රසයෙන් ආත්ම ගවේෂණය , vindemi අහම්බෙන් hora දෙකක් ane පුතේ වචන na mata galapanna ඔබගේ වදන් hama කවියක් ,mama වෙනුවෙන් da ලෝභය y mata ,අමිහිරි mathaka sada අකුණු piri mage දිවියට badimuda ගීතයක් , වජිර මහතා රසවිඳින හැටි prasanshaniyay,
It was Grate Pleasure To work with you Charan Tv🥺❤️Thank You so much for giving me that Opportunity❤️it was grate moment for my Music Career❤️glad to work with you!!Kavi 10t Gee 10k❤️Thanks You so much❤️🥺💙🫶🏻
ජීවීතය ගැන මගහැරුණු තැන් ගැන නැවත හිතන්න පොලබවපු ලස්සන වැඩසටහනක් ඇයගෙ කවි තෝරාගැනීම චමත්කාර ජනකයි ❤.. ගායනයෙන් සම්මාදම් වු අයගේ ගායනයත් හරිම මිහිරියි ❤
ගොඩක් ස්තූතියි 😊
හරිම රහයි.ස්තූතියි,සැමට💐
ස්තූතියි
හරිම සුන්දර වැඩසටහනක්...මම හැම එකම බලනවා...පොඩි ඉල්ලීමක් තියෙනවා, කවියේ විස්තරය ඉවරවෙනකල් එම කවිය තිරයේ පෙන්වනවානම් වඩාත් උචිතයි...ස්තූතියි...
ඉතාම සුන්දර ආකාරයට කවි සිතුවිලි විස්තර කලා. තවත් ලස්සන වැඩසටහනක් ❤🪷
ගොඩක් ස්තූතියි
ආනන්දනීය හෝරා දෙකක් විචාරය ගායනය කතනය සියල්ලම හරිම ලස්සනයි
ස්තූතියි
EXCELENT PROGRAME
thank you
Ape isuru malli super ..👍 suba anagathayak oyata ...❣️❣️
රසයෙන් ආත්ම ගවේෂණය , vindemi අහම්බෙන් hora දෙකක් ane පුතේ වචන na mata galapanna ඔබගේ වදන් hama කවියක් ,mama වෙනුවෙන් da ලෝභය y mata ,අමිහිරි mathaka sada අකුණු piri mage දිවියට badimuda ගීතයක් , වජිර මහතා රසවිඳින හැටි prasanshaniyay,
හරිම ලස්සනයි හැමදාමත් වගේම , 🌹💖🌺
ස්තූතියි
💝 වජිර 💝අද නිමාව ඉතා අපූරුයි 🙏 වාද්‍ය වෘන්දය 🙏 යොවුන් ගැයුම් ඉතා ම රසවත් කිවිදියත් එසේමයි.ඔබ සියලු දෙනාටම 🙏💝🙏💝🙏💝
ස්තූතියි
@sankhaja ❤
Wow ❤❤ Isuru…enjoying ur voice from 🇬🇧….
අද පටන් ගැන්ම හරිම ලස්සනයි හදවතටම දැනුනා ❤️❤️❤️
අපූරු දෙපැයක්.. කාංචනා සහොදරී අපූරු ලෙස කවිය ත් ගීතය ත් අතර පාලම තැනුවා. අලුත් නොකියවූ කවි එකතුව කුත් රසවිඳින අතරේ ... ගී ගගුලක ගිලුනෙමි...
ස්තූතියි චින්තක
සිත් ඇද බැද තබාගත් හෝරා දෙකක් ඇතුලත පොත් ගණනාවකින් කිවයුතු දෙයකි වචන කිහිපයකින් කීවා, සිංහල පමණක් ඉගනීමට සලස්වලා දේශපාලකයන්ගේ ලාභය වෙනුවෙන් අපේ අනාගතය විනාශ කළා. ස්තුතියි කාංචනා මැතිණියණි ඔබටත් කවි සමීප කරවන චරණ ටීවි සැමටත්.
ගොඩක් ස්තූතියි
Wow Isuru🎉 Amazing❤❤
Sending wishes from UK
❤️
හරිම රසවත්. ජපානයේ සිට නරඹමි❤
ස්තූතියි
අපුරු කියැවිිම් කිවිඳිය දකින....👍👍🌹🌹🌹❤️❤️
ස්තූතියි
ඉපිලෙමි, වැළපෙමි,දරාගමි කවි අතර.අගෙයි අදත් ❤️❤️
💐
Nice one mate❤@Isuru
බොහොම ලස්සන වැඩ සටහනක් පුතා ....❤❤❤❤❤ තෙරුවන් සරණායි ...🙏🙏🙏🙏
😊
💐
අර්ථවත් කාලෝචිත කවි ටිකක් අද තිබුනා❤❤
ස්තූතියි
@@kanchanapriyakantha4581❤
It was Grate Pleasure To work with you Charan Tv🥺❤️Thank You so much for giving me that Opportunity❤️it was grate moment for my Music Career❤️glad to work with you!!Kavi 10t Gee 10k❤️Thanks You so much❤️🥺💙🫶🏻
I appreciate all that you have done to make this teamwork a success.
අපුරු විවරණයක් සමග සුන්දර කවි දහයක් රසවිද ගී දහයක ගිලුනෙමි...
ස්තූතියි
රස දන්න අය ආවම වජිරගෙ කවිසිතත් අවදිවෙනව😊
හැමදාමත් වගේම අදත් පොහොසත් දෙහෝරාවක්....
කාරණා ගොඩක් fix deposit කර ගත්තා.
ආදරෙයි දෙපළටම..❤️🙏
Aaa isuru♥️♥️
💜️
❤️
vachanawalata arthayak denne kriyaven !
no wards❤
❤❤❤❤
❤❤❤
ස්තූතියි
❤
❤
❤️
❤
❤