha2179 Месяц назад +3

    Harima lassana කථාව. මෙහි rangape siyalu denatama mage pranaamaya.

  • @OshadhiBatuvita
    @OshadhiBatuvita 23 дня назад +1

    හරිම ලස්සනයි

  • @JayanManoj-ml9kk
    @JayanManoj-ml9kk Месяц назад +3

    6එක දිගටම බැලුවේ ඇත්තටම ඒ තරම්ම ලස්සනයි එ වගේම දුකයි
    එදාත් ඔහොමයි අපි සියල්ල කවදා හෝ මැරෙනවා වෙනස් නොවන එකම දේ ඒක.🥲🥲

  • @JayaniKattange
    @JayaniKattange Месяц назад +19

    දැන් නාට්‍ය මොනවද මේවා එක්ක බලද්දී.

  • @Sanchi212
    @Sanchi212 Месяц назад +3

    තේරුම් ගත්ත දේ. කවුරු හිටියත් අන්තිමට අපි ජිවිතේ තනි වෙනවා. කසාද බැන්දත් දරුවන් කසාද බැදලා ගියාට පස්සේ අපි තනි වෙනවා. මමාගේ වියෝවෙන් පස්සේ නැන්දා තනි වුනා මොන සැප සම්පත් තිබ්බත්. කවදා හරි මේ ජිවිතේ අපි තනි වෙනවා ❤

  • @narmadasubashi9894
    @narmadasubashi9894 Месяц назад +3

    හරිම ලස්සනයි මේ කතාව ❤

  • @sobachandni6817
    @sobachandni6817 26 дней назад +1

    හරිම දුකයි මට නම් මේ කතාව බලපුවම ගමේ සිරිත් මතක් උනා

  • @ineeshamaduwanthi4043
    @ineeshamaduwanthi4043 Месяц назад +2

    හරිම ලස්සන කතාවක් ❤❤❤❤👍

  • @anurathnayake1251
    @anurathnayake1251 Месяц назад +3

    😢😢😢 අනේ ලස්සනයි මුකුත් කියන්න බැ දුකයි ඇඩුනා ගොඩාක් 😢😢😢

  • @lakminiramanayaka9085
    @lakminiramanayaka9085 Месяц назад +1

    හරිම ලස්සනයි❤❤❤❤❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Месяц назад +2

    Man meka hoya hoya hitiye godak sthutie❤❤

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 Месяц назад +3

    අතීතයේ ත් වර්තමාන යේත් අනාගතයේ ත් මව්පියන් ගේ පරම්පරාව, නම්බුව,මහන්තත්වය රැක්ගැනීම උදෙසා ජීවිතය බිලිදෙන දූවරුන් කොපමණද ?,,

  • @rashi9417
    @rashi9417 Месяц назад +3

    නැන්දාමලානියගේ හඩත් එක්ක මුසු වූ දුක්බර අවසානයක් 😢

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 Месяц назад +9

    දැන් නාට්ට් කාරයෝ මේ කොටස් ටිකෙන් ගහයි හය හත්සීයක කොටස් තියන නාට්ටියක්

  • @thariduruchira
    @thariduruchira 25 дней назад +1

    වික්‍රමසිංහ මහත්තයා එදාට වඩා අද හිටිය නම් කොච්චර හොඳද. මේ නාට්‍ය නෙමේ ඇත්ත වගේ හරිම තාත්විකයි

  • @AngelaNanayakkara
    @AngelaNanayakkara Месяц назад +2

    Siya parak beluwath Madi. Ammage wiyowen pasu kandulu halamin kathawa beluwe. Damayanthi Samitha Ranganaya athi Wishistai. Ammage wiyowen pasu nihandawa paluwa duka daragena Paul niwase gewana jeewithaya. Samitha inna katha balanna asai. 🙏🙏❤️❤️

  • @nawanihewage
    @nawanihewage Месяц назад +2

    Superb

  • @srisara4661
    @srisara4661 Месяц назад +2

    මුදියන්සේ මා මා....
    .
    සියලු ඩෙනට උපහාරයක් වෙව.........

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 Месяц назад +2

    Hoya hoya hitapu kathawak thamai meka❤❤❤

  • @tiajdjfiifif2717
    @tiajdjfiifif2717 16 дней назад +2

    අපි දකුණේ කිය කිය පම්පෝරි ගැහුවට, බලාගෙන ගියාම ඒ කාලේ ඉඳලම හෙන හරක් ඉඳලා තියෙන්නේ😂😂😂

  • @DANUBENBenadict
    @DANUBENBenadict Месяц назад +4

    🎉DAN BALUWE... 01, 02,03,04,05 SAHA AWASAN KOTASAI PAMANAI TIBUNE BALANNA..HARIMA RASAWAT...... 🎉

  • @punsisiathukorala6969
    @punsisiathukorala6969 Месяц назад +3

    කතාව අන්තිමට දුක හිතුනා

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 Месяц назад +3

    Me wage katha ayeth apita balanna danna puluwan nam godak hodai.❤❤❤

  • @suddhahamigerajapaksha1962
    @suddhahamigerajapaksha1962 27 дней назад +1

    දැන් තියෙන්නේ අපි වෙහෙසට පත් කරන නාට්‍ය .රචකයට මුල මැද මතක නැ.අනෙ පව් ටිකක් බලල අපි ඒවා නවත්වනවනෙ

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 Месяц назад +3

    Balanna Essara drama kochchara lassanda matin vikkmaseha eyage drama harima lassanai anthima tika hari dukai siryani amaraseha pettiya dala ennakota mt mara dukka awa aduna obata bohoma Esghuthii👍👍👍👍👍💯💯💯

  • @ShisanduSanthula
    @ShisanduSanthula Месяц назад +2

    Harima lasanai e wagema dukai

  • @dilharalakshinidil
    @dilharalakshinidil Месяц назад +4

    මේක අපිට a.l සිංහල වලට තිබුනා...

  • @mariaperera9720
    @mariaperera9720 Месяц назад +1

    👍😢😢

  • @ireshafernando3717
    @ireshafernando3717 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srisara4661
    @srisara4661 Месяц назад +3

    ANE ME WAGE NATYA DN NEHA NE....KOCHCHARA LASSANADA....❤

  • @sanjurash1912
    @sanjurash1912 Месяц назад +3

    මේකෙ මුල episode ටික බලන්නෙ කොහොමද ..

    • @nayomi_shashi
      @nayomi_shashi Месяц назад +2

      Channel එකට ගිහින් video කොටසෙ බලන්න .ඔක්කොම තියෙනවා

    • @DilakshiUpekha
      @DilakshiUpekha Месяц назад +1

      Thank you

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Месяц назад +2

    Ammage mahanthaththa kama nisa akkatae nangitae una de paw

  • @RoshaniMadhuwanthi-dx2dy
    @RoshaniMadhuwanthi-dx2dy Месяц назад +2

    මේවනේ කතා.දැන් තියෙන විකාර වගේද මේවා.

  • @lakshithaamarasinghe9779
    @lakshithaamarasinghe9779 29 дней назад +1

    Sudath rohanage nirmana kawadath vishishtayi.eth chande illana ekatanan poddakvath kamathi ne. Kalakarayo deshapalane karaddi e thiyena vatinakama garuthve nathivenava.

  • @ie191
    @ie191 Месяц назад +3

    පුදුම ලස්සන නට්‍යයක්

  • @dulashikaviruni6914
    @dulashikaviruni6914 Месяц назад +1

    දැන් කත

  • @SalankaRuchitha
    @SalankaRuchitha Месяц назад +1

    ❤❤❤❤

    • @ShamaliPerera-ny5pn
      @ShamaliPerera-ny5pn Месяц назад

      පුදුම ලස්සන කතාවක්.දැන් තියෙන කථා මොනවාද.කූණු කථා නෙ.

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 Месяц назад +1

    කෙටියි.ලස්සනයි නිර්මාණය ට සම්බන්ධ ..ංසියලු දෙනාට උපහාරයක් වේවා !!!

  • @DileeshaRajapaksha
    @DileeshaRajapaksha Месяц назад +1

    හරිම ලස්සනයි ❤

  • @WathsalaSawarnamali-el3hc
    @WathsalaSawarnamali-el3hc Месяц назад +1

    ❤❤❤❤❤❤❤

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 Месяц назад +2

    ❤❤❤