මේ ලකුණු හතරෙන් එකක් තියනවනම් ඔයත් විශේෂයි

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 29

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs Год назад +1

    බුදුසරණයී

    • @Helawaruna7
      @Helawaruna7  Год назад

      තෙරුවන් සරණයි

  • @SiriSudamma
    @SiriSudamma 3 месяца назад +1

    මාගේ කොඩ්ලකුන මහපට ඇගිල්ලට යට්න් පිහිටා තියෙනවා මත්සය සලකුන අත්ලේ නැමෙන ඉස්තානයේ පිහිටා තියෙනවා ❤❤❤

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 6 месяцев назад +1

    මේ කියපු ලකුණු සේරම තියෙන මම... ❤️🌺🌺

  • @pulindu12
    @pulindu12 Год назад +2

    ගොඩක් වැදගත් 😍 ඉනිමන් සළකුණ ගැනත් වීඩියෝ එකක් කරන්න 👀

    • @Helawaruna7
      @Helawaruna7  Год назад +2

      කරන්නම්.. ඔයා කලිනුත් දවසක් කිව්වා මතකයි

    • @pulindu12
      @pulindu12 Год назад +2

      @@Helawaruna7 😍😍😍

  • @NimashaDenuwan
    @NimashaDenuwan 11 месяцев назад +1

    Kathwath nathi salakunu thiyana mama

  • @SiriSudamma
    @SiriSudamma 4 месяца назад +1

    මහපට ඇගිල්ලේ පිටලා තියෙනවා ❤❤❤

  • @kumudumaliranaweera-tq8lv
    @kumudumaliranaweera-tq8lv Год назад +1

    මගෙ අතේ වාලම්පුරිය හැර අනික් සලකුණු තුනම තියනවා. මට ඇති දෙයක් නම් නෑ අමු හිඟන්නෙක් වගේ ඉන්නෙ.

    • @Helawaruna7
      @Helawaruna7  Год назад

      අනිවාර්යයෙන් දවසක හරියයි

  • @sanathzoysa9665
    @sanathzoysa9665 Год назад +1

    අතේ අංක සටහන් වී තිබුණොත් (8)🤔😕🙏🏼🙏🏼 පොඩියට හදවත් සලකුණ කුත් තියෙනවා. අනේ මන්දා.

  • @shamindasoyza6697
    @shamindasoyza6697 Год назад +1

    මගේ අතෙත් වාලම්පුරියක් නම් තියෙනවා ඒත් මෙලෝ රහක් නෑ..

    • @Helawaruna7
      @Helawaruna7  Год назад

      ඉදිරියේදී බලමු

  • @sadatharu8643
    @sadatharu8643 Год назад +1

    ස්වස්ති ka lakuna mage athe thiyenawa.anika T akurath thiyenawa

    • @Helawaruna7
      @Helawaruna7  Год назад +1

      ගොඩක් සුභයි.. ඔයාගෙ අනාගතය සාර්ථක වේවා

    • @YehanInduwara-f1p
      @YehanInduwara-f1p 7 месяцев назад

      ස්වස්තිකය තියනවා ටි එකත් තියනවා කොඩියත් තියනවා ඔය කියන කිසි දෙයක් නෑ 😅

  • @sanathzoysa9665
    @sanathzoysa9665 Год назад +1

    ඒ හතරම පිහිටියොත් ,🤔 විවාහ රේඛාව ගොඩාක් දිගට තිබ්බොත් මොකද වෙන්නේ 🙄

    • @Helawaruna7
      @Helawaruna7  Год назад

      හතරම සුභයි..

    • @Helawaruna7
      @Helawaruna7  Год назад +1

      ගැඹුරු ආදරයක් එක්ක ගොඩනැගුණු විවාහයක්

  • @kanthiliyanarachchi5520
    @kanthiliyanarachchi5520 Год назад +1

    මිස් මගෙ පුතාගෙ දකුණු අතේ රවි මන්ඩ⁣ලගෙ මාලුවගෙ ලකුණ තියනව වම් අතේ රවි මන්ඩලයෙ පැහැදිලිව ත්‍රිශූල ලකුණ තියනව...එතකොට මොකක්ද පලාපලය මිස් ? 🥺

    • @Helawaruna7
      @Helawaruna7  Год назад +1

      ගොඩක් සුභයි.. රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. (රාජ්‍ය සේවයට යොමුවෙන්නත් පුළුවන්) කොහොම උනත් පොඩි ලමයින්ගේ රේඛා ඉක්මනින් වෙනස් වෙන නිසා බලන්න යන්න එපා

    • @kanthiliyanarachchi5520
      @kanthiliyanarachchi5520 Год назад +1

      @@Helawaruna7 එයාට වයස අවුරුදු 23ක් මැඩම් ❤️

    • @Helawaruna7
      @Helawaruna7  Год назад

      @@kanthiliyanarachchi5520 ආ එහෙනම් ගැටලුවක් නැහැ

  • @ShaN_geming
    @ShaN_geming Год назад +2

    T ලකුන තිබුනට කරදර වලින් කිසි අඩුවක් නැ

  • @user-ashi
    @user-ashi Год назад +2

    ඔය ඔක්කොම මගෙ අතෙ තියනවනි 😒