ගොඩක් කාලෙකින් B12 video එකක්❤️..කවදාහරි මේ වගේ video ekak binario 12 youtube channel එකේ බලන්න ආසාවෙන් බලාගෙන හිටියෙ🥺🥺.. Binario 12 චූටි බබා...congratulations අක්කා & අයියා💓💓❤️...ඉස්සර නම් කිව්වෙ Much Love both of you කියලා දැන් ඉතින් කියන්නෙ Much Love all of three😘😘❤️❤️..Stay safe අක්කා & අයියා💖💓...ඉස්සරහට ලස්සන video ටිකක් බලන්න පුළුවන් වේවි🤗🖤.."දවසක් ඒවි අපිත් අපෙ හීනවලට යාවි" you two have provied it beautifully with Love.❤️❤️❤️❤️
වචන වලින් කියා ගන්න බැරි තරම් සෙනෙහසක් හිතට දැනෙනවා.අපි දෙන්නගෙ ආදර කතාවට දගමල්ලක් එකතු වෙන්නයි යන්නෙ.ජීවිතේ ලස්සනම චාරිකාව ජුලි 01 පටන් ගත්තා.OMG අපිට අම්මා තාත්තා කියල කතා කරන ඩයල් එකක් නදීගෙ බන්ඩි අස්සෙ ටික ටික ලොකු වෙන ගමන්…අපි ඊයෙ එයාව ජීවිතේ පලවෙනි පාරට දැක්කා🥹❤️.
නදී වගේ හුරතල් ට්‍රැක් ඩයල් එකක් වෙයිද😍.මං වගේ ලැජ්ජ බයට හැදෙන පැංචෙක් /පැංචියෙක් වෙයිද කියල ආසාවෙන් බලං ඉන්නෙ ඉවසිල්ලක් නැතිව.
මාස 4ක් තිස්සේ හැමදෙයක්ම අපි වීඩියෝ කරගත්තා , ටික ටික ඒ හැමදෙයක්ම ඔයාලා එක්ක බෙදාගන්නම් ❤️
Congratulations🥺❤️
ඉක්මනින් ඒ විඩියෝ ටිකත් දෙන්න අපිට බලන්න
Congratulations 🥺🥺😘😘♥️♥️😍😍❤️❤️❤️🙈🙈🙈🙈 adarei thundenatama 🥺🥺🥺😘😘😘♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️🙈🙈🙈🌼🌼🌼🌼
Ikmanina e hema video ekakma genn aneeeee asawen balan innwa e hemadema balanna
මටත් ඒ දවස්මයි.. මර්තු අන්තිම අප්‍රේල් හම්බවෙන්නේ.. මට මාරම සතුටුයි
Congratulations..
මමත් ඇතුළුව,දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්ම කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා..
බුදුසරණයි ඔයාල දෙන්නටම..
ඔයාගෙ අහිංසක බලාපොරොත්තුව ඉක්මනටම, ඉශ්ඨ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️ දළදා සමිඳු පිහිටයි !!
Congratulations... akkiyoo
ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා 🙏
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා..
පට්ටම සන්තෝසයි මචන්. තුන් දෙන්නටම උණුම උණු සුභ පැතුම්. මග බලාගෙන ඉන්නවා පුංචි පැටියව හුරතල් කරන්න. ❤️😍❤️
Adarei 🥰
පුංචි සෙට් එකට තව එක්කේනෙක් එනවා ඔයලගේ
ඔයදෙන්නා තමා ඊලග සුබ ආරන්චිය ගේන්න ඕනෙ 😋
කුචී❤️ බුචී ❤️❤️❤️
Oya denna dawasak cake ekak aran giye me dennata neda
ඔයාලගේ ගාව ඉපදෙනවා කියන්නේ ඉතින් වාසනාවන්ත පැටියෙක් තමා......දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්ම කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා...!!!😘😍
ඒ විඩියො එක බලද්දී ඇස් වලට කදුලුත් ආවා දරුවෙක් කියන්නේ මොනතරම් සතුටු දෙයක්ද ... කෙල්ලෙක්ට මේ ලෝකේ තියෙන ලොකූම සතුට වෙන්නැති අම්මා කෙනෙක් වීම ... මටත් කවදාහරි පුලුවන් උනොත් අම්මා කෙනෙක් වෙන්න මාත් මෙහෙම හැමෝම සර්ප්‍රයිස් කරනවා තෙරුවන්සරනයි හැමෝටම
සුභ පැතුම් දෙන්නටම.. වාසනාවන්ත නීරෝගී පැංචෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
මෙක බලලා කදුලු අවා ඇස් දෙකට..congratulations අයියා අක්කා..නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා දීර්ඝායු වේවා !!බුදුසරණයී ❤😍🥺
සුබ පැතුම් දෙන්නටම.. (තුන් දෙනාටම) 💙🥳
ඒ සතුට විදින්න පෙරුම් පුරන හැම අම්මා ගෙනෙක්ගෙම ඇස් වල සතුටු කදුලු බරට පිරෙන්න ඕන ❤❤❤❤❤❤❤
ඇස් දෙකට කදුළු ආවා අපිටත් ❤ගොඩක් සතුටුයි නදී & චිරන්තන අයියා.. ගොඩක් ආදරෙන් සුභ පතනවා ලස්සන පුංචි පැටියෙක් ගෙන්න කියලා හැමදාම ඔය වගේ සතුටින් ඉන්න කියලා ❤😍❤😘
Congratulations 😍
මම මෙක බලලා ගොඩක් අඩුවා සුභ සුභ ම නිරොගිමාත් වසනවන්ත family life
ඇස් වල කදුලු පුරෝගෙන වීඩියෝ එක බැලුවේ.අපේ පවුලේ කෙනෙක් වගේ හරිම සතුටුයි. පරිස්සමට ඉන්න ඔයලා තුන්දෙනාම.ආදරෙයි B12 family 🥺❤️😍
හරිම සතුටුයි.. ඇස් දෙකට කදුලු ආවා. දරුවන් නැති හැම කෙනෙකුටම මේ භාගය්‍ය් උදා වේවා. හැමදේනාටම සතුට ලැබේවා .. දරු පැටියාට හා ඔය දෙන්නාට තෙරුවන් සරණයි ...❤️❤️❤️
❤ou
අනේ ඇස් වලට කදුලු ආව.දෙන්නටම හදවතින්ම සුභ පතනවා ❤️..මාත් අවුරුදු 2ක් තිස්සෙ ආසාවෙන් මග බලන් ඉන්න හීනයක්.ඒ නිසාම වෙන්න ඇති නදී දැනගත්තු වෙලේ ඇඩුව විදිහ දැක්කම මටත් ඇඩුන.මං ආසාවෙන් මග බලන් ඉන්නව ඒ දවස එනකන්.අපි දෙන්නටත් අම්මයි තාත්තයි වෙන්න ආශිර්වාද කරන්න.ආදරෙයි ඔය තුන් දෙනාටම ❤️
Oyalata good luck my sweetheart ❤️🙏🏾🤞🏾
Budu saranai
ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා 🙏🙏
Ikman amma kenek venna labeva oyata..
සතුටු හිතෙන ඇස්වලට කදුලු දැනෙන මොහොතක්, හදවතින්ම තුන්දෙනාටම සුභ පතනවා❤️
❤ Binario 12 with princess ❤
අවුරුදු ගානකට කලින් ඇරබුනා ආදර කතාවක් දුම්රිය මැදිරියක 🚆
පොතක පිටුවක් පෙරලුවා ඒ හමුවීමෙන් ❤
කාලෙකට පස්සෙ හැමෝම දැනගත්ත මේ දෙන්නගෙ ආදරේ binario 12 කියල 😍
හැමෝම කතා උනා ලෝකෙ වටේ යන රස්තියාදු couple එක ගැන 💑
රස්තියාදු කුරුලු ජෝඩුව ඔහේ පියෑබුවා අපිවත් අරගන ලෝකෙ වටේ 🐦❤🐦
පියබලා පියබලා තැනක නැවතෙන්න හිතල හැදුව කූඩුවක් මේ දෙන්න 🏠️
කාලයක් හිටිය ආදරෙන් කුරුලු කූඩුවේ මේ ජෝඩුව 💏
දැන් මේ කූඩුවට චූටි පැටියෙක් එන්නයි යන්නෙ 👼
රස්තියාදු ජෝඩුව ආදරනීය වෙලා මේ පැටිය නිසාම ❤
පියාබයි දවසක කූඩුවෙන්,මේ පැටියත් අම්මි තාත්තී එක්කම 👨👩👧
දවසක අලුත් පොතක් පෙරලයී මේ පැටියා එක්කම 📖️
පරන පොතම ආයෙත් අලුත් කරයි මේ පුංචි පව්ල ❤
බලාගන ඉන්නව b12 අපිත් ඒ පොතේ පිටු පෙරලන්න 😌❤
Lakshika nanghiya thank you so much ❤️ adareiiii 🥰
@@Binario12 congratulations ❤🥺 එදා ඉදන් බලන් හිටපු දෙයක් 🥺 දෙන්න තුන් දෙනා වෙන එක ❤ video එක බලද්දී අමුතු හැගීමක් අවා 🥺❤ පත්තිනි මෑනියන්ගෙ පිහිටයි අක්කිට ❤
🥺🥺🥺♥️
අයියගෙ අම්මා සංවේදි උන වෙලාවෙ නං මගෙත් ඇස් දෙකේ කඳුළු පිරුනා... සුභ පැතුම්😍 තෙරුවන් සරණයි චූටි පැටියට..අම්මයි තාත්තයිත් පරිස්සමින් ඉන්න..
Anee ow apith අම්මලා දුක hituna eeth satutata 😍💖💜️💑
මේක බලද්දී මගේ ඇස් වලටත් කදුළු අවා... ❤️🥺 ඇත්තමයි මාරම සතුටුයි.... ඔයාලා දෙන්නා වගෙම අපිත් ආසාවෙන් හිටයේ B12 බබෙක් බලන්න. 🥰🥰 Mama ඔයාලගේ vlogs බලද්දිත් හැමදාම හිතනවා ආනේ මේ දෙන්නා බබෙක් හදන්න නැද්ද කියලා ❤️🥺 අද ඒ ආශාවත් හරි 🥰❤️ ... දෙන්නටම ලස්සන හොඳ ආදරණීය බබෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. .. අක්කා පරිස්සමින් ඉන්න බුදු සරණයි.. දුවෙක් උනත් පුතෙක් උනත් දෙන්නම B12 බබෙක් නේ 🥰😍 congratulations akki and aiya ❤️🥰
ඇත්තටම ගොඩාක් සතුටුයි ❤️ මත් මේ වෙද්දි pregnant 😘 මම pregnant උන දවසෙ දැනුනු සතුටම මට අයෙමත් අද දැනුනා ❤️ ආදරෙයි B12
Congratulations 🥳
ඇත්තමයි ඔයාලා දෙන්නගෙ සතුට දැක්කම ඇස්වලට කදුලු ආවා ❤ තාම බැඳලා නැති මටත් ඒ වගේ දවසක අපිත් කොච්චර සතුටු වෙයිද කියලා හිතුනා සුබ පැතුම් තුන්දෙනාටම ❤😍
ඇත්තටම.මන් මැරි කරන්න තාම හිතලවත් නෑ.ඒත් මගේ ඇස් වලට කදුලු ආවා මටත් කවද හරි ඒ දවස එයිනේ කියලා හිතුනා.එදාට මායි එයයිත් ඒ විදියට සතුටු වෙයි.❤
Congratulations 🎊
සුභ පතනවා හදවතින්ම.😍😍.විඩියෝ එක බලද්දි ඇස් වලට කදුලු ආවා.මෙච්චර ආදරනීය අය ඉන්න එකට.. මගෙත් ලොකු හීනයක් තමා දුවෙක් හිටිය නම් කියන එක.හැබැයි කවදාවත් හැබෑ නොවන.🥺🥺.
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් නීරෝගිමත් දරු පැටියෙක්ගෙන් ලැබෙන්න ඕන.තුන් දෙනාටම බුදු සරනයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි
ලොකු ලොකු වදන් හිතේ තිබිච්චාවෙ..කෙටියෙන් කිව්වොත් මෙච්චර කාලෙකට ආපු හොඳම ව්ලොග් එක....❤️❤️❤️
Congratulations නිරෝගී දරුවෙකු ලැබේ වා බුදුසරණ යි
Congratulations aiya and akki 🥺❤️🧿🎉
Thank you sweetheart ❤️
අනේ ඇස්වලට කඳුලුත් ආවා..හරිම සතුටුයි..නිරෝගිමත් වාසනාවන්ත පැටියෙක් ඔයාලා දෙන්නා ළඟට එන්න කියලා හදවතින්ම සුබ පතනවා..බුදුසරණයි❤❤❤
කලින් ස්ටෝරි වලින් දැකපු දන්න දෙයක් වෙලත් නදී අක්කා චූටි පැටියා ගැන දැනගත්ත වෙලේ ඉදං අන්තිමටම නදී අක්කගෙ අම්මටයි තාත්තටයි වෙනකං ඔයාලා ඒ ලස්සන ආරංචිය කියපු හැම වෙලාවකම ඇඩුනා.ඔයාලා විතරක් නෙමේ අපිත් හොදටම excited 🥺 පරිස්සමෙන් සතුටින් නිදහසේ ඉන්න නදී අක්ක්.ආයිත් වතාවක් දෙන්නටම wish කරනවා ආදරෙයි හැමදාමත් ඔයාලා දෙන්නට මමත් girl team එකෙ..බුදුසරණයි ජේසු පිහිටයි 😚❤️🌹
❤
හැමෝටම සතුට ගේන වාසනාවන්ත පැංචෙක් වේවා !!!
ඇත්තටම ජීවිතේ ගැන පුදුම කළකිරීමකින් ඉද්දි මේ video එක දැක්කේ 🥺🥺 බැලුවට පස්සෙ පුදුම සතුටක් දැනුනේ. ප්‍රශ්න සේරම අමතක වෙලා ගියා. බුදු සරණයි පුංචි පවුලට. හැමදාම ඔය සතුට තියෙන්න ඕන. 😍 එන්න ඉන්න චුටි පැටියට පත්තිනි මෑණියන්ගේ පිහිටයි.
Congratulations ❤ පුතෙක් වෙන්න ඕනේ 🙏 එහෙම කියන අය එන්න බලන්න
congrats ayya & akka ❤❤❤
Thank you Malliya ❤️
ඒ මොහොතේ එන හැගීම වචන වලට පෙරලන්න බෑ....සුබ පැතුම් ඔයාල දෙන්නටම🤗දුවෙක් හෝ වේවා පුතෙක් හෝ වේවා නීරෝගී දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව🥰🥰🥰🙏
ජේසු පිහිටයි
ගොඩක්ම සතුටු වෙන්නෙ B12 family එකේ අය කවුරු උනත් කමක් නෑ ඒ දගමල්ල එනකල් අපි බලන් ඉන්නවා බුදුසරණයි ඔයාලට ❤🤗
මගෙ ඇස් වලටත් කදුලු ආවා video එක බලලා.congratulations ඔයාලා දෙන්නට.වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා❤️
අනෙ මටත් ඇඩුනා හරි සතුටුයි වාසනාවන්ත නීරෝගි චූටි ලස්සන පැටියෙක් මේ ලෝකෙට ගේන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.💐
බුදුසරනයි ජේසු පිහිටයි තුන්දෙනාටම❤️❤️
හරිම සතුටියි.කවුරැ හරි pregnant කිවුවම මං pregnant වුන වගේ සතුටක් දැනෙන්නේ ....
ඩබල Congratulations! අපේ පරණ කතාව චිරා අයියෙ. ආද්‍යාත්මික සුවය! ජයවේවා!♥️✌️
B12 මාමල වෙන්නයි යන්නෙ!😘
මට ඇඩුනා රත්තරනේ මේ සිරා කතාව කදුලු ඉනුවේ සට සට ගාලා 🥺 ඇඩුන්නැත්තම් මිනිහෙක්නෙමේ පට්ට සන්තෝසයි සබ් 1000 ඉදලා ඉන්නේ ඔයාලා එක්ක ❤❤❤❤❤🥺🥺🥺🥺
සතුටු වෙන්න ඔන වෙලෙ අපිටත් ඇඩෙනවා මෙක බලලා Congratulations Bro and Sis ❤🎉❤
හදවතින්ම සුබ පතනවා අක්කටයි අයියටයි..🎉අම්ම කෙනෙක් වෙන්න ආසවෙන් ඉන්න හැම ගෑනූ ලමයෙක්ට ඒ කිරි සිහින ඉදා වේවා...!!! ❤
උඩ පනින්න දඟලන්න එපා බං සතුටුයි තමා පරිස්සම් වෙන්න ඕනා කාලේ දැන් තමයි. මාස තුනක් වෙනකම් ඉවසං ඉන්න දරැවා වෙනුවෙන්. සුභ පැතුම් නිරෝගී පැටියෙක් ලැබෙන්න කියලා සුභ පතනවා. ❤️❤️❤️
අපේම පවුලේ කෙනෙක් වගේ ඔයාලා හරිම සතුටුයි මාරම සතුටුයි ඇත්තට ම 😊
චිරා අයියා දාලා තිබුන post එකෙන් හිතුවා ඒ නිසා වීඩියෝ එකක් ගේනකන් බලාගෙන හිටියේ 😊
ඇත්තටම ඇස් වලින් කදුළු ආවා...
සුභ පැතුම් ඔයාලට...❤❤
ඇස් දෙකට කදුලු ආවා.ඒ සතුට කියලා නිම කරනා බැ .නිදුක් නිරෝගීමත් දරු පැටියෙක් ලැබේවා 🙏🙏 බුදු සරණායි
අනේ හරිම සතුටුයි .. කදුලුත් ආවා .. සතුටින් පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම. ආදරෙයි 💙
ගොඩක් කාලෙකින් B12 video එකක්❤️..කවදාහරි මේ වගේ video ekak binario 12 youtube channel එකේ බලන්න ආසාවෙන් බලාගෙන හිටියෙ🥺🥺.. Binario 12 චූටි බබා...congratulations අක්කා & අයියා💓💓❤️...ඉස්සර නම් කිව්වෙ Much Love both of you කියලා දැන් ඉතින් කියන්නෙ Much Love all of three😘😘❤️❤️..Stay safe අක්කා & අයියා💖💓...ඉස්සරහට ලස්සන video ටිකක් බලන්න පුළුවන් වේවි🤗🖤.."දවසක් ඒවි අපිත් අපෙ හීනවලට යාවි" you two have provied it beautifully with Love.❤️❤️❤️❤️
Love you Hansi nanga ❤️
හරිම imotional .. video එක ඉවර වෙනකල් මගෙ ඇස් වල කඳුළු.. හරිම සතුටුයි.. සතුටින් ආදරෙන් ඉන්න හැමදාම ❤️❤️❤️❤️❤️🍀
හරිම සතුටුයි.. සුබ පැතුම් ❣️සියළු මව්වරුන් ගෙ කිරි සිහින සැබෑ වේවා!!
😭❤️හුවෑහ්හ්හ්හ් ඇඩෙනෝ
අනේ සුභ පැතුම් දෙන්නටම....
චූටි පැටියත් එක්ක හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව
ඇත්තටම සතුටු කදුළු ආවා 🥹❤️
අපේ B12 ෆැමිලි එක දැන් තුන්දෙනෙක් වාසනාවන්ත මව් පදවියට දෙන්නටම සුභ පැතුම් 🥺❤️. අපේ පවුලට එකතුවෙන්න ඉන්න චුටි පැටියා එනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ🥺Congratulations our cuties😗💫
අනේ බුදුසරණයි ❤ඇස්වලට කඳුලු ආවා ඒ සතුට දැක්කම ❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හැමෝටම
Congratulations අයියා අක්කා ♥️👼
Yooooo congratulations 🎉👏❤️
Zikka bappa ❤️
දෙන්නාටම සුභ පැතුම්... ඇත්තටම ගොඩක් සතුටුයි අක්කි & අයියා. ඒ සතුට මටත් ලැබිලා මාස 5යි... බුදු සරණයි නිරෝගී දරු පැටියෙක් ලැබේවා!! බුදු සරණයි තුන් දෙනාටම.🤗🤗🤗😍😍
Ane dakkahama mara sathutak hithata awe. Congratulations dennatama mama issara idanma balan hitiye❤️
ඇත්තටම ගොඩාක් අවoකවම ගොඩාක් සතුටුයි...... අක්කී & අයියා.....😍😍😍
ඇත්තටම ඔයාලා දෙන්නගේ good news එක ඇහුවම මාවත් exhited වෙලා මගේ mood එකත් emotional වුනා.... හැබැහින් දැකලා අපි අඳුර නොගත්තට ඔයාලා දෙන්නා අපේ life වලට ගොඩාක් සමීප වුනා ♥️
එහෙම දෙන්නෙක්ගේ good news එක ඇහුවම මාගේම අක්කී & අයියා ගේ වගේ තමා.....
God bless uhhh පුoචි පැටියටත් එක්ක ♥️
Much love ❤️
නිරෝගී දරු පැටියෙක් ලැබේවා !!!❤️❤️❤️
අනේ මන්දා නදී අක්කෙ වීඩියෝ එක බලන බලන සැරේට ඔයා අඩන තැනදී මටත් ඇඩෙනවා නේ.....😥❤️
හරිම සතුටුයි , අයියා අක්කී .. 😍 නදී අක්කිගේ මූණ හරිම පින් පාටයි .. වාසනාවන්ත පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... ❤ ඔයාලගෙ වීඩියෝස් නැතුව පාලුවෙන් ඉදියෙ , බ්ලාස්ට් එකක් 💣උනා වගේ මේ සතුට නන් දරාගන්න අමාරුයි 😘
දෙන්නා එක්ක එකතු වෙලා අපිව අඬවනවා අප්පා😢😢😢 ආදරෙයි සූටි පැටියෝ❤
වීඩියෝ එක බලන්න ගත්ත වෙලේ ඉදන් සතුට දරාගන්න බැරුව ඇඩෙනවා 🙃 අම්මා තාත්තා ඒ වචන දෙකට සමාන කරන්න පුලුවන් දෙයක් මේ ලෝකේ නෑ. Fb එකෙන් වීඩියෝ එක අප්ලෝඩ් කරා කියලා දැක්ක ගමන් සුටුස් ගාලා ඇවිත් බැලුවා. Congratulations aiya akki ❤️😍
Congratulations ❤ bless you all ❤
❤️
වෙලාවකට ඇඩුවා වෙලාවකට හිනා උනා වීඩීයෝ එක බලන ගමන්.ඒ දැනෙන හැගීම කියන්න තේරෙන්නේ නෑ.නදී චිරන්තන එන්න ඉන්න චූටී පැටියට ආදරෙන් සුභ පතනවා.❤❤
🙏🏾❤️
Aththatama kaduluth awa akki.
Hamadama sathutin inna. Loke mona thibbath wadak na lassana paulak nathuwa. Oya eh athin wasanawanthai. Lassanata jeewath wenna. Happy for you akki n aiya ♥️
අම්මා නැගිටලා එද්දි කදුලු ආවා මටත්. ඒ සතුට❤️
ඇස් වලට කදුලු ආවා...වාසනාවන්ත නීරෝගී දරුපැටියෙක් ලැබේවා❤❤
වෙනදා වගේම හරියටම 5pm♥️♥️♥️
❤❤ ආදරෙයි දෙන්නටම..ඇස් වලට කදුලුත් ආව සතුටට.. දෙන්නා තුන්දෙනා වෙලා ඉස්සර වගේම ලස්සන,ආදරනීය දේවල් බලන්න අපිත් ආසාවෙන් බලන් ඉන්නවෝ..🤗❤
All the best and congratulations . මගේ ඇස් වලට කදුලු ආවා . සතුටින් ඉන්න හැමදාමත්. මටත් මගේ පරන දේවල් මතක් උනා. ගොඩාක් ස්තුතියි . පරිස්සමෙන් ඉන්න අක්කි සහ අයියා . ඔයාලා දෙන්නා මගේම අයවගේ කියන්න වචන නැහැ . 😍😘😘😘
Congratulations nadee akka & chira aiya...
ඔයාලගේ සතුට දකිද්දී ඇස් වලට කදුළු ඉනුවා... ඒ තරම් සතුටුයි...🥺🥰
ආදරෙයි B12❤💫🍃
හරිම සතුටුයි නංගි. හදවතින්ම සුබපතනවා. පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් නීරෝගී පුංචි පැටියෙක් ගෙන්න ලැබේවා... ආදරෙයි තුන්දෙනාටම හැමදාම 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 ඔයාලගේ විඩියෝ නැතුව හරි පාළුවෙන් හිටියේ. ඒත් මේ ආරංචිය දැනගත්ත දවසේ හරිම සතුටක් දැනුනේ 😂😂😂😂🤣🤣🤣💐💐💐💐💖💖💖💖
අඩේහ්..අක්කි අයිය..මේක නම් නිකන් මට මගෙ පවුලෙ දෙයක් උනා වගේ.අඩේහ් මාරම සතුටුයි..❤️❤️පරිස්සමෙන් 3ම සතුටින් ඉන්න ලැබේවා...සුභ පැතුම් දෙන්නටම❤️
අපිවත් අඩවනවා මේ දෙන්නා අනේ, ඉතින් හරි අවංක සතුටක් ඔයාලට වගේම අපිටත් දැනුනා....
ආදරෙයි Binario 12 ❤️
ඇත්තටම මුල ඉදන්ම හරිම ආදරණීය video එකක්... Congratulations! 🥺❤️🩹
ඇත්තටම කවද හරි එයා මේක දකින දවසට එයාටත් කදුලු එයි_ 🥺 ඔය දෙන්න ගැන තව ගොඩක් ආදරෙ හිතෙයි__ 🥰❤️ congratulations
අක්කි Result එක දැකලා ඒකට react කරපු විදිහට නම් අපිටත් ඇඬුනා 🥺🥺🥺🥺 Congratulations B12 ❣️😘Wish u all the very best for u' re next cute adventure 😘😘😘😘😘😘
Congratulations ❤. නදී අක්කා අඩද්දි මටත් ඇඩුනා. එයාලගේ සතුට 🥺. ඔය පැටියා අපේ හැමෝගේම ආදරෙන් එන්න යන්නේ 🤗❤
❤️
කියාගන්න බැරි තරම් සතුටුයි. නදී අක්කා අඩපු වෙලාවේ ඉදලම මමත් අඩනවා ඒ තරම් හිතටම වැදුනා. බබාව බලනකන් ඉවසිල්ලක් නැහැ ❤️අපටම මෙහෙමනම් එයාලට කොහොම ඇතිද කියලා හිතෙනවා
අක්ක ටෙස්ට් එක පොසිටිව් දැක්ක වෙලේ අඬනව දැක්ක වෙලාවෙ ඉඳල වීඩියෝ එක ඉවර වෙනකන්ම මගෙත් ඇස් වල කඳුළු 🥺 ආදරේ හිතෙනව 😭❤️ සුබ පැතුම් දෙන්නටම ❤️😘 ආදරෙයි , පරිස්සමෙන් ඉන්න අක්ක & අයියා ❤️❤️💗💗
🥹❤️
මගේත්.. සෑහෙන්ට ඇඬුවා..ගොඩක් සතුටුයි🥰😍
සුබ පැතුම් ඔයාලා තුන්දෙනාටම ආදරෙයි ❤️❤️❤️,වෙනම Life එකක් දැන් ඉස්සරහට වැඩ ටිකක් වැඩි වෙයී, ඒත් ඒක මරු ....හරිම සුන්දරයි, ජය වේවා!!!
හරිම සතුටුයි ඔය දෙන්න තුන් දෙනෙක් වෙන එකට..මන් හරිම ආස couple එකක් ඔය දෙන්නා..ඔයාලට පත්තිනි මෑනියන්ගේ පිහිටයි..වාසනාවන්ත නිරෝගී දරු සම්පතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️
Elba island එකේ ඉද්දි කරපු Q & A එකකදි මතකයි කිව්ව බබාලට BL 1 ,BL 2 ඒම කියනව දවසක කියල 😍😍 අපිත් ඒ කාලෙ ඉදන්ම ආසාවෙන් හිටිය 🅱️1️⃣2️⃣ බබෙක් ගැන අහන්න ඇත්තටම සතුටුයි අක්කි අය්ය හුගාරියක් ...❤️❤️❤️දලදා සමිදු පිහිටයි♥️♥️♥️
නිරෝගිමත් ලස්සන චූටි පැටියෙක් ලැබේවා !ඔයාලා දෙන්නටත් ලැබෙන්න ඉන්න චූටි මැනිකටත් පත්තිනි මෑණියන්ගේ පිහිටලැබේවා!ත්‍රිවිධ රත්නයේ පිහිටයි !❤❤😘😍ආදරෙයි තුන්දෙනාටම.පරිස්සමෙන් ඉන්න සතුටින් හැමදාමත්
Ammo akke aiye patta sathutui .. api den neddala mamala ne 🤭 ane tnx dennatama 👏 ane godak parisam wenna ... adarei ♥️ video eka balanna parakku una asanipa wela hospital idiye 😭ekata sorry ...... ethatama patta sathutui 🥰 nidarama apita update denna asai e dewal dakinn ... bs 3n denatama adareiiiiiiiiiiiii♥️♥️♥️♥️♥️♥️♥️
අනේ කොච්චර අාසාවකින්ද හිටියේ මේක බලන්න වාව්...😍😍😍😍 තුන්දෙනාටම බුදු සරණයි😭😍😘
මේක දැක්කම මට පුදුම සතුටක් ආවේ..😍😍😍..congratulations akki and aiyaa..❤❤❤we love u so much..baby b12 member is coming soon😙❤
Ane kiyanna dewal ne akke aiye marama sathutui mata eduna sathutata.congratulations dennata.adarei dennatama parissamata inna akkiyo
Congratulations both of you .....🎉 වාසනාවන්ත නිරෝගිමත් පැටියෙක් ලැබෙන්න ක්යලා ප්‍රාර්ථනා කරනවා 💎💙💙💙 දළදා සමිදු පිහිටයි තුන් දෙනාටම 🎉🙏🏼
සුබ පැතුන්😍 තුන්දෙනාම පාරිස්සමෙන් ඉන්න ❤🥺
මම හිතුවා ඇයි මේ දෙන්න කෝ කියලා .සතුටුයි ආදරෙයි .ජේසු පිහිටයි ❤
බුදු සරණයි.. පත්තිනි මෑනියන්ගෙ පිහිටයි.... බබාටයි අම්මිටයි තාත්තිටයි...❤️
අනේ මුල ඉදන්ම ඇඩුනා බලද්දී 🥺♥️ Congratulations both of you 😘♥️
හරිම සතුටුයි.වාසනාවන්ත පටියෙක් ලැබේවා.තෙරුවන් සරණයි
හම්බවෙන බබානම් හරිම වාසනාවන්තයෙක් ❤❤😘😘
චූටි පැටියා එලිය දකිනකන්ම අපිත් එක්කඒ සතුට බෙදාගම්මු.. හරිම ආදරණීයයි
අම්මෝ මට මාර සතුටුයි අනේ..මන් අද දැක්කෙ...හිතා ගන්න බෑ අනෙ..ශෝයි අනෙහ්..💕💕💕💕
පුදුම සතුටක් දැනුනෙ මේ vlog එක බලලා. හරිම සතුටුයි ඔයාලා දෙන්නා ගැන ❤️ ඇස් දෙකට කඳුලුත් ආවා. ඔයාලා දෙන්නට ලස්සනම ලස්සන හුරතල්ම හුරතල් පුංචි පැටියෙක් ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්තනා කරනවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Nadee අක්කා..... ඔයා හොඳට පරිස්සන් වෙන්න. හොඳට කාලා , doctors ලා කියන විදියට ඉන්න. ඔයාලා තුන්දෙනාට තෙරුවන් සරණයි 🌸❤️
ඔයාලගෙ පුංචි පැටියා බලන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා ❤️ luv u 🌻
අනේ දෙවියනේ මට පිස්සු කියලා හිතනවා ඇති අපේ ගෙදර මිනිස්සු මම හිනා වෙනවා අඩනවා මාර සතුටුයි අක්කී අයියා ❤️🥺🥺
සුබ පැතුම් අක්කෙ අය්යෙ...ඒක අහපු සතුටට මගෙ ඇස් දෙකටත් කදුලු ආවා..අනේ ගොඩක් සතුටුයි...ඔයාලා තුන් දෙනාටම බුදු සරනයි!!ජේසු පිහිටයි..!!❤❤🙏😘😘
අක්කාටයී අයියාටයී වාසනාවන්ත දරුසම්පතක් ලැබේවායී!!!... හදවතින්ම ප්‍රාර්තනා කරනවා... 🙏❤️ චූටී මැණිකටයී අම්මී තාත්තීයී ලස්සන ජීවීතයක් ලැබේවා!!!... තුනුරුවන් සරණයී!!! මැණික ❤️❤️🙏
අනේ...... අක්කී & අයියා හදවතින්ම ඔයාලා දෙන්නට සුභ පතනවා. ඇත්තමයි ඒක නම් බලනකොට මටත් ඇඩුනා. අනේ පරීස්සමට ඉන්න අක්කී. අපිටත් මාරම සතුටුයි♥️