Tissa Jananayake - Episode 186 | වයසට නොයා සතුටෙන් ඉන්න රහස
HTML-код
- Опубликовано: 25 ноя 2024
- වයසට නොයා සතුටෙන් ඉන්න රහස
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/...
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත RUclips ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ RUclips චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.
මේ යකා ලමයින් ගෙ සහ මිනිස්සුන්ගෙ ඔලුවලට බොරු කියල දැන් රටත් ,ලමයින් ගෙ අනාගතය ත් ඉවරයි
Me vtina guruvrsyek
උඹ දන්න පකක් නෑ බං. තොට බැරි නම් නොබල හිටපන්.
අනේද කියන්නෙ හරක්ට කොහොමත් මේවා තෙරේන්නෙ නැ
දෙන්න දෙයක් කියපන් ගොන් නාම්බො
ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා...
ගුරුතුමනි ,ඔබතුමා වැඩිහිටි අපට දරුවන්ට ලස්සනට ජීවත් වීමේ රහස අපූරුවට කියා දුන්නා.ඔබතුමා පාඩමට පිවිසෙන අයුරු හරි ම ආකර්ශනීයයි.බොහොම පින් . දිගාසිරි වේවා !
❤❤❤👍👍👍
😘😘😘👍🙏
මෝඩකම ප්රදශනය කරන්ඩ එපා
මගුල තමයි..
💫
සර් තව ගොඩ කාලයක් අපි වගෙ ලමය්න්ට උගන්නන්න.නැත්නම් ඉක්මනට වයසට යාවි හොදේ .😁😁😁😍
සර්ගේ කතවක් අහන්න ලැබෙන එකත් පෙර පිනක් සේ සලකන්නේ
මම නම් සර් ගේ හැම කතාවක්ම මම දන්න හැමෝටම දානවා බලන්න...
දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට !!!!
❤
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
ගුරුතුමා කියන කතාව සම්පුර්ණ ඇත්ත, අපේ තාත්තා මැරුනෙ අව්රුදු 83 ක් වෙලා ඒකත් හදවත් රෝගයක් නිසා, එයා ජීවත් උනේ පොඩි ළමයෙක් විදිහට වත් වයසක කෙනෙක් විදිහට නෙමෙයි තරුණයෙක් වගේ, සමහර විට එයා දන්නෙ නැතිව ඇති එයා මැරුණද කියල වත්, මමත් ගොඩක් සතුටින් ඉන්නෙ 50 පැන්නට පස්සෙ, ඒ සතුට තවත් වැඩි කර ගන්නයි මට ඕන කරන්නෙ සමහර විට ඔබ තුමාගෙ උදව්වත් ඕන වෙයි,
ආයෙත් A/L කාලෙට යන්න තිබ්බ නම් කියලා හිතුන 🤗 හැමදාමත් වගේ වටින වීඩියෝ එකක් ❤️ තෙරුවන් සරණයි සර් 🙏
ඔබ කියන දේ හරියට හරි. මගේ නියම වයස 76 යි ඒත් මට හිතෙන්නෙ 45 ක් විතර කියලයි. ඇත්තෙන්ම මගේ වයසේ අනික් අය හා සසඳන විට මම ගොඩක්ම තරුණයි.
🤪😂😂kellek yalu karala ond siye
76 Ka Siya kenekta mehema type karanna video balanna danumak thiyeda
@@shaznafazal5416 kellak නම් එපා. Eth thawama තරුණ jawaya තියෙනව.
Good luck
gg
සයිලවල ජරාවට පත්වීම ගැන අභිධර්මයේ ගොඩක් ලස්සනට පැහැදිලි කරල තියනව.රෑප කලාප කියල තමයි කියන්නෙ.මුලින්ම ඇතිවන රෑප කලාපය 51 වතාවක් කමිපනය වීමෙන් පසු එයට වඩා ශක්තිය අඩු රැප කලාපයක් උපද්දවල මුල් එක විනාශ වෙනව. සර්ගෙ මේ කතාව බුදුදහමටයි ජීවිතයටයි ගැලපුවම පිස්සු හැදෙනව සර් 💜💛💚
ඉගෙන ගෙන නැතත්..හැමදාටම.. ආසම ගුරුවරයෙක් ..💖🤗
සර් ගෙ videos ඔක්කොම මං බලනවා ..අපිටත් ඔබ වැනි ගුරුවරයකු හිටියා නම් ...❤🙏
@@prabhadenipitiya8327 I 0
kcun
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
මේ ලගදිත් මං කල්පනා කළා සර් වයසට යන්නේ නැත්තේ ඇයි කියලා😁මං පොඩි කාලේ සර්ගේ පළවෙනි Class Advertisement එක ටීවී එකේ දැක්ක දවසේ වගේමයි තාමත්..අද තමා දැනගත්තේ රහස❤️දීර්ඝායු වේවා සර්.!!!🙏😇
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
ඔබතුමාගේ සොදුරු ගුරු දිවියට හේතුව මට හිතෙන්නේ ඔබතුමා ගේ සිත තුළ ඇති නිමල බවයි. සතුටුයි .ජයවේවා!ගුරුතුමනි . පාඩම්න් කාන්දු කරන ගුණ නැණ අමිලයි ,තෙරුවන් සරණයි !
තිස්ස සර් කතා කරන විදිහ බලන් ඉන්නත් අාසයි, මගේ ජිවිතේ වැඩිපුර අාදරය කරන සර් කෙනෙක්💜
සතුට තරම් ධනයක් නෑ සර්...සර්ගේ සතුට සැනසීම හැමදාම ආරක්ෂා වේවා ! තෙරුවන් සරණයි සර්!!!
ගුරු පියාණෙනි, ඔබේ මෙම පාඩම් අපිට ගොඩාක් වටිනවා.ඔබට ගොඩක් පින්.
ඔබට දීර්ඝායුෂ ගුරුතුමණි. 🙏🙏❤️❤️
ඔබතුමාට සියලු දෙව් පිහිටයි !!!❤
ඔබ තුමා නම් නියමයි සර්. කියන හැම දෙයක්ම හොදට හිතට කා වදිනවා හිනා වෙවී කතා කර කර උගන්වන විදිහ අති විශිෂ්ටයි. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර් 🌹❤❤❤🙏🙏🙏
Theruwan saranai sir
හරිම ආසයි අහගෙන ඉන්න ගොඩක් ස්තුතියි සර්ට හොදින්ම කියාලා දෙනවා🙏🙏🙏
මගේ දරුවාත් සර් ලගින් ඉගෙන ගන්නේ .හරිම ආදරෙයි සර් ට . අධ්‍යාපන කාලය තුළ දරුවෙකුට හමුවිය යුතු ගුරුවරයෙකි .දීඝායු වේවා sir ❤❤
Psychology ආසම විෂයක්😌❤️වෙනම ඉගෙන ගන්න නෑනේ ඉතින් 🥺
සර් නිසාම Psychology ප්‍රධාන විෂය ලෙස තෝරගත්තා. ඒ තෝරාගැනීම ගැන හැමදාම සතුටු වෙනවා 😊
Degree ektd
@@සහස්මිඅමන්දා Yes
@@Hasanka_Piyumal_Fernando ඒක languages කරන අයටත් campus එකේදී තෝරගන්න පුලුවන්ද
@@thelittleitsybitsy ඒක නම් මම දන්නේ නෑ. මම Private campus එකක කලේ.
lankawe psychology Bachelor ekak widiyata karanna puluwanda? puluwannam theena opportunities kiyanna puluwanda? bio karana ayatath karanna puluwanda?
සර්ව අපිට ඕනේ ඉස්සරහට.ඒ නිසා මේ රට දාලා යන්න එපා.මං සර්ගෙන් ඉගෙන ගත්තේ 2008.එදා වගේමයි සර්.කිසි වෙනසක් නෑ
ඇත්තමයි සර් ලමා කාලේ කොච්චර සුන්දරයිද ආයෙත් ඒ කාලෙට යන්න තියනවනම් කියල හිතෙනව ස්තුතියි ඔබ තුමා අතුලු පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි
35 k වෙලත් 18 වගේ ඉන්න මං.😁😁😁😁. පොඩි උන්එක්කයි සත්තු එක්කයි ඉන්න ඕනී... මානසික පිඩාව නැතිවෙනවා...වයස ගියත් වයස පෙනුම එන්නේ නෑ..
දරුවො විතරක් නෙවෙයි ,දෙමව්පියෝ වෙච්ච අපිත් සර් කියාදෙන දේවල් අහගෙන ඉන්න ගොඩක් ආසයි෴ හොඳට මතක හිටිනවා රසවත් විදිහට කියාදෙන නිසා ෴ තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සර් ෴🙏🙏🙏
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ගුරුතුමා
සර්වකාලීන ඉගැන්වීම්
වයස් බේබද්දන්ගෙන් තොරව අනුගමනය කල හැකියාව
දීර්ඝායුස ලැබේවා ඔබතුමාට
මට.අවු.63.යි.හැම.දේශනයක්.මමබලනව.ඒවායින්.ඉගෙනගන්න.දේ.බොහෝ.තියනව..මම..තාමත්..ඔබ.තුමාගෙන්.ජිවිතය.ගැන.ඉගනගන්නව
අවු.51 ක් වෙලත් ඔබ තුමාගෙ පාඩම් හරිම ආසවෙන් බලනවා ගොඩක් ස්තුතියි
ඔබ තුමා කියන දේ හරියට හරි ..මම බාලාංශයේ පංතියේ හිටිය දිනවතී මැඩම් මම පාසලෙන් අයින් වෙද්දිත් අවුරුදු 12කට කලින් හිටිය වගේමයි..ගොඩක් ස්තුතියි සර්
වැඩිහිටි , පොඩිහිටි අපි කාගෙත් ආදරණීය ගුරු පියාණන් වූ ඔබතුමන් හැමදාමත් අප දෙනෙතට සොඳුරු දසුනක් ම යි.....❤️👍
ඒ සුන්දරත්වයේ , ඒ ප්‍රිය මනාප බවේ රසවත් රහසත් ඔබ තුමන්ගේ යහපත් සිතුවිලි , ධාර්මික ඇවතුම් පැවතුම් සමගම විශේෂයෙන් සොභාව සෞන්දර්යයට බොහෝ සේ ඇළුම් කරන කෙනෙක් වීමත් ඔබ ගේ තරුණ පෙනුමට නිතැතින්ම හේතුවක් වෙනු ඇති ......... 👍❤️
අපේ ආදරණීය ගුරු පියාණන් ට සියලු ජය ...!
නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්න සුබම සුබ දිවියක් ප්‍රාර්ථනා කරනවා ....!❤️❤️
හැමදාමත් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න හේතුවාසනා වේවා .. ❤️❤️ ....
තෙරුවන් සරණයි ....
ස්තූතියි ඔබ තුමන්ට ....
මාත් සර් මාරම සතුටින් ඉන්නේ මට වයිරය,ඊරිසියාකම ඔවා නෑ මම ආස අනිත් පිරිසටත් හොද වෙලා මටත් හොද වෙන්න සර් thanks ❤😊👍 ඒක තමා සර් වෙනස් වීම අපි පෘතග්ජනයි බුදු හාමුදුරුවන් දේශනා කලා වගේ ❤
සර් අපේ මනස සුවපත් කරනවට බොහොම පින්
කලි යුගයේ නූතන දිසාපාමොක් ඇදුරුතුමනි ...නුඹේ මුවෙන් පිටවන සෑම වදනක්ම ජීවිතයට මහා මහා ආශිර්වාදයක් .
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
Ei me ape adyapana kramaya wenas nokaranne matanam hithagannabe me wenuwen awadanaya yomu nowenne ei kiyala
සර් රනිලුත් ඔය කතාව දන්නවනම්
මේ රට මීට වැඩිය ලස්සන වෙන්න තිබ්බා.... ආදරේයි ගුරු පියාණෙනි..❤️
රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු 73ක් ඒ වයස ට අනුව ලස්සන ට ඉන්නවා නේද
@@pradeepaatapattu1317 ඔව්... ඔය ගොබ්බයා නං මැරිල යන්නෙත් නෑ නේ තවත් ඉන්නවා පිටම වද දිදී....
Ape samaje minisdun kopamana perihilada wadihitiyekuta jatha karanna dan na un unge ammalatath ohoma thamai katha karanawa aththe monawa unath thawa kenekuta gaurawaya dakwanakota thamantath gaurawaya labenawa rate ugath manussayek me minisunge majara gathi nathiwena dawasak.awoth merata thamawth lassanai kihaka kama.thamai oya agairawaya karala pennane
@@kumarijayawardana7238 ane anti, garu kala yuththanta garu nokara, hama ekektama mal thiyala wandinna gihin thamai me ratata mehem wela thiyenne. Anti ek nisa ranilta garukaragena mal thiyal wandan inna. Aluth paramparawa ehema amulika shraddawen inne naa kiyana ek mathaka thiyaganna
@@pradeepaatapattu1317 රනිල් ඉතින් ලස්සනට ඉන්නව ඇති. එයා model කෙනෙක් උනානම් ඒ ඇති. ඒත් දේශපාලනඥයෙක්ගෙ කාර්යය රටක් ලස්සන කිරීම නේද. එයා ඔච්චර ලොකු තනතුරු දශක ගානක් තිස්සෙ දරලත් රට අරන් ආපු තැන දැන් පේන්නම තියෙනොනෙ. ඒ වගේ දෙයක් තමයි ඔයි මුල් comment එකෙත් අදහස් කරල තීන්නෙ ඇත්තටම...
සර් නිසා...අපේ ජිවිත වලට, අපේ දැනුමට ගොඩක් වටින දේවල් එකතු කර ගත්තා♥️♥️ තව තවත් ශක්තිය ලැබිල දීර්ගායු ලැබෙන්න ඕනා .ජේසු පිහිටයි 💚
සර් වයසට යන්නෙ නැත්තෙත් ඒ නිසා! 💐💐💐
සර් කියන දේවල් අහන්න මම හරිම ආසයි. ඇත්තටම සර් කියන විදියට මනෝවිද්‍යාව ගැන හැමෝටම උගන්වනවනම් මොනතරම් හොඳයිද? බුදුසරණයි .
සර් අපිට නැතිවුණොත් අපි ඉක්මනින් වයසට යාවී කියලා හිතෙනවා. අපි නොදන්නා දේවල් අපට කියාදෙනවට ගොඩක් පින්🙏🙏
ලොව පහල වු සතුන් සුවපත් කල බුදුරජාණන් වහන්සේ මනෝ විද්‍යා ස්නායු වෛද්‍ය වරයාණෝය.මගේ අදහසකි.සර්
ආයුබෝවන් ගුරු පියාණනි, ඔබ මේ විෂයන් උගන්වන විලාසය හරිම ලස්සනයි, ප්‍රිය මනාප යි,
අපේ හිත් වලට එ දේවල් ඉක්මනින් ධාරණය කරගත හැකි ය, නැව ත පාඩම් කිරීමට ද අවශ්‍ය නැත, හැමදාමත් සතුටින් සිටීමට ඔබ තුමාට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරම්, තෙරුවන් සරණයි!!
ඇදුරුතුමනි,ඔබට දීර්ඝායු වේවා...නොදුටු ඉසව් වෙත මිනිසුන් කැදවාගෙන යනු පිනිස බොහෝ දීර්ඝ කාලයක් ඉදිරියට...
හරිම වටිනවා සර්..මුලු සමාජය වෙනුවෙන් මෙවැනි දැනුවත් කරන්න පුළුවන් ද ඔබ තුමාට. අපේ මිනිස්සු හරියට ළින් මැඩියෝ වගේ. හැමෝගෙම ජීවිත ලස්සන වේවි..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..
සර්ගේ හැම දේශනයක් අහලම මම ද සතුටු වි අනෙක් අයට බෙදා දෙනවා ස්තුතියි දිර්ඝායුෂ ලැබේවා ඉතාලියේ දි
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
ඔබ තුමා කිව්ව වයසට යාම මනසින් පාලනය කිරිමෙ හැකියාව ඇත්ත . අනෙක ළමයි. සමග කාලය ගත කිරිම මගින් යම් ආකාරයක වයස් මට්ටමේ පෙනිමෙ වෙනසක් ඇති වෙනව මෙකෙ තවත් කරුණක් තියෙනව මෙතෙක් ජිව විද්‍යාවේ කරුණක් එය විවාහය සම්බන්ධයි සියල්ල ලිවිය නොහැකියි.. සුසන්ත අලුත්පටබැදිගෙ. වැදගත්.. බුදුන් වහන්සේගේ පුකාශය. මට කැමති නමි මෙපමන කලක් වුවද ජිවත් විය හැකියි. එය දියුණු මානසික ක්‍රියාවලියකි.
උදේ බලපු derana TV programme එකක එඩ්වඩ් ජයකොඩි සර් හිටියා. එතුමා තාමත් හරිම තරුණ පාටයි. හරිම ලස්සනයි.ඒ වෙලාවේ මට හිතුන ප්‍රශ්නෙට උත්තරේ දැන් හම්බුනා 😁
api podi kale dekka wagemai ethuma. thamath tharunai . Edward sirtath tissa sirtath deergayu wewa🙏🏻🙏🏻🙏🏻
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
දැන් ඉන්න සමහර මෝඩ වැඩිහිටි අයටයි සමහර ළමයින්ටයි හොද පාඩම් කියලා දුන්නේ බොහොම පිං
ආදරෙයි සෑර් , දීර්ඝායුෂ ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙ රටට ඉතාම වටිනා ගුරුවරයෙක් තෙරැවන් සරණයි ඔබ තුමාට
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
ස්තුති සර්..මටත් ලමා මනසක් තියෙන්නේ කියල අනෙක් අය කියනවා මන් උන්ට වඩා වයසෙන් සෑහෙන අඩු පෙනුමක් තියෙන්නේ , දැන් එහෙම කියන එක ගැන සතුටයි😊..👍සතුටින් ඉන්න ලෙඩත් අඩුයි 😊👍👍👍
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
අපෙ ගෙදරව් කස්ටියට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ අද විසදුනා.හැම වෙලෙම අහන්නෙ මෙ සර් වයසට යන්නෙ නැද්ද කියලා 😉😉
ඇත්ත සර් අත්දැකීමෙන් දන්නව මනසින් වැටුනහම බලාගෙන ඉද්දි ශරීරය වියපත් වෙනව රුපය අවලස්සන වෙනව බොහොම වටින විඩියෝවක් සර් thanks
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
නියමයෙි ගුරැතුමනි ඇත්තටම බුදුන් වහන්සේගේ නිර්මල දහම තමා ඔබ තුමා කියන්නේ මට පැදියි ඔබට තේරැවාන් සරණයි ජය
Mama දැන් ඉන්නේ 9 වසරේ මම කොහොම හරි O/L පාස් වෙලා සර්ගෙ පන්ති එනවා
ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි 🙏
ගුරුතුමනි ඔබ වැනි ළමා තරුන වයස්ගත අප සැමට මෙසේ ආදර්ශමත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන අවංකවම ස්තූති වන්ත වෙමි ඔබ තුමන්ට ගොඩක් පිං. ඒ උනත් ඔබ ගේ මේ වැඩ සටහන් බලා ගන ඉන්න බැරි සමහර අය දමන දේවල් කමන්ස් ගනන් නොගන ඔබේ කටයුත්ත කරගෙන යෑම ගැන මා ඔබට ස්තූතිය පුද කරමි. ඔබට තෙරුවන් සරණයි.
පූටිකාවක් තියන බව දැනගැනීමේ සතුට බුක්ති විදි මම ගැන අහන්න දෙයක් නෑ. 😄
බොහෝම පින් සර්ට, ලමයි කියන වගේ හැර යන්න හිතන්න නම් එපා. චිරාත් කාලයක් දිනේවා! !🙏බුදු සරණයි!
හරියටම හරි.පොඩි දරුවන් එක්ක ඉන්නකොට සෙල්ලම් කරනවිට අපි පොඩි කාලෙට යනවා.ලස්සන ගීත අහන කොට අපේ හිතේ තරුණ ගතියක් ඇති වෙනවා.ඉස්කෝලෙ යන කාලේ නිතරම මතක් වෙනවිට අපි තරුණ වෙනවා හිතින්.ඹ්නැ වැඩක් කරන්න පුළුවන් වෙනවා.
පුංචි මුනුබුර ක් සමග සෙල්ලම් කරන විට කාලය ගතකරන කොට ඉබේම තරුණ වෙනවා.තිස්ස සර්
කියන දේ සහතික ඇත්ත.මම ඉන්නේ ළමා මනසකින්.හැමදෙනාම
කියන්නෙ මම හැමදාම එක වගේ වයසට ගිහිල්ලා නෑ කියලයි.ඒ ගැන
මම අවංකවම සතුටුයි.පිනක් කියල හිතනව.
Math ehehema thamay
මට.අවුරුදු හැටක්වෙනවා .මට හරි ආසයි .සර්කියනවිදිහට.නෙරැම්ගන්ඩ.නිදුක් නීරෝගි වෙනවා .බුදු සරණ යයි .ජෙසු පිහිටි ටයි ❤🌹
අනෙ ඔව් සර් මට තියෙන්නෙ සුන්දර ළමාකාලයක්..නිතර මතක් කර කර සතුටු වෙනව මන්..ඒ පොලඅතු පැලෙ ගෙවපු සුන්දර ජිවිතෙ අදටත් මට ඕනි..ඒ ගෙවල්වත් නැ.ස්තූතියි ආපුහු මතක් කලාට..🙏🙏
සර්නම් එන්න එන්න තරුන වෙනවද කොහෙද 🙏😊
Thank you very much for your most valuable learning for retired person like me this lesson will be a good thing for others who are not retired yet thank you so much
සර් වයස අමතක උනා.ඇත්තට කොච්චර අරැත් බරද??අනේ අපිටත් නැවත ඔබගෙන් ඉගෙනිමට හැකි නම්...ඔබ තුමාට දිරිය ආයු ලැබේවා.
ගොඩක් ස්තූතියි සර්ට මේ දේවල් අපිට කියල දෙනවට ❤️❤️❤️❤️
අවුරුදු පනහ පැනල හෝ ඔබේ දැනුම ලබන්නට ලැබීම වාසනාවක්... ස්තූතිය ගොඩාක් ..
තෙරුවන්සරණයි සර් 🙏🙏🙏
ඔබ කියන දේ සම්පුර්ණ ඇත්ත.වයසට යාමට හිත බොහෝ දුරට බලපානව.ප්‍රිතියෙන් සතුටෙන් ඉන්න මිනිස්සු වයසට යනවා අඩු වගේම වැඩිකාලයක් ද ජීවත් වෙනවා.
ගුරුතුමනි ඔබ උගන්වන්න ඕනෑම ජීව විද්‍යාව පාඩමක් වයසට ගිය මා විසින් ඉතාමත් ආශාවෙන් සවන් දෙන්නෙමි. ඔබ හට චිරාත් කාලයක් ලංකාවේ අප සියලුම දෙනාටම මනරම් දේශන පැවැත්විම සදහා ධෛර්යය ශක්තිය සහ දීර්ඝායුෂ ලැබේවා .🙏🙏
ගුරැතුමනි මම ඔබතුමාට බො හොම ගෞරව කරන කෙනෙක්. ඔබතුමාගෙ වීඩියොවක් දැක්කොත් බලනකමි ඉවසුමක් නෑ. ඔබතුමාගෙන් මම කාරැණිකව ඉල්ලා සිටිනවා මෙි රට දාලා යන්න නමි එපා. අපේ රටට ඉතාමත් වටිනා සමිපතක් ඔබතුමා.අපේ රටෙි මිනිස්සුන්ට ඔබතුමා ජිවිතය නිවැරදිව ජිවත් කරවන විදය පවා කියාදෙනවා.ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂම ලැබෙිවා.
ත
සර්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 අපිට තව තවත් මෙවැනි විඩියෝ කිරීමට හැකි වේවා 🙏 🌹 ❤
ඔබතුමා දැකීමත් මට සතුටක් ආදරණීය ගුරුතුමනි. 🙏❤️💐
සර්ගේ තරුණ බවේ රහස් අහුඋනා. ඇත්තටම සර්ට ගොඩක් පිං.සර් හැමදාම සතුටින් ඉන්න ලැබේවා🙏🙏🙏
බොහොම ස්තූතියි සර්.... තෙරුවන් සරණයි 🙏🙏🙏
ලස්සන වීමේ රහස ඔබයි හරියටම කියාදුන්නේ.. බොහොම ස්තූතියි ඔබතුමාට..🥰
මම මෙහෙණින් වහන්සේ කෙනෙක්..ජීවිත අවබෝධයෙන් ජීවත් වෙනව..
හැබැයි මම වයසයි කියල හිතන් නැහැ..
ඔබතුමාගේ ඔය කතාව හරියටම හරි
Sirta පින් මේ channel එක දැන්මට.... ඉස්සර අසාවෙන්ම ඉගෙනගන්න ගිය පන්තිය.. Video එක බලද්දී හිතෙන්නේ පන්තියේ ඉන්නවා කියල ❤🙏🙏🙏
👍😊වැදගත් දේ හැමදාම ත් කියාදෙන ඔබ තුමාට බොහොම ස්තුති යි.බොහොම පින්🙏
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
වැදගත් කාරණා හුඟක් දැනගත්තා ගෞරවණීයව .ස්තුතිය ඔබට පුදකරමි.
ඔබ ගුරුවරු අතර ඉන්න සැබෑම දෙවිකෙනෙක් ❤💞💞
අදහසට අදහසක් එක්කරන්න කැමතියි. අද පාඩම දේශපාලනයට කොහෙත්ම සම්බන්ධ නැති නිසා ගල් අපතයො comment දාන්නෑ. එනිසා ඇඟේ ලේ කෝපවන්නෑ. එබැවින් අපි හැමෝගෙම ආයු අඩුවීයාම වැලකේ! ස්තුතියි සර්!
ඇත්තටම ජීවිතේට වටින පාඩම් කියල දෙන වටින ගුරුවරයෙක්. මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා.
ඇදුරු තුමණි ඔබ සැබවින්ම විශිෂ්ටයි ඔබ වගේ හැකියාවන් ගෙන් පූර්ණ යහපත් ආකල්ප තියෙන ගුරුවරු තව තවත් අපේ රටට අවශ්‍යයි ජීවිතයේ කාර්ය කර්තව්‍යය බාධක ගැටලු ආදියට මුහුණ දෙන අතර මේ මොහොතේ සතුටින් ඉන්න ආකාරය ගැන වෙන වෙනමම වීඩියෝ එකක් කරන්න සර්
මන් සර්ගෙ vedioes බලන්න ගොඩාක් ආසයි... කතා කරනවා අහන් ඉන්නත් ආසයි........... මන් කරන්නෙ Art. ඒ උනාට සර් උගන්නන විදිහ දැක්කාම අනේ මටත් bio කරන්න තිබුනනම් කියල හිතෙනවා. බුදු සරනයි සර්!❤️🙏
🤭😁
සර් දිගටම ලංකාවේ හිටියොත් ,අපි සතුටින් ඉන්නවා . තෙරුවන් සරණයි සර් .❤
සර් ඔබට අපි ගොඩාක් ආදරෙයි.ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුශම වේවා
මම ඉන්නෙ සර් කියන විදියට තමා ඔබ තුමා හරි මට අවුරුදු 66 ක් නමුත් මා ඇසුරු කරන අය කියන්නෙ එපමණ නැති බවයි ඔබතුමාට දිරිය ශක්තිය වාසනාව තෙරුවන් සරණින් ලැබේවා .!
හුගක්ම වටිනවා මේ පාඩම බුදුසරණයි සර් ❤️❤️❤️❤️🙏
Tissa sir ballo biruwata කඳු peralenne නැහැ . Sir දිගටම class කරන්න . Budu saranay.
Sir මම පදිංචි වෙලා ඉන්න රටෙ (ප්රංසය)පාසැල් වල අනිවාර්යෙන්ම psychologist කෙනෙක් ඉන්නව ළමයිට ප්‍රස්න තියනවනන් කතා කරන්න
උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා 💐💐💐💐💐 අපේ සර් ට හා ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
ඔබතුමා ඒ හිතට වදින විදියට සරලව ලස්සනට එක පැහැදිලි කරා වයසට යෑම ගැන. මම දැනට ඉන්නේ ප්‍රංශයෙ මගේ ඔළුව මං කලින් කොන්ඩෙ ලස්සනට පාට කරල එහෙම ලස්සනට හිටිය දැන් අවුරුදු 50 මට ලබන්නේ මමත් ඉතින් හිතාගෙන ඉන්නේ දැන් මට වයස දැන් මොනවටද ඕව කරන්නේ දැන් නං ගොඩ කාලෙකින් කොණ්ඩෙ කිසිම දෙයක් කරේ නැහැ. ඒත් සර් මේ ජීවිතය ගැන හිතන කොට හරියට කලකිරෙනවා. සෑම දෙයක්ම එපා වෙනවා. ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🙏
මේ දැන් මේ මොහොතෙ ගෙවන මිනිත්තුව තමයි සර් මට නම් ජීවිතය කියන්නෙ , මේ මිනිත්තුව තමයි අතීතයට අයිති , වර්තමානයටත් අයිති , ඉතින් මේ ගතවන විනාඩිය උපරිම හොඳින් ගතකළා නම් අනාගතයට හිතේ ශක්තිය ඉතිරි වෙනව , හව සංක්‍රමණය කදි මේ අපි ගෙවන්නෙ එක නිමේෂය ක් විතරයි නේද ? Life is nothing but we are doing everything for it . So for us " life is everything. "😇
Mee too 💞💞💞
@@sanjuwhs1286 ha haaa 💚
තාමත් සූර පප්පා බලන අවුරුදු 25 හේ මම..😌
සර්. මම කුවේට් ඉන්නේ.. හැමදාම රැට සර් ගේ වීඩියෝ බලලා නිදියන්නේ.. ඒ අතරේ තමඊ මගේ දුව ස.. පෙ ලිව්වේ..2021දුව හොදට පාස් උනොත්. මම කිව්වා සර් ගෙන් ඉගෙන ගන්න කියලා.. ඒ වගේම දුව හොදට පාස් උනා.. සර් පලමුවෙම්ම ගල්ල ල ට ආවේ අපේ දුවලා බලන්න මගේ දුවත් ගියා.. දැන් සර් ගෙන් ඉගෙන ගන්නවා සතුටුයි බුදුසරණයි
තෙරුවන් සරණයි සර් 🙏
සහතික අැ ත්ත ඔබගෙ කතාව සතුට තමයි ජීවිතේ වයසට නොයා ඉන්න හේතුව අපිත් ශිෂ්‍යත්වයට අපිත් ගියා ඒ දවස්වල සල්ලි නැති අයට අාධාරපිණිස තිබුන විබාගයක් කියල තිබිබෙ දෙමාපියො උනන්දු වුනෙ නැ යවන්නවත් ඒත් ගියා පාස්උනා දැන් නමි විකාරයක්
සර්ගෙ වීඩියෝ මං හැමදාම බලනව මොකද නොදන්න ගොඩක් මම නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා සර්ගෙ වීඩියෝ එකට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා
සර් නිදුක් නිරෝගී වේවා දීර්ගායුවේවා බුදු සරණයි සර්ගෙ වැඩ සටහන් හැමදාම බලනව හරිම වැදගත් 🌹🌹🌹🌹 ආදරෙයි සර්
Thank you very much dear Sir. You are educating all of us to have a happy life. Thank you very much for today's lesson. Wish you good health and long life to continue your teaching carrier to educate all of us.Gbu
පරිසරට ඇළුම් කරනඅය ඉන්නෙ හරිම සතුටෙන්.. කියල මටහිතෙනව. සර් උගන්වීමට අමතරව ලබාදෙන දැනුම අපට අතිශය වැදගත් ...ප්‍රඥාව ලබාදෙන ඔබතුමාට දීර්ඝායු වේවා !
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
තෙරැවන්.සරනයි..දෙව්.පිහිටයි
තෙරුවන් සරණයි ගුරුතුමෙනි අදත් නොදන්නා ගොඩාක් දේ ඉගෙන ගත්තා ඔබතුමා නිදුක් නිරෝගි වේවා ජයෙන් ජයම වේවා