@@fareedilyasWhat I'm curious about is what made them choose Sajith ? Sajith was there holding a higher position when Easter bombings took place. They clearly pushed the blame on the Muslim using hiru tv . Only anura spoke up for the Muslim.. Even we didn't believe anura at that time. We stopped buying kottu, we didn't buy underwear or Atlas products..we did believe what the government ( made with ranil + sajith and maithree) told us.. anura kept saying this is not what it seems. Just like he said we realized that the rajapaksha gang staged this drama with the help of Sajith and Ranill's government.. but why?? Time explained everything proving ranil rajapaksha and Sajith belong to the same gang . No matter if Ranil, Sajith or rajapaksha come into power they will protect each other and keep covering up each other's crimes. This was Ranil's plan all along. They don't let anyone else grab the seat . They worked together spreading lies and brainwashing sinhala Buddhists. He's the only political leader who believes that everyone should be treated equally regardless of their nationality or religion. That's why we didn't choose him as they never say that they give priority to Buddhism.. we were scared of that concept. But now we understand what he meant.. it's clearly Buddhism is the majority' s religion but it doesn't mean other religions have to get a 2nd treatment.. what he believes in is law is for everyone. No one can bend it .. this is Tamils and Muslim brothers chance to end supporting corrupted politicians who spread groundless rumors and racism to gain political benefits and gain something out of it.
Ya Allah We come before You today with hearts full of gratitude and hope as we welcome the new leader of our nation. help our new president to be a unifying force, working to bring peace and harmony in our country, Aamaen.❤❤❤❤❤❤
AKD is a good man, great leader of every Sri Lankan. He is loved by Muslim brotters too. Anyway racists can't bear that sight, that's why some dirty comments being spatted hear and there. Most Sri Lankans appreciate AKD's approach to diversity and inclusion. Keep going brother, I had tears in my eyes being a Sinhala Buddhist to see how comfortable this man carry himself in the company of our Muslim brothers.
මුස්ලිම් ජනතාවෙනි අපි එක මවකගේ දරුවෝ❤❤❤❤
Yes without racism we can build this beautiful country
❤❤
100%
❤❤🎉🎉
ඔන්න දුන්නා නිරාගමික කියන සෙට් එකට පංසල්,පල්ලි ,කෝවිල්, දේවස්ථාන සේරම එකම දවසේ වැඳ පුදාගෙන ආශිර්වාද අරගෙන ....
❤
ඒක ඇත්ත 😂❤
AKD ❤ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න තාම මජර දේශපාලනය අවසන් නෑ , ජනතාව ඔබට ආදරේයි.
Hariyata Hari Munge ekkek Mahajanaya Atarin Awilla Pihiyainhari Annina Puluwan Arakshawa Gana Salakilimat Viyayutui.
අනිවාර්යයෙන් ජනාධිපති thumani...පරිස්සමින් inna
අනිවා හොද protection එකක් ඕනි, මේ රටක ජනාධිපති!! අන්න එතකොට තමයි තොපිලට තේරෙන්නේ VIP protection, PSD, වාහන පෙළක් , ambulance, helicopter ඕනි කියල. කලින් උන් කලෙත් ඔය ටික තමයි. උබලා වගේ ගොන්නු!
Yes ofcause we people all have big responsible to protect this man....
ඔව් දැන් තමා කඩිගුල ඇවිස්සෙන්නේ.. එයාලගේ බලය නැතිවෙනකොට වරදාන වරප්‍රසාද නැතිවෙනකොට මරාගෙන මැරෙන හැඟීම් එන්න පුලුවන් ගහපු ගේම් වලට return එන බව හිතෙනකොට, කෙහෙලියට වෙච්ච දේ මතක් වෙනකොට මරන බය එනවා ඇති නින්ද යන්නෙත් නැතුව ඇති... ඒ නිසා අනුර විතරක් නෙවෙයි හරිනි ටිල්වි බිමල් ලාල්කාන්ත ඇතුලු හැමෝම මීට වඩා ආරක්ශා කාරී වෙන්න.. ආයෙත් අපේ බලාපොරොත්තු බිඳ ගන්න බෑ
දීර්ඝ දවසක්.. නියම ජනතා නායකයෙක් ඹබ තුලින් අපි දකිනව අනුර සහෝදරයා. ස්තුතියි. 🙏
දාපු චන්දෙ ගැන ෆට්ට ආඩම්බරයක් තියෙන්නෙ ❤❤❤AKD
👍
දැන්ම ආඩම්බර වෙන්න එපා . ඒ මනුස්සයට අපිට පුළුවන් හැම ආකාරයකින්ම ඉදිරියේදී සහය දෙන්න ඕනේ. දැන් තමයි හොදටම සහය දෙන්න ඕනේ.එහෙම සහය දෙනවිට ඔහු අපිට පොරොන්දුවූ සහ අපි බලාපොරොත්තු වූ ආකාරයෙන් රට ගෙනියනවානම් එදාට ආඩම්බර වෙන්න. එවිට ඔහුට ජන්දය දුන්න අපි හැමෝටම අපගේ ජන්දය ගැන ආඩම්බර විය හැකිය. ඔහුගේ සාර්ථකත්වය කාලය පිළබඳ ප්‍රශ්නයකි.
Sirawatama sahodarayaa
ඔව් 2/3 ඕනෙ. රනිල් ආයි එන්න හදන්නෙ 😢. @@user34557
ස්තුති ඔබට
අද දවසට ,,,කොච්චර වැඩ කොටසක් කරාද ,මේ මනුස්සයා ට දවල් ට ,,,රෑට කන්න වත් වෙලාවක් තිබුනා ද ,,සජිත් ,,කරානම් ඔය ටික සතියක් වත් යනවා ,,,ආරක්ෂා ව නම් හොදටම මදි ,,,
@@SupermanHimas😂😂
එහෙනම් ආර්යාව තමයි දිව්රුම් දෙන්නේ
@@SamapathRathnayaka😂😂😂
අපි දෙමළ මුස්ලිම් සිංහල විදිහට බෙදන්න ඉඩ නොතියමු.......මේ මජර දේශාපාලුවන් එලවමු මෙදාපාර
💯💯💯💯💯❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐🌸🌹🌹🌹🌹🌹🌹🌹
අනිවරෙන්
සිංහල මිනිස්සු කවදාවත් අනෙකුත් ජාතීන්ට වෙනස් ලෙස සලකලා නැහැ. නමුත් එයාල විශේෂ දේවල් ඉල්ලන්න උත්සහකලවිට එයට ප්‍රතිචාර දීලා තියෙනවා. සමහර විට එයාලට ඒවා දරගන්න බැරිවෙන්න පුළුවන් .සමහර ප්‍රතිචාරවලින් එයාලාගේ දශක ගණනාවක බලාපොරොත්තු මිහිදන් කරලා තියෙනවා. . එවිට ඒ අය පවසන්නේ අපි ජාතිවාදී කියලා. සිංහල මිනිස්සු තරම් හොඳ ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති මගේ දැනුමේ හැටියට.
මේ රටේ මහා ජාතිය හැටියට අපිට වෙනම ආගමික ආහාර පාන ක්‍රමයක්, බැංකු පද්ධතියක්, ආගම ස්ථානය පදනම් කරගත් නීති ක්‍රමයක් ඉල්ලලා නැහැ. වෙනම පරිපාලන දිස්ත්‍රික්ක, අනෙක් පළාත්වලට නැති බලතල එක පළාතකට විතරක් ඉල්ලලා නැහැ. ඒවා ඉල්ලන්නේ සුළු ජාතින්. එහෙම ඉල්ලන්නේම එයාලා. එයින් කියවෙන්නේ එයාලට විශේෂ ලෙස සලකන්න කියලා. එහෙම අවශ්‍යම නැහැ. අපිට ව්‍යවස්ථාවක් සහ නීති පද්ධතියක් තියෙනවා. එය හැම ජන වර්ගයාටම පොදුයි. සිංහල, දෙමල සහ මුස්ලිම් හැමෝටම එම නීතිය පොදුයි.
අපේ ව්‍යවස්ථාව සහ නීතිය අනුව ලංකාවේ සියලු පුරවැසියන්ට එකම ආකාරයට තමන්ගේ අයිතිවාසිකම් ලබා දීල තියෙනවා. ඉතින් වෙනම සලකන්නේ ඇයි. අපි බෙදිලා නැහැ. ව්‍යවස්ථාව මගින් මිනිස් අයිතිවාසිකම් සියල්ලම හැම ජන වරගයටම එක විදියට දීල තියෙනවානම්, මොන විකාරයටද එක ජනවර්ගයක් වෙනුවෙන් විශේෂ සැලකිලි.
අපි බෙදිලා නැහැ.
අනිවාර්යයෙන්ම
මුලු රටේම සියලුම මහජනතාවගේ එකම ජනාධිපති තුමා..
අද ජනදිපතිතුමාට වෙහෙසකර දවසක්..සාර්ථක දවසක්..මුස්ලිම් සහෝදරත්වය එක්ක ඉදිරි කටයුතුවලට සුභපැතුම්..
ආදරණීය මුස්ලිම් ජනතාවගෙන් ආදරණීය ඉල්ලීමක් පන වගේ ආරක්ෂා කරන්න එතුමාව මේ අපේ අවසාන බලාපොරොත්තුව
Aniwaren, ape panna kepa karana ohunwa araksha karanna
අනිවාර්යයෙන්ම ❤
මාර මහන්සි එත් හැමෝටම කාලේ දුන්න එක වටිනවා 💕ජේසු පිහිටයි ජනාධිපති තුමෙනි
සියලු ජාතින් එකමුතු කළ හැකි සුපිරි නායකයෙක්..ඔබ තුමාට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා...දීර්ඝායුෂ ලැබේවා...❤️❤️❤️
මාර ගැමිමක්.සියලු දෙනා එක්ව රට ගොඩ ගමු
මුස්ලිම් සහෝදරයන්ට අපේ ගවුරවය පිරි ස්තූතිය
ගරු ජනාධිපති තුමනි
මාගේ චන්දය පාවිච්චි කලෙ වෙනත් අපෙකෂකයකුට.
ඔබ තුමා හරිම සරලයි
හොඳ නායකයෙක් 🎉🎉
මාගේ උණුසුම් සුභ පැතුම් 🎉🎉🎉
Asarala kama api mulinma dekka ekai maalimawata dunne parampara gaanak apith dunne wena pakshekata ath me paara malimawata den sathutui
එකතු වෙමු වැඩ කරමු
Maha mathiwaranayedi jandaya denna
එකතු වෙන්න මහ මැතිවරණ එනවා..තේරුම් ගන්න
මෙතුම තමයි අපේ රටේ සරණ්❤
@@chathukichathuki7117ස්තුති ඔබට
බොහොම වටිනවා අගයකරනවා දිවුරැම් දුන් දවසේම සියලුම ආගමික සිද්ධස්තාන වලට ගොස් ඒ ඒ ආගමික නායකයින් මුණ ගැසිම සම්බන්ධව.
අපේ ජනාධිපති අනුර සහෝදරයට උනුසුම් සුභ පැතුම් 💐💐💐
ඔන්න ජන නායකයෝ ...ඇසට කදුළු එනව..දැක්කම..සතුට දරා ගත නොහැකිව..😊😊😊 NPP දිනවමු රටට හෙටක් අපට රටක් හදමු ...🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻
අපි බෙදුනොත් රටත් බෙදෙනවා. අපි දැන් ඔක්කොම සහෝදරයෝ❤❤ අපි දැන් රට ගොඩනගමු❤❤❤
නායකත්වයට එහා ගිය මානව දයාව..සැබෑ ජාතික සංහිඳියාව ඇති කරන්න මේ මහ පොළවේ බිහිවුන නායකයෙක්..❤
අපි බෙදීම අඩුකර එකතු වීම වැඩි කරමු
අල්හම් දුලිල්ලා
I think u have many Muslims friends my dear
❤❤හරිනම්නම් ලංකාවේ සිටින සියලුම මුස්ලිම් ජනතාව අනුර කුමාර සමග එකතු විය යුතුයි❤
Eka aniwaryen wenawa,
Aniwaren
Most of young and educated Muslims with akd ❤
❤❤❤
@@fareedilyasWhat I'm curious about is what made them choose Sajith ? Sajith was there holding a higher position when Easter bombings took place. They clearly pushed the blame on the Muslim using hiru tv . Only anura spoke up for the Muslim.. Even we didn't believe anura at that time. We stopped buying kottu, we didn't buy underwear or Atlas products..we did believe what the government ( made with ranil + sajith and maithree) told us.. anura kept saying this is not what it seems. Just like he said we realized that the rajapaksha gang staged this drama with the help of Sajith and Ranill's government.. but why?? Time explained everything proving ranil rajapaksha and Sajith belong to the same gang . No matter if Ranil, Sajith or rajapaksha come into power they will protect each other and keep covering up each other's crimes. This was Ranil's plan all along. They don't let anyone else grab the seat . They worked together spreading lies and brainwashing sinhala Buddhists. He's the only political leader who believes that everyone should be treated equally regardless of their nationality or religion. That's why we didn't choose him as they never say that they give priority to Buddhism.. we were scared of that concept. But now we understand what he meant.. it's clearly Buddhism is the majority' s religion but it doesn't mean other religions have to get a 2nd treatment.. what he believes in is law is for everyone. No one can bend it .. this is Tamils and Muslim brothers chance to end supporting corrupted politicians who spread groundless rumors and racism to gain political benefits and gain something out of it.
අපේ ආදරණීය අනුර සහෝදරයා ඔබට ගොඩක් ස්තුතියි ඒ වගේම එකමුතුවෙන් සියලු දෙනා එකතු වේ මේ රට ගොඩගන්ඩ අල්ලා දෙවියන්ගෙන් සියලු දෙනාටම
ජනතාවට ජයවේවා ..මාලදිවයිනේ සිට
සහය දුන් හැමෝම එක්ක ඒක බෙදා ගන්න ඔවුන් මුණ ගැසීම නිහතමානී නායකයෙක් සතු උතුම් ගුණයක්. ඔබ මේ රට හරි අතට අරන් යන බව අපිට විශ්වාසයි 🙏🧭🇱🇰
@@user-Dhanu. 💯💯👍
ඒකම dawasa හැම ආගමික වතාවත් වලටම ගරුත්වය දුන්නා. හැමොටම හැම ආගමකටම එක සමාන ලෙස වටිනාකම දීලා කටයුතු kala.
පුදුම වෙහෙස දවසක්.
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට ටිකක් නිදහසේ වැඩ කරන්න වෙලාව දෙන්න. එක දවසකින් hamadema කරන්න බැහැ.
ඒත් සජිත් තරම් මහන්සි වෙන්න බැරුව ඇති නේද....😅😅😅😅😅😅 මොකද මූණ ඉදිමිලා ඇස් ඇතුලට ගිහින් ඒ වගේ ගති ලක්ෂණ අනුරට නෑනේ ඒ වගේ ගති ලක්ෂණ තියෙන්නේ සජිත් මහත්තයනේ 😂😂😂😂😂
Oba.thumata. theruwan.saranai.❤
මගේ ජනාධිපතිතුමා ට දෙවි රැකවරණය , ආරක්ශාව ලැබේවා.. ❤️🔥🙏💫🌷🕊️
💘
උතුර නැගෙනහිර මිනිස්සුන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න
රටේ හැමෝටම එකහා සමාන අවස්ථා දියයුතුයි.
ඔව් නැත්තන් හොරු රජවෙන්න තියෙන ඉඩ වැඩියි ඒ මිනිස්සු නමක් හරි අහලා තියෙන්නෙ උන්ගෙ විතරනෙ
සිංහල දෙමල මුස්ලිම් හැමෝම හොරු ගෙදර යවමු ඊලග ඡන්දෙන් 💪
👍👍💪💪✌️🇱🇰✌️
👍👍👍
සියලු දෙව්වරු ඔබව රැකදේවා ❤❤❤❤❤
ගැම්මක් තමයි සහොදරයා ආදරෙයි ඔබට ❤❤❤
සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ශාව අනුර සහොදරයාට අපෙ රටටත් ලැබේවා
කො අර ලංකාව නිරාගමික රාජ්‍යයක් කරනව කියපු එකා😂
ඒක කිව්වේ අනිත් පක්ෂවල උන් බන්. මතකයි සජියගේ meeting එකෙත් කිව්වා අනුර අවොත් ඔහොම වෙයි කියලා 🫴
Honorable President congratulations 🎉and God bless you 🇱🇰🇱🇰🇱🇰❤
සොඳුරු හිතක් ඇති අපේ AKD ජනාධිපතිතුමාට දීර්ගායුස හිමි වේවා ! ජයම වේවා 👍👍❤❤😊
ජනාධිපති සහෝදරයා ආරක්ෂාවෙන්න .
ජාති ආගම් භේද වලින් තොරව ඵකතු විය හැකි ඵකම පක්ෂය මාලිමාව පමණයි අපි සිංහල. දෙමළ. මුස්ලිම්. කතෝලික නොව ඵකම ජාතියක් ශ්‍රී ලාංකිකයන් වශයෙන් පෙනී සිටිමු ජාතීන් භේද බින්න කල කාලකන්නි දේශපාලුවන් දේශපාලනයෙන් අතුගා දැමීමට අපි සියළු දෙනා අනුර සහෝදරයා සමග ඵකතු වෙමු. වෙමු
අනිත් අය අාවනමී ,ඔය ගමන් ටික හෙලිකොප්ටර් 2 න් තමා ,,,❤❤
අද දවසෙම ගියේ එකම වාහනේ
National unity 1st time after independence.❤ you Mr. President Anura!!
කොච්චර නිහතමානීද. අපි ඔබතුමාට හදවතින්ම ආදෙරයි. සියලු දෙිවියන්ගෙ පිහටයි. 🙏🙏🙏🙏🙏
සහෝදරයා හෙටම අම්මව බලන්න යන්න අපිට ආසයි එකත් බලන්න.
සින්හල මුස්ලිම් දෙමල අපි හැමෝම සෑහෙන්න දුක් වින්දා දැන් අපි සතුටින් සාමෙන් හැමදාම ඉමු අදුරු යුගය ඉවරයි
මුස්ලිම් ජනතාව ට srilanka ජනතාව ගේ ප්‍රනාමය ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
හරියට හරි . සිදුවිය යුත්තේ මෙයමයි .
සියලුදෙනාටම යහපතක්ම වේවා .
Thanks you for visiting our mosque. All the best
Mr.president very Active person i am so proud ❤🇱🇰 god bless you sir
අපරාදෙ අපේ ගෙදර චන්ද ටික සජිත්ට දුන්නේ ඊලග මහමැතිවරණය අපි මාලිමාවට
❤💐
❤❤❤🙏🙏
අයෙත් ඔයාලා මුලා කරන්න යන්නේ මගේ සහෝදරයා එයාල එකතුවෙලා ඔයාලගේ චන්දෙ පාවා දෙන්න යන්නේ එකතුවලා ආයේ රැවටෙන්න එපා 🙏
අනිත් අයවත් දැනුවටත් කරමු පුලුවන් තරම්...✊❤️
❤love your comment
Jaya wewa ❤
ආරක්ෂාව නම් මදි හොදද
Yes agreed 💯
ඔව් 100%
❤❤❤❤ රටට ජනතාවට ආශිර්වාදය ලැබෙවා
Thank you Anura representing All our religions and races ! This is what we All wish for you yo do !
තෙරුවන් සරණයි අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි ජනාධිපති තුමා ඇතුලු රට වැසියන්ට 🙏🙏🙏 ආයුබෝවන්
උතුරේ සිටින සියලූම අපෙ දෙමළ ජනතාව චන්දෙ දූන්නෙ නැති වෙන්නත් හෙතුවක් තියෙන්නෙ ඇති.මොකද එ අය හිතන්න ඇති එයාලට කරදරයක් වෙයි කියලා.. නැත්නම් බලපැම් වෙන්න ඇති.කුපිත දෙශ පලූවො උතුරේ අපෙ ජනතාවගෙ ඔලූ කැවා.කමක් නැ අම්මෙ තාත්තෙ සහොදර සහොදරයිනි අපි සිංහල ජනතාව ඔයාලට ආදරෙයි.කිසිම වෙනසක් නැ. අපි එක අම්මාගේ දරුවන් ලෙස ඉදිරියට ජිවත් වෙමු..අනූර ජනපතිට ජය වෙවා ❤️
Mama sinhala ...e unata ape janadipathithumata allah dewiyange pihita prarthana karanawa❤❤❤❤
Sir youre the great leader
🧭🧭🧭අද මුලුරට 🧭එක මිටකට 🧭සුබ නැකතට 🧭රට අනුරට......🧭🧭🧭🧭
කියපුදේ කරන නායකයෙක් .... ජාති ආගම් භේදයක් නැතිව රටේම මිනිස්සු එකම කොඩියක් යටට එකතුවෙලා රට හදමු ...
දානෙත් නැතිවෙනවා කිව්ව මිහින්තලේ හාමුදුරුවෝ මේවා දකිනකොට මොනවා හිතනවා ඇතිද? හාමුදුරුවෝ කිව්වෙ පට්ට බොරු කියල තේරුම් ගන්න.
දැන්ම ජනාධිපති අනුර මහතා ගැන හෝ මිහින්තලේ හාමුදුරුවෝ ගැන ගුණ හෝ අගුණ ගැන කියන්න හදිසි වෙන්න එපා. මොකද ඔහු ජනාධිපති වුණා විතරයි. අඩුම තරමේ මාස 6 හෝ අවුරුද්දක් විතර ගියාට පස්සේ ඔවුන්ගේ ගුණ හෝ අගුණ කියන්න.
අපි හිටපු ජනාධිපතිවරුන් කරන ලද සේවාවන් සහ විනාශයන් ගැන කියන්න පුළුවන්. නමුත් අනුර මහතා ගැන පුරෝකථනය කිරීමට හදිස්සි නොවිය යුතුය. විධායක ජනාධිපති යනු අපි නොදන්නා ඉතා බලගතු තනතුරකි.
Anisa thamai anura puren chande adu une.
බොහෝම වටිනවා ජාතීන් ha සියලු මනුෂ්‍ය වර්ගයේ සාමය ඇති කිරිමේ වඩේ ට..❤❤❤❤
එකතුවෙපා නව ජනපති සමග රට හදමු.
හොරුන්ගෙන් තොරව පිරිසිදු රටක් ගොඩගමු.
❤ හරිම සතුටුයි සහෝදරයා ❤
පන්සල්, කෝවිල්, කතෝලික පල්ලි,මුස්ලිම් පල්ලි, ඇක දවසින් ආසිර්වද ගත්තේ,ඇයි, ජනාධිපති මව්බිමට පණිවිඩයක් දුන්නා ❤❤❤
අපේ සහෝදරයා ආදරෙයි අහස තරම්...
🙏❤️❤️❤️❤️❤️✌️🇱🇰✌️
ඒහෙමතමා සර්වාඅගම් වල උදව් ඕනි❤❤❤❤❤
මෙන්න පොලවේ පය ගා යන මනුෂ්‍යකම. ජාතී ආගම් භේද නෑ.එකමවකගේ දරැවන් සේ එකරටතුල එකාමෙන් ජිවත් වෙමු.අනුර සහොදරයාට අල්ලාගේ පිහිටයි..❤
මුස්ලිම් සහෝදරවරු බොහොම ස්තුථියි.අපි කාගෙත් රට ගොඩගැනීමට එකතුවියහැකි හොඳම අවස්ථාවක් ලැබිල තියෙනව.එකතුව වැඩකරමු. දිනවමු අපේ දේශය.
නියම ජනනායකයෙක් බලන්න තියන නිහතමානී කම
අද රටට අවශ්‍ය සියළුම ජාතීන් සමගියෙන් එකට එකතුකළ හැකි නායකයෙකි එවිට රට දියුණුකිරීමට හැකි වන්නේය
Simple, but extremely effective President who has won the hearts of all groups. ❤
Very good 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
සියලු.ජනතාව.එකමුතුකරාන්න.පුලුවාන්.නායකයෙක්.අනුර.ජනපතිතුමාට.ජයමවෙවා❤❤❤❤❤❤
ඒ මනුස්සයා ආරක්ෂකයෙත් නැතුව පාඩුවේ ගමන් කරන්නේ..සෙනග වට උනහම අනතුරක් කරන්න පුළුවන් ප්‍රවනතාවය වැඩිය.ඉතියෝපියාවට පාන් දැම්ම වගේ වහලු විදියට හැසිරෙන්න එපා.එතුමාගේ හොදටකියන්නේ.පාඩුවේ නිදහසේ වැඩ ටික කරන්න දෙන්න.
අපි හැමෝම ශ්‍රී ලාංකිකයි.....එකම මවගේ දරුවෝ...එකට එකතුවෙමු.රට හදමු.
ආරක්ෂාව මදි අපිට බයයි❤
😢
මේ සියල්ල සිදු වූයේ මේ ලෝක පූජිත නායකයා බිහිවීමට. 2024/09/24 ලියා තබමි
අපේ ජනාධිපති සහෝදරයාට බුදුසරණයි ❤️❤️❤️
ආරක්ෂාව නම් මදි ඔබ දන් ජනාධිපති තව හිතන්න
Jayawawa 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤JVP
රටට ආදරේ මුස්ලිම් සහෝදරවරු වෙතටයි,
අපේ ප්‍රදේශයේ මුස්ලිම් ගම් දෙකක අපි කැන්වසින් කලා ගොඩක් මහන්සිවෙලා. ෙයට මුස්ලිම් NPP සහෝදරයින් කීපදෙනෙක්ද සහභාගි වුනා .අපි ඡන්ද ගණන්කරන මධ්‍යස්ථානයේ නියෝජිතයින් වශයෙන් සිටියා. එතකොට පෙනුනෙ ඒ කැන්වසින් දෙකෙන් කිසිදු පලක් වෙලා නැති බවයි. ඒ මුස්ලිම් අය බොහෝදෙනෙක් ඡන්දය දීලා තිබුනෙ සජිත්ට. මේ ප්‍රශ්නයට ඔබලා විසින් සුදුසු පියවරක් ගන්න කියලා මම යෝජනාකරනවා. සියලුම ප්‍රථිඵල වල මේ ලක්ෂණය පෙනෙන්න තිබුනු බව ඔබලත් දකින්න ඇති. ස්තුතියි!
රටේ සියලු සිංහල ජනයාම අනුර මහතාට ඡන්දය ප්‍රකාශ කාලේ නෑ ඒවගේම 100% ට 10% ඉන්න මුස්ලිම් ජනයාගෙන් මං හිතන්නෙ 90% විතර මුස්ලිම් ජාතිකයන් දුන්නෙම අනුර තුමාට ,inshaallah ඊළඟ පාරේ ඉතුරු ටිකත් එතුමාට
මගේ මේ කමෙන්ට් එක කවුරු කවුරු කියවයිද කියලනම් දන්නේ නැහැ නමුත් කවුරුන්හෝ කියවයි කියල මෙය ප්‍රකාශ කරන්නේ ..මට දේශපාලනය සම්බන්ධයෙන් කිසිම ලොකු දැනුමක් නැහැ සහ එය මා හට එපා කරපු දෙයක් බැවින් මන්දයත් මෙච්චර කල් මේ කාලකන්නියන් මේ රට කාපු නිසා මුලු දේශපාලනයම එපා වුනා ....නමුත් ගරු ජනාධිපති අනුර සහෝදරයාගේ වෙනස දැක මාහට ඉමහත් පැහැදීමක් ඇති වුනි . මෙවර චන්දය ගරු ජනාධිපති අනුර සහෝදරයා හට භාවිතා කලෙමි ..ඔහුගේ ජයග්‍රහණය දැක මුස්ලිම් වන අපට කියාගත නොහැකි ඉමහත් සතුටක් දැනුනි ....මාගේ ආදරනීය ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මීලග මහමැතිවරණයෙන් ගරු ජනාධිපති අනුර සහෝදරයාව විශිෂ්ට ජයග්‍රහණයක් බවට පත් කිරීමට සහයෝගය දෙනමෙන් ඉල්ලා සිටිමු 🙏 මන්දයත් රනිල් සහ සජබේ උන් එකට එක්වී අලුත් පක්ශයක් සාදා නැවත මැතිවරණයට ඉල්ලීමට ලක ලැහැස්ති වෙයි එවිට ගරු ජනාධිපති අනුර සහෝදරයාට ටිකක් ලෙහෙසිවන්නේ නැත ..මන්දයත් රනිල්ගේ සහ සජිත්ගේ චන්දය එකතු වුනොත් තවත් වැඩිවෙයි . ඉතින් කරුණාකර ගම්බිම් ජනතාවට දැනුවත් කරන්න .. 🙏 ගරු ජනාධිපතිතුමනි ඔබගේ පොරොන්දු එලෙසම ඔබ ඉෂ්ට කරයිමෙන් අපි විශ්වාසය කරමු ....දූශිතයින්ට ඉක්මනින්ම දඩුවම් කරනමෙන් ඉල්ලා සිටිමු .. මේ මජර කාලකන්නි නාකි දේශපාලනකියන් පලවා හැර නව නැවුම් ආණ්ඩුවක් පිහිටා ගැනීමට අප සැවොම එකතු වෙමු .. ජයවේවා 💪
සහෝදරත්වය යනු මෙයමය ..... ජයවේවා
සතුටින් දොරේ ගලන වා...❤❤❤❤❤❤❤
Ya Allah We come before You today with hearts full of gratitude and hope as we welcome the new leader of our nation. help our new president to be a unifying force, working to bring peace and harmony in our country, Aamaen.❤❤❤❤❤❤
Ameen 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
අපේ රට දෙන්න ඔබට බරයි කුවෙිටි අහස යට අපේ ජනාධිපති තුමන්ට උනුසුම් සුබ පැතුම් ❤🌹❤🌹❤🌹❤❤🇱🇰❤🇱🇰❤👈🙏
❤❤🎉 for the first time everyones president
රටේ ජනතාවගේ පිනට පහළ වූ සුපිරි ජනපති ❤️
waw❤❤
“If your actions inspire others to dream more, learn more, do more and become more, you are a leader.” Salute!
Thanks kala guna samaruwata
ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ජනපති තුමනි
Excellent
Jayawewa
සෑබෑ සහෝදරත්වය ❤❤❤❤
We re proud of u sir. Allah bless for ur looong life.
Thank you sir ♥️♥️♥️
Jayawewa❤
ජනාධිපති thumani ඔබ හරි ඔබ තුමා ට රට kargen යන්න ලැබේවා .සියලුම ජාතීන්ගේ එක muthuwa.......theruwan sarani .දෙවියන් ගේම පිහිටා ලැබේවා .❤❤❤❤
God bless you sir 🙏🙏🙏❤❤❤
කොහොමද ඒ ගැම්ම මාරම ඇක්ටිව් වෙන අයනම් යනව නෙවෙයි පාවෙනවා මාන්නෙ ඔලුව උඩ තියාගෙන ඒකත් උන්ට යන්න ඕන උඩින් යන ඒවගෙ ඊයෙ දවස ඇතුලත වැඩ කොච්චර කොටසක් කලාද මෙන්න නායකයො සැමට ආදර්ශයක් ❤❤❤ AKD 🔥🔥💗
MAASHAALLH.MAASHAALLAH
Balannako ape janapathita thibena adare allah devi pihitai ❤❤❤❤❤❤❤❤
AKD is a good man, great leader of every Sri Lankan. He is loved by Muslim brotters too. Anyway racists can't bear that sight, that's why some dirty comments being spatted hear and there. Most Sri Lankans appreciate AKD's approach to diversity and inclusion. Keep going brother, I had tears in my eyes being a Sinhala Buddhist to see how comfortable this man carry himself in the company of our Muslim brothers.