@@TheMusiclegend-c9c No no she earns a lot of property in the UK. But not in her name. Some of those are inherited, bought during her father's and grandfather's time. She knows how to hide the wealth she accumulated as president. These people are more cunning and shrewd than the Rajapaksas. Rajapaksas are village idiot thieves. This woman is a sophisticated English and French-speaking thief.
මොනවා නැතත් මෙතනදී චන්ද්‍රිකා සුදා කියන වචාලකටා ගැන කියපු කතාවනම් ඇත්ත...
සුදා හොඳයි ඒ වුනාට සමහර තැන්වලදී එයා ඕවර යනවා
@@princepushpa6383මොන හොදක්ද , කිසිම විදිහට NPP එකට ගැලපෙන කෙනෙක් නෙවි
මොනවා උනත් සුදා මිනිස්සුන්ට කතා කරන විදිය හරිම අප්‍රසන්නයි 🇮🇹
ඕකූන්ට.ඕහෝම.කාතාකරලාමදි
හැමෝටම ඕකා කතාකරන්නෙ එහෙමයි නිලියන්ට ඇරෙන්න සක්කිලියා
Uth salli hamba karanna thamai
සිරා
👊👊👊👍👍👍
අනුරට කොල්ලා කිව්වට සතුටු වෙන්න ඕනැ..වයස පනස් ගනං කොල්ලො..😅 මෙයාගෙ වයසෙ හැටියට අනුරල කොල්ලො තමා..
අපිත් අපේ ගම්වල මේ වගේ උන්දැලට ආදරේට කියන්නෙ “බටකොල ආච්චි” කියලා 😜
😂😂
😂😂👍
😂 😅
මාන්නය හැබැයි අපේ බදු මුදලින් තමයි සැප විදින්නෙ තාම .
අපිත්
මේ ගෑනිව පේන්න බෑ.. හැබැයි සුදත්තයා කියන කාලකණ්ණියව පේන්නම බෑ ...💩💩
මැඩම් සුදත්ත තිලකසිරි කියන්නෙ මාලිමාව වෙ මිඩියා එකෙ එකෙක් නෙමෙයි උ කට වාචාලයා
😂😂😂
මැඩම් 😂💔
තවත් ඉන්නවා madam sir ගැත්තෝ
වලවු වට ගැනි යවපු වුන්😂
🎉🎉🎉🎉
සුදත්ත මාලිමාවේ නෙවෙයි. සුදත්ත පෞද්ගලික වාසියට දෙපැත්ත කන එකෙක්. කිසි ප්‍රතිපත්තියක් ඇති එකෙක් නෙවේ.
@@chamara4833 ඔව්.චන්ද්‍රිකා එතනදිත් මේ සුදන්තව මාලිමාවට ගාවන්න හදනවා.සුදා වගේ මොලයක් නැති ගලියක් මාලිමාවට ගත්තොත් හොදට හිටී.හරියට රගපාන්න බැරි එව්වෝ රටකට ගිහින් සල්ලි ටිකක් හොයන් ඇවිත් මෙහේ රගනවා.🤮
මෙ මනුස්සයව පෙන්න බෑ. එත් සුදා ගැන කියන එක ඇත්ත. NPP එක කවදවත් සුදාව promote කරලා නෑ. සුදා NPP එක පස්සේ ගියේ NPP එක ගැවුනොත් views වැඩිවෙනබව දන්න නිසා. නැත්තම් සුදා මුලින්ම support කරේ SJB එකට එක වෙනස් කරගත්තා රැල්ල අනුරට වැදි වෙද්දී. හරිම අවස්ථාවාදී මනුස්සයෙක් සුදා කියන්නේ
මටත් ඔය කටවාචාලයා පේන්න බෑ . නොදන්න දෙයක් නෑ බලං ගියාම
මේ සුදන්ත කියන වාචාලය දන්නේ කාට හරි බනින්න. පවුලම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. යූටියුබ් එකෙන් සල්ලි හොයන්න ඕන හින්ද මොකක් හරි කුනු ගොඩක් ඇදගන්නව. සුදන්න දැගලුවට එයා මේ මහත්මියගේ එක ඇගිල්ලක් තරම් වටිනවද. මෙතුමිය ලෝකප්‍රකට ජන නායිකාවක්. මයික් එකක් අරන් මිනිස්සු පස්සේ දුවන රස්තියාදු කාරයෙක් නෙමෙයි. මෙයාව ඉතින් වටිනව JVP කාරයන්ට.
සුදා JVP නෙවේ. ඕකා දෙපැත්ත කන එකෙක්
කතාව ඇත්ත සල්ලි හොයන්න කුණුහරප කියන්න මාර ට්‍රයි එකක් denne
නෝනට අමතකයි බලයට ආපු හැටි දාහත් වසරක සාපය ඉවර කරන්න ආවේ ඒ සාපය කියලා කිව්වේ unp මිනීමරු පාලනය . ඒව කියල බලයට ආපු නෝනා දැන් කියනවා jvp මිනීමරුවලු😂😂
76 wasarak rata wanasapu pattawe thope maha untath hena gahanawa kata wahagena pethakata weyan para belli
ඔබ තුමියට අපි අදටත් ගරැ කරනවා, දැන් බැරි බැරි වයසක සිටින බැවින් අනවශ්‍ය දේට මැදිහත් නොවි පිනක් දහමක් කරගෙන විවේක සුවයේ ඉන්න දිර්ඝයු පතමි . ( අපි මාලිමාවේ. )
එතුමිය තමයි
JVP තහනම ඉවත් කරල චන්දය ඉල්ලන්න මගපාදා. දුන්නෙ 1994දි.
Sththdafa anse
මැඩම් ඔයාටත් අපි චන්දය දුන්නා ඒත් තබුත්තේගම නගරයේ අපි අනුර ජනාධිපති කරන්න මහන්සි උනා ගමේ කොල්ලෙක් හොර මැර නැති නිසා ඔබතුමාගේ උපරිම සහයෝගය අනුරට ලබාදෙන්න දුප්පතාගේ හිතවතා
මේ ගැනීත් කොයිවෙලේක හරි අර නාකි මයිනා වගේ දේසපාලන වේදිකාවක් උඩ තමයි මකබැවෙන්නෙ...ඇයි මුංගේ අතාරින පුරුදු නැ නේ 😂😂😂😂😂
😂😂 දෙයි දෙයි බලන් ඉදපන් 😂
දෙන්න තමා එන්නේ මුන් ඔක්කෝම එකතු වෙලා ..කියපු දේ අනෙක් පැත්තට හැරෙව්ව ..පර ගෑනි ..
Munge udaw mokatada Anurata. Mun kawda ganan ganne 😂.
AKD is the best president ever existed.
Kuhakai mun balaya mungen ain una ekata... E video eke irisiyawata tamai pahath widiyata katha kale... Lokukama...
සුදත්ත කියන්නේ නම් මහ වද පාහරයෙක්..කතා කරන්න දන්නේ නැති පෙයන්නෙක්..මෙයත් ඉතිං හොදටම කරපු එකක් නේ..
සුදන්ත උඹ ඇවිල්ලා ඔස්ට්‍රේලියාවේ පුරවැසියෙක්..... නිකන් පීචං වෙන්නේ නැතුව පලයන්.... මෙතුමිය රදල නම් විජය කුමාරතුංග වගේ සරල මනුස්සයෙක් කසාද බඳිද......
අනේ අපේ කෙල්ලෝ කොල්ලො comment දාන කොට හොඳ වචන පාවිච්චි කරන්න .තරහ ගන්න එපා .
සුදා ගැන නම් කතා කරලා වැඩක් නෑ..මාත් මාලිමාවට චන්දේ දුන්නේ.ඒත් සුදා නම් 🤮🤮🤮
Suda wada karanne sajithta u malimawe chanda kadana parayek
@@babymanula2652 ඔව් ඌසිව නාඩී, මාලීමාව අවුරුදු දෙකක් වගේ ඇතුලත ෆේල් උනොත් ඕකගේ ඇත්ත තත්වය එලියට එනවා
ඇත්ත කතාව. හරිම අප්‍රසන්නයි
අපෝ මමත් එයාගේ යූටියුබ් චැනල් එක බ්ලොක් කරා
මන් නම් බලන්නෙ නෑ.සබ්ක්‍රයිබ් කරලත් නෑ.හැබැයි ඉතින් මේ බටකොළ ආච්චිලා දැන් ඇති .
යකෝ පැන්ශන් ගිය වැඩකට නැති මේ අම්මන්ඩිලාට මයික් අල්ලන්නේ ඇයි බොලව්.
අපී මේ අම්මන්ඩිටත් එකල රැවටුනා
කියල වැඩක් නෑ ... අන්තිම අසාර්ථක උද්දච්ච නායකයෙක් ...🙃😑
සුදත්ත කියන්නේ තනිකරම බඩගෝස්තර වාදී කාලකන්නියෙක්. පහුගිය දවස් වල සමීක්ෂණයක් කරන්න ගිහින් කොල්ලෙක් දුන්නා නියම උත්තරේ .
රටම ජනාධිපතිතුමා ට ආදරේ .
සුදත්ත මාලිමාවට ගාව ගත්තොත් ලොකූ ප්‍රශ්නයක් වෙනවා . තියෙන පිරිසිදු කම ඒ පාහරයා විනාශ කරයි .
ඌ දෙපිට කාට්ටු .
සජිත් ට ත් ඌ ක්ඩේ ගියා.
වැඩිය හිතන්න එපා මැතිනිය. බල්ලෝ බුරන එක සාමාන්‍ය දෙයක්. තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ඔබට ලැබේවා ❤🙏🙏🙏
කොල්ලෝ කිවුවා කියලා ගනන් ගන්න දෙයක් නැ
මෙයාලා jvp එකෙන් තමයි ගොඩ ගියේ.කටක් ඇරලා බනින්න විදියක් නෑ කොහොමත්
මැය කියන්නේ බොරු මෙයා ඇත්තෙන්ම කිව්වේ තරහට.ඉංග්‍රීසි බැරි කොල්ලා කියලා කිව්වේ.දැන් වචන වෙනස් කරනවා ආදරේටලු කොල්ල කිව්වේ.අනික ජේවීපී කියලා කිව්වේ දැන් ජේවීපී එකක් කාටත් මතකත් නෑ.npp කියලවත් කියන්න එයා ආස නෑ.දැන් කියනවා මුනුබුරාටත් කොල්ලාලු කියන්නේ ..ඔහුට කොල්ලා කිව්වට කමක් නෑ දැන් රටේ විධායක ජනාධිපති ජනාධිපතිඔහුට ඉංග්‍රීසි බැරි කොල්ලා කිව්වේ අපහාසයට.සුදා ගැන නං කියල වැඩක් නෑ කතා කරොත් අපි නං ඒ චැනල් බලන්නනැහැ.හැබැයි ඔ ඔහු විතරක් නෙවෙයි මේ ගැන කිව්වේ ගොඩක් යූටියුබ් කරන අය කිව්වා
මෙයා කොල්ලා කීවේ ආදරයට දමිතා ලයිසන් ගැන කීවේ වෙනත් අදහසක් මහින්ද මිනිහා කීවෙ ආදරයට අනේ කාලේ වනේ වාසේ විජය කුමාරතුංගව මැරුවෙ ජ වි පෙ නෙමෙයි කියලා දැන දැනම බොරු කියන්නට එපා
මේ ගෑනි තමා මරා ගත්තා කියලා තමා කියන්නේ,මේ ගෑනිගේ අම්මලු මේ ගෑනිගේ තාත්තා ව මරා ගත්තා කියන්නේ හාමුදුරුවන් කෙනෙක්ලු වෙඩි තිබ්බේ
වලව්ව කුලියට දීලා රජයේ බංගලා වල ලගින් නෙ
Well sid madam!! I am so happy someone started talking the truth for the first time about sudantha thilakasiri ! Respect you !!!
අනේ මේ ගොල්ලන්ගෙ කතා අහන්නත් අප්පිරියයි.
එතකොට ඉංග්‍රීසි ගැන මොනවද කතා කළේ. අනේ අපි බබ්බු නෙවෙයි. අපිට ඕන හැඩ නෙවෙයි වැඩ.
කිසි වැඩක් කළේ නෑ. ALWAYS LATE තමයි.
අය්යො. ඉන්ගිරිසි දන්නෙ නැ ඔක කියන්ටදෙයකිද බනිලෙවගුරවිවෙ අපේරටෙ ජකපතිලා තමයිකෙල්ලොකොලලො මැරැවෙ
ඔයාගෙ පින් පඩිය කපනවා !!!!
ගොඩේ කොල්ලා !!!😂😂
ඔයාගෙ තාත්තා බංඩා එයානෙ
රාජ්‍ය භාෂාව සිංහල කරේ..ඉංග්‍රීසි
නෙ තිබුනෙ...නේද???අනුරට
වෙලාවක් නෑ ඉංග්‍රිසි ඉගෙන ගන්න..දැන් උනත් එයාට ඕන්නම්
ඉගෙනගනියි. එයාට මාෙලේ
තියෙනව..😂😂😂😂😂
මෙම කාන්තාව රදල නොවේ මැයගේ මව ඉතාම ගරුත්වය පිරි රදල කාන්තාවකි
මිනිස්සුන්ට මෙච්චර අපහාස කරන්නේ ඇයි ? ඕකට තමයි හීනමානය කියන්නේ .
අපේ බදු මුදල් වලින් කන්න එපා. ඔයාගේ දරුවන්ගෙන් කීයක් හරි වියදමට ඉල්ලාගෙන කන්න.
කතාව සහතික ඇත්ත.එතනදි කොල්ල කියපු එක ඔය තරං ඇදගෙන යන්න ඕනෙ දෙයක් නෙමෙයි .සුදත්,සන්නස්ගල කියන්නෙම කට වාචාල කාරයො
දැන් දැන් හැමෝම ආදරෙයි කියාගෙන එනවා😂😂😂...ආරක්ෂාව තරකරගන්න ජනාධිපති තුමනී❤❤
එතන අහපු අයට ඇහුන …. ඉංග්‍රීසි බැරි ගමේ කොල්ලො, …. කියල. ඒකයි ඔය කතාව.
ඔබ තුමිය සතුටට කියන්න ඇති.
කොහොමත් වැඩිහිටි හිටපු රාජ්‍ය නායිකාවත් ඔබ තුමිය. අපි ගෞරව කරන.
තෙරුවන් සරණයි!
මහ එකා නෙවැ ගමෙ කොල්ලන්ට ඉන්ග්‍රිසි ඉගෙන ගන්න එක කඩා කප්පල් කලෙ. මහ එකා කිව්වෙ ආද් රෙට හරිය.
මේ ගැනී බබා.මුං රදල නෙවෙයි ඉතිහාසය හොයල බලන්නකෝ.මේ ගැනී ආදරේට සනත් ට එහෙම කියන්න ඇති.පට්ට හෙරක් එංගලන්තේ මාලිගා ගත්ත හේර
Na .. mama England inne. Ee...th maliga nam Aran na... Paw.. eya samanya widihata mehe jeewath wenne. Meya newei patta horu nam maliga Aran thiyenawa
@@TheMusiclegend-c9c No no she earns a lot of property in the UK. But not in her name. Some of those are inherited, bought during her father's and grandfather's time. She knows how to hide the wealth she accumulated as president. These people are more cunning and shrewd than the Rajapaksas. Rajapaksas are village idiot thieves. This woman is a sophisticated English and French-speaking thief.
නොදන්නා මගුල් කතා කරන්න එපා
චන්ද්‍රිකා මැතිණිය කියන්නේ ඇත්ත. එයා කොල්ලා කෙල්ල කියන්නේ තරහකට නෙමෙයි. මමත් ගිය මංගල උත්සවයකට මැඩම් ආවා. එතනදී කිව්වේ කෙල්ලගේ wedding එකට මට එන්නම ඕනා වුනා කියලා.එයා එහෙම කියන්නෙ ආදරේට
කොල්ලා කීවට එක මහ ලොකු දෙයක් නොවේ අපිත් ඔය වගේ සාමානය වචනයක්
රට අවුරුදු 11 ක් ආපස්සට ගෙනිච්ච කාලකණ්ණි ගැහැණිය..🤮🤮
ඇයි ප්‍රේමදාසලා JR ලා ඉස්සරහට ගෙනිච්ච්ද, මයිනා කරපු හොරම කරපු එවගෙන් දශමයක් වත් මේගොල්ලො හිරකම් කරලා නෑ
සුදත්ත තිලකසිරි මාලිමාවේ මීඩියා එකේ නෙමෙයි.😊
අපි අවුරුදු 76 ක් හොරුන්ට ජන්ද දීලා රැවටුණ එක ඇතී.අපේ දරුවට රටක් ඕනෙනම් බොරු කියන හොරු රැල සැප්තැම්බර් 22 පන්නලා දමමු. ණය අරගෙන රට හදන්න බැහැ මේ හොරු රෑල එන්නකම්.මාලිමාවට ජය.
What about waters edge deal Mrs. Kumarathunge?
රනිලුත් කොල්ලන්ට ආදරෙයි..මෙයත් එහෙමතමා😅😅😅
අපි ලාංකිකයෝ රටට ඔබතුමිය වැඩ කලා
බලන්න දෙයක් නැ අපේ ජනාදිපතිතුමා රට ගොඩගනි ජනාදිපතිතුමා මැජික්කාරයෙක් නෙවෙයි ඔහේලා සියල්ලම හොරැ රටට වැඩක්කලේම නැ පවුල්පලන
විතරයි කලේ මේපරහැත් රනිල සජිත්
රාජපක්ෂ අනමයන් සියලලම කාලා සුරසැපපමනයි උන්ට ඔනෙ රටගැනනම් කිසිම කැක්කුමක් නැත
සෙවලපක්ෂ එකගැනනම්කතා කරලා
වැඩක්නැ දුකයි මෙච්චර ලස්සන රටක්
ලොකේ කොහ්වත්නැ දේශගුනය උනත් කොයිතරමි හොදද වැඩිම රටවල්වල මාස 6 ක් රස්නෙයි මාස 6 ක් සිතලයි මේරටේ කොයිතරම් හොද
දේශගුනයක් හැම අතින්ම හොදරටක්
වගාවට හැමදේම හරියනවා මේ රටේ කැලැ සියල්ලම කැවා සතුන්ට ඉන්නතැන් නැතිම කලා අද සත්තුපාරවල්වල ගෙවල්වලට විශාල
කරදරයක් සතුන්ට ඉන්න නැති කලෙ
මෙිපරයෝ එලිකරකර වික්කා සියලුම
රටේසම්පත් කාදැම්මා මුන්ට කවදාවත්
සතුටින්නම් ඉන්නලැබෙන්නැ ජිවිතකාලයම විදවනවා විදවනවාමයි උන්හැමොගේම පරම්පරා හතක් එච්චරට දුකයි රටටකරපු දේට උන්කොයිතරම් පචකෙලියත් කිසිම
කෙනෙක් චන්දනම් දෙන්නඑපා දෙනඋන්ටත් සාපවේවා ☝ මුන් රටම
කාලා ජොගිනටලා රටේසම්පත් සියලලම විනාශකරලා මුන්ව කැඩිච්ච සෙරප්පු වලින් ගහලා පැන්නිමයි ජනතාව කලයුත්තේ
මුන්ට ගරැකලයුතුනැ මුන්හොරැ දුෂිතයෝ කුඩුකාරයෝ මිනිමරැවො
රටකන්න අපු යක්ෂයෝ මුන්ට මරනදඩුවම ලැබේවා කියා මාපුාර්ථනා
කරමි අප්පිරියයි ඉතාම පිලිකුල් පත්ෂ
අර ගැනි දමිතාවාසිපැත්තට එයා කොහොමත් සල්ලිනම් ගුන කන්නියක්නෙ සමිතාත් රජයෙ වාහන 3 ක් බාවිතාකරලාලු එවාත් ඇත්ත නමි
නාතියකුියා කර නිසිදඩුවමලැබියයුතුයි
එයා ඉතිං හැමපිරිමියාගේම නංගිනේ
😅 / එයා ගෙන් සුදා අහනවිට වාහාන ගැන එයා ට සල්ලි තිබුනාලු පොඩිකාලෙ ඉදලා සුදා හොරාගෙන්පෙන අහලා මෙවා නිතියේන් විසදන පුස්න එයාගෙන්
අහලාපලක්නැ ඔව් කියයිද 😁
තොපි දැන් වලට පලයන්. රදළ බැල්ලියො....
mona රදළද? Tamil......Pandaranayagam is her father's real name
ඔවු සුනේත්‍රා බන්ඩාරනායක බැන්දෙ කුමාර්‍රත්නම්.අනික විජේ කුමාර තුන්ග කාගේ ද කියලා දැන් කියපු දේ නැ කියනවා ..මේකිට ලජ්ජා නැ ..කියපු හින්ට් එක දැන් කියනවා jvp අය මිනි මැරුවා අම්මා එයාල හිරේ දැම්මේ නැ කියලා ..උබ ට රනිල ට වගේ ඩිමෙනෙසියා උබේ කොහොමත් තියෙන්නේ ඊර්ෂ්‍යාව කුහක කම අහන්කාර කම
අර නාකිමයිනා ඉන්නේ 160 ආරක්ශකයෝ දාගෙන
කතාව හරි .. වරදක් නෑ... මිනිස්සුන්ට නරක විදිහට කතාකරන එක ගැන අපිත් අකමැති...
ජනාපති වුනානම් කරන්න ඕන
ෙමයා සමාව ඉග්ලන්න ඕන
අනුර යන්නේ කොයි පාරෙ , රනිල් හාමු ගිය පාරෙ .
උඹේ අම්මට හිකුවෙ බල්ලෙක් නෙ
ආදරේටද කොල්ලා කිවිවේ රෙද්ද තමයි මට අදවගේ මතකයි ජනාධිපතිවෙලා ඉන්න කාලේ සජීවී වැඩ සටහනකදී මුනේ හැඩරුව කියලා වික්ටර් අයිවන්ට අපහාස කරපු විදිය අනික විජය මැරුවේ ජවිපෙ කියලා අභුත චෝදනා කරන්නෙත් ආදරේටද ? විජයව මැරුවේ UNP කියලා ඇයම කියපු වීඩියෝ සංසරණය වෙද්දී, මුන්ට තියෙන වේදනාව රටේ පාලනය වලවි පැලැන්තියෙන් පිටට යාමත්,වරප්‍රසාද අහිමි වෙන්න යන වේදනාව විතරයි
94 සිට අවුරුදු 11 පමණ එක ට ආණ්ඩු කලා මැතිවරණ කලා . Jvp කොල්ලො කෙල්ලො එක්ක . ❤❤ ජොබ් දුන්නා . යුද්ධ කලා මහින්ද කලේ අවසාන ය. ඒපොඩි කොල්ලො කෙල්ලො ගත්තා ජනාධිපති කම. ❤❤
ඉතින් කෙල්ලේ ඔයා ඔච්චර කියවන්න ඕනි නැහැ ඒ ගැන .තරහා නැහැ නේද කෙල්ලේ.ආදරේට කිවුවේ
මමත් මාලිමාවට චන්දෙ දුන්නේ එත් චන්ද්‍රිකා මැඩම්ට ගරුකරනවා අනෙක් අයට වඩා හොඳයි
ගෝල්ෆේස් එකට ගෙනල්ල හම ගහනව කිව්ව ගෑනිනෙ මේ 😂😂 කොටියට ඕන විදියට නැටුවෙ අන්තිමට 😂බෝම්බෙ කෑවෙ නැත්තම් මේ ගෑනි පරාදයි 😂 බෝම්බෙත් කාල ඌට ඕන විදියට නැටුවනෙ 😂😅
නාලිමාව දිනේවා!!!!!
මෙයා කොල්ලා කියන්නේ තරහට නෙමෙයි ❤පවු ආදරෙටමයි.මෙයා එහෙම නෑ
එක දෙයක් හරියටම හරි. විජය ස්වාමිපුරුෂයා
දරුවන්ගේ ඉංග්‍රීසි ටිකට කෙලියේ ආදරේට නෙමෙයි තියෙන කුහක කමට...
ස්ක්‍රිප්ට් එකක්ද මන්දා...ප්‍රශ්නෙ අහල උත්තරෙ දෙන විදිහට..😂
AKD ❤❤❤❤❤❤
හොදට සෝෂල් මීඩියා බලන බවනම් පේනවා සුදත්තය ගැන හොදට දන්නව, සුදත්තයට දීපු කමෙන්ට් එක හරියට හරි,මැතිනියනි මිනිහා JVP එකේ මීඩියා කාරයෙක් නෙවෙයි ඩබල් ගේම් කාරයෙක් සජිත් ට වැඩ කලේ අවු 2 කට කලින් මාලිමාව ට වගේ රාගපාල විව්ස් වැඩි කරගත්ත, උගතෙක් වත් බුද්දිමතෙක් වත් කියවපු එකෙක් වත් ඉංග්‍රීසි දන්න එකෙක් වත් නෙවෙයි, මැතිතුමියගේ ඉල්ලා සිටිනවා අනුර ඇතුලු කොල්ලෝ කෙල්ලෝ ටිකට අවු 5 ක් කරගෙන යන්න ඉඩ දෙන්න, පරණ හොරු එක්ක එකතු වෙලා සන්ධාන හදාගෙන කකුලෙන් අදින්න එපා, J, R, මැතිතුමාගේ ඉදලා ඔබ ඇතුලු නායකයෝ රටට හොද වැඩයි නරක වැඩයි දෙකම කරලා තියෙනවා, ටිකක් බලන් ඉම්මු අපි ඔක්කොම අවු 5ක්
අද වයසට ගිහිල්ලා , කතාවෙ මුල සහ අග ගලපා ගන්න.
විජේ කුමාරතුංග මහත්තයගේ නම්බුවත් කනවා මෙයා
අවුස්සගත්තොත් ඉවරයි එයයි මෙයයි දෙන්නම.
වීඩියෝ එක හොදට බලලා නේද කෙල්ලේ මාධ්‍ය සාකච්ඡාවට ගෙන්නුවේ.. හොර ගෙඩියා😂 හැබැයි සුදන්ත ගැන කියපු සමහර ඒවා ඇත්ත 👍
ශ්‍රී ලාංකීය සිංහල තාමා කතා කතා කරන්නේ.
මේ නාකි ගෑණුන්ට මයික් අල්ලන උන්ට පිස්සු.
අනේ මෙයා ගැන අපි නොදන්නවද.පොඩි මිනිහව බාල්දු කරනවා.දැන් බබා වෙන්න එනවා.හරි ආදරෙයි අනුරට .මාලිමාව දින්න එකත් එයාගේ වාසියට දාගත්ත යන්නෙ
ඒ වීඩියෝ එක දාලා පෙන්නන්න තිබුනෙ, ආදරෙන් ද වයිරයකින්ද කියලා බලන්න
Appreciate love and peace❤
මොනවා උනත් සුදා මිනිස්සුන්ට කතා කරන විදිය හරිම අප්‍රසන්නයි
ගෙදර වැඩ ටික කරගන්න ගෙදර වෙලා අවසාන කාලෙ
ඒකෙ වරදක් නෑ..ඒක ගොඩක් අයගෙ ව්‍යවහාර වචන
මෙයාගෙ කතාව ඇත්ත.. පිලිගන්න වෙනව
Ow ඉතින් පේමදාස ටයර් දාලා ගිණි තියන ඒවා නැති කරේ මතුමිය
සුදත්තය ජාතික ජන බලවේගයේ මාධ්‍යවේදියෙක් නෙමේ ඔහු වැල යන පැත්තට මැස්ස ගහන අසංවර මාධ්‍ය භාවිතයක් කරන කෙනෙක් මාලිමාවේ උගත් දේශපාලන ක්‍රියාදරයන් කාටවත් මඩ ගහන්නේ නැහැ ඇත්ත පවසනවා මිසක් ඔය සංස්කෘතියට වග කියන්න ඕනේ පහුගිය දේශපාලන සුදත්තත් අනාගතේ හරි මග යාවි
අනුර සහෝදරයා ට ආදරේ වැඩි කමටනේ කොල්ලා කියලා තියෙන්නේ..... අපි හැමෝම තේරුම් ගත්තා වැරදි ඇති නේද.
මෙයා රටට මොනවද කළේ,කරපු දෙයක් නෑ ,රටට හොරැ නිර්මාණය කළා.
අනේ ආච්චියෙ ඕන බඩකඩිත්තුවක් කරගනිං මේ රටයි ජනතාවයි අන්දන්නෙ නැතුව
ඔයාගෙ මහ දෙන්නත් රට කරවපු හැටි අපි හොඳින්ම දන්නව
ඒව තමයි අපි තාමත් විඳවන්නේ
මුන් ගෙන් ඕවා අහන උන්ට පිස්සු .
ඒක ඇත්ත මැඩම් උගෙ ජාතකේ වැරැද්ද.
අනෙ අප්පේ චන්ද්‍රිකා.. ඔයා කිව්ව.. අපි පිළිගත්ත..😂😅
මැතිනිය 60000ක් මැරුවා , එක ජනගහන එක්ක බැලුවොත් 88/89 වගේම පිරිසක් මැරුවා
මේ ගෑනි ගේනාව එවුන් තමා තාමත් හොරා කන්නේ මෙයාගෙන් පස්සේ මහ හොරාට දුන්නා බලය 😂
She is correct here
සුදත්තයා කතා කරන්නේ ඌට රට ගැන මහා ලොකු කැක්කුමක් තියෙනවා වගේ. ඌට රට ගැන කැක්කුමක් නෑ. ඌට කැක්කුම තියෙන්නේ උගේ බඩවියත ගැන විතරයි.
සුදත්ත පහ්‍රයෙක් කතා කරන්න දන්නෙ නැති බොරු දේශප්‍රේමියෙක් ඕකා සජිත්ට කඩේ ගියා ඕකා
Respet medam❤
හොදම වෙඩේ සුදාට.
සල්ලි වෙනුවෙන් පුකදෙන ලොල්ල සුදා මාලිමාවට එපා
Love her
Sudaththa Npp Mediya eka naha.oba thumi hoyala balala kathakaranna.
Very good speeh. ❤❤❤❤❤.
God bless madam
විශ්ස්‍රාමික ලැබෙනවා බන් බය වෙන්න එපා එවුව කපන්නෙ නැ ..අපි ඉන්නවා කන්න නැති උමත් දරුවෝ බඩ ගින්නේ තියලා උබලා ජීවත් කරන්නම් 😢😢😢😢
ඒකනම් එතුමිය නින්දා කරන්ඩ කියපු කතාවක් නෙමෙයි..කටට ආවට කියන්ඩ ඇති..මොනව වුනත් ඇයට නින්දා කරන්ඩ එපා
ෙමපාර අනිවාරෙයන් ඡන්ද වැඩි ෙවනව 😂
ඉපදුනේ රදල උනාට කටනන් රදල නෑ.
අපෙ රටෙ උන්න අසාර්ථකම නායකයෙක්. කිසිම පිලිවෙලක් නැති, වෙලාවට වැඩක් නැති, රට අයාලෙ යවපු තාම රදල ගති ඇති අම්මණ්ඩියෙක්...😐😑
සුදාත් ඉතින් බල්ලා මියයන බව කලින්ම දැන ගත්ත මැක්කෙක් තමයි දැන් NPP එකේ එල්ලිලා ඉන්නේ 😂
Anura,chandrika,ranil mama harima kamathi un suddath mehewarak karanawa ratata habai kunuharpa kiyana ekanam hari nathi wadak ban😢😢😢
අනුර ගමෙ කොල්ලෙක් අලක්නැ
මුංගේ රදල මාන්නය අපට වැඩක් නැහැ.. අපට දුප්පත් කොල්ලා වටිනවා.. අපට උඹලාගේ වලව් මාන්නය වැඩක් නැහැ. .. වලව් කාරයෙන්ට ආයේ චන්දේ නැත.. මාලිමාව ට ජය වේවා..