Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නාඩගම්කාරයෝ සමු ගන්න තව කොටස් 6ක් තියනකොට අතීතාවර්ජනයක් කරන්න හිතිලා පලවෙනි episode එක ආයෙත් බලන්න ආවා...ජිවිතේ බලපු ලස්සනම ආදර්ශමත් කතාව.😍😍😍😍❤❤❤❤ සෑම ආරම්භයකම අවසානයක් තියෙනවා....ටෙලි නාට්‍ය කලාවේ නොමැකෙන සන්දිස්ථානයක් සනිටුහන් කරලා තමා නාඩගම්කාරයෝ සමු ගන්නේ...හැම episode එකක්ම 1M trending. කවදාවත් අමතක නොවන අති දක්ශ තාත්වික රංගනයක් දුන් නලු නිලි කැල සද්දා සර් ශිවා සර් ඇතුලු සියලුම නිර්මාණයට සහභාගි වූ නිර්මානකරුවන් ස්වර්ණවාහිනිය කරඩුතැන්න වූ කිරිදිවැල ගම්මානය හැමදාම මතකයේ රැදෙයි.❤❤❤❤
නාඩගම්කාරයෝ ඉවර වෙලා අලුත් කතාවත් ඇවිත්... ඒත් අපි ආයේ මුලටම ඇවිත් නාඩගම්කාරයෝ බලනවා 💐❤️
අනිවාර්යයෙන්ම
සිරාවට🙂☝️ ❤️
,zX
ekenma
@@senumithadinhas7189ඔව්
දෙවෙනි පාර මුල ඉදන් බලන්න ගත්තා 🖤😁
සජිත අයිය නම් මාර තාත්වික විදියට රග පානව.. බලන්න ආසයි 😘 ඔයාට සුභ පැතුම් අයියේ ..
නාඩගම්කාරයෝ ඉවර උනු හින්ද ආයෙ මුල ඉදන් බලනවා. කොච්චර බැලුවත් එපා වෙන් නෑ. ❤️❤️
Ko
තාම episode 1 බලන කට්ටිය ඉන්නවද
😂✌️
මම
ou
අද තමා බලන්නේ 😊😊
Man
මෙන්න කතා❤️ ජය වේවා සෙට් එකටම✌️
Sirawatama bn meewa thama kathaaa
i
❤️❤️❤️
කෝනාර අයියේ 😍😍😍😍
කෝනාර අයියට ආදරේ සෙට් එක කෝ 😍😍
*කහපාට ගවුමක් ඇදගෙන හිටිය කෙල්ලට හිත ගියා ඈ..👌 කටහඩත් ලස්සනයි ..👌👌*
Githika
ruclips.net/video/qtn_JdBxUKI/видео.html
ruclips.net/video/umseZ2dYb8w/видео.html
@@vsenglish5862 ba
Geethika praveena disanayaka
නාඩගම්කාරයො නාට්‍ය අවසානයි කියලා මමනම් සැලෙන්නෑ 😎 මුල ඉදන් ආයේ බලනවා 🥲🥲 කොච්චර බැලුවත් එපා වෙන්නෑ.ආදරෙයි නාඩගම්කාරයො 💖
eka nam eththa i love you
@@tiktokking1322 💖
Ow 😌🤡💚
@@KaveenThiranjaya ❤️❤️
@@Pinsara. 💞💞
ස්වර්ණවාහිනියෙනුත් ඉදල ඉදල එකක් දෙනවා හික් ගෑවෙන්නම ආහ් ...❤️❤️👌🌝
Miik gawenna
wes mathakada
@@FireFox-jw4ql 𝖺𝗉𝗉𝖺 𝖾𝗄𝖺 𝗉𝖺𝗍𝗍𝖺
කවඩියා කියපු දෑ.. සෙට් එකේ බූරුවා උනාට කමක් නෑ🤣🤣🤣🤣🤣ruclips.net/user/shortstnoq0zFVNdY?feature=share
මෙන්න කතා මෙන්න නළුවෝසරා මාලන්කුකුලා මුදලාලි කවඩියා සුද්දා හාමුදුරුවෝ මාස්ටර් රත්නේ පට්ට සෙට් එකසිවගුරුනාදන් සද්දාමන්ගල දෙන්නගෙ කතා පට්ට් සුපිරි එල
ඇයි ගජ මැන්
@@hirushapabasara1189 අනිවාර්යයෙන් ගජ මෑනුත් සුපිරි
+ගජමෑන්🔥
ruclips.net/video/qtn_JdBxUKIk/видео.html
සිංදුවේ ඉදන් නාඩගම්කාරයෝ හිතට වැදුණු කතාවක්❤️
තාමත් අහනවා බන් 🥲❤️
හැම episode එකක්ම 1M ගහනව දවසෙන්....trending list එකේ හැමදාම ඉන්නව...නාඩගම්කාරයෝ👍
👍👍
නාඩගම්කාරයෝ අදින් අවසන් වුණාට පළවෙනි කොටස අායෙත් බලනවා හරිම ලස්සනයි.💖 02.08.2022. හැමදාම මතකයේ රැදෙන කතාවක්💖🌿😍.
ෆැන්ටසි වල ජීවත් වෙන උන්ට Real Life එක ගැන මතක් වෙන, ගොඩාක් කලෙකින් නිම වුන සුපිරි නිර්මාණයක්👍❤️
ඇත්තටම❤️
හැමෝම කියනව මෙක පට්ට කියල ඔන්න ඒනම් මාත් අාව. අද තමයි බලන්න පටන් ගන්නෙ පලවෙනි ඒකේ ඉදන්.❤💪
Kauruthma hodai kiyana nisa math ada awe balanna.sammanat labuna nisa hoda ati 😊
Mama mee dan patan gatte balanna
Sara pattane
Mn ada idan balanawa
Mn dn patan gaththe🤗🤗
සජිත අයියා සමාන්‍යයෙන් 2.50 නිර්මාණවලට දායක වෙන්නෑ .... අනිවා හොද එකක් වෙන්නැති....💝💝💝
මෙච්චර කල් බැලුවට theme song එක අදනෙ ඇහුවෙ 😍 ලස්සන song ekak
කතාව ඉවරවෙන්න දවස් 4ක් තිබිලා අයේ මුල බලන්න හිතිලා අපු මම🙂සුපිරිම කතාවක් නාඩගම්කාරයෝ කවදාවත් අමතකවෙන එකක් නෑ ❤🥺
මාත් එහෙමමයි හලො
2024 anyone 🥺 💗
❤
Me
කෝ බලමු නාට්‍යත් පෙන්නුවට පස්සේ episode 1 බලන්න ආපු ආය 😅😅😅 👇👍
මං😁😁😁
@@rashibbh7714 🙂🙂🙂
@@chathuminindith 😌😌😌
kale hitiye brooo
තාත්තා නොකළ දේ පුතා නොකලොත් නොට්ටිගේ පුතා කියලා කිව්වට අදයි හරියට තේරුම් ගියේ.... සජිත සුපිරී ඈ...👌👌👌👌👌👍👍👍🌹🌹🌹🌹
නොට්ටිගේ පුතා නෙමෙයි.... නොට් ඌගේ පුතා 😊
අඩෙහ් පලවෙනි කොටස 4M views තියෙන ලංකාවේ එකම කතාවද කොහෙද 🤩😍🤩😍🔥🔥🇱🇰
රටටම අදර්ෂ කතාවක්
Yas 😘😘😘
ඇය් ඉතිම් අර ගෑනිගෙ ගවුම උඩ යන්නෙ ඕකෙනි
😁🥲😉🎉️🎈😂😍
dan 5M bn
මොනවා නැතත් ජැක්සන් ඇන්තනි මහත්තයා අනුප්‍රාප්තිකයෙක් හදලා තියෙනවා ආයෙ අඩුවක් නොවෙන්නම 😍
මේ සංගීත මාස්ටර් ගෙ හිතත් හරියට සංගීතයක් වගේ කියලයි මට හිතෙන්නෙ. කොහොම හරි බලන්නේ සංගීතය යොදාගෙන සැම සිත් සතුටින් පිරවීමටයි.
අද පොලීසිය එලවන සීන් එකේදි මේක මතක් වෙලා ආයෙත් බැලුවා. මේක ඉවරවෙන්න යන්නෙ කියනකොට අමුතු මෙවුවා එකක් දැනුනා ❤️❤️
හැමෝම කියන නිසා ඕන් බලන්න ඕනෙ කියලා හිතුනා..🙂🙂🙂
Matath idl idl ada blnw
Math ada idan
IB!!
මාත්
Math
මේවනෙ ජනප්‍රියම නාට්‍ය වෙන්න ඕනෙ😍❤️ මේ පාර නාඩගම්කාරයෝ තමා ඉතිං හොදම එක..
hm eka aththa eth sumathi 🏆???????
එක උනා නෙද
@Wasana Ruwani na mekata hambunane...🤔🤔
ජීවිතේ බලපු හොදම ටෙලිනාටය. නාඩගම්කාරයො . මම ආයෙත් මුල ඉදන් බලනව. නාඩගම්කාරයො shooting කරපු ගමට යන්න හිතාගෙන ඉන්නේ මම . ඒ ගමත් ගොඩක් ලස්සනයි . අනිවා බලන්න යන්න ඕන. දන්න කෙනෙක් කියන්නකෝ ඒ ගමට කොහොමද යන්නේ කියල.
තාත්තා ගේ නම් ගෙනියන්නම උපන් පුතා සජිත ඇන්තනී ....සුබ පැතුම් .
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න
@@nawathenatv-tv5252 බෑ
@@e233su thoo ykoo subscribe karpn lobaya 😂😂
Ekenma
ලංකාවේ බිහිවූ අතිවිශිෂ්ට ටෙලිනාට්‍යක් නාඩගම්කාරයෝ ❤❤❤
Episode 389ක් youtube එකෙන්ම බලලා ආපහු පලවෙනි episode එක බලන අය ඉන්නවද?
😊
Ane ow
ඔව්ව්
Ennooo aye balannooo😂
Yeh☻
අනිවාර්යයෙන් වෙනස්කම කතාවක් වෙයි බලපු පලවෙනි දවසේම පුදුම සතුටකින් බැලුවේ කතාව ලස්සනයි ගොඩාක්
කතාව ලස්සනයි ගොඩාක් අසාවෙන් බැලුවා පලවෙනී දවසෙම හැමෝටම තෙරැවන් සරණයි
@@karona..8265 g
Kalu kurulla kathwe copiyakne, kalu kurulla eke charithamai tyne.. poddak eke episode 1 balannako
ඔබලත් ලෝභ නැති අය නම් අපිවත් අපිව subscribe කරන්න
දෙවනි ඉනිම වගේද යකෝ මෙව්වා... පට්ටනේ 🖤
අනේ පලෑන් යන්න 😤🤟
@@thilanperera7479 කොහේද 😂
ආයෙත් අහලා
Oooo
😍😍😍
නාඩගම්කාරයෝ අවසන් උනාම ගොඩාක් දුකයි. අය අවා මුල බලන්න එහෙත් කියාගන්න බැරි දුකක් තියෙනවා. පුලුවන් අය අපිට නාඩගම්කාරයෝ දෙන්න . අය අපොට ඒ කතාව ඕනි🙏🥺🥺🥺
MaduKohomada oyata Yalu wa eten
"මේ රටේ අපි වගේ ඇඋනුත් ජීවත් වෙනවා කියලා දැනගන්න."මේ සීන් එක තමා නියම..ජැක්සන් අයියාගෙ dublicate එක නියම
නාඩගම්කාරයෝ ඉවර උණාට පස්සේ ආයෙත් මුල ඉදලම බලනවා.... 👍🏻🤗 දෙක කොටස බලාපොරොත්තු වෙමි..... 👍🏻💝🤩
මම ආයෙත් 1බලනවා
කතාව lassanai කියන නිසා ඔන්න මාත් ආවා අද ඉඳන් මේක බලන්න
යකෝ සජිතයා නටන්න බෑ වගේ රගපෑව එකටම සම්මානයක් දෙන්න වටිනවා 😂
2876
276868
68
අලුතෙන් එන කෙනෙක් එක දිගට බලාගෙන යන්න..මේක පට්ට ❤️🤘
Vbnjgbnhk
Ha dn පළවෙනි කොටස බලන්නේ
ඔන්න මාත් අද බලාගෙන යනවා
Matath mage aiya balanna kiwwa. Ithin mamath patan gaththa balanda.
Math ada balanna patn gnnw. kotas keeyk thiyed?
නාඩගම්කාරයෝ ඉවර වෙන නිසා ආය්මත් මුල කොටස් බලන්න හිතුන අය කෝ
මේ කතාව තමයි මෑත කාලයේ බලපු හොදම කතාව. එක episode එකක් විසි වතාවක් විතර බැලුවා. එක චරිතයක් වත් හොද නෑ කියන්න නෑ පට්ටම ලස්සනයි. මෙවැනි තවත් නිර්මාණ කරන්න සද්ධා සර් ට ශිවා සර් ට ශක්තිය ලැබේවා ! හැමෝටම තෙරුවන් සරණයි !
ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙ කිව්වොත් ඉතින් සුපිරි කතාවක් තමයි😍😍👌💯❤️
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
@@explorer9967 🤣🤣
@@explorer9967 ඔය පොන්න යෝ කියන උන්ගේ කටේ ගෙඩි එයි බලාගෙන ඉන්න
@@jayanthinandha5830 👆👆👎🤘🤘🤘🤘🤘🤙👎
English subtitles 😩,I'm not Srilankan but I love this episodes
What's your country?
@@kanishkalakshan7945 ai am kandy
Ayo
@@kanishkalakshan7945 ąq¹q
@@kanishkalakshan7945qw⅔
56 episode එක බලල ආයිත් මුලට ඇවිල්ල මේක බලන මම...ඇබ්බැහි වන සුලුයි බං.😍😍😍😝
103ත් බලලා ආපහු 1 එපිසෝඩ් එක බැලුවම 💔😂
ආයෙත් 1 episode එකෙන් බලන එක ත් පිස්සුවක් ඒ තරම් ආස හිතෙනවා 🙂💚💚💚💚😍
ආයේ මුල ඉදන් කතාව ගොඩක් අය බලනවා 😁❤️ කුකුළා මුදලාලිගෙ,මාලන්ගෙ විහිලු ලොකු හාමුවොන්ගෙ උපදෙස්මාස්ටර්ගේ කලාවමේ හැමදෙයක්ම වගේ නැතුව පාළුයි 🥺❤️
මෙම අධ්‍යක්ෂක වරගෙ හැම කතාවක් ම වගේ මම ආසාවෙන් ඉවර වෙනකං වගේ බැලුවා ❤️ කලු කුරුල්ලා,හාරකෝටිය,කෝටිපතියො ඒ අතර සුවිශේෂයි. මේකත් ඒ වගේ ඇති කියල හිතෙනවා ❤️😌 සජිත acting නම් සුපිරි ❤️🔥😂
ඔබත් ලෝභ නැති කෙනෙක් නම් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න
@@nawathenatv-tv5252 ruclips.net/channel/UCsxjghUIA0kakulSKO2fgPw
කුකුල මුදලාලි හිතන්න නැතුව ඇති නේ සූරිය අරනෙ පොඩි එකා එක්ක මෙහෙම කරට කර රගපාන්න වෙයි කියල ❤
නාඩගම්කාරයො ඉවර වෙලත් ආයේ මේ පැත්තෙ ආපූ උන් ඉන්නවද....😁🤭
ඔව් ඔව්
එකනම් මරු කතාවක් ඉන්දියාවේ ජරාව වලට විකිනෙන්නේ නැතුව මේවගේ පිලිවෙලක් තියෙන්න එවා නම් සුපිරී❤️💯 ලංකවේ තරුන පරම්මරාව ඔයවගේ ඒවා තමා ඉල්ලන්නේ පහරක් එක ඉස්සරහටත් ඔහොම ඔනේ
ගිරා මාමගේ අද ආතල් කතා ටික නම් මරු අහ්හ්...😂😂😂😂😂😂😂💥💥💥හැමදාම වගේ පට්ට ආතල චරිතරක් තමයී.....
Maru
අද. අවසාන කොටස බලන්න හදන ගමන් හිතුනා 1 කොටස බලන්න ඇත්තටම අමතක වෙන්නෙ නෑ නාඩගම්කාරයෝ ආදරෙය් ❤️😪
මෙ තමයි මම පතන රට , මම පතන ගුරුවරුන් , 😍😍😍😍🙏🙏🙏🙏
අද වෙනකම් සම්පූර්ණයෙන් බලලා තියෙන්නේ කූඹියෝ,තණමල්විල කොල්ලෙක් කතා දෙක විතරයි ලංකාවේ කතා වලින් 😀 හැමෝම මේක හොදයි කියනවා 🤘😀😀 ඒ හින්දා මුල ඉදලම බලන්න ගත්තා 😂😂💔
සහෝදරයෝ බලන්න
සහෝදරය සත්‍ය.වීරයා ගෙදර ඇවිත්, අඩෝ,බොහිමියානුවො බලන්න
සුදු ඇදගෙන කලු ඇවිදින් බලන්න....❤️
සහෝදරයා බලල නැතුව මේව බලන්න එපා බන් ඒව තමා වටිනම කතා
සත්‍යා බලන්න
නඩගම්කරයො දෙවන කොටසත් එනවනම් අසාවෙන් බලනවා ජය වෙවා නඩගම්කරයො ඔයලට
අඩෙ කොටස් ඔක්කොම trending ගහලත් පාඩුවෙ ඉන්න පට්ට චැනල් එකක් ආ.....මෙන්න මෙමයි ඉන්නොනි. ගැම්මක් තමා ඉතිම්.......😘💫 අපි ඉතිම් හැමදාම ස්වර්නවාහිනි ලවර්ස්ලා තමා😑☀
තේමා ගීත ගායනය sajitha anthony👌Multi talented💥
අවුරුද්දක් ගියා දැනුනේවත් නෑ 🥺🥺♥️😍
මරු කතාවක්. පොඩි ජැක්සන් නම් 👍👍❤❤
good acting sujith anuththara
Good
Meka keeytd yanne
@@lakshmividanapathirana3782 00971568708266
@@lakshmividanapathirana3782 swarnawahini 9.30pm
දෙවෙනි ඉනිම කැලෙ මහත්තයො.....😂✌️👊
Yako deweni inima wage montisori eluwoi script ekkai me wage sammana labana 👌👌teledrama ekak compare karanna epa bn. Deweni inima.🤮🤮🤮🤮🤮🤮
meka "gu inima," time ekata pennana tubbe
Nodkin dweni inima kele meke sinduwama kochchara lassanada
දෙවෙනි ඉනිම හුත්තට වඩා මොන්ටිසොරි ලමයි ගෙ නාට්‍ය හොදයි
@@ජොනිමොකර් Aththa
කොලම්කුට්ටම සෙට් නැ ආය නාඩගම්කාරයෝ මුල ඉදන් බලනවා 😞💔
Ammapa💜️🖤💜️🖤💜️nadagamkarayo thawa oni
Oh🔦💬💬
පුංචි ජැක්සන් හරිම දක්ෂයි ..සූරසේන මතක් උනා.....ප්‍රසන්නජීත් සර් දක්ෂ රංඟන ශිල්පියෙක් .. ලස්සනට තියෙයි මේ කතාව.❤
අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා .....
සුරසේන ශ්‍රියන්ත මේන්ඩ්ස්
එදා සූරිය අරණේ වැදි කොල්ලව බලලා අපි හිනා උනා අද සරා ඒ හැකියාව ඒ තරම් අගයන්න වටිනවා ❤️
ඉවරත් වුනා ආයෙ බලන්න පටන් ගත්තා🤗🤗ඉවරවුනා හරි දූකයි නාඩගම් කාරයො 2 ඔන
ලස්සන කතාවක් බලමු දැන් ගොඩක් channel වල යන ටෙලිඩ්‍රාමා හරිම ලස්සනයි පියරු බබ්බු නැතුව නගරයෙන් ගමට ගිහින් තනමල්විල කතාවෙන් පස්සෙ අපේ කලාව ගොඩක් වෙනස් වෙලා
අවුරුදු ගානකට පස්සේ හොද ටෙලින්යාටියක් බලන්නේ .2003 වෙනකම් වගෙ අපෙ රටේ අපේ කම තියන ටෙලිනාට්‍ය ගියා.නැවත අපේ කම ගෙනාවට ඔබ සැමට පින්.පොඩි දරුවන්ට සමාජයේ හොද නරක කියාදෙන්න පුලුවන් මේ වගේ වටිනා නාටක තුලින්.ජයවේවා ඔබ සැමට
ආයෙත් බලනවා නාඩගම්කාරයෝ ඒ තරම් හිතට දැනුන කතාවක්
තුන් කට්ටුව මරුනේ..සජිත,සංගීත්,විරාජ්❤️❤️❤️
නාඩගම්කාරයෝ ඉවර නිසාත් කෝළම්කුට්ටම මෙලෝ රහක් නැති නිසාත් නැවතත් නාඩගම්කාරයෝ මුල සිටි බැලීමට තීරණය කලෙමි.
අන්තිම කොටස බලලා ,පලවෙනි කොටස ආයේ බැලුවා,නාඩගම්කාරයෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.. ඇත්තටම දුකයි නාඩගම්කාරයෝ අපිව දාලා ගියපූ එක 🥺🥺
පොඩි ජැක්සන් ඒකනම් මරු.සුභ අනාගතයක් වේවා සජිත ඔබට.ලස්සන නිර්මාණයක්.
සජිත මල්ලි ඔයාලට සුබ අනාගතයක් බුදු සරනයි අපි ඕමාන් ❤️❤️❤️❤️❤️💛💛💛💛💛🌹🌹🌹🌹🌹
ඔබ ලෝභ නැතිනම් අපිව subscribe කරන්න
සරා කියන්නෙ මදාවියෙක් කිව්ව පාඨලී අද සරාව හදවතේ ගැබුරුම තැනක හංගගෙන ඉන්නේ කියල සිල් ඇදුම හදන වෙලේ ඒ ඇස්වලින් දැක්ක😋😋😋
Dannage love eka dan negalama yanawa
😘😘😘
සංගීත මාස්ටර් වගේ ගුරුවරුන් දෙවිවරුන් ❤
කතාව ඔක්කොම ඉවර වෙලා , ආය මුල ඉදල බලන්න පටන් ගත්ත මම 🙂❤️
අති විශිෂ්ටතම කතාවක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. අපි නැවතත් මුල ඉදන් බලනවා.... කතාවට සම්බන්ධ හමෝටම බුදු සරණයි...
කහ පාට ගවුමක් ඇදන් හිටපු ගෑනු ළමයා හරි ලස්සනයි සෙනලිටත් වඩා
Hm hmm
Go to popzy world
senali lassanada bn
@@dinaya_official2 lassanailu Neda. Api e wage barapathala dewal therum ganna tharam igenagena nathuwa ethi.🤣🤣🤣🤣🤣
අඩො සිරාවාට හොදේ 🖤
සකලගුරු වගේ බාගෙට නවත්තන්නෙ නැතිවෙයි කියලා හිතනවා. සමන් එදිරිමුනි නැකතින් උපන් එකෙක් නෙවෙයි කතාව ලියන්නෙ කියලා හිතනවා෴ ජය
Aniwarryen mamath ahema hitanawa
මට නම මතක නෑ අග්නි පියාපත් කතාව එයා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ
@@රම්‍ය-ඛ9ඛ අග්නී පියාපත් එකේ රාජන් (සද්ධාමංගල සුරියබන්ඩාර )එයා තමා writer
ලෝභ කම නැති අයෙක් නම් ඔබ අපිව subscribe කරන්න
එකෙන්ම
කෝලම් කුට්ටම කොටස් 11 බලලා එපා වෙලා ආයේ නාඩගම්කාරයෝ මුල ඉදන් බලන්න හිත හදාගත්තු මම 😭😭
Sajtha නිසා ඔන්න මම ත් අද ඉදලා ටෙලිසීන් එක එක්ක දිගටම ඉන්නවා .....👍👍👍👍👍💘💘💘
දැන් episode 1 බලන කට්ටිය ඉන්නවදෝ 😎😎😍😍🤩🤩
Iwara wenna yanne,😭😭😭😭😭😭😭
ලස්සන අවසානයක් තිබුනා.... කවුරු මොනවා කීවත් හොදට බැලුවොත් කේරෙනවා... thank you.... #Nadagamkarayo
අන්ලයික් කරලා තියෙන්නෙ දෙවෙනි ඉනිම ලොල් ෆෑන්ස්ලා මයෙ හිතේ
ගූ fanz ලා
😂
Ow ow 😂 ඒ උං තමා
ගරුඩ මුහුර්තය "සරණා" ලොකු ජැක්සන් 😍 නාඩගම්කාරයෝ "සරා" පොඩි ජැක්සන් .. 😍දෙන්නම තාත්තාට දෙවනි නෑ.💚
ආයෙමත් මුල ඉදන් බලනවා adarei nadagankarayo ❤️
ඇන්තනී පවුල අපේ රටේ පිනට පහල උන ආශිර්වාදයක් .....සුභ පතනවා ....
පොඩි ජැක්ෂන් ඉන්නවා පොඩි මාලිනි ඉන්නවා අනිවා සුපිරි
පොඩි මාලනී කව්ද
@@යුක්තියඋදෙසා-ප2ඥ senali fonseka
Podi malni nam maru kada
@@යුක්තියඋදෙසා-ප2ඥ සෙනාලි
ස්වර්ණවාහිනිය කාතාවක් හැදුවොත් ආයෙ මරු අනිත් ඒවා පාරාදායි
කාලෙකින් පට්ටම කතාවක්..❤️ ඇබ්බැහි වෙලා දෙවෙනි පාරට බලන්නෙ.❤️❤️
Mandalorian හරි Last Kingdom, Strange thing වගේ කතාවක් බැලුවානම් මොනා වෙයිද මන්දා ඔයාට
Oya hmthnama innwa neh😁
Sihini baluwata passe neda..
@@nipunishashinika4618 ඔව්.
1M ගහමු කොහොම හරි තව ටිකකයි 1M ගන්න අද 5වෙනි පාරට බලන්නේ
පිස්සු
@@ycreation3311 ඔව් ඇත්තටම පිස්සු දැන්
හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය නාඩගම්කාරයෝ ❤❤👍
Iwara wenna yanne 😭😭😭
ගොඩාක් ලස්සන වෙනස්ම කතාවක්...ජැක්සන් මාමගේ කපාපු පලුව සජිත අයියා නම්❤❤❤❤❤නියමට රඟපානව අයියේ...ඒ වගේම නියම ගුරුවරයෙක්...අද දාහකින් හොයාගන්න නෑ❤
සජිත / කෝකිල.. big fans of both of you🔥🔥❤❤
ලස්සනයි ලස්සනයි
ME TOO ♥🌷
නාට්ටිය ඉවර වෙන්න දවසකට කලින් 1වෙනි episode එක ආයි බැලුවා 🥺 මාරම දුකයි මේ නාට්ටිය ඉවර වෙන එකට 😞 ....... මේක නාට්ටියක් නෙවේ යුගයක් නිර්මාණය කරන නිර්මානයක් ආදරෙයි හැමදාම #nadagamkarayo ❤️❤️❤️❤️❤️
මේ නාඩගමත් සුපිරි වගේ බලමු ඉස්සරහාට.......👍👌💚 ගිරිරාජ් නිසා බලන්න හිතුනේ......💚👍
Math ehemai
ඒක නම් පහරක් ඕක 8.30ට දැම්ම නම් මේ සාපලත් නාට්ටි වලට කෙලවෙලාම යනවා
අම්මෝ.......සුදු චූටි දැන් කැකුලට බනින විදියට නේ ඒ දවස් වල සරාට බැනල තීන්නේ 😂😂
සජිතනම් ජැක්සන් සර්ම තමයි කියන වචනයක් වචනයක් ගානෙ මට පෙන්නෙම ජැක්සන් සර්, ,, ,
ජැක්සන් ඔහොම රස්තියාදු විදියට කතා කරලා නෑ නේ?
@@desilva7694 ragapnw kiyl therennd
😂😂😂
@@desilva7694 pawagaya tho baluwe nadda
සජිත ඇන්තනී කියන්නෙ ජැක්සන් ඇන්තනීගේ පුතා තමයි බොලව්.ඉතිං ඒකට තියෙන්නෙ ඒ මනුස්සයගෙ දේවල් තමයි.නැත්නම් ඌ නොට්ටිගෙ පුතා වෙනවනෙ.මොන ලබ්බකටද උබල මේකෙ වැළලෙන්න හදන්නේ?
බැරල් දෙකක් හැලුවා කිව්වම මගෙ පපුවත් හෝස් ගාලා ගියා බන්.....🙄💔😁
🙄😂
ade oya marai
🤭
😂😂💉
නාඩගම්කාරයෝ සමු ගන්න තව කොටස් 6ක් තියනකොට අතීතාවර්ජනයක් කරන්න හිතිලා පලවෙනි episode එක ආයෙත් බලන්න ආවා...ජිවිතේ බලපු ලස්සනම ආදර්ශමත් කතාව.😍😍😍😍❤❤❤❤ සෑම ආරම්භයකම අවසානයක් තියෙනවා....ටෙලි නාට්‍ය කලාවේ නොමැකෙන සන්දිස්ථානයක් සනිටුහන් කරලා තමා නාඩගම්කාරයෝ සමු ගන්නේ...හැම episode එකක්ම 1M trending. කවදාවත් අමතක නොවන අති දක්ශ තාත්වික රංගනයක් දුන් නලු නිලි කැල සද්දා සර් ශිවා සර් ඇතුලු සියලුම නිර්මාණයට සහභාගි වූ නිර්මානකරුවන් ස්වර්ණවාහිනිය කරඩුතැන්න වූ කිරිදිවැල ගම්මානය හැමදාම මතකයේ රැදෙයි.❤❤❤❤
නාඩගම්කාරයෝ ඉවර වෙලා අලුත් කතාවත් ඇවිත්... ඒත් අපි ආයේ මුලටම ඇවිත් නාඩගම්කාරයෝ බලනවා 💐❤️
අනිවාර්යයෙන්ම
සිරාවට🙂☝️ ❤️
,zX
ekenma
@@senumithadinhas7189ඔව්
දෙවෙනි පාර මුල ඉදන් බලන්න ගත්තා 🖤😁
සජිත අයිය නම් මාර තාත්වික විදියට රග පානව.. බලන්න ආසයි 😘 ඔයාට සුභ පැතුම් අයියේ ..
නාඩගම්කාරයෝ ඉවර උනු හින්ද ආයෙ මුල ඉදන් බලනවා. කොච්චර බැලුවත් එපා වෙන් නෑ. ❤️❤️
Ko
තාම episode 1 බලන කට්ටිය ඉන්නවද
😂✌️
මම
ou
අද තමා බලන්නේ 😊😊
Man
මෙන්න කතා❤️ ජය වේවා සෙට් එකටම✌️
Sirawatama bn meewa thama kathaaa
i
❤️❤️❤️
කෝනාර අයියේ 😍😍😍😍
කෝනාර අයියට ආදරේ සෙට් එක කෝ 😍😍
*කහපාට ගවුමක් ඇදගෙන හිටිය කෙල්ලට හිත ගියා ඈ..👌 කටහඩත් ලස්සනයි ..👌👌*
Githika
ruclips.net/video/qtn_JdBxUKI/видео.html
ruclips.net/video/umseZ2dYb8w/видео.html
@@vsenglish5862 ba
Geethika praveena disanayaka
නාඩගම්කාරයො නාට්‍ය අවසානයි කියලා මමනම් සැලෙන්නෑ 😎 මුල ඉදන් ආයේ බලනවා 🥲🥲 කොච්චර බැලුවත් එපා වෙන්නෑ.ආදරෙයි නාඩගම්කාරයො 💖
eka nam eththa i love you
@@tiktokking1322 💖
Ow 😌🤡💚
@@KaveenThiranjaya ❤️❤️
@@Pinsara. 💞💞
ස්වර්ණවාහිනියෙනුත් ඉදල ඉදල එකක් දෙනවා හික් ගෑවෙන්නම ආහ් ...❤️❤️👌🌝
Miik gawenna
wes mathakada
@@FireFox-jw4ql 𝖺𝗉𝗉𝖺 𝖾𝗄𝖺 𝗉𝖺𝗍𝗍𝖺
ruclips.net/video/qtn_JdBxUKI/видео.html
කවඩියා කියපු දෑ.. සෙට් එකේ බූරුවා උනාට කමක් නෑ🤣🤣🤣🤣🤣
ruclips.net/user/shortstnoq0zFVNdY?feature=share
මෙන්න කතා මෙන්න නළුවෝ
සරා
මාලන්
කුකුලා මුදලාලි
කවඩියා
සුද්දා
හාමුදුරුවෝ
මාස්ටර්
රත්නේ පට්ට සෙට් එක
සිවගුරුනාදන්
සද්දාමන්ගල දෙන්නගෙ කතා පට්ට් සුපිරි එල
ඇයි ගජ මැන්
@@hirushapabasara1189 අනිවාර්යයෙන් ගජ මෑනුත් සුපිරි
+ගජමෑන්🔥
ruclips.net/video/qtn_JdBxUKIk/видео.html
සිංදුවේ ඉදන් නාඩගම්කාරයෝ හිතට වැදුණු කතාවක්❤️
තාමත් අහනවා බන් 🥲❤️
හැම episode එකක්ම 1M ගහනව දවසෙන්....trending list එකේ හැමදාම ඉන්නව...නාඩගම්කාරයෝ👍
👍👍
නාඩගම්කාරයෝ අදින් අවසන් වුණාට පළවෙනි කොටස අායෙත් බලනවා හරිම ලස්සනයි.💖 02.08.2022. හැමදාම මතකයේ රැදෙන කතාවක්💖🌿😍.
ෆැන්ටසි වල ජීවත් වෙන උන්ට Real Life එක ගැන මතක් වෙන, ගොඩාක් කලෙකින් නිම වුන සුපිරි නිර්මාණයක්👍❤️
ඇත්තටම❤️
හැමෝම කියනව මෙක පට්ට කියල ඔන්න ඒනම් මාත් අාව. අද තමයි බලන්න පටන් ගන්නෙ පලවෙනි ඒකේ ඉදන්.❤💪
Kauruthma hodai kiyana nisa math ada awe balanna.sammanat labuna nisa hoda ati 😊
Mama mee dan patan gatte balanna
Sara pattane
Mn ada idan balanawa
Mn dn patan gaththe🤗🤗
සජිත අයියා සමාන්‍යයෙන් 2.50 නිර්මාණවලට දායක වෙන්නෑ .... අනිවා හොද එකක් වෙන්නැති....💝💝💝
මෙච්චර කල් බැලුවට theme song එක අදනෙ ඇහුවෙ 😍 ලස්සන song ekak
ruclips.net/video/qtn_JdBxUKI/видео.html
කවඩියා කියපු දෑ.. සෙට් එකේ බූරුවා උනාට කමක් නෑ🤣🤣🤣🤣🤣
ruclips.net/user/shortstnoq0zFVNdY?feature=share
කතාව ඉවරවෙන්න දවස් 4ක් තිබිලා අයේ මුල බලන්න හිතිලා අපු මම🙂සුපිරිම කතාවක් නාඩගම්කාරයෝ කවදාවත් අමතකවෙන එකක් නෑ ❤🥺
මාත් එහෙමමයි හලො
2024 anyone 🥺 💗
❤
❤
❤
Me
❤
කෝ බලමු නාට්‍යත් පෙන්නුවට පස්සේ episode 1 බලන්න ආපු ආය 😅😅😅
👇👍
මං😁😁😁
@@rashibbh7714 🙂🙂🙂
@@chathuminindith 😌😌😌
kale hitiye brooo
තාත්තා නොකළ දේ පුතා නොකලොත් නොට්ටිගේ පුතා කියලා කිව්වට අදයි හරියට තේරුම් ගියේ.... සජිත සුපිරී ඈ...👌👌👌👌👌👍👍👍🌹🌹🌹🌹
නොට්ටිගේ පුතා නෙමෙයි.... නොට් ඌගේ පුතා 😊
ruclips.net/video/qtn_JdBxUKI/видео.html
අඩෙහ් පලවෙනි කොටස 4M views තියෙන ලංකාවේ එකම කතාවද කොහෙද 🤩😍🤩😍🔥🔥🇱🇰
රටටම අදර්ෂ කතාවක්
Yas 😘😘😘
ඇය් ඉතිම් අර ගෑනිගෙ ගවුම උඩ යන්නෙ ඕකෙනි
😁🥲😉🎉️🎈😂😍
dan 5M bn
මොනවා නැතත් ජැක්සන් ඇන්තනි මහත්තයා අනුප්‍රාප්තිකයෙක් හදලා තියෙනවා ආයෙ අඩුවක් නොවෙන්නම 😍
මේ සංගීත මාස්ටර් ගෙ හිතත් හරියට සංගීතයක් වගේ කියලයි මට හිතෙන්නෙ. කොහොම හරි බලන්නේ සංගීතය යොදාගෙන සැම සිත් සතුටින් පිරවීමටයි.
අද පොලීසිය එලවන සීන් එකේදි මේක මතක් වෙලා ආයෙත් බැලුවා. මේක ඉවරවෙන්න යන්නෙ කියනකොට අමුතු මෙවුවා එකක් දැනුනා ❤️❤️
හැමෝම කියන නිසා ඕන් බලන්න ඕනෙ කියලා හිතුනා..🙂🙂🙂
Matath idl idl ada blnw
Math ada idan
I
B!!
මාත්
Math
මේවනෙ ජනප්‍රියම නාට්‍ය වෙන්න ඕනෙ😍❤️ මේ පාර නාඩගම්කාරයෝ තමා ඉතිං හොදම එක..
hm eka aththa eth sumathi 🏆???????
එක උනා නෙද
@Wasana Ruwani na mekata hambunane...🤔🤔
ජීවිතේ බලපු හොදම ටෙලිනාටය. නාඩගම්කාරයො . මම ආයෙත් මුල ඉදන් බලනව. නාඩගම්කාරයො shooting කරපු ගමට යන්න හිතාගෙන ඉන්නේ මම . ඒ ගමත් ගොඩක් ලස්සනයි . අනිවා බලන්න යන්න ඕන. දන්න කෙනෙක් කියන්නකෝ ඒ ගමට කොහොමද යන්නේ කියල.
තාත්තා ගේ නම් ගෙනියන්නම උපන් පුතා සජිත ඇන්තනී ....සුබ පැතුම් .
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න
@@nawathenatv-tv5252 බෑ
@@e233su thoo ykoo subscribe karpn lobaya 😂😂
Ekenma
ruclips.net/video/qtn_JdBxUKI/видео.html
ලංකාවේ බිහිවූ අතිවිශිෂ්ට ටෙලිනාට්‍යක් නාඩගම්කාරයෝ ❤❤❤
Episode 389ක් youtube එකෙන්ම බලලා ආපහු පලවෙනි episode එක බලන අය ඉන්නවද?
😊
Ane ow
ඔව්ව්
Ennooo aye balannooo😂
Yeh☻
අනිවාර්යයෙන් වෙනස්කම කතාවක් වෙයි බලපු පලවෙනි දවසේම පුදුම සතුටකින් බැලුවේ කතාව ලස්සනයි ගොඩාක්
කතාව ලස්සනයි ගොඩාක් අසාවෙන් බැලුවා පලවෙනී දවසෙම හැමෝටම තෙරැවන් සරණයි
@@karona..8265 g
Kalu kurulla kathwe copiyakne, kalu kurulla eke charithamai tyne.. poddak eke episode 1 balannako
ඔබලත් ලෝභ නැති අය නම් අපිවත් අපිව subscribe කරන්න
දෙවනි ඉනිම වගේද යකෝ මෙව්වා... පට්ටනේ 🖤
අනේ පලෑන් යන්න 😤🤟
@@thilanperera7479 කොහේද 😂
ආයෙත් අහලා
Oooo
😍😍😍
නාඩගම්කාරයෝ අවසන් උනාම ගොඩාක් දුකයි. අය අවා මුල බලන්න එහෙත් කියාගන්න බැරි දුකක් තියෙනවා. පුලුවන් අය අපිට නාඩගම්කාරයෝ දෙන්න . අය අපොට ඒ කතාව ඕනි🙏🥺🥺🥺
Madu
Kohomada oyata Yalu wa eten
"මේ රටේ අපි වගේ ඇඋනුත් ජීවත් වෙනවා කියලා දැනගන්න."
මේ සීන් එක තමා නියම..ජැක්සන් අයියාගෙ dublicate එක නියම
නාඩගම්කාරයෝ ඉවර උණාට පස්සේ ආයෙත් මුල ඉදලම බලනවා.... 👍🏻🤗 දෙක කොටස බලාපොරොත්තු වෙමි..... 👍🏻💝🤩
මම ආයෙත් 1බලනවා
මම ආයෙත් 1බලනවා
කතාව lassanai කියන නිසා ඔන්න මාත් ආවා අද ඉඳන් මේක බලන්න
යකෝ සජිතයා නටන්න බෑ වගේ රගපෑව එකටම සම්මානයක් දෙන්න වටිනවා 😂
2876
276868
68
ruclips.net/video/qtn_JdBxUKI/видео.html
ruclips.net/video/umseZ2dYb8w/видео.html
අලුතෙන් එන කෙනෙක් එක දිගට බලාගෙන යන්න..මේක පට්ට ❤️🤘
Vbnjgbnhk
Ha dn පළවෙනි කොටස බලන්නේ
ඔන්න මාත් අද බලාගෙන යනවා
Matath mage aiya balanna kiwwa. Ithin mamath patan gaththa balanda.
Math ada balanna patn gnnw. kotas keeyk thiyed?
නාඩගම්කාරයෝ ඉවර වෙන නිසා ආය්මත් මුල කොටස් බලන්න හිතුන අය කෝ
මේ කතාව තමයි මෑත කාලයේ බලපු හොදම කතාව. එක episode එකක් විසි වතාවක් විතර බැලුවා. එක චරිතයක් වත් හොද නෑ කියන්න නෑ පට්ටම ලස්සනයි. මෙවැනි තවත් නිර්මාණ කරන්න සද්ධා සර් ට ශිවා සර් ට ශක්තිය ලැබේවා ! හැමෝටම තෙරුවන් සරණයි !
ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙ කිව්වොත් ඉතින් සුපිරි කතාවක් තමයි😍😍👌💯❤️
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
@@explorer9967 🤣🤣
@@explorer9967 ඔය පොන්න යෝ කියන උන්ගේ කටේ ගෙඩි එයි බලාගෙන ඉන්න
@@jayanthinandha5830 👆👆👎🤘🤘🤘🤘🤘🤙👎
English subtitles 😩,I'm not Srilankan but I love this episodes
What's your country?
@@kanishkalakshan7945 ai am kandy
Ayo
@@kanishkalakshan7945 ąq¹q
@@kanishkalakshan7945
qw⅔
56 episode එක බලල ආයිත් මුලට ඇවිල්ල මේක බලන මම...ඇබ්බැහි වන සුලුයි බං.😍😍😍😝
103ත් බලලා ආපහු 1 එපිසෝඩ් එක බැලුවම 💔😂
ආයෙත් 1 episode එකෙන් බලන එක ත් පිස්සුවක් ඒ තරම් ආස හිතෙනවා 🙂💚💚💚💚😍
ආයේ මුල ඉදන් කතාව ගොඩක් අය බලනවා 😁❤️
කුකුළා මුදලාලිගෙ,මාලන්ගෙ විහිලු
ලොකු හාමුවොන්ගෙ උපදෙස්
මාස්ටර්ගේ කලාව
මේ හැමදෙයක්ම වගේ නැතුව පාළුයි 🥺❤️
මෙම අධ්‍යක්ෂක වරගෙ හැම කතාවක් ම වගේ මම ආසාවෙන් ඉවර වෙනකං වගේ බැලුවා ❤️ කලු කුරුල්ලා,හාරකෝටිය,කෝටිපතියො ඒ අතර සුවිශේෂයි. මේකත් ඒ වගේ ඇති කියල හිතෙනවා ❤️😌 සජිත acting නම් සුපිරි ❤️🔥😂
ඔබත් ලෝභ නැති කෙනෙක් නම් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න
@@nawathenatv-tv5252 ruclips.net/channel/UCsxjghUIA0kakulSKO2fgPw
කුකුල මුදලාලි හිතන්න නැතුව ඇති නේ සූරිය අරනෙ පොඩි එකා එක්ක මෙහෙම කරට කර රගපාන්න වෙයි කියල ❤
නාඩගම්කාරයො ඉවර වෙලත් ආයේ මේ පැත්තෙ ආපූ උන් ඉන්නවද....😁🤭
ඔව් ඔව්
එකනම් මරු කතාවක් ඉන්දියාවේ ජරාව වලට විකිනෙන්නේ නැතුව මේවගේ පිලිවෙලක් තියෙන්න එවා නම් සුපිරී❤️💯 ලංකවේ තරුන පරම්මරාව ඔයවගේ ඒවා තමා ඉල්ලන්නේ පහරක් එක ඉස්සරහටත් ඔහොම ඔනේ
ගිරා මාමගේ අද ආතල් කතා ටික නම් මරු අහ්හ්...😂😂😂😂😂😂😂💥💥💥
හැමදාම වගේ පට්ට ආතල චරිතරක් තමයී.....
Maru
අද. අවසාන කොටස බලන්න හදන ගමන් හිතුනා 1 කොටස බලන්න ඇත්තටම අමතක වෙන්නෙ නෑ නාඩගම්කාරයෝ ආදරෙය් ❤️😪
මෙ තමයි මම පතන රට , මම පතන ගුරුවරුන් , 😍😍😍😍🙏🙏🙏🙏
ruclips.net/video/umseZ2dYb8w/видео.html
අද වෙනකම් සම්පූර්ණයෙන් බලලා තියෙන්නේ කූඹියෝ,තණමල්විල කොල්ලෙක් කතා දෙක විතරයි ලංකාවේ කතා වලින් 😀 හැමෝම මේක හොදයි කියනවා 🤘😀😀 ඒ හින්දා මුල ඉදලම බලන්න ගත්තා 😂😂💔
සහෝදරයෝ බලන්න
සහෝදරය සත්‍ය.වීරයා ගෙදර ඇවිත්, අඩෝ,බොහිමියානුවො බලන්න
සුදු ඇදගෙන කලු ඇවිදින් බලන්න....❤️
සහෝදරයා බලල නැතුව මේව බලන්න එපා බන් ඒව තමා වටිනම කතා
සත්‍යා බලන්න
නඩගම්කරයො දෙවන කොටසත් එනවනම් අසාවෙන් බලනවා ජය වෙවා නඩගම්කරයො ඔයලට
අඩෙ කොටස් ඔක්කොම trending ගහලත් පාඩුවෙ ඉන්න පට්ට චැනල් එකක් ආ.....මෙන්න මෙමයි ඉන්නොනි. ගැම්මක් තමා ඉතිම්.......😘💫 අපි ඉතිම් හැමදාම ස්වර්නවාහිනි ලවර්ස්ලා තමා😑☀
තේමා ගීත ගායනය sajitha anthony👌Multi talented💥
අවුරුද්දක් ගියා දැනුනේවත් නෑ 🥺🥺♥️😍
මරු කතාවක්. පොඩි ජැක්සන් නම් 👍👍❤❤
good acting sujith anuththara
Good
Meka keeytd yanne
@@lakshmividanapathirana3782 00971568708266
@@lakshmividanapathirana3782 swarnawahini 9.30pm
දෙවෙනි ඉනිම කැලෙ මහත්තයො.....😂✌️👊
Yako deweni inima wage montisori eluwoi script ekkai me wage sammana labana 👌👌teledrama ekak compare karanna epa bn. Deweni inima.🤮🤮🤮🤮🤮🤮
meka "gu inima," time ekata pennana tubbe
Nodkin dweni inima kele meke sinduwama kochchara lassanada
දෙවෙනි ඉනිම හුත්තට වඩා මොන්ටිසොරි ලමයි ගෙ නාට්‍ය හොදයි
@@ජොනිමොකර් Aththa
කොලම්කුට්ටම සෙට් නැ ආය නාඩගම්කාරයෝ මුල ඉදන් බලනවා 😞💔
Ammapa💜️🖤💜️🖤💜️nadagamkarayo thawa oni
Oh🔦💬💬
පුංචි ජැක්සන් හරිම දක්ෂයි ..සූරසේන මතක් උනා.....ප්‍රසන්නජීත් සර් දක්ෂ රංඟන ශිල්පියෙක් .. ලස්සනට තියෙයි මේ කතාව.❤
අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා .....
සුරසේන ශ්‍රියන්ත මේන්ඩ්ස්
එදා සූරිය අරණේ වැදි කොල්ලව බලලා අපි හිනා උනා අද සරා ඒ හැකියාව ඒ තරම් අගයන්න වටිනවා ❤️
ඉවරත් වුනා ආයෙ බලන්න පටන් ගත්තා🤗🤗ඉවරවුනා හරි දූකයි නාඩගම් කාරයො 2 ඔන
මාත්
ලස්සන කතාවක් බලමු දැන් ගොඩක් channel වල යන ටෙලිඩ්‍රාමා හරිම ලස්සනයි පියරු බබ්බු නැතුව නගරයෙන් ගමට ගිහින් තනමල්විල කතාවෙන් පස්සෙ අපේ කලාව ගොඩක් වෙනස් වෙලා
අවුරුදු ගානකට පස්සේ හොද ටෙලින්යාටියක් බලන්නේ .2003 වෙනකම් වගෙ අපෙ රටේ අපේ කම තියන ටෙලිනාට්‍ය ගියා.නැවත අපේ කම ගෙනාවට ඔබ සැමට පින්.පොඩි දරුවන්ට සමාජයේ හොද නරක කියාදෙන්න පුලුවන් මේ වගේ වටිනා නාටක තුලින්.ජයවේවා ඔබ සැමට
ආයෙත් බලනවා නාඩගම්කාරයෝ ඒ තරම් හිතට දැනුන කතාවක්
තුන් කට්ටුව මරුනේ..සජිත,සංගීත්,විරාජ්❤️❤️❤️
නාඩගම්කාරයෝ ඉවර නිසාත් කෝළම්කුට්ටම මෙලෝ රහක් නැති නිසාත් නැවතත් නාඩගම්කාරයෝ මුල සිටි බැලීමට තීරණය කලෙමි.
අන්තිම කොටස බලලා ,පලවෙනි කොටස ආයේ බැලුවා,නාඩගම්කාරයෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.. ඇත්තටම දුකයි නාඩගම්කාරයෝ අපිව දාලා ගියපූ එක 🥺🥺
පොඩි ජැක්සන් ඒකනම් මරු.සුභ අනාගතයක් වේවා සජිත ඔබට.ලස්සන නිර්මාණයක්.
සජිත මල්ලි ඔයාලට සුබ අනාගතයක් බුදු සරනයි අපි ඕමාන් ❤️❤️❤️❤️❤️💛💛💛💛💛🌹🌹🌹🌹🌹
ඔබ ලෝභ නැතිනම් අපිව subscribe කරන්න
සරා කියන්නෙ මදාවියෙක් කිව්ව පාඨලී
අද සරාව හදවතේ ගැබුරුම තැනක හංගගෙන ඉන්නේ කියල සිල් ඇදුම හදන වෙලේ ඒ ඇස්වලින් දැක්ක😋😋😋
Dannage love eka dan negalama yanawa
😘😘😘
ruclips.net/video/qtn_JdBxUKI/видео.html
සංගීත මාස්ටර් වගේ ගුරුවරුන් දෙවිවරුන් ❤
කතාව ඔක්කොම ඉවර වෙලා , ආය මුල ඉදල බලන්න පටන් ගත්ත මම 🙂❤️
අති විශිෂ්ටතම කතාවක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. අපි නැවතත් මුල ඉදන් බලනවා.... කතාවට සම්බන්ධ හමෝටම බුදු සරණයි...
කහ පාට ගවුමක් ඇදන් හිටපු ගෑනු ළමයා හරි ලස්සනයි සෙනලිටත් වඩා
Hm hmm
Go to popzy world
senali lassanada bn
@@dinaya_official2 lassanailu Neda. Api e wage barapathala dewal therum ganna tharam igenagena nathuwa ethi.🤣🤣🤣🤣🤣
අඩො සිරාවාට හොදේ 🖤
සකලගුරු වගේ බාගෙට නවත්තන්නෙ නැතිවෙයි කියලා හිතනවා. සමන් එදිරිමුනි නැකතින් උපන් එකෙක් නෙවෙයි කතාව ලියන්නෙ කියලා හිතනවා෴ ජය
Aniwarryen mamath ahema hitanawa
මට නම මතක නෑ අග්නි පියාපත් කතාව එයා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ
@@රම්‍ය-ඛ9ඛ අග්නී පියාපත් එකේ රාජන් (සද්ධාමංගල සුරියබන්ඩාර )එයා තමා writer
ලෝභ කම නැති අයෙක් නම් ඔබ අපිව subscribe කරන්න
එකෙන්ම
කෝලම් කුට්ටම කොටස් 11 බලලා එපා වෙලා ආයේ නාඩගම්කාරයෝ මුල ඉදන් බලන්න හිත හදාගත්තු මම 😭😭
Sajtha නිසා ඔන්න මම ත් අද ඉදලා ටෙලිසීන් එක එක්ක දිගටම ඉන්නවා .....👍👍👍👍👍💘💘💘
දැන් episode 1 බලන කට්ටිය ඉන්නවදෝ 😎😎😍😍🤩🤩
Iwara wenna yanne,😭😭😭😭😭😭😭
ලස්සන අවසානයක් තිබුනා.... කවුරු මොනවා කීවත් හොදට බැලුවොත් කේරෙනවා... thank you.... #Nadagamkarayo
අන්ලයික් කරලා තියෙන්නෙ දෙවෙනි ඉනිම ලොල් ෆෑන්ස්ලා මයෙ හිතේ
ගූ fanz ලා
😂
Ow ow 😂 ඒ උං තමා
ගරුඩ මුහුර්තය "සරණා" ලොකු ජැක්සන් 😍
නාඩගම්කාරයෝ "සරා" පොඩි ජැක්සන් .. 😍දෙන්නම තාත්තාට දෙවනි නෑ.💚