මිනිහගේ හොර ගෑනී මාට්ටූ|තමුසෙ මහ ජරා මිනිහෙක් ඕයි

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 2,6 тыс.

  • @goldenheart5844
    @goldenheart5844 3 года назад +938

    කොල්ලෝ ගේම් ගහනවාට අකමැති කෙල්ලෝ සෙට් එක කෝ බලන්න...

  • @mashigirl708
    @mashigirl708 7 месяцев назад +132

    2024 ත් බලන අය කෝ 😁❤️

  • @NishanFernando-kg8jv
    @NishanFernando-kg8jv 7 месяцев назад +35

    අවුරුදු 2 කට විතර පස්සෙ ආයෙ බලන්නෙ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ😂😂

  • @navodachanchala6105
    @navodachanchala6105 2 года назад +106

    මේක බලලා අවුරුද්දකට විතර පස්සෙ මේ ආයෙ බලනව...😂😂

    • @manujayasilva1491
      @manujayasilva1491 Год назад +2

      Aniwaren 😂😂😂

    • @k__b__boy__5467
      @k__b__boy__5467 Год назад

      මමත් 😂😂😂 කොච්චර බැලුවත් එපා වෙන්න නෑ 😁

    • @sajanadimantha2964
      @sajanadimantha2964 Год назад

      Math bn😂😂😂

    • @dineshpriyankara5153
      @dineshpriyankara5153 11 месяцев назад

      😅මමත් මේ දැන් බැලුවෙ😮😮😊😊😊😅😅😅😅😅😅😅

    • @aselasampath-dm6vl
      @aselasampath-dm6vl 4 месяца назад

      ලගට එන්න එපා කියන්නේ අක්ක ගහයි කියල බයයිනේ නේද 😂😂😂😂

  • @hirunihiru3421
    @hirunihiru3421 Год назад +25

    "ලගට එන්න එපා... අර අතනින් වාඩිවෙන්න" 😂 පව් අනේ අයියා🤭🤭 ..මේ වීඩියො එක දාපු දවසෙ ඉදන් ගොඩක් පාරක් බැලුවා🥰🥰🤭🤭

  • @_shesh_2207
    @_shesh_2207 2 года назад +31

    "මේ ළගට එන්නෙපා.. අර අතනින් වාඩි වෙන්න" ..😂😂😂😂😂😂 අම්මෝ ඒ බය 😂 අන්න එහෙම ඉන්න කොල්ලනේ❤

  • @ChaththaVlogs
    @ChaththaVlogs 3 года назад +171

    කොහෙවත් යන කුණු ටැක්ටර එකක්නෙ මගේ ඔළුවට ගෙනල්ල බෑවේ
    බුදු අම්මෝ කියන වචන
    ඔය දෙන්නගෙ වලි නම් සුපිරි ලඟදිම අංක එකේ ප්‍රාන් කපල් එක වෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +6

      බුදු අම්මෝ ලොකු අයියේ ඒක පට්ට ආදරෙයි ගොඩක්😍❤❤❤❤❤❤❤❤❤❤❤

    • @methmipremoda7226
      @methmipremoda7226 3 года назад +2

      Ow aniwaryeb supiri prank anee

    • @dinushkumari2977
      @dinushkumari2977 2 года назад +1

      Oyaga penaka supiri

    • @ChaththaVlogs
      @ChaththaVlogs 2 года назад

      @@dinushkumari2977 ❤❤❤❤

  • @deepikachathurani9932
    @deepikachathurani9932 2 года назад +50

    ගොන් ආතල් දෙන්නේ නැති සුපිරිම prank තමයි අක්කි දෙන්නේ..කියන්න වචන නෑ..සුපිරියි👍👍❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +2

      ඔයාලගේ ඔයා ආදරේ තමයි අපිට ගොඩක් ගොඩක් වටින්නේ😍😍😍😍😍

  • @sachishehansa4571
    @sachishehansa4571 2 года назад +46

    සඳූ තමයි හොඳටම කලේ 🤣🤣 අනේ ඔස්කාර් සම්මානය දෙන්න වටිනව 😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +3

      හොඳටම කළේ මං තමයි🤭🤭🤭😁

  • @amandisenani3409
    @amandisenani3409 2 года назад +42

    ප්‍රෑන්ක් එක හරියටම දුන්නේ ඔයා අක්කි..මරු අනිත් couples වලට වඩා නම්..😄♥️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +3

      තැන්කියු පැටියෝ ආදරෙයි ගොඩක්😍❤❤

  • @pramudikasilva8421
    @pramudikasilva8421 3 года назад +9

    මං මේ ළගදි ඉදන් තමයි අක්කි ඔයාලගේ chanel එක දැක්කේ..ඇත්තටම කියුවොත් ඔයාලා දාපු පළවෙනි video එකෙන්ම දැනුනා ඔයාලා ගොඩාක් විනෝද,ආදරනීය couple එකක් කියලා..මං එදා ඉදන් ඔයාලගේ හැම video එකක්ම බැලුවා අක්කේ..හරිම ලස්සනයි කියන්න වචන නෑ..අක්කා අය්යාව prank කරන තරමටම අයියත් අක්කට ඒකෙම return එක දෙනවා😂❤️මරු තව ඉස්සරහටම මේ වගේ සුපිරි prank video බලන්න මං හරි ආසාවෙන් ඉන්නවා..දෙන්නටම ජය වේවා❤️✔️🥂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ආදරෙයි පැටියෝ ගොඩක් ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් දිගටම අපිත් එක්ක ඉන්න❤❤❤

  • @goldenheart5844
    @goldenheart5844 3 года назад +266

    " මේ ළගට එන්න එපා...අර අතනින් වාඩිවෙන්න..." අම්මෝ ඒ බය...😄😄😄😝😝😝 අන්න ඒ බය තියාගන්න කොල්ලෝ

  • @nadunekanayaka2698
    @nadunekanayaka2698 3 года назад +142

    අඩේ අක්කෙ..ඔහොම prank කරන්න එපා අයියා පව්😂😂😂 පුරුෂ හිංසනය.මොනව වුනත් මරු✌️❤️

  • @shehankawindahettiarachchi5018
    @shehankawindahettiarachchi5018 2 года назад +20

    චිල්ල මලේ දාන්න ඕනේ හිනෙන්..😂😂 අම්මෝ ඒක සුපිරියක් .😘😘💪💪

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +3

      කොහොමද පැටියෝ එක ආදරෙයි ගොඩාක්❤❤😍😍😍

  • @guvigamage3158
    @guvigamage3158 2 года назад +5

    හිරූ බබා කියලා කතා කරන්නෙ එයාගේ පුතාට වෙන්න ඇතිලු.😁🤭😂😂😂😂අම්මෝ අයියා කියන කතා.
    ඒකනම් මරු අක්කේ.😂
    ආන්න ඒ බය තියාගන්න අයියේ.😁😂😂
    ඒක සුපිරී.හිනාවුනා ඇතිවෙන්න.😂😁🤭
    බුදුසරණයී අක්කා අයියා දෙන්නටම .

  • @umeshawthsala9703
    @umeshawthsala9703 3 года назад +34

    යේ යේ හැමදාමත් අක්කිට ප්‍රෑන්ක් අද නම් අයියා ප්‍රෑන්ක් උනා අක්කිට ජය.ආදරෙයි අක්කි අයියා බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +2

      ඒකනේ ඒකනේ පැටියෝ ආදරේ ගොඩක් බුදු සරණයි😍❤❤❤❤😍

  • @kavishaindraja2238
    @kavishaindraja2238 3 года назад +25

    සුපිරී ප්‍රෑන්ක් එකක් අක්කී.
    මිනිස්සුන්ගේ මූනට හිනාවක් ගෙන්න උත්සහ කරන ඔයාලය හැමදාම හරියන්න ඕනේ
    බුදුසරණයි....

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +2

      ඔයාලව සතුටින් තියෙන එක තමයි අපේ සතුට😍❤❤❤❤❤

  • @aavibro6699
    @aavibro6699 3 года назад +99

    මාව ගිනිගන්නවා වගෙ 😂😂😂😂 අම්මෝ 😂 ආදරෙයි හැමදාමත් දෙන්නටම බුදුසරණයී ❤️✨😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +5

      කොහොමද එක පැටියෝ😁😁😁

    • @aavibro6699
      @aavibro6699 3 года назад +2

      @@hiruandsanduvlogs23 මාවත් ගිනි ගත්තා 😂😂😂🙉

  • @damiyacreations_official
    @damiyacreations_official 2 года назад +29

    "ලගට එන්න එපා අතනින් වාඩි වෙනවකෝ 😂😂💔"
    අයියත් මාර ආතල් දෙනෝනේ 😂💔

  • @minudamuthumala9275
    @minudamuthumala9275 2 года назад +20

    අයියට මොනවා හිතෙන්න ඇද්ද ඒ වෙලාවේ
    අම්මෝ 🤣🤣🤣🤣❤️
    ලගට එන්න එපා අතනින් වාඩි වෙනවා
    අම්මෝ අයියේ 🤣🤣🤣🤣❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +3

      බුදු අම්මෝ කොහොමද ඒක පැටියෝ🤭🤭🤫😁😁😁

  • @nirmalfernando...7571
    @nirmalfernando...7571 3 года назад +28

    පව් අනෙ අයියා හොදටම බයිට් උනා එ විඩියෝ එකනම් සුපිරි අක්කි තව එකක් ඔනෙ අක්කි ඔයාලා දෙන්නා මොනා දැම්මත් අපි අසාවෙන් බලනවා දෙන්නම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අදරෙයි ගොඩක්...❤❤😘😘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +2

      ඔයාලව සතුටින් තියන එක තමයි අපේ සතුට ආදරෙයි ගොඩක්😍❤❤

  • @thilakshana7148
    @thilakshana7148 3 года назад +88

    Prank එකනම් සාර්ථකයි අක්කෙ ඊලඟට අයියගෙ වාරේ .....දෙමු අයියේ සුපිරි prank එකක් ආදරෙයි දෙන්නටම ❤️🥰

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +7

      අනිවාර්යෙන් අනිවාර්යෙන් ඉස්සරහට😁😁❤❤

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 года назад +1

      RoHihi kumar has said 🦚🦚🦚🌹🏵🌷❣💝💘🌹🏵🌷🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾😁😄😃😀😢😥😰🙏🏽🙏🏽🙏🏽💋💋💕💞💓💗😄😃😀

  • @bhashikarunarathna6380
    @bhashikarunarathna6380 3 года назад +41

    අයියගෙ සර්ප prank වගේද අක්කගෙ prank 😅😅😅 පව් අසරන අයියා.අක්කා පරන තරහක්ද කොහෙද පිරිමැහුවෙ😂😂😂😂 මරු රගපෑම අක්කෙ😂♥️ හැමදාම prank කරත් බලන්න හිතෙනවා ඒ තරමට මරු..නියමයි ♥️👌

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      ඒකනේ ඒකනේ පැටියො ආදරේ ගොඩක් ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්😍❤❤❤

  • @madushankaprabhashwara1878
    @madushankaprabhashwara1878 2 года назад +3

    පට්ටයි ප්‍රෑන්ක් එක අක්කේ.සුපිරියටම අයිය අහු උණා෴🤭🤭🤪අපි බඩ අල්ලගෙන හිනා උණා.
    මම දෙන්නටම සුභ පතනවා෴

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @BchHd-v3h
    @BchHd-v3h Год назад

    ඔයාල දෙන්නගෙ විඩියො බලන්නේ මන් මේ ලගදි ඉදලා හරිම ශොක් ආසයි බලන්න ලස්සනයි ඉතින් ආදරෙයි දෙන්නටම සතුටුන් ඉන්න හැමදාම හිනාවෙලා බුදුසරණයි❤❤❤

  • @thilininadeesha8765
    @thilininadeesha8765 3 года назад +141

    හිරු බබා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.පව් අයියා😂😂😂😂😂

  • @krishaniperera5175
    @krishaniperera5175 3 года назад +73

    අක්කි. නම් ලස්සන වෙලා තව විඩීයෝ එකක් ඕනේ ඉක්මනට බුදු සරණයි පරිසමින් ඉන්න ඔයගොල්ලෝ ආදරෙයි❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +6

      තැන්කිවු පැටියෝ ආදරේ ගොඩක්😍❤❤❤

  • @slhubchanell2745
    @slhubchanell2745 3 года назад +118

    හිනා ගස්සලා මරන්නද හදන්නේ අක්කෙ & අයියේ😂😂😂❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +7

      ඔයාලගේ ඔය සතුට තමයි අපිට ගොඩක් වටින්නේ😍❤❤❤

    • @slhubchanell2745
      @slhubchanell2745 3 года назад +4

      තව එකක් ළඟදිම ඕනෙ ප්ලීස්

  • @සුද්දීබබා-ඝ4භ
    @සුද්දීබබා-ඝ4භ 2 года назад +13

    ආසම couple එකක් ඔය දෙන්නගේ video හැමදාම බලනවා මන් ආදරෙයි අයියටයි අක්කටයි දෙන්නටම ජේසු පිහිටයි ❤️🙃

  • @donitharu2334
    @donitharu2334 2 года назад +17

    පුදුම හිතුන අක්කෙ ඔයා ඔච්චර හිනාව ඉවසගෙන හිටිය කියනකොට😂

  • @geethikapriyadarshani4934
    @geethikapriyadarshani4934 3 года назад +13

    අනේ අයියා පව් අප්පා....අයියා අක්කට බයයි හැබැයි....අක්කා නම් පට්ට සැරයි...❤❤ආදරෙයි දෙන්නටම❤❤

  • @nimtharu5779
    @nimtharu5779 3 года назад +39

    පව් දෙයියනේ අයියා 😹😹 මැරෙන්න හිතෙන්න ඇති 😹 අක්කා නම් පහුගිය තරහවල් එකතු කරලා ගැහුවද කොහෙද 🤣🤣🤣

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +2

      ආදරේ පැටියෝ ගොඩක් බුදු සරණයි🤩❤❤❤

  • @sachinisenevirathna6994
    @sachinisenevirathna6994 3 года назад +89

    අක්කා ලගට එද්දී අයියා පස්සට යනවා.....😂😂😂😂මරැ අදත්🤭❤️

  • @UdaraKelum
    @UdaraKelum 7 месяцев назад +2

    අනෙ අයියා පව් දෙයියනේ අක්කා මාර වැඩ කරන්නෙ අයියා හොදටම බය වෙලා ❤ අදරෙ යි දෙන්නට ම

  • @kavindasathsara2064
    @kavindasathsara2064 2 года назад +11

    අයියේ වචන ටික පට්ට ඈ 😉 වදිනව ඩෝං ගාලා අක්කවත් කොර වෙන්න prank එකක් දෙන්න 😂

  • @dinumedagedara2478
    @dinumedagedara2478 3 года назад +23

    පව් අනේ අහිංසකයා prank වෙනවා මදිවට බැනුම් අහලා තව ගුටිත් කනෝ 🤷‍♀️🤷‍♀️🤷‍♀️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      ඒකනම් ඇත්ත පැටියෝ මටත් දුක හිතුනා😍😍❤❤❤

  • @chamindusandaruwan4978
    @chamindusandaruwan4978 3 года назад +36

    අයියෙ ඔයා ගෑනු අයට පට්ටෙටම ගරු කරනව
    ඇත්තටම රෙස්පෙක්ට් කරනව
    බුදු සරණයි🙏❤️☸️ දෙන්නටම❤❤❤❤❤❤💪💪💪💪💪💪🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +2

      ආදරෙයි පැටියෝ ගොඩක්😍🥰🥰

  • @lakshanvithanage4365
    @lakshanvithanage4365 3 года назад +135

    " කෑ ගැහුවාම නම්බුව ලෙෆ්ට් " 😂 අයියා මරු අක්කත් මරු දෙන්නම සුපිරි අක්කේ 😍😍😍❤😂😂 ඇත්තටම ලස්සන කපල් එකක් ❤😂😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +3

      ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤

    • @tinotino9163
      @tinotino9163 2 года назад +1

      kegahuwama nambuwa left wenwa

  • @KasuniErandika-q3d
    @KasuniErandika-q3d 4 дня назад

    බුදු සරණයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න අක්කෙ,අයියේ....❤❤❤

  • @dehaonline8228
    @dehaonline8228 2 года назад +91

    අම්මෝ ඒ බය 😂
    පිරිමි හිංසනය පිටු දකින්න ඕනේ 🤪

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +2

      බුදු අම්මෝ පැටියෝ😍❤😁😁😁

  • @sachinifernando3568
    @sachinifernando3568 3 года назад +53

    අපිට විසාල සබ්දයක් ඇසුණා.....🤣🤣🤣🤣
    මරු අක්කේ ඔයා නම් , හැබැයි අයියා පව් අනේ...😂😂😂😂😂 ආදරෙයි ඔයාල දෙන්නටම..❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      ඔයාලා මේ සතුටින් තියෙන එක තමයි අපේ සතුට ආදරේ 😍❤❤

  • @goldenheart5844
    @goldenheart5844 3 года назад +40

    අම්මෝ අද නම් කොල්ලාට සුපිරියට වැදුනා...කොල්ලාට..හී හී...ජයවේවා...

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      ඒකනේ ඒකනේ පැටියෝ😁😄😆

    • @SadamaliMadumali-z2t
      @SadamaliMadumali-z2t 8 месяцев назад

      Adarai oyalata ❤️හිනා වෙලා එපා උනා

  • @sadunudayanga493
    @sadunudayanga493 2 года назад +2

    කොල්ලාගෙ ඉවසීම නම් සුපිරි මගෙ කෙල්ල ඔහොම කරනම් එයගේ බෙල්ල ලෙප්ට්..

  • @amashachathumini4509
    @amashachathumini4509 2 года назад +9

    හිරු බබා වෙනුවෙන් විනාඩියක නිහඩතාවක්😶😶😶.....හිනස්සල මරන්නද හදන්නෙ ඩබල😍😘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +1

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @hydra6706
    @hydra6706 2 года назад +3

    මාව නිකන් හිරවෙලා වගේලු🥲🤣❤ අම්මෝ ආදරෙයි අයියෙ අක්කෙ😘💕

  • @සාරාසදමිනි
    @සාරාසදමිනි 3 года назад +51

    අම්මො මහත්තුරු නම් ඔහොම තමා කියන දෙයක් නම් කවදාවත් හරියට කරන්නැ ......කඩෙ යැවුවෙත් ඔහොමයි🤣🤣🤣🤣

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +2

      ඒක නං ඇත්ත පැටියෝ😁❤❤❤

  • @yeminiamaya7488
    @yeminiamaya7488 2 года назад +3

    අනේ පව් . ගහන්න එපා මටලු😂🙈 කොච්චර උනත් අයියා අක්කට ආදරෙයි.වෙන මිනිස්සු නම් ඔහොම ඉන්නෙ නෑ😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ඔව් පැටියෝ අයියට මං ගොඩක් ආදරෙයි ඔයාලටත් ගොඩක් ආදරෙයි 😍❤❤❤❤

  • @pabasaranimnadi7501
    @pabasaranimnadi7501 2 года назад +12

    අක්කේ කෑගහන්න එපා නම්බුව ලෙෆ්ට් වෙනවා 😂😂දෙන්නාම සුපිරියක් තාම ඉතිං 😂❤️

  • @roshanmendis5738
    @roshanmendis5738 2 года назад +2

    සුපිරි අක්කේ.එත් අයියා පවි අක්කේ.ඔයාලා දෙන්නා මරැ අනේ.❤❤ ගොඩාක් අාදරේයි දෙන්නටම.😘😘හැමදාම සතුටින් ඉන්න.❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @chamodfernando6813
    @chamodfernando6813 2 года назад +28

    ඔය වගේ prank එකක් මට කරානම් ගෑනිගෙ කන left 😂😂 ඔබගේ ඉවසීමට ගරු කරමි..

  • @chameeliyange5581
    @chameeliyange5581 3 года назад +7

    මිනිහා දාලා ගිය ගැනියෙක්ද කොහෙද 😄😄😄😄 මරු හොදේ🤣😂🤣😂🤣😂🤣😂🥰🥰

  • @sachini692
    @sachini692 3 года назад +39

    තමුසෙ ප්‍රසිද්ධයිනෙ හැක් කරන්න 😂😂😂😂😂 මොනා උනත් අයියා අක්කට බයයිනෙ 😂😂😂

  • @isharadayananda2219
    @isharadayananda2219 3 года назад +21

    අනේ දැන් තමා video එක බලන්න වෙලාවක් අවේ.ආදරෙයී 😘😘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      හරි පැටියෝ ආදරේ ගොඩක්😍❤❤

  • @sagarapradeep9265
    @sagarapradeep9265 2 года назад +1

    අනේ ඔයලා දෙන්නා 1st එක වෙනවා අනිවාර්යයෙන් ගොඩක් සතුටින් දෙන්නම ඉන්න ඔනේ හරිද සතුටින් ඉන්න ජයවේවා ඔබ දෙදෙනාටම සියලු දෙවි පිහිට රැකවරණය නිරන්තරයෙන් ලැබේවා 🙏🙏

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ඔයාලගේ ඔය ආදරේ තමයි අපිට ගොඩක් වටින්නේ සතුටින් ඉන්න බුදුසරණයි😘😘😘😘😘

  • @jananialfred7588
    @jananialfred7588 2 года назад +2

    දෙන්නගේ චැනල් එක හොය හොය අනේ හිටියේ මම 🥺 අද හම්බුනා. සුපිරී ආ... පට්ට මැචිං ඔයාලා දෙන්න. ❤🤣මරු අනේ

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +1

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @nawamini1581
    @nawamini1581 3 года назад +63

    කෑ ගහන්න එපා කෑ ගැහුවම නම්බුව ලෙෆ්ට් ... ඒක සුපිරියක්ම තමා ❤❤😚❤❤❤❤

  • @ridmi-547
    @ridmi-547 Год назад +3

    අනේ තමුසෙ ප්‍රසිද්ධයි නේ අම්මෝහ් ඒක 😂😂😂😂ආදරෙයි දෙන්නටම ❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  Год назад

      thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡

  • @thinanaindrachapa8571
    @thinanaindrachapa8571 3 года назад +16

    අනෙ අක්කා පව් අනෙ.හැම තිස්සෙම ඔයාගැන හිතනවා අයියෙ.මොනා උනත් කමක් නැ දෙන්නා හැමදාම සතුටින් ඉන්න

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤

  • @chalanihansika7948
    @chalanihansika7948 2 года назад

    ඊයේ තමයි ඔයාලගේ චැනල් එක දැක්කේ... ඔන්න ඔක්කොම වීඩියෝ බැලුවා.... ආදරෙයි දෙන්නටම...

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +1

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @kaushalyadulaji1321
    @kaushalyadulaji1321 2 года назад +7

    ඔහොම prank දෙන්න එපා අක්කි. අයියා පාවු..🤭😂

  • @thakshisethunga1103
    @thakshisethunga1103 3 года назад +8

    හපොයි,,,,, 🤗🤗🤗,,, හරිම ෂෝක් වැඩේ,,,,, පවු හැබැයි,,,,, දෙන්නටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @goldenheart5844
    @goldenheart5844 3 года назад +22

    අද නම් මරු..හිනාකාලා මරවන්නද හදන්නේ...අම්මෝ මරු....ඒක නම් සාර්තකයි........

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +3

      ඔයාලගේ ඔය සතුට අපිට ගොඩක් වටිනවා😍❤❤❤

    • @goldenheart5844
      @goldenheart5844 3 года назад

      @@hiruandsanduvlogs23 අනේ sorry මගේ කමෙන්ට් වැඩි...🙈🙈🙈

  • @vlogswithvindy7820
    @vlogswithvindy7820 3 года назад +53

    අක්කි අද ලස්සනයි 🥺🌹🔗 සතුටින් ඉන්න අක්කි හැමදාම 🖤 love you mge akki bowle 👀🧚🏼

  • @hass..
    @hass.. 2 года назад +2

    අම්මො කියන්න වචන නැ...හිනා කාලා මැරෙනව...😹💔....සතුටින් ඉන්න හැමදාම සතුටින් ...හැමදේම සාර්ථක වෙන්න ඕනී...මාත් ඔහෙ එන්න ඉන්නෙ 😍❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ගොඩක් ආදරේ බුදු සරණයි පරිස්සමින් ඉන්න❤❤❤

  • @dilinihansika786
    @dilinihansika786 2 года назад +31

    මට එහෙම නම් තමුසෙ තමුසෙ කියාගෙන ඇවිල්ල ඕයි ඕයි කිව්වොත් දෙන්නෙ ආයි මතක හිටින්න...🤣🤣

  • @සදලි-ඹ3ධ
    @සදලි-ඹ3ධ 3 года назад +20

    අපෙ මට හිනාවෙලාම ඇස් දෙකට කදුත් ආවා ලස්සනයි හැබෙයි ඔන්න දෙන්නා රණ්ඩු වෙන්න එපා හරිද❤️සතුටින් පරිස්සමින් ඉන්න අක්කයි අයියටයි ගොඩක් ආදරෙ good luck හරිද🤗🤗🤗❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +2

      ඔයාලගේ ඔය සතුට අපිට ගොඩක් වටිනවා හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න😍❤❤

  • @thenukdissanayake8705
    @thenukdissanayake8705 3 года назад +17

    amo amo හිනා කාලා මැරෙනවා ගැම්මක් හැබැයි දෙන්නම සුපිරි 😹❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤

  • @dilshanchamara2259
    @dilshanchamara2259 Год назад +4

    හිනාකලා මැරෙනවා ඕයි ......😂😂🤣🤣😂😂🤣🤣අයියා මරු..

  • @lakmininkaushalya9805
    @lakmininkaushalya9805 3 года назад +7

    තිබ්බොත් ගෙන්න කියපුවා දෙකක් ගෙනාල්ලා ❤❤ අම්මෝ මරූ...😘💫💞

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      අයියගෙ වැඩ ඔහොම තමයි පැටියෝ😁😁😁

  • @chamindabandara8156
    @chamindabandara8156 2 года назад

    ඔයාලා හැමදාම ඔය විදියටම සතුටින් ඉන්න...ඔයාලගෙ සම්බන්දේ ගොඩාක් ලස්සනයි..ඇස්වහාක් කටවහක් නෑ ආදර නීය කපල් එකක්...super....නියමයි...

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +1

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @rosi9414
    @rosi9414 3 года назад +13

    Sandu ඔයා නම් මාරයි අහ් 🤩 රගපෑම මරු අහ් 😂🙌 අනේ ශෝයි අනේ....... 🤩🤩🤩 තව එකක් ඉක්මනට ඕනේ 🙌🙌🙌🙌

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ඉක්මනටම ලස්සන video එකක් අරගෙන එන්නම්😍

  • @sriyanichandratilaka6729
    @sriyanichandratilaka6729 2 года назад +17

    අඩේ අක්කා වතුර බොන වෙලාවෙ කැමරාව දිහා බලපු විදිහ 🤣🤨💝

  • @manekagayanthi6722
    @manekagayanthi6722 3 года назад +6

    අම්මෝ සුපිරි prank එකක් අක්කී 😂😂 හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කී 😘😘😘😘 ගොඩක් ආදරෙයි ❤❤ තෙරුවන් සරණයි අයියා අක්කා 🙏🙏🙏🙏😇😇😇😇

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ඔයාටත් ගොඩක් ගොඩක් ආදරේ පැටියෝ බුදු සරණයි😍❤❤❤❤❤😍

  • @yureshshanaka
    @yureshshanaka 2 года назад +2

    තව ටිකක් දිගට ඇද්ගෙන යන්න ඕන. නවත්තන්වා කියන තැනටම යන්න් ඕනී
    එතකොට පට්ට ආතල්😂😂

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 5 месяцев назад

    හතර වෙනි වතාවටත් බැලුවා ❤ ඉක්මනින් 100k subs ගහමු! ❤ බුදුසරණයි!

  • @productionsldkofficial5097
    @productionsldkofficial5097 3 года назад +4

    ප්‍රෑන්ක් no1.සුපිරි අක්කි ......බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න දෙන්නම.....❤❤❤❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ඔයාලගේ ඔය සතුට තමයි අපිට ගොඩක් වටින්නේ😍❤❤❤

  • @dinukaekanayake2216
    @dinukaekanayake2216 3 года назад +11

    අයිය days gone ගහනව නේද😍 ගැම්මක් හොදෙ..අක්කටත් පුරුදු කලන්නකො😟

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      අයියගේ ආසම ගේම් එක තමයි පැටියෝ😍❤❤❤

    • @dinukaekanayake2216
      @dinukaekanayake2216 3 года назад

      @@hiruandsanduvlogs23 😈

  • @musiccover7507
    @musiccover7507 3 года назад +13

    ශෝක් අනේ දෙන්නම 😁😊❤හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න බුදුසරනයි දෙන්නටම

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤

    • @dewminimadubashini9206
      @dewminimadubashini9206 Год назад

      ඔයා දෙන්න මරු අනේ නංගි මල්ලි සතුටින් ඉන්න ඕනේ හැමදාම ❤❤❤❤❤😂😂😂😂

  • @chamodichamodi.5697
    @chamodichamodi.5697 2 года назад +1

    හම්මෝ 😂😂😂 ඔන්න සබ් කලා... මරුම මරූ... හිනත් ගියා... දුකත් හිතුනා..... 😂😂😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +1

      තෑන්ක්යූ ගොඩක් ආදරෙයි ඉස්සරහටත් ලස්සන වීඩියෝ අරගෙන එන්නම් බුදු සරණයි😍❤

  • @sureshdemiyan2588
    @sureshdemiyan2588 2 года назад

    ලස්සනයි .... දෙන්නම ...හොඳ ඉවසිිමක් දරාගැනිිමක් සමගියක්.... නියමයි .... අද රටෙිි ගොඩක් පවුල්වලට ඔයාල දෙන්න හොඳ ආදර්ශයක් .... නියමයි නියමයි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤

  • @harshiudeshika6500
    @harshiudeshika6500 3 года назад +16

    කෑ ගැහුවම නම්බුව ලෙෆ්ට්😂😂 අයිය බයයි අක්කට😁 මරු හැබැයි ❤️😍

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 3 года назад +33

    "ඒක තමා කියන්නේ කෑ ගහන්න එපා නම්බුව ලෙෆ්ට් වෙනවා " අම්මෝ අක්කා අයියා ❤️❤️😊මාරයි හොදෙ. අයියාගෙ ආදරෙ අක්කර මරු හොදෙ

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ඔයාලගේ ඔය ආදරේ නිසා තමයි පැටි අපි සතුටින් ඉන්නේ ආදරේ ගොඩක් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි😍❤❤❤❤❤❤

  • @pawanijayamini144
    @pawanijayamini144 3 года назад +26

    මෙහෙ ඉදන් චිල්ලමලේ දාන්න ඕන හිනෙන්ලු 😂😂😂

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 года назад +1

    අනේ අද තමයි ඔයාලව හම්බවුනේ ....සුපිරි ....අයියා නං පව්....අක්කී ලගට එනකොට අයියා පස්සට යනවා...දෙන්නටම ගොඩාක් ආදරෙයි ...බුදු සරණයි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ගොඩක් ආදරේ පැටියෝ💕💕💕💕💕

  • @rajeenanayakkara9554
    @rajeenanayakkara9554 3 года назад

    කෑම්ප් එකේ කොල්ලෙක් බලන සද්දේ ඇහිලා ලින්ක් එක shear කරන් බැලුවේ..පට්ට හොදේ..ජය...♥️♥️♥️♥️

  • @isharaarumathanthirige9241
    @isharaarumathanthirige9241 2 года назад +13

    අක්කා ශොක් අනෙ😍අයියානම්
    ගුටි කාලාම කෙට්ටු වෙයි වගෙ😂😁🤪

  • @kalumpusheskumarakumara1022
    @kalumpusheskumarakumara1022 3 года назад +7

    මම දැකපු ලස්සනම සින් එක තමයි නංගි මල්ලිට ගහන්න අත උස්සලා නංගිම කියනවා පිරිමිට අත උස්සන්න හොද නැ කියලා මල්ලි කියනවා එහෙනං අත උස්සනැතිව අහකට යනවා කියලා
    හරි බන් එල
    උබලා දෙන්නා රියල් ඩබලක් නියමයි
    බුදු සරනයි දෙන්නටම පරිස්සමට ඉන්න

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      ඔයාලගේ ඔය ආදරේ අපිට ගොඩක් ගොඩක් වටිනවා දිගටම අපිත් එක්ක ඉන්න බුදුසරණයි😍❤❤❤❤

  • @gawdisenashi6510
    @gawdisenashi6510 3 года назад +19

    තව prank එකක් දෙන්නෝ අක්කි 🤭🤭🙊🙊🙈❤️🌎💝💝💝💝💝

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +2

      ඉස්සරහට අරගෙන එන්නම් පැටියෝ😍❤❤❤😍

  • @dasunikawindya6973
    @dasunikawindya6973 2 года назад

    අම්මෝහ් මරු අක්කෙ.මන් හැමදාම වගේ ඔයාලගෙ වීඩියෝ බලනවා.එව්වා මරු .අයියා පව් 😂

  • @wddswijesinghe4902
    @wddswijesinghe4902 2 года назад +1

    අනේ අක්කි...මට බෑ අක්කී හිනා යනවා අප්පා අයියා කියන කතා වලට 😂♥️ අක්කි ලස්සනයි අක්කී ♥️🌸 කෑමකුත් හදමුකෝ ළඟදිම අක්කියෝ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ♥️🌸

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ගොඩාක් ආදරේ පැටියෝ ඉස්සරහට ලස්සන veidios අරගෙන එන්නම්❤❤❤❤

  • @nalindapushpakumara4624
    @nalindapushpakumara4624 3 года назад +26

    අද නම් මරු අක්කේ 🤣🤣පරිස්සමින් 😷😷බුදුසරණයි 🙏🙏

  • @nethubaba3590
    @nethubaba3590 2 года назад +3

    අම්මෝ දෙයියනේ 😂😂 ඔය දෙන්නා මරු .....බුදු සරණයි ❤️

  • @ammoocolombo8766
    @ammoocolombo8766 3 года назад +4

    ඩේස් ගෝන් නේද ගහන්නෙ.සුපිරි ගේම් එක.ඕකෙ රෑ උනහම නිදාගන්න.එතොකොට දවල් වෙලා ගිය හැකි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад +1

      අනිවාරෙන් අනිවාර්යෙන්ම😍❤❤❤❤

  • @maduchandani5472
    @maduchandani5472 2 года назад +1

    අක්කි සුපිරිම සුපිරි වැඩේ ඔය දෙන මරුට ම ගැලපෙනවා බුදු සරණයි

  • @හොරණකොල්ලෝ
    @හොරණකොල්ලෝ 2 года назад +1

    මේ කොල්ලට පපුවෙ අමාරුව තිබ්බානම්... පරලොව තමා... මේවා කලා වගේ නෙමේ... ආතල් දෙන්න ගිහින් ගින්දර කන්න වෙන්නේ ...( වීඩියෝ එක සුපිරි)

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад

      ආදරෙයි ගොඩක් බුදු සරණයි😍❤❤❤❤

  • @VishusMemories
    @VishusMemories 3 года назад +7

    අක්කි අයියා ලගට එද්දි අයියා මාර බයක්නේ.... එහාට වෙලා ඉන්නලූ 😂😂😂

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      අයියෝ අයියෝ ඒක මරු😁😁😁

  • @himalisajithra1063
    @himalisajithra1063 3 года назад +70

    මොනා උනත් කොල්ලා බය උනා 😁😂 😂😂😂😂

  • @nimeshi2002
    @nimeshi2002 3 года назад +9

    අක්කි තවත් ලස්සන වෙලානේ නයිස් කපල් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි පරිස්සමින් ඉන්න දෙන්නම😍😘❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  3 года назад

      තැන්කියු පැටියො ආදරෙයි😍❤❤

  • @sandunabeysekara4078
    @sandunabeysekara4078 2 месяца назад

    කැමරාව දිහා බලනව හොඳට පේනව😂. ..අනෙ ඉතින් ප්‍රෑන්ක්ලු😂

  • @thilinajayasundara8151
    @thilinajayasundara8151 2 года назад

    නියමයි මම අද ඔයාලගෙ වීඩියෝ බැලුවෙ සබ් කරා ok...දිගටම කරන් යන්න ජය වේවා දෙන්නටම..❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 года назад +1

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤