Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අම්මො , මොකද්ද මේ වෙන්නෙ ,respect chinthaka අයිය 😍😍😍😍🌷🌷🌷🌷 උඹෙ මුරුත මල්ලි , කැලණියේ
Martha ia I'm Monaragala
This is a wonderful poem written by Ruwan Bandujeewa. It would have been nice and ethical if it was mentioned when posted.
උයනක් කියන්නේ මේකද? ඒ වදන් ටික සුපිරි බන්....
සුපිරි වැඩක් ❤❤❤
ඒක මාරයි මචං.....කංසා කූරක මිහිර දැනෙනවා.......රහයි බං සින්දුව.......
උයනක් කියන්නේ මේකද බට පඳුරු, තණ පිඩලි, මල් ගොමු පහන් කණු, ගල් බංකු රොත්තක් බලෙන් ළං කළ එකටද?... උයනක් කියන්නේ මේකද රවුම් වනතුරු පුකවල් ගෑනු දුවනා එකටද?උයනක් කියන්නේ මේකද පැතලි වනතුරු බඩවල් පිරිමි ඇවිදින එකටද?උයනක් කියන්නේ මේකද චුම්බන කුදලගෙන යන්නට කාකි විහඟුන් ඉන්න එකටද?උයනක් කියන්නේ මේකද දෙතොල් උල්කර ඉහළට වැරෙන් දුම් ගුලියක් විදින්නට අහස ඇහිරූ එකටද?උයනක් කියන්නේ මේකද?උයන් පල්ලෙක් ඇහැට නොගැටී රුදුරු කප්පාදුවෙන් බේරී හිතේ හැටියට වැඩුණු තුරු වැල් මල් පුරෝගෙන නටන පෙදෙසක් උයනක් නොවන්නේ ඒකද-රුවන් බන්දුජීව
ela bro
බන්දුජීව 🚬✍️🌼 බොසා ජින් බෝතලයක් අරන් එන්නතෙ
කනට ගැහුවා වගේ..😘😘 පට්ට
මරු මචන්, මෙව්වගේ එව්වයින් තව ඕනේ... 🥰🥰
ආදරෙය් පැලෙන්න චින්තා සහෝ Percussionist thX and පට්ට
❤සුපිරි වෙනසක්
Thanks for all the artists involved. Bravo!
Next level... congratulations machan..
නිර්මාණාත්මක ගීතයක් හා ගායනයක් මේ ගැන ගොඩක් අදහස් මගේ සිතේ පැන නැගෙනවා
Supiri aiyyala. 🎉
නියමයි🤩
පිස්සුවක් ආහ් 💜️💜️
Sanjeew gee thaththaa😂Habyii godakk ayaaa dannaaa😊saddeee nathii matanam fattaa waddekkk❤❤❤ 😊
සිස්ටම් එක වෙනස් වෙමින් පවතී 💖💖💖💖💖
තද තද බ්‍රෝ...
අහ් මේකද?මේකදමේකද ,ආ මේකදඒ උයන්ක් කියන්නේ මේකදආ උයනක් කියන්නේ මේකදඒ උයනක් කියන්නේ මේකදආ උයනක් කියන්නේ මෙකදඒ මේකද ඒ මේකදමේකද මේකදබට පඳුරු තණ පිඩෙළි මල් ගොමු පහන් කණු ගල් බංකු රොත්තක් //බලෙන් ලන් කල එකටද////ඒ කියන්නේ මේකද උයනක් කියන්නේ මේකදපැතලි වන තුරු බඩවල්පිරිමි ඇවිදින එකටද රවුම් වනතුරු පුකවල් ගෑනු දුවනා එකටද //ඒ උයනක් කියන්නේ මේකද උයනක් ආ උයනක් කියන්නේ මේකද//වැරෙන් දුම් ගුලි විදිනට අහස ඇහිරූ එකටදසමනලුන් එලවන්නට කාකි විහඟුන් ඉන්න එකටදවැරෙන් දුම් ගුලි විදිනට අහස ඇහිරූ එකටදසමනලුන් එලවන්නට කාකි විසිල් ගහනා එකටදඒ උයනක් කියන්නේ මේකද///ආ උයනක් කියන්නේ මේකදඋයන් පල්ලෙක් ඇහැට නොගැටීරුදුරු කප්පාදුවෙන් බේරී හිතේ හැටියට වැඩුනු ගහකොල මල් පුරෝගෙන නටන පෙදෙසක්//උයනක් නොවෙන්නේ ඒකද///ඒ උයනක් කියන්නේ මේකදආ උයන්ක් කියන්නේ මේකදඒ උයනක් කියන්නේ මේකදආ උයනක් කියන්නේ මේකදආ උයනක් කියන්නේ මේකදමේකදආ මේකදමේකද මේකද
Shagy aiye geethe aiye👉💓👌
Apa aka❤
🤗💝
❤❤
Niyamai
supiri
ghosha......done
❤️🧡💚
❤❤❤❤❤❤❤❤❤
ඒකද ?
Ubaa ai ba hama.ekama.am gahanne ??
ela
Djembe eka gahana beat eka
මෙකද?
මන් මෙයාලගෙ ගෙදර ගියා
His no pls
m p 2 k colombo like
Rege ahala thibunata me wage marenna pana adina akek kiyanawa ahuwamai sinduwa kiyala iwara unama mu malada...?
Reggae saha vikalpa gee kiyanne ekak newei dekak..
උඹ අහලා තියෙන්නෙ රෙගේනෙ සහෝමේ කියන්නෙ උඹලා වගේ උන්ට නොතේරෙන ගැඹුරු අරුතක් තියෙන විකල්ප ගීත.ඒවා අහන් තේරුම් ගන්න තරම් සියුම් ශ්‍රවණ හැකියාවක් නැති ඔලමොට්ටල තකතීරු උඹ වගේ හාල්පාරුවෝ ඔහොම දෙයක් කීවාම අනුකම්පා නොසිතා මොනවා කරන්නද.
ජාතන්තර රෙගේ වල මීට වඩා අර්ථවත් සින්දු තියෙනව නේද සහෝ.
කොහොම උනත් මේ ගීතවල සුළු සුළු අඩු පාඩු තිබුනත් සමස්තයක් වශයෙන් හොදයි..
Umba reggge danneth naha yaluwa
❤
අම්මො , මොකද්ද මේ වෙන්නෙ ,respect chinthaka අයිය 😍😍😍😍🌷🌷🌷🌷 උඹෙ මුරුත මල්ලි , කැලණියේ
Martha ia I'm Monaragala
This is a wonderful poem written by Ruwan Bandujeewa. It would have been nice and ethical if it was mentioned when posted.
උයනක් කියන්නේ මේකද? ඒ වදන් ටික සුපිරි බන්....
සුපිරි වැඩක් ❤❤❤
ඒක මාරයි මචං.....
කංසා කූරක මිහිර දැනෙනවා.......
රහයි බං සින්දුව.......
උයනක් කියන්නේ මේකද
බට පඳුරු, තණ පිඩලි, මල් ගොමු
පහන් කණු, ගල් බංකු රොත්තක්
බලෙන් ළං කළ එකටද?... උයනක් කියන්නේ මේකද
රවුම් වනතුරු පුකවල්
ගෑනු දුවනා එකටද?උයනක් කියන්නේ මේකද
පැතලි වනතුරු බඩවල්
පිරිමි ඇවිදින එකටද?උයනක් කියන්නේ මේකද
චුම්බන කුදලගෙන යන්නට
කාකි විහඟුන් ඉන්න එකටද?උයනක් කියන්නේ මේකද
දෙතොල් උල්කර ඉහළට
වැරෙන් දුම් ගුලියක් විදින්නට
අහස ඇහිරූ එකටද?උයනක් කියන්නේ මේකද?උයන් පල්ලෙක් ඇහැට නොගැටී
රුදුරු කප්පාදුවෙන් බේරී
හිතේ හැටියට වැඩුණු තුරු වැල්
මල් පුරෝගෙන නටන පෙදෙසක්
උයනක් නොවන්නේ ඒකද-රුවන් බන්දුජීව
ela bro
බන්දුජීව 🚬✍️🌼 බොසා ජින් බෝතලයක් අරන් එන්නතෙ
කනට ගැහුවා වගේ..😘😘 පට්ට
මරු මචන්, මෙව්වගේ එව්වයින් තව ඕනේ... 🥰🥰
ආදරෙය් පැලෙන්න චින්තා සහෝ
Percussionist thX and පට්ට
❤සුපිරි වෙනසක්
Thanks for all the artists involved. Bravo!
Next level... congratulations machan..
නිර්මාණාත්මක ගීතයක් හා ගායනයක් මේ ගැන ගොඩක් අදහස් මගේ සිතේ පැන නැගෙනවා
Supiri aiyyala. 🎉
නියමයි🤩
පිස්සුවක් ආහ් 💜️💜️
Sanjeew gee thaththaa😂Habyii godakk ayaaa dannaaa😊saddeee nathii matanam fattaa waddekkk❤❤❤ 😊
සිස්ටම් එක වෙනස් වෙමින් පවතී 💖💖💖💖💖
තද තද බ්‍රෝ...
අහ් මේකද?
මේකද
මේකද ,
ආ මේකද
ඒ උයන්ක් කියන්නේ මේකද
ආ උයනක් කියන්නේ මේකද
ඒ උයනක් කියන්නේ මේකද
ආ උයනක් කියන්නේ මෙකද
ඒ මේකද
ඒ මේකද
මේකද
මේකද
බට පඳුරු තණ පිඩෙළි මල් ගොමු
පහන් කණු ගල් බංකු රොත්තක් //
බලෙන් ලන් කල එකටද////
ඒ කියන්නේ මේකද උයනක් කියන්නේ මේකද
පැතලි වන තුරු බඩවල්
පිරිමි ඇවිදින එකටද
රවුම් වනතුරු පුකවල්
ගෑනු දුවනා එකටද //
ඒ උයනක් කියන්නේ මේකද උයනක් ආ උයනක් කියන්නේ මේකද//
වැරෙන් දුම් ගුලි විදිනට අහස ඇහිරූ එකටද
සමනලුන් එලවන්නට කාකි විහඟුන් ඉන්න එකටද
වැරෙන් දුම් ගුලි විදිනට අහස ඇහිරූ එකටද
සමනලුන් එලවන්නට කාකි විසිල් ගහනා එකටද
ඒ උයනක් කියන්නේ මේකද///
ආ උයනක් කියන්නේ මේකද
උයන් පල්ලෙක් ඇහැට නොගැටී
රුදුරු කප්පාදුවෙන් බේරී හිතේ හැටියට වැඩුනු ගහකොල
මල් පුරෝගෙන නටන පෙදෙසක්//
උයනක් නොවෙන්නේ ඒකද///
ඒ උයනක් කියන්නේ මේකද
ආ උයන්ක් කියන්නේ මේකද
ඒ උයනක් කියන්නේ මේකද
ආ උයනක් කියන්නේ මේකද
ආ උයනක් කියන්නේ මේකද
මේකද
ආ මේකද
මේකද මේකද
Shagy aiye geethe aiye👉💓👌
Apa aka❤
🤗💝
❤❤
Niyamai
supiri
ghosha......done
❤️🧡💚
❤❤❤❤❤❤❤❤❤
ඒකද ?
Ubaa ai ba hama.ekama.am gahanne ??
ela
Djembe eka gahana beat eka
මෙකද?
මන් මෙයාලගෙ ගෙදර ගියා
His no pls
m p 2 k colombo like
Rege ahala thibunata me wage marenna pana adina akek kiyanawa ahuwamai sinduwa kiyala iwara unama mu malada...?
Reggae saha vikalpa gee kiyanne ekak newei dekak..
උඹ අහලා තියෙන්නෙ රෙගේනෙ සහෝ
මේ කියන්නෙ උඹලා වගේ උන්ට නොතේරෙන ගැඹුරු අරුතක් තියෙන විකල්ප ගීත.ඒවා අහන් තේරුම් ගන්න තරම් සියුම් ශ්‍රවණ හැකියාවක් නැති ඔලමොට්ටල තකතීරු උඹ වගේ හාල්පාරුවෝ ඔහොම දෙයක් කීවාම අනුකම්පා නොසිතා මොනවා කරන්නද.
ජාතන්තර රෙගේ වල මීට වඩා අර්ථවත් සින්දු තියෙනව නේද සහෝ.
කොහොම උනත් මේ ගීතවල සුළු සුළු අඩු පාඩු තිබුනත් සමස්තයක් වශයෙන් හොදයි..
Umba reggge danneth naha yaluwa
❤