07 ශ්‍රේණිය විද්‍යාව පාඩම 12 - ජෛව ක්‍රියාවලි
HTML-код
- Опубликовано: 9 янв 2025
- ✤ ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ.
✤ ආහාර ජීරණ පද්ධතිය මගින් ආහාරය දේහයට අවශෝෂණය කළ
හැකි පරිදි සරල තත්ත්වයට පත් කෙරේ.
✤ ශක්තිය නිපදවීමට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමත්, කාබන්
ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප බැහැර කිරීමත් ශ්වසන පද්ධතිය මගින්
සිදු වේ.
✤ සරල ආහාර ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර ශක්තිය නිපදවීමේ
ක්‍රියාවලිය ශ්වසනය ලෙස හැඳින්විය හැකි ය.
#ediratutor #biologicalprocesses #tissue #tissuesarees #rootsystem #shootsystem #digestion #digestivehealth #respiration #respirationprofonde #respirationinplants