Lotus Tower Restaurant | Dining Experience

Поделиться
HTML-код
  • Опубликовано: 1 окт 2024

Комментарии • 430

  • @janakakavinda2569
    @janakakavinda2569 9 месяцев назад +8

    පුද්ගලික තරහක් නෑ.. හැබැයි කුලුනේ අනිත් කතාවත් කියන්න හිතුනා.. සරලව හිතන අයට මේක අදාල නෑ... කෝමත් ලන්කාවේ ඉන්නේ රටට හෙන ගැහුවත් තමන්ගේ මඩිය තරවෙනවානම් ඔනේ ගූ ගොඩක් ok කියන ලොජික් එකෙන්නේ...
    කුලුනට වියදම usd 113M. ගෙව්වේ සහ ගෙවමින් පවතින්නේ මිලියන 22 වූ ශ්‍රීලන්කිකයන්.. බෙහොවිට තාමත් බඩේ සිටන මෙලොව එලිය නොදුටු දරුවන්ද ඉදිරියේදි මෙහි නයෙහි කොටස්කරුවන් වීමට ඇත.. හද්දා පිටිසර ජීවිතේට trip එකකටවත් කොලබ ආපු නැති ලමයින් පවා වක්‍රව tax මගින් මෙහි නය ගෙවයි...😢 වත්තේ තේ දලු කඩන කම්කරු මහතා උනත් මෙහි යාමට බැරි උනත් කුලුනට අදාලව තමන්ගේ නය කොටස ගෙවයි.
    නය ටික ලන්කාවේ මිනිස්සු ගෙවද්දි සිට්‍රස් කාරයා ( කොම්බුවේ ඩිලිත් ගොයියා ) එකේ රෙස්ටුරන්ට් එක ලීස් පදනම මත අරගෙන ඒකෙන් හොටලයක් දාලා බිස්නස් කරලා profits හොයනවා 😂
    දිලිත් කාරයා කුලුන සල්ලි වලට අරන් ඌ කුලුනේ නය පියවලා උගේ හෝටලේ දාගෙන ජෙනුයින් පිරිමියෙක් වගේ සල්ලි හම්බකරකරගත්තානම් අපිට අවුලක් නෑ... මේක නිකම් අපි ඌට පිනට හෝටලයක් හදලා දීලා තාමත් අපි හොටලේ නය ගෙවද්දි ඌ එකෙන් හම්බකරන් කනවා වගේ වැඩක් ..
    එහෙනම් කරන්න තිබ්බේ දිලිත් කූඩෑල්ලට මේක ලීස් එකට දෙන්නේ නැතුව දැනට තියෙන කුලුනේ managment එකෙන්ම හොද resturent service team එකක් හදලා ලන්කා ආන්ඩුවට (ජනතාවට) profit එකක් generate වෙන විදිහට special crew එකක් හදන්න resturent එල වෙනුවෙන් ..කැපවීමෙන් මේක කරන්න කිව්වොත් කරන ඔනේ තරම් කෙල්ලෝ කොල්ලේ ඉන්නවා... ✌️හොදට මේක promote කරලා හරි plan එකකින් නය ටික ගෙවන්න target එකක් හදන්න තිබ්බා වෙච්ච දේ උනා නය ටික ගෙවන්න හරි පෑනක් ගහමු කියලා 😢..අන්තිමට මේකට වියදම් කරපු ලන්කාවේ මිලියන 22න් ( උපරිම 1මිලියන් කට්ටියක් මේක වැද පුදාගනිවී, ඉතිම් එයාලා හැර😅) අනිත් මිනිස්සුන්ට මොනවත් නෑ .. ඔක්කොම සාරය රාජපක්ශලාඒ කනෙක්ෂන් මත දිලිත් කූඩෑල්ලා උරාබීලා දායි හරි අපූරූවට .
    මොලේ ටිකක් ඇති මේ කතාව තේරුම් ගන්න.. මොලේ නැති උන්ට මේවා ඉතිම් (.....) 😊 හරියට ඉස්සර පොඩි කාලේ ඉස්කොල පොතේ හතරරියනුයි දෙරියනුයි හරකෙක් අරන් හදාගත්ත කතාව මතක් උනා 😊 මාර සමාන කමක් තියෙන්නේ මේ කතා දෙකේ.

  • @නිහාල්කෝසල
    @නිහාල්කෝසල 9 месяцев назад +11

    කෝ ඉතින් මේ මරලතෝනි ගහාලා කෑ ගහාන දුප්පත් කම? දුප්පත් මිනිස්සු නැහැ නේ. මේ දුප්පත් කම තියෙන්නේ ජෙප්පෝ ලගයි අර ගොඩේ වැද්දා වසන්තයා ලගයි විශ්වවිද්‍යාලේ උදගෝශනය කරන අය ලග විතරයි.

  • @JinasiriNissanka
    @JinasiriNissanka 9 месяцев назад +12

    දැන්ම ඉදන්ම සල්ලි ටිකක් එකතු කරන්ඩ ඕනැ, රැපියල් 7900 ක් නෙ.
    අද දවසටම අපි දෙන්න කෑවෙ කොස් ඇට මාලුවකුයි ,කරවල කටු මැල්ලමකුයි., රත් කැකුලු බත්. ළූණු දැම්මෙ නැති වුනත් ඒක මාර රහට තිබුණා, අද හාල් හුණ්ඩුව අක්කලෑ දිහායින් ඉල්ලා ගත්තේ, හෙට මොනව කරන්ඩද මන්දා, බලමුකො මොකක් හරි,
    මොන ජාතියකින් හරි කැරකෙන හෝටලයෙන් කෑම එකක් නං කන්ඩ යන්ඩම ඕනෑ,

  • @manjula969
    @manjula969 9 месяцев назад +13

    හයිවෙ ඒකෙ යන ගමන් හිතනෙ ගමනෙ ලෙසිය නෙමෙයි මහින්ද කියක් මෙකෙන් ගහන්න ඇත්ද කියලා...කොචියෙ බෙලිඅත්තට වගෙම යාපනයට යන ගමන් හිතනෙත් ඒහෙමයි .නෙලුම කුලුනටත් මෙන තරම් කතා හැදුවද ? රට කරපු ඒවුන් ගෙන් රටට යමක් කලෙ අද බලන්න හරි ඒ මනුස්සයා විතරයි ....ඔබ දෙපලට ගෙඩාක් පින් මෙක බලලා කුහකයෙ කියක් ද කියලා බලා ගන්න පුලුවන් ඒ වගෙ උන් ඉන්නකන් රට හදනවා බෙරැ..

  • @tharuwa7571
    @tharuwa7571 9 месяцев назад +109

    ජනවාරියේ ඉදලා කැරකි කැරකි ගෙදර ඉදන්ම කන්න පුලුවන් වෙයි 😢

  • @Hasithaleo
    @Hasithaleo 9 месяцев назад +13

    අමුතුවෙන් කැරකෙන්න දෙයක් නෑ. දැන් සුපිරියට කැරකෙනවා ජනවාරි වෙද්දි අඩිවේගයෙන් කැරකෙනවා

  • @ruki9248
    @ruki9248 9 месяцев назад +16

    Don't think avarage income family in Sri Lanka can experienced this concept!! even after next ten years !! In this kind of globle economical crisis which is already hits hard on many srilankan middle class family's! While no point of talking lower incomers!! We are already bond to pay the debts for " blue orbit" and funny thing is not all of us srilankans want be able to experienced it while it is complasery to pay it's debts!!! 😂😂😂😂

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 9 месяцев назад +41

    7900 Rs Buffet එකක් තියනවා කියන්නෙ ඔය වගේ තැනක පට්ට ලාබයි...

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 9 месяцев назад +2

      Redda..wadi ganak

    • @liyan_bp6113
      @liyan_bp6113 9 месяцев назад +1

      Sirwtama labai

    • @upeksharupasinghe9048
      @upeksharupasinghe9048 8 месяцев назад +1

      ඔව්..ඒ ගාණට worth, location එකත් එක්ක බැලුවම...

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 9 месяцев назад +18

    All are talking about poverty... Hunger... But the resturant is full.... Who's telling the truth... There are many more people in sri lamka who is affordable to eat from luxary restaurants... So it's good to open a one and earn money for the government....

    • @roninronin6405
      @roninronin6405 8 месяцев назад

      only for the 12% elites & bourgeoisies...the rest have voted for their generational wealth to be stolen!

  • @MJJNamalDias
    @MJJNamalDias 9 месяцев назад +24

    ඕගොල්ලොම ගිහින් පෙන්නන නිසා තමයි ඉතින් මේවා බලාගන්න පුළුවන්... කසුන්ගෙ පෙනුම අලුත්වෙලා වගේ පේනවා 👍

    • @travelwithwife
      @travelwithwife  9 месяцев назад +3

      Ade thanks. ❤😘

    • @MJJNamalDias
      @MJJNamalDias 9 месяцев назад +1

      @@travelwithwife 😊😊😊❤️👊

  • @ajjj772
    @ajjj772 9 месяцев назад +33

    වීඩියෝ එක කරාට නම් බොහොම ස්තූතියි හැබැයි පසුබිම් සංගීතය නැතුව කරානම් වටිනවා. එහෙම තිබුනනම් අපිත් ඒක ඇතුළෙම ඉන්නවා කියලා අපිට දැනීමක් හැඟෙනවා.
    ඇත්තටම ඔයාලා කවුරුවත් නොකරපු වැඩක් කර ඒකට බොහොම ස්තුතියි, නැවත වරක්.

    • @travelwithwife
      @travelwithwife  9 месяцев назад +17

      Tikak sadde wedi eka nisa background song ekak demma.

  • @akinduinara
    @akinduinara 9 месяцев назад +9

    සුපිරියක් තමයි.ලස්සන වීඩියෝ නම් ඉතින් Travel With Wife තමයි.ඩුබායි ටික ඉක්මනටම ඕනේ.....ආදරෙයි ❤ බුදුසරණයි

  • @chandumarathnayaka8858
    @chandumarathnayaka8858 9 месяцев назад +43

    මන් නම් ඔය වගේ තැන් වලට ගියාම ගොඩාක් වෙලාවට කන්නෙ නිතර කන්නෙ නැති දේවල්.සම්බෝල සහ බත් ඉතින් ගෙදරත් කනවනේ 😊

    • @dhananjayaadhikari8836
      @dhananjayaadhikari8836 9 месяцев назад +1

      එයා හැම එකම ටික ටික දාගෙන රස බැලුවා..

    • @liyan_bp6113
      @liyan_bp6113 9 месяцев назад

      Ithin moko wenne kohoma kawath

    • @manjukasoysa3901
      @manjukasoysa3901 8 месяцев назад

      😆

    • @chandumarathnayaka8858
      @chandumarathnayaka8858 8 месяцев назад

      @@liyan_bp6113 monawath wenne na ithin,man katawath mukuth kiwwe nane😅

    • @upeksharupasinghe9048
      @upeksharupasinghe9048 8 месяцев назад

      ඔව්...අළුත් දේවල් කාලා බලන්න බඩේ ඉඩ නැති වෙනවා එතකොට 😁 අනික මට අම්මා හද සම්බෝලෙ ඇරුණම වෙන කිසිම තැනක හදන සම්බෝල මේ වෙනකන් හිතට අල්ලලා නෑ.

  • @mashi2444
    @mashi2444 9 месяцев назад +70

    චමරි අක්කා දැන් පොස් වෙලා ගොඩක්.කසුන් අයියානම් ඉතින් ඉස්සර වගේමයි.දැන් අක්කනම් ටිකක් වැඩි වගේ 😂😂

    • @yxxa812
      @yxxa812 9 месяцев назад +3

      😁😁

    • @travelwithwife
      @travelwithwife  9 месяцев назад +23

      Kellek unama ehema innath epei tikak 😍

    • @tehaniimasha-ih5gd
      @tehaniimasha-ih5gd 9 месяцев назад +6

      Nikan hambawena dewalne me hemadema. Anisa posh wena eka lesi..

    • @nokooooooooo
      @nokooooooooo 9 месяцев назад +4

      ​@@travelwithwifeposh unata ara gathiyanm gihin na😂

    • @mashi2444
      @mashi2444 9 месяцев назад +2

      @@travelwithwife 🤣🤣🤣 දැන් කවුද කෙල්ල එතකොට 🤭😁😝🤭😘

  • @yashmal91
    @yashmal91 9 месяцев назад +94

    කට්ටිය අනං මනං කතන්දර කිව්වට මේක අනිවාර්යෙන්ම experience කරන්නම ඕන. එතකොට මේ වගේ දේක වටිනාකම පොඩ්ඩක් හරි තේරෙයි.

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake 9 месяцев назад +18

      BAYYA DETEECTED

    • @laksiriekanayakalaksirieka8501
      @laksiriekanayakalaksirieka8501 9 месяцев назад +2

      😂

    • @kghjjay4360
      @kghjjay4360 9 месяцев назад +8

      Kingsberry Hilton walata ehema gihilla nadd bn

    • @yasi_001
      @yasi_001 9 месяцев назад +5

      අනිවා යන්න ඕනෙ තැනක් තමයි,
      ඒත් ඔය පොල්ල හදන්න ගිය සල්ලි වලින් ඔයිට වඩා ඵලදායි දෙයක් කරන්න තිබ්බා

    • @kghjjay4360
      @kghjjay4360 9 месяцев назад +3

      @@yasi_001 සිරා බන් අනික දවසක ආදායමට වඩා වියදම වැඩි

  • @nadunanjana3147
    @nadunanjana3147 9 месяцев назад +29

    රතුපාට කුහකයෝ වගේ නොවී නෙළුම් කුළුණේ බුෆේ එක කන්න තරමට ඔබේ ආර්ථිකය හදාගන්න මහන්සි වෙන්න..

    • @NuwankumaraKumara-p8w
      @NuwankumaraKumara-p8w 9 месяцев назад +6

      Kuhaka nas yako toda naya gawanna hambana adayamath dileth jayaweera hora kanawa

    • @bitterqueen7065
      @bitterqueen7065 9 месяцев назад

      Pissuda yako hatida

    • @JinasiriNissanka
      @JinasiriNissanka 9 месяцев назад

      පිස්සු යකෙක්!

  • @sgeeth
    @sgeeth 9 месяцев назад +11

    ඇත්තටම ඔතෙන්ට තුසිත දිව්‍යලෝකේ පේනවද අනේ ?🤔

  • @NimashaTarangi
    @NimashaTarangi 9 месяцев назад +8

    😮😮😮😮😮😮😮😮😮😮salli tiyana kattiyata hodai anneee ahinsaka minissu kohomada yanne......ape lankawema ahinsaka minissunge salli kanawa rate nayakayoo....ekata kanna yanna 7900 ita wada hodai akki ayya pol sambolai bathuiii

    • @travelwithwife
      @travelwithwife  9 месяцев назад

      Mekata ithin aniwa yannama one kiyala ekak ne. Pol sambola thiyanawanam ithin wena monada 😜

  • @farandbeyondbylakpriya_dinithi
    @farandbeyondbylakpriya_dinithi 9 месяцев назад +15

    තාම ගියේ නම් නෑ. ඒත් මට හිතෙනව ඕක citrus එකෙන් කරන නිසා කෑම රස නැතුව ඇති කියල. Citrus hotels වල මං ගියපු buffet එකක් වත් set නෑ. ස්තූතියි Chamari, Kasun විස්තර බෙදා ගත්තට ❤

    • @Lahibote
      @Lahibote 9 месяцев назад

      Citrus වල කෑම වලට මම ආසයි. එ කියනේ එක සාපේක්ෂ දෙයක්

  • @chamikajayaneth2771
    @chamikajayaneth2771 9 месяцев назад +4

    ඒකත් දිලිත් ජයවීරටම දීල තියෙන්නෙ රෙස්ටුරන්ට් එකක් දාගනින් කියල..යසයි යසයි

  • @roshiwijetunge2121
    @roshiwijetunge2121 9 месяцев назад +34

    You both look so goooood & happy 😊 😊😊

  • @ajithsamarasekara4966
    @ajithsamarasekara4966 9 месяцев назад +5

    Fantastic.
    Think of the Macau Tower. It's a thriving business.
    Hope Lotus tower can imitate it.
    This is a good project if it is rum well.
    Our staff must be sent to visit the Macau Tower to get a first hand experience.
    Let love & protect.out Tower.

  • @promodinijayakodi2743
    @promodinijayakodi2743 8 месяцев назад +1

    Wife Is not letting him speak. She always Interupts It’s annoying to watch

  • @shehariliyanasuriya9325
    @shehariliyanasuriya9325 7 месяцев назад +1

    I'm here right now at blue orchids and I'm here after seeing this video. Food here is not that tasty they're literally lying about that many cuisines. There are only a few choices here. Now it's 9k for per person and really don't worth the money.

  • @නිහාල්කෝසල
    @නිහාල්කෝසල 9 месяцев назад +2

    තව මහින්ද රාජපක්ෂගේ හම යවපල්ලා ඕකේ කන ගමන්.

  • @Irosha2006
    @Irosha2006 9 месяцев назад +25

    ලංකාවද කියලා ත් හිතෙනවා 🥺❤️🥰😍

    • @dinoddewmila4690
      @dinoddewmila4690 9 месяцев назад +1

      Dan idanwath lankawa gana hithana widiya wenas karaganna

  • @Gear_Shift_Gaming
    @Gear_Shift_Gaming 4 месяца назад

    9:57 ගොඩයෝ ගොඩක් ෆයර් වෙලා . ඔයාලා දෙන්න වැඩේ කරන් යන් . මෝඩ ගොඩයෝ ටිකට කහන්ව ඇති 😹💔🤌

  • @devikagamage9316
    @devikagamage9316 Месяц назад

    දැන් 9000 Rs කියන්නේ ඇත්ත ද?. පිටරට ඉන්න නිසා prize එක දැන ගන්න😊

  • @promodinijayakodi2743
    @promodinijayakodi2743 8 месяцев назад +1

    Wife Is not letting him speak. She always Interupts It’s annoying to watch

  • @ws1814
    @ws1814 9 месяцев назад +1

    Too bad it’s owned by Citrus which is owned by Derana/Dilith Jayaweera who is a huge supporter of Rajapaksha. 🤦🏼‍♂️🙄.

  • @JourneyWithDasun
    @JourneyWithDasun 9 месяцев назад +2

    මගේ හිතවත් කෙනෙකුත් ඉන්නවා. කාලිංග මුදලිගේ ❤ රෝයල් කොල්ලෙක් ❤

  • @shiranihemamali1300
    @shiranihemamali1300 9 месяцев назад +41

    මිනිස්සුන්ට කැරකි කැරකි තියා.ගෙදර ඉදන්වත් කෑම ට්කක් පෝෂණය සහිතව කන්න තියෙනවා ද😢

    • @ishini.a2831
      @ishini.a2831 9 месяцев назад +21

      Apita nan thiyenawa. Oyata salli nattan mahansi wela salli hoyagena hodata jeewath wenna balanna

    • @kghjjay4360
      @kghjjay4360 9 месяцев назад +1

      @@ishini.a2831😂අපිටත් සල්ලි තියනවා තමයි හැබැයි වැඩේ කියන්නේ කොච්දර මිනිස්සු මහන්සි වෙලා සල්ලි හෙව්වත් හර්‍රයන සතුටෙන් ජීවත් වෙන්න පුලුවන් ගානක් හම්බෙන්නේ නෑ බහුතරයකට ඒකට මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ රනිල් වද pnny තමයි ඔක්කොටම හේතුව

    • @renukadesilva9663
      @renukadesilva9663 9 месяцев назад +5

      සල්ලි තියනවා කියලා අඩම්බර වෙලා සල්ලි නැතිවුන දවසට උඩබලාගෙන ඉන්න වෙයි

    • @shiranihemamali1300
      @shiranihemamali1300 9 месяцев назад +7

      අපේ පුත්ගලික පරිහරණය ටත් ඕන් තරම් මුදල් තියෙනවා .කතා කලෙ . හැම කෙනාට ම මෙහෙම මුදල් වියදම් කරන්න බැරි කාරනා වක් රටෙ පවතින හේතුව නිසයි. ලැජ්ජා වෙන්න දාලා තියෙන comment eikata.😆

    • @shiranihemamali1300
      @shiranihemamali1300 9 месяцев назад

      @@ishini.a2831 😆😆😆🤮

  • @LakshanMax-eg5vg
    @LakshanMax-eg5vg 9 месяцев назад +5

    Video Editing පහරක් Dubai වගේ ❤

  • @KarunuLokaya
    @KarunuLokaya 9 месяцев назад +14

    වට පිටාවේ සද්දේ පොලට ගියා වගේ 😂.කොහොමද නිදහසේ කන්නේ 🤔😊

    • @travelwithwife
      @travelwithwife  9 месяцев назад +10

      Eda Open karapu dawasa nisa danna danna kattiya wedine. eka nisa sadde tikak wedi.

  • @sriyafernando4470
    @sriyafernando4470 9 месяцев назад +1

    මොනවා හොද උනත් රටේ ජනතාව ගේන් සීයයට පහාකටවත් කෑම කන්න තියා බලන්න වත් යන්න වත් පුළුවන් කමක් නැහැ

  • @kG-vj7tl
    @kG-vj7tl 9 месяцев назад +7

    හැමෝටම මේවට යන්න බැහැ. මේවට යන්න පුලුවන් අයත් මේ රටේ ඉන්නවා. මේ දේවල් ගොඩ නඟන්න සීමාවක් නැතිව නය ගත් නිසා තමයි මේ රට වැටුනේ. යන වියදමට වඩා 3 ගුනයක් ගත්තා. 2/3 ක් එයාලගේ අතට​. එයාලා අද බලයෙන් ධනයෙන් පෝසත්. අපේ වගේ දුප්පත් රටකට නොගැලපෙන දේවල් කරලා රට විනාශ කලා. විකුණන්න තියෙන හැම දේමත් විකුණා ඉවරයි. මේ රට ගෙනියන්න බදු ගහලා හරි ආංඩුවට නය ගන්න වෙනවා

    • @travelwithwife
      @travelwithwife  9 месяцев назад +3

      Minissuma ekathu wela path karagath aya thama ithn.

  • @chathurangabandara8236
    @chathurangabandara8236 9 месяцев назад +9

    හදවතේ කපල් එක ❤️

  • @thilinisandeepani7591
    @thilinisandeepani7591 9 месяцев назад +3

    දැන් ජනවාරි ඉදන් මේව බලන්නවත් බැරි වෙයි අපිට නම් 😢

  • @bunch3008
    @bunch3008 4 месяца назад

    Kohoma hari gedera kattiyawa ekkan yanna one me wage thanakata kanna. Mage 1 weni salary eke hambunama 😊🤞

  • @imeshkavinga
    @imeshkavinga 9 месяцев назад +2

    Chamari tikak panditha wela 🙂

  • @shamalidemel303
    @shamalidemel303 3 месяца назад

    හරිම ලස්සනයි සුපිරි විඩියෝ එක මම ලංකාවට අපු ගමන් ඔයාලා බලන්න එනවා ...බුදු සරනයි ❤❤❤❤

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 9 месяцев назад +4

    කෝ අද එලීනා දුව නැතුව පාලුයි. බුදු සරණයි

    • @travelwithwife
      @travelwithwife  9 месяцев назад +1

      Eya nidiyana time eka nisa dala awa.

  • @prasaddissanayake7576
    @prasaddissanayake7576 9 месяцев назад +1

    All are debts....we are paying.....

  • @alansmith4387
    @alansmith4387 9 месяцев назад +2

    Subtitles in English would have been nice.

  • @saleethmathath9395
    @saleethmathath9395 9 месяцев назад +4

    Watching from uae 🇦🇪 from kerala india 👍👍👍

  • @lasrilanka4860
    @lasrilanka4860 9 месяцев назад +3

    Promotional vedio කරලා සල්ලි garana

    • @travelwithwife
      @travelwithwife  9 месяцев назад +3

      Oyala apita salli denawanm gedarata wela innam

    • @mishastar2366
      @mishastar2366 9 месяцев назад

      ​@@travelwithwifemewata uttara liyanna epa 😊😊

    • @lasrilanka4860
      @lasrilanka4860 9 месяцев назад +1

      @@travelwithwife අමාරුවක් නෑ....

    • @Gear_Shift_Gaming
      @Gear_Shift_Gaming 4 месяца назад

      Uba salli dipn kasun aiyata ehnm

    • @lasrilanka4860
      @lasrilanka4860 4 месяца назад

      @@Gear_Shift_Gaming උබට ඕනෙනම් කියපන්

  • @nirashinirashi3625
    @nirashinirashi3625 9 месяцев назад +4

    මන් නම් ආදරේයි අනේ ඔයාලා තුන් දෙනාටම...❤😘

  • @Sehan_dilrr
    @Sehan_dilrr 9 месяцев назад +5

    ❤ මේ ඔක්කොම ඉතින් අපේ මහි..............see more

    • @travelwithwife
      @travelwithwife  9 месяцев назад +1

      😂

    • @kawmiathapatthu3070
      @kawmiathapatthu3070 9 месяцев назад +2

      අපේ මහී කෙසේ වෙතත් අපේ මනී

    • @Sehan_dilrr
      @Sehan_dilrr 9 месяцев назад

      @@kawmiathapatthu3070 අන්න කතාව ❤️😂🤝

  • @Vimuwa1997-
    @Vimuwa1997- 9 месяцев назад +1

    සෙවනගල ගුලියක් කාලම යන්න ඕනේ තැනක් හැබැයි 😊😋

  • @supunigamage2668
    @supunigamage2668 8 месяцев назад

    Too bad it`s owned by Dilith Jayaweera!! How many people are suffering today because of his media campaign and whole other political drama!! He deserves getting this contract here right, for all he has done for the country!!

  • @meyolpinto1999
    @meyolpinto1999 9 месяцев назад

    Reservation ekak daana widiha poddk kynnko plzzzzz😊😊😊😊

  • @kasunbuddika721
    @kasunbuddika721 9 месяцев назад +3

    ආදරෙයි එලිනා,චමරි අක්කා @ කසුන් අයියා

  • @rukmalitreviso5950
    @rukmalitreviso5950 9 месяцев назад +2

    කුචී බුචී එක්කගෙන් ආවානම් හරි.

  • @SriyaniManel-j3k
    @SriyaniManel-j3k 9 месяцев назад +1

    7900ta maara labai thama. Oyala wage nikan kana ayata.

  • @LAIYA0311
    @LAIYA0311 9 месяцев назад +1

    Entrance fee ekak mukuth ndd, full cost eka 7900 da ?
    Beverage denne ndd

  • @VNanayakkara
    @VNanayakkara 8 месяцев назад

    This restaurant is owned by the Dilith Jayaweeka and runs by his daughter.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 месяцев назад +3

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @shanmugamyohanandan5903
    @shanmugamyohanandan5903 9 месяцев назад +2

    அழகான காணொளி❤

  • @thathsaranigalappaththi
    @thathsaranigalappaththi 8 месяцев назад

    man hitanne dan meke prices wenas wela wage 9000k kiyala aranchi eka athada

  • @jayanijayasekara1768
    @jayanijayasekara1768 8 месяцев назад

    Hemadama රෑට fireworks tiyenawa d?
    View eka lassana luck buffe ekedida, dinner buffe ekedida?
    Birthday ekak tiyenawa nm eyala free cake picec ekak arrange krla denawada?

  • @randuvishmika7769
    @randuvishmika7769 9 месяцев назад +1

    Aiyoooo kama pennuwa madii ane😂😂

  • @ManjulaPSKArachchi
    @ManjulaPSKArachchi 9 месяцев назад +9

    හපෝ චමරි හස්බන්ඩ් කතා කරනකොට මැදින් පැනල කියවන්න එපා අයියෝ😂.

  • @dineshdissanayeke6161
    @dineshdissanayeke6161 9 месяцев назад

    6.30 idan 11 wenakal inna puluwanda 7900/= ta.6yrs walata adu babalata tickets oni nadda

  • @gihanudayajith3744
    @gihanudayajith3744 9 месяцев назад +1

    Lankawe inne Pamke GUUTUBE karayo witarai.

  • @sandeepamathota
    @sandeepamathota 9 месяцев назад +5

    එතකොට 7900 ට බුෆේ එකෙන් ඕන තරම් කන්න පුලුවන්ද? හැම variety එකකින්ම...නැත්තම් limit එකක් තියේද?

  • @Bhanukarajith26
    @Bhanukarajith26 6 месяцев назад

    බුක් කරන්න ඕනද ❤

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 8 месяцев назад

    Apith enawa 22 january...bday celebration ekakata...thanks.

  • @manujapanchali7122
    @manujapanchali7122 9 месяцев назад

    Chamari akke oya nam gdk lassana wela thawath 2ma gdk slim wela. Lassnai video aka

  • @asini00
    @asini00 9 месяцев назад +2

    @magic compass thamai enn ona 😊❤ cupiri ❤

  • @ciaoapi
    @ciaoapi 9 месяцев назад +3

    Wow wow නියමයි.හරිම ලස්සනයි.

  • @rasangikamaduwanthi9737
    @rasangikamaduwanthi9737 9 месяцев назад

    How much for the kids. Under 10 years?

  • @nelukafernando3563
    @nelukafernando3563 9 месяцев назад

    What about parking.
    ….. Can you park inside the premises

  • @dush_95
    @dush_95 9 месяцев назад +1

    සුපිරි ❤😋

  • @Janitha529
    @Janitha529 9 месяцев назад

    අයියේ අක්කේ, ඔයාලා recommend කරන්නේ view එක බලන්නත් එක්ක හොඳ Lunch වලට එන එකද? නැත්තම් Dinner වලට එන එකද?

    • @dhananjayaadhikari8836
      @dhananjayaadhikari8836 9 месяцев назад

      දෙකම ලස්සනයි..මං හිතන්නේ ඩිනර් එක තමයි ලස්සනම

  • @iamgood4397
    @iamgood4397 9 месяцев назад

    Akke mekata kohomada booking da ganne ? Number ekak thibuna eka answer karanne na ne .

  • @mihisanda3777
    @mihisanda3777 9 месяцев назад

    Hi 👋
    Ethkota 7900 i blnna yna 500 me 2ma add wenwda dinner or lunch ekta giyath ??

  • @senusenu3663
    @senusenu3663 9 месяцев назад +2

    Elina babath hitiya nm thm shoi.. lassani video eka

  • @zainabumali3000
    @zainabumali3000 9 месяцев назад +2

    buffet akata amatarawa ticket ganna oneda

    • @travelwithwife
      @travelwithwife  9 месяцев назад +2

      Ne. Observation Deck ekata yanawanam vitharak wenama Ticket ekak ganna one. 500/- (Per Person)
      eka oyata kemathinam resturant ekedi book karanna puluwan eyala table ekatama genella denawa kiuwa.

  • @marialornarosil8531
    @marialornarosil8531 8 месяцев назад

    Wonderful experience love from philipines ❤❤please share also how is the temperature inside the restaurant like

  • @beautystudio495
    @beautystudio495 9 месяцев назад +1

    😍👍👍👍

  • @dilanthiupuliseneviratne8646
    @dilanthiupuliseneviratne8646 9 месяцев назад +5

    Wow niyamai ❤🎉

  • @upalipmp4926
    @upalipmp4926 9 месяцев назад +36

    මයින්ද මාත්තයා මේ රට දියුණු කරපු නිසා තමා හැමෝටම මෙහෙම අද කාල බීල සතුටින් ඉන්න පුලුවන් වෙන්නේ ..

    • @nayasarathna
      @nayasarathna 9 месяцев назад +14

      Mawa hinassawanne epa yako....!

    • @thefurfamily2916
      @thefurfamily2916 9 месяцев назад +7

      ubalata hena gahanna one ratata hari yanna

    • @nadunanjana3147
      @nadunanjana3147 9 месяцев назад +4

      ජෙප්පෝ වගේ කම්මැලි නොවී වැඩ කරපන් එතකොට උඹටත්,ඕකෙන් කන්න පුුවන්

    • @idk89317
      @idk89317 9 месяцев назад +1

      Ow oya hari ohoma yan . ilaga chande th hari 😢 methana thiyenne meka hadapu prashne neme mekath ekka rate anith dewaluth diyunu karanam ithin oya kiyana kenata mahathmayek wage inna thibba .

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 9 месяцев назад

    Heard about this as one of the best with delicious, delicate buffet spreads. Thanks for showing. Will visit this place..

  • @ChaRuX
    @ChaRuX 9 месяцев назад +2

    මරු මරු ❤

  • @heshimashi8656
    @heshimashi8656 9 месяцев назад +1

    Please reply
    We have planned to tour Dubai for 7 days at the end of this month. Can you recommend best budget hotels to stay?

    • @tharinduweragoda8658
      @tharinduweragoda8658 9 месяцев назад

      Now no need to go Dubai. Now you can go to Lotus Tower.

    • @sandysam2719
      @sandysam2719 9 месяцев назад +1

      They go to promotional hotels dear … all of their trips are sponsored.. better to get an idea from a normal person who goes without promotional stays

  • @nayasarathna
    @nayasarathna 9 месяцев назад +1

    Gruezi.....!❤😅😂
    Danke....!
    Ich liebe dich.....!

  • @ranjulapathirathna1862
    @ranjulapathirathna1862 9 месяцев назад +134

    No use of these restaurants especially in SRILANKA see our ECONOMIC SITUATION 😢😮

  • @mszey6054
    @mszey6054 9 месяцев назад

    දෙන්නටමද ඒ ගාන 🙊

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 9 месяцев назад +3

    මටත් ආසයි

  • @lakshanmaduwantha1420
    @lakshanmaduwantha1420 9 месяцев назад

    Call ekak dalada yanna onee money payment karannee kohedida👍 kitanna koo

  • @RamithD
    @RamithD 9 месяцев назад +3

    Perfect 👍

  • @raveen-a5941
    @raveen-a5941 9 месяцев назад +2

    Hi, do they ask for your ID if you book a Sri Lankan ticket ? Reason I am asking is I am Sri Lankan but I don’t have Sri Lankan citizenship because I moved to Australia.
    Please, do they ask and check for you identification before booking or at the counter ?

    • @travelwithwife
      @travelwithwife  9 месяцев назад +2

      They didn’t ask. But if you look like a foreigner, they will ask for your ID.

    • @jenivehetti7661
      @jenivehetti7661 9 месяцев назад +3

      If you are coming to the restaurant, you don't need to buy a ticket. Inform the security that you are going to the restaurant. Also the buffet price will be same for everyone. Better to make a reservation before you go.

    • @ws1814
      @ws1814 9 месяцев назад +4

      If you don’t have Sri Lankan citizenship, you are not a Sri Lankan.

    • @raveen-a5941
      @raveen-a5941 8 месяцев назад

      @@jenivehetti7661 thank you

    • @raveen-a5941
      @raveen-a5941 8 месяцев назад

      @@ws1814 I am still Sri Lankan ethnically, but technically speaking I am Australian according to all documents. But I don’t look Australian 🤣

  • @madhuwijesinghe1416
    @madhuwijesinghe1416 9 месяцев назад

    ඔයාලාගේ video එක අද දැක්කේ මගේ birthday gift එක විදියට lunch ekakat යන්න ඕනි කියලා අපි plan kala ,

  • @talkwiththarindu
    @talkwiththarindu 9 месяцев назад

    ❤️

  • @YESCOLOMBO7
    @YESCOLOMBO7 9 месяцев назад

    Mahinda rajapaksage mooooodama moooda wadak kiwwa neda..

  • @nuwanchamara7253
    @nuwanchamara7253 9 месяцев назад

    4years babalata full payment ekak karanna oneda?

  • @RuchiraMadhuwantha
    @RuchiraMadhuwantha 9 месяцев назад +1

    jafna 2 vedio serious eke dmme nhtnm aye vedio blnn nha🤨

  • @Niro9792
    @Niro9792 3 месяца назад

    How much ticket

  • @kingav-ch8cu
    @kingav-ch8cu 9 месяцев назад +1

    7900 ගානට තියෙන එක හොඳයි මොකද නැත්නම් මෙලෝ රහක් නැති ඇවිල්ල ඔතන විනාශ කරලා ❤😎 so only rich people can take buffet....

  • @hansanaAyash
    @hansanaAyash 9 месяцев назад

    Kohoma da ganan dinner ekta?