පවුල රැකගන්න කඩයප්පම් තම්බන්න උනා

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 429

  • @wivant9008
    @wivant9008 2 года назад +50

    හදවතේ කලාකාරයා ඒ වගේම හොද තාත්තා කෙනෙක් හොද ස්වාමියෙක් ආදර්ශමත් මිනිසෙක් ❤❤❤❤

  • @gaminibanagala2025
    @gaminibanagala2025 2 года назад +36

    බොරු සෝබන නැති නියම මනුස්සයෙක්. ඇත්තටම හරිම වාසනාවන්ත බිරිඳක් ඇය පමා වෙලා උනත් මේ වගේ සැමියෙක් ලබන්න. ඔයාලගෙ පවුලට නිදුක් නීරෝගී ජීවිතයක් එක්ක සුබ අනාගතයක් ප්‍රාර්ථනය කරනවා.තෙරුවන් සරණයි!

  • @udakegalle5246
    @udakegalle5246 2 года назад +40

    සුන්දර කලාකරුවෙක් ! ආදරණීය හොද පියෙක් සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 2 года назад +54

    දරුවෝ දෙන්නාටම එක වගේ ආදරෙයි .අගේ කරන්න ඕනේ.ලමයි කනවා තරම් සතුටක් තවත් නෑ කියනවා .ඒක ඇත්ත .රසටම ඇති

  • @chandaniudugama4121
    @chandaniudugama4121 Год назад +9

    ඔහොම ලොකු පුතාට ආදරය කරන කොට අපිට ආස හිතෙනවා ❤❤

  • @harshi9403
    @harshi9403 2 года назад +19

    අනේ මේ වගේ සතුටින් ඉන්න.ආදි බබාට ඔයාගෙ ආදරේ ගොඩක් වටිනව.ඒ ආදරේ වෙනසක් නැතුව හැමදාම මේ විදියට දෙන්න. 👍👍👍

  • @chamanthiratnayake1033
    @chamanthiratnayake1033 2 года назад +111

    ඇත්තම කිව්වොත් පේශල ලොකු පුතාට දක්වන ආදරය සෙනෙහස රැකවරනයට විශිෂ්ඨ යි.... තෙරුවන් සරණයි හැමෝටම

    • @senakasenakasonita5625
      @senakasenakasonita5625 Год назад +1

      සත්තකින්මයි එ ❤

    • @niroshakaluarachchi5852
      @niroshakaluarachchi5852 Год назад +2

      අනේ ඔව් ඒ දරුවට ආදරෙයි කියලා දැනෙනවා.ඒ අම්මට කොච්චර සතුටක් සහා සැනසීමක් ද. පේශල කියන්නෙ බුද්දිමත් කෙනෙක් .

  • @chandaniudugama4121
    @chandaniudugama4121 Год назад +9

    ලොකු දරුවට කරන ආදරය තමයි උතුම්ම ❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 2 года назад +157

    ගෑණු කැලේ පෙෂලගේ හදපු මනි පිට්ටු නියමයි.ළමයි දෙන්නත් එක්ක කරදරයක් නැතුව පිට්ටු තම්බල පුතාට කන්නත් දුන්න.හරිම සුන්දර අත්දැකිමක් බුදු සරණයි

    • @srilangka222
      @srilangka222 2 года назад +3

      😁😁😁😁😁😁😃😘😘😘😘😘😘😋😋😎😎

    • @mangalikaalison6255
      @mangalikaalison6255 2 года назад +1

      නියමයි හරිම අගෙයි තෙරුවන් සරණයි ❤❤💐💐💐

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 года назад +14

    හරිම සුන්දරයි පේෂල මල්ලි ඔයාගේ සරල කම ගොඩක් අගය කරනවා ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 🙏❤️

  • @jayasingheww7764
    @jayasingheww7764 2 года назад +47

    ලොකු දරුවට කරන ආදරේ තමයි උතුම්ම.

  • @madhuperara8146
    @madhuperara8146 2 года назад +19

    පේශල ආදි බබාට ගොඩක් ආදරේයී ...ආදි පුතාට කියන්න පේශලට තාත්තා කියන්න කියලා ...එතකොට දරුවෝ දෙන්නා ලොකු වෙනකොට ශෝක .....👍👍

  • @monayawijerathna9167
    @monayawijerathna9167 2 года назад +8

    අනේ පැටවු දෙන්නාට නිදුක් නීරෝගී සූව පතමි නිරතුරුවම පලමුව......පේශල නුබට මම ගරු කරමි දෙවනුව ......තෙවනුව පතමි සුවහස් පැතුමන් සුන්දර ජීවිතයට..................පිට්ටුව ආව ලස්සන . පැටවු දෙන්නා ගේ අම්මා පින් කරලා තියෙනවා ඔබතුමාව ලැබුමට...ඔය සුන්දර දර්ශන .....විශේෂයෙන් හඳ වැනි පැටවු දැකීමට අප වැනි අහිංසක ජනතාවට නැවත අවස්තාව ලබා දෙන්න .ස්තුතියි ....

  • @sithakattawala6677
    @sithakattawala6677 2 года назад +15

    හරිම හොඳම තාත්තා කෙනෙක් . දරුවන්ට පුදූම ආදරය ක්.

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 2 года назад +44

    පිට්ටු ටික නම් හොදටම තියෙනවා..වගේ පේනවා😶 චූටි පැටව් දෙන්නා ශෝයි ❤ චූටි බෝල ගෙඩිය 😍😘😘😘

  • @madushanifenando7721
    @madushanifenando7721 2 года назад +11

    අම්බේ පේශල අයියා දෙන් උයන්නත් දන්නවා අනේ අබිමන්යු හරිම ශෝයි ලොකු පුතාටත් ආදරෙයි හෙමදාම සතුටින් ඉන්න අක්කේ අය්යේ

  • @marysoma9880
    @marysoma9880 2 года назад +9

    නියමයි ලස්සනට හැදුව.සමහර පිරිමි බිත්තර තම්බන හැටි කියල දෙන අතර ඔයා නියම වැඩ්ඩෙක් පිලිවෙලට පිරිසිදුවට හැදුව තරෙවන් සරනයි ඔයාල හතර දෙනාටම❤️

    • @shanikagunasekera782
      @shanikagunasekera782 2 года назад +1

      හරිම ෂෝක්. ආදරයෙන් කරන සැම දෙයක්ම ලස්සනයි ❤❤❤❤

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 года назад +13

    ෂෝක් නේ අපේ පේෂල මල්ලීගේ මනී පිට්ටු.බුදු සරනයී ඔබ සියලුම දෙනාට .

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 2 года назад +51

    පේෂල හරිම හොද මනුස්සයෙක් මම එහෙම කියන්නේ ආදිත්‍යට දක්වන ආදරයට

  • @harshanirathnayaka2980
    @harshanirathnayaka2980 2 года назад +26

    අනේ නියමයි. ඔය විදිහට පිට්ටු හදනවා දැකලා නෑ. දැන් නම් ඉතින් අපටත් හදන්න පුළුවන්. අයියට හුඟක්...Tnx.😋😋

  • @Tharushika1224
    @Tharushika1224 2 года назад +50

    ආදිත්‍ය බබයි අභිමන්‍යු බබයි දෙන්නම හරිම ලස්සනයි ❤😍

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 2 года назад +57

    නියමයි ..රනිල් මුත්තාගේ උද්ධමනයට,පේෂල පිට්ටු ❤❤❤

  • @HSCreations2003
    @HSCreations2003 2 года назад +5

    වීඩියෝ එක බැලුවා..කමෙන්ට් එකක් දාන්න ම හිතුන ..
    නියමයි ..පේශල මල්ලි ..
    හරි ම ලස්සනයි ...good luck ..happy life ...පැට්ටො දෙන්න ම ශෝයි අනේ..

  • @chamalijayawardana1952
    @chamalijayawardana1952 2 года назад +2

    Peshala ඔයා chute පුතාට වගේම ලොකු පුතා ටත් දක්වන ආදරයට ඔයාට ගොඩක් pin ...මුළු පවුලට ම බුදු saranai ...🙏🙏🙏🙏🙏🙏❤️

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 2 года назад +20

    වෙනස්ම පිට්ටුවක් අනේ රස පාටයි...👍🤗🤗 මන් නම් මෙ බබාලා දෙන්නා ට හරිම ආසයි...❤️❤️❤️❤️

    • @countryfirst3235
      @countryfirst3235 2 года назад +1

      *මෙි මනි පිටිිටු*

    • @chamilaniroshani4229
      @chamilaniroshani4229 2 года назад

      ඒවට පොල් දාන්නේ නැද්ද.

    • @romanticheartsyou_me1992
      @romanticheartsyou_me1992 2 года назад

      @@chamilaniroshani4229 na manipittuwalata pol danna

    • @romanticheartsyou_me1992
      @romanticheartsyou_me1992 2 года назад

      @@chamilaniroshani4229 manipittu kanna hodama babath ekka muslim aya kannema manipittu babth ekka.

    • @countryfirst3235
      @countryfirst3235 2 года назад +2

      @@chamilaniroshani4229*නෑ ඒවට පොල් වෙනුවට ඩොලර් නෝටිිටු පුංචි කෑලි වලට කපලා එකතු කරගන්නෙ.ඒකයි ඒකට මනි පිටිිටු කියන්නෙ.තේරැණාද දරැවො*

  • @hirunikaushalya6264
    @hirunikaushalya6264 2 года назад +95

    අනේ....♥️ .චූටි බෝලෙ ශෝක්
    ලොකු පුතත් ශෝයි , මනි පිට්ටුත් ශෝයි
    රස පාටයි...💐💐💐
    හැමෝටම බුදු සරණයි ..

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 года назад +14

    නියමයි පේෂල අයියේ.අන්න එහෙම තමා ඉන්න ඕනි.ඉස්සර පිට්ටු නිකා ඉදපු ආදි ඔයා හදන පිට්ටු කනවා කියන්නෙ ඉතින් ඔයා වැඩ්ඩෙක්ම තමයි.

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 2 года назад +25

    පේෂල ආදිත්‍ය පුතාට ආදරේ කරන හැටි දැක්කම ආසයි . නැත්නන් ඒ දරුව අසරණ වෙනව .

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 2 года назад +46

    පේසල අනිත් පිර්ම් අයටත් ආදර්සයක් හැම අතින්ම දක්සයි හැමොම මෙ වගේ වානව නම් හොදයි❤️❤️❤️

  • @minduliisa9862
    @minduliisa9862 2 года назад +16

    පප්පු නෙමෙයි පිට්ටු...😁😁❤️❤️❤️❤️සොයි බාබාලා දෙන්නා...

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Год назад +1

    නියමයි කටට කෙලත් ආවා හදන විදිය බලා ගත්තා ,,නියම දරු සෙනෙහස,,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර බුදු ❤❤❤❤🎉

  • @MANCHI9270
    @MANCHI9270 2 года назад +177

    පේශල කියන්නෙ
    කොයිතරම්
    කරුණාවන්ත
    හදවතක් ඇති මනුස්සයෙක් ද
    කියන්න මන් දැකපු එකම උදාහරණය තමයි ආදිත්‍යට දක්වන ආදරය
    සත්තකින්ම ගරු කරනවා ඔබට

    • @niloodewmini2385
      @niloodewmini2385 2 года назад +23

      100 % එකගයි.මාත් කැමතිම ඒකට.පූර්නිකා හරිම වාසනාවන්තයි මේ වගේ සැමියෙක් ලබන්න

    • @ashadammi6524
      @ashadammi6524 2 года назад +9

      Anewarayen purnika harima lucky

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 года назад +12

      @@ashadammi6524 මිනිස්සුන්ට වරිද්නෙ හරියන්න න .මේදෙන්නට කොච්චර බැන්ද බැදපු අලුත ළමයි සතුටුයි තව මොනවද ?🤩🤩🤩

    • @chethanabalasuriya6792
      @chethanabalasuriya6792 2 года назад +9

      ඔව් මමත් ඒක දකිනවා. හැමසෙනසුරාදම අපේ ගම ලග ආදිව ක්ලාස් ඇරිල එනකන් ඉන්නවා class එක ලග❤

    • @srikanthidias2306
      @srikanthidias2306 2 года назад +10

      අනිවාර්යයෙන්ම ආදිට දක්වන ආදරෙම ඇති අහිංසක දරුවො මොනා තෙරෙනවාද

  • @sangeethawasanthamalee7310
    @sangeethawasanthamalee7310 2 года назад +19

    අනේ ආදී පුතේ...ඔයාඔයා කියන්නේ නැතුව..පේශල තාත්තා ට තාත්තා කියලා කට පුරා කතාකරන්න කෝ...එයා උතුම් තාත්තා කෙනෙක් ඔයාට පෙර පිනකට ලැබුන.. ජයවේවා

    • @chitmi...710
      @chitmi...710 2 года назад +5

      Peshala I didn't like u earlier. But now I see the great human fatherly qualities. Specially ur equalove to Aadi n so cute tiny Abhi. God bless n protect ur loving family..

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 5 месяцев назад

    ආසාවෙන් බලාගෙන හිටියේ ලොකු පුතාටත් ගොඩක් ආදරෙයි නේද ගොඩක් සතුටුයි පුතේ හැමෝටම බුදු සරණයි

  • @manelhenake9522
    @manelhenake9522 2 года назад +9

    පේශලගෙ පිටටුව නම් රස පාටයි.පොඩ්.පැටව්.දෙන්නත්.හරිම.ෂෝයි..❤️❤️❤️

  • @malinandani3412
    @malinandani3412 Год назад +1

    පේෂල so proud ...ලස්සනට පිලිවලට බබාලා දෙන්නා ත් ලග තියාගෙන පිට්ටු හැදුවා ..ලොකූ පුතා ට ගොඩක් ආදරෙයි . ඒ ගැන තවත් සතුටුයි ..හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලැබේවා .. තෙරුවන් සරණයි

  • @kaishanpramodya5846
    @kaishanpramodya5846 2 года назад +8

    පේෂල අයියා අදරේ දැන් හොද ම කලේ එන්න නෙ ඕයට 🤩🤩🤩 අදරේයි පේශ් අයියා ඕයගේ පැටියා වඩාගන්න හිතෙනවා අනේ බුදු සරණ යි . මටත් ඔයවගේ කොලෙක් ඕන.😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @gayangayan7549
    @gayangayan7549 2 года назад +7

    චුටි බබා ලස්සනයි හුරතල් බුදු සරණයි චූටි පැටියාට

  • @anushkasanjeewani7958
    @anushkasanjeewani7958 2 года назад

    ආදිත්‍ය පේශල වගේමයි.. පේශල නියම ආදර්ශමත් පියෙක්.. තෙරුවන් සරනයි..

  • @arunashanthijayadewa127
    @arunashanthijayadewa127 Год назад +2

    මනුස්ස කම දන්න මහත්මයෙක් ........ක්‍රියාවෙන් ඒක පේනවා ......තිසරණ සරණයි !!!!!!!!!!!!!!!!!!

  • @ShashShash9
    @ShashShash9 2 года назад +3

    ආදි ට දක්වන ආදරය .
    අබි ත් නියමයි

  • @priyangakumari3338
    @priyangakumari3338 2 года назад +6

    අභිමන්‍යු තෙරැවන් සරනයි !!! ලොකු වෙලා ලොකු පැටියා ට ඔක්කොම ටම තෙරැවන් සරනයි !!!

  • @arunakumari6028
    @arunakumari6028 2 года назад +17

    ළමයි බලන්න ඕනි.
    පිට්ටු තම්බන්න ඕනි
    රෙදි හෝදන්න ඕනි.
    තබ්ලා ගහන්න ඕනි.
    එක එක්කෙනා බයිට් කරන්න ඕනි...

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 2 года назад +12

    හරිම ෂෝක් peshala ayya, babala දෙන්නම ආසාවෙන් පිට්ටු කාලා 😍😋 හරිම ආදරණීයයි

  • @musicy5686
    @musicy5686 2 года назад +34

    ආදිත්‍ය ශෝක් අනේ 😍😍😍😘

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 2 года назад +23

    හරි සුන්දර මනුස්සයෙක් ❤️

  • @slhettiarachchi8802
    @slhettiarachchi8802 2 года назад +22

    අනේ ශෝක් ඔයාල..උද්දමනය මරු.හොඳටම හොදයි .ජයවේවා

    • @sriyanifernando7326
      @sriyanifernando7326 2 года назад

      අනෙ පෙෂල ඔයාල පොල් සාදන්නෙ නැද්ද අපි නම් පොල් දානවාඔයාල හැම දෙකටම තෆරුවනිසරනයි

  • @thelifeacer2485
    @thelifeacer2485 2 года назад +6

    ඒ මනි පිට්ටු වලට ගහන්න එකක් නෑ පේෂල..ලම්‍යි දෙන්නත් එක්ක ඔයා ලොකු දෙයක් කරනවා.ජය වේවා❤️

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 года назад

    හරිම ලස්සනයි ඔයාලගේ පවුලේ ආදරේ අයියේ.ඇස්වහක් වදින්න නම් එපා.ඔයාලා ගයාන් අයියලා ආදරෙන් ඉන්න විදිය තමයි හැම ගෑනු කෙනෙක්ම තමන්ගේ පිරිමියාගෙන් බලාපොරොත්තු වෙන්නේ.හැමදාම සතුටින් ඉන්න.බුදුසරනයි🙏🙏🙏

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 года назад +25

    Cute baby & aiya 💖💖💖

  • @pushpagoonetilleke621
    @pushpagoonetilleke621 2 года назад +4

    Cute baby and Adithya baba. Enjoyed watching the video.👍

  • @nilanthiperera1800
    @nilanthiperera1800 2 года назад +29

    ෂෝක් පවුලෙම මාර ලස්සනයි අභිමන්යු පැටියා සුදු බෝලේ❤️🌹

  • @ajanthawickramaarachchi6963
    @ajanthawickramaarachchi6963 2 года назад +10

    ආදරනීය තාත්තා කෙනෙක්ගේ ....වගකීම ඉදලා හිටලවත් දරුවෙක්ට කැමක් හදලා සතුටු වීම තමා

  • @antanijayantha7583
    @antanijayantha7583 2 года назад

    හරිම රසට හදලා වාගෙයි godak adarekarana කලාකරුවෙක් පවුලටම තෙරුවන් saranai

  • @priyanthirenuka8720
    @priyanthirenuka8720 2 года назад +13

    පියවරුන්ට ලොකු ආදර්ශයක් ඔබ

  • @hemakumari1729
    @hemakumari1729 2 года назад +3

    පිට්ටු mani පිට්ටු d පුතා ඔයා ඉතිං නොදන්නා දෙයක් නැහැ nae oyala හැමෝටම බුදු saranai

  • @chamilaperera791
    @chamilaperera791 2 года назад +4

    තෙරුවන් සරණයි...! පූර්ණිකා හරිම lucky 🌹🌷❤️

  • @manjulacool4842
    @manjulacool4842 2 года назад +1

    අනේ හරි ශෝයි.තෙරැවන් සරණයි හැමදාම සතුටින් ඉන්න .

  • @fathimahashim1439
    @fathimahashim1439 2 года назад +2

    Awesome father good wishes to you and your family

  • @nilanthihansani3175
    @nilanthihansani3175 2 года назад

    Niyamai aiyee.adarei puthala dennatath family ekatama budusaranai

  • @shriyaniw1905
    @shriyaniw1905 2 года назад

    Putha.Harima.Sathutui
    Jeewethe.Harima.Sundaray
    Gedara.Wedata.Udaw.Wela
    Oyalata.Budusarani.Daruwange
    Hurathal

  • @apekshasanjeewani1878
    @apekshasanjeewani1878 Год назад

    Asama charitayak. Harima nirahankarai. Harima jolly..peshala inna mona program eka baluwat ape le pirisidu wenawa..ekath dakshatawayak hamotama eka karanna baa..poornikatai babiyala dennatai oyatai Devi pihitai💖💖💖💖

  • @anjaleewitharana3834
    @anjaleewitharana3834 2 года назад

    ඇත්තටම මම අද තමයි මනි පිට්ටු හදන්න ඉගෙන ගත්තෙ thanks aiya .අක්කිටයි අයියටයි පැටව් දෙන්නටයි බුදු සරණයි.

  • @dilaniperera5688
    @dilaniperera5688 Год назад

    ඇත්තටම අයියේ ඔයා සුන්දරම කලාකරුවේක්.ඔයාගෙ පවුල් ජිවිතයට සුබ පතනවා.

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 2 года назад +37

    ළමයි බලන්නයි ගෙදරක වැඩ කර ගන්නයි ඔහෙලට උරුමැයි එයා දැන ගත්තොත්... 🤣🤣🤣

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 года назад

    ආව් ආව් මගෙත් ආස කෑමක් නියමයි පේශල අය්යේ තෙරුවන් සරණ යි ලස්සන යි ඔයාගේ පව්ල් ජීවිතය ගෙවනවිදිය හැමදාම සතුටින් ඉන්න

  • @Dewangiwijayarathna
    @Dewangiwijayarathna 2 года назад +2

    පප්පු නෙවේ පිට්ටූ😅 හරි ශෝක් අනේ 😘🥰🥰

  • @chathurikalakmali8218
    @chathurikalakmali8218 2 года назад +1

    පේෂල අයියා නියමයිනේ.....🥰
    නිරංහකාරකමයි ඇත්තටම හොද

  • @shiranthijayarathne6815
    @shiranthijayarathne6815 2 года назад +47

    පොල් නැති පිට්ටු හදනවා දැක්කේ අද තමා.උද්දමනයට පිලි තුරක්.තෙරුවන් සරනය් .

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 2 года назад +4

      මනි පිට්ටු ඒ

    • @ayeshafdo8312
      @ayeshafdo8312 2 года назад +3

      මේ මනිපිට්ටු

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 2 года назад +4

      මනි පිට්ටු පොල් දාන්නෙ නෑ.මස් හොදි එක්ක රසයි

    • @lasanthiwick5134
      @lasanthiwick5134 2 года назад +2

      මනි පිට්ටු වලට පොල් දාන්නෙ නෑ

    • @mercydias9188
      @mercydias9188 2 года назад +3

      Ane ban poll pittu,mani pittu kiyala jathi dekak tiyanawa.oya mani pittu.

  • @maragenandani9751
    @maragenandani9751 Год назад +2

    පේෂල තාත්තා උද්දමනයට
    හුරු පුරුදු වෙලා
    හැමෝටම ආදර්ශයක්.❤

  • @aynoormohomad3015
    @aynoormohomad3015 Год назад

    Hari.shok oyage katawa nam. Vihiluwenama kalaya gatha karana.. කේන්ති ganne nathi... hoda නිහතමානී අයෙක් .. best. 👍 .& good...😁😁

  • @pathmajayalath4350
    @pathmajayalath4350 2 года назад +1

    මරුනේ පේසල..මමත් ආසම කෑමක් ලමයි බලනවා පිට්ටු හදනවා ...ඔහොම තමයි පව්ල් උනාම 👍

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 2 года назад +2

    සොදුරු මිනිසෙක් බුදුසරණයි

  • @nadeeshaperamuna6908
    @nadeeshaperamuna6908 2 года назад +1

    නියමයි.. ගොඩක් ආදරේ හිතුනා.. බුදුසරණයි හැමෝටම
    🙏🙏❤️❤️🥰🥰

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 Год назад

    Peshala හරියට නිකම් champion star karanwa wage 🤣🤣🤣 niyamai ❤️❤️❤️ budu saranai මල්ලි

  • @shashikasthuri9641
    @shashikasthuri9641 2 года назад +1

    ❤️ මේ අබිමන්‍යු බබාට ❤️ මේ පිට්ටු එකට 😂 මරු

  • @නලිෆ්
    @නලිෆ් 2 года назад

    Ane puthe thaththa kiyanna .oya harima wasanawanthayi oya wage thaththek labanna.❤️❤️

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 года назад

    Maru
    Cute patiyoo denna lassanai
    Theruwan saranai punch family eka
    Adarei

  • @gayanchamara5660
    @gayanchamara5660 2 года назад +4

    අගය කල යුතු ම දෙ දරුවන් ට දක්වන ආදරේ gayanta හොද ආදර්ශයක් දරුවො ළඟ තියන් ආදරේ දෙන්න ඕන

  • @umeshadilhari3800
    @umeshadilhari3800 2 года назад

    Maru aiye..oya kothana idiyath hamadama apita fun denne. Sathutin inna.family ekatama bs.💜️

  • @ceylonlk7595
    @ceylonlk7595 2 года назад +2

    පේෂල මල්ලි නියමයි ගෑණු කැළේ❤❤❤❤❤🙏🙏

  • @dammikabandara9307
    @dammikabandara9307 2 года назад +2

    සොදුරු මිනිසෙක් තෙරුවන් සරණයි❤❤❤

  • @ranjanisilva8577
    @ranjanisilva8577 Год назад

    හොඳ යී සෑම දෙයක්ම ඉවසීමෙන් දක්ෂ කමින් කරන්න දන්නවා
    අපිටත් එවන්න රස බලන්න
    Mouthwatering delicious 👍👍👍

  • @Charika-st2sb
    @Charika-st2sb 5 месяцев назад

    සාධාරණය තාත්තා කෙනෙක් හැම දරුවෙක්ටම එක විදිය සලකනවා ඔය වගේ දෙමව්පියෝ අද කාලේ අඩුයි හැමදේම ඔය වගේ සතුටින් ඉන්න ❤❤

  • @shereenbarbut8467
    @shereenbarbut8467 2 года назад +1

    Annnne peshala oyya nam hoddama hoda samiyak wagema hoda thatha kenak .oyya depalatai daruwo denatai hamadama mehema satutin Enna labewa ♥️♥️💋❤️🙏🙏🙏🙏👌👌👌

  • @jeewanthijeewanthi3940
    @jeewanthijeewanthi3940 2 года назад +3

    මම මේ camments බලනකොට හිතුවෙ මනි පිට්ටු කාපු නැති මිනිස්සුත් ඉන්නව ලන්කාවෙ පොල් නැති පිට්ටු කිය කියා camments dala 😀😀😀😀😀

    • @hasiiihasiii4719
      @hasiiihasiii4719 2 года назад +1

      මන් කාලත් නෑ අදමයි දැක්කේ 😪😪

  • @MPwerasekara
    @MPwerasekara 2 года назад +3

    Daruwo denntama eka widihata salakana eka thamai watinnema💐

  • @renukadamayanthi21
    @renukadamayanthi21 2 года назад +2

    නියමයි අදමයි පොල් නැති පිටිටු දැක්කේ ගයාන්ට දෙවැනි නැහැ ඔයාලට ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි මම වාරියපොල රේණුකා

  • @nnneee33-
    @nnneee33- 2 года назад +3

    😍 අභිමන්‍යු දිහාමයි බලාගෙන හිටියේ ❤

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 2 года назад

    Niyamai😃😃😜😜 peshala puthe👍👍 oya hari dakshai . Cookery class ekkakuth start karanna api enooo❤️❤️

  • @neronero6980
    @neronero6980 2 года назад

    Malli oya hodai Hama kanatama Adar Dayak budusaranai budusaranai podi babala dennata budusaranai ❤️❤️❤️❤️

  • @manjulp9428
    @manjulp9428 2 года назад +23

    උද්දමනයට පොල් නැති පිට්ටු 👌👌👌 රසට ඇති නේ 🤣පොඩ්ඩානම් මරු හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💖💖💖💖

    • @nuwanthikawickramasinghe6387
      @nuwanthikawickramasinghe6387 2 года назад +4

      Mani pittu walata pol danne na

    • @manjulp9428
      @manjulp9428 2 года назад

      @@nuwanthikawickramasinghe6387 ☺️☺️

    • @irangajayasinghe6025
      @irangajayasinghe6025 2 года назад +2

      මනි පිට්ටු වලට පොල් දාන්නේ නෑ......
      පොල් පිට්ටු වලට වඩා රසයි මේක..........

  • @sudarshanikaldera9438
    @sudarshanikaldera9438 2 года назад +5

    දෙයියන්ගේම පිහිටයි😄😄😄😄😄

  • @hasinilakshani26
    @hasinilakshani26 2 года назад +7

    ලුනුමිරිස්+කිරි=කිරිස් 😂❤️

  • @somawathae9042
    @somawathae9042 2 года назад

    නියමයිනේ ranilage උද්දමනයට.හොඳ පිළිතුර ජයවේවා තෙරුවන් සරණයි

  • @raneisujata8623
    @raneisujata8623 2 года назад

    නියමයි අනේ ගොඩක් රසයි මනි පිටිටු මමත් කැමතියි ඔයාට ස්තුතියි බුදු සරණයි 🙏🙏👍👍👍👍 ❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @malikachandrasekara7616
    @malikachandrasekara7616 2 года назад

    Peshala putha chuti babiyath ekka oya weda karanne parissamin .Harima sathutuyi .

  • @surangikumari3389
    @surangikumari3389 2 года назад +2

    අනේ මන්ද කොහොමද ඔහොම පිටිටු හදන්නේ.අපි හදන්නේ ඔහොම නෙමෙයිනේ.ගොඩක් සහාද තාත්ත කෙනෙක්නේ.ඒ වගේම හැමෝටම පේෂල ලෙන්ගතුයි .බුදු සරණයි

  • @k.p.nmihirani7037
    @k.p.nmihirani7037 2 года назад +1

    පමා වී ආ වසන්තය සුන්දරයි නේද පේශල අයියේ .?කොල්ලෝ දෙන්නට ගොඩාක් ආදරෙයි....අපිට ඉන්නේනම් කෙල්ලො දෙන්නෙක් ...කොල්ලෝ දෙන්නා වගේමcute.....bs

  • @presangidil6878
    @presangidil6878 2 года назад

    Shok ane babala dennama godak lassanai budusaranai 🙏🙏🙏🌹🌹