මේක අතිශයින්ම සංවේදී සිද්ධියක් | සාධාරණ විසඳුම ලබා දීම වෙනුවෙන් හරිනිගේ මැදිහත්වීම මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 14 ноя 2024

Комментарии • 791

  • @darshanakumara1108
    @darshanakumara1108 Месяц назад +2

    ආයෙ විභාගය තියන්න අගමැතිතුමියනි...🙏🙏

  • @dilrukshijayasekara-zx2xn
    @dilrukshijayasekara-zx2xn Месяц назад +2

    🙏🙏🙏 අයෙත් විභාගය ඔනීමයි

  • @SameeraMadurangi-z7z
    @SameeraMadurangi-z7z Месяц назад +3

    ජය වේවා... අපිට නැවත විභාගය ඉතාම ඉක්මනින අවශ්‍යයි.

  • @DinuraMethsuka-gq6uq
    @DinuraMethsuka-gq6uq Месяц назад +1

    අගමැතිතුමනි...දරුවන්ට සාධාරනයක් කිරිමට නැවත විභාගයක් හෝ සුදුස්සක් කඩිනමින් කරන්න....ස්තූතියි.....

  • @DamayanthiHerath-c2y
    @DamayanthiHerath-c2y Месяц назад +2

    ගරු අගමැතිතුමියනි,
    විභාගය නැවත පවත්වා අපේ දරුවන්ට සාධාරණයක් ඉටු කරන්න 🙏

  • @vindyasamarakkody3838
    @vindyasamarakkody3838 Месяц назад +2

    අගමැති තුමියනි....නැවත විභාගය තියන්න...දරුවන්ට අසාධාරණයක් වුනේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramithunithum8217
    @ramithunithum8217 Месяц назад +1

    අපේ දරුවෝ සූදානම් නැවත විභහගය ලියන්න.එයාලා ඕන තරම් පෙර පුහුණු විභහග ලියලා තියෙනවා.අපේ දරුවන්ට සාධාරණයක් කරන්න🙏🙏🙏🙏🙏🙏

  • @sunethradissanayake641
    @sunethradissanayake641 Месяц назад +44

    හරිණි අමරසුරිය අගමැති තුමියට මේ සියලු කටයුතු කරගෙන යැමට ශක්තිය ධෛර්්‍යය , තුනුරැවනේ ආශිර්වාදය ලැබේවා !

  • @nilminikumari886
    @nilminikumari886 Месяц назад

    ස්තුතියි ඔබ තුමියට දරුවන්ගේ යහපත වෙනුවෙන් කැප වෙන්න 🙏🙏

  • @AnojaSenarathna-n3s
    @AnojaSenarathna-n3s Месяц назад +2

    විභාගය නැවත තියන්න අපේ දරුවන්ට සාධාරණයක් කරන්න

  • @madukanisansala8710
    @madukanisansala8710 Месяц назад +2

    අගමැතිතුමියනි, අපේ දරුවන්ට සාදාරනයක් ඉටුකරන්න. නැවත විභාගය පවත්වන්න

  • @dilipchathuranga8889
    @dilipchathuranga8889 Месяц назад +2

    අපේ දරුවන්ට වුනු අසාධාරණය වෙනුවෙන් නැවත විභාගය පවත්වන්න අගමැතිතුමනි.

  • @thilaksiriwardana8341
    @thilaksiriwardana8341 Месяц назад +5

    ගරු අගමැතිතුමියනි අපේ දරුවන්ට සාදාරණයක් කරන්න .පාසලේ ගුරුවරුන් ගෙන් පමනක් ඉගෙන ගෙන ඉතා කැපවීමෙන් විභාගය ට මුහුණ දුන් දරුවන්ට සාදාරණයක් කරන්න

  • @Sugathpriya
    @Sugathpriya Месяц назад +2

    නැවත විබාගය තියන්න.සාධාරණය ඉටු කරන්න.

  • @shalithaprasad1099
    @shalithaprasad1099 Месяц назад +3

    දරැවන්ට සාදාරනයක් වීමට නම් නැවත විභාගය පැවැත්විය යුතුයි...🙏🙏

  • @SandyaRohini-i5t
    @SandyaRohini-i5t Месяц назад +6

    ස්තුතියි ඔබතුමියට මනස සම්බන්ධ දැනුමක් ඇති ඔබතුමිය මෙයට මැදිහත් වීම ආපෙ පිනක් විභාගය නැවත තියන්නේ නැතිව ප්‍රශ්නය විසඳන්න පුලුවන්නම් තව වටිනවා දරුවෝ විභාගයට ගොඩක්ම දූක් වින්දා හරිම පව් එයාලට අර තිබුන උනන්දුව දැන් නෑ ශිෂ්‍ය ආධාර එපා අපිට හොද පාසලකට යන්න අවස්ථාව සලසා දෙන්න අගමැතිතුමියනි

    • @natashajayamanne7841
      @natashajayamanne7841 Месяц назад

      විභාගෙ නොතිබ්බා කියලා ඉස්කෝලවල ඉඩ වැඩි වෙන්නෙ නෑ. අවංකව ලියපු දරුවන්ට වඩා පේපරේ හම්බුනු දරුවො ඉස්සරහට ගියාම මොකද වෙන්නෙ

  • @කණිෂ්කසර්
    @කණිෂ්කසර් Месяц назад +3

    අගමැතිතුමියනි වංචනිකයන්ට දඩුවම් ලබා දී අපේ දරුවන්ට සාධාරණයක් ඉටු කර දෙන්න. විභාගය නැවත පවත්වන ලෙස ඉල්ලා සිටිමි .

  • @yamunadilrukshi4098
    @yamunadilrukshi4098 Месяц назад +2

    නැචත පේපරය ලියන්න අපේ දරුවා නම් කැමතියි..

  • @dhirangani8130
    @dhirangani8130 Месяц назад +245

    ගරු අගමැතිතුමනි
    ලංකාවේ සියලුම පාසැල්වල අධ්‍යාපන තත්ත්වය දියණු කරලා මේ 5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න. මේක දෙමාපියන්ටත් දරුවන්ටත් ලොකු මානසික පීඩනයත්. භාහිර පංති ගාස්තුව හරි ඉහලයි.

    • @Livein-lo9vp
      @Livein-lo9vp Месяц назад

      @@dhirangani8130 ඕක අහෝසි කළා නම් ජනාධිපති ට ත් විශ්ව විද්‍යාල වලට යන්න බැහැ.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Месяц назад +6

      අනිවාර්යයෙන්ම

    • @SamanthaMummullaHewage
      @SamanthaMummullaHewage Месяц назад +3

      Ani warrayamma

    • @NadeeshaNadeeshadilhani
      @NadeeshaNadeeshadilhani Месяц назад +6

      අනිවාර්යයෙන්ම මගේ දරුවත් මේ පාර ශිෂ්‍යත්ව විභාගය ලිව්ව මේකනම් අයින් කරන්නම ඕන

    • @gayanigayani2730
      @gayanigayani2730 Месяц назад +8

      ලමයින්ට ලමා කාලයට ඉඩ දෙන්න

  • @MenakaHemamali-tn6ls
    @MenakaHemamali-tn6ls Месяц назад +2

    හැම දරුවෙක්ටම සාදාරණයක් වෙන්න නැවත් විභාගය තිබීම යහපත්.❤

  • @nadeekanawalage4145
    @nadeekanawalage4145 Месяц назад +2

    ගරැ අගමැතිනිය අපට නැවත විභාගය ලබා දෙන්න. අපේ දරැවන්ට ලොකු අසාධාරණ යක් වුනේ

  • @cymartesolution
    @cymartesolution Месяц назад +143

    අගමැති තුමිය,මේ කරුම විභාගය අහිංසක දරුවන්ගෙන් ඉවත්කරන්න.මේ පීඩනය දරුවන්ට දරාගත නොහැකි අමානුෂික එකක්.

    • @chamilaasanka342
      @chamilaasanka342 Месяц назад +1

      ඔව්

    • @KisaraGamingff
      @KisaraGamingff Месяц назад

      හරි හරි me පාර විභාගේ තියලා next year ඉදලා අයින් කරන්න කියන්න...පුදුම හදිසියක් අයින් කරන්න තියෙන්නේ..

    • @pradeepliyanage5474
      @pradeepliyanage5474 Месяц назад

      🤮

    • @nilanthajayasekera
      @nilanthajayasekera Месяц назад

      මේ විභාගයෙන් ගමක දක්ෂ දරුවෙකුට පහසුකම් වැඩි පාසලකට යන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා.. අපෙ රටට එක පාරම ඇමරිකාව ජපානෙ වගේ රටක තරමට යන්න බෑ වගේ, ගමේ පාසලක පහසුකම් නඟරෙ දියුනු පාසලක තත්වෙට එන්න ලොකු කාලයක් ගතවේවි.. නඟරෙ පාසලක පිහිනුම් තටාකත් තියෙද්දි, ගමේ පාසල්වල වැසිකිලිවත් ප්‍රමානවත්ව නැති අවස්ථා තියෙනවා..මේක දුප්පත් දක්ෂ දරුවන්ට අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න ලැබෙන වරප්‍රසාදයක්.. මුඳලට අකුරු විකුනන හොර ඔන්ලයින් ටියුෂන් මාෆියාවයි නවත්වන්න ඔිනෙ... අවුරුදු 8,9 කාලේ මොලේ වෙහෙසද්දි මොලේ වර්ධනයත් වැඩි වෙන කාලය නිසා දරුවෙක් අසමත් වුනත් සමත් වුනත් බුද්ධිය,කල්පනා කිරීමේ ශක්තිය කොහොමත් වැඩිවෙනවා හැම දරුවෙක්ගෙම.. අනික එක ලකුනකින් හරි සමත් වෙන දුප්පත් දරුවෙකුට රජයෙන් ලැබෙන ශිෂ්‍යාධාරයෙ හයියෙන්,දුප්පත් ලමයි අධ්‍යාපනයෙන් ඈත් වෙලා ගමේම නාස්ති වෙලා යන එක නවතිනවා.. අපෙ දරුවො අවංකව විභාගෙ ලිවුවා දක්ෂ විදියට. එයාල විභාගෙට භය නෑ ආයෙ වුනත් ලියන්න.. මමත් 1994 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුනු 181ක් ඇරගෙන දියුනු පාසැලක ඉගෙන ගන්න වරම් ලැබූ කෙනෙක් නිසා මේ විභාගෙ අගය හොඳින්ම දන්නවා.. මේ විභාගෙ ඇති නැති ,ලොකු පොඩි, උසස් පහත් පරතරය යම් තරමකට හරි අඩු කරන පාලමක්.. ❤

  • @udeshikalakmali2883
    @udeshikalakmali2883 Месяц назад +2

    දරුවන්ට සාධාරණයක් වෙන්න නම් මේක ආයෙ සාධාරණ ව පවත්වන්නම ඕනෙ

  • @yurekasugandani7929
    @yurekasugandani7929 Месяц назад +3

    විභාගය නැවත පවත්වන්න..දරුවන්ට සාධාරණයක් කරන්න අගමැති තුමියනි

  • @පොඩි
    @පොඩි Месяц назад +91

    Me විභාගය සම්පූර්ණයෙන් නවththanna..

    • @nilanthajayasekera
      @nilanthajayasekera Месяц назад +2

      මේ විභාගයෙන් ගමක දක්ෂ දරුවෙකුට පහසුකම් වැඩි පාසලකට යන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා.. අපෙ රටට එක පාරම ඇමරිකාව ජපානෙ වගේ රටක තරමට යන්න බෑ වගේ, ගමේ පාසලක පහසුකම් නඟරෙ දියුනු පාසලක තත්වෙට එන්න ලොකු කාලයක් ගතවේවි.. නඟරෙ පාසලක පිහිනුම් තටාකත් තියෙද්දි, ගමේ පාසල්වල වැසිකිලිවත් ප්‍රමානවත්ව නැති අවස්ථා තියෙනවා..මේක දුප්පත් දක්ෂ දරුවන්ට අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න ලැබෙන වරප්‍රසාදයක්.. මුඳලට අකුරු විකුනන හොර ඔන්ලයින් ටියුෂන් මාෆියාවයි නවත්වන්න ඔිනෙ... අවුරුදු 8,9 කාලේ මොලේ වෙහෙසද්දි මොලේ වර්ධනයත් වැඩි වෙන කාලය නිසා දරුවෙක් අසමත් වුනත් සමත් වුනත් බුද්ධිය,කල්පනා කිරීමේ ශක්තිය කොහොමත් වැඩිවෙනවා හැම දරුවෙක්ගෙම.. අනික එක ලකුනකින් හරි සමත් වෙන දුප්පත් දරුවෙකුට රජයෙන් ලැබෙන ශිෂ්‍යාධාරයෙ හයියෙන්,දුප්පත් ලමයි අධ්‍යාපනයෙන් ඈත් වෙලා ගමේම නාස්ති වෙලා යන එක නවතිනවා.. අපෙ දරුවො අවංකව විභාගෙ ලිවුවා දක්ෂ විදියට. එයාල විභාගෙට භය නෑ ආයෙ වුනත් ලියන්න.. මමත් 1994 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුනු 181ක් ඇරගෙන දියුනු පාසැලක ඉගෙන ගන්න වරම් ලැබූ කෙනෙක් නිසා මේ විභාගෙ අගය හොඳින්ම දන්නවා.. මේ විභාගෙ ඇති නැති ,ලොකු පොඩි, උසස් පහත් පරතරය යම් තරමකට හරි අඩු කරන පාලමක්.. ❤

  • @sandyaranasinghe8113
    @sandyaranasinghe8113 Месяц назад +10

    සතුටුයි මැදිහත් වීම ගැන

  • @DineshikaWijesingha
    @DineshikaWijesingha Месяц назад +11

    අගමැතිතුමියනි නැවත විභාගය පවත්වා සදාරනයක් කරන්න

  • @upulkumara2965
    @upulkumara2965 Месяц назад

    ඔබ තුමියට ගොඩාක් ස්තුතියි

  • @darhikahewage4135
    @darhikahewage4135 Месяц назад +2

    නැවත විභාගය පැවැත්විය යුතුය

  • @dohaqatar9055
    @dohaqatar9055 Месяц назад

    ඔබතෝයට ගොඩක් ස්තූතියි මැතිනියනේ ආදායම් ගෙනෙන කර්මාන්ත වහලා තියෙන ඵවා නැවත සොයා බලා වැඩ පටන් ගන්න ලෝකු දෙයක් තරුණ ලමයිට රස්සා වල් තියෙනවා සිනි කර්මාන්තය පටන් ගත්තොත් රටින් සිනි ගෙනෙන ඵක නතර කල ගැක විපක්ෂ අය බලා ගෙන ඉන්නේ කරන හැටි කියලා අනුර මහතා සමග ඔබ තුමිය රට යතා තත්වයට ගන්න අහිංසක ජනතාව බඩ ගින්නේ තියන්න ඵපා දරුවන් ඉගෙනීමට අවශ්‍ය බඩු මිල අඩු කරන්න ඔබත් ජනාධිපති තාමත් ඵකතු වෙලා අපේ දරුවන් ට ලස්සන හිගයක් නැති රටක් හැදුවොත් බුදු දැක නිවන් දකින්න ලංකාවේම ජනතාව පාර්ථනා කරයි විපක්ෂයේ ඉන්න ඵකෙක් ලන් කරගන්න ඵපා ඵහේම උනොත් ඔයාලගේ පිටින් යන්න හොරකම් කරයි ජනාධිපති තුමාටත් ඔබ තුමියටත් අපේ පුංචි රට උතුම් මව් බීම බේරගන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා බුදු පියාණන් ගේ පිහිටත් තිස් තුන් කෝටි යක් දෙයියෝ අරක්ෂා කරදේවා 👏👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @priyanthakumara7217
    @priyanthakumara7217 Месяц назад +3

    ගරු අගමැතිතුමියනි,නැවත අපේ දරුවන්ට විභාගය තියන්න.

  • @GAMIN_NOWTY
    @GAMIN_NOWTY Месяц назад +2

    විභාගය නැවත පවත්වන නැති නම් දක්ශ දරුවන්ට අසාධාරණයක් වෙනවා

  • @emoneysl8250
    @emoneysl8250 Месяц назад +3

    අගමැතිතුමියනි විභාගය නැවත පැවැත්වීමට කටයුතු කරන්න.නැතහොත් අසාධාරණය සිදුවන්නේ නිවැරදි දරුවන්ටය.ගම්වල සිටින අසරණ දරුවන්ට හොද පාසලක් ලබා ගැනීමට මෙම ප්‍රශ්ණපත්‍රය පත්‍රය පිමවීම බාදාවකි.

  • @sithamatharage2836
    @sithamatharage2836 Месяц назад +43

    මෙවර අසාධාරනයට පත්වු දරුවන්ට සාදාරනයක් ඉටුකර මෙම කරුමක්කාර විභහගය ලබන වසරේ සිට අහෝසි කරන්න .

    • @nilanthajayasekera
      @nilanthajayasekera Месяц назад

      මේ විභාගයෙන් ගමක දක්ෂ දරුවෙකුට පහසුකම් වැඩි පාසලකට යන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා.. අපෙ රටට එක පාරම ඇමරිකාව ජපානෙ වගේ රටක තරමට යන්න බෑ වගේ, ගමේ පාසලක පහසුකම් නඟරෙ දියුනු පාසලක තත්වෙට එන්න ලොකු කාලයක් ගතවේවි.. නඟරෙ පාසලක පිහිනුම් තටාකත් තියෙද්දි, ගමේ පාසල්වල වැසිකිලිවත් ප්‍රමානවත්ව නැති අවස්ථා තියෙනවා..මේක දුප්පත් දක්ෂ දරුවන්ට අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න ලැබෙන වරප්‍රසාදයක්.. මුඳලට අකුරු විකුනන හොර ඔන්ලයින් ටියුෂන් මාෆියාවයි නවත්වන්න ඔිනෙ... අවුරුදු 8,9 කාලේ මොලේ වෙහෙසද්දි මොලේ වර්ධනයත් වැඩි වෙන කාලය නිසා දරුවෙක් අසමත් වුනත් සමත් වුනත් බුද්ධිය,කල්පනා කිරීමේ ශක්තිය කොහොමත් වැඩිවෙනවා හැම දරුවෙක්ගෙම.. අනික එක ලකුනකින් හරි සමත් වෙන දුප්පත් දරුවෙකුට රජයෙන් ලැබෙන ශිෂ්‍යාධාරයෙ හයියෙන්,දුප්පත් ලමයි අධ්‍යාපනයෙන් ඈත් වෙලා ගමේම නාස්ති වෙලා යන එක නවතිනවා.. අපෙ දරුවො අවංකව විභාගෙ ලිවුවා දක්ෂ විදියට. එයාල විභාගෙට භය නෑ ආයෙ වුනත් ලියන්න.. මමත් 1994 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුනු 181ක් ඇරගෙන දියුනු පාසැලක ඉගෙන ගන්න වරම් ලැබූ කෙනෙක් නිසා මේ විභාගෙ අගය හොඳින්ම දන්නවා.. මේ විභාගෙ ඇති නැති ,ලොකු පොඩි, උසස් පහත් පරතරය යම් තරමකට හරි අඩු කරන පාලමක්.. ❤

  • @prabathsuranga2145
    @prabathsuranga2145 Месяц назад +2

    තවද මේ සදහා මැදිහත් වූ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාට ම උපරිම දඩුවම් පමුණුවා මේ අයගේ රැකියා ජීව්ත කාලයටම අහිම් කරන්න .දරුවන් පීඩනය ට ලක්නොවන ලෙස හැකි උපරිම සාදාරණ යක් ඉටුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිට්නවා.

  • @LasanthiKumari-o8t
    @LasanthiKumari-o8t Месяц назад +6

    අසාධාරණයට ලක් වූ දරුවන් සඳහා නැවත විභාගය පැවැත්වීම අත්‍යවශ්‍යයි ගරු අගමැති තුමියනි.

  • @s.dharshanideepika9023
    @s.dharshanideepika9023 Месяц назад +1

    දරුවන් හැමදෙනාමටම සාධාරණයක් වෙන්න නම් විභාගය නැවත පැවැත්විය යුතුයි. අපේ දරුවන් ඊට සූදානම්.අගමැතිතුමියනි සාධාරණ විසදුමක් ලබා දෙන්න 🙏🙏🙏

  • @ChandanaHapu
    @ChandanaHapu Месяц назад +2

    විභාගය නැවත පවත්වන්න. එය තමා සාදාරනම තීරනය

  • @NiroshaPriyadarshani-n5y
    @NiroshaPriyadarshani-n5y Месяц назад +2

    දරුවන්ට සාධාරයක් වෙන්න නැවත විභාගය පැවැත් විය යුතු යැයි අගමැති තුමියගෙන් ඉල්ලා සිටිනවා.

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Месяц назад +97

    ගරු අගමැති තුමියනි මේ විබාගය
    නැවත පවත්වන්න එපා.මොකද
    දරුවෝ සහ දෙමාපියෝ පිඩනයකින් පසුවන්නේ.දරුවන්ට
    සාදාරන විදියට උත්තර පත්‍ර අගයිමට ලක් කරන්න
    ස්තුතියි ඔබතුමියට තෙරුවන්සරනයි ❤

    • @Ishuvonadi
      @Ishuvonadi Месяц назад +1

      Ow ane..aye nm tiynna epa lami paw

    • @ShamaliGunathilaka-j9r
      @ShamaliGunathilaka-j9r Месяц назад

      Ou madam aya tiyanna apa ape lamai pau .දෙමව්පියෝ aya tiyanna kiuvath hamoma akata kamathi na soya bala විසඳුම් denna aya විභාගය apa

    • @KisaraGamingff
      @KisaraGamingff Месяц назад +6

      ළමයි පව් නම් ආයේ විභාගේ තිබ්බොත් යවන්නේ නැතුව ඉන්න ලමයව exam ඒකට.. යවන්න one අය යවයි.

    • @HesandiCharithma
      @HesandiCharithma Месяц назад

      Dayabara sahodariya, sishyathwa vibhgaya nawatha warak thiyanna epa .daruwanta sadaranayak wena lesa lakunu denna.

    • @Shadowfightgamer6996
      @Shadowfightgamer6996 Месяц назад +2

      නැවත විභාගය පවත්වන්න.

  • @kamuoc
    @kamuoc Месяц назад +20

    විභාගය නැවත පැවත්විය යුතුමයි.

  • @nadeeshasamanmalee9891
    @nadeeshasamanmalee9891 Месяц назад +2

    අපේ ලමයි දක්ෂයි. නැවත විභාගය නොතිබුණොත් අසාධාරණ ය වන්නෙ අපිට යි. නැවත විභාගය පැවැත්වීම කල යුතුයි.

  • @vishwa351
    @vishwa351 Месяц назад +40

    අගමැතිතුමියනි, දරුවන්ට කිසිදු අයුරකින් මානසික පීඩාවක් නොවන තීරණයක් ගන්න.....මේ ප්‍රශ්නය දෙමාපියන්ටත් මානසික පීඩාකාරී තත්වයක් දැනටමත්....🙏

  • @BuddimaM.A.
    @BuddimaM.A. Месяц назад +10

    නැවතත් පැවැත්විය යුතුය..

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx Месяц назад +110

    ළමා කාලය කා දමා පුන්ච් හීත් පෙලන මේ ව්බාගය නවතා දමන්න.

    • @SajithRupasinghe-ei5xx
      @SajithRupasinghe-ei5xx Месяц назад

      Ane ow.. Pin sidda wenawa me magul wibhagaya nathi karala denna.

    • @nilanthajayasekera
      @nilanthajayasekera Месяц назад +1

      මේ විභාගයෙන් ගමක දක්ෂ දරුවෙකුට පහසුකම් වැඩි පාසලකට යන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා.. අපෙ රටට එක පාරම ඇමරිකාව ජපානෙ වගේ රටක තරමට යන්න බෑ වගේ, ගමේ පාසලක පහසුකම් නඟරෙ දියුනු පාසලක තත්වෙට එන්න ලොකු කාලයක් ගතවේවි.. නඟරෙ පාසලක පිහිනුම් තටාකත් තියෙද්දි, ගමේ පාසල්වල වැසිකිලිවත් ප්‍රමානවත්ව නැති අවස්ථා තියෙනවා..මේක දුප්පත් දක්ෂ දරුවන්ට අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න ලැබෙන වරප්‍රසාදයක්.. මුඳලට අකුරු විකුනන හොර ඔන්ලයින් ටියුෂන් මාෆියාවයි නවත්වන්න ඔිනෙ... අවුරුදු 8,9 කාලේ මොලේ වෙහෙසද්දි මොලේ වර්ධනයත් වැඩි වෙන කාලය නිසා දරුවෙක් අසමත් වුනත් සමත් වුනත් බුද්ධිය,කල්පනා කිරීමේ ශක්තිය කොහොමත් වැඩිවෙනවා හැම දරුවෙක්ගෙම.. අනික එක ලකුනකින් හරි සමත් වෙන දුප්පත් දරුවෙකුට රජයෙන් ලැබෙන ශිෂ්‍යාධාරයෙ හයියෙන්,දුප්පත් ලමයි අධ්‍යාපනයෙන් ඈත් වෙලා ගමේම නාස්ති වෙලා යන එක නවතිනවා.. අපෙ දරුවො අවංකව විභාගෙ ලිවුවා දක්ෂ විදියට. එයාල විභාගෙට භය නෑ ආයෙ වුනත් ලියන්න.. මමත් 1994 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුනු 181ක් ඇරගෙන දියුනු පාසැලක ඉගෙන ගන්න වරම් ලැබූ කෙනෙක් නිසා මේ විභාගෙ අගය හොඳින්ම දන්නවා.. මේ විභාගෙ ඇති නැති ,ලොකු පොඩි, උසස් පහත් පරතරය යම් තරමකට හරි අඩු කරන පාලමක්.. ❤

    • @maduniupeksha6170
      @maduniupeksha6170 23 дня назад

      දුප්පත් ලමයෙක්ට ලන්කාවේ හොදම පහසුකම් තියෙන පාසලකට යන්න තියෙන එකම අවස්තාව තමයි සිස්සත්ව විබාගේ. ලන්කාවේ දුප්පත් ගම් වලින් ඇවිත් අද ගොඩක් ලොකු තැන් වල ඉන්න බහුතරයක් ඒකට අඩිතාලම දාගෙන තියෙන්නෙ මේ විබාගෙන්. දුප්පත් අහින්සක ලමයෙක්ට ගොඩ යන්න තියෙන එකම පාරත් වහල දාලා මොනවද ඔයාලට ලැබෙන්නේ. ඕනිම කෙනෙක්ට තමන්ගෙ දරුවව සිස්සත්වෙට මහන්සි නොකර නොතියා ඉන්න අයිතිය තියෙනවා.

    • @nilanthajayasekera
      @nilanthajayasekera 23 дня назад

      @@maduniupeksha6170 ඒක ඇත්ත සහෝදරී.. ශිෂ්‍යයත්වය දවසක නැතිම වෙලා ගියොත් ගමක දුප්පත් දක්ෂ දරුවෙකුට පහසුකම් වැඩි පාසලකට එන්න තියෙන එකම අවස්ථාවත් නැතිම වෙලා යන එකයි වෙන්නෙ.

  • @xtrausa2762
    @xtrausa2762 Месяц назад +11

    සියළු සුබ ප්‍රාර්ථනා ඉටුවේවා මාලිමා රජයක් පිහිටුවීමට ජන්දය දෙමු

  • @ChamaliDilhani-m3c
    @ChamaliDilhani-m3c Месяц назад +2

    ගරැ අගමැති තුමියනි අසාධාරණයට ලක්වු දරැවන් වෙනුවෙන් නැවත විභාගය පවත්වන්න

  • @priyadassanayaka3844
    @priyadassanayaka3844 Месяц назад +1

    මේ විභාගය නැවතනැවත පවත්වලා සාධාරණයක් කරන්න අපේ අහිංසක දරුවන්ට

  • @kalpahapangama5143
    @kalpahapangama5143 Месяц назад +2

    අගමැතිතුමියනි නැවත විභාගය පවත්වා දරුවන්ට සාධාරණයක් කරන්න

  • @KosalaChathurani-w6v
    @KosalaChathurani-w6v Месяц назад +11

    අගමැති තුමියනි අපේ දරුවන්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ නැවතත් විභාගය පවත්වන්න 🙏🙏

  • @amithaneth2216
    @amithaneth2216 Месяц назад +2

    දරුවනට අසාධාරණයක් වෙලා. නැචත විභාගය පැවැත්විය යුතුයි.

  • @RoshiniSriyarathne
    @RoshiniSriyarathne Месяц назад +2

    නැවත විභාගය තියන්න ...... නැත්නම් ගොඩාක් දරුවන්ට අසාධාරණයි.....

  • @Helanarthana
    @Helanarthana Месяц назад +6

    අගමැති තුමියනි අපේ දරුවන්ට සධාරණය ඉටු කරන්න , නැවත විභාගය තියන්න

  • @pradeepamadushani1756
    @pradeepamadushani1756 Месяц назад +5

    අපේ දරුවන්ට උනේ ලොකු අසාධාරණයක්.අපෙ දරුවො හොරාට විභාගයට මුන දුන්නේ නැහැ.නැවත විභාගය පවත්වන එක සාදාරණයක් ඉටු කරාවි අපේ දරුවන්ට ගරු අගමැතිතුමියනි

  • @AnushaKumari-uy7sw
    @AnushaKumari-uy7sw Месяц назад +2

    සෑම දරුවෙකුටම සාධාරණයක් වෙන්න විභාගය නැවත පවත්වන්න .

  • @thisalieperera2371
    @thisalieperera2371 Месяц назад +2

    අගමැතිතුමියනි.... අසාධාරණයට ලක්වූ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන්න

  • @UpamalikaSamarakoon
    @UpamalikaSamarakoon Месяц назад +4

    ගරු අගමැතිතුමියනි මෙම ගැටලුව ඇති කළේ වැඩිහිටියන් අහිංසක කුඩා දරුවන් කිසිම වැරැද්දක් කර නැත.වැරැද්ද කර ඇත්තේ වැඩිහිටියන් ය .මුදල්ලට ඇති ආශාව නිසා මෙවන් කුඩා දරුවන් ලක්ෂ තුනක් පමණ මානසික පීඩාවකට පත්කිරීම මොන තරම් පහත්ද දඬුවම් දිය යුත්තේ එබව එම වැරැද්ද කළ වැඩිහිටියන්ට මිසක් මේ කුඩා දරුවන්ට නොවේ . මෙම විභාගය පැවැත්වීමෙන් දඩුවම් ලබන්නේ අහිංසක දරුවන් ය .අවුරුදු දහයක පමණ ළමයින්ට මෙවන් විභාග දෙකක් ළඟ ළඟ ලැබීම කිසිසේත්ම සුදුසු නැත .15 දින විභාගය අවසන් කර දරුවන් විභාග ශාලාවෙන් එළියට පැමිණියේ විභාගයෙන් නිදහස් වීමේ පුදුම සතුටකින් සහ සෙල්ලම් කිරීමේ ආශාවකින් ඇත්තෙන්ම දෙමාපියන් පුදුම පීඩාවකට පසුගිය වසර කිහිපය දරුවන්ව ලක් කරේ. ඇත්තටම දරුවන් කිසිම කෙනෙක් මම විභාගය නැවත කිරීමට කැමති නැත. ඉතාම සුළු පිරිසකගේ මෝඩ ඉල්ලීමට මෙම විභාගය නැවත පැමි වීමෙන් වැළකිලා ඔබතුමිය දෙමාපියන්ට නොව කුඩා දරුවන්ට සාධාරණ විදිහට ඔවුන් ගේ සෙල්ලම් වයසට මෙවැනි විභාග දෙකකට එකවර මුහුණ දීම කිසිසේත්ම නුසුදුසු හෙයින් මෝඩ දෙමව්පියෝ කිහිප දෙනෙක්ගේ ඉල්ලීම මත නොව දෙස් විදෙස් විද්වතුන්ගේ උපදෙස් මත දරුවන්ට සාධාරණයක් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු . ඇත්තෙන්ම අපේ දරුවන් කිසිම වැරැද්දක් කර නැත ඉතාම .ඔවුන් ඉතාම වෙහෙස මහන්සි වී ප්‍රශ්න පත්තර වලට උත්තර ලියලා ඉතාම සාධාරණ විදිහට ඉතාම භක්තියෙන් තමයි මේ විභාගයට ඉදිරිපත් වුණේ .ඇත්තෙන්ම ශිෂ්‍යත්ව විභාගය පාසලේ ගුරුවරුන්ට පමණක් සීමා කරන්න.මෙම ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරුන් දෙමාපියන්ගේ සල්ලි ගසා කමින් බොරු කරමින් කුඩා මනසට කරන්නේ දරුණු අපරාධයකි . ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් ගුරුවරුන්ගෙන් ලැබෙන අධ්‍යාපනය සහ බාහිර පොත්පත් වලින් ප්‍රශ්න පත්තර කිරීමෙන් ලැබෙන පුහුණුව හොඳටම ප්‍රමාණවත්ය . ශිෂ්‍යත්වය සඳහා මෙම ටියුෂන් අවශ්‍යම නැත .ඒ බව මෙවර අපේ දරුවන්ට කළ අපරාධය අනුව පෙනී යයි .ඒ නිසා ඔබතුමිය දෙමාපියන්ගේ මෝඩකම් නොව දරුවන්ගේ මනස ගැන අවධානය යොමු කර දරුවන්ට සාධාරණයක් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි .

  • @tharakachaminda3480
    @tharakachaminda3480 Месяц назад +2

    ගොඩක් දරුවන්ට සාධාරණයක් ඉටුකරනම් විභාගය නැවත පැවැත්විමට කටයුතු කලයුතුයි

  • @KosalaChathurani-w6v
    @KosalaChathurani-w6v Месяц назад +20

    අගමැති තුමියනි නැවතත් විභාගය පැවැත්වීමට අකමැති වන්නේ දරුවන්ට පේපර්ය හොරෙන් ලියූ දෙමාපියන් ඔබ තුමිය දරුවන්ට නැවතත් විභාගය පැවත්වා සාදාරනයක් ඉටු කරාවියැයි අපි බලාපොරොත්තු වෙමු.එසේ නොවුනහොත් දක්ශ දරුවාට ඉඩකඩ අහුරාලනු ඇත.🙏🙏🙏

    • @pulasthiamarasingha7829
      @pulasthiamarasingha7829 Месяц назад +1

      අනියාරෙන්ම...මුන් දෙමාපියන් නෙව්ව්‍යි..ලමයිට හොරකමන් කියා දුන්නු කාලකන්නි...අපේ අහිංසක ලමයි පව්...හොරාට ලියවපු උන් කැමති නෑ.ආයෙත් හොර කටන්න බැරි වෙන නිසා...අපිට ආයෙත් විභාගේ සාදාරනව කරන්න

    • @Nishaya722
      @Nishaya722 Месяц назад +4

      මේ රටේ ඉන්න සුළුතරයක් අමානුෂිය දෙමාපියන්ගේ සටන් පාටය තමයි මේ 😢 ඔබත් සමග විභාගය ඕනෑ කියා සටන් වදින්නන් හැර අනෙක් සියලුම දරුවන් පිටකළ ප්‍රශ්න ලැබුණ දරුවන් ලෙස සැලිකීම මොන තරම් නින්දිතද..

    • @SandyaPriyanthi-gy7zj
      @SandyaPriyanthi-gy7zj Месяц назад

      Nawatha vibagaya thiyanna.

  • @SubodaDolamulla
    @SubodaDolamulla Месяц назад +2

    දරුවන්ට සාධාරණයක් විය යුතුයි . විභාගය නැවත පවත්වන්න.

  • @NimaliJagoda
    @NimaliJagoda Месяц назад +9

    පුංචි හිත් වේදනා දුන් සියලු දෙනාටම නීතිමය පියවර ගන්න.අගමැතිතුමිය නැවත ශිෂ්‍යත්ව විභාගය ලියන්න කටයුතු සලසා දෙන්න.නැත්තම් ලංකාවේ මොඩ රැළක් බිහි වීම ආරම්භ වීමෙන් අනාගතය අදුරු ආගාධයකට අත වැනීමකි.

    • @nimeshamadhushani7588
      @nimeshamadhushani7588 Месяц назад +3

      @@NimaliJagoda මේ විභාගයෙන් ද තීරණය වෙන්නේ දරුවා මෝඩ ද ??? නැද්ද??? කියලා...

    • @thisalieperera2371
      @thisalieperera2371 Месяц назад

      ​@@nimeshamadhushani7588dan wibage aye epa kiyana godak aya paper හොරු

    • @thejanilmini1334
      @thejanilmini1334 Месяц назад +2

      මේ ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට හරිම පීඩනයක්.

    • @Nishaya722
      @Nishaya722 Месяц назад +2

      මේ විභාගයෙන් ලකුණු කීයක් ලැබුණත් මට නම් මගේ දරුවා මෝඩයෙක් නොවෙයි.. එයාගේ වයසට හොඳින් ඉංග්‍රීසි භාෂාව කතා කරන.. පිහිනුම් කරන.. කවි ගීත ගායනා කරන... ක්‍රීඩා කරන කුඩා නිර්මාණ කරන මගේ දරුවා මට දැනටමත් දක්ෂයෙක් ❤

  • @peacelover7000
    @peacelover7000 Месяц назад +1

    The People's Prime Minister. May she be protected by almighty.

  • @vijithakumari749
    @vijithakumari749 Месяц назад

    අගමැතිතුමියනි මේ ප්‍රශ්නයට සාධාරණයක් ඉෂ්ට කරන්න

  • @tkpchandanachandana5039
    @tkpchandanachandana5039 Месяц назад +26

    අගමැතිතුමියනි, 2024 O/L විභාගයේ ප්‍රතිඵල කඩිනමින් ලබා දෙන්න .අපේ ළමයින් දිනෙන් දින වයසට යනවා , ස්තුතියි😮

    • @sasithdissanayake1737
      @sasithdissanayake1737 Месяц назад

      lamai witharak newei hamoma wayasata yanawa,OL lagadine thibbe,poddak iwasanda,agamathi neweine paper balane

  • @nilushadilrukshi2815
    @nilushadilrukshi2815 Месяц назад +2

    අගමැතිතුමි..නැවත විභාගය පවත්වන්න.නැත්තම් අපේ දරුවන්ට සාධාරණයක් ඉටු වෙන්නෑ.

  • @thilankathilakarathna3014
    @thilankathilakarathna3014 Месяц назад +3

    සාධාරණය නම් විභාගය නැවත තැබීමයි..

  • @TelanthikaDilshani
    @TelanthikaDilshani Месяц назад +3

    අහමැතිතුමියනි, සාධාරණව විභාගය ලියපු දරුවන්ට සාධාරණයක් වෙන්නෙ ආයෙ විභාගය තිබුනොත් පමණි . විභාගය ඕන. අපේ දරුවන්ගෙ අවුරුදු 3ක මහන්සියට සාධාරණයක් ඕනෙ.

  • @ninalanka1874
    @ninalanka1874 Месяц назад

    Budusarni Doctor Hrini mhthmi your the best 👌 👍 gating good 👍 luck 👍 👌 ❤🙏🏻🇱🇰🙏🏻🇱🇰🙏🏻💐💐💐

  • @charukaudayanath1773
    @charukaudayanath1773 Месяц назад +4

    විභාගය නැවත පවත්වන්න අගමැතිතුමනි.නැවත වරක් පවත්වන්න එපා කියන්නේ කලින් කරපු දෙමාපියන්. අපේ දරුවන්ට සාධාරණයක් ලබා දෙන්න.දරුවන් නැවත ලියන්න කැමතියි.

  • @damayanthiwickramasinghe1211
    @damayanthiwickramasinghe1211 Месяц назад +2

    නැවත විභාගය තියන්න.ඒක තමා හැමෝටම සාධාරණ දේ.

  • @piumikachathurani8743
    @piumikachathurani8743 Месяц назад +3

    අගමැතිතුමියනි, නැවත විභාගය තියන්න. සාධාරණව ලියපු අපේ දරුවන්ට අසාධාරණයක් වෙනවා නැත්නම් .

  • @kumaragepri3483
    @kumaragepri3483 Месяц назад +1

    සහෝදර "අගමැතිතුමියණි මේ පොඩි දරුවන්ගේ හා අම්මලාගේ "ෂිශ්‍යත්ව විභාගය, අහෝසිකර දැමීමට වැඩපිලිවෙලක් සකස්කරනමෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතියි..!!

  • @inokamadushani798
    @inokamadushani798 Месяц назад +2

    ආයෙ විභාග දහයක් උනත් ලියන්න උන් අපි ඔක්කොම ලෑස්තී.මොකද උන්ගෙ උසටත් වඩා පේපර් කලා..🙏🙏🙏 ඔබේ අවධානයට..

  • @IshankavithanaVithana
    @IshankavithanaVithana Месяц назад +3

    මේ විභාගය නැවත පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි. මගේ දරුවා දක්ෂ දරුවෙක්. පේපර් එක පිට වීම බලවත් අසාධාරණයක්.

  • @ShyamaliRajapaksha-g3b
    @ShyamaliRajapaksha-g3b Месяц назад +3

    අගමැතිතුමියනි. අපි අවුරුදු 3ක් හරියට නොකා නොබී ලමයිට ටියුෂන් වලට වියදම් කලා. මොකද ඒ හොද පාසලකට යන්න අපිට තියෙන 1කම පාර මේ ශිෂ්‍යත්වය විතරයි. අපිට ආපසු විභාගය ක් අත්‍යවශ්‍ය යි. කරුණාකර මැතිණියනි අපට විභාගය ලබා දෙන්න

  • @gangathushari5522
    @gangathushari5522 Месяц назад +68

    අගමැති සහෝදරිය අපේ දරුවන්ට පුදුම මානසික වදයක් වී තිබෙන මේ විභාගය නැවත තියන්න එපා ක

    • @beddagerathnayake4297
      @beddagerathnayake4297 Месяц назад

      සාඩාරනව විභාගය ලියපු ලමය් කොතරම් අසරන ද. පේපර් එක පිටවෙල කියලා හිතෙනකොට ඒ ලමය් වරදක් නොකරම .අපිටනම් හිතෙන්නෙ හොරට ලියවපු දෙමාපියො තමා ඔහොම කියන්නෙ.ලමය් පව් මහ එව්වොන්ගෙ හොරවෙඩ නිසා

    • @inokagunawardhana1804
      @inokagunawardhana1804 Месяц назад

      වංචාවක් වෙලා තියෙද්දි.පේපර් හොරට ලැබුණු කෙනෙක් .ඒකයි මෙහෙම වැලලෙන්නෙ

    • @Nishaya722
      @Nishaya722 Месяц назад

      මේ අයගේ සටන් පාටය.. එයාල එක්ක නැවත විභාගේ ඕනේ කියලා කෑ ගහන්නේ නැත්නම් ඒ හැමෝටම ප්‍රශ්න කලින් ලැබිලා.. හරිම නින්දිතයි 😢

    • @priyadassanayaka3844
      @priyadassanayaka3844 Месяц назад

      ​@@Nishaya722ඒක තමයි ඇත්ත විභාගය එපා කියන්නේම හොරට ගත්ත අය .ඇයිමේ තරම් ආයි විභාගෙකට බය අවංකව පාඩම් කරපු ළමයි විභාගෙට බය නෑ .😂😂😅😅😅

  • @kattadilagedaminda
    @kattadilagedaminda Месяц назад +8

    ජයවේවා❤❤❤❤❤❤

  • @SameeraSameera-s4x
    @SameeraSameera-s4x Месяц назад +20

    අයෙමත් තියන්න, වෙන සාධාරණයක් නැහැ

  • @wasundaradilhanikumari
    @wasundaradilhanikumari Месяц назад +117

    5 වසර ශිෂ්‍යයත්ව විභාගය අහෝසි කල යුතුයි .

    • @nilanthajayasekera
      @nilanthajayasekera Месяц назад +1

      මේ විභාගයෙන් ගමක දක්ෂ දරුවෙකුට පහසුකම් වැඩි පාසලකට යන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා.. අපෙ රටට එක පාරම ඇමරිකාව ජපානෙ වගේ රටක තරමට යන්න බෑ වගේ, ගමේ පාසලක පහසුකම් නඟරෙ දියුනු පාසලක තත්වෙට එන්න ලොකු කාලයක් ගතවේවි.. නඟරෙ පාසලක පිහිනුම් තටාකත් තියෙද්දි, ගමේ පාසල්වල වැසිකිලිවත් ප්‍රමානවත්ව නැති අවස්ථා තියෙනවා..මේක දුප්පත් දක්ෂ දරුවන්ට අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න ලැබෙන වරප්‍රසාදයක්.. මුඳලට අකුරු විකුනන හොර ඔන්ලයින් ටියුෂන් මාෆියාවයි නවත්වන්න ඔිනෙ... අවුරුදු 8,9 කාලේ මොලේ වෙහෙසද්දි මොලේ වර්ධනයත් වැඩි වෙන කාලය නිසා දරුවෙක් අසමත් වුනත් සමත් වුනත් බුද්ධිය,කල්පනා කිරීමේ ශක්තිය කොහොමත් වැඩිවෙනවා හැම දරුවෙක්ගෙම.. අනික එක ලකුනකින් හරි සමත් වෙන දුප්පත් දරුවෙකුට රජයෙන් ලැබෙන ශිෂ්‍යාධාරයෙ හයියෙන්,දුප්පත් ලමයි අධ්‍යාපනයෙන් ඈත් වෙලා ගමේම නාස්ති වෙලා යන එක නවතිනවා.. අපෙ දරුවො අවංකව විභාගෙ ලිවුවා දක්ෂ විදියට. එයාල විභාගෙට භය නෑ ආයෙ වුනත් ලියන්න.. මමත් 1994 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුනු 181ක් ඇරගෙන දියුනු පාසැලක ඉගෙන ගන්න වරම් ලැබූ කෙනෙක් නිසා මේ විභාගෙ අගය හොඳින්ම දන්නවා.. මේ විභාගෙ ඇති නැති ,ලොකු පොඩි, උසස් පහත් පරතරය යම් තරමකට හරි අඩු කරන පාලමක්.. ❤

  • @RohanaKumara-h8k
    @RohanaKumara-h8k Месяц назад +1

    නැවත විභාගය පැවැත්විය යුතුයි

  • @DilushaRanaweera
    @DilushaRanaweera Месяц назад +2

    නැවත විභාගය තියන්න.මෙච්ච්‍ර සාක්ෂි පෙනි පෙනී කල් යවනව වැඩියි.මේ ගතවෙන කාලය දරුවෝ න්ට් ආපහු ගන්න බැහැ medam..

  • @luxmanwasantha8520
    @luxmanwasantha8520 Месяц назад +3

    නැවත විභාගය පවත්වන .

  • @IsharaAparekka
    @IsharaAparekka Месяц назад +3

    අගමැති තුමියනි නැවත විභාගය පවත්වන්න යැයි ඉල්ලීම් කරමි.

  • @pansiluviyanduwa3415
    @pansiluviyanduwa3415 Месяц назад +3

    විභාගය නැවත පැවැත්විය යුතුයි.. නැත්නම් අපේ අහිංසක දක්ෂ දරුවෝ පව්... ඔවුන් සාධාරණව ලියපු ලකුණු අඩුකරන්න එපා...හොඳ විසදුම නැවත විභාගය තැබීමයි මැඩම්

  • @nilanthajayasekera
    @nilanthajayasekera Месяц назад +1

    මේ විභාගයෙන් ගමක දක්ෂ දරුවෙකුට පහසුකම් වැඩි පාසලකට යන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා.. අපෙ රටට එක පාරම ඇමරිකාව ජපානෙ වගේ රටක තරමට යන්න බෑ වගේ, ගමේ පාසලක පහසුකම් නඟරෙ දියුනු පාසලක තත්වෙට එන්න ලොකු කාලයක් ගතවේවි.. නඟරෙ පාසලක පිහිනුම් තටාකත් තියෙද්දි, ගමේ පාසල්වල වැසිකිලිවත් ප්‍රමානවත්ව නැති අවස්ථා තියෙනවා..මේක දුප්පත් දක්ෂ දරුවන්ට අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න ලැබෙන වරප්‍රසාදයක්.. මුඳලට අකුරු විකුනන හොර ඔන්ලයින් ටියුෂන් මාෆියාවයි නවත්වන්න ඔිනෙ... අවුරුදු 8,9 කාලේ මොලේ වෙහෙසද්දි මොලේ වර්ධනයත් වැඩි වෙන කාලය නිසා දරුවෙක් අසමත් වුනත් සමත් වුනත් බුද්ධිය,කල්පනා කිරීමේ ශක්තිය කොහොමත් වැඩිවෙනවා හැම දරුවෙක්ගෙම.. අනික එක ලකුනකින් හරි සමත් වෙන දුප්පත් දරුවෙකුට රජයෙන් ලැබෙන ශිෂ්‍යාධාරයෙ හයියෙන්,දුප්පත් ලමයි අධ්‍යාපනයෙන් ඈත් වෙලා ගමේම නාස්ති වෙලා යන එක නවතිනවා.. අපෙ දරුවො අවංකව විභාගෙ ලිවුවා දක්ෂ විදියට. එයාල විභාගෙට භය නෑ ආයෙ වුනත් ලියන්න.. මමත් 1994 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුනු 181ක් ඇරගෙන දියුනු පාසැලක ඉගෙන ගන්න වරම් ලැබූ කෙනෙක් නිසා මේ විභාගෙ අගය හොඳින්ම දන්නවා.. මේ විභාගෙ ඇති නැති ,ලොකු පොඩි, උසස් පහත් පරතරය යම් තරමකට හරි අඩු කරන පාලමක්.. ❤

  • @RoshanRoshan-c4x
    @RoshanRoshan-c4x Месяц назад

    Pasna pattaraya pita karapu guruwarsyge panti pawateima yshamam karanna natinam me rata hadanna baewa daruwanta wadsuak❤❤❤❤❤❤❤❤❤

  • @shashiramadushani8573
    @shashiramadushani8573 Месяц назад +2

    ආයේ විභාගයට මුහුණ දෙන්න අපි සුදානම් .....අපිට ක්ලාස් කරනවා නැවත ....මෙච්චර දුක් වින්දේ මේ වචන අහන්න නෙවෙයි අපි ....ආසාදාරනය පිටු දකින්න........................😊😊

  • @RaviShan-d3u
    @RaviShan-d3u Месяц назад +2

    Mema විභාගය නැවත පැවැත්වන්න.... අපේ ළමයින් ට හරිම අසාධාරණයක් උනේ ...

  • @pavithrasandamali4096
    @pavithrasandamali4096 Месяц назад

    අගමැතිතුමියනි නැවත විභාගය පවත්වා අපට සාදාරනය ඉටු කරන්න .

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Месяц назад

    තෙරුවන් සරණයි ආදරණීය අගමැතිතුමියණි❤❤❤❤

  • @samanthipriyangani3701
    @samanthipriyangani3701 Месяц назад +2

    නැවත විභාගය පවත්වා දරුවන්ට සාදාරනයක් කල යුතුවේ .

  • @nadikageeth3806
    @nadikageeth3806 Месяц назад +2

    මෙවර අහිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්විය යුතුමයි නැතිනම් දක්ෂයන් ඇතුලත් වියයුතුයි හොද පාසලවලට අදක්ෂයෝ ඇතුලවෙයි එවිට දක්ෂයාට ඉහලට යාමට තිබෙන අවස්ථා අහිමි වේ දක්ෂ දරුවන් ගමේ පාසල්වලම පරවී යයි සුදුස්සාට සුදුසු තැන නොලැබීම තුලින් අනාගතයේ අප රටේ බුද්දිමතුන් බිහිවීම සිමා වේ. එය අනාගතයේදී අප රටට විශාලලෙස බලපෑම් කළහැකි gataluwaki

  • @WasanthiWasanthi-v1t
    @WasanthiWasanthi-v1t Месяц назад +2

    නැවත විභාගේ ඕනි බුද්ධිමත් දරැවන්ට පාසල් ලබා ගන්න නැවත විභාගේ තියන්න 🙏🏻🙏🏻

  • @nirukajeewanthi9475
    @nirukajeewanthi9475 Месяц назад +2

    නැවත සාධාරණ දරුවන්ට ගැලපෙන විභාගයක් තැබිය යුතුය

  • @GunawardanaHA
    @GunawardanaHA Месяц назад

    ඔබ තුමියට යෝධ බල යෝධ ශක්තින් මේ උතුම් කාර්‍යයන් වෙනුවෙන් ලැබෙිවා !

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 Месяц назад

    I really appreciate you madam

  • @prishani6731
    @prishani6731 Месяц назад +2

    විභාගය නැවත ලියන්න දරුවන්ට පුළුවන්.... ලකුණු අඩු වුනත් කමක් නෑ.. අසාධාරණ ලකුණකට කැමැති නෑ... ඊළග එකත් තවත් පේපරයක් විතරයි..විභාග ගැන කළකිරිල නිසා ලොකුවට හිතන් නෑ.ආය තියන්න නිවැරදිව දරුවො ලියයි..එපා අය නොලිය ඉන්න.. එච්චරයි.

  • @anomakanthi634
    @anomakanthi634 Месяц назад +1

    මෙකට ඔබ තුමිය සාධාරණ ඉෂ්ට විය යුතුයි

  • @chathusenanayake6552
    @chathusenanayake6552 Месяц назад +3

    මේ විභාගය නැවත තියෙනවා නම් ගොඩක් හොඳයි .තව පේපර් එකක් ලියන එක දරුවන්ට ලොකු පීඩනයක් වෙන්නෙනෑ බලාපොරොත්තු උන ප්‍රතිඵය නොලැබීම තරම්...ඒ නිසා වඩා සධාරන විභාගය නැවත පැවැත්වීමයි.

  • @vajirapriyadarshani9849
    @vajirapriyadarshani9849 Месяц назад +12

    හැම දරුවෙකුට ම සාධාරණයක් වීමට විභාගය නැවත තිබිය යුතුය.

    • @mangalikabulegoda2596
      @mangalikabulegoda2596 Месяц назад

      daruwo kamathi naaa

    • @anuyasanuyas1308
      @anuyasanuyas1308 Месяц назад

      පේපර් එක කලින් ලිවුවෙ නැති දරුවො ආයෙ ලියන්න කැමතියි .තමන්ට අසාධාරණයක් සිදුවෙලා කියලා දරුවන්ට තේරෙන නිසා

    • @1234nbnbnb
      @1234nbnbnb Месяц назад

      ​@@anuyasanuyas1308 විභාගය ලිව්ව ලක්ෂ 3 ගානක දරුවෝ හැමෝගෙන්ම ගිහින් ඇහුවද කැමති ද කියලා.

    • @sieno-xtt6194
      @sieno-xtt6194 Месяц назад

      ​@@mangalikabulegoda2596අකමැති අය නොලිය ඉන්න කැමති අය ලියන්න