ලස්සන සරල ගෙවත්තකට අදහසක්🌿🌸💚|How to make a home garden🌷🌱

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 26

  • @dilulife4456
    @dilulife4456 Месяц назад +2

    හරි ම ලස්සන යි මම ත් ගෙදර ගාඩන් එක හදන්න අදහස් ගන්න ව මේ විඩියෝ වලින් ස්තුති ❤

    • @IndisDiary
      @IndisDiary  Месяц назад

      ලස්සනට ගෙවත්ත හදාගන්න ඔයත්..🌷🌱❤

  • @SuGayan2121
    @SuGayan2121 Месяц назад

    ශා ලස්සනයි 🥰🥰🌸🌷🌸🥰🌸🌷🌷

    • @IndisDiary
      @IndisDiary  Месяц назад +1

      🌷🌿❤❤

    • @SuGayan2121
      @SuGayan2121 Месяц назад

      @@IndisDiary mawath sub.krnna

    • @IndisDiary
      @IndisDiary  Месяц назад

      @@SuGayan2121 oyawat subscribe kara man..🌸❤

  • @nilaniwelekumbura2135
    @nilaniwelekumbura2135 23 дня назад +1

    ඩෙන්රෝබියම්

  • @aaminarushdy3085
    @aaminarushdy3085 17 дней назад

    Kohamda තණකොල trim karaganne

    • @IndisDiary
      @IndisDiary  16 дней назад

      තණකොල සති 2න් 2ට trim කරන්න.තණකොල කපන මැෂින් එකකින්.😊😊

  • @nilaniwelekumbura2135
    @nilaniwelekumbura2135 23 дня назад

    ඩෙනන්ඩ්රෝබියම්

  • @ZnlzmksXillaoy
    @ZnlzmksXillaoy Месяц назад

    ❤❤❤❤❤❤❤❤

  • @SampathPrabath-k7c
    @SampathPrabath-k7c 22 дня назад

    Ane okit pel tikak danako

    • @IndisDiary
      @IndisDiary  20 дней назад

      @@SampathPrabath-k7c 0766254169 whatup msg ekak danna.🌷😊

  • @Kasu-vlog
    @Kasu-vlog Месяц назад

    තණකොල ඇතුලෙන් වල් පැල එනවට මොකද කරන්නේ

    • @IndisDiary
      @IndisDiary  Месяц назад

      තණකොල නිතරම නඩත්තු කරන්න එතකොට වල් පැල එනවා අඩුයි.

    • @Kasu-vlog
      @Kasu-vlog Месяц назад

      @@IndisDiary ඒ කියන්නේ..කපන්න කියලාද .නඩත්්තු මොනවද කරන්න ඕනේ

    • @IndisDiary
      @IndisDiary  Месяц назад

      @@Kasu-vlog ඔව් .තණකොල නිතරම කපන්න බලන්න.ඔයා තවම තණකොල හිටවලා නැත්නම් වල් මර්දනයකින් වල් පැල නැති වුනාට පස්සේ තණකොල සිටවන්න ගන්න 🌱😊😊

  • @MalsriniNawarathna
    @MalsriniNawarathna Месяц назад

    Dendrobium orchid

  • @MalsriniNawarathna
    @MalsriniNawarathna Месяц назад

    Bigonia

  • @aselajayanath6157
    @aselajayanath6157 Месяц назад

    බිගෝනියා.