Dear Professor, Original homo sapiens came to our land about 125000 years ago. If so taking our geography they would have first encountered low lands before high lands? What ate the possible reasons they selected high lands to live over low land plains? Wishing you well.
Dear Professor Somadeva, Much merit to you and Nuwan for. Educating us with new ideas well supported by evidence and brilliantly argued and expounded. I have listened to many of of your expositions and agree with the possibility of your arguments being correct. However I feel the evidence presented in arguing Nagas are from North Eastern hills of India needs further evidence and better logical arguments. Why I think like that is if Nagas are from nagaland as that part of India is very far so many other groups of people from India could have been able to develop similar strong groups in Sinhala divayina. But why only Nagas? Can U propose an alternative argument for your views? Could Nagas be from the same base group yakkas and other major groups evolved. Could Nagas come into prominence because of their sea faring and trading skills? Thus becoming influential through riches earned. May be they are the ones who built Kelani VEHERA? and had their major city in Kelaniya?. May you have health and long life.
Genetic Cotinuum. An ecological barrier restrict the movement of People. Caste Races Religions restrict gene flow. This makes a Cotinuum. Genetic variations are concentrates in certain regions. This makes people different from each other in regions.
Shhh.......recurring theme; 'hill people', when humans evolved from the savannas and valleys of Africa to the great coastal migration before the dispersion to the interior and mountains.
Sir if the body size depends on the amount of sunlight we receive, why Africans are so hugely built. I am curious, because part of Africa is getting an abundant amount of sunlight.
Although the good professor mentioned body size in the context of adaptation to new climates he also mentioned the more important fact of skin colour which is the better example of adaptation to climate. The black homosapien arriving had to adapt to the much reduced sunlight . As you know our main source of the essential source of Vitamin D is sunlight and if the skin is dark it can't make enough Vitamin D and lots of them could have died (Vit D is vitally important to health) leaving the few who made small but successive genetic adaptations of skin colour to loose the melanin pigment to become less darker and less darker. Those who adapted genetically survived and we have the "white" races of The North. Re body size what you say is right but body size depends on nutrition. Personal experience tells me that 2nd and 3rd generation Sri Lankans in the Northern hemisphere are on average taller and heavier than their parents and grand parents.
Malinda, I said "the upper reaches of the Ganges " meaning the the starting points of the Ganges. They are at the foothills of the Himalayas and in the territories of Nagaland Nepal and Bhutan and Tibet to mention some. By necessity people there would have to use the tributaries of the Ganges to trade with the peoples downstream in Bengal Orissa etc.
Most of Buddhist sutras list the attendance list of participants, and says Naga, Yakksha, deva, were there listening to Dharma, and most of them Were Bodisathwas and enlightened being.
අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
Helakuru
play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si
Google Adana
www.google.lk/intl/si/inputtools/try/
111111111111
21, 22, 23 මට. තිබුණා ගොඩක් ප්‍රශ්න විසඳුවා. එයට බොහොමත් පිං
බොහොම ස්තුති මාගේ මාලදිවයින පිළිබඳ අහපු ප්‍රශ්නයට ඔබෙ නෙත ගැටුනට...එ පිළිබඳ ඉදිරියේ සවිස්තරාත්මක පැහැදිලි කිරිමක් බලාපොරොත්තුවෙන් සිටි...ඔබ තුමන්ලාට දිර්ඝායු ලැබේවා!🙏🙏🙏
ඉතිහාසය පෙලපොත්වලිනුත් ඈට්ග්ව, රටේ පාලකයින් අඩු තක්සේරුකොට තිබෙන අවධියක ඔබ ආයතනය විසින් කරන මෙම මහගු කටයුත්ත ඉතා අගය කරමි. " අතීතයේ වටිනාකම නොදත් පුදගලයාට වර්ථමානයක් සහ අනාගතයක් නොමැත" 🙏🙏🙏
ස්තුතියි
Thanku Nuwan Ayye programe එකට..
1.මහාවන්ශයේ සදහන් වෙනව විජය රජ උනාට පසුව ඉන්දියාවෙන් ලන්කාවට පැමිනෙන පිරිස(සරනපාවා ගැනීමට) තපස් වෙස් ගෙන ලන්කවට ගොඩ බැස්ස කියල..එ කාලේ විජයනම් රජු ඇයි ඔවින් එහෙම අවේ..
2.ඉස්සර නම් ඉතා කෙටියි..(කතී,අභය,චේතිය,..etc) නමුත් වර්තමානයේ අපේ නම් ඉතා දිගුයි..මේ වෙනස ඇති උනේ කොහොමද??
3.බුදු කෙනෙක් නිෂ්පල දෙයක් වෙනුවෙන් කාලය වැය කරනේ නැ..උන් වහන්සේ ලන්කාවට වැඩියෙ ආරව්ලක් විසදන්න විතරක් වෙන්න බෑ..අනිවාර්යයෙන්ම මෙහෙදි උන් වහන්සෙ සාසනය පිහිටෙව්ව..මේ පිලිබද ඔබලා ගේ අදහස් දැන ගන්න කැමති..thank you...👍👍👍
බොහොමත්ම ස්තුතියි, මෙහි සදහන් කරන නාග ලෝකයෙන් ධාතු වැඩම වූ බව, මම දිනක් ථුපාරාමය අසල ඉන්න විට ඒ අසල ඇති ළිදක් වැනි ගල් වලින් වට කල යමක් තියෙනවා, මෙම ස්ථානයෙන් නාග ලෝකයෙන් ධාතු වැඩම වූ බව සදහන් කලා, මේ කතාව ඇහුවාම එය අසත්‍යක් ද?
ස්තුතියි ඔබට
ගොඩාක් වටිනා වැඩසටහනක්
ගරු මහත්වරුණි !
"මහා කාල" යන "නා රජු" ගේ නාමය තුලින් හොදින්ම පැහැදිලි වනුයේ මෙකී නාගයින් යනු මනුෂ්‍ය කොට්ඨාශක් බවයි . එසේම "මහා කාල" නාමය වඩාත් ලංවනුයේ හෙල උහුරුවට බැව් මගේ වැටහීමයි .
ස්තුතියි ,
ජයන්ත අමරතුංග .
වර්තමානයේ වැදගත්ම වැඩ සටහන රාජ් සෝම දේව සර්ගේ වැඩසටහ.. ..
My favourite academic RUclips programme. Thank you Nuwan and the Professor - A National Treasure house of Knowledge.
Mu boru kiynne 😂
@@noymanoj ඇත්ත දන්නවා එළියට දාන්න විදිහක් නැති නිසා බොරු කියනවා වගේ නේ....
@@kapilabandara1001 atta danagena meyala twath mewa wahnne mokda kiyla hithagnna bari. Sine pata kiynne china silk lu. Prsad kumara mahttaya oka lassnata kiyla denwa mewage boru ne
@@noymanoj මමත් බැලුවා.....ඒකත්....වහලා ගහනවා වගේ.....
ඔබලගෙ මේ වැඩසටහන ඉතා වටිනවා මම හැමදාම සවන්දෙනවා.....සුපිරි .....🙏🙏🙏🙏
great, a hard work , tks prof .Raj
අපේ රටේ ජනාධිපති රාජ් සෝමදේව වගේ ජාතික සම්පතක් පත් කලොත් හිතල බලන්න. ~~~~~~~~~🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මහාචාර්යතුමා මං මේ ගොඩක් වෙලා බලාගෙන හිටියා ඔබතුමා මේ අපේ ජාතියේ සුද්ධ පවිත්‍ර තාවය
ගැන කතා කරන්න වටින් ගොඩින් සෑහෙන මහන්සියක් ගන්නවා.
ඉතිං ඕක කෙලින්ම කියන්නකො. හෝමෝසාපියන් රට අමතරව අපි දැනුවත්ව දැනුවත්ව අරාබිකරයේ වෙළෙන්දෝ ,පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, Buffalo Soldiers ල ඔය හැම ජාතියක්ම ලංකාවට ඇවිල්ල තියෙනව, කිසි කෙනෙක් භාර්යාවන් අරගෙන ආවා කියලා කොහෙවත් සඳහන් වෙන්නෑ.ඉතිං ජාන ගැන මොන කතාද ?ඕකට පොඩි උදාහරණයක් කියන්නම්
ජාන සම්බන්ධයෙන්.
ඔබතුමා බලන්න මේ ලංකා ඉතිහාසයේ ඉඳල අවිආයුධ ගත්ත සංවිධාන බිහි වෙන්නේ කොහෙන්ද කියලා. ඒ උතුරේ සහ දකුණේ. එතකොට ඔබතුමා බලන්න පුතුගීසි ලන්දේසි බලකොටු ටික කොහෙද තියෙන්නෙ කියලා.
දැන් තේරෙයි අපේ ජාතිය ජාති කීයකට කලවං වෙලා තියෙනවද කියලා. අනිත් එක මොරටුවෙ මිනිස්සුන්ට සින්දු කියන්න පුළුවන් කියලා මතයක් තියෙනවනේ. එතකොට අනිත් පළාත්වල මිනිසුන්ගේ කටවල්වලට හෙන ගහලා ද තියෙන්නේ .
ඈත අතීතයේ යුද නාවිකයන් ඔය පෘතුගීසි කාරයන් කපිරිඤ්ඤා Band පුතුගේ නැව් පිටින් ගෙනත් මුහුදු තීරය තමයි නවත්තලා තිබ්බ.
ඉතිං මහාචාර්යතුමා ඔය තත්ත්වය මේ රටේ මිනිස්සුන්ට අවබෝධ කරල දෙනවනං මේ රටේ ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න ඇති වෙන්න.බය නැතුව ඔය ගැන කතා කරන්න.මේ සිංහල ජාතියේ තියෙන්නෙ ජාන හත අටක සංකලනයක්.දැන් බලන්න චීන්නු ජපන්නු ජර්මානු රුසියානු ජාතීන් සියයක් පෝලිං ගස්සන්න. සියදෙනාම එක විදිහයි.
අපේ සීයක් පෝලිං ගස්සලා බලන්න එකෙක් කලුයි එකෙක් සුදුයි එකෙක් තලඑලලුයි එකෙක් කොටයි එකෙක් උසයි එකෙක් මහතයි ඕක තමයි ප්‍රශ්නේ.
ඔබතුමාලා ඕක පැහැදිලි කරල දෙනවනං මේ රටේ මිනිස්සු මේ විදිහට ගහමරා ගන්න. සියයට හැත්තෑවක් විතර මේ රටේ ජාතිවාදී ,ආගම්වාදී ප්‍රශ්න විසඳෙනවා.
මල්ලි කැලණිය පැත්තෙ නාගයෝ ගැන අහන්න අහන්න ඔය මහාචාර්යතුමා අමාරුවේ දාන්න එපා. අර කැලණිය පන්සලේ මහාචාර්ය චීවරධාරී ස්වාමීන් වහන්සේ ගෙන් අහන්න.
තෙරුවන් සරණයි .
Aththatama hoda weda satahanak meka egana ganna lamainta ethi hasaya gena dena ganna . .mokada ape daru wange olu narak wela thiynne me y .t.b thiyana nadagan Bala ae nisa me obathumala harima hoda weda sata Hank me karanne pin sidda wenawa.🙏🙏🙏🙏❤️❤❤dirga aysa oba thumalata ..
මේ වැඩසටහන් පෙල CD තැටි වලින් ලබාගන්න පුලුවන් වෙයිද අනාගතේදි.පාසල් දරුවන්ට වැදගත් වෙයි
එහෙම නම් ගොඩක් හොඳ යි
මෙහි කියැවුනූ ආකාරයට ආසියානු මිනිසුන් ප්‍රමාණයෙන් කුඩාවුයේ පැවති දේශගුණික තත්වයට අනුවර්තනය වීමක් වශයෙන්නම් , අප්රිකාවද දැඩි හිරු රශ්මියක් පවතින කලාපයක් බැවින් ඔවුන් ශරීර ප්‍රමාණයෙන් විශාල වූයේ කෙසේද
Dear Professor,
Original homo sapiens came to our land about 125000 years ago. If so taking our geography they would have first encountered low lands before high lands?
What ate the possible reasons they selected high lands to live over low land plains?
Wishing you well.
මෙම වැඩසටනහ එළිමහන් තැනක පිලිවලකට පටිගත කරන්න ක්‍රමයක් තිබුනානම් වටිනවා. අනාගතේ කෙනෙක්ට උනත් පිලිවලකට නරබන්න අවස්තාව ලැබේවි. ප්‍රිය තාවය තවත් වැඩිදිවුනු වෙනවා.
😍👍
good
දැන් සම්මතයෙන් ඉගෙනගත් උගන්වන ඉතිහාසය නිවැරදී කල යුතුයී බුදුන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ විජේ ඇතුලූ 700ක් පිරිවර ඇවිත් මෙහී ජනාවාස කෙරුවා කියන කතාව වෙනස් කල යුතුයි විග්නෙශ්වරන් මහාතා කියන පරිදී. උතුරු ඉන්දියාවෙන් මේ හෙළයට සියලූම දෑ ලැබුනා කිව්වාම විගෙනෙස් සර්ට වාසියක් තියනවා මෙහී උතුරු ඉන්දියාවෙන් එන්න කලින් අපි තමයි ජනාවාස කෙරූ මුල් ජනයා කියා පෙන්වා දීමට ඒ නිසා සම්මතයෙන් බැහැරව සත්ත්‍ය සමාජ ගතකල යුතුයී 🌹🙏
දෙමල අය කියනවා එයාලා නාගයොලු.
This program is an excellent program.
සින්හල තකතිරැ මොඩයානිට මේ බොරැ කෙරයො පනිඩිතයෝ
God bless you
ලංකාවෙි මුල්ම ජනකොටස ඇති වුනේ කොහොමද?
මේ සර් කියන ශිලා ලේඛන විස්තර අපි පිලි ගන්නව.. හැබැයි බුදුන් වහන්සේට වගෙ සර්වඥතාඥානය නැති නිසා රහතන් වහන්සේලාගේ හැකියාවන් නම් සුළු කර දැක්වීම එතරම් පිලි ගැනීනට නොහකී ..
දිවෙහි බසින් හිරු, සඳු, පැන් යන භාවිතයන්...
🙏
නමුත් ඉර්දි ය වෙනම දෙයක්
හෙලයන්ගේ භූගත උමං මාර්ග පිළිබඳ දැනුම පිළිබඳ පැහැදිලි කිරීමක් මහාචාර්යතුමාගෙන් බලාපොරොත්තු වෙමි
Dear Professor Somadeva,
Much merit to you and Nuwan for. Educating us with new ideas well supported by evidence and brilliantly argued and expounded.
I have listened to many of of your expositions and agree with the possibility of your arguments being correct.
However I feel the evidence presented in arguing Nagas are from North Eastern hills of India needs further evidence and better logical arguments.
Why I think like that is if Nagas are from nagaland as that part of India is very far so many other groups of people from India could have been able to develop similar strong groups in Sinhala divayina.
But why only Nagas?
Can U propose an alternative argument for your views?
Could Nagas be from the same base group yakkas and other major groups evolved. Could Nagas come into prominence because of their sea faring and trading skills? Thus becoming influential through riches earned. May be they are the ones who built Kelani VEHERA? and had their major city in Kelaniya?.
May you have health and long life.
අද Camera setup එක ටිකක් අවුල් නේද?
🌷🌷🌷🌷🌷
Genetic Cotinuum. An ecological barrier restrict the movement of People. Caste Races Religions restrict gene flow. This makes a Cotinuum. Genetic variations are concentrates in certain regions. This makes people different from each other in regions.
මේ වැඩසටහන් පෙල කියවන්න ...
ඒ කියන්නෙ අහන්න බලන්න පටන් ගත්තෙත් යූ ටියුබයෙන් ....
ඒකෙ වැඩසටහන් එක්වරම පෙළගස්සෝගන්න පොඩියක් අපහසුයි..
ඒක වඩාත් පහසුයි යූ ටියුබ් එකේ තියෙන ඒව නැවත 1 , 2 , 3......වගේ විදිහට අංකනය කලානම්....දිනය සමඟම...කවුරුහරි ඒක කරනවනම් අළුතින් පිවිසෙනායට ලොකු පහසුවක් වෙනව
නාගයෝ කියන පිරිස හරිම සංකීර්නයි මේ ගැන හරියට අධ්‍යනයක කල යුතුයි. නාගයින්ට
අවශ්‍ය වෙලාවට මිනිස් වෙස් ගන්ඩ පුලුවන් ආහාර ගැනීම සහ මල මූත්‍ර පිට කිරීමේදී නයාගෙ නියම හැඩරුව ගන්නව. මෙම නාගයින් යම් යම් බලයන් තියෙන අත්භුත ජීවීන් කොටසක් . හෙලයන් මන්ත්‍ර බලයෙන්අත්භූත වැඩ කරන්ඩ පුළුවන් මිනිස්සු කොටසක් මේ නිසා මේ මිනිස්සුන්ට යක්කූ කියල කියනව
කියල අහල තියෙනව.
🙏🙏🙏💯👌
ape sarta dirgau lebewa
Mewahe on line pattapal Lebara kiyanawa hariya moo balasitiya wage
ඔබට මෙම වැඩ සටහණ දිගටම කරගෙන යාමට ශක්තිය, ධෛර්‍ය්‍යය හා සම්පත් ලැබේවා.
Shhh.......recurring theme; 'hill people', when humans evolved from the savannas and valleys of Africa to the great coastal migration before the dispersion to the interior and mountains.
මේ පොත් සින්හලෙන් නැද්ද ගන්න
ප්‍රශ්න කීපයක් තියෙනවා.
1. එකම ප්‍රභවයකින් පරිණාමනය වෙද්දි මිනිස්සු විවිධ භාෂාවලට හැඩගැසීම විස්තර කරන්න පුළුවන් කොහොමද? මොකද සත්තු කොහේ හිටියත් එකම වගේ සන්නිවේදනය කරනවා කියලා පේන්න තියෙන්නේ. මිනිස්සු මෙච්චර විවිධ භාෂාවලට හැඩ ගැසුණේ කොහොම වෙන්න පුළුවන්ද?
2. අපේ මූලික වශයෙන් ඉතිහාසය හොයද්දි භාවිතා කරන මහාවංශය එදා ඉඳන් පත්තිරු වල ලියවුනා වෙන්න පුළුවන්. එය මෙතෙක් කල් නොනැසී ආරක්ෂා වෙලා තියෙන්නෙ කොහොමද? කාලෙන් කාලෙට නැවත නැවත ඒක පිටපත් කරන්න ඇතිද?
3. අපේ රටේ ගොඩක් තැන් වල මිනිසා විසින් හදන්න ඇති කියලා හිතෙන තරමට තියුණු දාර සහිත කළුගල් ස්මාරක තියෙනවා. ඒ හැම එකක්ම එහෙම වෙන්න පුළුවන්ද?
මහාචාර්ය තුමාගේ ප්‍රකාශිත ග්‍රන්ථ විදේශයන්හි සිටින සිංහලය භාවිතා කරන පුද්ගලයන්ටද ගෙන්වා ගත හැකි ක්‍රමයක් හැකිනම් සදහන් කරන්න .
ස්තුතියි ,
ජයන්ත අමරතුංග .
👌❤️🙏
කුරැණෑගල රාජසභා සිද්ධිය සම්බන්දයෙන් ඔබතුමාගේ අදහස ගැති නොවි දක්වන්න
Lanakawe මෙලේ jathiya saha malea jathikayangen lakawea rajawarunta labunu sahayoga gena ganimata hakida ?
සීගිරි කුරුටු ගීවලින් මා සොයාගත් අභිරහසක් මේ හෙළිදරව්ව. පොඩ්ඩක් බලන්න. ruclips.net/video/zWb0oMO6LRU/видео.html
ඇත්තටම නාග ලෝකේට ගිහින් සෝන උත්තර අරිහතුන් වහන්සේ ගිහින් කිව්වාද ඕක වන්දනා මාන කරන්න සුදුසිඋ ඔය අය නොව අපියි කියා මෙතුමා කියන දේ තොරලා බේරලා ගතයුතුයී 🌹🙏
Sir if the body size depends on the amount of sunlight we receive, why Africans are so hugely built. I am curious, because part of Africa is getting an abundant amount of sunlight.
Well, those Africans you are asking about are from the other part of the Africa which you mentioned. 😃
Although the good professor mentioned body size in the context of adaptation to new climates he also mentioned the more important fact of skin colour which is the better example of adaptation to climate. The black homosapien arriving had to adapt to the much reduced sunlight . As you know our main source of the essential source of Vitamin D is sunlight and if the skin is dark it can't make enough Vitamin D and lots of them could have died (Vit D is vitally important to health) leaving the few who made small but successive genetic adaptations of skin colour to loose the melanin pigment to become less darker and less darker. Those who adapted genetically survived and we have the "white" races of The North. Re body size what you say is right but body size depends on nutrition. Personal experience tells me that 2nd and 3rd generation Sri Lankans in the Northern hemisphere are on average taller and heavier than their parents and grand parents.
Sir, can you please give a reply to Vigneswaran's claim that Tamils were the first inhabitants in Sri Lanka.
👍
The British wiped Welessa from the map but it is located on a Dutch map from 1751. It is what is today, Yala.
අනේ නුවන් අයියේ මේක කොහොම හරි අහන්න සර්ගෙන් හවායි දූපත් වල ඉන්න, මොආනා කාටුන් ෆිල්ම් එකේ ඉන්න, පාස්ට් ඇන්ඩ් ෆියුරියස් හොබ්ස් ඇන්ඩ් ශෝ එකේ ඉන්න, ඩ්වේන් ජොන්සන් (රොක්) ගේ පව්ල් පසුබිමේ කියවෙන ඒ පොලිනීශියානු ජාතිකයන් කියන්නේ කවුද කියලයි ඔව්න් ගැන කියන පුරාවෘත්ත වල කියන්නේ ඔව්න් නාවිකයන් ඔව්න් තමයි මුහුදු මාර්ගවලින් අලුත් ගොඩබිම් හොයාගත්තා කියන්නේ කියලා ඉතින් අපේ ලංකාවටත් බූන්දල දිහායින් හම්බවෙන ප්‍රාග් ඓතිහාසික මූලාශ්‍රවල ආරම්භකයින් ඒ කියන පොලිනීශියානු ජාතිකයින්ම වෙන්න බැරිද මොකද ඔව්න්ගෙත් හුගක් අප්‍රිකානු සම්බවයක්නේ තියෙන්නේ ඉතින් මම අහන්නේ සර්ගෙන් මෙන්න මේ කියන අදහස ගැන මේ වෙනකොට තියෙන මතය , අදහස් , කරුණු , දත්ත ආදිය කොහොමද කියලා අනේ අහලා කියන්ඩකෝ...
Hoda prashnayak malli👍
සර් කොහෙද මොනරාගල වැඩ කරන්නෙ ? කැමතියි සර්ව දැක බලා ගන්න කරදරයක් නැත්නම්.
කිසිම කරදරයක් නෑ මේ අංකය අමතන්න
0719772273
@@sunchare ස්තූතියි !
Malinda, I said "the upper reaches of the Ganges " meaning the the starting points of the Ganges. They are at the foothills of the Himalayas and in the territories of Nagaland Nepal and Bhutan and Tibet to mention some. By necessity people there would have to use the tributaries of the Ganges to trade with the peoples downstream in Bengal Orissa etc.
❤️
මානව පරිනාමය වගේ දේ ගැන ...
ඒගැන කරල තියෙන විද්‍යාත්මක සොයාගැනීම් ගැන....
ඒ ස්ථාන හා සොයාගැනීම් ගැන ....
පැරණි කාලයේ සිටි ඒ ඒ මානවයින්ගැන ...
නියැන්ඩතාල්වරුන් ගැන...ඔවුන් හා
හෝමෝ සේපියන් යුරෝපයේදි මොකද කලේ කියන එකගැන....
ලෝකයේ සිදුවූ මෙවැනි දේ ගැන ....
බොහොම ලොකු විස්තර යූ ටියුබයේම තියෙනව...
ඉතාම විටිනා දර්ශන සමඟ ඒ වැඩසටහන් රැසක්ම ජාත්‍යන්තර හා ලෝකය පිළිගත් ආයතනවලින් කල වැඩසටහන් රැසක් යූ ටියුබය සර්ච් කරල බලාගන්න පුලුවන් බොහොම පහසුවෙන් ....
මානව පරිනාමය ගැන අද ඇසූ මහත්තයාගේ ප්‍රශ්නයට ...
මහාචාර්ය තුමාගේ පැහැදිලිකිරීම මදි කියල හිතෙනව නම් ......
වැඩිදුර කරුණු ඒ මගින් හොයාගන්න පුලුවන් ....උනන්දුවක් දක්වන අයට....
Nuwan Aiya Sound Balance karanna wena kenek gaththoth hondai wagee...
Most of Buddhist sutras list the attendance list of participants, and says Naga, Yakksha, deva, were there listening to Dharma, and most of them Were Bodisathwas and enlightened being.
Pattapal Lebara eka paratha ataarina epa interval ekak deela ata arapan
♥️♥️♥️♥️♥️♥️♥️♥️
මාතොට වරාය පිහිටා ඇත්තේ අද දවසේ කුමන ප්‍රදේශයේ ද?මාතොට යනු නොගැඹුරු මුහුදු ප්‍රදේශයක් ..එසේ නම් නව් පැමිණියේ කෙසේද .
මන්නාරම
Ekath chineta pawaruwa ehenam
Awankawama. Harima. WATINA wadagat. Kaleena. Wada satahanak. Danum. Sambarayak. Kutuhalaya piri. Itama. Sara garbha wadasatahanak,. Man. NAwata. Ussas. Adyapanayak. Labanawa. Wagei,. Meya. Digatama. Karaganna yanna schktiya. Diriya. Labeawa
Ayenam chineta puka denna kiyala hitagaththa , history was written by the victor
Me manussaya monawada kiyawanne me....kashyapa rajathumata ganu pissuwak thibbe na ethuma jiiiwitha kalema malli thamawa soyan awith marayi kiyala marana bayen hitiye....
Apiwa wate gnnwa boru gothnwa suddek pissek wge sellip kiywauwa quwe me manussya ne😂
ලංකා ඉතිහාසයේ කාන්තාවන්ට දිගුකාලයක් බලයෙ රැදිසිටිමට නොහැකිවුනෙ ඇයි ?
extra dimensions
රාම ගාම තිබෙන්නෙ කුමන රටේ කුමන ප්‍රදේශයේ ද?
(රාමග්‍රාමයේ ගග අසල ස්තූපය)Map👉 Ramagrama Relic Stupa ( Buddha )
Ramgram 33007, Nepal
goo.gl/maps/HewKCKETbJ9eW9Vx7
මස් ආහාරයට ගැනිම ශරිරය උස යැමට බලපානව. මා එය දැනගත්තෙ ජපාන ජාතිකයින්ගෙන්. ඔවුන්ගෙ පරන් පරා දෙකකට කලින් මිනිස්සුගෙ සාමාන්ය උස අඩි 5අන්ගල් 3 පමනයි දැන් 5.6"පමන වෙනව .
ඔබතුමා නාගයින් නාවිකයන් ලෙස හැඳින්වූවා, නැවත කියනවා ඔවුන් කඳුකර වාසීන් බව කොහොමද සර් කඳුකර වාසීන් හොද නාවිකයන් වෙන්නේ
The upper reaches of the Ganges river is where the Nagas lived .They naturally become expert at river navigation and later became sea faring.
@@yasus28 ගංගා නදියේ තියෙන්නෙ බංග්ලාදේශයට පහලින්. නාගලන්තය තියෙන්නේ බංග්ලාදේශයට ඉහළින් මුහුදු යාත්‍රා කිරීමට තරම් දක්ෂ තාවය නාගයන්ට ලැබුනේ ගංගා නදියෙන් කියලද කියන්නේ එහෙනම් ගංගා නදිය අසල හිටපු අය කොතරම් දක්ෂ නාවිකයන් වෙන්න ඕනෙද
ප්‍රශ්න කිපයකට උත්තර දෙන්න කෙටියෙන්... වටේ යනකොට වෙලාවඉවරයි
me maha aduragen prasna ahana ambaruva jadiyata mudiya vage...........
O
රුහුණේ දසබෑ රජ්ජුරුවන්ගේ සෙල්ලිපියට අනුව අපේ රටේ කෙනෙක් අග්ණිදිග ආසියාවේ කොටසක් පාලනය කලා වෙන්න බැරිද ?
හිතන්නට යමක් .....ලෝකයේ ඉන්නවා අති වේගවත් දාවකයෙක් තත්පර දහයකට අඩු කාලයකදී මීටර සියයක් දුවන්න පුළුවන් ..පිරිසක් එකතුවෙලා මෙහෙම කිව්වොත් හරිද ,කෝ අපිත් දුවලා බැලුවා මීටර සියයක් කොහොමද තත්පර දහයට දුවන්නේ ඔය බොරු .........මේ බෝල් පොළොවේ කිමිදිලා වෙනත් තැනකින් මතුවෙන්න පුළුවන් එකට අදාළ පුරුදු පුහුණු වීම කලින් කරන්න ඕනේ නුබට බැරි උනාට උන්ට පුළුවන් එනිසා තමන්ට කරන්න බැරි දේවල් කරන්නම බැරි දේවල් කියා සිතීමම වැරදියි.........
Sthtiyi
Sinapata kiynne ina pata neda. yako kiywnn dnne nadda Lankawe chineta wikunauwda ubla ai lankwe mechra ethihsyak tibilath adinna adumak hdagnna be kiynne pdumai ne.
උබ ඔය ටයිප් කරන ෆෝන් එක හැදුවෙ ලංකාවෙද. තෝ අඩුම ගානෙ ටයිප් කරන්නෙ සිංහල අකුරු වලින්ද. අනෙ බං උබෙ පුම්කෙ අබිමානෙ අරන් රෝල් කරල ගහගනින් කොහෙ හරි
ඔබතුමා මුහුණුපොතේ තිබුනේයයි කී අහම්බෙන් දැකපු අප කලින් කී කරුණු ගැනයි. ඔබතුමාගේ පුරා විද්‍යාත්මක පර්යේෂණ සහ ඉදිරිපත් කරන දත්ත ගැන කිසිම ප්‍රශ්ණයක් නොමැත. ඒවා ඉතා වටිනා තොරතුරු බවද පෙනේ. නමුත් මේ සමහර දත්ත ඇසුරින් බුදු දහම මෙරට ස්ථාපිත වුනේ කෙසේදැයි කරන විග්‍රහය සහ උපකල්පන නම් කිසිසේත්ම පිළිගත නොහැක. (පර්යේෂණ දත්ත සත්‍ය විය හැකි වුවද එම දත්ත මගින් ඉදිරිපත්කරන බුදු දහම සම්බන්ධ උපකල්පන නම් පිළිගත නොහැක..) ඔබතුමාගෙන් කලින් අප විමසා සිටියේ මෙරටට බුද්ධාගමක් ගෙනා එකක් ගැන නොව අපරටේ පමනක් පවතින නිර්මල පටිසෝතගාමී බුදු දහම එසේ වෙළඳාමේ යන වෙලෙන්දන් සමග එන පූජ්‍ය පක්ෂයකට රැගෙන ආහැකි දෙයක් නොවේය යන්නයි. නිබ්බාන-ගාමී පටිසෝතගාමී බුදු දහම සමග බුද්ධ_ආගම සහ බෞද්ධ සංස්කෘති පටලවා ගැනීම නොකලයුතුය.
මහාචාර්යතුමාගෙන් පලමුවම ඉල්ලාසිටීමට කැමතියි, ත්‍රිපිටකයේ ලිඛිතව සඳහන්වී තිබෙන නිබ්බානගාමී-බුදුදහම සහ; වැඳුම් පිදුම්, යැදුම් පැතුම් සහිත (එමෙන්ම මහායාන සංකල්ප මිශ්‍රිත) බුද්ධාගම යන දෙකේ වෙනස හොඳින් දැක ගන්න කියා. මොකද නිබ්බානගාමී බුදු දහමේ සඳහන් ආකාරයටම සද්ධාහෝති තත්වයට පත්වීමට එනම් තවත් බුද්ධ+ආගම් කාරයකු නොව බුද්ධශ්‍රාවකයෙකුගේ තත්වයට පත්වීමට මූලික අවශ්‍යතා කීපයක් ඇත. ඒවා කළ්‍යාණ මිතුරෙකුගෙන්ම අසා දැනගන්න බලන්න. කළ්‍යාන මිතුරෙකු යනුත් නිකම් හිතවත් භික්ෂූන් යන අදසකින් කියවෙන පාළිභාෂා උගතෙකු ම පමනක් නොව කෙලෙස් නසන හැටි කියාදෙන අයෙකුයි. එසේ කල හැක්කේ මගඵලලාභී කල්යාන හෙවත් කෙලෙස් නසන හැටි ප්‍රායෝගිකව දැකගත් අයෙකුගෙන්ම පමණි. මේදේවල් පොත් කියවා ලබාගත හැකි දේ නොවේ.
නමුත් ඔබතුමාගේ තිබෙන බුද්ධ ආගම ගැන ඇති දැනුම ගැන කිසි ප්‍රශ්නයක් නැත. එසේ වුවත් ඔබතුමා බුදුන්වහන්සේගේ පටිසෝතගාමී ධර්මය ගැනනම් වැටහීමක් නොමැති බව මේ පවසන කතා වලින් පෙනේ.
බුදුන්වහන්සේ දේශණා කල නිබ්බානගාමී මග විවරකිරීමකින් තොරව, ඒවෙනුවට නිවන වසාදැමීමටම පමනක් උපකාරවන සහ එමෙන්ම යහපත් (හෝ අයහපත්) සමාජ පැවැත්මට"ම" පමනක්"ම" උපකාරවන බුද්ධ+ආගමද ඇතුළු ඕනෑම ආගමක්, සංස්කෘතියක්, හෝ වෙනත් ඕනෑම දැනුමක් ඔබතුමා කියන ආකාරයට වෙළෙන්දන් මගින් හෝ ඔවුන් සමග එන උගතුන්ගෙන් හෝ පූජක පක්ෂයකින් ලොවපුරා පැතිරවිය හැක. අනෙකුත් සියළුම ආගම්ද ලොවේ පැතිර වුනේ එසේ වියහැක. . එමෙන්ම සෙන් බුද්ධාගම, චීන බුද්ධාගම්, මහායාන බුද්ධාගම්, ලාමාවරුන්ගේ බුද්ධාගම්ද එසේ පැතිරවීමට හැකියාවක් තිබිය හැක. බුදු දහම එසේකල නොහැකි බව කිවයුතුමය. එමනිසා ඔබ කළ්‍යාණ මිතුරු සංසේවනයකින්ම පමණක් දැකගත හැකි නිබ්බානගාමී නිර්මල බුදු දහම ගැන නිසි දැන-දැක ගැනීමක් ලබා ගැනීමට මානයකින් තොරව උත්සුක වන්න. එවිට ඔබටත් වැටහේවි මේ නිර්මළ දහම ඔබ කියන ආකාරයට ෆාහියන් හෝ වෙනත් දේශාටකයින් හෝ මිහිඳු හිමිට පෙර වෙළඳ කන්ඩායම් සමග ආ පැවිදි පූජක පක්ෂයක් මගින් පමනක් පැතිරවිය හැකි බෞද්ධ සංකෘතියක් හෝ ආගමක් වැනිදෙයක් නොවන බව. වෙන්න කොහොමටත් බැරිවුවද එහෙම වුනාම කියමුකො. එහෙනම් කියනවද බලන්න එසේ මිහිඳු හිමිට පෙර වෙළෙන්දන් සමග පැමිණි අරහත් හෝ වෙනත් මගපල ලාභියෙකුගේ එකම එක නමක්?
එසේම ඔබතුමාට දහම නිසි ආකාරව දැන දැකගත් පසුව වැටහේවි මේ නිර්මල බුදු දහම ඇතිවූයේත් බුදුන් පහල වූයේත් මේ හෙළදිවේම කොටසක් වූ ජන්බුද්ද්වීපයේම බවත් බුදුන් වහන්සේ කිසිදිනක මෙම දිවයිනෙන් පිටට වැඩම කර නොමැතිබවත්, ඉන්දියාව ඇතුලු ලෝකයේ අනෙකුත් රටවල මෙන්ම මේ රටේද පවතින බුද්ධාගම යන ආගම බුදුන්ගේ දහමේම වචන එක්කර සාදාගෙන තිබෙන තවත් එක් ආගමක් පමණක් බවත්.
එසේම මෙකී කරුණු ඔබ විසින් ඉදිරිපත්කරනුලබන පුරාවිද්‍යත්මක පර්යේෂණ දත්ත වලටත් නොගැලපීමක් නොවන බවත් පෙනෙන්නට තිබේ.
මෙයාටත් ගොක්කොල පේනවද කොහෙද
මෙයත් ඉන්දියාවෙන් අපු පරයෙක් වගෙ.
පිස්සු කතා නොකියා ඉන්න..
පච ප්‍රචාරක සෝමදේව
මොනවද බොරූ ..ශාක්ශී සාධක මත මේ කියන්නේ ..නිකන් හිතලු නෙවෙයී
SAmpath kiyana kena mona padanamakin background ekekin the mehem prakasha karanne. Oyataheena penawada? amu kevilada?
Sampath ta mole sampath name kabila nathi agai!
Sampathta mole sampatha labila nathi hadai!
Booruwek.
❤❤
මාතොට වරාය පිහිටා ඇත්තේ අද දවසේ කුමන ප්‍රදේශයේ ද?මාතොට යනු නොගැඹුරු මුහුදු ප්‍රදේශයක් ..එසේ නම් නව් පැමිණියේ කෙසේද .
❤🎉