නිදහසේ මාරුතේ - නදීක ගුරුගේ | Nidahase Maruthe - Nadeeka Guruge

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 160

  • @ROCKY-AGNI
    @ROCKY-AGNI 2 месяца назад +5

    Mind blowing ගුරුගේ..!!!🫡🫶🏼🇱🇰🧠🧭🧘🏿‍♂️💯

  • @ruwanisugathapala9966
    @ruwanisugathapala9966 2 месяца назад +4

    Vibe of Winds of change

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 2 месяца назад +3

    එ්‍ නම් අපූරුවක් මැයි........❤️❤️❤️❤️❤️

  • @shayne808
    @shayne808 2 месяца назад +36

    මේ සින්දුව ඉස්සල්ලම ඇහුවේ 2022 ජුනි වල තිබ්බ show එකක. මට මතක විදිහට show එකේ අන්තිමට වගේ live සින්ග් කලේ. එදා ඉදන් අද වෙනකන් සින්දුවේ විසිල් එක thama ඔලුවේ තියනවා. ඒක මාරම catchy🔥❤️
    එක request එකක් තියනවා. පුළුවන් නම් මෙච්චර කාලෙකට කරපු සින්දු ඔක්කොම Spotify එකේ දාන්න. නැත්නම් අපරාදේ. මාරම ලස්සන සින්දු ටිකක් තියනවා RUclips එකේ තැන් තැන් වල. ඒ ඔක්කොම එකම තැනකින් අහන්න තියෙනවනම් හොදයි.

    • @keheliyavimukthi9481
      @keheliyavimukthi9481 2 месяца назад +2

      Ow bn ada wage mathakai. Legends concert eke kiwa. Eeta passe mm Nostal Guitar concert ekedi stage eka gawata gihin sirta request Kara ❤

    • @NirmalaBernadeth
      @NirmalaBernadeth 2 месяца назад +1

      අග්ගඥ්ඥ සූත්‍රය මතක් උනා. ගුරාල කරපු වර්ණ song එක මතක් උනා.❤

  • @pradeepkulasekara4640
    @pradeepkulasekara4640 2 месяца назад +2

    Equal for Wind of change ❤❤❤

  • @korathikarayo6978
    @korathikarayo6978 2 месяца назад +2

    ලියැවී තිබුනේදෝ ...... ? ❤

  • @AdrianRuston
    @AdrianRuston 2 месяца назад +4

    ❤💥❤️
    නුඹෙත් මගෙත්
    යටකළ හඬ මතුකර
    හඹා ඇදී එන්නේ
    නිදහසේ මාරුතේ

  • @thrilankapranali4395
    @thrilankapranali4395 2 месяца назад +2

    🙏🙏🙏

  • @pasindukumarasinghe7295
    @pasindukumarasinghe7295 2 месяца назад +2

    අපේ රහ ❤❤❤

  • @supuntharangagamage2710
    @supuntharangagamage2710 2 месяца назад +2

    නදීක ගුරුගේ ❤සුපිරියක් තමයි ❤❤❤.... අපේ ආදරය..... From ගගන සුපුන් ගමගේ... අප්ලෑන්ඩ්

  • @EAGLEFXTRADER6361
    @EAGLEFXTRADER6361 2 месяца назад +2

    The melody is familiar with the song of thirteen senses hands into the fire song.
    Great work !!

  • @ROCKY-AGNI
    @ROCKY-AGNI 2 месяца назад +3

    Woow කාලෙකට පස්සේ....!!!! 🇱🇰🫡🧠🫶🏾☀️☀️🫶🏼🫶🏼🧠🧭

  • @sakuna6264
    @sakuna6264 2 месяца назад +2

    It's a good one... Time to get into that rhythm... All the very best ✊✊

  • @dikshithakarunaratne6705
    @dikshithakarunaratne6705 2 месяца назад +2

    Finally 🤩

  • @Everybodyisrich
    @Everybodyisrich 2 месяца назад +2

    පුනරුදයේ මාරුතය යි....❤❤❤❤

  • @ThathsaraniTheAmazin
    @ThathsaraniTheAmazin 2 месяца назад +2

    Excellent!

  • @deepalperera1908
    @deepalperera1908 2 месяца назад +2

    Loku unneha NG .....supiri nirmanayak ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Leon-mb1ij
    @Leon-mb1ij 2 месяца назад +2

    Music ❤

  • @maulyeliza5055
    @maulyeliza5055 2 месяца назад +10

    පුනරුද යුගයක් කරා🤞ජනතාවට ජය වේවා ✌️

  • @asankapradeep9275
    @asankapradeep9275 2 месяца назад +2

    Kalekin asama voice ekn niyama message 1k

  • @semalrashmika3615
    @semalrashmika3615 2 месяца назад +7

    ඒ විසිල් පාර..❤

  • @darshanawickramatunga
    @darshanawickramatunga 2 месяца назад +10

    අපූරුයි ආදරණීය සොයුර..
    අපේ අපේකෂිත පුනරුදය හැබෑවක්ම වේවා..
    තව තවත් මෙවැනි අපූරු ගී නිර්මාණ බිහිකරන්නට ඔබට ශක්තිය දිරිය වාසනාව පතමි ❤ 🙏🌹

  • @IsuruKeshari
    @IsuruKeshari 2 месяца назад +3

    Respect ❤ ගුරුගේ සර්

  • @Vidura-Liyanage
    @Vidura-Liyanage 2 месяца назад +2

    Jaya wewa ❤✊

  • @LahiruMen
    @LahiruMen 2 месяца назад +2

    What a melody ❤

  • @shineisle2263
    @shineisle2263 2 месяца назад +6

    පුනරුදයේ මාරුතයේ වෙලී අතීත සිවුහෙළ ප්‍රෞඩත්වය යළි ඔසවා තබමු ..සියළු රට වැසියන්ට දළදා සමිඳු පිහිටයි.🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @bimsarayasas7320
    @bimsarayasas7320 2 месяца назад +2

    🇱🇰❤, that whistle 👌

  • @KANSBOYVLOGER80
    @KANSBOYVLOGER80 2 месяца назад +2

    ❤ @Iceland

  • @chankamiehettige6079
    @chankamiehettige6079 2 месяца назад +2

    Wowww sir ❤❤😍

  • @akila9616
    @akila9616 2 месяца назад +2

    Music nearly to Godliness❤

  • @asirisomarathna3224
    @asirisomarathna3224 2 месяца назад +5

    Wind of change srilankan version loved it ❤

  • @anestaperera
    @anestaperera 2 месяца назад +5

    Wind of freedom! ♥️

  • @lakmaweerasekara6217
    @lakmaweerasekara6217 2 месяца назад +3

    රේඛා බෙදුම් මකමින්
    ආදර සුවද සලමින්
    කලන මිතුදම් පුරමින්
    එතිය මේ සුරු සෙබළුන්

    • @mehgawanna
      @mehgawanna 2 месяца назад

      💛💛💛💛💛💛

  • @DRDMUSICSL
    @DRDMUSICSL 2 месяца назад +3

    Nice song and nice singing ❤ congratulations dear brother nadeeka.

  • @MrUdi123
    @MrUdi123 2 месяца назад +2

    Thank you nadeeka ❤, this is what I call a masterpiece. Good luck-Uk

  • @shanukamadushan4203
    @shanukamadushan4203 2 месяца назад +3

    NLTR - Nadeeaka learns to rock 🇱🇰❤️🍫☝️🧭✔️

  • @kerangray994
    @kerangray994 2 месяца назад +2

    Bravo🎉

  • @himasuruekanayake8860
    @himasuruekanayake8860 2 месяца назад +6

    At laaast... ❤❤❤

  • @KaputoBand
    @KaputoBand 2 месяца назад +4

    Wow 😍

  • @vishedirisinghe1779
    @vishedirisinghe1779 2 месяца назад +4

    Legend ❤️✊

  • @nizzy_2k
    @nizzy_2k 2 месяца назад +4

    ❤🔥

  • @sugathpriyanthmasachchi3274
    @sugathpriyanthmasachchi3274 2 месяца назад +5

    නියමයි..අඬන්න, හිනාවෙන්න, හිතන්න ගොඩක් දිවල්....

  • @Chamilawarna
    @Chamilawarna 2 месяца назад +3

    Very nice song ❤

  • @didibob687
    @didibob687 2 месяца назад +4

    🙏❤️... This master piece is extraordinary... 🎶 Sault

  • @sam_nuwanga
    @sam_nuwanga 2 месяца назад +7

    I’ve been following your music for so long, and I’ve been eagerly waiting to hear an original from you. As an artist your talent has always inspired me.
    Your music always speaks to the moment, and this one hits home perfectly. Thank you for putting your heart into it❤

  • @charithmaduranga4576
    @charithmaduranga4576 2 месяца назад +4

    Masterpieces 🤘🖤
    Arrangements 🔥

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 2 месяца назад +2

    Me soft rock da,hard rock da, heavy metal da ehemath naththam wenath sangeetha shanarayakda!!

  • @ashenrupasena5205
    @ashenrupasena5205 2 месяца назад +2

    🔥🍃💙

  • @diniththarinda
    @diniththarinda 2 месяца назад +2

    Eka maarai sir ❤❤❤❤

  • @lakshmimallikarathna7888
    @lakshmimallikarathna7888 2 месяца назад +5

    හරිම ලස්සනයි අමුතුම රසයක් 🥰🥰🥰🌹

  • @roshiniliyanage6054
    @roshiniliyanage6054 2 месяца назад +7

    Another masterpiece from the legend himself. Guru ❤

  • @_kenula_damsith_
    @_kenula_damsith_ 2 месяца назад +4

    so proud to sing with him one of my fav songs of Mr. Nadeeka Guruge

  • @manojprabhath7748
    @manojprabhath7748 2 месяца назад +4

    මේක සුපිරියක්.. ❤❤ එකේන්ම.. නියමයි.. 🤘🤘🤘

  • @chinthakasiriwardana8711
    @chinthakasiriwardana8711 2 месяца назад +10

    මේක නම් සුපිරියක් සහෝදරයා.
    අවශ්‍යම වෙලාවට කෙරුණු අවශ්‍යම වැඩක්. ❤❤❤❤

  • @yasithabandara6318
    @yasithabandara6318 2 месяца назад +2

    😮❤

  • @cpproduction2284
    @cpproduction2284 2 месяца назад +3

    Gammak ❤❤ Nice Punch Buddiiiii🫡✌🏽

  • @chap7474
    @chap7474 2 месяца назад +7

    Nadeeka ubage parana sindu okkoma me youtube channel eken ona. Kethudara hisin sinduwa ehma aniwa ona ❤❤

  • @dulazekanayake9760
    @dulazekanayake9760 2 месяца назад +4

    Supiri
    Sathsara mallige guitar 🎸 play kireemath anagi...

  • @akila9616
    @akila9616 2 месяца назад +2

    Nadeeka sir ❤

  • @dhananjayadezoysa2477
    @dhananjayadezoysa2477 2 месяца назад +4

    Splendid creation @ the perfect time sir! 🔥🔥💖💖👌👌🤩

  • @UDARAYATAWATHUWALA
    @UDARAYATAWATHUWALA 2 месяца назад +3

    සුපිරී සුපිරී සුපිරී නිර්මාණයක් .. ❤

  • @minfernando8519
    @minfernando8519 2 месяца назад +5

    මේක චාපගෙ කටහඩින් අහන්න තිබ්බ් නං මරු. රොක් ශානරයටත් ගැලපෙනව කියලා හිතෙනවා .පොඩියට Scorpions ලගෙ music වල තියෙන vibe එකක් දැනෙනවා. කොහොම වුනත් අමුතු රහක් ❤ . චාපට කියලා ට්‍රයි කරලා බලමුද😍❤

    • @Hasithaya
      @Hasithaya 2 месяца назад +3

      නදීකගේ සංගීතය වචන වලින් විතරක් නෙවෙයි භාවිතාවෙනුත් දේශපාලනිකයි. අපේ රසඥතාවය ඉල්ලා සිටින්නේ පුරුදු ආකෘතීන්. හරියට අපේ දිව පුරුදු රසයන් ඉල්ලා සිටිනවා වගේ. මානසික ආකෘතීන් සහ (Mental Structures) සහ තත්වාරෝපණයන් (Conditions) තමයි මානව චර්‍යාවන් සහ ඒ එක්ක බැඳිච්ච දේශපානකික ජීවිතය තීරණය කරන්නේ. නදීකගේ නිර්මාණ ඉතිහාසය අධ්‍යයනය කරන කෙනෙකුට ඔහු විසින් පසුගිය දශක දෙකක් හෝ ඊට වැඩි කාලයක් සමාජ මානසික ආකෘතීන් සහ තත්ත්වාරෝපණයන් වලට කරපු අඩන්තේට්ටම් හොඳින් බලාගන්න පුලුවන්.
      කොටින්ම මටත් හිතුනා මේකේ තව තීව්‍ර, උච්ඡ සහ ඡණ්ඩ ආකෘතියක් සහිත රොක් භාවිතාවක් හරි, ඉන්දියානු ජන ගායනා හෝ ඒ ආභාසයෙන් ව්‍යුත්පන්න වෙච්ච සමන් ලෙනින් වගේ කෙනෙක්ගේ උච්ඡ ස්වර තැවරිල්ලක් මේකට ආව නම් කොහොමද කියලා.
      අපිට මෙහෙම හිතන්න පුළුවන්ද? නදීක අපේ තත්වාරෝපිත රසඥතාවය මේ ගීතය හරහාත් අභියෝගයට ලක් කරන ගමන්, රස වින්දනයට නව දේශපාලනික මඟපෙන්වීමක් කරලා තියෙනවා කියලා?

    • @minfernando8519
      @minfernando8519 2 месяца назад +2

      @@Hasithaya අනිවාර්යයෙන්ම .ඒක ඇත්ත . ඒ අදහසට එකගයි. නොපෙනුන පැත්තක් ❤

  • @HasithaDayarathna
    @HasithaDayarathna 2 месяца назад +4

    ❤❤❤

  • @chamikadilruwan
    @chamikadilruwan 2 месяца назад +5

    නිදහසේ මාරුතේ... ✊🏾❤️🤘🏾ආදරනීය විප්ලවකාරී කලාකරුවා සහ ගුරුතුමා ❤️❤️❤️✊🏾🤘🏾
    ඉල්ලීමක් තියනව sir, මම උඩ තියන comment එකකත් දැක්ක මේ දේම කියල තියනව. Sir ගෙ මේ සින්දු ටික spotify එකට දැම්මානම් ❤️❤️❤️

  • @sevenswordsmusic1545
    @sevenswordsmusic1545 2 месяца назад +3

    Wooow

  • @rehanvithanage7265
    @rehanvithanage7265 2 месяца назад +4

    Sir ❤️🙏

  • @susanthageniuskumara9720
    @susanthageniuskumara9720 2 месяца назад +3

    නිදහසේ මාරුතේ Guitar work wow ❤ nadeeka 👍

  • @prasangiauwardt346
    @prasangiauwardt346 2 месяца назад +5

    Lyrics: Nadeeka Guruge
    Music: Nadeeka Guruge
    Singer : Nadeeka Guruge & The MusiCulture Singers
    Guitars: Nadeeka Guruge, Dilruk
    Bass: Nadeeka Guruge
    Drums: Buddhika Rajapaksha
    Recorded at Sense Studio, Sri Lanka
    Mixed and Mastered: Manjula Bandara
    Cinematography by Manjula Kumarathunga
    Edited, Graded & Directed by Siddhartha Nayanananda
    නිදහසේ මාරුතේ …
    අතීතයේ - මිටියාවතේ
    ප්‍රෞඪ සෙයියාවෙන් එසැවී නැගෙනා
    ශිලා පුවරු මත්තේ
    ඔබෙත් මගෙත් ජීවිත ඉතිහාසේ
    ලියැවී තිබුනේදෝ?..
    අතීතයේ - මිටියාවතේ
    ප්‍රෞඪ සෙයියාවෙන් වැතිරී හිඳිනා
    වාරි සයුරු පතුළේ
    නුඹෙත් මගෙත් ජීවිත ඉතිහාසේ
    සැඟවී නොතිබේදෝ?..
    අතීතයේ - මිටියාවතේ
    ප්‍රෞඪ සෙයියාවෙන් හිස් ඔසොවා සිටිනා
    ශෛල පිළිම මත්තේ
    නුඹෙත් මගෙත් අංගුලිකා ස්පර්ශේ
    තැවරී නොතිබේදෝ?..
    අතීතයේ මිටියාවත ඔස්සේ
    හඹා හඹා ඇදී එන නිදහසේ මාරුතේ
    දියවී කැළතී ඇඹරී එන්නේ
    නුඹේ මගේ ජීවිත අරගලයේ
    සුසුම් ධාරා නොවේදෝ ..
    අතීතයේ මිටියාවත ඔස්සේ
    නටඹුන් අතරින් ඉතිහාසයේ
    හඹා හඹා ඇදී ඇදී මේ එන්නේ
    පුනරුදයේ මාරුතයයි
    නිදහසේ මාරුතයයි
    ඕ……
    නිදහසේ මාරුතේ
    ඕ…
    නුඹෙත් මගෙත්
    යටකළ හඬ මතුකර
    හඹා ඇදී එන්නේ
    නිදහසේ මාරුතේ...
    නුඹෙත් මගෙත් වියැකුණු හඬ මතුකර
    හඹා ඇදී එන්නේ
    පුනරුදයේ මාරුතේ..
    නුඹෙත් මගෙත් සිර කළ හඬ බිඳහැර
    හඹා ඇදී එන්නේ..
    නිදහසේ මාරුතේ ..
    ඕ……
    ඕ….

  • @warunayasantha
    @warunayasantha 2 месяца назад +7

    System Of A Down - Chop Suey මතක්වෙනවා වීඩියෝ එක දැක්කම

  • @thamodyadhananji8173
    @thamodyadhananji8173 2 месяца назад +3

    Sir🙏❤️

  • @ishanrivimal8241
    @ishanrivimal8241 2 месяца назад +4

    Superb as always guru❤️

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 месяца назад +2

    මියුසික් ❤ නියමයි සහෘදයා

  • @warunayasantha
    @warunayasantha 2 месяца назад +5

    කාලෙකින්.. වෙනම රහක් අරන් 😍

  • @shamithadhananjani187
    @shamithadhananjani187 2 месяца назад +2

    Good job buddhiiii😘❤❤❤

  • @lalithasrividhara6205
    @lalithasrividhara6205 2 месяца назад +3

    😍😍😍

  • @UDESH.
    @UDESH. 2 месяца назад +2

    අති විශිෂ්ටයි තරුණයා ! 🖤😌

  • @vijithkumarsenarathna169
    @vijithkumarsenarathna169 2 месяца назад +3

    රසයි, උචිතයි නදීක සහෝදරයා ! 👍

  • @MelaniYasodhara
    @MelaniYasodhara 2 месяца назад +3

    නිදහසේ මාරුතේ ❤

  • @chathuranga5891
    @chathuranga5891 2 месяца назад +3

    ❤❤ vibe එක නියමයි..!

  • @simrankaurnarula1037
    @simrankaurnarula1037 2 месяца назад +3

    Amazing 😊😊😊😊

  • @ridmapabasara2714
    @ridmapabasara2714 2 месяца назад +1

    "Ahasa gugura " remake ekak ona. I think its time

  • @chamindawickramage9555
    @chamindawickramage9555 2 месяца назад +3

    👍👍🌞

  • @mrandworld7440
    @mrandworld7440 2 месяца назад +3

    excellent sir❤❤

  • @shyamanhemakody785
    @shyamanhemakody785 2 месяца назад +4

    Wow Nadeeka....It's brilliant

  • @Leo19669
    @Leo19669 2 месяца назад +2

  • @tharindasagarika7312
    @tharindasagarika7312 2 месяца назад +3

    👍💪❤️

  • @sahanrathnayake7141
    @sahanrathnayake7141 2 месяца назад +3

    Amazing sir...i like this song...good luck sir

  • @dinifernando7772
    @dinifernando7772 2 месяца назад +5

    Intro ❤
    Amazing work Nadeeka.

  • @hashankumarasinghe5597
    @hashankumarasinghe5597 2 месяца назад +3

    👌👍❤️

  • @vidunmansitha6592
    @vidunmansitha6592 2 месяца назад +3

    සුපිරි ❤️🍻✌️

  • @GovindaNayanananda
    @GovindaNayanananda 2 месяца назад +4

    Masterpiece ❤

  • @MalindaG
    @MalindaG 2 месяца назад +3

    😍🥰😍

  • @gayathriwickramasinghe1477
    @gayathriwickramasinghe1477 2 месяца назад +3

    ❤❤❤❤❤

  • @kalanikosala1680
    @kalanikosala1680 2 месяца назад +4

    🎉🎉❤❤

  • @vishedirisinghe1779
    @vishedirisinghe1779 2 месяца назад +3

    This is a blast ❤️✊

  • @KamaniSewwandi-bv7qz
    @KamaniSewwandi-bv7qz 2 месяца назад +4

    ❤❤️❤️❤️👌

  • @SunandaWickramanayake
    @SunandaWickramanayake 2 месяца назад +4

    Spotify please 🙏♥️

  • @SKstudioCMB
    @SKstudioCMB 2 месяца назад +3

    Respect!

  • @SajithAbeygunawardhana
    @SajithAbeygunawardhana 2 месяца назад +5

    ගුරු.... ඒක මරු ❤

  • @AmuthanVethanayagam
    @AmuthanVethanayagam 2 месяца назад +3

    Amazing job Siddhartha!! ❤