Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබේ පැහැදිලි කිරීම ඉතා සාර්ථකයි....ඔබෙන් නිර්මාණ මා ඉතා කරනවා....
මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට ඉතා වැදගත් වැඩ පහසුවෙන් කරගැනීමට උදව් කරන ඔබ thumata බොහෝම pin....❤❤❤👍
ඔබතුමා විශිෂ්ට නිර්මාණකරුවෙක්! රටට ඉතා වටිනා බුද්දිමතෙක් ! ඔබතුමාගේ බුද්දිය තවත් වර්දනයවේවා! ❤❤❤🙏🙏🙏
ඩබ් කරල නේද
Wadenm hodai habai pita rata video walata voice karala upload karnne
@@sameeraweerasekara8533uy~÷v🎉😢❤🎉g ❤
@@sameeraweerasekara8533Exactly...
යීඔඉ🎉🎉හ්හ්හ්හ්....ම්....................jkkk mn ryyyyyyyu@@nuwansampath4514
You tube හරහා කිසිදු හරයක් නැති කුණුහරුප රටට බෙදා හරින සමාජයක ඔබතුමා සිදුකරන මෙම සේවය අගය කිරීමට වචන නැත. කෝටියක් වටිනව.ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි .
ඔබගේ අදහස් ඉතා ප්‍රයෝජනවත් ස්තුතියි චතුර මහතා
රටට වැඩදායි මහත්මයෙක්.....තෙරුවන් සරණයි.....
Pp
උපන් හැකියාවක් ඇති මහත්මයෙක්,ස්තුති,👍
ඉතාමත් වටිනවා චතුර මහත්තයෝ ඔබ විසින් කරණු ලබන මෙම නිර්මාණයන් හඳුන්වා දීම .. .👍
ඉතාම කාලෝචිත ක්‍රියාවලියක්.... ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා ..ස්තුතියි හදවතින් සුභ ප්‍රාර්ථනා කරනවා ..
ඔබගේ නිෂ්පාදන සහ එය ඉදිරිපත් කරන ආකාරය වැදගත්.තව තවත් මෙවැනි නිෂ්පාදන මගින් ඔබ අප හමුවට පැමිණෙන්න
හරිම වටිනවා . දරුවො මේ වගෙ වැඩ සටහන් බලන්න යොමූ කරවීම වැඩිහිටියන්ගේ යුතුකමක් ඔබතුමා ට මගේ ස්තූතිය පුද කරනවා.
මම ඔබෙන් ගොඩාක් දේවල් ඉගනගෙන තිබෙනවා ඒ සියල්ල අනර්ගයි ඔබ හොඳ කර්මාන්ත කරුවෙක් සැලසුම් ශිල්පියෙක් ඔබටජය.
Exsaland sir, හොද නිර්මාණය ක්......?
ඔයා රටටත් ප්‍රයෝජනවත් කෙනෙක්.
ඉතා වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබට
Grade bro ඉතාම වැදගත් handle එක මම හැදුවා බෝහෝම ස්තෑතියි ඔබ තැමාට
ඉතා හොදයි,අවශ්‍ය දේ කෙටියෙන් පැහැදිලිව ඉදිරිපත් කරනවා.
ඔබතුමාට ගොඩාක් ස්තුති 🙏👍🌹හොදහැකියාවක් තියනවා ඔබතුමාරටට සම්පතක් ඉතාම විශිෂ්ඨකෙනෙක් තැන්කියු 🙏❤🌹👍
ඔබේ දැනුම අප සමග බෙදාගන්නවාට ස්තුතියි ඔබට
ඔබ තුමාට ඉස්තුතියි බුදුසරණ යි .
සුපිරිම වැඩ ටිකක්. ජය වෙිවා.🌺🌺🌺🌺
ටිකක් නෙවේ ගොඩාක් වැදගත් අද වීඩියෝ එදිනෙදා පොඩි වැඩකට හරිම වටිනවා ස්තුතියි
නිර්මාණශීලී ප්‍රයෝජනවත් නිර්මාණ කරුවෙක්..ස්තුතියි 😊
ඉතාමත් වටිනා වීඩියෝ පෙලක් . ජය වේවා
පැහැදිලි කිරීම ඉතා අගය කරමි, ස්තූතියි
ඔබගේ ඉදිරිපත් කිරීම හරි විශිෂ්ටයි "තෙරුවන් සරණයි..!!
ඔබ.තුමාගෙ.නිර්මාණ.ශීලී.හැකියාව.හරිම.ඉහලයි....ර.ඊටත්..වඩා.අගෙයි..දැනුම.නොමසුරුව.සමාජයට.බෙදාදීම..සත්ගුණවත්.ඔබට.මාගේ.හදපිරි.........ප්‍රණාමය.
ඔබ අපට ලබා දුන් උපදෙස් අගය කරම්. ඔබට තෙරුවන් සරණයි. ❤❤❤
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි මැතිතුමනි....
ඔබ ඉදිරිපත් කරන සෑම video එකක්ම ඉතා ප්‍රයෝජනවත්
සුපිරිම වැඩක්.....තෙරුවන් සරණයි.....
Brilliant ideas. Keep up the good work. Thanks, Neil J. Pereira
අද කාලෙට වටින දෙයක් ස්තූතියි ඔබට 👍🙏
මෙවෙනි රැකියා ක්ෂේත්‍රයේ ඉන්න අයට ඉතා වටිනා ටිප්ස් ටිකක්.
Good
ස්තුති ඔබේ අදහසට.
වටිනාා අදහස් ගොඩක් වටිනවා.
වැදගත් වැඩක්. ස්තූතිය!🎉
ඉතාම වටිනවා ඔබ තුමාට තෙරුවන්සරනයි
තව තවත් මෙවැනි නිර්මාණ ඉදිරිපත් කරන්න ලැබේවා
Oba thuma ithamath watinama ratata onama mahathmayekpraise the Lord thanks for Jesus
very useful to our day to day life thanks
sub කරා මරු අනේ පට්ට පට්ටම විඩියො සුපිරි දිර්ග අයුශ වේවා ජෙය වේවා
හොඳ වැඩක් 👍👍👍
බොහොම වැදගත් ස්තූතියි
Good morning ඇත්තටම වැදගත් video එකක් ❤ස්තූති ...
අලුත් අලුත් දෑ හදන ජාතියක් හදමු....ඔබට ජය
ඉතා හොද නිර්මාන
ගොඩක් වටිනවා ස්තූතියි
අළුත් අළුත් දැ නෙතනන ජාතිය නොනගී. කුමාරතූංග මුණිදාසයන්ගේ කියමනක්. මේ දැනුවත් කිරීම කරන ඔබට. යහපතක්ම වේවා
ගොඩක් වටිනවා ස්තුති
හොඳ වැඩක් !👍👍
ඔබගේ වීඩියෝ හරිම වටිනවා.
හරිම වටිනව..ඔබට ජය වේවා!!🌾
අනර්ගයි ඔබ තුමාගේ දනුම
really very useful video .Thanks lots .
Thank you for your good ideas 😊
Very informative .really appreciated.god bless you.
ජයවේවා ජයවේවා සුපිරි
කෙටියෙන් කියමි ..සුපිපි ❤
wow kiyana wachana ne mahathayo... ❤❤❤
Oyage weda maru Ayye.Oyata BUDUSARANAI 🎉
නියමයි you are a great man.
Very useful. Thank you ❤
Ithaa hondai. Obata sthuthie!
ගොඩක් වටිනා වීඩියෝවක්
විශිෂ්ඨ නෙවෙයි අති විශිෂ්ඨ වැඩ කාරයෙක් ❤
Embilipitiya thanks sir teaching and explanations
සුපිරි molayak.adu mudalin karaganna puluwan lokuwata karana obta jayawewa.
Thank you for your Simple but Great and cheap ideas ❤. Thank you 🙏 from Jaffna. I subscribed you ❤
Excellent chathura
ඉතා වටිනව
very good and helpful chathura
ගොඩක් වටිනව
Good work 👍
හරි ම අපුරු යි
සුපිරි ...👍❤
නියමයි නේ........👍👌✌️❤
ඉතාමත් වටිනවා .
බොහෝම ස්තුතයි ඔබ තුමාට මේ චැනල් එක දැක්කේ අහම්බෙන් ඉතාම වටිනා ඉදිරිපත් කිරීම් බොහෝමයක් මට දැන ගන්න පුලුවන්ද බාත් රූම් ප්ලාස්ටික් දොරකට මේ වගේ සරනේරු කැඩුණු විට කොහොමද සවි කර ගන්න පුලුවන් කියලා ස්තුතයි ඔබ තුමාට
Obage adahas boho watinawa . Eheth Oba kuda kiyala pennenaha .enisa obage pinturaya pennuwtin hodai.
Me. Danuma laba dun oba thumata Godak sthuthi. 💐
ගොඩක් ස්තුතියි..
Very good, thanks
බොහොම වටිනවා
අන්තිමට හදපු වැලි කොලෙන් හිර වෙන ලී දොර, ජනෙල් යතු ගානවා වගේ කරලා බුරුල් කරගන්න පුළුවන්
God bless you and your family
බොහොම ස්තුති මහත්තයා
Nice Vedio!🥰
වැදගත්❤
Oba tumata bohoma stuthi Jaya weva taenkiu
Very good congratulations 👏👏👏👏👏👏
නියමයි මමත් ජනෙල් රෙදි දාල තියෙනව ඒත් ඒක දැ න් සමහර වෙලා වට වැටෙනව ඒකටත් උපදෙසක් දෙන්න පුළුවන් නම් හොඳයි යිජයවේවා!
සුපිරි ❤
Good lesson
Niyamai ❤❤❤❤❤❤
Great ideasThanks
Very good at your actions
Mahathmayata puluwanda cloth rack Ekak hadana heti kiyala denna
ඔයා ඉසිවරයෙක් වගේ ජයවේවා
Dear Chatura, wahalaye Asbestos sheet ekaka athi pipireemata karanna puluwan hondama piliyama mokakda.
ඔබේ පැහැදිලි කිරීම ඉතා සාර්ථකයි....ඔබෙන් නිර්මාණ මා ඉතා කරනවා....
මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට ඉතා වැදගත් වැඩ පහසුවෙන් කරගැනීමට උදව් කරන ඔබ thumata බොහෝම pin....❤❤❤👍
ඔබතුමා විශිෂ්ට නිර්මාණකරුවෙක්! රටට ඉතා වටිනා බුද්දිමතෙක් ! ඔබතුමාගේ බුද්දිය තවත් වර්දනයවේවා! ❤❤❤🙏🙏🙏
ඩබ් කරල නේද
Wadenm hodai habai pita rata video walata voice karala upload karnne
@@sameeraweerasekara8533uy~÷v🎉😢❤🎉g ❤
@@sameeraweerasekara8533Exactly...
යීඔඉ🎉🎉හ්හ්හ්හ්
....ම්....................jkkk mn ryyyyyyyu@@nuwansampath4514
You tube හරහා කිසිදු හරයක් නැති කුණුහරුප රටට බෙදා හරින සමාජයක ඔබතුමා සිදුකරන මෙම සේවය අගය කිරීමට වචන නැත. කෝටියක් වටිනව.ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි .
ඔබගේ අදහස් ඉතා ප්‍රයෝජනවත් ස්තුතියි චතුර මහතා
රටට වැඩදායි මහත්මයෙක්.....තෙරුවන් සරණයි.....
Pp
උපන් හැකියාවක් ඇති මහත්මයෙක්,ස්තුති,👍
ඉතාමත් වටිනවා චතුර මහත්තයෝ ඔබ විසින් කරණු ලබන මෙම නිර්මාණයන් හඳුන්වා දීම .. .👍
ඉතාම කාලෝචිත ක්‍රියාවලියක්.... ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා ..ස්තුතියි හදවතින් සුභ ප්‍රාර්ථනා කරනවා ..
ඔබගේ නිෂ්පාදන සහ එය ඉදිරිපත් කරන ආකාරය වැදගත්.තව තවත් මෙවැනි නිෂ්පාදන මගින් ඔබ අප හමුවට පැමිණෙන්න
හරිම වටිනවා . දරුවො මේ වගෙ වැඩ සටහන් බලන්න යොමූ කරවීම වැඩිහිටියන්ගේ යුතුකමක් ඔබතුමා ට මගේ ස්තූතිය පුද කරනවා.
මම ඔබෙන් ගොඩාක් දේවල් ඉගනගෙන තිබෙනවා ඒ සියල්ල අනර්ගයි ඔබ හොඳ කර්මාන්ත කරුවෙක් සැලසුම් ශිල්පියෙක් ඔබටජය.
Exsaland sir, හොද නිර්මාණය ක්......?
ඔයා රටටත් ප්‍රයෝජනවත් කෙනෙක්.
ඉතා වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබට
Grade bro ඉතාම වැදගත් handle එක මම හැදුවා බෝහෝම ස්තෑතියි ඔබ තැමාට
ඉතා හොදයි,අවශ්‍ය දේ කෙටියෙන් පැහැදිලිව ඉදිරිපත් කරනවා.
ඔබතුමාට ගොඩාක් ස්තුති 🙏👍🌹
හොදහැකියාවක් තියනවා ඔබතුමා
රටට සම්පතක් ඉතාම විශිෂ්ඨකෙනෙක් තැන්කියු 🙏❤🌹👍
ඔබේ දැනුම අප සමග බෙදාගන්නවාට ස්තුතියි ඔබට
ඔබ තුමාට ඉස්තුතියි බුදුසරණ යි .
සුපිරිම වැඩ ටිකක්. ජය වෙිවා.🌺🌺🌺🌺
ටිකක් නෙවේ ගොඩාක් වැදගත් අද වීඩියෝ එදිනෙදා පොඩි වැඩකට හරිම වටිනවා ස්තුතියි
නිර්මාණශීලී ප්‍රයෝජනවත් නිර්මාණ කරුවෙක්..ස්තුතියි 😊
ඉතාමත් වටිනා වීඩියෝ පෙලක් . ජය වේවා
පැහැදිලි කිරීම ඉතා අගය කරමි, ස්තූතියි
ඔබගේ ඉදිරිපත් කිරීම හරි විශිෂ්ටයි "තෙරුවන් සරණයි..!!
ඔබ.තුමාගෙ.නිර්මාණ.ශීලී.හැකියාව.
හරිම.ඉහලයි....
ර.ඊටත්..වඩා.අගෙ
යි..දැනුම.නොමසුරුව.සමාජයට.
බෙදාදීම..
සත්ගුණවත්.ඔබට.
මාගේ.හදපිරි....
.....ප්‍රණාමය.
ඔබ අපට ලබා දුන් උපදෙස් අගය කරම්. ඔබට තෙරුවන් සරණයි. ❤❤❤
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි මැතිතුමනි....
ඔබ ඉදිරිපත් කරන සෑම video එකක්ම ඉතා ප්‍රයෝජනවත්
සුපිරිම වැඩක්.....තෙරුවන් සරණයි.....
Brilliant ideas. Keep up the good work. Thanks, Neil J. Pereira
අද කාලෙට වටින දෙයක් ස්තූතියි ඔබට 👍🙏
මෙවෙනි රැකියා ක්ෂේත්‍රයේ ඉන්න අයට ඉතා වටිනා ටිප්ස් ටිකක්.
Good
ස්තුති ඔබේ අදහසට.
වටිනාා අදහස් ගොඩක් වටිනවා.
වැදගත් වැඩක්. ස්තූතිය!🎉
ඉතාම වටිනවා ඔබ තුමාට තෙරුවන්සරනයි
තව තවත් මෙවැනි නිර්මාණ ඉදිරිපත් කරන්න ලැබේවා
Oba thuma ithamath watinama ratata onama
mahathmayek
praise the Lord thanks for Jesus
very useful to our day to day life thanks
sub කරා මරු අනේ පට්ට පට්ටම විඩියො සුපිරි දිර්ග අයුශ වේවා ජෙය වේවා
හොඳ වැඩක් 👍👍👍
බොහොම වැදගත් ස්තූතියි
Good morning
ඇත්තටම වැදගත් video එකක් ❤
ස්තූති ...
අලුත් අලුත් දෑ හදන ජාතියක් හදමු....ඔබට ජය
ඉතා හොද නිර්මාන
ගොඩක් වටිනවා ස්තූතියි
අළුත් අළුත් දැ නෙතනන ජාතිය නොනගී. කුමාරතූංග මුණිදාසයන්ගේ කියමනක්. මේ දැනුවත් කිරීම කරන ඔබට. යහපතක්ම වේවා
ගොඩක් වටිනවා ස්තුති
හොඳ වැඩක් !👍👍
ඔබගේ වීඩියෝ හරිම වටිනවා.
හරිම වටිනව..
ඔබට ජය වේවා!!🌾
අනර්ගයි ඔබ තුමාගේ දනුම
really very useful video .Thanks lots .
Thank you for your good ideas 😊
Very informative .really appreciated.god bless you.
ජයවේවා ජයවේවා සුපිරි
කෙටියෙන් කියමි ..සුපිපි ❤
wow kiyana wachana ne mahathayo... ❤❤❤
Oyage weda maru
Ayye.
Oyata BUDUSARANAI 🎉
නියමයි you are a great man.
Very useful. Thank you ❤
Ithaa hondai. Obata sthuthie!
ගොඩක් වටිනා වීඩියෝවක්
විශිෂ්ඨ නෙවෙයි අති විශිෂ්ඨ වැඩ කාරයෙක් ❤
Embilipitiya thanks sir teaching and explanations
සුපිරි molayak.adu mudalin karaganna puluwan lokuwata karana obta jayawewa.
Thank you for your Simple but Great and cheap ideas ❤. Thank you 🙏 from Jaffna. I subscribed you ❤
Excellent chathura
ඉතා වටිනව
very good and helpful chathura
ගොඩක් වටිනව
Good work 👍
හරි ම අපුරු යි
සුපිරි ...👍❤
නියමයි නේ........👍👌✌️❤
ඉතාමත් වටිනවා .
බොහෝම ස්තුතයි ඔබ තුමාට මේ චැනල් එක දැක්කේ අහම්බෙන් ඉතාම වටිනා ඉදිරිපත් කිරීම් බොහෝමයක් මට දැන ගන්න පුලුවන්ද බාත් රූම් ප්ලාස්ටික් දොරකට මේ වගේ සරනේරු කැඩුණු විට කොහොමද සවි කර ගන්න පුලුවන් කියලා ස්තුතයි ඔබ තුමාට
Obage adahas boho watinawa . Eheth Oba kuda kiyala pennenaha .enisa obage pinturaya pennuwtin hodai.
Me. Danuma laba dun oba thumata Godak sthuthi. 💐
ගොඩක් ස්තුතියි..
Very good, thanks
බොහොම වටිනවා
අන්තිමට හදපු වැලි කොලෙන් හිර වෙන ලී දොර, ජනෙල් යතු ගානවා වගේ කරලා බුරුල් කරගන්න පුළුවන්
God bless you and your family
බොහොම ස්තුති මහත්තයා
Nice Vedio!🥰
වැදගත්❤
Oba tumata bohoma stuthi Jaya weva taenkiu
Very good congratulations 👏👏👏👏👏👏
නියමයි මමත් ජනෙල් රෙදි දාල තියෙනව ඒත් ඒක දැ න් සමහර වෙලා වට වැටෙනව ඒකටත් උපදෙසක් දෙන්න පුළුවන් නම් හොඳයි යි
ජයවේවා!
සුපිරි ❤
Good lesson
Niyamai ❤❤❤❤❤❤
Great ideas
Thanks