Waiting for the second part 😁 Hi I'm Sasandi I'm 14 years old. I'm from Sri Lanka i watch all your videos. I love your family. I'm exited for the next week's video😁🥰God bless you...
Wish karanawa akki oyage family eke okkotama harima sathutui oyala gana aluth gedarath kalin gedara wagema wasanawanth niwasak wenna kiyala prarthana karanawa wish your all the best Akki
Hi, I'd like to know about job opportunities at the Caribbean Island, Turks and Caicos. Also I need to know if any Sri Lankans working there and if its possible to change the tourist visa to a work visa after we find a job there. Thank you.
Hi Hashim, I'm sorry, I have no clue about the Caribbean island. Found these online: Can you change your tourist visa into a student or work visa once you've landed in the US? The answer is yes, you can, but should you? A change of status means a change in your intention. For example, when you obtain a visa and enter the USA, you would have expressed to the US government your intention of a brief visit. The change in such intention can be construed to be deliberate and preconceived. If such preconception is deemed misleading, you could be barred from entering the US forever. From USCIS: If you want to change the purpose of your visit while in the United States, you (or in some cases your employer) must file a request with USCIS on the appropriate form before your authorized stay expires. For instance, if you arrived here as a tourist but want to become a student, you must submit an application to change your status. We recommend that you apply as soon as you determine that you need to change to a different nonimmigrant category.
Hi, I'm living and working in the Cayman islands. What is your background if u don't mind me asking. Here jobs are mostly for Accountants and Auditors. KPMG, PWC, YE are the best choices to work as an expact. We have no taxes on earnings and currency is stronger then the USD. But in general cost of living is high.but quality of life is higher and very safe. Almost no criminal activities.hope this helps.
Thank you so much everyone for all the love and blessings. Means a lot❤️🙏😇
🌹😘
I know to which state you guys are moving.im guessing its Houston.i think I'm correct 🤔 😕 I just moved from New York to Dallas Texas.
🥰🥰
love you අක්කි....❤️❤️❤️🥰🥰🥰
❤️
Hiii💕
පෙර පින් ඇති ලස්සන මිනිස්සු .දැක්කත් හිතට සනීපයි.තෙරුවන් සරණයි ඔයාලට ❤️
ඔයාගෙ පුංචි පවුලට බැති සිතින් වන්දනා කරපු තුණුරැවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා! අලුත් ගෙදර පුංචි පැටවි එක්ක පටන් ගන්න අලුත් ජීවිතය වාසනාවන්ත වෙිිවා !
මල්ලි බබා නම් අයියා වගේමයි....❤❤ සුභ පැතුමි අක්කා ❤
eknam aththaa😍
Na malli baba akki wage..balanko nahayai,rawm munai...done nam tatta wagemaiiii
ඔයාලට මේ ගෙදරත් වාසනාව ගේන හැම දේම ලැබෙන සතුටින් ඉන්න පුලුවන් වෙන ..කලින් city එක වගේම වාසනාවන්ත ජීවිත ගත කරන්න ලැබේවා ..බුදු සරණයි ❤️❤️❤️❤️
කොහොම කියන්නද?? මොනා කියන්නද?? කියලා හිතා ගන්න බෑ
ඒ තරම් සතුටුයී
ජීවිතේ හැම විශේෂ අවස්ථාවක්ම ලෝභ නැතුව අපිත් එක්ක බෙදා ගන්න එකට ගොඩක් happy අක්කියෝ
අලුත් ගෙදර හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා..!!!
හරිම සතුටුයි. මේවා බලලා තමා අපේ දුක මදකට හරි නිමාගන්නේ. බුදුසරණයි පවුලටම.
කෙටියෙන්ම කිව්වොත් ගොඩාක් වාසනාවන්ත පව්ලක් කාලයක් කට්ටක් කාල දැන් සැප විදින ජීවිත ❤️බබාල දෙන්නට හැමදේම ලස්සනට ලංකාවෙ විදියට ඇමරිකාවෙ විදියට හැම විදියටම ජීවත් වෙන්න හුරු කරල තියනවා 💗❤️හොද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ❤️🌍අක්කි අයියා හැමදාම අපේ බබාල දෙන්න එක්ක සතුටින් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕනි❤️🌍ලස්සන පන්සලක් ආරම්භයේ ම 🌼
හරිම සතුටුයි.අනේ චුටී පැටියා දොයි.තවත් ඉදිරියට යන්න සුභ පතනවා.ඔයාලා හැමෝටම බුදු සරණයි.❤️❤️❤️
Congratulations akki ❤️ ඉවසිල්ලක් නෑ දැන්නම් home tour එක එනකම් ☺️😍 කේලා මැනික සෝක් අනේ. 😘ඔයාලගේ තියෙන නිහතමානීකමට අපි හැමෝම ආසයි🤗 . ඔය වගේ හැමදේම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏 මල්ලී බබාටත් බුදුසරණයි .🙏❤️
මල්ලි බබාගෙයි කේල මැනිකගෙයි තව video දාන්නකෝ 😍හරිම ආසයි ඒවා බලන්න 💫ඒ දෙන්න දැක්කම ගොඩාක් සතුටුයි 💞💞 හැමෝටම බුදුසරණයි 🙏❤️
අක්කි,ඔයාලට ඔය යන ගෙදරත් වාසනාව සතුට සෞභාග්‍යය ගෙන දෙන සතුට සැනසීම ලැබෙන වාසනාවන්ත නවාතැනක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයි හැමෝටම ❤️❤️
හරිම වාසනාවන්ත පවුලක් .අක්කා කතා කරත් හිත නිවෙනවා.අපේ කොලු පැටියා නම් අයියාම තමයි.හරිම නිහතමානී පවුලක් .අලුත් ගෙදරත් ඔයාලා හැමෝටම වාසනාව ගෙනෙයි.බුදු සරණයි හැමෝටම
Theruwan saranai hamotama. It’s like a new chapter right .: sendings loads of blessings 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
සුබ පැතුම් . කලින් හිටපු ගෙදර වගේම වාසනාවන්ත , ජිවිත ගමනේ දිගු ගමනක් යාමට හැකිවේවා
හදපිරි සුබ පැතුම් ❤️ පවුලටම යහපත්කම් වේවා!!!පැටවි දෙන්නත් එක්ක ජිවිතය ලස්සනම වේවා!!!🙏😍❤️
හරිම ලස්සනයි අක්කියෝ..... අක්කි බබා වගේම මල්ලි බබාත් හරිම ලස්සනයි..... ඔයාලා හරිම වාසනාවන්තයි..... කාටවත් කරදරයක් නොවි ලස්සන පැටව් දෙන්නෙක් එක්ක ලස්සන රටක සැනසීමේ ජිවත් වෙන්න.... ඒ සතුට හැමදාම ඔයාලා ඔක්කොටම තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....❤️
💛🌺💐🍁මුලින්ම අපේ සුබපැතුම්.🌻🌹🍀🌷එදා home tour එක මතක් උනා අපිටත් දුකයි.පුලුවන්කමක් තිබුනනන් ගෙදර බඩුටික අස්කරගන්න help එකක් දෙනවා අනිවාර්යෙන්ම.අාගම දහම ජිවිතයට සමිපකරගෙන එ් අාශිර්වාදයත් සමග යන ගමනේදි ජිවිතයට ලැබෙන සැම බාධකයක්ම සිඳබිඳ දමා දිනෙන් දින සියලු උත්සාහයන් සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියා මම සුබ පතනවා.tc...
Akkiyooooooooo me video ek enkmmi bln hitiye , Ane budu saranai parissamin hamadam sathutinn inn
congratulations akki, aiya & cute babies ❤️❤️❤️😍😍
අපේම කෙනෙක් අලුත් ගෙදරකට ගියා වගේ සතුටක් දැනුනා අක්කේ.. කවදාවත් හැබැහින් දැකලා නැති උනත් ඔයාලාත් දැන් හුගක් ළඟම අය වගේ දැනෙන්නේ... 💛💫
මම දැකපු වාසනාවන්තම family වලින් එකක් ඔයාලා... හැමදාම ඒ සතුට රැදෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා..
😘
මල්ලි බබා හරි පින් පාටයි ඔයාලට වාසනාව ගෙනාවා වගේ එයා 💙💙
ඔයාලගෙ lucky number එක 16 වගේම මගෙත් birthday එක may 16 🤭
අනික මේ video අපිට motivation එකක්.. මාත් මගේ higher studies ඉවර කරගෙන මේ වගේ සතුටින් ඉන්න ආසාවෙන් ඉන්නවා 🥺😌
Yes That’s exactly what we feel from Sri Lanka 🇱🇰 we wish you Much Happiness and Love ♥️
තෙරුවන් සරණයි හැමෝමටම පරිස්සමෙන් ඉන්න.💓💓🙏🙏🙏🙏
අනේ අපේ මල්ලී බබා so cute....🥺🤗❤️ අක්කි අලුත් ගෙදර home tour ekak ඉක්මණටම ඕනි...congratulations all of your family...❤️❤️❤️❤️❤️
ඔයාලා අදහන ආගමට අනුව ඔයාලා හැමෝටම යහපතක් වේවා සියලුම බලාපොරොත්තු ප්‍රාර්තනවන් ඉටු වේවා
සුභ පතනවා අක්කි අයියා දෙන්නටම 💓💓💓ඔයාලගේ සාර්ථකත්වයට ,නිහතමානීකම මහත් රුකුලක් 👌👌👌👌👌ආදරෙයි හැමෝටම .
හරිම ලස්සනයි.. හැමදාම ඔයාලගෙ වීඩියෝ ආසාවෙන් බලානවා.. බුදු සරණයි ඔයාලා හැමෝටම.. බබාලා දෙන්නම හරිම ලස්සනයි.. සතුටින් ඉන්න හැමදාම
ඔයාට ඔයාගේ ලස්සන පවුලට mmage හදපිරි සුබපැතුම් nangi අලුත් ගෙදර kiri itirewa හැමදාමත් බුදු සරණයි jesu pihitai 🙏❤️😘🇱🇰🇱🇰
සුභම සුභ අලුත් ආරම්භයක් වෙන්න, සතුටින් පිරුණු වාසනාවන්ත අනාගතයකට මුළු පවුලටම හදවතින්ම සුභ පතනවා 🙏🙏🙏🙏🙏❤❤❤❤
මල්ලී බාබා හරිම ෂෝයි 😍😍🥺 පරිස්සමින් ඉන්න හැමෝම ❤️❤️❤️
Palaweni comment eka magen akki.oyalage family ekata godak adarei.duwatath,puthatath godak adarei.hamadama sathutin inna.theruwan saranai.
ඔයාල හැමෝටම බුදුසරණයි...හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...❤️😍
Waiting next video❤️
තාත්තා වගේමයි දෙන්නම අක්කියෝ.congratulations and god bless you
පවුලේ සියලු දෙනාටම ජයවේවා !තෙරුවන්සරනයි .❤️🙏
හරිම සතුටුයි ඔයාලා මේ විදියටම දැක්කම අක්කා ....ඔයාලා මේ පටන් ගන්න අලුත් ජිවීතේට හදාවතින්ම ආශිර්වාද කරනවා ...බුදු සරණයි ඔයාලට
අනේ ඔයාගේ බබානම් හරිම ලස්සනයි ❤️❤️so cute ❤️❤️🇱🇰🇱🇰🔥🔥my favorite family 🤗🤗😋😋🔥🔥🔥
අලුත් ගෙදරත් වැඩි වැඩියෙන් වාසනාව උතුරන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️ හැමදාම වගේ හරිම ලස්සන Video එකක්. අපේ පවුලේ කෙනෙක් අලුත් ගෙදරකට ගියා වගේ සතුටක් දැනුනේ. අක්කලා කරන කියන හැමදේම ඒ විදියට ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️🙏 මල්ලි බබා , කේලා බබා ඇතුලු පවුලේ හැමෝටම බුදුසරණයි 🙏❤️
සුභ පතනවා අක්කි අලුත් ගෙදරත් ඔයාලාට ලස්සනට ජීවත් වෙන්න ලැබේවා කියලා හැමෝටම තෙරුවන් සරණයි
බුදුසරණයි සියලු දෙනාටම .අලුත් නිවසේ සතුටින් ජිවත් වෙන්න සියලු දෙනාටම හැකි වෙිවා .බුදුසරණයි
අනේ අක්කේ අපටත් දුක හිතුණා ඔයාලා ඒ ගෙදර දාලා යද්දි.මොකද අපි ඔයාලව දැක්කේ ඒ ගෙදර ඉදන්නේ..ඒත් සතුටුයි ඔයාලා මේ තියපු අලුත් පියවරට...හදවතින්ම සුබ පතනවා....❤️ 🎉️අපි සුබ කටයුත්තක් කරන්න කලින් පන්සල් යන එක කරනවා.ඔයලා USA ඉදන් ඒ සංස්කෘතිය ආරක්ෂා කරද්දි ඇත්තටම සතුටුයි අක්කේ....ඒක කේලා බබාටයි මල්ලි බබාටයි හොද ආදර්ශයක්.... මල්ලියානම් හරීම හුරතල් අනේ.... අලුත් ගෙදර අපිට ඉක්මනින්ම බලන්න දෙන්න.සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ ඔයලා හැමෝම..😍❤️
congratulations ❤How lucky you are🥺❤
බුදුසරණයි මුලු පවුලටම❤ අපි ගොඩක් ආදරෙයි ඔයාලට❤
ලංකාවෙ ඉන්න හැමෝම මේ වගෙ වාසනාවන්ත උනානම් කියල හිතෙනව දකිනකොට😊
තෙරුවණ්සරණයි .... සියලූම යහපතම උදා වේවා...
අපිටත් මාරම දුකයි ආපහු පරණ ගෙදර දකින්න හම්බවෙන්නෙ නැති එකට😥😭💔 ඔයාලා වෙන පළාතකට යන්න හිතුවෙ ඇයි කියලත් කියන්න පුලුවන්ද?🙏
අනේ නංගි බබා කෝමත් Cute Angel කෙනෙක් නෙ 😚 මල්ලි බබා බෝනික්කෙක් වගේ ශෝයි අනේඑ 😘🥺😚💗 stay safe aunt , uncel and little brother and little sister 💖
හරිම සතුටුයි අක්කි. ඒ වගේම දුකයි පරන ගෙදර දාලා යන එකට. ඔයාලට හදවතින්ම සුබ පතනවා❤️❤️
puduma sathutak danenne akki
Balan hitiye akkiyo video ekak enkm...budu saranai hamotama...parissamen inna
Two of them have beautifull eyes. ❤Best wishes for your family..
එයා අක්කට දෙන ඒ හිනාව මාර Preciouses
Congratulations akki & aiya.✨
May god bless you and your family.
Much love all of you. ♥️🥺
Waiting for your new home tour video. 🫣
අලුත් ගෙදර අලුතෙන් පටන්න අලුත් ජිවිතෙට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා අක්කේ 💐💐💐❤️❤️❤️❤️😘😘😘 තෙරුවන් සරණයි
So happy for you guyz
Well planned life journey
Best wishes
And the all the very best for your future endeavors 🥰✌️
Congratulations
අනේ ඔයාලට wish කරනවා අක්කා තෙරුවන් සරනයි ... චූටි පුතාට.
Congratulations both of you ! Luky family 😍✨️🌸
තෙරුවන් සරණින් සියළුම ප්‍රාර්ථනා ඒ විදියටම ඉටු වෙන්න ඕන.
කොතන ගියත් වාසනාව ගේන දරුවෝ දෙන්නෙක් ඔයාට ඉන්නවා ❤️❤️❤️❤️
දකින්නත් ආසයි....🥺❤️ හරිම ලස්සනයි... ඒ වගේම ඔයාලා ඔක්කොම හරි වාසනාවන්තයි...🥺❤️
Waiting for the second part 😁
Hi I'm Sasandi I'm 14 years old. I'm from Sri Lanka i watch all your videos. I love your family. I'm exited for the next week's video😁🥰God bless you...
Wish karanawa akki oyage family eke okkotama harima sathutui oyala gana aluth gedarath kalin gedara wagema wasanawanth niwasak wenna kiyala prarthana karanawa wish your all the best Akki
Awwwwwww 😍🥰 I’m soooo happy for you all.... My blessings to you all ❤️ Loads of love ❤️
හැමදාමත් ඔයාලගෙ video බලනවා..අක්කේ ...මගේ දුවත් හරිම ආසයි ...❤️❤️❤️
ඒ ගෙදරින් යද්දි මටත් දුක හිතුනා 🥺🥺🥺
අලුත් ගෙදරට yana ඔයාලට සුබ පැතුම් .... දරුවෝ දෙදෙනා එක්ක සතුටින් ඉන්න ලැබේවා...... බුදුසරණයි අක්කි අයියා ❤
Hi, I'd like to know about job opportunities at the Caribbean Island, Turks and Caicos. Also I need to know if any Sri Lankans working there and if its possible to change the tourist visa to a work visa after we find a job there. Thank you.
Hi Hashim,
I'm sorry, I have no clue about the Caribbean island.
Found these online:
Can you change your tourist
visa into a student or work
visa once you've landed in
the US?
The answer is yes, you can, but should you?
A change of status means a change in your
intention. For example, when you obtain a visa
and enter the USA, you would have expressed
to the US government your intention of a brief
visit. The change in such intention can be
construed to be deliberate and preconceived. If
such preconception is deemed misleading, you
could be barred from entering the US forever.
From USCIS:
If you want to change the purpose of your visit while in the United States, you (or in some cases your employer) must file a request with USCIS on the appropriate form before your authorized stay expires. For instance, if you arrived here as a tourist but want to become a student, you must submit an application to change your status. We recommend that you apply as soon as you determine that you need to change to a different nonimmigrant category.
Hi, I'm living and working in the Cayman islands. What is your background if u don't mind me asking. Here jobs are mostly for Accountants and Auditors. KPMG, PWC, YE are the best choices to work as an expact. We have no taxes on earnings and currency is stronger then the USD. But in general cost of living is high.but quality of life is higher and very safe. Almost no criminal activities.hope this helps.
බබලා දෙන්නම ශෝයි අක්කි . ඔයාලට බුදු සරණයි
බුදුසරණයි .ඔයාලා හතර දෙනාට .සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .
Congratulations🥳🥳
මාත් Exited ♥️♥️♥️
පරිස්සමෙන් සතුටින් ඉන්න ... 🥰🥰
බුදු සරණයි. 🙏🙏
හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .lucky family
බුදුසරණයි 🙏 දවසින් දවස දියුණු වෙන්න ලැබේවා ❤❤ ආදරෙන් සතුටින් ජීවත් වෙන්න..
Oyalage paula hemadama sathutin nirogiyen inna oni . Budusanai .
Notification Eka dakkama ithin pissu wage.... Asawen baluwa... Suba pathanawa akke oyala hamotama. Iilaga video ekath ikmanata danna. ♥️
සියලු පැතුම් ඉටු වේවා !තෙරැවන්සරණයි !
අනාගතයේ හැමදේමත් සුබ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !💚💛🌈🌼🤗😍
අනේ චූටි මහත්තයගෙ ලස්සන ඇස්වහක් නැ අක්කි මැණික් කැටේ හරිම ශෝක් හැබැයි අයියා වගේ හොදේ 😍😍😍 හැමෝටම බුදුසරණයි 💛💛
අලුත් ගෙදරත් ගෙවන හැම තප්පරේම සතුට රැදෙවා..අක්කියෝ
අලුත් ගෙදර අලුත් ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰💖
ජයවෙන්න පතනවා
Harima aasawen oyalage videos balanne akki.. harima aadaraneeyai hema video ekakma.hemadama sathutin Parissamin inda.ikmanatama thawa video ekak balaporoththu wenawa.😘🙏❤
අක්කි අලුත් ගෙදර ඉක්මනින් අපට aran enna ..busu saranai හැමෝටම ..ආදරෙයි ගොඩාක් ...💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ආදරේයි ආක්කේ හැමදාම සමන්දෙවියන්ගෙ පිහිටයි සැමටම
First comment,congratulations akka and aiya,හරිම සතුටුයි,ඔයලා තව තවත් දියුනුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම,ඒ වගේම ඔයලා අතරේ හැමදාමත් සතුට රැදෙන්න වාසනා වේවා,ඉක්මනට ඊළග වීඩීයෝ එක එනකන් බලාගෙන ඉන්නවා
Wooooow adath lassanama lassana video ekak. Jiwithe loku wenasak wena video ekak. harima lassanai harima sathutui akki❤
Hii akkii...අනේ ඉක්මනට home tour video එක ගෙන්නකෝ ආසාවෙන් බලන් ඉන්නවා....බුදු සරනයි අක්කිගෙ පවුලටම♥️
Coungratulions akka...oyala හතර දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි
Niyamai
All the best
oylage lucky no eka 16 d kohed satutin inna oyla hri nihtamani
babage muna ikmanin pennuwa
ape rate samahara actress la innawa dinakshi wge thama babage muna pennanne na hanbai mother-in-law nm muna pennnuwa oyala ehema nane
anika budunge ashirwadaya gattne
enisa hamadema hriywi
next vedieo ek enkl iwsillo na ane
kayla ,kaden dennm lassni dn godk..
තුනුරුවන්ගෙ ආශිර්වාද හැමදාම ......
Aluth gdrkata giya ekata mn suba pathanawa. Aluthen patan ganna. Budu saranai. New home tour eka ikmanata aran enna. ❤️❤️❤️🙏
Akki godaak sathutui oyala gena..hemadama sathutin inna..jaya wewaa!!
Suba pathum ome. Aththatama oyala harima nihathamani. Love you all. 😍
Harima lassanai akkiyooooo ..hemadama sathutin ine labenne one oyalata
අක්කේ අයියා කේලා පැටියා කේලන් පැටියා ඔයාලා හැමෝටම ආදරෙන් සුබ පතනවා අලුතින් පටන් ගන්න ජීවිතය වෙනුවෙන්
පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න හිනා වෙලා
ආදර්ශමත් ආදරණීය නිහතමානී පවුලට ජය වේවා අක්කා අයියා
🖤🖤🖤🖤🖤
😍😊 adrei nandha ,mamha,nangi babha,malli babha 😍❤❤❤❤❤❤❤malla shook anii....😍
Niduk nirogii wasanawantha jiwithayak wewaa siyaludenatama.malli baba nam ayyagema kapapu paluwa...😘😘😘😘
හරිම හුරතල් චූටි පුතෙක්..❤️😘ඔයාල හැමෝගෙම බුදු සරණයි..
අලුත් ගෙදර පටන්ගත්ත ජීවිතේ හැමදෙයක්ම සාර්තක වෙන්න සුබ පතනව හැමෝටම❤️ Good Luck❤️
නොටිෆිකේශන් එක ආපු ගමන්ම බලන්න ආවෙ අක්කි ❤️ ඔන්න මගෙ තමා ෆස්ට් කමෙන්ට් එක 😍 අනා මගෙ සූටි බේබි 😍😍 සෝයි අප්පා ❤️ බුදුසරණයි ඔයාල හැමෝටම. පරිස්සමින් ඉන්න හැමෝම ❤️
Congratulations akki pana අලුත් ගෙදරට පා තබන ඔයාලට බුදුසරණ යි ආදරෙයි ගොඩක් ❤️❤️❤️
Congratulations.oyalage siyaluma balaporoththu itu wenna kiyala parthana karanawa.theruwansaranai hemotama .
බුදු සරණයි.. චූටි බබාලටයි, පවුලෙ හැමෝටම යහපතක්ම වේවා..❤❤❤🥰🥰🥰🥰❤❤❤
😍 අසාවෙන් බැලුවා අක්කෙ.. 😊😍😍 තෙරුවන් සරණයි ..!
ඔයාලගේ අලුත් සිටි එකත් අලුත් ගෙදරත් ඔයාට lucky වෙනවා අනිවාර්යෙන්ම
බුදු සරණයි හැමෝටම
Congratulations 🎊💐🎉❤️
මටත් දුක හිතුණා .අලුත් thanath oyalata වාසනාවන්ත වෙන්න කියලා prarthana කරනවා akki
මල්ලි පැටියා තාත්තී වගේ කෙළි පැටියා අම්මි වගේ ඔයාලා හැමෝටම ආදරේ ජේසු පිහිටයි බුදු සරනයි 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪