නියම සිංහල කහබත|Yellow rice by m,r kitchen|💓M.R KITCHEN💓

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 375

  • @anojaishani2406
    @anojaishani2406 2 года назад +37

    මම අද හැදුවා මේ බත් එක. මාරම සුවදයි. මාර රසයි. බොහොම පිං ලබාදුන් දැනුමට. තව තවත් හොද රෙසිපි ඉදිරිපත් කරන්නට ශක්තිය ලැබේවා!!!!

  • @udenipoornima5255
    @udenipoornima5255 8 месяцев назад +19

    මම මෙ බත් එක හැදුවා ගොඩාක් රසයි. මෙකට කජුයි ග්‍රින්පීස් දාපුවාම තවත් රසයි. ❤❤

  • @dhularinanayakkara2200
    @dhularinanayakkara2200 Год назад +11

    මමත් කීප සැරයක්ම හැ දුවා.හරි ම රසයි. හෙට මගේ මහත්තයා ගේ උපන් දිනේ නිසා හෙටත් හදනවා. ඔබ ලබා දුන් දැනුමට ගොඩක් ස්තූතියි.

  • @shenumihiran
    @shenumihiran Год назад +7

    මමත් හැදුව අක්කා .....
    හරිම රසයි සුවදයි .... ගෙදර හැමෝම රසයි කිය කිය කෑවා අක්කාට ගොඩක් පින් අපිට රසට උයන්න කියලා දෙනවාට

  • @janidunimneth
    @janidunimneth 6 месяцев назад +2

    අනේ අක්කි ඔයාට ගොඩක් පින් ...අපිත් අද රෑට හැදුවා පවුලේ හැමෝටම ...හරිම රසයි ..ඔයා හදන කෑම තරන් වෙන chanel වල අය හදන කෑම හරි නෑ .....සුපිරී අක්කෙ tnx

  • @ydilruk
    @ydilruk 2 года назад +173

    හැදුවා. ගෑස් නැතිනිසා රයිස් කුකර් එකෙන්. මුළු ගෙදරම ඒ සුවඳින් පිරිලා තාමත්( ඊයේ රෑ හැඳුවේ ). ඔයාගේ රෙසිපි හරි ලේසියි හදාගන්න. වැල්වටාරම් නැති නිසා.

    • @YashikaChathurangani-yg2oy
      @YashikaChathurangani-yg2oy Год назад +5

      මමත් හැදුවෙ රයිස් කුකර් එකෙ 😊❤

    • @VishakaKarunathilaka
      @VishakaKarunathilaka Год назад +2

      Siya dahas warayak hari a kathawa

    • @Senuri984
      @Senuri984 10 месяцев назад +4

      සාම්බ්‍රානි දාලද හැදුවෙ🥲💔

    • @ManelSuwarnasheli
      @ManelSuwarnasheli 8 месяцев назад

      🎉

    • @lasanthaidunil604
      @lasanthaidunil604 3 месяца назад +1

      අපි අද හදනවා සිපිරි සුවද😊

  • @w.brumesha.4188
    @w.brumesha.4188 3 года назад +13

    ලේසියෙන්ම හදාගන්න හැටි කියලා දුන්නාට ගොඩක් ස්තුතියි

  • @anutharanga5585
    @anutharanga5585 2 года назад +6

    මම ආසම කරන චැනල් එක මේ ඔයාගෙ කතාව අඩුයි වැඩ සූපිරි.එපාම කරපු එකක් තමයි අපෙ අම්මා චැනල් එක වැඩ ට වැඩිය කතාව වැඩියි.

  • @samanthanilmini6855
    @samanthanilmini6855 4 года назад +7

    නියමයිනේ අඩු වියදමකින් හදා ගන්ට පුළුවන් ගොඩක් ස්තුතියි

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 8 месяцев назад +2

    නෝනා කකුල ඔපරේෂන් කරලා ඇඳේ නිසා මේ දවස් වල උයන්නේ මං ..ඒ නිසා ඔබේ වීඩියෝ ඉතා වටිනවා ...මේ බත් එක මං කීප වතාවක් හැදුවා .මාර රසයි ..ළමයි ඉස්කෝලේ ගෙනියන්න ත් කැමති යි 👍

  • @dureshwickramasighe4667
    @dureshwickramasighe4667 11 месяцев назад +7

    අනේ ඔයා හදන recipe හරිම ලේසියි හදන්න.මම මේ කහ බත් recipe එක හැදුවා.හරිම රසයි,සුවදායි❤😊

  • @harshashehan
    @harshashehan 3 года назад +17

    අපිත් දැන් හදන ගමන්. ගොඩාක් ස්තූතියි මේ වගේ රෙසිපි කියලා දෙනවට...

  • @ravindishirangika8576
    @ravindishirangika8576 3 года назад +8

    ඔයාගේ කෑම නම් හරිම රසයි. ඔයාට ගොඩක් පිං.( අවංකවම හරිම දේ කියලා දෙනවා.)

  • @lakshikamadubashini3490
    @lakshikamadubashini3490 3 года назад +24

    ඔයා කියපු විදියටම හැදුව හරිම රසයි..Thanks 🥰

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 4 года назад +21

    මමත් හැදුවා සුපිරිම තමයි ..💖💕

  • @kavinduashen
    @kavinduashen 9 месяцев назад +2

    මමත් හැදුවා. බොහෝම ස්තුතියි ඔයාට ❤❤❤

  • @ruvinisamarathunge5926
    @ruvinisamarathunge5926 4 месяца назад +1

    Dan hadala iwara une. Harima suwadai, rasai,lesiy.👌
    Thank you very much ♥️

  • @michico76
    @michico76 4 года назад +43

    ඔයාගෙ හැම recipe එකක්ම හරියටම හරි. මම ඔයාගෙ channel එක දැක්කෙ ඊයෙ 😊❤✌️

    • @anuradhamanohari9343
      @anuradhamanohari9343 2 года назад

      Bbhhubb

    • @pushpikapushpika7161
      @pushpikapushpika7161 25 дней назад

      ඒ ක ඇත්ත...හරිම පැහැදිලියි....මම ගොඩාක් කැම වර්ග හදන්නෙ මේකෙන් බලලා

  • @rangikakathriarachchi342
    @rangikakathriarachchi342 Год назад +2

    මේ විදිහට හැදුවා . රසටම ආවා ගොඩක් ස්තුතියි 😍

  • @shinypathiraja1764
    @shinypathiraja1764 Год назад +6

    Thanks a lot akke. Today I made this for the dinner for a pregnant mom Thanks again. Much love ❤

  • @lnewlnew898
    @lnewlnew898 4 года назад +9

    ගොඩාාාාාක්.ස්තුතියි..මම.ඔයාගේ.කටහඩ.අහන්නේ.ගොඩාක්.අාසාවින්👌👌👌👌👌👌👌👍🌟

  • @SenuthMethusahan
    @SenuthMethusahan 5 месяцев назад +1

    Ammath nathiva thaniva 17 age vena math haduva me rice eka .mara rasai.Thank you.

  • @pramodaniweerasinghe8786
    @pramodaniweerasinghe8786 9 месяцев назад +1

    මම මේ විදියටම හැදුවා හරිම සුවදයි රසයි

  • @prabathchanaka5671
    @prabathchanaka5671 3 года назад +19

    හරිම රස පාටයි. 😋😋 අපිත් අද හදනවා . රෑට .❤😋😋😋😋

  • @oshadhiekaushalya3754
    @oshadhiekaushalya3754 3 года назад +3

    මන් අද මේ විදියට හැදුවා...රසයි..ස්තූතියි ❤️

  • @niroshasadamali3797
    @niroshasadamali3797 3 года назад +2

    Tanks අක්කි හරිම රසයි මාත් හැදුවා

  • @michico76
    @michico76 4 года назад +34

    මේක තමයි නියම recipe එක 😊 මම හැදුවා. මම vegitable soup කැට එකක් දැම්මා optional 😊 Good Luck sister 😊❤✌️

    • @chamarikadulanjalee5250
      @chamarikadulanjalee5250 2 года назад

      Buter magarin nathuwa baida

    • @michico76
      @michico76 2 года назад +1

      @@chamarikadulanjalee5250
      පොල්තෙල් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මමත් පාවිච්චි කරලා තියෙනවා. රයිස් කඩවල් වල පාවිච්චි කරන්නෙම පොල්තෙල් 😊

  • @NishanMahawatta
    @NishanMahawatta 19 дней назад

    මාත් හැදුවා හරිම රසයි ...ස්තූති යි❤

  • @NethukiJihansa
    @NethukiJihansa 20 дней назад

    මමත් හැදුවා ....oyage recipes ගොඩක් ලෙසි

  • @yash3466
    @yash3466 3 года назад +1

    Rice cooker eke uyanawanm kiri dala cooker eke dannada

  • @RuviRuvee00
    @RuviRuvee00 3 года назад +2

    Akk rice cooker eke hdnn beda mka

  • @chamodidilhara5519
    @chamodidilhara5519 Год назад +2

    මාත් හදලා බැලුවා හරිම රසයි නියමයි 😊 ස්තුතියි මෙවැනි විඩියෝ ඉදිරිපත් කරනවට 🙏

  • @kusumakeragala686
    @kusumakeragala686 3 года назад +1

    Oyage hama deyakma lesiyen kiyala denawa dr.Tx

  • @janakaliyanage6812
    @janakaliyanage6812 2 года назад

    Man ada haduwa. Rice coker eake. Basmathi haal walin . Rasma rasai. Thanks akke lesi widiyata godak rasata godak kama hadana widiya kiya denawata. Oyata budu saranai

  • @pikanchana4569
    @pikanchana4569 4 года назад +1

    Rice cooker eke uyanna barida me visihat

  • @isurinadeeshani6963
    @isurinadeeshani6963 3 года назад +1

    Meka kiribath wageda kaddi?

  • @Ishara-q7k
    @Ishara-q7k 4 месяца назад

    අපි දැන් හදන ගමන් හරිම සුවඳයි.....❤

  • @voilabw
    @voilabw 9 месяцев назад

    Me recipe eka heduwa. Harima rasai. Thank you very much.

  • @samanliyange9173
    @samanliyange9173 3 года назад

    Oyage recepi harima hodai mama hadanawa oyage kema harima rasai godak thanks

  • @s.c.udugama1393
    @s.c.udugama1393 11 месяцев назад +2

    I cooked it, finally I had a great lunch with my family. Thnx.

  • @NadeePerera-t7f
    @NadeePerera-t7f Год назад

    ගොඩක් ස්තූතියි ඔයාට ඔයා කියල දෙන කෑම ගොඩක් මම ට්‍රයි කරනව ඇත්තම ඒව ගොඩක් රසයි❤❤❤❤

  • @sunethraweerasinghe20
    @sunethraweerasinghe20 5 дней назад

    නියමයි මමත් හැදුවා 🎉🎉

  • @shanikalasanthirodrigo6359
    @shanikalasanthirodrigo6359 2 года назад

    Harima Rasayi Apith Heduva Godak Rasayi ... thanks.. Akke.

  • @ajithpriyantha1057
    @ajithpriyantha1057 3 года назад +1

    Haal kilo 1kata Pol kochchata oneda

  • @nilukakumara7829
    @nilukakumara7829 Год назад +1

    හරිම රසවත් බැලුවා හැදුවා thanks ❤❤❤❤❤

  • @erandiudeshika8571
    @erandiudeshika8571 11 месяцев назад

    Pol kiri adu koppa d ganne akke?mm gawa measuring cup na.the bona piri koppa 4k gatha nam hri nh?

  • @rayansulami2778
    @rayansulami2778 4 года назад +1

    First milk dammata kamk nadda raseya wenaswaida akki

  • @daara2258
    @daara2258 10 месяцев назад

    Math ada heduwa meka. Hoda rasata awa. Gdk sthutie oyt. Komath oyage recipies niyametama enawa hadapuwama.thank you❤❤

  • @nishrox9780
    @nishrox9780 3 года назад +1

    Rice cooker eke hadanna puluwan da?adi allaida?

  • @daraya-973
    @daraya-973 7 месяцев назад

    Api dan reta kanna hadana gaman.maarama suwadai.rasai.thanks akke🤤😛😛

  • @sjsj7451
    @sjsj7451 4 года назад +6

    ඔයා දාන කෝප්පෙ මිලි ලීටර් කීයද

  • @Devinkanurandi
    @Devinkanurandi Год назад

    Methana thel noda butter vitharak danna beyda.me vidiyatama rice cooker eke hadanna puluvan neda

  • @tharushinethmini9534
    @tharushinethmini9534 3 года назад +2

    නාඩුහාල් බැරිද

  • @shalikasewwandi7518
    @shalikasewwandi7518 3 года назад +1

    Ethakota akkiyo batha idenna Kiri walinda

  • @WaduwarakankalamalageKumudini
    @WaduwarakankalamalageKumudini Год назад

    Thank akki....harima rasai...math haduwa ...mulu gema suwadai

  • @sarikapiyasundara338
    @sarikapiyasundara338 9 месяцев назад

    Thanks so much .I made it and it was tasty and having a good smell. Keep uo your good work 🎉❤

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 3 года назад +1

    1kg ekaka hadanawa nm me pramana deguna kalama harida akke

  • @sunethradamayanthi8007
    @sunethradamayanthi8007 5 месяцев назад

    Keeri samba 500g kee denekta kanna puluwanda

  • @indranipathirana1197
    @indranipathirana1197 Год назад

    Niyama kaha bathak API hadanawa duwa oya mathak wenna ok suba dawasak 🙏🙏🙏🙏🙏

  • @hemamalijayasekara8173
    @hemamalijayasekara8173 Год назад +4

    Thank you for the recipe.❤❤❤ . I just cooked it for some guests. Very Delecious. 😊😊😊

  • @isharalakshani6045
    @isharalakshani6045 2 года назад

    Akki 5kg wage pramanayak hadanwa am khmada ganna ona meacherments

  • @d.m.bsilwa1300
    @d.m.bsilwa1300 Год назад

    Very nicely explained Thank you for your yellorice vedeo.

  • @Ishara_99
    @Ishara_99 9 месяцев назад

    1kg hal wlta kiri kochchra oneda?

  • @Mrscakey2024
    @Mrscakey2024 4 года назад +4

    ඉතා වටිනා video එකක්..බොහෝම ස්තුතිය දැනුම ලබා දුන්නා ට ..👍👍

  • @kumarajayasiri1247
    @kumarajayasiri1247 11 месяцев назад

    මමත් හැදුවා හරිම රහයි......❤❤❤

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 Год назад

    Rice cooker aka hadanne komda

  • @dulshanidissanayake1275
    @dulshanidissanayake1275 Год назад

    Oyage vedios harima clear. Thanks a lot

  • @nimeshamadushani7688
    @nimeshamadushani7688 2 года назад +3

    හරිම රසයි🥰 thank you❤️❤️

    • @marianpeiris6293
      @marianpeiris6293 2 года назад

      All your receipes are very delicious n simple. Thank you so much nangie. God Bless You .❤️

  • @shermilashomegarden1628
    @shermilashomegarden1628 3 года назад +2

    Onna hadana hati baluva.. Heta hadanna yanne..🙂👍🤗

  • @pathagamagemangalika2202
    @pathagamagemangalika2202 3 года назад

    Butter wenuwata ghee oil ganna puluwanda.

  • @renukaperera2431
    @renukaperera2431 11 месяцев назад

    මමත් හැදුවා. හරිම රසයි.

  • @Lakxmi11
    @Lakxmi11 3 месяца назад +1

    How much coconut milk? 1 coconut? I dont understand your language.. anybody pls

  • @sridaranramani588
    @sridaranramani588 2 года назад

    meykata butter oil dammata kamak nadda

  • @madukiriella3346
    @madukiriella3346 2 года назад

    Oyage kama rasai mama balala hadanawa hamadema kana kattiya godak rasai kiyanawa

  • @nimalmihidukulasooriya411
    @nimalmihidukulasooriya411 3 года назад

    How many ML coconut milk please ? You said 4 cups ? What is the size of your cup ??

  • @evelynfernando3660
    @evelynfernando3660 4 года назад +3

    මෙකත්. හැදුවා හරිම රසය් Thank you niyamy 👍♥️🇺🇸❤️

  • @thewnihimara8416
    @thewnihimara8416 2 года назад

    Pol kiri ml kiyakda akki ganna oni

  • @Ishara_99
    @Ishara_99 9 месяцев назад

    Akka dn kiri samba hoygna nathi nisa e wenuwata e wgema hoda hal eka mkkd apita gna puluwn kynko😢

  • @lathalatha7293
    @lathalatha7293 4 года назад +3

    ෂා මරු නේ කන්නත් ආසයි

  • @arachchigejayaweera2080
    @arachchigejayaweera2080 3 года назад

    Oyge phadilu kireema harima Ageyi thanks

  • @haiihello9944
    @haiihello9944 4 года назад +7

    රස ඇති නේද මම ඔයාගේ KFC රයිස් එක හැදුවා ඒකත් ගොඩක් රසයි සුවඳයි බොහොම ස්තූතියි

  • @dineshadelpechithra
    @dineshadelpechithra 2 года назад +1

    මේක මේ විදිහට ම පොල්
    කිරි දාලා rice cooker එකේ හැදුවට කමක් නැද්ද dear?

  • @diduladesilva5434
    @diduladesilva5434 4 года назад +1

    Butter add kerallq amu halfa dane.nethnam steam rice da?

  • @AjithSampath-fb6wf
    @AjithSampath-fb6wf 2 месяца назад

    Math ada hadanawa thank you akki❤

  • @nadde4412
    @nadde4412 2 года назад +1

    Mama meka haduva oya kivva vage rasata ava 🤤❤️

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 3 года назад

    Thanks oyata ada dawalata math hadanawa oyage kaha batha

  • @nethminiranahansi7401
    @nethminiranahansi7401 3 года назад +2

    මමත් හැදුවා..ගොඩක් රසට ආවා.
    Thank you and good luck..😍

  • @CoolReality
    @CoolReality 2 года назад +15

    I tried this recipe today. It turned out super tasty. You are amazing! Thank you so much😘

  • @hannahanna1587
    @hannahanna1587 3 года назад

    Akke oyanm pattai kawadawath amaru recipe denne na apin sidda wenawa akke oyata

  • @MrJayamanne
    @MrJayamanne 10 месяцев назад

    Basmathi kamak nadda

  • @isururandika3902
    @isururandika3902 3 года назад +1

    බත් එක වෙනම හදලා එකතු කරන්න බැරිද

  • @rosearachchige1852
    @rosearachchige1852 11 месяцев назад

    ස්තුතියි ඔයාට 🙏 . උදාවූ අද දවස සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!

  • @nisansaladharmasena6174
    @nisansaladharmasena6174 2 года назад

    mama ada heduwa.harima rasai.thank you.

  • @Hansanirathnasooriya
    @Hansanirathnasooriya 3 года назад +1

    ඔන්න අද මමත් හැදුවා රසම රස කහ බත්🍚

  • @mihirinimanthika9541
    @mihirinimanthika9541 3 года назад +11

    I tried this😌 thank u sooo much😋❤️

  • @niroshaariyarathne2527
    @niroshaariyarathne2527 11 месяцев назад

    ඔයාගෙ කෑම හරිම රසයි👍

  • @kaushalyabandara1916
    @kaushalyabandara1916 4 года назад +7

    I tried this.That was really delicious.Thank you for this recipe

    • @gedarakaama9479
      @gedarakaama9479 3 года назад

      m.ruclips.net/video/f0H-3DO-Q-c/видео.html

    • @lakshikamadushani7768
      @lakshikamadushani7768 3 года назад +1

      dear meke polkiri koppa 4k kiyanawa misak koppe pramane kiyala nane.oya kochchara pramanayakda pol kiri gaththe

  • @shiromipriyanka2475
    @shiromipriyanka2475 Год назад

    මමත් දැන් මේ විදිහට හදනවා ස්තුතියි

  • @ChinthakaSuminda
    @ChinthakaSuminda 11 месяцев назад

    You're Super cook thaks for you Akka 🎉

  • @nilumaheshi6422
    @nilumaheshi6422 3 года назад

    Bohoma sthuthi akke.😃😁