✔ හරි ක්‍රමයට දැල්ලෝ සුද්ද කරලා රසට උයන හැටි Tasty Dallo curry (cuttlefish) by Apé Amma

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 23

  •  2 года назад +20

    මෙය 2020 ජූලි 8 වන දින මුල් අප්ලෝඩ් කල වීඩියෝව. කැල්සියම් අධික හාල්මැස්සෝ මාළු කිරට ruclips.net/video/rG6QPkEKGf8/видео.html
    පොල්කිරි නැතුව ටින්මාළු වගේ සාලයෝ උයමු ruclips.net/video/TXpcEA9F3xM/видео.html

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 2 года назад +72

    මම තනියම ජීවත් වෙන පිරිමි කෙනෙක් ..මම කෑම කඩෙන් නොගෙන තනියම හදා ගන්න පුරුදු උනේ මේ චැනල් එක නිසා ..ස්තුතියි ඔයාට

    •  2 года назад +12

      මගේ ප්‍රර්ථනාවත් එක තමයි. කඩෙන් කන්නේ නැතුව ගෙදර උයලා කන එක. හැමදාම අලුත් වීඩියෝ වලටත් කමෙන්ට් කරන්න. තව playlist වල ගොඩාක් වීඩියෝ තියෙනවා බලන්න.

  • @PasinduKumara-se7ds
    @PasinduKumara-se7ds Год назад +5

    අපිත් හැඳුවා මේ රෙසිපි එක නියමයි.Thank You Ape Amma ❤

  • @kasundhanapala6456
    @kasundhanapala6456 Год назад +1

    The best channel for local foods.. I do enjoy the work.. keep it up

  • @HIRU.202k
    @HIRU.202k 2 года назад +4

    ,,දැල්ලෝ.......නියමයි

  • @mayurichathurika2707
    @mayurichathurika2707 2 года назад +4

    මමත් දැන් හැදුවා නියමයි

  •  2 года назад +8

    යූටියුබ් ආයතනය අපේ අම්මාගේ කමේන්ට් අයින් කළා. දැනටත් කමෙන්ට් වැටෙන ඒවා අයින් කරනවා. යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව මෙතන ලින්ක් එක බලන්න.ruclips.net/video/TbXuz4XcMyE/видео.html
    ඉතාලියේ, මැලේෂියාවේ, අරාබියේ, ලංකාවේ වගේ ඉඳලා 20-30 ගනන්වල තරුණ තරුණියෝ අපේ අම්මාගේ රෙසිපි කරන අයට කියලා අපේ අම්මා විරෝදි වීඩියෝ දම්මලා සල්ලි දීලා කමෙන්ට් දාන ආයතන වලින් කමෙන්ට් දම්ම ගන්නවා. ඒ චැනල් වලට අපේ අම්මා විරෝධී සේරම එකතුවෙලා කමෙන්ට් දානවා. එහෙම කරන ගමන් යූටියුබ් එක අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් අයින් කරලා, කමෙන්ට් නෑ කියලා අපේ අම්මාට මඩ ගහනවා. ඔවුන්ගේ චැනල් වල අලුතෙන් එන අයව රවට්ටන්න නොමඟ යවන්න කමේනට් දානවා ඔවුන්ගෙන් තමයි මේ කෑම හදන්න ඉගෙන ගත්තේ කියලා. මේ හැම දෙයක්ම සිද්ද වෙන්නේ යූටියුබ් එක හරහා.
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    ruclips.net/video/BiOkJRzfL4s/видео.html

  •  2 года назад +6

    සයිවර් කඩේ වගේ පාන් පිටි බෝන්ඩා ruclips.net/video/YOXPtxoGsG4/видео.html
    තෝසේ වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. ruclips.net/video/-hqEAMnIbdk/видео.html

  • @roshandesilva567
    @roshandesilva567 2 года назад

    Attatama hamadeema hariyatama kiyala denawa obata teruwan saranai jayama weewaaaa

  • @kaveeshagagulel9849
    @kaveeshagagulel9849 2 года назад +2

    රසය් පට්ට

  •  2 года назад +2

    පාන් පිටි වඩේ පැයෙන් ලේසියෙන් ruclips.net/video/3UKpIm0y-_g/видео.html
    මයිසූර් පරිප්පු වඩේ ටක් ගාලා හදන හැටි ruclips.net/video/xQeZHrwPMqM/видео.html
    ඉස්සෝ වඩේ ruclips.net/video/BvuJw2u5laM/видео.html

  • @srima8001
    @srima8001 2 года назад

    නියමයි

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 2 года назад +1

    Okkoma video s balanawa

  • @thejunior7466
    @thejunior7466 2 года назад +1

    It came out really nice thank you for the recipe😍❤️

    •  2 года назад

      Thank you for your feedback, post your comments on new videos too.
      Check out more fish recipes here.
      ruclips.net/video/LwKSU9878i8/видео.html

  • @damithamaddumage718
    @damithamaddumage718 2 года назад +1

    නියමයිනේ

  • @dasanayakasiri57
    @dasanayakasiri57 2 года назад

    Berida apatath hadala denna oyage kaama godaak rasa athi .

  • @bandularanjith7280
    @bandularanjith7280 2 года назад +1

    Super

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 года назад +1

    Thanks lot Madam

  • @misraihsan9359
    @misraihsan9359 2 года назад

    My favourite

  • @malindasanjeewa9119
    @malindasanjeewa9119 2 года назад

    ❤️❤️

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 11 месяцев назад

    Thanks. Madam