School Boy Kills Sunna Rap | Zany Inzane - Sunna (Freestyle)

Поделиться
HTML-код
  • Опубликовано: 7 окт 2024
  • #zanny #sunna #sinhalarap

Комментарии • 394

  • @dulithdilshan3549
    @dulithdilshan3549 9 месяцев назад +621

    මෙ ස්කොලෙ ප්‍රින්සිපල් ට එකෙන්ම respect ❤
    ඒ කොල්ලට ඒ කොල්ල කැමති පාරෙ යන්න තැන හදල දුන්නා

  • @nikka000
    @nikka000 8 месяцев назад +224

    චරිත එලියට ගන්න හොදම තැන "පා ස ල" රැප් ඉතිහාසෙ ඇතුලේ සංගීතය වෙනස් කරන්න පාසලෙන් දෙන උපරිම සාදාරනත්වයට සිය දහස් වතාවක් ආදරෙයි.❤

  • @ssh126
    @ssh126 9 месяцев назад +311

    සුපිරියක්..🔥 ගුරුවරු හැමෝම කම්ෆියුස් වෙලා බල්න් ඉන්නේ..😅

  • @Sharp_kmusic
    @Sharp_kmusic 9 месяцев назад +208

    අනිත් කොල්ලා කියන එක ඕනේ 🥺✌️

  • @Gigachad84492
    @Gigachad84492 7 месяцев назад +40

    කර මතින් යන්න දාන සෙල්ලන්
    ගහද්දි ඇහි පිල්ලන් පුලුවන් නැති වෙන්න තදින් අල්ලන් ඉන්න ප්‍රානෙ පාවා ඒ තමා හැටි පිලිගන්න අකමැති යතාර්තේ හිසෙන් වේලුනත් සැප හොයන්නෙ කවන්දේ ගින්දරේ සැරද මෙ පිච්චුන මිනිස්සු විතරයි නිසැකව මන් හැර මන් ගැන මන් ලග මේ ඉන්න කවුරුවත් දන්නෙ නෑ සම්පූර්ණ කතාව පටලගෙන ඒ ගැන දුකයි ගොඩයි අප හැදිලි තැන් ඉවසන් ඉන්න මන් පැහැදිලි කරනකන් මේ වචන පිසනෙකන් නොපෙනුනත් ඇතුලාන්තෙ කෙනෙකුගෙ කිලුටු අත් පා කියයි අත් දැකීම් ගැන කියයි වින්ද දුක ගන ගිලුනු ඇස් කියාවි දාපු සැප ගැන පොත් ගනන් කට වහන් බලන් ඉන්නෙ උන් ඇස් ඇරන් රැලම බැස්සනම් වලට කැස්සෙ නෑ ඩේලි මුන් තරන් රහසේ පව් කලේ නැ මම සිල් අරන් බුරපු බල්ලොන්ට ගැහුවනම් ගල් අරන් උන්ව මරපු එකෙක් වෙන්නෑ මන් තරන් මේකේ ගලපන ව්චනෙන් පවා දිය් කලා දෙසවන් සැනෙකින් දවා දෙවියන්ට පිස්සුද මේ මගෙට්ජ් එක්ක තරගෙට පබයෙක්ව එව්වෙ ඇයි මිනිහෙක්ට අන්දවා
    ඒයි ඇති යාලු යට ගිනි මතු වෙන්න බලාගෙන උඩට නිහඩව මතු පිටින් පේන්න නිවි ගිය විලසින් ආවොත් ආයෙ උඩටම දැල් වේවි දිගටම
    තොපි දගලලා අමාරුවෙන් කැස්සා මගෙ බෝලේ ගේමෙ කෙල් නැතුවම බැස්සා
    කකුල් දෙක ලග ඉරන්ම දන ගස්වා මන් පෙන්නුවා කවුද කියල තවමත් මා
    ජීවිතෙ අරමුනු පාරා වලල්ලක් වගේ මාව රැක්කා ස්තීරවම දැක්කා සමහර කොල්ලො හීන කුනු කොල්ලෙම වික්කා දුකයි මොනා කරන්නද කාලකන්නි හින්දා මේ රට මේක මොලෙන් ගහන ගේමක් විස්වාසේ තියන්න බෑ කිසි කෙනෙක් මත මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිට වැරදි පැටෙව්වෙ නෑ මන් කිසි කෙනෙක් පිට මේ ගලන්නෙ වචන නෙමෙයි රස දිය දිය කරන්නෙ බොලගේ කොදු නාරටිය නවසියඅනුනව වෙනි මැදිරිය ඇහෙන්නෙ හතුරො නගන මර බිය නිග සින්හයො වගෙ ආවේ නරි පොරවගෙන හම අදුරගන්න බැරි එකෙක් නෙවෙ මම ලගට එන්න කලින් එලෙව්වා මම රැල ඒකයි උනට වස ඇහෙද්දි මගෙ නම ප්‍රසිද්දියෙ අපහාස කරයි රහසෙම මාව අනු කරනය කරයි ඒකයි ඇත්ත මන් එලවන්නෙ නැත්තෙ උන්ටත් ඕනේ ඉන්න අද මම ඉන්න තත්වෙන් හද මෝදු වෙලා ගොඩ එන්න වඩ්දිය කලබල වෙන්න එපා මේක මුල් අවදිය මේකේ කාටවත්ම මන් ඇදල නෑ දරදිය එකෙක් නෙවේ මම එක එකාගෙ කරෙ ගොඩ ගිය ඒක නිසා ඇබ රෙන්නෙ නෑ මන් කාලගවත් ඇවිදින්න බෑ උබට මන් යන පාරකවත් පැටලෙන්න තියෙන්නෙ උබටනම ඕනේ කමක් ආයෙ කියන්නම් ඒක තනිකර මෝඩ කමක් මොලේ උපරිම කියාකාරි තත්වේ මගෙ වදන් සැප වැඩි කෙලින්ම සුරාන්තේ කෙලවන උන්ට අවස්තාව දුන්නා ව්දන්නම් ගිනි අවි වැහෙන්නෙ සුන්නා

  • @dininduchathuranga8355
    @dininduchathuranga8355 3 месяца назад +22

    ඒ විදුහල්පති තුමාට ස්තුතියි
    ඔබ තුමා සමහරු ඉගන ගන්න දක්‍ෂයි ගනන් වලට නැටුම් වලට දක්‍ෂයි ඕනෑම දෙයක් කලාවක් එහි උපරිම යමට එයට අවස්ථාව දීම ඔබ නැවුම් අදහසට ගරු කරමි එහි කිසිම වරදක් නැ බැලුම් කෝණය හොදනම් ❤️
    රැප් වලට මාත් පෞද්ග්ලික්ව කැමති නැ එච්චර එත් හැමෝම එම අකමැති නෑ ලෝකේ හොල්ලපු රැප්සලා පොඩි කාලේ ඉදන් දක්ෂතා ඔපන්මම ඇත මෙහි ඉතා සුන්දර දෙයක් ❤️

  • @HeshanMadushanka-tf7mw
    @HeshanMadushanka-tf7mw 9 месяцев назад +107

    රැපට කැමති චරිත ගොඩයි බං පුලුවන් විදියට වරෙල්ලා අපි දෙනවා සප් එක අදරෙයි ❤

  • @nirosh_shamal
    @nirosh_shamal 2 месяца назад +8

    දරුවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවන් හඳුනා ගෙන ඒවා උප්නැංවීමට කදිම තෝතැන්න පාසලයි....
    විදුහල්පතිතුමනි ඔබට ස්තූතියි...

  • @thusharalakshman4878
    @thusharalakshman4878 9 месяцев назад +75

    වැඩ්ඩෙක් එකෙම්ම සුපිරිම සුද්දෝ .❤️

  • @SathijaDewudunu
    @SathijaDewudunu 6 месяцев назад +101

    ඒ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට විතරක් එකෙන්ම respect ❤

  • @HASI_music_007
    @HASI_music_007 9 месяцев назад +157

    උබ දවසක ලන්කාවෙ උඩටම එන්න ඔනි කොල්ලො❤️

  • @thushankalana4940
    @thushankalana4940 8 месяцев назад +28

    මල්ලි උබට හොද අනාගතයක් තියෙනවා ❤❤❤❤🔥🔥🔥🔥 ජය වේවා. ඉස්සරහටම යන්න 😊❤ තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏

  • @inu_official
    @inu_official 8 месяцев назад +49

    අම්මෝ අයියේ ඒකනම් පිස්සුවක් හොදේ 🥹💞අනේ මරු අනෙහ් මාරම ලස්සනයි සුපිරියක් ...🥹💞Keep going❤️❤️❤️

  • @EveryGamer-fv7lo
    @EveryGamer-fv7lo 9 месяцев назад +356

    Principal රැප් රසිකයෙක් කියලා තේරුණු අය? 😁😃❤

  • @heshan_kavindu
    @heshan_kavindu 8 месяцев назад +9

    zany ගෙ පරණ රැප් හොඳයි,ඒ වගේම මේ video clip එකෙන් බොහෝ දේවල් පෙන්නුම් කරනවා. මගෙ කන ඇතුලෙ zany ගෙ rap එක නෙවෙ යන්නෙ මේ clip එක බලද්දි "සිත නිවන කතා" එකේ theme song එක😌❤️.

  • @sandunchandima2950
    @sandunchandima2950 7 месяцев назад +16

    මේකේ පල් හැලි ලියන උන්ට 10නෙක් ඉස්සරහා කවියක් කියන්න බැරි උන් ඇදේ ඉදන් කමෙන්ට් දානවා.. නියමයි කොල්ලෝ ❤❤❤

  • @powermenwomenfitnesscentre9741
    @powermenwomenfitnesscentre9741 9 месяцев назад +73

    නියමයි මල්ලි..❤❤

  • @KavishaVidukshana-ke3jl
    @KavishaVidukshana-ke3jl 9 месяцев назад +38

    දැහැපරකට වැඩිය බැලුව ❤

  • @sachirasilva7893
    @sachirasilva7893 8 месяцев назад +23

    සුපිරියක් බන් 👍❤️ දෙපාරක් ඇහුව 😂

  • @slkanchana6047
    @slkanchana6047 9 месяцев назад +28

    මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිටහ් ❤

  • @MaliyaMaliya-ew5ib
    @MaliyaMaliya-ew5ib 7 месяцев назад +11

    සුපිරියක් මගේ එකා ඉස්කොලෙම හොල්මන් බන් මරැ මරැ❤❤❤

  • @SahasAmeetha-yv1nk
    @SahasAmeetha-yv1nk 7 месяцев назад +5

    මුලින් හිනා වෙච්ච ටීචර්ලාගේ හිනා වැහුනා වදන් වලට ❤️💪

  • @hnhirusha.....1531
    @hnhirusha.....1531 7 месяцев назад +8

    හද මොදු වෙලා ගොඩ එන්නෙ වඩ දිය කලබල වෙන්න එපා මෙක මුල් අවදිය...😚💗

  • @DylanW87
    @DylanW87 7 месяцев назад +61

    Teachers are like, wtf😂. Hamuduruwo is like Sansare.. 😂

  • @supun1183
    @supun1183 8 месяцев назад +33

    මේ වගේ ඉස්කෝලෙට යන්න පින් කරන්න ඕන

    • @MadushaMadu-i8f
      @MadushaMadu-i8f Месяц назад

      @@supun1183 වත්තෙගම ගැම්ම

  • @thimirarashmika
    @thimirarashmika 9 месяцев назад +40

    අඩෝ සුපිරි බං 🔥❤️

  • @ssh126
    @ssh126 9 месяцев назад +14

    නිගර් කියලා මු කිව්වා නේ ද..😅

  • @sachithdushyantha8761
    @sachithdushyantha8761 9 месяцев назад +23

    1st view❤️

  • @anjanajayodya9337
    @anjanajayodya9337 24 дня назад +1

    Nethum. Malliya ❤😊 Trincomalee maha vidyalya🎉

  • @isurumalinga8522
    @isurumalinga8522 4 месяца назад +3

    ඉස්කෝලෙ උනාට අවුලක් නෑ.රැප් ස්ටයිල් එක වැරදි දෙයක් නෙමෙ නේ.

  • @tharunthisara8280
    @tharunthisara8280 9 месяцев назад +53

    කියන්න වචන නැ සුපිරියක් ❤

  • @lakshanmadivila6063
    @lakshanmadivila6063 Месяц назад +1

    Ekanum supiri. Lokuwela ratama hollai aniwaren 🎉🎉

  • @hhsnalinda
    @hhsnalinda 7 месяцев назад +7

    කවුරු කොහොම කිව්වත් සුපිරි කොල්ලෙක්... ❤

  • @deneth9703
    @deneth9703 9 месяцев назад +19

    trinco gemma💪💪

  • @Thishanmusic.
    @Thishanmusic. 7 месяцев назад +6

    පින සුපිරි ඩයල් එකක් වගෙ 👍❤

  • @asmfw3255
    @asmfw3255 7 месяцев назад +1

    Anagatha hela rap kirulu hawalata aradana mage puthe umba tharuwak wenawami me lsnkawe jaya wewa … as mafia.. eurp sita 🫡🇮🇹

  • @Vishvashehan-xr9kc
    @Vishvashehan-xr9kc 20 дней назад

    ඒ රැප් එක කියන්න අවස්තාවක් දීපු ඒ ඉස්කෝලෙ ගුරුවරු හැමෝටම respect කරනව

  • @SandulaDewmina
    @SandulaDewmina 7 месяцев назад +3

    Appudiya nawaththuwe principal meke theruma hariyata ahaganna oni sinduwak kiyala danna nisa❤

  • @RuwiniRuwini-f6i
    @RuwiniRuwini-f6i Месяц назад +1

    Me mama yana iskole yako

  • @senudewwa
    @senudewwa 9 месяцев назад +10

    mage eka nethum adarei sudda lassanai rap eka

  • @sachiniwimansa4807
    @sachiniwimansa4807 9 месяцев назад +24

    ඉස්කෝලෙ ගැම්මක් ❤

  • @QUMAIR-zl9ws
    @QUMAIR-zl9ws 8 месяцев назад +5

    Congratulations to you for a better future
    He should stay in a place where his value is know❤❤❤❤

  • @mohomadfahim1995
    @mohomadfahim1995 9 месяцев назад +61

    හාමුදුරුවෝ ට මල පැනලා ඉන්නේ

    • @EveryGamer-fv7lo
      @EveryGamer-fv7lo 9 месяцев назад +2

      😅

    • @jjkdo
      @jjkdo 8 месяцев назад +1

      Un kohomath kalakanni

    • @wasanthakumarasiri4316
      @wasanthakumarasiri4316 8 месяцев назад +1

      කොහොමද දැනගත්තේ 😂😂😂

    • @hasarelthemiya
      @hasarelthemiya 6 месяцев назад +1

      මොකක්ද උබ කියන්නෙ බල්ලො​@@jjkdo

    • @jjkdo
      @jjkdo 6 месяцев назад +1

      @@hasarelthemiya ai wesige putho?

  • @පොඩ්ඩන්ගේලෝකය-ස3ශ
    @පොඩ්ඩන්ගේලෝකය-ස3ශ 5 месяцев назад +1

    Respect Principal sir for giving a platform for these youngaters to showcase their talent ❤

  • @AselaChandika-zy6uo
    @AselaChandika-zy6uo 7 месяцев назад +5

    අඩෝ ගැම්මක්

  • @kingyt-or6zj
    @kingyt-or6zj 5 месяцев назад +6

    hamuduruvo 😂😂😊😊😍😍😍😍😍🥰🥰

  • @DTM-y5y
    @DTM-y5y 9 месяцев назад +5

    2nd Zany ❤🎉😢

  • @smkproduction-smk
    @smkproduction-smk 9 месяцев назад +12

    Podi Zany💗

  • @aishurashmi4127
    @aishurashmi4127 9 месяцев назад +5

    Ape scl eka ❤♥️

  • @risidirisidi-ps4yd
    @risidirisidi-ps4yd 8 месяцев назад +1

    superi gammk malli .anagathe rap star kenk wenn kiyl vish krnnw.

  • @kavindusadeesha4389
    @kavindusadeesha4389 5 месяцев назад

    කියන්න වචන නෑ සුපිරියක් ❤️ respect principal ❤️

  • @ushithatv8201
    @ushithatv8201 9 месяцев назад +6

    Patth 😮❤

  • @randikalakshan8227
    @randikalakshan8227 9 месяцев назад +8

    waddek❤

  • @lasidurashmika8564
    @lasidurashmika8564 9 месяцев назад +6

    Patta oi

  • @drexofficial1473
    @drexofficial1473 2 месяца назад +1

    ❤ 10 පාරකට වඩා ඇහුවා ..... ගින්දර 🔥

  • @dilhariwanig
    @dilhariwanig 4 месяца назад

    He has talent for rap. Why is that nobody's supporting him by clapping or dancing? Please encourag this boy to move his talents forward

  • @THAMBAPANI
    @THAMBAPANI 4 месяца назад +2

    හාමුදුරුවෝ රහත් උනා

  • @francesmedona9893
    @francesmedona9893 8 месяцев назад +2

    Kolla vedekareyaa vage😮😮❤❤

  • @GimashiNethmi2
    @GimashiNethmi2 8 месяцев назад +3

    Supiri scl ekak ❤ Hama scl ekama me wage chance denne na❤🤜

  • @ravindulnanayakkara1325
    @ravindulnanayakkara1325 8 месяцев назад +4

    supiriyak suddo ❤

  • @dushancreation8015
    @dushancreation8015 9 месяцев назад +8

    ❤❤ superb 🎉

  • @Bzlekx
    @Bzlekx 9 месяцев назад +6

    Waddek❤

  • @Haru-kh5gy
    @Haru-kh5gy 4 месяца назад +1

    Woww niyamaii ayya❤❤❤❤❤😮😮✨✨💥💥💥💥🔥🔥

  • @UPUL998
    @UPUL998 4 месяца назад

    වචන වලට නෙවේ talant එකට තැනක් දුන්න ප්‍රින්සිපල්ට respect ..❤

  • @Simon_Ghost007
    @Simon_Ghost007 8 месяцев назад +6

    මොකාද එ එහා පැත්තෙ ඉන්න පූට්ටුවා😂

    • @xvibezz743
      @xvibezz743 7 месяцев назад

      Uta ledak bn 😓

    • @Simon_Ghost007
      @Simon_Ghost007 6 месяцев назад

      @@xvibezz743 අඩෝ🙄😓💔

  • @pramudhithajayanjana6446
    @pramudhithajayanjana6446 7 месяцев назад +2

    සුපිරියක් තමා ❤❤

  • @mrtubbylk
    @mrtubbylk Месяц назад

    නියම ගුරුවරු 💐❤️ කොල්ලට තැන හැදුවට

  • @nirmanagraphics9756
    @nirmanagraphics9756 2 месяца назад

    පාසල් ජීවිතේ ළමයිගේ පාර වෙනස් කරන තැන කියලා තිබුනට මේ පාසල තමා ඒක හරියටම තේරුම් අරන් ළමයින්ට පාර පෙන්නලා දෙන එකම පාසල

  • @thakshilasewwandi9289
    @thakshilasewwandi9289 9 месяцев назад

    Drwenipar broe cmnt
    Kiyanna deyak ne pattama paharakadarei gammak eka 🎉❤❤❤

  • @ajithkumarasinghe6771
    @ajithkumarasinghe6771 Месяц назад +1

    Me trincomelee mahavidiyalayana bn galappaththisaruth inneyasata

  • @Thilinikapuvaththa
    @Thilinikapuvaththa 8 месяцев назад +4

    ❤el brow❤

  • @Hashan_Putha
    @Hashan_Putha 10 дней назад

    ජය බෝ මචන්... ❤️

  • @nimnaekanayaka773
    @nimnaekanayaka773 День назад

    අඩෝ වැඩ්ඩෙක් ❤️‍🩹❤️

  • @kasunpubudu-t6k
    @kasunpubudu-t6k 4 месяца назад +1

    Supiriyk hutto👽✌️

  • @piumalpiumal7142
    @piumalpiumal7142 5 месяцев назад

    school teachers and children confused unga bunga respect brother good luck❤

  • @clash.oc3
    @clash.oc3 8 месяцев назад +6

    අනිත් කොල්ල කියන එක නැද්ද

  • @ChethiyaIduwara
    @ChethiyaIduwara 21 день назад

    "වදන් නම් ගිනි අවි වැහෙන්නෙ සුන්නා " 💀💥‼️

  • @VidusaraEkanayake
    @VidusaraEkanayake 9 месяцев назад +6

    Superb ❤❤❤

  • @KanchanaKanchana-ec3mo
    @KanchanaKanchana-ec3mo Месяц назад

    Ado uba mara waddek digatama karan palayan ubata hariyanawa kolla❤😢

  • @Rahul-beatzs
    @Rahul-beatzs 4 месяца назад

    ADO SUPIRI BUN GAMMAK A OHOMMAMA ඉස්සරහට YAN ❤❤

  • @user-ec6sf1vw8i
    @user-ec6sf1vw8i 6 месяцев назад

    sunna ge 2 ka bn niyamai bro gemak gahamu💓💟💟💯💯💯💯

  • @IsHuWa314
    @IsHuWa314 9 месяцев назад +4

    සුපිරි bm

  • @IsuruPriyankara-pp5uk
    @IsuruPriyankara-pp5uk 4 месяца назад

    හැකියාවට තැන දුන්නට විදුහල්පති තුමාට respect කරනවා

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 24 дня назад

    සුපිරියක් බන් එකනම්❤

  • @YashuWikramasingha98
    @YashuWikramasingha98 7 месяцев назад +1

    දැල්වේවී දිගටම ❤

  • @Dilshan-qe2tj
    @Dilshan-qe2tj Месяц назад

    Supiri poddoo pissuwk ek ✌️❤️

  • @HDND-n8e
    @HDND-n8e 3 месяца назад

    අපේ හාමුදුරුවනේ සාදු කාරයක්. එළ කොල්ලෝ 🤘🤘🤘🤘

  • @gazelle8080
    @gazelle8080 9 месяцев назад +4

    keep it up bro ❤️

  • @Haoo-35g5
    @Haoo-35g5 4 месяца назад

    තවත් අලුත් දෙයක් අැමරිකාවෙන් ජයවෙව

  • @nil_kirilli_
    @nil_kirilli_ 4 месяца назад

    Ammo Ekanam Maru ❤️❤️

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 8 месяцев назад +6

    විබාග ටික පාස් කරල සහතික ටික අරන් ඉක්මනට රටින් පලයල්ල. නැත්නම් මේක ගිලාබහිනව😂😂😂

  • @sachinimaleesha
    @sachinimaleesha 9 часов назад

    Gammak ban

  • @daraya6732
    @daraya6732 3 месяца назад

    ඒ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට විතරක් එකෙන්ම respect

  • @Sriyalatha-l2x
    @Sriyalatha-l2x 8 месяцев назад +3

    Sunna
    Lyrics by Shewon
    Lyrics :-
    කර මතින් යන්න දාන සෙල්ලන්
    ගහද්දි ඇහි පිල්ලන් පුලුවන් නැති වෙන්න තදින් අල්ලන් ඉන්න ප්‍රානෙ පාවා ඒ තමා හැටි පිලිගන්න අකමැති යතාර්තේ හිසෙන් වේලුනත් සැප හොයන්නෙ කවන්දේ ගින්දරේ සැරද මෙ පිච්චුන මිනිස්සු විතරයි නිසැකව මන් හැර මන් ගැන මන් ලග මේ ඉන්න කවුරුවත් දන්නෙ නෑ සම්පූර්ණ කතාව පටලගෙන ඒ ගැන දුකයි ගොඩයි අප හැදිලි තැන් ඉවසන් ඉන්න මන් පැහැදිලි කරනකන් මේ වචන පිසනෙකන් නොපෙනුනත් ඇතුලාන්තෙ කෙනෙකුගෙ කිලුටු අත් පා කියයි අත් දැකීම් ගැන කියයි වින්ද දුක ගන ගිලුනු ඇස් කියාවි දාපු සැප ගැන පොත් ගනන් කට වහන් බලන් ඉන්නෙ උන් ඇස් ඇරන් රැලම බැස්සනම් වලට කැස්සෙ නෑ ඩේලි මුන් තරන් රහසේ පව් කලේ නැ මම සිල් අරන් බුරපු බල්ලොන්ට ගැහුවනම් ගල් අරන් උන්ව මරපු එකෙක් වෙන්නෑ මන් තරන් මේකේ ගලපන ව්චනෙන් පවා දිය් කලා දෙසවන් සැනෙකින් දවා දෙවියන්ට පිස්සුද මේ මගෙට්ජ් එක්ක තරගෙට පබයෙක්ව එව්වෙ ඇයි මිනිහෙක්ට අන්දවා
    ඒයි ඇති යාලු යට ගිනි මතු වෙන්න බලාගෙන උඩට නිහඩව මතු පිටින් පේන්න නිවි ගිය විලසින් ආවොත් ආයෙ උඩටම දැල් වේවි දිගටම
    තොපි දගලලා අමාරුවෙන් කැස්සා මගෙ බෝලේ ගේමෙ කෙල් නැතුවම බැස්සා
    කකුල් දෙක ලග ඉරන්ම දන ගස්වා මන් පෙන්නුවා කවුද කියල තවමත් මා
    ජීවිතෙ අරමුනු පාරා වලල්ලක් වගේ මාව රැක්කා ස්තීරවම දැක්කා සමහර කොල්ලො හීන කුනු කොල්ලෙම වික්කා දුකයි මොනා කරන්නද කාලකන්නි හින්දා මේ රට මේක මොලෙන් ගහන ගේමක් විස්වාසේ තියන්න බෑ කිසි කෙනෙක් මත මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිට වැරදි පැටෙව්වෙ නෑ මන් කිසි කෙනෙක් පිට මේ ගලන්නෙ වචන නෙමෙයි රස දිය දිය කරන්නෙ බොලගේ කොදු නාරටිය නවසියඅනුනව වෙනි මැදිරිය ඇහෙන්නෙ හතුරො නගන මර බිය නිග සින්හයො වගෙ ආවේ නරි පොරවගෙන හම අදුරගන්න බැරි එකෙක් නෙවෙ මම ලගට එන්න කලින් එලෙව්වා මම රැල ඒකයි උනට වස ඇහෙද්දි මගෙ නම ප්‍රසිද්දියෙ අපහාස කරයි රහසෙම මාව අනු කරනය කරයි ඒකයි ඇත්ත මන් එලවන්නෙ නැත්තෙ උන්ටත් ඕනේ ඉන්න අද මම ඉන්න තත්වෙන් හද මෝදු වෙලා ගොඩ එන්න වඩ්දිය කලබල වෙන්න එපා මේක මුල් අවදිය මේකේ කාටවත්ම මන් ඇදල නෑ දරදිය එකෙක් නෙවේ මම එක එකාගෙ කරෙ ගොඩ ගිය ඒක නිසා ඇබ රෙන්නෙ නෑ මන් කාලගවත් ඇවිදින්න බෑ උබට මන් යන පාරකවත් පැටලෙන්න තියෙන්නෙ උබටනම ඕනේ කමක් ආයෙ කියන්නම් ඒක තනිකර මෝඩ කමක් මොලේ උපරිම කියාකාරි තත්වේ මගෙ වදන් සැප වැඩි කෙලින්ම සුරාන්තේ කෙලවන උන්ට අවස්තාව දුන්නා ව්දන්නම් ගිනි අවි වැහෙන්නෙ සුන්නා

  • @sachithac.priyankara
    @sachithac.priyankara 9 месяцев назад +7

    Ithuru tika ko bn

  • @commingsoon6001
    @commingsoon6001 7 месяцев назад +2

    full video eka nedda brooo

  • @KTputha
    @KTputha 4 месяца назад +1

    Huthhtha thama yako api islole yaddi oyawage dewal thibbe na ape ohoma kiwuwoth gahala panna sinne eke thibbe ape iskole madamla issaraha charitha wenawa podi ponnayo

  • @Vishvashehan-xr9kc
    @Vishvashehan-xr9kc 20 дней назад

    එ මල්ලියගෙ voice එක පට්ට 💪💪💪💔

  • @St_mister
    @St_mister 2 месяца назад

    Dhawasakata issaratama enna one charithayak meya.❤❤❤

  • @kusaldarshana9422
    @kusaldarshana9422 8 месяцев назад +2

    Raspact for lovely principal ❤️